Ma nowana mama with chamara wirasinha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2016
  • Ma nawana mama with chamara wirasinha

ความคิดเห็น • 721

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 6 หลายเดือนก่อน +156

    සිංදු කියන්න ඕන නෑ.. සිංදු background එකේ play කරල ස්ටේජ් එකේ හිටගෙන ඉන්න වරෙන් චාමර.. රටක් වටිනව උබව... ❤️❤️❤️❤️❤️

    • @indikai.s.kumaara4275
      @indikai.s.kumaara4275 6 หลายเดือนก่อน +10

      අනේ ඇත්තමයි හිටගෙන ඉන්න වත් වරෙන් දෙයියනේ දැන්නම් ඇති වෙලා🙏❤️

    • @ShashiAravinda-tg5vl
      @ShashiAravinda-tg5vl 6 หลายเดือนก่อน +2

      Hmmmm aththamay

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน

      චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @inokachandani4990
      @inokachandani4990 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤

  • @DonPriyankara
    @DonPriyankara 5 หลายเดือนก่อน +108

    2024, ආයි බලන්නෙ කවුද මම වගේ

  • @nimalkapriyangani9419
    @nimalkapriyangani9419 6 หลายเดือนก่อน +84

    හතර දෙනෙක් හොඳයි කිව්වොත් හතර වරම් දෙවියනුත් හොදයි කියනවාලු..
    ඉතිං දෙවියනේ මේ මුළු ලංකාවේම තාරුණ්‍ය චාමරට හොදයි කියනවා ... ඔබ වහන්සේලා සියළු දෙනාගේම ශක්තිය එතුමාට දෙන්න... ඒ හඬ ජීවමාන කරවන්න....
    එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝවේවා!🙏🙏🙏
    ආදරණිය විශ්ව මෑණියෝ චාමර සොයුරාව ඉතා ඉක්මනින් සුවපත් කලාට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
    මේ තරම් ආදරයක් ලැ⁣බෙන්න කොච්චරක් නම් පින් කරන්න ඇතිද...
    තුණුරුවනේ අනන්ත සුවිසි ගුණ බලයෙන් සෙතක් ශාන්තියක් යහපතක්ම උදාවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අනන්ත වු බුදු ගුණ බලයෙන් , විශ්ව ශක්තියේ බලයෙන් චාමර වීරසිංහ සොයුරාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏

  • @nihalperera9762
    @nihalperera9762 6 หลายเดือนก่อน +118

    චාමරට ඉක්මන් සුවය ලැබෙිවා....ඒ ලස්සන හඩ ඉක්මනින් අපට අහන්න ලැබෙිවා...සැමදාම හදවතේ ගායකයා....❤️❤️💕💕

    • @bodimecooking2342
      @bodimecooking2342 6 หลายเดือนก่อน

      එයාට සින්දු කියන්න ආයිම පුලුවන් වෙන්නෙ නෑ.එයාට TRACHIOSTOMY කරලා ඉන්නෙ.😢

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 6 หลายเดือนก่อน +82

    මුල් ගායනයට වඩා රස වින්දේ මම විතරද විතරද 🤔🤔🙏🙏

  • @samanbandara5207
    @samanbandara5207 6 หลายเดือนก่อน +44

    2024.01.06 තවම මේ වැඩසටහන මම බලනවා ...ආදරෙයි චාමර...ඔයාට ඉක්මන් සුවය.....

  • @sarigamasongbox584
    @sarigamasongbox584 6 หลายเดือนก่อน +66

    දවසට එක පාරක් අඩෝ, චාමරට කොහොමද දන්නෑ කියලා මතක් වෙද්දි, මේක බලල හිත හදා ගන්නවා. ඉක්මන් සුව චාලි.❤

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 6 หลายเดือนก่อน

      ඉක්මන් සුවය.බුදු සරනයි !!!

  • @user-yx9pq6zl3l
    @user-yx9pq6zl3l 5 หลายเดือนก่อน +14

    මේ වැඩසටහන දැන් අවුරුදු 7කට කලින් උනාට මන් මේක බලන්නෙ කීවෙනි වතාවටද කියල මටවත් මතක නෑ..එතරම් බලලා ඇති...❤❤❤

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me 6 หลายเดือนก่อน +54

    කෙනෙක් ගෙන එනකොට එයා ගැන දැනගෙන ගෙන්වන්න. ඔයා අහල නැති උනාට චාමර ගෙ සින්දු api විතරක් නෙවෙයි අපේ දරුවෝ පාවා අකුරක් නෑර දන්නවා

  • @bizexcel8884
    @bizexcel8884 7 หลายเดือนก่อน +58

    චාමර අයියට මුල් කාලෙ ප්‍ර්‍රවීනයි කියන සංගීතය කරන කිසිම කෙනෙක් ඔහුගේ දක්ශතාවය ඔහුව අගයන්න ඉදිරිපත් වෙනව දැක්කෙ නෑ. ..කැලුම් අන්තිමට එයාගේ නූගත්කමත් පෙන්නුව...ඒ වගෙ ප්‍රශ්නයක් වික්ටර් රත්නායක ගෙන් අහයිද...චාමර වීරසිංහට මිනිස්සු ආදරේ කරන්නෙ ඇයි කියනදේත් කැලුම් දන්නෙ නෑ....ඒත් රසිකයන්ගෙ හදවතේ ඉහලම තැන ඉන්න...ඉහලම තැන ඔහුව තියන්න නිරායාසයෙන්ම ඔහුට වාසනාව ලැබිල තියෙනවා ..හරිම ආදරෙයි හැමෝම 🎉🎉🎉 ❤❤❤.....හරිම වටින දුර්ලභ නිහතමානී දක්ශ කලා කරුවෙක්....

    • @naturalshort2290
      @naturalshort2290 6 หลายเดือนก่อน +14

      ඔව් කැලුම් චාමරට දමිත්ට වැඩිය රෙස්පෙක්ට් කරන්නෙ නෑ . රුවන් හෙට්ටි ආරච්චිල ආවනන් පුක උඩ දාගෙන බාතියල ආවම පුක උඩ දාගෙන ඔක කඩේ යන්නෙ කැලුම් ක්‍රිස්තියානි කුක්කොන්ට අදින්නේ ගොබ්බයා

    • @ude3333
      @ude3333 6 หลายเดือนก่อน +4

      ​@@naturalshort2290ඉතින් කැලුම් කතෝලිකනේ. ඒක වෙන්නැති

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @kulathungamilroy204
    @kulathungamilroy204 6 หลายเดือนก่อน +42

    මම මේ වැඩසටහන ගොඩක්ම ආශාවෙන් බලන කේනේක්.හොදටම තේරෙනවා කැළුම් කුහක පුශ්න අහන්නේ පැහැදිලිවම. නිවේදනශිල්පියේක් හැටියටය අඩියටම මිනිහා අද චාමර ඉදිරියේ වැටේනවා.කනගාටුයි.කැළුම් ඔබ ගැන.

    • @chamaridulanjani2775
      @chamaridulanjani2775 6 หลายเดือนก่อน +2

      Ow ekanam eththa. Anika hari loku kamin prashna ahanne. Kuhaka minissu

    • @aselasampath8792
      @aselasampath8792 5 หลายเดือนก่อน +6

      කැලුම් වගේ කෙනෙක් හරි යන්නේ මරදාන ස්ටේෂන් එකේ කෝච්චි එන යන වෙලාව නිවේදනය කරන්න වගේ වැඩකට තමයි.මට අප්‍රසන්නම නිවේදකයා තමයි කැලුම් කියන්න

    • @yr-rp3tw
      @yr-rp3tw 5 หลายเดือนก่อน +3

      ඇත්තටම එයා නිකන් ජීවිතේ දැකපු නැති ඊයේ ආව කෙනෙක්ගෙන් වගේ ප්‍රශ්න අහනවා,නිවේදකයා කුහකයි.

    • @dineshjayasinghe6739
      @dineshjayasinghe6739 5 หลายเดือนก่อน

      කැලුමගෙ මූන දිහා බලපුහම කුහක කම පේනවා කාලකන්නියෙක් 😡

  • @lakshanweerasinghe4306
    @lakshanweerasinghe4306 7 หลายเดือนก่อน +52

    මෙ කැලුම් මහත්තයා චාමර අයියාගේ සිංදු අහල නෑ එක හොදට තේරෙනවා

    • @MediaLifeSL
      @MediaLifeSL 6 หลายเดือนก่อน +5

      අහන්නේ නෑනෙ. ඒක උගෙ තත්වෙට මදිකමක්. උට මානසික ලෙඩක් තියෙන්නෙ සක්කිළි කැළුමා

    • @chinthaka-no2oh
      @chinthaka-no2oh 2 หลายเดือนก่อน +1

      Hari nihatha mani dennama ❤❤❤❤

  • @Cool-fc9pb
    @Cool-fc9pb 7 หลายเดือนก่อน +47

    Original ගීතය ඇහෙද්දි දැනෙන feeling ඊට පස්සේ කවුරු කිව්වත් එන්නේ නෑ හැබැයි චාමර අයියාගේ කටහඩින් මෙ සින්දු ටික ඇහෙද්දි original ගීතයටත් වඩා feeling වෙනවා.

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 6 หลายเดือนก่อน +39

    මේ නිවේදකයා හරිම කුහකයෙක්,, මත්ද්‍රව්‍යය ගැන අහපු විදිහ හරිම වැරදියි..

    • @sankadananjaya5364
      @sankadananjaya5364 6 หลายเดือนก่อน +2

      Yes

    • @chandanaperera4004
      @chandanaperera4004 5 หลายเดือนก่อน

      Kalum ayiya ape game ohu kisisetma kuhakayek nemi ae ohu shagawnnathi ohuge newedanya oyu kisisethma chamara wiradinhawa apahasu thawt path kirimak nowa winiwidabaeaykin ohu desasa balanna yayi dena adahask ha suduhunu nogaemk

    • @rumeshacademy178
      @rumeshacademy178 5 หลายเดือนก่อน +3

      ​@@chandanaperera4004ලියන බාසාවෙන් කතා කොරන්න එපා ඕයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ😒

    • @ChilliPasteProductions
      @ChilliPasteProductions 3 หลายเดือนก่อน

      ​@@rumeshacademy178ow 😢

    • @asankajayasundara6175
      @asankajayasundara6175 2 หลายเดือนก่อน

      කැලුම් මහතා.ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙක් ද උඹ

  • @thusharauduwake2219
    @thusharauduwake2219 6 หลายเดือนก่อน +32

    ඇත්තටම මම නිතරම හිතුවේ ඇයි හදවතේ ගායකයා කියන්නෙ කියලා මේ දරුවා අසනිිප උනා කිවිවම සිංදු කිහිපයක් ඇහුවමයි දැනුනෙ හදවතට දැනෙන විදියටම ගායනා කරනවා කියලා වගේම චාමරගේ සිංදු අහලා stage වලට නඟින්නෙ සතුටට කියලා දැනුනා ඉක්මන් සුවය පතනවා 🙏

  • @mokshithamevin1987
    @mokshithamevin1987 6 หลายเดือนก่อน +45

    "විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය මේ මුළු ලෝකයටම ලැබෙනවා සත්තකින්ම ✋😑
    මාගේ සදාදර විශ්ව මෑණියනි,
    ඔබට අනේක වාරයක් ස්තුතියි🙏❤"
    චාමර අයියේ ඔබට ඉක්මන් සුවය ලැබෙනවා සත්තකින්ම 💙🙏

  • @shanikadesilva1991
    @shanikadesilva1991 10 หลายเดือนก่อน +48

    2002 දී සිතින් විතරක් ගීතය අහද්දි අවුරුදු 11 ක් මට. .
    අවුරුදු 21කට පස්සේ අදටත් මං ආසම ගායකයා චාමර අයියා. ..❤️😍

    • @user-mn1jx9hs2n
      @user-mn1jx9hs2n 2 หลายเดือนก่อน

      Puduma adarayak❤hithenawa❤❤❤

  • @himashigonagala4821
    @himashigonagala4821 6 หลายเดือนก่อน +50

    හරිම මිහිරි කට හඩක් තියෙන්නෙ. අැස්වහ.කටවහ වැදුනදෝ මන්දා. දෙවියන්ට භාරයි. ඉක්මන සුවය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏

    • @dmw-gm3un
      @dmw-gm3un 6 หลายเดือนก่อน +2

      ඇත්තටම අපිත් ගෙදර කතාකලේ ඒකමයි ....පව් ඉක්මනින් සුවවෙන්න ප්‍රාර්ථනා කරමු ....❤❤❤❤❤

  • @GGSagara
    @GGSagara 6 หลายเดือนก่อน +17

    කැලුම් කියන්න ඉතා ප්‍රවීණ නිවේදකයෙක් වගේම යුග ගණනාවක අත්දැකීම් සහිත කලාවට සම්බන්ධ කෙනෙක් කෙසේ වෙතත් අවසාන භාගයේදී චාමර වීරසිංහ සමග මත්ද්‍රව්‍ය කතාව කීම එතරම් උචිත නොවේ යැයි සිතමි මුල සිටම ඔහුගේ හඬින් නොකී බලලා එළියට පැන්නේ අවසාන භාගයේදී. 😢

  • @shashikalapriyadarshani9236
    @shashikalapriyadarshani9236 6 หลายเดือนก่อน +23

    අනේ මගේ අහිංසකයා😢😢😢😘😘😘😘 ආදරෙයි ගොඩක් චාමර අයියේ❤❤

  • @naturalshort2290
    @naturalshort2290 6 หลายเดือนก่อน +53

    කැලුම් කියන්නෙ හෙන ආදරේ කරපු නිවේදකයෙක් මම පවුද්ගලික එත් මේ චාමරට රෙස්පෙක්ට් නොකරන එකට හෙන කේන්තියි මටනන් කැලුම් ඔයා රෙස්පෙක්ට් නොකරන්නෙ ඇයි කියන්ඩ දන්නෙ නෑ එත් මුලු රටක් ආදරේ කරන මුලු රටේම හදවත් වල ඉහලින්ම ඉන්න කෙනා චාමර වීරසිංහ කිසිම දවසක වෙනස් නොවන කෙනා ඔහු ❤ හරිම කනගාටුයි කැලුම් ශ්‍රීමාල් අප්‍රසන්නයි ඔයාගේ නිවේදක ප්‍රශ්න කිරීම් 😖

    • @ChamilaDissanayaka-dk6me
      @ChamilaDissanayaka-dk6me 6 หลายเดือนก่อน +9

      ඉරිසියාව ද කියලා හිතුනා මම ආසාවෙන් බලන වැඩ සටහනක්. ඒත් මටත් අද නිවේදකයා එපා උනා. පියාගේ මරණය අහ අහා හිත ridduwa.

    • @chamaridulanjani2775
      @chamaridulanjani2775 6 หลายเดือนก่อน +2

      Hari ali aluwen wage prashna ahanne kelum

    • @Liyanagamagechaminda
      @Liyanagamagechaminda 3 หลายเดือนก่อน

      Mu hodana ante ai newedakaya

    • @Jayshnthidarshnie
      @Jayshnthidarshnie 20 วันที่ผ่านมา

      මෙි තමා අපේ රටේ මිනිස්සුන් ගේ කුහකකම,ඒකයි අපි නොදියුණු.

  • @dewminabandara4644
    @dewminabandara4644 6 หลายเดือนก่อน +45

    ඒ කට හඩින් මොන ගීතයක් ගායනා කරත් ලස්සනයි.....😮❤ ඉක්මනින් සනීප වෙන්න චාමර අයියේ .....බුදුසරණයි❤

  • @mallwatthapathiranalageliy6132
    @mallwatthapathiranalageliy6132 6 หลายเดือนก่อน +51

    මාරම නිහතමාණී ගායන ශිල්පීනයෙක් ආදරෙයි චාමර අයියේ ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව ඔයාට බුදු සරණයි❤❤

  • @priyankamadubashiniabeysin1887
    @priyankamadubashiniabeysin1887 6 หลายเดือนก่อน +13

    මා කළ යම් පිනක් වේද එය අනුමෝදන් වී ඉක්මනින් සුවපත් වේවා චාලි😢😢😢❤

  • @sankharuwanditha6591
    @sankharuwanditha6591 6 หลายเดือนก่อน +31

    ඉක්මනටම හොද වෙන්න චාමර අයියේ.. ඔයාට හැමතැනින්ම ආශිර්වාදය තියෙනවා.. දකුණේ හදවතේ වීරසිංහයා..

  • @lalithkumarakumara3602
    @lalithkumarakumara3602 7 หลายเดือนก่อน +46

    ගොඩක් ලස්සනයි චාමර අයියේ ...දෙරනට ගොඩක් ස්තුතිය පිරිනමනවා .චාමර හදවතේ ගායකයා ගෙනත් ආවට

  • @nimashamadushani87
    @nimashamadushani87 6 หลายเดือนก่อน +30

    උගත් උවත් මනසින් නූගත් නිවේදකයෙක් කැලුම් ශ්‍රීමාල් 🖤

  • @anuradimaliga3351
    @anuradimaliga3351 6 หลายเดือนก่อน +12

    අදත් අහනවා . ඒත් ඒ කට හඩ මිහිරිද කොතරම්. අනේ චාමර ඉක්මනින් සුව වෙන්න ඔබ අපේ හදවතයි.🙏🙏🙏🙏❤❤❤❤

  • @PanadureDhammarathana-jn9gg
    @PanadureDhammarathana-jn9gg 6 หลายเดือนก่อน +37

    ජන විඤඤාණය නොහදුනන ...... කැළුම් වගේ මිනිහෙක් ...... පෙන්නුම් කළේ ඔහුගේම නොමිනිස්කමයි. චාමර ඔබ කවදත් අපේ හදවතේ ගායකයායි.

    • @MediaLifeSL
      @MediaLifeSL 6 หลายเดือนก่อน

      කැළුම් බල්ලෙක්. මානසික ලෙඩෙක්. උසස් පන්තියෙ උන්ගෙ පස්ස ලෙව කන නපුංසකයෙක්

    • @aselasampath8792
      @aselasampath8792 5 หลายเดือนก่อน +6

      ඔය කැලම් කියන්නේ නිවේදන වැඩවලට සුදුසු මනුස්සයෙක් නෙමෙයි.නිවේදන කරන්න ඕනෙම නං මළ ගෙදරක නිවේදකයෙක් වගේ කරාට කමක් නෑ.ඇත්තටම කැලුම් කියන්න මෙලෝ රහක් නැති නිවේදකයෙක්.

    • @MediaLifeSL
      @MediaLifeSL 5 หลายเดือนก่อน

      @@aselasampath8792 අනිවාර්යයෙන්ම

    • @UK_hotspot
      @UK_hotspot 5 หลายเดือนก่อน

      ​​@@aselasampath8792sirawata....baka pandithayek.....mu salli deela wenda athi oya program eke niwendanaya karanne....ballek tharam wath watinne nathi porak

  • @lankacool6427
    @lankacool6427 7 หลายเดือนก่อน +26

    2023 /12/07 මම අදත් බැලුවා මේ ප්‍රෝග්‍රෑම් එක ඔබ‍ට සියලු දෙවි පිහිටයි

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 6 หลายเดือนก่อน +27

    එදා ඉදන්ම ආසම ගායකයා උනත් මේ දවස් වල නිතරම අහන්නෙ චාමර අයියගෙ සිංදු.හදවතේ ගායකයා ඔබට ඉකමන් සුව ලැබේවා.බුදුසරණයි ආදරෙයි ..

  • @samanmalie9957
    @samanmalie9957 6 หลายเดือนก่อน +16

    කැලුම්ට පාට ගැටලුවක් නේද. මනුස්සයෙකුටrespect karanawa hallo

  • @champikapriyadarshani8811
    @champikapriyadarshani8811 6 หลายเดือนก่อน +9

    කැලුම්,මෙයාලයි ගරු කලයුතුම චරිත,බලන්න එයාගෙ අහිංසක අව්‍යාජ සරල බව

  • @inokachandani4990
    @inokachandani4990 5 หลายเดือนก่อน +7

    මාගේ ජීවිතය තුල මා කරගත් යම්කිසි කුසලකර්මයක් ඇත්නම් ඒ කුසලකර්මයේ ආනුභාවයෙන් වීරසිංහයාණනි ඔබට ඉක්මන් සුව ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි 🙏 ඉන්නා තැනක් වේනම් දෙවියෝ රකීවා 🙏❤️ ඒ කටහඩින් කාගේ ගීතයක් ගැයුවත් මුල් අයිතිකරුට වඩා රහට ගයන එකම කටහඬ .ඇස්වහ වැදුනාද මන්දා😢

  • @RuwanKumara-qc1rn
    @RuwanKumara-qc1rn 6 หลายเดือนก่อน +20

    අහින්සක නිහතමානි විරයානනි ඔබගෙ සියලුම ලෙඩ රොග ඉක්මනින් සුව වෙිවා!!!

  • @chamanichamani9567
    @chamanichamani9567 6 หลายเดือนก่อน +20

    හරිම මිහිරි කටහඬක්.උපතින්ම තරු ගුණය ගෙනාව වාසනාවන්ත ගායකයෙක්.

  • @user-og8pi1zx4y
    @user-og8pi1zx4y 18 วันที่ผ่านมา +1

    චාමර වීරසිංහයන් තාමත් මම කුඩා කාලේ දැක්කා වගේමයි .❤❤❤❤ බුදු සරණයි

  • @ude3333
    @ude3333 6 หลายเดือนก่อน +15

    චාමරගේ පරිචය හොඳටම පෙන්වූ වැඩසටහනක් 🔥

  • @Sachisachi91
    @Sachisachi91 3 หลายเดือนก่อน +4

    තේරෙන්නේ නෑ අදටත් ඒ කටහඩින් සමහර සිංඳු ඇහෙනකොට අස්වලට කඳුළු එනවා පපුව හූරගෙන වේදනාවක් එනවා භාවනාවක් වගේ මටනම් ඒ කටහඩ ❤❤❤❤❤❤

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke 6 หลายเดือนก่อน +9

    බුදු පියාණනි තෙරුවන් ගුණ බලයෙන් සියළුම දෙවියන්ගේ පිහිටෙන් මේ දරුවා සනීප කරන්න. පුතේ ණුබට දීර්ගායු ලැබේවා!!!නිදුක් නිරෝගී, සුවය ලැබේවා!!!විශ්වයේ පිහිට ලැබේවා!!! මුළු ලොවම අද ණුබ වෙනුවෙන් ප්‍රර්ථනා කරන්නේ විශ්වයේ පිහිට ආරක්ෂාවයි. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯❤️🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲💯💯❤️🤲🤲🤲🤲🤲🤲😥😥😥

  • @sonitalivera2074
    @sonitalivera2074 7 หลายเดือนก่อน +25

    හරීම සුන්දර මිහිරක් තෙරුවනේ අනන්ත ගුණ බෙලෙන් පුතාට යහපතක්ම වේවා

  • @achinihewage3535
    @achinihewage3535 7 หลายเดือนก่อน +32

    භාවනාවක් වගේ අයියා ඔයාගේ කට හඩ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතේ ගායකයා..

  • @prabuddhakulatunga9091
    @prabuddhakulatunga9091 6 หลายเดือนก่อน +56

    4:12 - Bol Wee Ahuru
    12:26 - Chandra Mandale
    22:46 - Mage Jeewithe Purä
    32:26 - Ukulata Näwath Edä Wagë
    42:36 - Ätha Epita Gammänen
    51:26 - Wahinnata Haki Nam
    1:01:10 - Sonduriyä

  • @sameerafernando1643
    @sameerafernando1643 ปีที่แล้ว +56

    මැජිකල් වොයිස්....... ඒක වෙනමම එකක්
    චාමරට ඉන්න ක්‍රවුඩ් එක.... ඒක ඉතිහාසගතවෙන වෙනමම එකක්.... චාමා සිංදු කියද්දි සෙනඟ ඉස්සරහට එන්නෙ බෝම්බයක් ගැහුවා වගේ..... ඒක වෙනමම එකක්.. ... කාටවත් මෙතුවක් එහෙම සිලෙබ්‍රිටි ෆලෝ එකක් හම්බෙනවා ලංකාවෙ දැකලම නෑ

    • @chanukamayuranga3982
      @chanukamayuranga3982 6 หลายเดือนก่อน +3

      මේ කතාව අද වෙනකොට 1000%ක් ඔප්පු වෙලා ඉවරයි සහෝදරයා..❤️👌 ඒත් දැන් එයා අසනිපෙන්.. 😓

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 4 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤චාමර

  • @gayanachalankaofficial6948
    @gayanachalankaofficial6948 6 หลายเดือนก่อน +16

    මොනාද බං මේ නිවේදක මනුස්සයා අහන ප්‍රශ්න...?
    තනිකරම චාමාව 2කොලේට දාලා ප්‍රශ්න අහන්නේ... එදා ඉදලා කැමති නිවේදකයාව අද නම් එපා උනා... 😑 (චාමර වීරසිංහ කියන්නේ H.R ජෝතිපාල මහත්මයාගෙන් පස්සේ සුවහසක් ජනතාවගේ හදවතේ රැදුනු ගායකයෙක්, එහෙම කෙනෙක්ව මේ නිවේදක මනුස්සයා විසින් මේ තරම් පහලට දාලා ප්‍රශ්න කරන එක නම් ඇත්තටම සෝචනීයයි... 😑

  • @namalgunarathnachem
    @namalgunarathnachem 6 หลายเดือนก่อน +17

    චාමරට ඉක්මනින් ම සුවය ලැබේවා !!!❤❤❤
    තෙරුවන් සරණයි !!!

  • @pradeepkumara2023
    @pradeepkumara2023 6 หลายเดือนก่อน +12

    ඇයිද මන්දා අවුරුදු හතක් පරන වීඩියෝ එකක් ලෝබකමින් බලන්නේ

  • @poornisams1234
    @poornisams1234 6 หลายเดือนก่อน +8

    Live බලපු එකම වැඩසටහන.💞 youtube නැරඹුම් වාර ගණන මතක නැති තරම්.💖 මේ ගීත හත පමණක් අඩංගු mp3 පටය අහපු වාර ගණන අපමණයි.💞
    ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා🙏🙏🙏
    චාලි💖

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 6 หลายเดือนก่อน +43

    කැළුම් අයියා ගහෙන් පොඩ්ඩක් බිමට බැස්සා නම් මාරම ලස්සන වැඩසටහනක් වෙන්න තිබුණා.කමක් නැහැ ඉතින්.අපි හිතන් ඉන්න ආදරේ කරන ඇසූ පිරූ තැන් ඇති මිනිස්සු කොච්චර නම් කුහකයිද...
    මනුස්සයෙක්ට විතරයි තවත් මනුස්සයෙක්ට ගරු කරන්න පුළුවන්.මම හිතන්නේ කැළුම්ගේ පොත පෙරළුණා කියලා...
    අපි මිනිස්සු විදිහට හැසිරෙන්න ඕනි පුළුවන් තරම්.මොකද අපි ජීවත් වෙන්නේ බොහොම ටික දවසයි.ඒ ටිකේ හැමෝටම ගරු කරන්න පුළුවන් වෙන්න ඕනි.ඒක එහෙම නැති එක තමයි මේ රට මෙහෙම විනාශ වෙලා තියෙන්නේ.රොනාල්ඩෝ football ගහන්නේ world ranking unIversity එකක Ph.D කරලා නෙවෙයි.චාමර sing කරන්නෙත් Ph.D කරලා නෙවෙයි .ඌට ඒ හැකියාව තියෙනවා .ඒක උගේ passion එක .ඒක දැන් උගේ profession එක .හැම පරාසයකම සින්දු කියන මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕනි .මොකද ඒ හැම සින්දුවක්ම රසවිඳින මිනිස්සු මේ රටේ ලෝකේ ඉන්නවා.මිනිස්සු විවිධාකාරයි.ඒ විවිධත්වයට ගරු කරන්න තරම් මිනිස්සු වන අපි පරිණත වෙන්න ඕනි අඩුම තරමේ.නැත්තම් ඒ මිනිහා අපරාදේ මනුස්සයෙක් උනේ.මම හිතන්නේ ඕක education system එකේම අවුලක් තමයි.මිනිස්සුන්ට බරක් දෙන්නේ හරිම පටු සීමාවක.කැළුම් අයියා හරියටම පෙන්නුවා එයත් මේ system එකට හොඳටම ගැලපෙන ගෝත්‍රික කුහක මිනිහෙක් කියලා. 😊

  • @1hpff540
    @1hpff540 6 หลายเดือนก่อน +19

    ❤ඉක්මනින් සුව වෙන්න ඔනේ අපේ වීරයාට ❤️

  • @yasiruheshan6140
    @yasiruheshan6140 ปีที่แล้ว +51

    මිනිස්සු මෙච්චර ආදරේ කරන ගායකයෙක් වෙන්න හැමෝටම බෑ..ඇස්දෙක පියන් අහන්න පුලුවන් කටහඩක්..🥺🎼🥀🙏

  • @snedeting4924
    @snedeting4924 6 หลายเดือนก่อน +7

    යමි දෙයක් ගැන ,,,ඇහුවා චාමර නිහතමානීව උත්තර දුන්නා ,,,,ඉට පසු ඔබ චාමර අපහසුතාවට පත්කලා,,,,එතනදි ඔබ වැරදි ,,,

  • @user-nm5vg9ou5p
    @user-nm5vg9ou5p 6 หลายเดือนก่อน +19

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මනින් සුව ලැබේවා ❤❤❤

  • @sachikalakmali1255
    @sachikalakmali1255 6 หลายเดือนก่อน +7

    සරස්වතී මැනියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ...බුදු සරනයි සියලු දෙවි පිහිටයි ඔබට ඉක්මනින්ම සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ...

  • @aselachamindha686
    @aselachamindha686 6 หลายเดือนก่อน +12

    *කැලුම් මුනට හිනාවෙලා පුකට රවන ගතියක් පෙන්නේ මට විතරද*

    • @danushkanisal677
      @danushkanisal677 2 หลายเดือนก่อน +2

      මට ඕක හිතුණේ මේ ප්‍රෝග්‍රෑම් එක ලයිව් බලන වෙලාවෙමයි

  • @kapilapushpakumara5499
    @kapilapushpakumara5499 6 หลายเดือนก่อน +6

    මම පිටරටක ඉන්නේ ඒක දිගාගටම බලන වැඩ සටහනක් තුර්යා දුවත් සංජිව් ලෝනලියස් මිහිර සහ චාමර තෝරගත්ත ගීත 80 90 දසක වල ගීත සංගීත ඉතිහාසයේ මම දකින ලස්සන ම යුගය අද බොහෝ තරු බිහිඋනේ මේ යුගයේ ගීත වලින් ඉතින් ඔබගේ මේ වැඩසටහන දැනෙන්නේ ගීතයේ අර්ථය සමග ඉදිරිපත් කිරීම කාර්යබහුල අපේ ජිවිතේ ගීත ඇහුවට වටිනාකම දෙනෙන්නේ මෙහෙම අහනකොට

  • @shyamalichandrasekara7247
    @shyamalichandrasekara7247 6 หลายเดือนก่อน +10

    2003 wage chamara aiyaa chilaw beach eke musical show ekak thibba ..mata awrudu 18 k ethakota .... ane mn mara asawen beluwe senaga atharin porakala gihin athsanak gaththa ane harima hodin katha kalaaa....chamara aiya balanna giye issaraha waththen pol ahidala ( horen) wikunala.... adarei aiye ikmaninma suwa wenna budu saranai ....❤

  • @nuwa3333
    @nuwa3333 5 หลายเดือนก่อน +5

    2024/02/11
    22:23
    💞♥️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම කට හඩ ♥️

  • @anuradhanidilrukshi5928
    @anuradhanidilrukshi5928 6 หลายเดือนก่อน +17

    අද තමයි බැලුවේ. ❤❤❤ඉක්මනට සනීප වෙන්න ඕන කියල ප්‍රාර්ථනය කරනවා.බුදු සරණයි..

  • @catnapthinuka
    @catnapthinuka 6 หลายเดือนก่อน +8

    හරිම ආදරණීය චරිතයක් සමග කළ වැඩ සටහනක්.කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ.චාමර වීරසිංහ සොයුරාට නීරෝගි සුව පතමි.

  • @nilakume4143
    @nilakume4143 4 หลายเดือนก่อน +6

    චාමර සමාජ ප්‍රශ්න ගිතයෙන් කතා කරනවා

  • @harshanirathnayake5388
    @harshanirathnayake5388 6 หลายเดือนก่อน +11

    චාමර අයියා දන්නවානම් අ⁣පි මෙච්චර ආදරෙයි කියලා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 4 หลายเดือนก่อน +1

      චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @naturalshort2290
    @naturalshort2290 6 หลายเดือนก่อน +30

    20:10 පට්ට ගහල තියෙන්නෙ ඔය චාමරගෙ සින්දු සේරම කොහෙද වැඩිය අහල නෑ කියන්නෙ කැලුම් අයියේ 😅 චාමරගෙ සින්දු මොනාද අහල නැතිඒව තියෙන්නෙ

  • @user-xf6rd9qz3z
    @user-xf6rd9qz3z 3 หลายเดือนก่อน +3

    මේවා හොය හොයා නැවත නැවතත් බලනවා ඒ මගේ චාමර අයියාට තියන ආදරෙට වස්තුව

  • @lahirudayarathna339
    @lahirudayarathna339 6 หลายเดือนก่อน +7

    2024.01.13.අදත් මේ වැඩසටහන බැලුවා.තෙරුවන් සරනයි ඉක්මන් සුවය ලැබේවා චාමර.

  • @hashwithjourney5230
    @hashwithjourney5230 6 หลายเดือนก่อน +10

    චාමර ඉක්මනට සුව වෙලා ආයෙ අපිව පිනවන්න....කැළුම් උඹනම් චාටර් මංපොර කියලා හිතන් ඉන්න එකෙක්.

  • @user-px2bl2oj1b
    @user-px2bl2oj1b 6 หลายเดือนก่อน +8

    මම මේක කීප වතාවක් ම බැලුව.. තාමත් ඉඳ හිට අහනව බලනව

  • @amilaa6096
    @amilaa6096 6 หลายเดือนก่อน +11

    ඔක්කොම ගීත chamarage..ගීත wage..දැනෙන රසයක් ..bs..chamara ..❤️

  • @vishakavishaka767
    @vishakavishaka767 6 หลายเดือนก่อน +23

    කැලුම්ගේ හදවතේ තියෙන කුහක කම ඔහුගේ මුහුණින් පෙනෙනවා. ඔතන චාමර නැතිව ගැනියෙක් හිටියනම් කැලුම්ගේ මුහුණ පැණි හැලිය වගේ තියෙයි. නොදකින් මෙහෙමත් පිරිමි..

    • @chathurangakumara6117
      @chathurangakumara6117 6 หลายเดือนก่อน +3

      😂 ඇත්ත බං

    • @MediaLifeSL
      @MediaLifeSL 6 หลายเดือนก่อน +3

      පන්ති සීන් එකක් උට තියෙන්නෙ. පර බල්ලා උමාරියා ගාව බලපන් ලෙව කන හැටි.

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl 6 หลายเดือนก่อน +9

    සතරවරම් දෙවියන්ගේ පිහිටින් ඉක්මන් සුවය ලැබේවා චාමර ❤️❤️❤️❤️

  • @vishakavishaka767
    @vishakavishaka767 6 หลายเดือนก่อน +15

    සියලු දෙවි දේවතාවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබී පෙරටත් වැඩිය ලස්සනට ගයන්නට හැකියාව ලැබේවා...

  • @user-is1ge5rk7q
    @user-is1ge5rk7q 6 หลายเดือนก่อน +3

    කුහකකම බේරෙනවා කැලුම් ගේ,, මරු මාධ්‍යවේදීන්,,

  • @sanduneranga9282
    @sanduneranga9282 6 หลายเดือนก่อน +15

    කැලුම් කාරයා චාමරගෙ සිංදු අහල නෑ කියල පෙන්නන්න පුදුම ට්‍රයි එකක් දෙන්නේ . කුහකයා

    • @no-br1wb
      @no-br1wb 6 หลายเดือนก่อน +3

      දෙරණට පිස්සුද දන්නේ නෑ මේ වගේ මනුස්සකමක් නැති එකෙක් මේ වැඩසටහනේ නිවේදන කටයුතු කරන්න දාන්න.

  • @user-pk7yn1ce4w
    @user-pk7yn1ce4w 6 หลายเดือนก่อน +9

    ඔය හඩ භාවනාවක් ❤ කැලුම් අයියා ඕවා දන්නේ නෑ එයා දන්නේ මෑතකාලේ ගායකයෝ ගැන විතරයී 😂😂😂

    • @MediaLifeSL
      @MediaLifeSL 6 หลายเดือนก่อน +2

      කැලුම් අයියා නෙමෙයි ඌ බල්ලෙක්

  • @kasunkalhara67
    @kasunkalhara67 7 หลายเดือนก่อน +15

    මා නොවන මම තුලින් බලපු ලස්සනම වැඩසටහන.

  • @dineshgunawardhana5595
    @dineshgunawardhana5595 ปีที่แล้ว +26

    ආදරෙයි අම්මපා කොයි තරම බැලුවත් මදි අඩියක් ගසන වෙලාවට මේක මරු ❤❤❤❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 6 หลายเดือนก่อน +9

    ඉක්මනට සනීප වෙන්න චාමර අය්යේ....බුදු සරණයි...

  • @pathminikumari7104
    @pathminikumari7104 6 หลายเดือนก่อน +6

    චාමර අයියට ඉක්මන් සුව ලැබේවා❤️ආදරෙයි හැමදාමත්❤

  • @gayanthusitha3013
    @gayanthusitha3013 5 หลายเดือนก่อน +4

    මම මෙම වැඩසටහන 4 පාරක් බැලූවා❤ පට්ට චාමර වීරසිංහ මහතා ආදරෙයි 🎉🎉🎉

  • @sandunpriyanath
    @sandunpriyanath 6 หลายเดือนก่อน +12

    Chamara aiya mage හදවතේ ❤❤❤ ඉක්මනින් සුව වේවා ...තෙරුවන් සරනයි .......🙏🙏🙏🙏

  • @ranbandi
    @ranbandi 2 หลายเดือนก่อน +2

    බොල් වී අහුරු... සුපිරි ගායනයක් චාමර. ❤මේ ගීතයේ තනුව සරත් දසනායක... (යනුවෙන් නිවැරදි විය යුතුයි )

  • @dilukadematapitiya4520
    @dilukadematapitiya4520 7 หลายเดือนก่อน +17

    ඉක්මනට සණිීප වෙන්න දෙයියො

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 4 หลายเดือนก่อน

      චාමර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @JayanathiMallika-ol5wi
    @JayanathiMallika-ol5wi 6 หลายเดือนก่อน +6

    ඒ හඬට මොන ගීතයත් පුදුමාකාර භාවයක්..
    තෙරුවන් සරණයි..ඉක්මනටම ආයේ එන්න.

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 6 หลายเดือนก่อน +8

    අවුරුදු ම හතක් මෙ වැඩසටහනට 🎉 එ උනත් අදටත් අහන්නෙ බලංනෙ එ නිහතමානි අවියාජ හඩ හදවතේ පැලපදියං උන හඩ නිසා

  • @srimaldmns1142
    @srimaldmns1142 3 หลายเดือนก่อน +2

    චාමර අයියේ ඔයාගේ සිංදු කවදා ඇහුවත් මටනම් එපා වෙන්නේ නැහැ ❤️🤝 ඉක්මන් සුව ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @binodhbanuka5912
    @binodhbanuka5912 6 หลายเดือนก่อน +4

    චාමරගේ ජිවිතෙ වෙච්ච සිදුවිමුයි ආදාල අයට දැනෙන්නයි රසවිඳින අයට රසවිදින්නයි එකපාරම දුන්නා රිදෙන්නම..ආදරෙයි මගේ එකා චාලි❤❤❤❤❤❤🙏👌

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน +1

    කැලුම් කවදාවත්ම කුහක වෙන්න එපා.ඔබගේ කුහක කම ලෝකයා දැනගත්තා අද.ඔයාල වගේ කුහකමිනිසුන් මේ වගේ අතිදක්ශ ගායකයො මොටකරන්න try කරන්නෙ.කැලුම් සංගීතය ගැන හොදටම දන්නබව මම දන්නව නමුත් කැලුම් පල නොකිය පලාබෙදුව.😊😊😊😊😊❤❤❤❤

  • @deepikakumari302
    @deepikakumari302 6 หลายเดือนก่อน +2

    මමත් දකුණේ mageth හිතට සැනසුම ලැබෙන ගීත ඇහුණේ චාමර අයියාගේ ගීත .ape gdr e kast pees ඔක්කොම වගේම tibba mara hadak papuwatama katha karana hadak tiyenne.ඔබ තුමා ට ඉක්මනින් සුවපත් වේවා කියයි mageth එකම පැතුම.

  • @user-yl5zg9wg4t
    @user-yl5zg9wg4t 4 หลายเดือนก่อน +3

    චාමර ගමෙි කොල්ලා ආදරෙයි හොදේ...

  • @sandakumari4085
    @sandakumari4085 4 หลายเดือนก่อน +3

    2024/2/20 තාම බලනවා චාමර වීරසිංහ කලාකරුවා ට ඉක්මන් සුව ය ලැබේවා ....

  • @nimeshadilhani5672
    @nimeshadilhani5672 6 หลายเดือนก่อน +6

    Man godak kemathi niwedakayek kalum. Eth therenne meya me chamara aiyata respect karanawa madi kiyla danenawa. Hari kuhakai .

  • @lakshanshaminda4767
    @lakshanshaminda4767 6 หลายเดือนก่อน +9

    2024/01/01 කොහේ දැක්කත් දකින හැම තැනකම එක සිංදුවක් හරි අහනවා ❤

  • @chandajothihimi
    @chandajothihimi 6 หลายเดือนก่อน +12

    සාමාන්‍යයෙන් දකින කැලුම් නොවේ මෙ වැඩ සටහනේදී හමුවෙන්නේ...ඒ ප්‍රේක්ෂකයන් විසින් චාමරව ගෙන්වපු නිසාද ?

    • @Sandakathmini01
      @Sandakathmini01 6 หลายเดือนก่อน +2

      අනේ මන්දා හාමුදුරුවනේ.... ! කැළුම් ශ්‍රීමාල් මහතා වැඩසටහන සඳහා පූර්ව සූදානමක් කර නැති බව හොඳින්ම පැහැදිලි වුනා

  • @user-zy5hc4yk1n
    @user-zy5hc4yk1n 3 หลายเดือนก่อน +2

    Supiri chamara weerasingha . Bawanawak wage. සුපිරි සුපිරි සුපිරි kiyanna wachana naha.

  • @himansakawshi5474
    @himansakawshi5474 ปีที่แล้ว +13

    චාමර aiye oya mona sinduwak kiwwath mm ahanawa .oyage කටහඬ තරම් හිතට danune හඬක් naa.mage eka ඉල්ලීමක් thiyenawa ane aiye mata oyawa ජීවත් wela inna kale dakinna lokuu ආසාවක් thiyenawa.aththatama mm asama ගායක oya....Budu saranai sahooo🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖🌟🌟🌟🌟🌟

  • @kulathungamilroy204
    @kulathungamilroy204 6 หลายเดือนก่อน +30

    මේ පුවීන කියන නිවේදකයේකුගේ අම්බරැ ගතිය .මේ තරම් නිහතමානීකමේ අංක එකේ ගායකයගේන් අහන්න තරම් වටින දේවල්ද අහන්නේ.පට්ටම කුහක මිනිහෙක් කැළුම් කියන්නේ.

    • @MediaLifeSL
      @MediaLifeSL 6 หลายเดือนก่อน +2

      ඔව් බං පට්ටම බල්ලෙක් කැලුම් කියන්නෙ. මූණට හම්බ උනොත් නම් ගම් ගුටි තමා කුහක බල්ලට

    • @ROSHAN2023new
      @ROSHAN2023new 6 หลายเดือนก่อน +2

      කියල වැඩක් නෑ. ගොම්පාර්ට් කරල කතා කරන්නෙ.හොම්බ තලන්න හිතුන මටත්.

  • @ravindu7308
    @ravindu7308 ปีที่แล้ว +9

    Chamara aiyage kata hadin ... mona sinduwa kiuwath . Eka marama lassnai ... ... aiye oyage katin kunu harapayak kiuwath .. ekath ♥️dagen yanne ... ee tharamat ... godak adre gayakayek oya ... budu saranai

  • @user-bj5qp6it1d
    @user-bj5qp6it1d 7 วันที่ผ่านมา +1

    චාමරට ආදරේ කලේ මට අවූරැදූ 19දී එ කලේ ඉදන් මෙ දක්වා එ ආදරේ තාමත් එමමයි චාමර

  • @roshantharanga8124
    @roshantharanga8124 6 หลายเดือนก่อน +11

    ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකිවා.....

    • @ManelDisanayaka-tj8nj
      @ManelDisanayaka-tj8nj 4 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramyas19
    @ramyas19 หลายเดือนก่อน

    මෙයාගෙ අමුතුම හැකියාවක් තියෙනව.ඒ වගේම නිහතමානි අවංක සරල අව්‍යාජ වැඩිය දගලල රගන්නෙ නැති බොහොම හොද පුද්ගලයෙක්.ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා. කැලුම් ඇයි ඔයාට ඊර්ශ්‍යාව ක් වගේ හිතෙනවද.චාමරව අගයන්නැත්තෙ.මෙයාට නිකන් කැපිල්ලට වගේ කතාකරන්නෙ.කැලුම් එහෙම කරන්න එපා කවදාවත්.හොද කෙනෙකුට සහ නිහතමානි කෙනෙකුට.ඔයා විතරද දන්න කෙනා.❤❤❤❤❤❤❤❤❤