එක එක ගීත වලට එක එක ගීත හැදුවෙ මුලින්ම අපි I SUNETH - GAMINDA I පොඩි මල්ලී - චූටි මල්ලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 12

  • @dilanchathuranga479
    @dilanchathuranga479 ปีที่แล้ว +6

    පොඩි කලේ ඉඳන්ම මං ආසම කලාකරුවෝ දෙන්නෙක් ගජමැන් ෆිල්ම් ඒක බලපු වාර ගාන මතකත් නෑ ❤️❤️ තවත් අපේ කලාවට අලුත් දේවල් එකතුකරන්න කරන කියන සියලු දෙ සාර්ථක වේවා කියා මුළු හදවතින්ම ප්‍රරාර්ථනා කරනවා 🙏🙏🙏

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +4

    ජීවිතේ වැඩියෙන්ම හිනස්සපු දෙන්නා ❤️❤️ ගාමින්ද අයියා මහත වැඩි වෙලා 😁

  • @prasadvlog6754
    @prasadvlog6754 ปีที่แล้ว +5

    චරිත තමා එකෙන්ම ☺️👍💗

  • @Linal_Kavinda_
    @Linal_Kavinda_ ปีที่แล้ว +8

    meyalage radio drama ahana eka mage hobby ekak 🎉

  • @KavinduDewage
    @KavinduDewage ปีที่แล้ว +2

    ආසම දෙන්නෙක් 💙🇱🇰

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +4

    ලොකු බලාපොරොත්තු නෑ. තියෙන ටිකෙන් එකක් ඔය දෙන්නගෙ ෆිල්ම් එක බලන එක!

  • @pawanpasindu1064
    @pawanpasindu1064 ปีที่แล้ว +2

    ❤ adarai danatama.

  • @Nipun47
    @Nipun47 ปีที่แล้ว

    Legendla asama charitha dekak❤

  • @arunayoutube8960
    @arunayoutube8960 ปีที่แล้ว +1

    ❤❤❤

  • @pryanthasln6529
    @pryanthasln6529 2 ปีที่แล้ว

    Owa.apta kiyala monawa karannada ban ganeta kiyapan

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 11 หลายเดือนก่อน +1

    බොරු කියන්ට එපා යකො ගොඩාක් සිංදු වලට වෙනත් වචන දාලා විශ්වවිද්‍යාලයීය කොල්ලො ,සහ පාසල් කොල්ලො ගීත හදලා තිබුනා

  • @himeththissera5218
    @himeththissera5218 ปีที่แล้ว +1

    ❤️❤️