Search Google for Mostbet and discover how to unlock your exclusive welcome bonus with the promo code ‘Thilini88’ during registration on your first deposit!
Video eke samahara than walin ahena e slowed music walin video ekata amuthuma vibe ekak enawa mara lassana oya dennage video man Asama copel deka atharin eka kopel ekak thamai akke aiye oyala❤❤
අක්කිගෙ video එකයි, Sharadh ගෙ video එකකුයි බැලුවා කියන්නෙ ඉතිම් අපි Trip එකක් ගියා වගෙ තමා .. ඒ තරමට video එකේ මාර Feeling එකක් තියෙන්නේ..... Love u & Keep it up ...❤🎉
Search Google for Mostbet and discover how to unlock your exclusive welcome bonus with the promo code ‘Thilini88’ during registration on your first deposit!
අනේ ඔය දෙන්නගෙ ආදරේ තමයි මන් මේ ලෝකෙ දැකපු ලස්සනම වගේම ශක්තිමත් ම ආදරේ අනේ පරිස්සමෙන් ඉස්සරහට යන්න අක්කේ.... ඔයාට ආව අභියෝග බාධක ජයගත්ත වගේම ඉස්සරහට එන බාධකත් ජය ගන්න. Enjoy your life sister.... keep going..... god bless you.... love you both them..... 🥰 තව තවත් දියුණු වෙන්න ඕනි ඔය දෙන්නම... 🥰 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ....බුදු සරණයි මැණික දෙන්නටම..... ලස්සන හිනාව,ලස්සන කතාව, ලස්ස හිත හැමදාම තියා ගන්න..... you are very kindness girl.... 🥰🥰 take care.... 😊
චාමර අයියයි කවිශ්ක අයියයි ශාරද් සෙට් එකත් එක්ක විඩියෝ එකක් ඕනි 😍🤍
Kattiyma ekkan yamu trip ekak🩷
Video එකක් දානකන් බලන් හිටියේ කවුද🙈
❤❤
Jමං ගිය ලස්සනම ගම.... අහම්බෙන් ගියේ... මගේ නැනගේ ලස්සනම පුංචි ගෙදර තියෙන්නේ එහෙ...ඒ මදිවට ඒ පුංචි ගේ තියෙන්නේත් උස කන්දක් උඩ..එහෙ ගිහින් උන්න දවස් තුනේම එළිය වැටෙන්න කලින්ම නැගිටලා බලන් ඉන්නේ ඒ ලස්සන කදු දිහා...හොද කිරි තේ එකක් අරන් එලි වෙද්දී එලියට ඇවිත් කදු දිහා බලන් ඉද්දී දැනෙන සැනසීම... 🥺ඉර මුදුන් වෙන්න 8පහුවෙලා ඒ හරියට... මාරම ලස්සනයි... දවල් තිස්සෙම තියෙන්නේ සනීප වටපිටාවක්... ඉක්මනින් කදු වලින් වැහිනු ඒ ගමට හවස වෙන්නෙ හරි ලස්සනට... ඒ දිහා බලන් ඉන්න එක තරම් ඇස් වලට සනීප දෙයක් මට නම් නැති තරම්... කොලපාතන ඇල්ලටත් ගියා... පහලින් නාල බරටම කොරටුවලින් එළවලුත් අරගෙනයි අපි ගෙදර ආවේ... එච්චර මං ඒ ලස්සන කදු වලින් වැටවුන ඒ ගමට ඇබ්බැහි උනා කිව්වොත් නිවැරදි ❤️💚🌿☘️
අක්කයි අයියයි දෙන්න තවත් දියුනු වෙනවට ආස අයකෝ.. දෙන්නටම ආදරෙයි❤
💖💖💖
ඔයාලා දෙන්නගෙ vlogs හරිම ආසාවෙන් බලන්නෙ....දැන් තනිකරම ඇබ්බැහියක් වෙලා ඔයාලා දෙන්න ❤❤❤❤
Ane🥰
Can't wait to see the rest. You look beautiful. ❤❤
තිළිණි නංගි රාමෙන් නූඩ්ල්ස් කාපු එකෙන් මං මුලින්ම ඔයාලගෙ ලොග් බලන්න ගත්තෙ.එදා ඉදන් අද වෙනකල්ම ඔයාලගෙ ලොග් බලනෝ මං ❤❤❤ දැන් ලොග් ඉස්සර ලොග් වලටත් වඩා ලස්සනයි 😍❤️
Ane adarei❤️
මම ආසම ඔයා මිනිස්සුත් එක්ක කතා කරන විදිහට... ඇත්තටම කාලෙක ඉදන් අදුනනවා වගේ කතා කරන්නෙ..❤❤godak lassani vlog eka
🥰💝
Akke lassni oya 😍❤ amuthuma cute look ekak thiyenne oyage ❤❤
ලස්සන අක්කේ ❤❤❤❤
මන්දාරම් නුවර පාරේ සම්පූර්ණයෙන් මීදුමෙන් වැහිලා තියෙද්දි යනකොට තමයි මරු🤗🤗 බය හිතෙනවා යද්දී අර පාලම් දෙක උඩින් පේන්නෙත් නෑනේ..මාරම ලස්සනයි
ඔයා ට්රැවල් ව්ලොග් එකක් දානකල් පට්ටම ආසාවෙන් ඉන්නෙ දැන් නම්... KMP ගමන නිසා තමා ඔයාගෙ vlogs වලට ගොඩක් ආස හීතුනෙ😍🤩
Ane😍😍
නුවරඑළියට තමයි ආසම😊❤
Ane akki ape gama me..thanks mechchar lassana video ekk kalat ape game..😍♥️oyage video hem ekkm wge mt puluwn welawt balanw...aththatm superb akki..😍
ලස්සනම Vlog එකක් හැමදාමත් බලනව vidiyo❤
,අනෙ හරිම ලස්සනයි අක්කි .❤❤ඔයාට බුදුසරණ අදරෙයි ❤
විඩියෝ එකක් දානකම් දවස් ගානක් බලන් හිටියේ අක්කේ...එහෙම එකේ මේ වගේ චුටි vlog ගෙන්න එපා අනේ😢😢😢😢😢
Videos හැමදාම බලන කට්ටිය like කරන් යමු😌
Adareyi ❤
ලස්සනයි තිලිණි අක්කේ❤❤❤❤️🔥💗💗💗
🩷🩷
ආදරෙයි අක්කේ ඔය දෙන්නටම❤️💖😊
Apith godak adareyi 💝
Video eke samahara than walin ahena e slowed music walin video ekata amuthuma vibe ekak enawa mara lassana oya dennage video man Asama copel deka atharin eka kopel ekak thamai akke aiye oyala❤❤
❤❤
Sharadhge set එකත් එක්කම vlog එකක් ඕනේ තිළිණි අක්කෙ ❤ ඔයාලගෙ විඩියෝ මග අරින්නෙ නැතුව බලනවා ආදරෙයි ❤❤ අක්කයි sharadhge set එකයි ඉන්න video ගිය අවුරුද්දේ දාපු විඩියෝ එකක් ආයෙම බලල දැන් මේක බලන්න ආවෙ. ඒ vlog එකෙයි මේ vlog එකෙයි අක්කා සෑහෙන්න තරම් වෙනස් වෙලා අක්කා දැන් හුගක් ලස්සනයි අක්කෙ ❤😊
Lassanayi vidiyo eka akke❤
දැන් තමයි online ආවේ ආපු ගමන් වීඩියෝ එක බැලුවා 🥺❤️ මේ පාර trip එකත් මරු 🤭💐
Akka konde kotata kapuwnama lassanta idiwi aiyagen ahala wadee krnna 👉🏻👈🏻💗 mVideo eka nice
ඔය පාර මාරම ලස්සනයි..හැබැයි බයික්වල යද්දි තමා ඒ feeling එක ගොඩක්ම දැනේන්නෙ..🍃♥️
Niyamai .supiri.mandaram nuwar vedio eka lassanai. 11:19
Hi nimeshi..ada vedio ekath marama lassani,e wgema oyath😍.thmath nuwara eliye mm inne chill wenna,and kanna "themparadu" ekta yanna😃😊
අක්කි එන්න එන්නම ලස්සන වෙනවා අනේ ඉස්සරත් ගොඩක් ලස්සනයි දැන් ගොඩාආආඅක් ලස්සනයි , good luck අක්කි ❤❤❤❤❤
❤️❤️
අක්කිගෙ video එකයි, Sharadh ගෙ video එකකුයි බැලුවා කියන්නෙ ඉතිම් අපි Trip එකක් ගියා වගෙ තමා .. ඒ තරමට video එකේ මාර Feeling එකක් තියෙන්නේ..... Love u & Keep it up ...❤🎉
mama akkage video balanna mara kamthi 😘😘😘😘😘
Oya thawa lassana wela akka babo❤. Video ekath lassani .okkoma shoi ane. ❤🎉
සුපිරි අක්කෙ ❤❤❤
ගොඩක් ලස්සනයි නංගි ❤..ඔයාගෙ ගම් පලාත ත්රීකුණාමලේ පැත්තේ ත් වීඩියෝ එකක් ගේන්නකෝ..❤
මම ඉන්නේ 8වසරේ අක්කී . මාත් ඔයාගේ වීඩීයෝ බලන්න ආසයි ❤
Ow ane චාමර අයියායි කවිශ්ක අයියායි ශාරද් සෙට් එකත් එක්ක එකක් ඕනා❤❤❤ 😊😊
Notification eka apu gamman balanne lassanai vlog eka💜💗🤗 4:57 4:58 5:03 😅😅
Yamu yamuu🩷
akkige vlog miss karanne naha komatavthma..god bless u akki and ayya❤love u guys❤
Apith giya. 🤩🤩Video eka danakam balagena hiteye 👀👀
Patta video eka akke❤❤❤❤
Vlog එක ලස්සනයි අක්කි ඔයා vlog එකක් දානකන් මම බලන් ඉන්නෝ හැමදාම ❤❤ආදරෙයි ගොඩක් 😘❤️
Adareyi ❤
ලස්සනයි vlog එක 😍❤️
අපිත් ගිහිම් තියෙයි කොලපතන ඇල්ල බලන්න 😍❤මාර ලස්සනයි ඒ හරිය🥹🥹
Api mandaram nuwara giya mara lassana gamanak ඒක පිස්සු හැදෙන ගමනක්.ඔයාල ගිය පාරෙමයි අපිත් ගියෙ හම්බ උන කොට්ටේජ් එක ඔය ඇල්ල උඩින් තියෙන කෝටේජ් එකේ හිටියෙ මාර සුපිරි
Ethana nawathinn thanuth thiyenwad??❤️
Wowww akkee lassani ❤❤❤
ලස්සන වීඩියෝ එකක් ❤❤. මම 6 වසරේ මම වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ ❤❤🎉🎉😁
❤❤
Ada vlog ekath godaak lassanai ane...☺☺☺☺💕💕💕
Video ekk danakan balanna hitiye akke❤❤
Ane❤
Lassanai akki ayyai😚❤️❤️❤️❤️❤️
ඔයාලා ගොඩක් ආදරණියයි අක්කා අයියා අයියා ශෝක්
ගැලපෙනම song එකක් දාලා තියෙනවා ඒ විව් එකට 💙💙
Supiri akke mata dn aurudu 24i oyalage vedio vitharai mn balanne ikmanata thawa ekak danda supiri ❤
පිස්සු නැතුව කාලා ඉන්න ලමයෝ..😒 මහතට ඔයා ලස්සනයි ගොඩක් ❤️🥰
ane harima lassani akki😗😋
අපේ ගම😍❤️🥺
💝💝
🩷🩷
Ane akke maruuu. Budusaranai oyatai ayyataiii❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
Ane hrim lassanai akki . ❤❤❤
අක්කි මාර ලස්සන වෙලා ... සපූ අක්කිලා නැද්ද දැන් එයාලත් ඔයාටම මැච් වෙන කපල් එකක්
මරැ ආ.....ආදරෙයි 😊🥇💖
Mama akkage video enakam balan inna akka ❤❤❤ oya halima shoke akka
ඔයාල දෙන්නා ශෝයි අනේ❤❤
Schoole gihin awa gaman baluwe 😊❤️ adareiii akki 😍
video ekak danakn balan hitiye.wow😍.e game lassana.yannama ona gamank🤩.
ඔයා හරිම සිරියාවන්ත ගෑණු ළමයෙක් නංගි.මාර ආසාවෙන් මේව බලන්නෙ.මාත් ඇවිදින්න ආසම කෙනෙක් ❤️❤️
Adareyi ❤
Matanam woooooooowwww😮😮😮😮 කියැවුණ
හරිම ලස්සනයි අක්කෙ.අර ඇල්ල ලගට යද්දි හම්බුනේ අත්තන මල් 😊
ලස්සනයි අද volg එක නියමයි ❤❤❤
Oyala dennage videos harima lassai oya dennata budu saranai 💯🤜
මගේ wife කොහෙවත් ගිහින් නෑ.මමනම් ලංකාවෙ හැමතැනකම ඇවිදලා තියෙනවා.ලංකාවට ආවට පස්සෙ එයාව එක්කගෙන යනව මේ හැමතැනකම.මුලින්ම යන්නෙ නුවරඑළිය ඇල්ල පැත්තෙ.අනිවාරෙන් මන්දාරම් නුවරනම් යනවමයි
Adarei mage akki.. matath asai vlog karanna... ❤
💚💚💚💚💚 ආඩලේයි 💚💚💚💚💚
ආදරෙයි mage gamata❤❤❤❤❤❤
වීඩියෝ එකක් දානකං බලන් හිටොයෙ....😍😗🫶
❤ අද වීඩීයෝ එකත් පට්ට❤
ඔයාලානම් පට්ට ආ..🤗
Akkillinama shok adhareyi❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ 😮😮❤💕♥️💕♥️💕
ලස්සනයි අක්කි 💗🥰
අනේ අපිත් ගියා එතන වතුර සිතලයි 😅 එත් මරු එතන . හගුරන්කෙත ඉදන් එතනට ලගයි😊😊
Supiri ❤vlog ekk
හරිම ලස්සනයි නියමයි...❤❤❤❤
Drone shots tika niyamai
Adath vlog ek lassani akki♥️
Harima lassanai ❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ...❤❤❤❤❤
💝💝
Mara relax akke oluwata oyge video blddi ❤
Nice vlog❤❤❤❤❤
Lassanai akke ❤❤
Hi ආදරෙයි ඈ❤❤❤
Lassanai akke ❤
විඩියො එක දිග මදි අක්කෙ🥺❤️ part2 nedda😁
Maru akke ❤
lassanai akki 😍😍😍
Video eka ලස්සනයි 🎉🎉
කෝ බලන්න තිලිනි අක්කි එන්න එන්න ලස්සන වෙලා chubyy වෙනවා කියන අය❤❤
Best wishes❤🎉🎉
කියන්නෙ අපේ ගම ❤️🙈✨️
නියමයි අක්කේ ❤❤❤
Niyamai❤❤❤❤ From Italy