#Koreanlifevlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අවුරුදු නිවාඩුවට පස්සෙ මාස ගානක,සීතල විදල ආයිමත් දරා ගන්නබැරි රස්නෙත් එක්ක ලැබුන රස්නෙ නිවාඩුවට අපිට හිතුන අලුත්ම අත්දැකීමක් ගේන්න,සෝල් ඉදන් පාජු නගරයට,
    මගේ වීඩියෝ බලන ඔයාලට ගොඩාක් ස්තූතියි කොරියාවට එන්න බලන් ඉන්න අය මේ වීඩියෝ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා..
    Fallow on us
    manju vlogs facebook page / / manju-vlogs-...​
    tiktok / tiktok.com/@manjuvlogs
    instagram/ manju_with_south_korea
    Koreanlife​ vlog 01 • #dailylifevlog#01 cont... ​​​​
    Koreanlife​ vlog 02 • #Koreanlife#02 ක... ​​​
    ​Koreanlife​ vlog 03 • #Koreanlife​ vlog 03 ... ​​​
    Koreanlife​ vlog 04 • #Koreanlife vlog 04 ... ​
    Koreanlife​ vlog 05 • #koreanlife#vlog 05 ... ​
    Koreanlife​ vlog 06 • #Koreanlife#vlog 06 ...
    කොරියාවෙ මාසික වැටුප / • #koreanlife#vlog 05 ...
    කොරියාවට එන්නෙ කොහොමද/ • #koreanlife#JobinKorea...
    #Koreanlifevlog#Manju with southkorea
    #Korean network#eps tropic exam,

ความคิดเห็น • 565

  • @hasanthasadaruwan3317
    @hasanthasadaruwan3317 3 ปีที่แล้ว +46

    😌දවසෙම වැඩ කරලා ගෙදර ඇවිත් යූ ටුයුබ් එකට ඇවිත් මංජු අයියගෙ චැනල් එකේ වීඩියෝ එකක් බලලා අහිංසක හිනයක් වගේම බලාපොරොවක් හිතේ තියන් නින්දට යන මා වැනි තවත් අය සිටීද 😌

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +6

      හීන එක්ක ජීවත් වෙනව වගේම හීන හැබෑ කරගන්න මහන්සි වෙන්න ඕන කොල්ලො

    • @om6758
      @om6758 2 ปีที่แล้ว +1

      අනිවාරෙන් මාත් එහෙමයි 😍 ජයවේවා

  • @shehandiluka2267
    @shehandiluka2267 3 ปีที่แล้ว +36

    ඔන්න ඉතින් හැමදාම වගේ උදේ පාන්දරම මංජු විත් සවුත් කොරියා එක්ක ❤ එකෙන්ම ආදරෙයි මංජු අයිය...😍😍😍

  • @rasikkaushalyarasik6122
    @rasikkaushalyarasik6122 8 หลายเดือนก่อน +2

    කොරියාවට ආවම හමු වෙමු.බුදු සරණයි මන්ජු අයියෙ

  • @techgamingshow3982
    @techgamingshow3982 2 ปีที่แล้ว +10

    පරණ වීඩියෝ ඔක්කොම එක දිගට බලන ගමන ඉලග අවුරුද්දේ Exam ලියනවා අනිවා එනවා ❣️🇰🇷🇰🇷🇰🇷

  • @chamodnethsara1614
    @chamodnethsara1614 3 ปีที่แล้ว +13

    අඩේ ඒක නම් මරු😍❤පරිස්සමෙන් මංජු අයියේ 🇰🇷🇰🇷❤🤗

  • @UdayaThamara
    @UdayaThamara 3 ปีที่แล้ว +7

    අම්මො video එකක් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ .. මොකද කියලත් බැලුව මේ පාර video ප්‍පරක්කු ජය වේවා මංජු අයියේ 😍

  • @lowpcgaming4677
    @lowpcgaming4677 3 ปีที่แล้ว +4

    ඔයාගෙ වීඩියෝ බලලම කොරියන් එන්න ආස හිතුනා

  • @user-vf9hu9zz4m
    @user-vf9hu9zz4m 3 ปีที่แล้ว +3

    හැමදාමත් අපිට වීඩියෝ එකක් කරන්න කොච්චරනම් මහන්සි වෙනවද අද වීඩියෝ එකෙන් තමයි මම දැනගත්තේ මිනිස්සු වීඩියෝ කරන්න එපා කිව්වත් අයියා මොකක් හරි ගේමක් ගහලා අපිට පුලුවන් විදිහට වීඩියො එකක් දානව හැමදාමත් සතුටින් ඉන්න බුදු සරනයි

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      ස්තූතියි මල්ලි ..🇰🇷😍

  • @raviduwithsouthkoriya..4495
    @raviduwithsouthkoriya..4495 3 ปีที่แล้ว +6

    අපි හැමදාම මංජු අයියා එක්ක🇰🇷❤️✊

  • @sanjanahgamagedara9577
    @sanjanahgamagedara9577 2 ปีที่แล้ว +1

    මංජු අයියගෙ video එකක් දවසට බැලුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ.. බලපු ඒවත් අයේ අයේ බලනව.. ඔයාගෙ video නිසා මගේ හීනෙට යන්න මාව තව තවත් motivate වෙනවා අයියේ ගොඩක් thanks.. කොරියාව ගැන ගොඩක්ම දේවල් දැනගත්තේ ඔයාගෙන්.. ආදරෙයි අයියේ පරිස්සමින් ❤️🥺🇰🇷

  • @sheltananura1878
    @sheltananura1878 3 ปีที่แล้ว +2

    අම්මෝ ඒක... පට්ට මංජු අයියේ 👌♥️♥️

  • @kavindajayamangala1230
    @kavindajayamangala1230 3 ปีที่แล้ว +2

    Supiriyi Ayiye Video 📷 Eka 😀😀😀♥️♥️

  • @samithmaduranga2053
    @samithmaduranga2053 3 ปีที่แล้ว +1

    පට්ට ඒක මංජු අයියා.... ජය වේවා ඔක්කෝටම. බුදු සරණයි

  • @indikapiyantha5238
    @indikapiyantha5238 3 ปีที่แล้ว +2

    බුදු සරනයි මන්ජු අයියෙ .ඒක මරු..පරිස්සමෙන් ඉන්න .දිගටම ඔයා එක්ක ඉන්නෝ😍✌️

  • @navodarandika2621
    @navodarandika2621 2 ปีที่แล้ว +1

    Me video baladdi manju aiya patta asai Korea enna ...❤️😊🤝

  • @kavinduedirisinghe6999
    @kavinduedirisinghe6999 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන සුපිරි chenall එකක් 💜️

  • @TheForeverTraveller
    @TheForeverTraveller 3 ปีที่แล้ว +2

    ආදරෙයි අයියා පරිස්සමෙන් ඉන්න හොදේ ආදරෙයි හැමොටම korean 🇰🇷🇰🇷🇰🇷🇰🇷

  • @malmihansana2155
    @malmihansana2155 3 ปีที่แล้ว +3

    මන්ජු අයියා අපි ඔයාට හැමදම ආදරෙයි ❤️❤️💪💪💖

  • @ishankadilshan913
    @ishankadilshan913 2 ปีที่แล้ว +1

    මංජු අයියා ජය වේවා

  • @sanduned9208
    @sanduned9208 3 ปีที่แล้ว +1

    අම්මෝ අද නම් සුපිරි මංජු අයියේ vlog එක 👌❤️.tattoos එක🔥...

  • @kkdelishiyanishadan7724
    @kkdelishiyanishadan7724 ปีที่แล้ว

    මන්ජූ අයියගේ විඩියෝ පට්ට හරිම ආදර්ශයි මරෑ මම හරිම කෑමෑතියි

  • @shararose8580
    @shararose8580 3 ปีที่แล้ว +1

    Aiyage video patta.ape thiyana stress ekath nathi wenawa aiyge video blala.❤️

  • @user-pv3rz2ju3x
    @user-pv3rz2ju3x 3 ปีที่แล้ว +2

    අඩෝ එකනම් පට්ට. මේ චතුවා කොහෙටද අර කැමරාව අල්ලන්නෙ 😂 අම්මෝ මාර ආතල් සුපිරි පරිසමෙන් ඉන්න බුදුසරණයි 😍🇰🇷🇱🇰

  • @mindysingharage3168
    @mindysingharage3168 2 ปีที่แล้ว

    මංජු අයියා කියන්නේ මාරම නිහතමානී කෙනෙක් කියලා වීඩියෝ දැක්කම පේනවා..Good luck ...!

  • @heenaratesawariyak-9556
    @heenaratesawariyak-9556 3 ปีที่แล้ว +1

    මරු ඒක මංජු අයියේ

  • @chathuonline17
    @chathuonline17 3 ปีที่แล้ว +7

    ඉතුරු ටිකෙත් හිටියනම් කියලා හිතුනා.. කෑමටික..😁😁 ම්ම්ම්...😁
    පාටියෙත් පාජූ අපෙ දන්නම සෙට් එකක්නෙ ඉදලා තියෙන්නේ..🔥❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ඒකනෙ ඊගාව එකෙන් බලාගන්න.පුලුවන්

    • @thetripper2444
      @thetripper2444 3 ปีที่แล้ว

      Chathu aiye ubata pina na bn aratika kanna😂😂😂😂

    • @chathuonline17
      @chathuonline17 3 ปีที่แล้ว

      @@thetripper2444 😂😂 මූන්ට ඕවා කාලා බඩගිහින් මල්ලි..😂😂 මම ඔතනින් කැපිලා ගිහින් කාපුවා එනවා ඉස්සරහට විඩියෝ 😂
      හැබැයි තව අවුරුද්දකින් විතර..😂😂😂

    • @thetripper2444
      @thetripper2444 3 ปีที่แล้ว

      @@chathuonline17 අඩේ 😂😂😂

  • @sltv1593
    @sltv1593 ปีที่แล้ว

    මංජු අයියා එල එල ❤

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 ปีที่แล้ว

    සුපිරි යි,මචං ආදරෙයි හැමෝටම පරිස්සමෙන් වැඩ කරගනිල්ලා මචං,පුලුවන් නමි කොරියාවෙ ම ඉන්න බලපල්ලා,මෙහෙ දුක වැඩි මචං.

  • @SLkoreanacademy2003
    @SLkoreanacademy2003 3 ปีที่แล้ว +1

    මන්ජු අයියාගේ video දැක්කාම පට්ටයි😎

  • @Deshitha_Kavishan_Gamage00
    @Deshitha_Kavishan_Gamage00 2 ปีที่แล้ว +10

    ඔය දෙවල් ගන්න අපිට කොරියාවට එන්න වෙනවා රත්තරන් 😻 ඒ හින්දා මේ ඉන්න ටිකේ කට්ට කමු... එච්චරයි පුලුවන් ⁣ගේමක් දෙමු අපේ ජීවිතේ වෙනුවෙන්

  • @nethminirajapaksha9372
    @nethminirajapaksha9372 3 ปีที่แล้ว +1

    නියමයි මංජු අයියා. බුදුසරණයි පරිස්සමින් ඉන්න😍

  • @user-cz6zi5ue8r
    @user-cz6zi5ue8r 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක සුපර්..මේ නිවාඩුවටත් සෙට් වෙමු මචං..❤️❤️❤️

  • @shanakaweerasingha6
    @shanakaweerasingha6 3 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් එනකන් සති ගානක් බලන් හිටියා 🙄 බුදු සරනයි අයියා

  • @ktime9316
    @ktime9316 3 ปีที่แล้ว +2

    පාඩම් කරන්න කම්මැලි හිතුනම අයියගෙ වීඩියෝ බලනව.එතකොට ඉතින් කොහොම හරි මහන්සි වෙලා කොරියා යන්න ඕනි කියල පොඩි මොටිවේශන් එකක් හම්බෙනෝ😊thnks aiye 🤗❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว +1

      ගැම්මට පාඩම් කරන්න ඕන..😍💪🇰🇷

  • @kmlsrilanka6100
    @kmlsrilanka6100 3 ปีที่แล้ว +2

    ලොකු Video එකක් දාලා තීනවා. මරු 😍

  • @ganishkagimhana7186
    @ganishkagimhana7186 3 ปีที่แล้ว +2

    මස්සිනා ලැජ්ජකාරයා නේහ්😁,video එක මරු👌❤️

  • @rajithaprasad8174
    @rajithaprasad8174 3 ปีที่แล้ว +4

    ඒක මරු 🔥🖤👌

  • @pathumnuwan7157
    @pathumnuwan7157 3 ปีที่แล้ว +1

    නියමයි මංජු අයියා.පාටියනම් සුපිරි 😍😍.කෑම ටිකනම් පට්ටෙටම හදලා වගෙ 😋🍽

  • @nadeeralaksahan6780
    @nadeeralaksahan6780 3 ปีที่แล้ว +1

    මංජු අයියා ❤️😍පරිස්සමෙන් ඉන්න 🔥
    ජය වේවා ❤️😍

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t 2 ปีที่แล้ว +1

    Superb video 😍💙💪☺

  • @tarushakaushallya1620
    @tarushakaushallya1620 3 ปีที่แล้ว +1

    Supiri aiyye video eka 😍🥳

  • @shandilu9103
    @shandilu9103 3 ปีที่แล้ว +1

    Video aka enkn hitiye.... Elz elz.

  • @maclary2389
    @maclary2389 3 ปีที่แล้ว +1

    පරක්කු උනා බලන්න එත් දැන් බැලුවා මන්ජු අයියේ ජය වෙවා ඉස්සරහටත් vedio දන්න කොරියන් එන එක දැන් මට එන්නම ඔන ගමනක් වෙලා ජය වෙවා 🙂💪❤️🇰🇷

  • @tharindunayanajith2186
    @tharindunayanajith2186 3 ปีที่แล้ว +1

    ගැම්මක් මන්ජු අයියා 💪

  • @hdsanjeew2290
    @hdsanjeew2290 2 ปีที่แล้ว +1

    Supre .👍👍👍👍👍

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว

    වීඩියෝ බලද්දි..you tube එක අහනව...චැනල් එක ගැන. Very good feed back කලා...

  • @udiya6368
    @udiya6368 3 ปีที่แล้ว +3

    ඒක මරු ❤️🔥

  • @Successlanka29
    @Successlanka29 3 ปีที่แล้ว +1

    Aiyeee hodai video eka

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 3 ปีที่แล้ว +2

    මරු ආ 😍❤️

  • @chamathsandaru69
    @chamathsandaru69 3 ปีที่แล้ว +2

    ගැම්මක් තමා 👌 👌👌👌

  • @danushkaruwan4466
    @danushkaruwan4466 2 ปีที่แล้ว +1

    අඩෙ ඒක නම් සුපිරි මන්ජු අයියෙ පරිස්සෙමින් කට්ටියම මගෙත් එකම හීනෙ කොරියන් ✈️

  • @dilanthamadushan613
    @dilanthamadushan613 ปีที่แล้ว

    සුපිරියක් මංජු අයියේ 🔥

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 2 ปีที่แล้ว +4

    කොරියානු භාෂාව ඉගෙන ගන්න හොද ගුරුතුමෙක් කියන්නකෝ.😊

  • @KEVINboy687
    @KEVINboy687 3 ปีที่แล้ว +1

    පට්ට වීඩියෝ එකක් මන්ජු අයියේ....
    නිවාඩුව සතුටින් පරිස්සමින් ගතකරන්න....👍❤️❤️🇰🇷🇰🇷❤️❤️🙏

  • @slfamily8686
    @slfamily8686 3 ปีที่แล้ว +1

    නියමයි මන්ජු අයියා සුපිරි ❤❤🤘😜😜

  • @nethmitheekshana1312
    @nethmitheekshana1312 3 ปีที่แล้ว +1

    ඔන්න ව්ඩිඔ එක දැක්ක ගම්න් ආවෙ 😊💪👍🇰🇷🇱🇰

  • @chithrakumari3017
    @chithrakumari3017 3 ปีที่แล้ว +1

    පරිස්සමින් ඉන්න අයියේ හැමෝටම බුදුසරණයි

  • @hasidusasanka5525
    @hasidusasanka5525 ปีที่แล้ว

    Ftta charithayak ban uba dupii owage chenalek lassanatama karan yanna ftta 👌🤟🤘❤️

  • @pathum175
    @pathum175 3 ปีที่แล้ว +3

    සුපිරි ආ ☝️💕

  • @sumudusampath2647
    @sumudusampath2647 3 ปีที่แล้ว +1

    ඒක මරු අයියෙ. පරිස්සමෙන් 👌❤️

  • @lowpcgaming4677
    @lowpcgaming4677 3 ปีที่แล้ว +6

    ලබන අවුරුද්දෙ A/L ඉවර වෙච්ච ගමන්ම එනවා 🤗

    • @tiktok-ko3rc
      @tiktok-ko3rc 3 ปีที่แล้ว +1

      Math

    • @iUmesh-hb4nz
      @iUmesh-hb4nz 3 ปีที่แล้ว +1

      මාත් A/L ඉවර වෙල යනව

    • @lowpcgaming4677
      @lowpcgaming4677 3 ปีที่แล้ว +1

      @@iUmesh-hb4nz ලබන අවුරුද්දෙද A/l

    • @lowpcgaming4677
      @lowpcgaming4677 3 ปีที่แล้ว +1

      @@tiktok-ko3rc ලබන අවුරුද්දෙද A/l

    • @iUmesh-hb4nz
      @iUmesh-hb4nz 3 ปีที่แล้ว +1

      @@lowpcgaming4677 ඔ ඔ

  • @isharaearanga3048
    @isharaearanga3048 3 ปีที่แล้ว +2

    ගැම්මක් තමා අයියා ☸️❤️

  • @sathsarasampath3764
    @sathsarasampath3764 3 ปีที่แล้ว

    හුග දවසක් බලාන හිටියේ වීඩියෝ එකක් එනකන් මන්ජු අයියේ

  • @ganindurajapaksha2957
    @ganindurajapaksha2957 3 ปีที่แล้ว +3

    පට්ට වීඩියෝ එක ❤❤

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 2 ปีที่แล้ว

    මංජු අයියා කියන්නේ පට්ටම ආතල් නිහතමානී මනුස්සයෙක්...❤️ ජය 🇱🇰❤️

  • @narada2
    @narada2 2 ปีที่แล้ว +2

    Manju 👍♥️🤗

  • @nadeesh7681
    @nadeesh7681 2 ปีที่แล้ว +2

    ♥️

  • @bw1234ek
    @bw1234ek 3 ปีที่แล้ว +2

    මරු ඈ ආදරෙයි මංඡු අයියා😍😍

  • @dasheerahasantha4132
    @dasheerahasantha4132 3 ปีที่แล้ว +1

    සුපිරි පරි හොදේ අයියේ...👌😎❤️

  • @lihinianuththara8807
    @lihinianuththara8807 2 ปีที่แล้ว +2

    පාටිය දුන්න අයියා නං හොදයි තමයි ...හැමෝම සතුටින් පරෙස්සමින් ඉන්න ..

  • @sameeralahiru8245
    @sameeralahiru8245 3 ปีที่แล้ว

    Kalakin balapu Maru athel video ekak Aiya. Hamadam apita ma waga video balanna dakkin labanna Aiya nisa. Eka bohoma sthuthi. Budusarani parissamn inna Aiya💪❤️

  • @kalanaxsasi458
    @kalanaxsasi458 3 ปีที่แล้ว +3

    සුපිරි ඒක ♥️🇰🇷

  • @sanjayamadusanka5748
    @sanjayamadusanka5748 3 ปีที่แล้ว +1

    Good vedio bro...💘 korea....🥰🥰

  • @YAKARIgaming
    @YAKARIgaming ปีที่แล้ว

    Jaya wewaa manju aiyee....❤️‍🔥❤️‍🔥apita thawa thawa Asa hithenawa meewa baladdi🥰

  • @shashinisanjana2738
    @shashinisanjana2738 3 ปีที่แล้ว

    Supiri ayya....hemadma satutin parismin weda tika kra gena inna...bs...mewge video hemadath denna....thnc.♥️♥️

  • @KasunUdara-nt3gm
    @KasunUdara-nt3gm 8 หลายเดือนก่อน

    එල බෝ තව එකක් ඹනි

  • @sasindusadaruwan6700
    @sasindusadaruwan6700 3 ปีที่แล้ว +1

    පට්ට හොදෙ😍

  • @hasith8647
    @hasith8647 2 ปีที่แล้ว

    nice bro ammath aniwaren enawa parissain weda tika karagena yanna brother

  • @lpstreaming4148
    @lpstreaming4148 3 ปีที่แล้ว +2

    පරිස්සම් වෙන්න කල්ලෝ ♥️♥️♥️

  • @user-wo5km5fq1i
    @user-wo5km5fq1i 3 ปีที่แล้ว +1

    සුපිරි මන්ජු අයියේ❤❤❤

  • @lasithakavishka4428
    @lasithakavishka4428 2 ปีที่แล้ว +1

    මන්ජු අයියා ❤😘

  • @tharinduthiranagama235
    @tharinduthiranagama235 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ🙋 බුදුසරණයි.❤️

  • @user-wo5km5fq1i
    @user-wo5km5fq1i 3 ปีที่แล้ว +4

    ආස හිතෙනවා ඔහොම ඉද්දිත්.❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      Ennako meheta

    • @user-wo5km5fq1i
      @user-wo5km5fq1i 3 ปีที่แล้ว

      අනිවාරේන්ම එනවා, 2020 A/L කරලා ඉවර වෙලාම පටන් ගත්තේ වැඩේ කොරෝනා ඇවිත් කෑවා..ඒත් ගේම අතාරින්නේ නෑ.❤🇱🇰🇰🇷

  • @IsumMandeepa
    @IsumMandeepa 4 หลายเดือนก่อน

    සුපිරි අයියේ❤

  • @YAKARIgaming
    @YAKARIgaming ปีที่แล้ว

    Apith eno komahari ❤️‍🔥💯

  • @kasunbandara2029
    @kasunbandara2029 3 ปีที่แล้ว +1

    නියමයි අයියා....ඔය නම්..👌

  • @shehandiluka2267
    @shehandiluka2267 3 ปีที่แล้ว +2

    සබ් 100කට වඩා මන් ඔයාට අරන් දීලා තියනව ආදරෙයි ඇ ❤😍

  • @shashiwijeratna8634
    @shashiwijeratna8634 3 ปีที่แล้ว

    Godak lassanai aiye. Man oyage vidio hamadama balanwa. Matath asai enna koriyawata. Parissamin inna budusaranai aiye.😍😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 ปีที่แล้ว

      එන්නකො.නංගි..💪😍🇰🇷😁

    • @shashiwijeratna8634
      @shashiwijeratna8634 3 ปีที่แล้ว

      @@manjuwithsouthkorea ow aiye awoth aiya balanna aniwaryen enawa..😍

  • @chathuraashan2667
    @chathuraashan2667 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ ❤️❤️

  • @mrbandi0
    @mrbandi0 3 ปีที่แล้ว

    Supiri Video ekak Manju Aiye..😍👍

  • @MaxDark-lu8vs
    @MaxDark-lu8vs ปีที่แล้ว

    23 දිත් බැලුවා..❤️❤️🤙සුපිරියක්. 24රෙ එක්සෑම්...අනිවා එනවා ගැන්මට...මංජු අය්ය ජය .🇰🇷🙏

  • @sethagaming4680
    @sethagaming4680 3 ปีที่แล้ว +1

    Maru manju ayya

  • @sanaratnabanda6232
    @sanaratnabanda6232 2 ปีที่แล้ว +1

    😍

  • @kaveeshamethmini9111
    @kaveeshamethmini9111 3 ปีที่แล้ว +1

    Niymai ayye

  • @prasadstudio868
    @prasadstudio868 3 ปีที่แล้ว +1

    සුපිරියක් ❤

  • @panchaff4573
    @panchaff4573 3 ปีที่แล้ว +2

    කාර් එක පට්ට ❤🔥

  • @m88._creations
    @m88._creations 2 ปีที่แล้ว

    පට්ට මචන්ලා.

  • @user-jr8uo2vj4h
    @user-jr8uo2vj4h 2 ปีที่แล้ว

    මංජු අයියා චතූ අයියා...එලම....පරිස්සමෙන් ඉන්න කට්ටිය .......සෙට් වෙමු කොරියාවේ දී

  • @iUmesh-hb4nz
    @iUmesh-hb4nz 3 ปีที่แล้ว +1

    ඒක මරු♥♥

  • @ralphtissera6207
    @ralphtissera6207 3 ปีที่แล้ว

    Excellent video! You have a great talent of telling the story very attractive manner. Your hard work will help others to come to Korea. Great job! More videos please.