This is so true and I've experienced. Be independent for a week and you'll see how life changes and the true colors of others. Start your don't care mood and enjoy others being jealous of you. They'll try so hard to make you mentally down but make it beneficial for u cuz ඔයා track පනින එකක් නෑ and you'll get a fixed life goal and will work hard so you can enjoy their movie.😌
When thinking of these things what you said, actually they are very true, which most of us haven’t realize it until now. Thank you Esh, keep up the good work!
Wiwahaya athule wagema demaupiyan samagath oya kiyana de thiyaganna,Girls Boys degolloma,ehema une naththan widaweema aseemanthikai,believe me,athdakeemen kiyanne, dan inne me vedio eke thiyana widihata, eka mara sanaseemak🙂
26 tma gemak gnna puluwnda zero leval inne dan parrku wadida eth issrhta ynna magema deyak kranna tmai one ayya me video mra wadagath apita twa ahma kattiya innwda kiyla hitena
මරු මේව තමා ඕනෙ දැන් ඉන්න කොල්ලන්ට වෙන වෙන වැඩකට නැති මගුල් නෙමෙ. තව වීඩීයො ඕනෙ සුද්ද මේවගෙ❤
අඩේ! ගැම්මක් සහෝදරයා
@itsEshanමට වයස අවුරුදු 19යි මට තේරෙන විදියටනම් ගොඩක් කොල්ලන්ට ගේමක් ගහන්න බැරි ගෙදරම ඉන්න නිසා මොකද ලන්කාවෙ ගෙදරක් කියන්නෙම කම්ෆර්ට් සෝන් එකක් ඉතින් ඒකෙන් මිදිලා ඇත්ත තත්වෙ දැකල ගේමක් ගහන්නනම් ගෙදරින් යන්නම වෙනව පුලුවන්නම් ඒකට අවශ්‍ය පොඩි ගයිඩ් එකක් ගැන ටිකක් ලොකු වීඩීයො කරානම් හොදයි කියල හිතෙනව මොකද ඕක ගැන කියන්න වෙන කෙනෙක් නැහ්
@itsEshana ඉල්ලීම ගැන පොඩ්ඩක් සලකා බලන්න සගො
Thank you සහෝ ඒ අදහස ට.
ඒක එක පැත්තකින් ඇත්ත bro. මම ඒක පිළිගන්නවා. ඒත් ඒකෙ තව පැතිකඩ තියෙනවා. මම මෙක ගැන Video එකක් තව ටිකක් කල්පනා කරලා කරන්නම්.
මේ වගේ දේවල් මට අවු 22 දී විතර ඇහුනා නම් ජිවිතේ ගොඩක් විදවිම් අඩුවෙන්න තිබුනා..
ඒත් ගෑනු ලමයෙක් විදිහට අවු 26 දී මේ දේ තනියම තේරුම් අරන් කිසි කෙනෙක් මත ඩිපෙන්ඩ් නොවී මගේ ජිවිතේ වගකීම මංම අරන් ස්වාධීන වෙන්න ගත්ත මේ උත්සාහයට සතුටුයි.
මේ දේ කරන්න පටන් අරන් මාස 3ක් වගේ චූටි කාලයක් උනත් මාර සැනසීමක් සතුටක් දැනෙන්නේ..
Thank u aiyee.. ❤
Me vedio balla mge e tibuna gut ek wedi una..
Cheears to me and everyone 🥳
All is well 😍
අහන්නත් සතුටුයි :)
අවුරුදුදු 22 දි මේක බලන්න අහන්න දැනගන්න උන්නෑඅ කියල දුක් නොවී,,,දැංවත් දැනගත්ත නේද කියල සතුටු වෙලා...ඒ ඒ විදිහට ඒ ඒ ආකාරයට හිටියම හරේ ❤❤
18 දී ජීවෙතේ යන ලෙවල් එකේ මේක දැනගත්ත එක පට්ට...ස්තූතියි සහෝදරයා ❤🎉..
උබ වාසනාවන්තයි බං
A/l වලට දින 20 තියෙන්නෙ මේ video එක මට නම් මාර motivation එකාක් ❤
මේ Channel එක දවසක ලංකාවේ හොඳම චැනල් එකක් වෙනවා , ජය වේවා අයියා❤❤
මේ හැම vedio එකකින්ම කියන දේවල් මගේ ජීවිතේ මට මුන ගැහුන, ගැහෙන්න තියෙන දේවල්. ලංකාවෙ කොල්ලන්ට දැන් ඕනි මේ vedioes තමයි... මේවා vedio නෙවෙයි, බෙහෙත්..💪❤
මං මේ යූ ටියුබ් එකේ මුලින් ම දාන කමෙන්ට් එක මේක. ඔයා කියන දේවල් ඇත්තම ඇත්ත. ජිවිතේ උඩින් උඩින් අඩිය තියන මිනිස්සුන්ට මේක නොතේරෙන්නත් පුලුවන්. ඒත් ජිවිතේ ගොඩක් කට්ටක් කාලා තාමත් දරාගෙන ජිවිතේට මුහුන දෙන අයට නං ඔයාගේ වචන ලොකු ශක්තියක්. ස්තුතියි... ❤
මම මේ වීඩියෝ එකකට දාන පළවෙනි කමෙන්ට් එක. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මන් මිනිස්සු එක්ක වැඩ කරන්න හරි බයයි.වචන පැටලෙනවා.හරි අපහසුවක් දැනෙනවා. job එක කරන තැන වුනත් ගොඩක් කල්.ඉන්න අපහසුයි..මට උපදෙසක් දෙන්න..ස්තුති
හම්බවෙච්ච පට්ටම චැනල් එකක් දිගටම මේ වගේ කන්ටෙන්ට් ඕන ❤
Thank you බොක්ක
අවුරුදු 20 ක් වගෙ පොඩි වයසකදී මට මේ වීඩියො එක අහන්න,දකින්න ලැබුනු එක ගැන මන් සතුටු වෙනවා ☺️❤ ඒ වගේම මට අවශ්‍යම මොහොතකදී මන් මේ වීඩියො එක දැක්කෙ ❤️
අයියෙ ,සාමාජ භිතිකාව නැති කර ගන්න විඩියො එකක් කරන්න
මේ comment එක වෙන chanel එකකත් දාලා තිබුණා නේද ඔයා. මාත් ටිකක් ඔය වගේ.
නිරපේක්ෂත්වයේ මග recommended youtube channel
This is so true and I've experienced. Be independent for a week and you'll see how life changes and the true colors of others. Start your don't care mood and enjoy others being jealous of you. They'll try so hard to make you mentally down but make it beneficial for u cuz ඔයා track පනින එකක් නෑ and you'll get a fixed life goal and will work hard so you can enjoy their movie.😌
ඕනම වෙලාවෙදි අහම්බෙන් දැකපු vedio ekk thank you ayya 🫂❤️
මේක හරියටම හරි බ්‍රදර්. I followed the same.. hats off
අවශ්‍යම වෙලාවෙ හොදම උපදෙස ♥️
Niyamay . Young generation ekata mara watina points tikk pennala dunne.
Supiri brother
When thinking of these things what you said, actually they are very true, which most of us haven’t realize it until now.
Thank you Esh, keep up the good work!
මේවනේ සුපිරි චැනල් ❤❤
Jeewithye වෙනස්ම පැතිකඩක් පෙන්වා දුන්නා. ❤
අපි හිතන්න ඔනෙ දෙවල් කියල දුන්නට thx ayiy❤
Great content ❤
Thanks bro
සුපිරියක් ❤
අයියේ edit එකේ shapeness එක වැඩී වගේ නේ
Thank you brother feedback එකට. මම ඒක හදාගන්න 🙏
ජය වේවා අයියා 🖤
patta bn...valuable content, good luck 😍
This is a very productive vedio 👍
මන් හිතනවා අවුරුදු 15 ක් වගෙ පොඩි වයසකින් ම මේ වගේ බුද්දිමත් youtube සාමාජයකට වැටිච්ච එක
Grate job brother ❤
Niyamai bro❤
ජය වේවා සහෝ
Excellent video ❤
Thank you
Thanks for your advices ❤
Brilliant thoughts brother ❤❤
Niyamai aiye ❤
Excellent ❤
Thank you brother 💛
may I know the main software used for editing your videos ? thanks ...
Nice one 👍
හරිම වැදගත් වීඩියෝ එකක්
Wiwahaya athule wagema demaupiyan samagath oya kiyana de thiyaganna,Girls Boys degolloma,ehema une naththan widaweema aseemanthikai,believe me,athdakeemen kiyanne, dan inne me vedio eke thiyana widihata, eka mara sanaseemak🙂
❤lot of value
වටිනා වචන ටිකක්❤
Superb ♥️
ජය වේවා..❤
Digatama Karagena Yamu Loku Ayya :)
Let it go🎉
Thank You ❤
nice video...video Ake mage drone shot akakuth tiyanawa❤❤❤
Thamks
Thank you
🥲 best content 🥶
machan 😍😍
Well❤
:)
Math me gewanne e wage kalayak.
නැ අයියට එක තැනක් වරදිනව
අපි සියල්ල වෙනස් වෙනව කියන එකෙන් හිත හදන එක වැරදී
මොකද මමත් එම හදන්න ගිහිම් වැරැද්ද හාව්වුන නිසා කියන්නෙ
මමත් එක හෙව්වෙ බුදුදහමින් තමය ගොඩක් කල් හෙව්ව
අපි දෙනය්ක් වෙනස් වෙනව් කියල හිත හදාගන්න තැනම අපි දන්නවා වෙනස් නොවුන මෙ වගෙ දෙයක් තියනව් කියන එක
එක තෙරෙන්නැ හොදිම් බලන්න ඔනි
උදාහරනයක් ආදරය ගත්තොත් ආදරය අපිට නැති උනාම අපි එක වෙනස් වෙනව් කියල හිතන එක එතන ප්‍රශ්නයක් තියනව් හොදට ඔනටහර්ම් උදාහරන ඉන්නව් මැරෙනකම් ආදරෙන් ඉන්න අය එතොට් අපිට ආදරෙ නැති වෙලා අපි හිතුවම ආදරේ නැති වෙනව කියල ඒකෙන් වෙන්නෙ තව් කෙනෙක්ට තියන එකක් අපිට් නැ කියල දුකක් එන එක
එක අයියට නොවෙන්න පුලුවන් ඒත් ඒක සමහරෙක්ට වෙන්න පුලුවන්
එතොට අයියගෙ කන්සෙප්ට් එක හැමොටම හරියන්නැ පෞද්ගලිකව මට ඔය ක්න්සෙප්ට් එක කාලෙකට කලිම් හරිගියෙ නැ
බුදුදහම තව අයිය හොදට හොයන්න අයියට හම්බෙයි තැනක් ඔය වෙනස් වෙනව කියන කතාවකුත් පවත්තන්න බැරි ස්වාබාවයක් එක වචනෙකිම් කියන්න බැ......
ස්තුතියි සහෝදරයා. බුදු දහමෙහි සඳහන් "අනිච්ච" සහ "විපරිනාම" ධර්මතාවන් දෙක ගැන අධ්‍යනය කරන්න.
@itsEshana
හරි අයියෙ ❤️
මට අයියගෙ චැනල් එක ලගදි හම්බුනේ ඇත්තටම ඒකෙ කන්ටෙන්ට් එක න මරු මම ඒකට ගොඩක් කැමතී
මොකද මම දවසක පටන් ගන්න හිටිය කන්ටෙන්ට් එකක් ඔක, මොකද මට ලොකෙට තියන කෝනය අනිත් අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන
ඇත්තටම එ වැඩේ අයිය ලස්සනටම කරනව
සාමාන්ය මනුස්සයෙක්ගෙ ජිවිතය වෙනස් වෙන්න ඔනි තැන් එවට හේතු එ කාරනා අයිය හොදට පැහැදිලි කරනව
තව පොඩි කාරනාවක් කියන්නම්, අයිය හැම විඩියො එකකම කියනව දැනුම ගන්න ඔනි වගෙ එකක් , එක මන් මේම කියන්නම්
ඇත්තටම අපි ඉන්නෙ ලොකු ගැටේක ඒක මන් හිතන්නෙ අයියට තේරෙනව ඇති
අපි තවත් දැනුම අරගන්න එකෙන් වෙන්නෙ මෙ ගැටේ ට තව ගැට වැටෙන එක
එ කියන්නෙ දැනුම ගන්න එපාද ? නැ මන් කියන්නෙ දැනුම ගන්න එපා කියන එක නෙවෙයි ඒත් එ ගන්න දැනුමෙන් මයින්ඩ් එකට වෙන පොඩි බලපැමක් තියනව
අපි හැමවෙලෙම කරන්න ඔනි ලබාගන්න දැනුමින් යම්කිසි අවබෝදාත්මක දෙයක් ග්‍රහනය කරගන්න දක්ශ වෙන්න ඔනි
අපි හැමවේම ෆොකස් කරන්න ඔනි දැනුම හොයද්දි අන්න එ අවබෝදාත්මක දෙය ....
Good luck ayiye ❤️
ඔයා හරි මල්ලි. ප්‍රයෝගික නැති දැනුමෙහි වටිනාකමක් නැත.
Thank you malli
This is how my life is going right now...this video is a life saviour.❤Thank u so much for the content ayya..! Keep it up as usual 🎉
Keep pushing, you're not alone.
@@itsEshana 🤍✨🤭
Good ❤
Thanks udenma video ek fmmt ❤
අනිවා
අයියේ මේකනම් මටම හදපු එකක් වගේ
Me wage situation ekk eddi videos ek hmbune❤
26 tma gemak gnna puluwnda zero leval inne dan parrku wadida eth issrhta ynna magema deyak kranna tmai one ayya me video mra wadagath apita twa ahma kattiya innwda kiyla hitena
maru bn👌
Thank u ayya❤
❤
Nice
Supiri ❤
Theruwan saranai
මගේ 1 st ජොබ් එකට ගියේ ගිය මාසේ 27 අසාවෙන් ගියේ 🥺දවස් 2 ගියා ජොබ් එකට එත් බෝඩිමේ ප්‍රශ්නයක් වෙලා ( හොල්මන් ) මං ගෙදර අවා දැන් ජොබ් ඒකත් නෑ මට මාරම දුකයි පලවෙනි ජොබ් එකම නැති උනා බෝඩිමේ වෙච්ච ප්‍රශ්න නිසා මට දැන් ආයේ ජොබ් එකට යන්නත් බැ සල්ලි වියදම් උනා ගොඩක් ජොබ් එකට යන්න බෝඩිමේ ගෙවපු සල්ලි දුන්නෙත් නෑ 😔මානසිකව ටිකක් වැටුන දැන් හිතාගන්න බැ ආයේ මොන ජොබ් එකක්ද කරන්න ඕනි නෑ සල්ලිත් නෑ ජිවිතේ එක තැනක හිර වෙලා වගේ
ඔයා ඒකට සැලෙන්න එපා දිල්කි. අඩු වියදමෙන් ළඟ පාත job එකකට හරි යන්න බලන්න, සල්ලි කීයක් හරි එකතු කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් වෙයි අයෙත් ඔයා කැමති job එකකට යන්න.
Holman kiyala sure da ?? Hariytama dena gaththe kohomda? Mm work karana place eke vacancies thiyenawa mawa podak contact karaganna Oya dr
අවුරුදු 5 ක් හොල්මන් එක්ක බන්ගලාවක ජීවත් උනා මම..👍අත් හරින්න එපා...ෆයිට් කරන්න..කෙල්ලොද කොල්ලොද නෑ...කොටින්ම මගේ බෙල්ල මිරිකලා තියේ රෑ නින්දෙදී...😢අත් හැරියේ නැ..
Holman kiyala deyak na ane
මිත්‍යාවක්
Hamadema hariyawi ❤
🤍🕊️
❤
♥♥♥♥
💪
❤🩹😘
thanks brother ❤
Great ❤
Thank you❤
❤️❤️❤️❤️❤️❤️❤️
❤
❤❤❤❤❤❤
❤
🤍
❤❤❤
💗
❤
❤
❤❤❤❤
❤❤❤
❤
❤
♥