කොරියාවට ආවම ජීවිතේ විදින්න පුලුවන්ද🤳 summer vacation 2022|Manjuwithsouthkorea|
ฝัง
- เผยแพร่เมื่อ 12 พ.ย. 2024
- TH-cam එක පටන් ගත්ත මුල් කාලෙ ඉදන්ම ලගින් ඉදපු යාලුවො සෙට් එක,එකම දවසෙ හැමොම හමුවෙන්න පුලුවන් උන එක ගැන පට්ටම සතුටුයි,ඒ වගේම කවදාවත් ඔයාල අමතක කරන්නෙ නැහැ,..
වීඩියෝ බලල කමන්ට්,ලයික් කරන ඔයාල්ට ගොඩාක් 🙏
චැනල් එක සබ්ස්ක්රයිබ් කරල නැත්නම් වීඩියෝ බලල හොදයි කියල හිතනවනම් සබ්ස්ක්රයිබ් කරල තියාගන්න,ඔයාල බලාපොරොත්තු වෙන් ඉන්න වීඩියෝ ඉස්සරහට බලාගන්න පුලුවන්,
manju vlogs facebook page / www.facebook.c....
tiktok / tiktok.com/@manjuvlogs
instagram/ manju_with_south_korea
#manjuwithsouthkorea
#koreanlifevlog_46
#koreantravel
#koreanfood
#friendship
#funny
#love
#forever
#bestfriend
#2022
#borttour
#korean
#sinhalavlog
#funtime
#boryeong
#beach
#borttour
නිදුක් නීරොගිමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා අයියා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🥰
🤩🤩🤩🖐️🖐️
තෑන්ක්ස් මල්ලිය ඔයා ඉන්නෙ කොහේද කියන්නකො.🙏😘
❤️
සැරිසරන්නා .මන්ජු අයියා 💪
oyagei manju aiyagei video patta
අමතක නොවන කොරියාවේ සුන්දරම මතක එකතුකරපු... දවස් කීපයක්...❤🔥
අපිටත් අමතක නොවන එ ඔයාලගේ නිවාඩුව.. ස්තුතියි එ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරලා හැමොම එකට විඩියෝ එකක් දැම්මට.. කියන්න වචන නැ.... පරිස්සමින් චතු❤️❤️🤟
වීඩියෝ එක ඉක්මනින් ඕනි චතූ,ආදරෙයි එකෙන්ම ..🙏😘😘
චතූ අයියා කෝ වීඩියෝ... වැඩ වැඩියි වගේ නේ... ඔයාගෙනුත් ඉක්මනින් ඕනා... ❤️❤️❤️
අයියේ nb එක දෙන්නකො ඔයාගෙ හෙන ආසයි කොරියන් යන්න☺️
Chathu aiya vidiyo ekk one
අපේ සහෝදරයන්ට කොරියාවට ආසාව වැඩිකල සුපිරි චරිත ටික එකට .....👌
Thanks brother ..😘😘😘
@Api korean GIA ඔයත් හිත හොද කොල්ලෙක් තම😍😍 ඔයාගෙ වීඩියෝත් මගාරින්නෑ නෑ අපි 😍😍
අමතක කරන්න බැරි ලස්සනම දවසක් අපේ .මම හිතපු වත් නැති වෙලාවක ඔයාලා ආපු එක 🙈😍😍😍😍😍😍 කවදාදත් ඒ යාළු කම් නම් අමතක වෙන එකක් නෑ ආදරෙයි හැමෝටම 😍😍😍😍😍😍😍😍😍😍😍
හ්ම් හ්ම් අපිත් බැලුවො...... අපිත් අදරෙයි හැමොටම සහා සහොදරයා වගේ ඉදිරියටත් ඉමු ඔයාලා...❤️🤟
අනිවාර්යයෙන් හීනයක් තිබුන ලංකාවට යන්න කලින් ඔයාලව බලන්න එන්න,ඒ හීනෙත් සැබෑ උනා,අපිට හොදට සැලකුවත ගොඩාක් thanks...🏄🙏🙏
@@manjuwithsouthkorea ❤️❤️❤️
මගේ මල්ලි ඉන්නෙත් korea.ඒ නිසා මම ඔයාගෙ videos හරි ආසාවෙන් බලනවා..
කොරියාවට එන්න ෆුල් ෆොම් කරන. හිත හොද.කියන්න ඔන දේ කෙලින් කියන,දැන යුතු කම් වලින් ඉහලින්ම අපිට දේයක් ලබා දේන මනුසත් කමේ දැක්ක පට්ටම කොලිටී සහෝදරයෙක්... ඔයාලා මාරම පවුලක් එ සෙට් එක❤ ඔයාලා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ඔනා ජයෙන් ජය ❤❤
මන්ජු අයියා කියන්නෙ හිත හොද කොල්ලෙක්.පරිස්සමෙන් ඉන්න....❤️රශින්ත කියන කෙනාට ඊරිසියාවක් ඇවිල්ලා වගේ හිතෙනවා.🤪
අයියේ ඔයාගේ video බලද්දී කොරියාවේ ඉන්නව වගේ හැගීමක් දැනෙනවා ❤️
තෙරුවන් සරණයි පුතේ ඔයාලට සුබ අනාගතයක් හරිම ලස්සනයි වාසනාවන් සේරටම බුදු සරණයි පරිස්සමට ජයවේවා අපේම දරුවෝ රැකවරණයක් මම සවුදියේ සිට ♥️♥️♥️♥️♥️🌷🌷🌷
Suba upandinayak wewa manju aiya.
Parakkuwela dakke sorry.
Godak adare karana hamoma ekata lassany.
Godak sathutuy hamoma ekata dakinna labuna eka. Hamoma sahodarayo wage. Oyala hamoma nisa korean gana nedanna godakde igana gaththa..
Kohoma hari ehe koreaya enna one kiyala hithuna. Mahansi wela wibahage karala.. hamogema parthana esta sidda wewa.
Buduranay hamotama.
ඔයා තමයි හොදටම කරලා තීන්නේ
aiye oyage video balala math godak dewal igena gatta aluth wachana ehema godakma igena gatta man exam kara me para 175i
ශෙක්කයා උබ මේ පාරත් අපිව ඇන්දුව.නේද..🙏😘😘😘ආදරෙයි...
කොරියන් හීනයට යන්න තිබ්බ ආසාව වැඩි කරපු පිස්සු හැදෙන චරිතේ.අපේ මංජු අයියා..ආදරෙයි හැමදාම ♥️🇰🇷
Thanks malliya
ඔයාගේ video නිසයි ආසාව වැඩි උනේ korean එන්න...ආදරේයී අයියේ❤️❤️❤️
විදින්න තියෙන ජිවිතෙ විදින්න ඕනෙ විදවන්නෙ නැතුව එකෙන්ම ❤❤☝️☝️😇 ආදයෙි මංජු අයිය ජය වේව ☝️❤😇
අයියන්ඩි කඩ්ඩ හදාගත්තේ ඔහෙන්ද. නැත්තම් ලංකාවෙන්ම හදාගෙනද ගියේ .
Happy Birthday 😎❤
Lokuwata ba ban kollo
සුබ උපන්දිනයක් මංජු අයියේ 🎎🎈🎉 සුසිල් අයියගෙන් මමත් කොරියන් ඉගෙන ගෙන තියෙනවා ගොඩක් ස්තුතියි...
සුපිරි චරිතයක් තමයි ඉතින්..😘🏄🙏
Rashiya chathu Uba susil aiya patta charithayak daksha nihathamani kanak.. adarai set ekatama.. mn Jayalanka Balapitiya..
Allapu gamane thanks hode
අපේ දෙවැනි මවිබිම ගෙන අසාව වැඩ් කරන චරිතයක් තමා අයියේ ඔයා♥🇰🇷 එන්න ඉන්න අපි තව තව පිස්සු වට්ටනවා උනන්දු කරවන්න තරම් ඔයා දක්ශයෙක් අදරෙයි ♥
Thanks malli mahansi wenna aniwa enna puluwan
සුභ උපන්දිනයක් වේවා මංජු අයියේ පරිස්සමින් ඉන්න බුදුසරණයි 😍❤️
අදනම් කට්ටිය ගොඩක් දැන අදුන ගත්තා.වීඩියො එක ගොඩක් මරු.ආතල් සීනූත් තිබ්බා.වීඩියොව බලන් ඉද්දි වෙලාවත් ගියා දන්නෙම නැතුව.සුපිරි වීඩියො එක.ගොඩක් ස්තුතියි වීඩියො එක ගෙනාවට.කොරියාවෙ අතීත සුන්දර මතක ගොඩක් වීඩියෝ එකෙන් බලන්න ලැබූනා. කට්ටිය ඔක්කොටම තෙරුවන් සරණයි .මංජු අයියෙ ඔයාටත්.
ගොඩක් ස්තූතිය මල්ලි බුදු සරණයි
මුලින්ම පටන් ගන්නකොට අර අයියා කියපු සින්දුව පට්ට මන්ජු අයියෙ 😍❤️🇰🇷
අපේ මෝටිවේශන් අප්පච්චිල දෙන්නා.... ❤️❤️❤️❤️👊👊👊
ආදරෙයි මංජු අයියටයි චතූ අයියටයි... ❤️❤️❤️❤️
රශින්ත අයියටයි අක්කටයිත් ❤️ ආ... 👊👊👊❤️
Thanks malli 🏄🙏😘
❤️❤️❤️❤️❤️
අදත් සුපිරියක් මංජු අයියේ .....❤️🔥❤️❤️....සෙට් එකෙන් ආතල්ම චරිතේ ඔයා තමයි....මංජු අයියා බද්දෙගම කියලා දැනගත්තෙ මං අද තමයි.ඔයත් අපේ ගමේනේ....❤️❤️❤️
Ekane malli oya koheda baddegama
@@manjuwithsouthkorea mama yatalamatthe...😊
ටික දවසකින් එන්න බැරි උන yt පැත්තෙ....නැත්තම් දාපු ගමන් විඩියෝ එක බලනවා... ආපු ගමන් බලපු පලවෙනි විඩියෝ එක.. happy birthday manju aiyaa... 🌹🌹 පරිස්සමින් ඉන්න.. ඔහේ කාලගුණ තත්ත්වේ පොඩ්ඩක් අයහපත් නේද.. පරිස්සමින් ඉන්න හැමෝම 🙂
Thanks nangiya,,
Dan nam wassa adui nangi..🙏😘
HappY ReturnS of ThE DaY manju aiya ❤️🎂❤️🎂사랑해요
හැමදාම වගේ අදත් සුපිරි මංජු අයියා ❤️🔥❤️🔥❤️🔥
Thanks malliya
අප්පට සිරි මේක බැලුවම නම් මරයි.. අපිවත් පුදුම කරා මන්ජු අයියේ ... විනාඩි 53 ගියා නොදනිම... අපි අස කරන චරිත ටිකක් හිටියෙ....හැමදෙම සුපිරි එකටම තිබ්බා.. වැඩි වැඩියෙන් කියන්න වචන එන්නෙ නැ හිතට මාර අසයි.....මේවැනි කාලෙක ඔබලා දෙන විඩියෝස් වලින් ගොඩාක් අය හිත,ගත පුරවාගන්න ඇති,තියෙන පරශ්න අමතක කරලා මොහොතකට හරි...අර,මේ විඩියෝ අපි ඉල්ලන්නෙ නැ දාන ඔනිම විඩියෝ එකකට අපි OK... ජයෙන් ජයම වේවා සහොදරයා ❤️❤️❤️🤟
Thanks brother hode,oya korean awama aniwa hoyaan enawa..😘🙏
සුබ උපන්දිනයක් මචන් .ලස්සනයි සුන්දරයි
සුසිල් මායි එක විසා කම්පැනියේ වැඩ කරේ.එකම සජා ගෙන්නුවේ අපිව
මට අවුරැද්දකට කලින් එයා ඇවිත් තිබුනේ.අවුරුදු 14 ට පස්සේ හමුඋනා
බුදුසරනයි!.
Hita hoda charitayak aiye ekenma..
ජය වේවා හැමෝටම ❤❤
සුභ උපන්දිනයක් වේවා මංජු අයුයේ 🤩🤩🥳🥳,පට්ට වීඩියෝ එක😉🔥,ගොඩක් දේවල් දැනගත්ත ලොකු දැනුමක් ගත්ත කොරියාව ගැන,හැමෝටම බොහොම ස්තූතියි 🙏🙏 හැමදාම ඔයාල එක්ක ඉන්නව 💯✓අනිවාරෙන්ම දකුණු කොරියාවට එනවමයි💯✓,හැමෝටම බුදු සරණයි !!! 😌🙏පරිස්සමින් ඉන්න 🇱🇰✈️🇰🇷
Thanks malliya video eka baluwata...
සුභම සුභ උපන් දිනයක් වේවා මන්ජු අයියේ සොරි පරක්කු වුනාට 🙏😇
සුභ උපන් දිනයක් මංජු අයියේ ♥️♥️ හැමදාමත් සතුටින් ඉන්න... ලස්සන ලස්සන වීඩියෝ තව ගොඩක් ගේන්න හොදෙ🤗🌹🖤
අනිවාර්යයෙන් malli thanks hode
ෂුබ උපන්දිනක් අයියේ.. තෙරුවන්සරණයි .. තාම එන්න බැරි උනත් ඔයා නිසා ගොඩක් දේවල් දැක්ක කොරියන්. පරෙස්සමින් ඉන්න..
Thanks brother ..🙏❤️
Happy birthday manju ayiye 🥳🥳🥳🥳🥳🥳❤️❤️❤️❤️❤️🇰🇷❤️🇰🇷❤️
🙏🤳😘 thanks brother
Happy yk manju aiye thaama podi unata enawa dawasaka gamma gtteth hoyagen danagtteth oyagen aderi manju bosa ❤️🩹😌
Ou ennama oni dawasaka
Jayawewa ape sahodarayo hemomata.
Lassani video eka jaya weva hamotama ❤️❤️❤️
🙏🤳😘
මාරම ලස්සන වීඩියෝ එකක් අයියේ🖤 මරු ආතල් නේද දෙන්නෙ😃 පරිස්සමින් සතුටින් ඉන්න.ගීත් අයියගෙ voice එකනම් ඇත්තටම ලස්සනයි.ඔයාගෙ වීඩියෝ බලන්න හුගාක් ආසයි.තව වීඩියෝ අරන් එන්න අයියේ😍❤️ බුදුසරණයි🌼
අනිවාර්යයෙන් ඉස්සරහට ලස්සන වීඩියෝ ගේනව..,thanks hode
සුබ උපන් දිනයක් මංජු අයියා.❤️ සතුටින් ඉන්න .😍😍
Thanks malli hode
*මන්ජුගෙ Vlog බලද්දි හැම ප්රශ්නයක්ම අමතක වෙනවා❤️🇰🇷*
Jivite dinamnai ona..
අදත් සුපිරියක් සහොදරයා ඔයාගෙ ඔක්කොම video 2 පාරක් බැලුවා මන් 🥺🇰🇷🇰🇷🖤
Thanks hode
නීරෝගිමත් සුභම සුභ උපන්දිනයක් වේවා! තෙරුවන් සරණයි❤
Thanks malliya,budu saranai
මන්ජු අය්යේ ඔයා එදා දීපු motivation එකට අදටත් නිදිමරාගෙන පාඩම් කරන්නේ..කොරියාවට එන්නමයි...
Hodata mahasi wenna korean waladi set wemu..🏄😘🙏
감사합니다
ඔයාගේ වීඩියෝ සේරම වගේ බැලුවා අයියේ.. ජීවිතේ ගැන ලස්සනට කියලා දෙනවා.. දවසක අපි අනිවාර්යෙන්ම කොරියාවේ දී හම්බ වෙයි..
Thanks malli
කොරියන් එන්න තවත් ආසාව වැඩි වෙනවා මෙි විඩියෝ බලනකෝට ❤️🥀
Aniwa wenna oni ekai
ආදරෙයි මංජු අය්යා. මේ පාර exam එක පාස් වෙලා කොරියාවට අනිවා එනවමයී. ❤️❤️❤️
ගැම්මක් තමයි
අය ඉතින් වචන නෑ කියන්න.පට්ට පට්ට ආදරෙයි සෙට් එකටම ❤️❤️.ඒ වගේම happy birthday manju ayiya.අනිවාරෙන් එනවා කොරියන් 🇰🇷🇰🇷❤️
Thanks hode
අද වීඩියෝ එක නම් පට්ට ❤️🇰🇷🖤🖤ඔහොම කට්ටියත් එක්ක එකතු වෙලා කරන video මාරම ලස්සනයි අයියේ.
Thanks malliya
Happy Brithday 🥞🥞🎂 මංජු අයියේ...❤️
Manju aiyyalanm enna epa sirawatama , ewilla hambune naththath a vibe eka ethi, Thank all of you.
😘🤳🙏
අඩේ රශින් අයියා නේත මේ , කොරියන් කෙල්ලො ටෝල්ක් කරපු එක්කෙනා මොකෝ දැන් මේ කරන්නෙ 😂 , ආදරෙයි හැමෝටම ❤️❤️❤️
Ou ou eya tamai
Video aka supiri,,එන්න ටියෙන ආසාව වැඩි වෙනව තව.අයියෙ.සුපිරි
Mahansi wenna ona itin..
shok 🥰💪 dakinakota asai .sthutui
Happy birthday මංජු අයියා
parissamin inna mage eka 🖤🥀
Thanks malliyo..budusaranai
Happy birthday manju ayye ☺️❤️🇰🇷
ජය වේවා !!! ❤️❤️❤️ සෙට් එකටම 🇰🇷
🤳🙏😘😘
Game kollone..elpitiye pitigala.rasintha,manju hemotama jayawewa
Thanks malli
කොරියාවට ඇවිත් U Tube කරන්න ආසාවක් තියනෝ
ඉක්මනට 100ක් ගහමු අයියේ💕✨️❤️🍺ආදරෙයි✨️💕
Ou oyala awama karanna oni
@@manjuwithsouthkorea aniwawarenma❤️😍
අද තමා වීඩියෝ එක බලන්න වෙලාවක් සෙට් උනේ...happy birthday manju aiya..stay safe...sry for late😘❤️
❤😘🇰🇷👌
සුපිරි වීඩියෝ එකක් මංජු අයියේ. අපේ කොල්ලන්ට දෙන Motivation එක මාර වටිනවා. ඊලග වීඩියෝ එක එනකන් ආසාවෙන් බලන් ඉන්නවා. ජයෙන් ජයම වේවා!!!😍😘😍
Thanks malliya budusaranai hode
සුපිරි බන් මේකනම් ගුඩ්ලක්...💖💖💖..ලස්සනයි
Thanks brother
ඒක නම් සුපිරි වීඩියෝ එකක්..✌️
❤️🥰😍
මංජු අයියේ ඔයා හින්ද රශීන් අයියගෙනුත් ඉගෙනගන්න හම්බුනා ...thanx ඔඅයා දෙන motivation එකටයි help එකටයි good lock 100k brother 💛
Thanks mallo hodin igana ganna budusaranai
කියලා වැඩක් නෑ..පට්ට❤️...රශින්ත අයියා ආයේමත් Video කරනවද..අලුත් Chanel එකේ link එකක් දාන්නකෝ
Tama na parana ekenma tamai awat enne
Ekanam maru aiye math dawasaka enawa hode🥰
Ekenma enna oni..🏄😘🙏
සුපර් මංජු aiya digatama karagena yanna 👍👍👍👌👌👌👌👌❤️👏
Thanks malliya
Athalnam Manju aiya thama ......😜✊🤘koreawata awa dawasaka aiyala wage jiwithe widinna asai... parissamat enna .god blles you.🖤❤️🔥🇰🇷
Ou ou godak dewal ganna puluwan korean awama
Harima lassanai video eka aiyya
Thanks malliya
අම්බලන්ගොඩ අපේ ගම...❤️
අද වීඩියෝ එක ලස්සනයි
Happy birthday 🎂 මංජු අයියේ
Thanks mall.
ඉමදුව ගැම්මක් 🥰 අපේ ගම❤️❤️❤️🥰
Allapu gamane
@@manjuwithsouthkorea aniwaren 🥰🥰❤️
ලස්සනයි .. අයියේ ඉවර වෙනකමි බැලුවා video එක ❤🇰🇷❤ හැමදාම .. අනිවා එන්න try කරනවා...
Thanks malliya
සුබ උපන්දිනයක් මන්ජු අයියේ.. වීඩියෝ එක බලද්දි පරක්කු උනා..😐
ස්තූතියි මල්ලිය
හැපියක් 😍 මංජු අයියේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දීර්ඝායු ❤️
Thanks malliya
සහෝදර සහෝදරියො සියලුම දෙනාට බුදු සරණයි! පරිස්සමින් වැඩ කරන් ඉන්න..❤️💙💖
Budusaranai oyatat aiye..😘🙏
බුදු සරණයි අයියේ ආදරෙයි දිගටම කරගෙනෙ යන්න 🔥♥️
🙏😘
Happy birthday ayye ❤️😍
Sarisaranaa ekka video ekk one. 👍❤️
Amma asai ubala ekata innava dakkma.. rashiya patta adarai ahh.. jayaweva adarai set ekatama
Thanks hode
සුබම සුබ උපන් දිනයක් මංජු අයියේ,සිතන පතන හැම පැතුමක්ම ඉටු වෙන ලස්සන දවසක් වේවා, ජේසු පිහිටයි 💜️🎂
Thanks hode
සුපිරියක් තමා මංචු අයියෙ සුපිරි 😍😍😍😍❤️❤️❤️❤️
Thanks malli..
ආදරෙයි මං ඔය හිතට තාමත්..සිංදුව පට්ට
Ou appa aduna
Thanks sharing yours experience with friends so rashin hanguk bro we are warmly invite creat enjoying videos again...love you all stay safe brother...
Yes he will do again
නියමයි මංජු Boz , හදවතින්ම ආදරෙයි ♥️😍
Thanks brother
විඩියො එන්නම් සුපිරි හොදෙ 🇰🇷💓💓🇰🇷
😘🙏
ගාල්ලෙ ඉමදුව අපේ එකෙක් ❤
Happy Birthday Manju ayiye ✨💫
😘🏄🙏
Manju aiyeeee adarei okkotma oya wage aiyek matath hitiynm kiyl hithenwa sahodryek thma oyanm aiye bs oyage video hemdam balanawa 👍👍
Ehema.hitaganna mallila na ne mata
Video eka hodai aiye dn tma baluwe jayawewa 👍
Thanks malli
Happy birthday 🎂 🎂 🎂 🎂 manju aiye.vedio e niyamai.api hugak asawen balnava.thank you aiye lassana vedio genawata.yaluvo tika niyamai 😊😊😊😊😊😊😊😊😊
Thaks nangiya budusaranai
මාලු පාන් හදපු අයියගෙ හිනාව ලස්සනයි.... 😍
Ekenma ahisaka kollek
Vdeos edit krnne mona app ekend mt podi idea ekk one math chanel ekk patan ganna hithan inne
Adobe premiere pro
Lassana video ekak jayawewa aiye
😘🙏🏄
Scl yanna kiyala nagitte ekata kalin issellama baluwe meka 😂 video eka lassani ayye ❤ budusaranai 🙏💜
Thanks hodata igana hanna oni..
Budusaranai
අයියා මේ Video එක මරු.. අයියා වැඩ කරන company එකේ video එකකුත් අරන් එන්නකෝ...😊
කලින් එකක් කරා පහල බලන්ඩෝ
@@manjuwithsouthkorea හරි බලන්නම්
♥️ සුපිරි අයියා 🔥
Thanks malli
Happy brithday ayye hamadama sathutin parissamin inna budu saranayiii 🇰🇷🇰🇷🇰🇷🇰🇷 ❤️❤️❤️🤩🤩🤩🤩🤩🤩🤩🤩💐💐💐💐🥳🥳
Thanks hode
ඒක ලස්සනයි නියමයි අයියෙ ❤️🥰
😘🙏🏄
Happy brithday manju Aiyee😍
Hamadama sathutin enna labenna kiyala prathana karanawa❤️
Aiyage video baluwama koriyawata enna hithena asawa deguna theguna wenawa❤️
Thanks Aiyee koriyawa gana Apita kiyala denawata❤️
Thanks makliya
Manju aiye suba upandinyak wewaa..sathutin sanipen ..hamadama inna labewa. 🤟🤟Manju aiyee oya dannwanam mata korean languge learing poth deka ganna puluwan thanak kiynnako aiye..mn tangalle..e paththe danna thank thiyenawanm mta repliyk ewnna
Thanks malli,m nam danne na hoyala balamu
Mru manju aiya mamath enwaa kohomahri try krla life eka goda daganna🤗🤗🤗🤗 dream gooooooodak thiynwaa
Hama dema laga kara ganna kattak kanna ona..jayawewa
happy birthday manju aiie
sathutin inna hode 👍👍❤️❤️
Thanks malli