Ma Nowana Mama with Podi Malli ( Gaminda Priyaviraj ) 28th October 2016

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2016
  • Ma Nowana Mama
    watch all videos :- goo.gl/GtevGN
    ------------------------------------------------------------------
    Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dreamstar
    derana.lk/misssrilanka
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1
  • บันเทิง

ความคิดเห็น • 103

  • @mihirandesilva
    @mihirandesilva 3 ปีที่แล้ว +48

    5:57 අපි ආයෙත් හමු නොවුනා නම්
    17:22 ආයෙත් මොනවත් ලියන්නෙ නෑ ඔබ වෙනුවෙන්
    30:26 යෙහෙළියකසේ සොයුරියකසේ
    41:37 මටත් හොරෙන් මගේ සිතින්
    54:26 ඇසුවේද කවුරුන්හෝ ඔබෙන්
    1:03:11 මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    1:18:07 පායා සීත රැයේ

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 7 ปีที่แล้ว +31

    ඇත්ත වශයෙන් ම මම මෙ වැඩ සටහන අතුලෙ සම්පුර්ණ්යෙන් ම දෙවිදියකින් රසයක් වින්දා කියුවොත් නිවැරදියි.එකක් සන්ගීත රසය සහ අනික හාස්්‍ය රසය කැළුම් අයිය සහ පොඩි මල්ලි ඔයාලගේ මෙ වගෙ වැඩ නිසා මිනිස්සු කී දෙනෙක් නම් සිතින් සුවපත් වෙනව ඇති ද මෙ මම වගේ අනික මෙ වැඩ සටහන ඇතුලෙ අපි ලබන දැනුම පරණ දෙවල් ගැන ලබන අත් දැකීම් මතක ඔව්වා සල්ලි කියක් ගෙවලවත් ගන්න බැරි දෙවල් එක නිස ඔයලට මෙ වැඩ සටහන කරන එකටම ඔයාලට ගොඩාක් ආශිර්වද ලැබේවා මතු මතුත්

  • @privet9129
    @privet9129 3 ปีที่แล้ว +5

    කැලුම් & ගාමින්ද ලෙජන්ඩ්ස්ලා 😍😍

  • @tharakaperera4849
    @tharakaperera4849 7 ปีที่แล้ว +18

    මගේ ආසම වැඩසටහනට අතිශය රසවත් කලාකරුවෙකුගේ පැමිණීම. ස්තුතියි කැලුම් අයියා.
    ඉදිරියේදී මම දකින්න කැමති ගායක ගායිකාවන් :
    1. කසුන් කල්හාර
    2 වික්ටර් රත්නායක
    3. එඩ්වඩ් ජයකොඩි
    4. දීපිකා ප්‍රියදර්ශනී
    5. සුනිල් එදිරිසිංහ
    5. දමිත් අසංක
    6. අමරසිරි

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe8791 4 ปีที่แล้ว +9

    කැලුමා තමා මරු ම මේකට ...
    Artists ට value එක නියමට දෙනවා චීත්තයක් නොවී...

  • @udarakularathne5680
    @udarakularathne5680 4 ปีที่แล้ว +3

    ඔබේ කතාව 100% ඇත්ත කැලුම්. ඔබ සීනිබොලයක් හෝ ලොසින්ජරයක් නොවන වෘත්තීය නිවේදකයකු වන අතර ඉතාමත් හොදින් හෙල බස හසුරවන්නෙක්.

  • @nimeshkuweit5099
    @nimeshkuweit5099 7 ปีที่แล้ว +8

    එලම මම ඉස්සර බලනවා අපි නොදන්න ලයිව් වැඩසටහන ලොකුවෙනසක් තිබුනා එතන ,සිරස ටිවි හොද හදුන්වාදිමක් ඒක anyway good luck ,my congratulations to booth

  • @shiranidias7181
    @shiranidias7181 7 ปีที่แล้ว +5

    U 'r Excellent & decent person for this program Kalum.That's the way professionals handle. we enjoying this congratulations! to both of u. eeka thamai wenasa

  • @warunarat
    @warunarat 7 ปีที่แล้ว +14

    'මමත් TV බලන්නේ නෑ ...ඒත් මේක බලනවා... දේශපාලකයෝ නම් ගේන්න එපා

  • @dushanfernando4034
    @dushanfernando4034 7 ปีที่แล้ว +11

    කැලුම් අයියා මේ වැඩසටහන ඉදිරිපත් කරන විදියට මම ගොඩාක් කැමති මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා හැකියාවක් ඇත්නම් මෙම වැඩසටහනට සුදත් නාවලගේ ගෙන්වන්න කියලා. ස්තුතියි...

  • @maxymaxy4211
    @maxymaxy4211 7 ปีที่แล้ว +2

    nice kalum ayya ada program aka vinoda janaki podi mallith wade lassanata kala...

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    සුපිරි කැලුම් අයිය, මේ වැඩ සටහන නම්

  • @dkasun2
    @dkasun2 7 ปีที่แล้ว

    Kalum iya keep going... you are doing a fantastic job....what an interesting programme.
    Thanks....

  • @thanujagunasekara4947
    @thanujagunasekara4947 4 ปีที่แล้ว

    Both of you are awesome. Lots of Love..❤❤

  • @chrisfonseka1118
    @chrisfonseka1118 7 ปีที่แล้ว

    Congratulation.....best and quality work!!!

  • @udayangadarshanapremathila229
    @udayangadarshanapremathila229 7 ปีที่แล้ว

    very nice program and it's feel lot.

  • @bchathuranga5753
    @bchathuranga5753 2 ปีที่แล้ว +1

    Den dekke 😅😍

  • @thakshilapathirana6460
    @thakshilapathirana6460 7 ปีที่แล้ว +1

    mama inne fiji dupath wala mama hemadama ma nowana mama wedasatahana balanawa live neme you tube eken . man mula wunu tv wedasahana athare arthanwitha wedasatahanak kelum srimal you are the one and only suitable person for the program obatath nada band ekatath jayen jayama wewa

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක් .හරිම අගෙය

  • @antonfernando203
    @antonfernando203 7 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි

  • @maheshsrilanka2045
    @maheshsrilanka2045 6 ปีที่แล้ว +1

    best talent.good luck.

  • @rrckguy
    @rrckguy 6 ปีที่แล้ว +8

    Kunuharapa nokiya wihilu kiyana eka lesi na. eka hondatama karanne me denna.

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 5 หลายเดือนก่อน

    මොනවඋනත් චුටිමල්ලි අඩ හිනාවෙනවඑති

  • @amilovinga7057
    @amilovinga7057 7 ปีที่แล้ว

    supiri program ekak

  • @arunasjm3991
    @arunasjm3991 7 ปีที่แล้ว

    patta....

  • @heshanwelagedara2975
    @heshanwelagedara2975 6 ปีที่แล้ว

    Indunil andaramana genna puluwaninam superb

  • @amaldinesh7932
    @amaldinesh7932 7 ปีที่แล้ว +2

    attata mama godak adrei Chuti Malli obadepalata vagema nivedaka tumani oba samada vadasatahana genayanavanam godak adrei kauru kivat godak dena oyata adrei samada jaya viridu sahan Malli Anne nada

  • @InushaAshwan
    @InushaAshwan 7 ปีที่แล้ว +1

    supiriy...kiyanna wachana ne..type karanna deyak hithenne ne...Kelum Srimal, Gavinda Priyaviraj lassanata programme eka karanawa..supiriy

  • @LEON-ee7ur
    @LEON-ee7ur ปีที่แล้ว

    අම්මෝ ඒ කාලේ දුන්න ආතල්❤️😹

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 5 หลายเดือนก่อน

    මෙයකා නිකන් කතාකරත් හිනයනව

  • @kalumshewapathirana5662
    @kalumshewapathirana5662 4 ปีที่แล้ว

    superb

  • @chinthakafernando4657
    @chinthakafernando4657 7 ปีที่แล้ว +26

    කලුම් මහතව මෙකෙන් අයින් කරොත් මා නොවන මම, " වැඩක් නොවන මම" වෙයි . චින්තක තොඩුවාව.

  • @sachintharandil7729
    @sachintharandil7729 7 ปีที่แล้ว

    great program

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว

    Superb

  • @samanprageeth212
    @samanprageeth212 7 ปีที่แล้ว +1

    very goog program and kalum srimal u and band best

  • @ruveenathushari8839
    @ruveenathushari8839 7 ปีที่แล้ว +7

    podi malli wagema chuti malliwath genna kelum.harima apurui 💜💜💜

    • @promindxplore
      @promindxplore 11 หลายเดือนก่อน

      පොඩි මල්ලිට සින්දු කියන්න බෑනෙ මෙයා

  • @sudeshair8077
    @sudeshair8077 6 ปีที่แล้ว

    Good

  • @Blockbare
    @Blockbare 7 ปีที่แล้ว +1

    Aaasama Charithayak

  • @kingsleynis7942
    @kingsleynis7942 7 ปีที่แล้ว

    vision doc office, oba aspiya nohela balluwa... I watched one and and it is a real joke. I enjoyed thanks chuti mallie, pody mallie

  • @thakshilapathirana6460
    @thakshilapathirana6460 7 ปีที่แล้ว +1

    parana bulb tika lassanai

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 7 ปีที่แล้ว +30

    kawda text ekak dalalu kelum srimal nethuwa wena ekkenek karannalu 😠😠😡 , paduwe balanna berinan balanna epa bn me program eka balanna eka hethuwak thama kelum kiyanne 😍😍

  • @shayanipriyaviraj5325
    @shayanipriyaviraj5325 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @saman9518
    @saman9518 7 ปีที่แล้ว +4

    mr kelum is the best for this frogram , he do it very wel, i dont know who is the man blamed him,

  • @kasunwithsuper4211
    @kasunwithsuper4211 4 ปีที่แล้ว +1

    සිංහලෙන්ම කියුවොත් පට්ට.

  • @lakmalthilakarathna9891
    @lakmalthilakarathna9891 7 ปีที่แล้ว +3

    Godak rasawath

    • @maxymaxy4211
      @maxymaxy4211 7 ปีที่แล้ว

      nice kalum ayya adath program aka vinoda janaki podi mallith wade lassanata kala..

  • @pradeepgamage5297
    @pradeepgamage5297 5 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @aricgayanbandara7059
    @aricgayanbandara7059 3 ปีที่แล้ว +1

    Kalum, you are one of the best Announcers I have ever seen. Well done

  • @iraniayesha9311
    @iraniayesha9311 6 ปีที่แล้ว

    Aiyoooooo කැලුම් aiyyaaaaaa

  • @dineshpriyankara6352
    @dineshpriyankara6352 4 หลายเดือนก่อน

    අසම kenek

  • @joyprithiviraj2879
    @joyprithiviraj2879 7 ปีที่แล้ว

    Agreed with Nuwan

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 5 ปีที่แล้ว +4

    කැලුම් අයියා ඉල්ලන් කැවා වගෙ :D

  • @dilupaswaris9096
    @dilupaswaris9096 3 ปีที่แล้ว +1

    මම ඔබගෙ මේ වැඩසටහන් සැහෙන ප්‍රමානයක් බලල තීනව ඔබ විශිෂ්ටතම කෙනා මෙම වැඩ සටහනට.මන් දන්නෙ නෑ මේ වැඩ සටහනට සුදුසු වෙන පුද්ගලයෙක් ඔබ ඇර.

  • @vimangasamarasinghe8791
    @vimangasamarasinghe8791 4 ปีที่แล้ว

    👍👍👍🤩

  • @KavinduDewage
    @KavinduDewage ปีที่แล้ว

    💙🌸

  • @gayanindunil5312
    @gayanindunil5312 6 ปีที่แล้ว

    ai bluray copy danne nethte

  • @saddhaS
    @saddhaS 7 ปีที่แล้ว +5

    දැන් මෙතන වෙීදක කවුද?

  • @vijithfernando6964
    @vijithfernando6964 3 ปีที่แล้ว

    🙋‍♂️

  • @nuwananji5845
    @nuwananji5845 6 ปีที่แล้ว +2

    Waddo dannakuga punchi hamuveemak, "💕

  • @LifeSkillsforyou
    @LifeSkillsforyou 7 ปีที่แล้ว +2

    How about bringing the 6th Season Sirasa Super Star final candidate, Chamara Prasad for this show..... He seems to have a talent.... Let Mr. Kalum and organizers decide the choices

  • @sangeethperera1368
    @sangeethperera1368 4 ปีที่แล้ว

    Kalum aiye oyatharam mewadeta setwena wena kisima kenek naa.. mara asawen wade lassana karana hati balan inne..

  • @asankafdo2805
    @asankafdo2805 4 ปีที่แล้ว +1

    සෝමසිරි මැඳගෙදර ගේන්න මෙිි වැඩසටහනට

  • @hasidil3304
    @hasidil3304 7 ปีที่แล้ว +1

    next time kaveesha kaviraj plz...

  • @kazzypie4141
    @kazzypie4141 7 ปีที่แล้ว +3

    kelum nethi wedasatahana terumak na bn...

  • @user-kl9oc5cn7g
    @user-kl9oc5cn7g 6 ปีที่แล้ว

    Chathu Basnayaka of Anuradhapura .you are not suitable to comment this program.
    she says that SHE LOVES THE PROGRAM.This is contradictory comment.MA NOWENA MA is loved because it is presented by KELUM SRIMAL. He is more suitable than anybody else.
    Kelum! keep it up your goodwork.Ignor nosense senseless comments.We love you and MNM.

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka 7 ปีที่แล้ว +9

    කැලුම් අයියා බයිට් වෙනවා හයියෝ කමෝන් පොඩි මල්ලි

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    ළමා තැනි සිංදුව කැලුම් ගේ පදරචනයක් නොවේ, සිංදුව සත්‍යය සිදුවීමක් මත පදනම්ව ඔහු වෙත පැමිණි පද රචනය, කැලුම් හැඩ කලා පමණි, (මම දන්න විදියට)

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +2

    කව්ද යකො කැලුම් ස්‍රිමාල් මෙකට ගැලපෙන්නා කියන හාල් කැල්ල.

  • @halwalagefernando3344
    @halwalagefernando3344 7 ปีที่แล้ว

    ela ela ela mama asiiiii

  • @manlelvidanalagamanalsriya7496
    @manlelvidanalagamanalsriya7496 7 ปีที่แล้ว

    manel

  • @shanthiwickramarathne613
    @shanthiwickramarathne613 7 ปีที่แล้ว +2

    chuti mali wagae podi malith awa nam godak lasanai program aka

    • @madushandesilva6053
      @madushandesilva6053 7 ปีที่แล้ว

      Shanthi Wickramarathne ow ane

    • @KinzlyDhanushka
      @KinzlyDhanushka 7 ปีที่แล้ว +8

      Shanthi Wickramarathne මේ ඇවිත් ඉන්නෙ පොඩි මල්ලි තමා. අයියෝ ගෑණුනේ lol

    • @mansiparab2356
      @mansiparab2356 7 ปีที่แล้ว

      Kinzly Dhanushka

  • @sangeethperera1368
    @sangeethperera1368 4 ปีที่แล้ว +1

    Ammapa meka thama pattama wada satahana.. gaminda avoth kiyanna deyak ithuru karan naa..

  • @chamaraperera7819
    @chamaraperera7819 7 ปีที่แล้ว +6

    අන්තිමට දෙන්නා මාරු උනා නේද 😂

  • @nuwantharangagunasekara1681
    @nuwantharangagunasekara1681 7 ปีที่แล้ว +2

    hithuwa tharam rasabara une naha .... podi malli onawata wada serous mood ekak ganna try kala hithenwa

    • @nilanthakumara8140
      @nilanthakumara8140 7 ปีที่แล้ว

      godaak hodai idiriyata hekiyawak thiyanawanam manjula sewwandi program ekata ganna

  • @kasunchamara8527
    @kasunchamara8527 7 ปีที่แล้ว +5

    chamara weerasinghe awa dawasa තරම් blapu kwruwth ne.mama ada 23 වතාවට beluwa.ඉඳුනිල් අන්දරමාන ආවානම් maru

  • @ashansadaruwan3354
    @ashansadaruwan3354 7 ปีที่แล้ว

    plese ninja turtles cartoon eke ithuru episode tika Danna plese

  • @mihidhinathaliya4862
    @mihidhinathaliya4862 6 ปีที่แล้ว

    Kalum ayya tharam
    Gayakayan gana,sindu gana danna kenek ma danuwathwanam warththamanaye na.
    Ohu thama galapenama puddgalaya

  • @mynameisboola
    @mynameisboola 3 ปีที่แล้ว +1

    Mokaada yakoh dislike daana eka?

  • @harshaharsha5945
    @harshaharsha5945 7 ปีที่แล้ว +1

    Can u try to bring IDUNIL ANDRAMANA......Real talent boy ....we can feel like Chamara......

  • @rienzieperera9368
    @rienzieperera9368 7 ปีที่แล้ว

    mata ada hina giya because saminda ada vhilu karapu nathi nisa

  • @nadeematharumal5653
    @nadeematharumal5653 7 ปีที่แล้ว +3

    what the hell background ??? not good

  • @enclekala1202
    @enclekala1202 7 ปีที่แล้ว

    ,,

  • @akilagamage2188
    @akilagamage2188 7 ปีที่แล้ว

    ganam ganna epa kalum aiye mun kamathi anarkai, ureni wage heluwa pennagena inna eun vitharai hariyata moleta katha karata wadakna munta oluwak na

  • @charithranaweera8832
    @charithranaweera8832 4 ปีที่แล้ว

    th-cam.com/video/pRBRF64dybI/w-d-xo.html
    පොඩි මල්ලී ft භාතිය

  • @haseen99
    @haseen99 ปีที่แล้ว

    You have to start singing....Don't waste the time

  • @eddiedf3005
    @eddiedf3005 7 ปีที่แล้ว

    MA NOWAN MA VUNATH GEETHA GAYANA KALòA HEKI AYA PAMANAK UNNA NAM HARI NEDA? NIVEDAKAYO GAYAKYO VENAVA NALUVO GAYAKAYO VENAVA?? MOKAKDA TERUMA ?? ANIKA PROGRAMME EKAK KARAN PALIYATA MEHEM KRANNA EPA

  • @yasendrajayasekara9549
    @yasendrajayasekara9549 2 ปีที่แล้ว

    👎👎👎

  • @rienzieperera9368
    @rienzieperera9368 7 ปีที่แล้ว

    PODI MALLI, OYA MOKADA MEKE LOKU OLUWA DAGNE ENE, MAMA HITHAN HITIYE OBA DEPOLA ( C & P MALLI), hari sarala sundara minissu kiyala, please watch same programme how sangeeth wejesoori, ohu har cham vedihata eka kala.

    • @privet9129
      @privet9129 3 ปีที่แล้ว +2

      තමුසෙ ගන්ජා ගහලද ඕයි 🤣

  • @shanthajayawardena3131
    @shanthajayawardena3131 7 ปีที่แล้ว +2

    1. කැලුම් ශ්‍රී ලාල් ගේ මතකය විශාලයි.ඒ වගේම ඔහු ප්‍රිය මනාපයි. වැඩසටහනට ඉතාම සුදුසු කෙනෙක් ඔහු.
    2. මේ ගායකයාට සිංදු කියන්න බෑ.ඔහු දක්ශයෙක් හැබැයි විහිලු ටෝක් වලට පමණයි.
    3. කැලුම් පුලුවන් නම්,මේකට අන්දරමාන ගෙන්වන්න.

    • @haseen99
      @haseen99 ปีที่แล้ว +1

      Oye kiyanne virinduda?