Ude Hawa Dakinawa - උදේ හවා දකිනවා | Manej Sanjaya | Hiru Star Season 2 | BattleRound | Episode 55

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 2.8K

  • @susanthaperera-x5i
    @susanthaperera-x5i 6 หลายเดือนก่อน +74

    ම නේජ් සංජය සුපිරි ගායක යෙක් ජය වේවා 2024 බලන අය කෝ

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 3 ปีที่แล้ว +91

    අම්මගෙයි පුතාගෙයි නිහතමානීකමේ හා උත්සාහයේ ප්‍රතිපල අද බුක්ති විදිනවා.....හරිම සටුටුයි........මනේජ් අයියා නැති music show එකක් ලුනු නැති හොද්දක් වගේ......ඒ තරමට හදවතේ ගායකයා😘🌞🌟☺️🤗💓💞

  • @lasithasampath846
    @lasithasampath846 4 ปีที่แล้ว +488

    ආයෙත් ඇවිත් සිංදුව බැලුවා..😍 ❤ නමුත් අද ඔබ තරගයෙන් ඉවත් වෙලා හරිම දුකයි. 😥 ඒත් නියම ගායන හැකියාවක් තියෙනවා. ජයවේවා..!

  • @gimhangagulal5624
    @gimhangagulal5624 2 ปีที่แล้ว +306

    2024 බලන අය කෝ 😗😗

  • @npmblog8800
    @npmblog8800 4 ปีที่แล้ว +884

    2021 බලන් අය නිල් කරන් යන් 🙏

  • @keshanhirantha5216
    @keshanhirantha5216 4 ปีที่แล้ว +189

    නියමයි සහොදරයෙක් දැක්ක තැන කාතා කරන,, නියම මනුස්සයෙක් වරදින්නේ නෑ ජය වේවා අයියේ ❤❤🤝

  • @wweromanreigns4408
    @wweromanreigns4408 4 ปีที่แล้ว +1582

    තාම මේ සින්දුව බලන අය කෝ 😍

  • @slrcs
    @slrcs 3 ปีที่แล้ว +79

    තාමත් මනේජ් අයියගේ සිංදු අහනවා 😊

  • @shanaliyanage3856
    @shanaliyanage3856 4 ปีที่แล้ว +48

    මං මේ සිංදුව දැන් හත්වෙනි වෙනි පාරටම අහන්න නේ,හදවතට දැනෙන්න ගායනාකරන සින්දුවක්..පට්ට මල්ලි...

  • @sanjumax8574
    @sanjumax8574 4 ปีที่แล้ว +355

    කොහොමද මනේජ් උනොත් ඊලග තරුව ආදරේයි ජයවේවා 🖤🖤🖤🖤🖤🖤

    • @consiperera7903
      @consiperera7903 4 ปีที่แล้ว

      5

    • @rajkamalweerasingam3022
      @rajkamalweerasingam3022 4 ปีที่แล้ว +1

      ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධනගේ wedding එක | vinu siriwardana wedding | sl actress wedding th-cam.com/video/bTXX7Y2cTXg/w-d-xo.html

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

  • @tharukadilsanka711
    @tharukadilsanka711 4 ปีที่แล้ว +285

    කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද..❤❤❤❤❤❤

  • @madhuralalakalanka7442
    @madhuralalakalanka7442 4 ปีที่แล้ว +72

    අම්මා ❤️ කොච්චර ආසද පුතා දිනනවා බලන්න..
    උදේ හවා මේ Video එක 100 පාරකට වඩා බලපු කෙනෙක් මම.🙏
    මේ තැන 3.22 ආදරණීය Manej Sanjaya Shiny සහෝදරයා 90% ඉක්මවන අවස්ථාව, මේ ආදරණීය මොහොත අම්මගේ ආදරය ගැන අපිට ගොඩක් දේ කියලා දෙනවා 🙏
    ඇත්තමයි "අම්මා මගේ ජීවයයි".🙏 Hiru star දිනනවාමයි අනිවාරයෙන්ම 🙏

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว

      watch my video its remake

    • @shanikafernando4344
      @shanikafernando4344 4 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @rukmalkumarasighe7752
      @rukmalkumarasighe7752 4 ปีที่แล้ว

      👌 මල්ලි ඔයා තමයි අපේ හිනේ

    • @vinodkalpage4188
      @vinodkalpage4188 4 ปีที่แล้ว

      Math meka dapu dawase indala dinapatha balanawa. Mama me katawathma coment karapu kenek newei. Kolla supiri. Me hiru eken waradak karanawa meka mage adahasa newei. Godak aya kiyapu kathawak

    • @vinodkalpage4188
      @vinodkalpage4188 4 ปีที่แล้ว

      Hiru eken waradak karanawa me hemoma nikan hinganno karanawa. Atha paya kedichchai amma thaththa nethi ekai geyak nethi ekai kiyawala andawala minissunta prashna thiyenawa thamai katath ewata anukampawata vote karanna salassannepa. Eka epa wenawa. Eka boruwak wage penawa. Mewa balana apith mita wada asaranai. Minissunge pudgalikathwaya kanawa a. Mangala andapu heti

  • @MalithHeesara-l8s
    @MalithHeesara-l8s 2 หลายเดือนก่อน +1

    මනේජ් අයියගෙ සින්දු නම් සුපිරි ඈ හැමදාම ඇහුවත් එපා වෙන්නෙ ❤

  • @shanaliyanage3856
    @shanaliyanage3856 4 ปีที่แล้ว +66

    සුපිරි ගායනයක්,දක්ෂතවය 100% යි..කියන්නේ වචන නෙහෙ පට්ටම ගායනායක්..

  • @DushanthaRemix
    @DushanthaRemix 4 ปีที่แล้ว +633

    ගියපාර මංගල අයියගෙ Aplication එක දාලා තියෙන්නෙ මනේජ් අයියා.ඒ පිනම ඇති ඉස්සරහට යන්න...❤️❤️❤️🙏🙏

    • @letsDance-kpop
      @letsDance-kpop 4 ปีที่แล้ว +9

      සිරාවට ?

    • @musiceye1652
      @musiceye1652 4 ปีที่แล้ว +8

      Ow eka attha

    • @eashaudakara8261
      @eashaudakara8261 4 ปีที่แล้ว +7

      අනිවා ඒක ඇත්ත

    • @hasiyaahasiyaa7843
      @hasiyaahasiyaa7843 4 ปีที่แล้ว +18

      Mangala ta enna ona nisa manej eyage awasthawa mangalata dunna. පට්ට නිහතමානී මනුස්සයෙක්

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว +3

      හෙඩ් ෆෝන් දාගෙන ,ඇස් දෙක පියාගෙන මේක අහන්නth-cam.com/video/qLa4Vrv4Sw0/w-d-xo.html ඔබට මාර සැනසීමක් දැනෙයි 👍❤️

  • @traveloflife4070
    @traveloflife4070 4 ปีที่แล้ว +244

    මම ඇකමැතිම වැඩසටහනක් තමයි මේක. යාලුවෙක් කිව්ව මනේජ්ට vote එකක් දෙන්න කියල, ඒක නිසාම එදා බැලුව.. නියමයි මචං උබ වගේ එවුන් එනවනම් වැඩසටහන හොදයි. ❤️

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว

      watch my video its remake

    • @Nuwara.ahsayata
      @Nuwara.ahsayata 4 ปีที่แล้ว

      th-cam.com/video/zLZNNNfiKcA/w-d-xo.html

    • @guideofsrilankapd3835
      @guideofsrilankapd3835 4 ปีที่แล้ว

      Samitha Mudunkotuwa Kotu panala mattu..ona 👉Link-th-cam.com/video/ZL8AKHrTeaM/w-d-xo.html

    • @j.d.hlakshan6209
      @j.d.hlakshan6209 4 ปีที่แล้ว

      මගේ ව්ඩියොත් බලලා හොදනම් subcribe කරගෙන යන්න....

    • @kumudugamage4100
      @kumudugamage4100 4 ปีที่แล้ว

      Ft voice

  • @sapuwaproduction3946
    @sapuwaproduction3946 4 ปีที่แล้ว +261

    මනෙජ් තමයි හිරු ස්ටාර් තරුව 🥰 වෙන්නෙ එක ගලේ කෙටුවා වගේ 🥰

    • @udarapubudu6751
      @udarapubudu6751 4 ปีที่แล้ว +2

      Aniwa

    • @hasithaabaddegama3258
      @hasithaabaddegama3258 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath .

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว

      හෙඩ් ෆෝන් දාගෙන ,ඇස් දෙක පියාගෙන මේක අහන්නth-cam.com/video/qLa4Vrv4Sw0/w-d-xo.html ඔබට මාර සැනසීමක් දැනෙයි 👍❤️

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว

      මේක පොඩ්ඩක් බලපන් මං කියනවට 👇😱😱😱
      th-cam.com/video/qdYs6dEBVIw/w-d-xo.html

  • @thamodtharinda2151
    @thamodtharinda2151 2 ปีที่แล้ว +17

    මම කැමතිම ගායකයා ☝

  • @sureshchathuranga8843
    @sureshchathuranga8843 4 ปีที่แล้ว +35

    Uba thamayi හදවතේ ගායකය😘😘😘😘😘😘 ආදරෙයි උබට මගෙ එකා

  • @pasindutharaka2963
    @pasindutharaka2963 4 ปีที่แล้ว +58

    මේ සිංදුව සේරම ඇහුවෙත් මනේජ් කියද්දී......පට්ට බ්‍රෝ

  • @justmotive-e4g
    @justmotive-e4g 4 ปีที่แล้ว +278

    මේකනම් අපිට පිස්සුවක් වෙන්නයි යන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ කියන අය මේ කොනට.

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath yaluwa

    • @randikaprasad500
      @randikaprasad500 4 ปีที่แล้ว

      Me para supiri tharuwa sanju aiya adarei raththaran ummmmma kotiyai

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว

      ගොසිප්, වල්පල් නැතුව විද්‍යාව, තාක්ෂණය, අනාගත ලෝකය, අභ්‍යවකාශය, පරිසරය, මේ හැමදේ ගැනම දෙයක් ඉගෙන ගන්න.. අදම ''අයි සිලෝන්'' චැනල් එකට එන්න.. වීඩියෝ හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න..

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว

      මේක පොඩ්ඩක් බලපන් මං කියනවට 👇😱😱😱
      th-cam.com/video/qdYs6dEBVIw/w-d-xo.html

    • @pajathiproduction9413
      @pajathiproduction9413 4 ปีที่แล้ว

      pajathi grup aeka hemadama oyala aekka innawa
      oyalage wede lassani idiriyatama yanna thawath idiriyatama yanna wasanawa lebenna kiyala parthana karanawa
      pajathi grup aekata ekathu wenna oyalage munata hinawak aekkaranna ape kandayama nirathuruwama kepavi sitina bawa sathutin danwa sitimu
      adarei hemotama bs ❤💕❤💕❤💖🌹💖❤😊😁😊😂🤣😎😘✔👍👍👍👍👍👍👍👍😆😆😆😆😆🐱‍👓🐱‍👓🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁👀👀🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😃😃😃😃😃😃😃🤳🤳🤳🐱‍👤🐱‍👤🐱‍👤🐱‍👤🐱‍👤🐱‍👤🐱‍👤🐱‍👤🐱‍👤🙄🤩😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩💛💛💛💛💛💛💛💛💛💛💛💛💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟☸☸🕉☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝☪☪☪☪☪☪☪☪☪☪☪☪☪☪☪☪☪🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉🕉☸☸☸☸

  • @sampathnaturel6288
    @sampathnaturel6288 4 ปีที่แล้ว +136

    මේ මනේජ් සංජය නේද? මෙයා 2015 රිදම් FM එකේ Battle of the voices තරඟයේ පලවෙනියා..රිදම් එකෙන් පෙම්වතියේ සිංදුව හදලා දුන්නෙත් මෙයාටනේ.. හොඳ ගමනක් යන්න. 😊😊

    • @j.d.hlakshan6209
      @j.d.hlakshan6209 4 ปีที่แล้ว +1

      මගේ ව්ඩියොත් බලලා හොදනම් subcribe කරගෙන යන්න

    • @isuruchamara6455
      @isuruchamara6455 2 ปีที่แล้ว +1

      එල එල බන්

  • @yasindujanithjanith8635
    @yasindujanithjanith8635 3 ปีที่แล้ว +2

    මනෝජ් පට්ටයි

  • @malkimalki1092
    @malkimalki1092 4 ปีที่แล้ว +2

    Manej Aiya Lassnai

  • @hirunkaushalya2699
    @hirunkaushalya2699 4 ปีที่แล้ว +47

    ගොඩාක් අදරෙයි අයියේ මාරම ලස්සයි......ඉස්සරහටත් අපි ඉන්නවා ඔයා එක්ක.....

  • @letsDance-kpop
    @letsDance-kpop 4 ปีที่แล้ว +167

    උදේ..... හවා... බලනවා...
    සිංදුව.. රස විදිනවා....
    එනමුදු, ආය ආය තවත් බලනවා...
    😎😎😎😎

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว +1

      watch my video its remake

    • @letsDance-kpop
      @letsDance-kpop 4 ปีที่แล้ว +1

      @@manuwad1875 මොකටද මං බලන්නෙ 😒 production quality නම් content හොදයිනම් views ඒවි . තැන තැන කියන්න එපා අනේ බලන්න කිය කියා..🙏

    • @Nuwara.ahsayata
      @Nuwara.ahsayata 4 ปีที่แล้ว +1

      th-cam.com/video/zLZNNNfiKcA/w-d-xo.html

    • @letsDance-kpop
      @letsDance-kpop 4 ปีที่แล้ว +1

      @@Nuwara.ahsayata මොන රෙද්දවල් share කරනවද මන්ද එක එකාගෙ comment අස්සෙ. යකො වීඩියො හොදයිනම් views ඒවි. ඔහොම බලෙන් සෙයාර් කර කර watch hours 4000 ක් හොයන්න ආත්ම දෙක තුනක්වත් ඕනි වෙයි මගුල 🙏

    • @dtvacademy2120
      @dtvacademy2120 4 ปีที่แล้ว +3

      @@letsDance-kpop සිරා බං මේ කීවෙනි වතාවද කියල මතක නෑ තාමත් බලනවා 🥰

  • @palibagra
    @palibagra 4 ปีที่แล้ว +22

    Unlike කරලා තියෙන්නේ වැඩ්ඩෝ වෙන්න ඇති කුහක මිනිස්සු ඉන්නවා ඔයට බුදුසරණයි මල්ලියේ

  • @asinshanapriyashan9541
    @asinshanapriyashan9541 4 ปีที่แล้ว +17

    මනෙජ් අය්යේ තොරගද්දි මේ වගේ සිංදු තොර ගන්නකෝ 😍

    • @warunikperera6918
      @warunikperera6918 3 ปีที่แล้ว +1

      🥰😗😍🤫😋😜🥰😇😊😉😘

  • @surangajayalal4334
    @surangajayalal4334 4 ปีที่แล้ว

    Me තමයි 2 හිරු STAR congratulations

  • @shehankavidu7231
    @shehankavidu7231 4 ปีที่แล้ว +1518

    මනේජ් අයියා ෆයිනල් ඉන්නවා කියන සෙට් එක මේ කාෙනට 😎

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว +11

      හෙඩ් ෆෝන් දාගෙන ,ඇස් දෙක පියාගෙන මේක අහන්නth-cam.com/video/qLa4Vrv4Sw0/w-d-xo.html ඔබට මාර සැනසීමක් දැනෙයි 👍❤️

    • @nishanisha4983
      @nishanisha4983 4 ปีที่แล้ว +5

      Aniwaryen ❤️

    • @marawalagethushan756
      @marawalagethushan756 4 ปีที่แล้ว +1

      Aniwaren yako

    • @rankasandikasinghalapedige9234
      @rankasandikasinghalapedige9234 4 ปีที่แล้ว +1

      nisha nisha rrrrrr

    • @kalpadesilva438
      @kalpadesilva438 4 ปีที่แล้ว

      aniwa enawa...

  • @manojmass5272
    @manojmass5272 4 ปีที่แล้ว +120

    මගෙ එක්කා ආදරෙයි වස්තුව මං දෙමල එත් උබට ගොඩක් කෙමති මාරම voice එකක් දකුණේ කොල්ලා වරදින්න විදියක් නz බුදු සරණයි විශ්නු දෙවි පිහිටයි ❤❤❤

    • @lahirucr7737
      @lahirucr7737 4 ปีที่แล้ว +2

      සහෝ😜

    • @rajkamalweerasingam3022
      @rajkamalweerasingam3022 4 ปีที่แล้ว

      ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධනගේ wedding එක | vinu siriwardana wedding | sl actress wedding th-cam.com/video/bTXX7Y2cTXg/w-d-xo.html

    • @pasindumadusanka7489
      @pasindumadusanka7489 4 ปีที่แล้ว +7

      ජාතී බේද අදාල නෑ මචන් අපි ඔක්කොම මැරෙන මිනිස්සු

    • @freemind3945
      @freemind3945 4 ปีที่แล้ว

      m.th-cam.com/video/k3GmoHXwp10/w-d-xo.html

    • @manojmass5272
      @manojmass5272 4 ปีที่แล้ว +1

      @@pasindumadusanka7489 aniwaren bokka

  • @sithararathnayaka7082
    @sithararathnayaka7082 4 ปีที่แล้ว +20

    උදේ හවා සිංදුව අහනවා
    මනේ පිස්සු වැට්ටුවා
    නිරතුරු මා මේක අහනවා
    ජය වේවා
    ජය වේවා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว

      watch my video its remake

  • @classic4usalon608
    @classic4usalon608 4 ปีที่แล้ว +28

    මේ පාර හිරුස්ටාර් තරුව ඔයා තමයි සුපිරි ගායනාවක් සුභ පතනවා!!!!!!!"""....

  • @vlogisiwara1779
    @vlogisiwara1779 4 ปีที่แล้ว +127

    ඉදලා හිටලා හරි අහලා යන අය...කෝ..❤️

  • @sljbstudio2966
    @sljbstudio2966 4 ปีที่แล้ว +36

    සුපිරි ගායනයක්,,හිරිවැටෙන්නම කිව්වා,,ජයවේවා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Oya

    • @shortcinema2833
      @shortcinema2833 4 ปีที่แล้ว

      Sirawatama

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

  • @inokainoka6769
    @inokainoka6769 3 ปีที่แล้ว +29

    තාමත් බලනවා මේ සින්දුව.තාමත් ඇග හිරිගඩු පිපෙනවා...........😶😶😶😶👌👌👌❤️👍👍👍

  • @kaushalyabandara8760
    @kaushalyabandara8760 4 ปีที่แล้ว +215

    දෙපාරට වඩා අහපු අය ඉන්නවද.... ? මං වගේ.... final innama oni kenek.. aniwaryenma.... 🎶❤️🎶

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 4 ปีที่แล้ว +1

      th-cam.com/video/2lAnxKz1ir8/w-d-xo.html mawa sub karala fb imo sheya karala udauwak karanna yaluwane

    • @rajkamalweerasingam3022
      @rajkamalweerasingam3022 4 ปีที่แล้ว +1

      ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධනගේ wedding එක | vinu siriwardana wedding | sl actress wedding th-cam.com/video/bTXX7Y2cTXg/w-d-xo.html

    • @sonalinawodya2459
      @sonalinawodya2459 4 ปีที่แล้ว +1

      hmmmmm

    • @shortmalli8769
      @shortmalli8769 4 ปีที่แล้ว +1

      th-cam.com/video/CsrZMpQzyiw/w-d-xo.html

    • @maheshimadushani2176
      @maheshimadushani2176 4 ปีที่แล้ว

      මොන දෙපාරද ගනන් කරන්න බැරි තරම් අහලා ඇති

  • @NishantaKarametiya-zi1rd
    @NishantaKarametiya-zi1rd 7 หลายเดือนก่อน +2

    ලස්සනයි අයියෙ voice එක ආදරෙයි හැමදාම 💟💟💟💟💟💟💟💟💟💟

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 4 ปีที่แล้ว +61

    මේක බලපු වාර ගාන මට මතකත් නෑ.. මාරම ලස්සනයි...

  • @mgkolla2247
    @mgkolla2247 4 ปีที่แล้ว +909

    එක පාරට වඩා අහපු අය මේ කොනට ❤️❤️😍

  • @thakshilaonline4020
    @thakshilaonline4020 3 ปีที่แล้ว +4

    අනේ අම්මාගේ හිනාව.. සතුට.. ❤️❤️

  • @hashanjeewantha4729
    @hashanjeewantha4729 4 ปีที่แล้ว +246

    Hiru star seson 2 kiyana aya me konata 👉👉👉👉👉👉👉👉👉👇👇👇👇

  • @bimsararasanjana2114
    @bimsararasanjana2114 ปีที่แล้ว +1

    මනේජ් අයියට හැමදාම ආදරෙයි

  • @tharushanimesh1204
    @tharushanimesh1204 3 ปีที่แล้ว +48

    හිරු ස්ටාර් ඉවර වෙලා දැන් මාස තුනක් වෙනවා 😍😍කාලෙකිම් ආයෙත් ඇවිත් බැලුවා 😘😘කොච්චර බැලුවත් එපා වෙන්නැති එකම සින්දුව ❤❤❤ආදරෙයි මනේජ් අයියේ ❤❤❤බුදු සරණයි 🙏🙏🙏

  • @akilaanuranga2285
    @akilaanuranga2285 4 ปีที่แล้ว +40

    මගේ අයියා මගේ ජිවිතේ ගොඩක් දුකට සැපට හැමදාම වැරදි පෙන්නලා දුන්නා ඔයා වගේ නිහතමානී සුන්දර චරිතයකට කවදත් වරදින්නේ නැ ජයම වේවා අනිවාර්යයෙන් ඉදිරියටම යන්න ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️🏆️

    • @ranganabopawita3100
      @ranganabopawita3100 4 ปีที่แล้ว +1

      Me oyage aiyada

    • @රුටිවි
      @රුටිවි 4 ปีที่แล้ว

      Pisud oi 😂

    • @akilaanuranga2285
      @akilaanuranga2285 4 ปีที่แล้ว +4

      මගේම අයියා වෙන්න එක කුසේ ඉපදෙන්න ඔනී නෑනේ මගේම සහෝදරයා වගේ තමයි මනේජ් අයියා ❤️❤️❤️ මං ගොඩක් ආදරය කරන ගරු කරන මගේම අයියා ❤️❤️❤️

    • @ranganabopawita3100
      @ranganabopawita3100 4 ปีที่แล้ว +1

      @@akilaanuranga2285 Ela ela 👍

    • @pravinayo3067
      @pravinayo3067 4 ปีที่แล้ว

      හෙඩ් ෆෝන් දාගෙන ,ඇස් දෙක පියාගෙන මේක අහන්නth-cam.com/video/qLa4Vrv4Sw0/w-d-xo.html ඔබට මාර සැනසීමක් දැනෙයි 👍❤️

  • @punsarasamarawickrama2795
    @punsarasamarawickrama2795 4 ปีที่แล้ว +58

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ..😍

    • @j.d.hlakshan6209
      @j.d.hlakshan6209 4 ปีที่แล้ว

      මගේ ව්ඩියොත් බලලා හොදනම් subcribe කරගෙන යන්න

  • @sisuranimnaka1375
    @sisuranimnaka1375 4 ปีที่แล้ว +41

    මට නම් හිතෙන්නෙ season 2 එකේ hiru star මූ තමයි 😊❤️💪

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa Kmat

    • @rajkamalweerasingam3022
      @rajkamalweerasingam3022 4 ปีที่แล้ว

      ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධනගේ wedding එක | vinu siriwardana wedding | sl actress wedding th-cam.com/video/bTXX7Y2cTXg/w-d-xo.html

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว

      watch my video its remake

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +1

    තාම අහනෝ මනේජ් අය්යා..සුපිරි ගායකයෙක් 😊🙏❤️

  • @menusavindi2166
    @menusavindi2166 4 ปีที่แล้ว +3

    හිරු ස්ටාර් වේදිකාවේ..සුපිරියටම ගයපු ගීය..(උදේ හවා දකිනවා)නියමයි අයියේ..තව තවත් ඉදිරියට යන්න් ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනෝ..🙏

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 4 ปีที่แล้ว +48

    හිතා ගන්නත් ආමාරුයි අපේ රටේ මේ වගේ දක්ෂ කොල්ලො ඉන්නවා කියලා.......රුක්මන් අසිතට සාමන හඩ අනුකරණයෙන් තොර සුපිරි හැකියාව.....ජය වේ වේවා

  • @renukadamayanthi3646
    @renukadamayanthi3646 4 ปีที่แล้ว +10

    මනේජ් අයියේ ඔයාට මම ගොඩාක් ආදරෙයි.ඔයා මොන ආගමේද කියලා මම දන්නේ නෑ.ඒත් මම දෙවියන් වහන්සේට ස්තූති කරනවා ඔයාට මේ වගෙ voice එකක් දුන්නට.ආදරෙයි හැමදාම..

  • @sakilavilochana3870
    @sakilavilochana3870 4 ปีที่แล้ว +111

    මං වගේ වේලාවක් කලාවක් නැතුව හිතේන හිතේන වේලාවට මේක බලන කට්ටිය කෝ...
    (Trending no 16, views 107504, 2020.08.24 12.08am)

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

    • @rajkamalweerasingam3022
      @rajkamalweerasingam3022 4 ปีที่แล้ว +1

      ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධනගේ wedding එක | vinu siriwardana wedding | sl actress wedding th-cam.com/video/bTXX7Y2cTXg/w-d-xo.html

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว

      watch my video its remake

    • @dunurahansana7064
      @dunurahansana7064 4 ปีที่แล้ว

      Api

  • @harithanandun2427
    @harithanandun2427 4 ปีที่แล้ว +211

    උදාර කෞශල්‍ය vs මනෝජ් සංජය game එකක් තියෙන්නෙ..❤️

    • @j.d.hlakshan6209
      @j.d.hlakshan6209 4 ปีที่แล้ว

      මගේ ව්ඩියොත් බලලා හොදනම් subcribe කරගෙන යන්න....

    • @ravidinihewanayaka2412
      @ravidinihewanayaka2412 4 ปีที่แล้ว +1

      💓💓💓💓💓

    • @rameshanurad1387
      @rameshanurad1387 4 ปีที่แล้ว

      Yashikat one etanata

    • @lasithpathirana7831
      @lasithpathirana7831 4 ปีที่แล้ว

      Yes yes yes yes.....👍👍👍

    • @gimhangagulal5624
      @gimhangagulal5624 4 ปีที่แล้ว +1

      @vikum kumarathunga pau තමා ඉතින්

  • @sadunkalhara8564
    @sadunkalhara8564 4 ปีที่แล้ว

    Manej ayye oyata බුදු සරණයි hamadama satutin inna

  • @samangalle2020
    @samangalle2020 4 ปีที่แล้ว +10

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤️❤️

  • @කසුන්විජේසිංහ
    @කසුන්විජේසිංහ 4 ปีที่แล้ว +684

    මේ සිසන් එකේ මට හිතන වැදුනම ගීතය උබලත් එහෙමද? 😁 කෝ බලන්න 😉

    • @thushiperera2850
      @thushiperera2850 4 ปีที่แล้ว +2

      Ow

    • @eashaudakara8261
      @eashaudakara8261 4 ปีที่แล้ว +3

      අනිවා

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว +2

      Mawath subscribe karala help ekak yaluwa ..........

    • @කසුන්විජේසිංහ
      @කසුන්විජේසිංහ 4 ปีที่แล้ว +1

      KGLK BRO 👍

    • @hubsl-hub9090
      @hubsl-hub9090 4 ปีที่แล้ว +2

      අවසාන තරගයෙන් පසු ප්‍රථම වැඩසටහනේදී අපේ මාධුවී කියපු සින්දු වල සම්පූර්ණ විඩීයෝව.. 😍
      Elephant house wonder voice programme..
      බැලුවේ නැති අය බලන්න ❤️
      #Crush #madhuvy #wondervoice
      th-cam.com/video/_fcZjRaqDNg/w-d-xo.html

  • @miuz4733
    @miuz4733 4 ปีที่แล้ว +103

    2020 hirustar🤜🤜 ගාල්ලේ කිරුල 2020 අපි ගාල්ලේ... 🇱🇰🇱🇰🇱🇰🤜🎶🎶🎵❤️

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว

      watch my video its remake

    • @මයුරිකෞශල්යයා
      @මයුරිකෞශල්යයා 4 ปีที่แล้ว +2

      ගාල්ලෙ නෙමෙයි දකුණේ හරී 😤😤😤😤😤😤😛😛😛😛😛😛😃😃😃😃😃😃😃😃😃😃😃😃

    • @miuz4733
      @miuz4733 4 ปีที่แล้ว +2

      @@මයුරිකෞශල්යයා 😃😃😃 හරි හරි බ්‍රෝ දකුණේ දකුණේ

    • @nisansalasandamali3311
      @nisansalasandamali3311 4 ปีที่แล้ว +1

      Dakune ganma

    • @hashinianupama5552
      @hashinianupama5552 4 ปีที่แล้ว +2

      Galle 💪💪 dakune gamma

  • @skullmask3237
    @skullmask3237 4 ปีที่แล้ว +1

    ශයිනි මනේජ්

  • @janithlakshitha2664
    @janithlakshitha2664 4 ปีที่แล้ว

    සුපිරි සුපිරි බං .😀😀😀😀😀😀😀😀♤♤♤☆☆☆සුපිරි ♡♡♡♡♡

  • @piyumimaduwanthi2191
    @piyumimaduwanthi2191 4 ปีที่แล้ว +10

    පට්ටම ලස්සනයිනෙ.. මං ඔයාගෙ සින්දු අහන්නෑ කවදාවත්. මේක අහම්බෙන් දැක්කෙ.. අනිවා වෝට් කරනවා ඊලග වටේ ඉදන්.. 💗💗💗💗💗

    • @j.d.hlakshan6209
      @j.d.hlakshan6209 4 ปีที่แล้ว

      මගේ ව්ඩියොත් බලලා හොදනම් subcribe කරගෙන යන්න

  • @rasinthapriyamal1333
    @rasinthapriyamal1333 4 ปีที่แล้ว +37

    Trending 01 ත් උනා
    අනිවාර්යයෙන්ම මේ පාර Final එකේ ඔයා ඉන්නවා මනේජ් අයියේ

  • @renukalankadikari5139
    @renukalankadikari5139 4 ปีที่แล้ว +614

    Milion 1 පහු වුණාට පසු බලන අය ඉන්නවනම් like එකක් දාගෙන yan

  • @හෙලයක්කයා
    @හෙලයක්කයා 4 ปีที่แล้ว +1

    Supiri aiye godak parak baluwa patta lassanai

  • @chamindaroshan2339
    @chamindaroshan2339 4 ปีที่แล้ว

    Wow monoj aiya සුපිරිම සුපිරියි

  • @sandaruwanwickramasingheof2463
    @sandaruwanwickramasingheof2463 4 ปีที่แล้ว +437

    මංගල වගේම ගොඩක් ඉස්සරහට එයි කියන අය කෝ

    • @ddmpraveen3167
      @ddmpraveen3167 4 ปีที่แล้ว +4

      Aniwa

    • @wmnirmalawerasinhe4717
      @wmnirmalawerasinhe4717 4 ปีที่แล้ว +2

      හ්ම්ම් එහෙම වෙයි නේද ..තෙරුවන් සරණයි

    • @jahutal9371
      @jahutal9371 4 ปีที่แล้ว +1

      Aniwaryenma issarahata enawa kiysi sakayak na.

    • @nevinrajapaksha122
      @nevinrajapaksha122 4 ปีที่แล้ว +2

      Mangalayata vada meya hodai

    • @dahamthathsara8466
      @dahamthathsara8466 4 ปีที่แล้ว +5

      මංගලගෙ බෑන්ඩ් එකේ සෙල්ලම් කරපු කොල්ලෙක්නෙ ♥

  • @hashinianupama5799
    @hashinianupama5799 3 ปีที่แล้ว +15

    නියමයි මනෙජ් 👍👍👍👍👍

  • @ranganayanapriya6711
    @ranganayanapriya6711 3 ปีที่แล้ว +6

    හරි ලස්සන Voice එකක් නියමයි මනේජ් අයියා.👍👍👍👍

  • @saurisaurij3583
    @saurisaurij3583 4 ปีที่แล้ว

    ලස්සන යි සුපිරි

  • @kavishkajanadima8650
    @kavishkajanadima8650 4 ปีที่แล้ว +1

    Supiriyatama kynawa manej aiye

  • @warunaperera9687
    @warunaperera9687 4 ปีที่แล้ว +49

    අනේ අය්යෙ මේවෑ දගලල ෆේමස් කරන්න ඕන වොයිස් එකක් නෙවේ ඔය...ජය වේවා😘😘

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa

    • @mathakayenbindak-235
      @mathakayenbindak-235 4 ปีที่แล้ว

      Niyamai aiye

    • @rajkamalweerasingam3022
      @rajkamalweerasingam3022 4 ปีที่แล้ว

      ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධනගේ wedding එක | vinu siriwardana wedding | sl actress wedding th-cam.com/video/bTXX7Y2cTXg/w-d-xo.html

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

  • @tharushafdo1404
    @tharushafdo1404 4 ปีที่แล้ว +26

    අමුතුම ලස්සනක් තියෙනවා ඒ voice එකේ.........,❤️❤️❤️❤️🌹❤️

    • @dammiekasamantha9882
      @dammiekasamantha9882 4 ปีที่แล้ว

      අම්ම්ජ්

    • @rajkamalweerasingam3022
      @rajkamalweerasingam3022 4 ปีที่แล้ว

      ජනප්‍රිය නිලි විනූ සිරිවර්ධනගේ wedding එක | vinu siriwardana wedding | sl actress wedding th-cam.com/video/bTXX7Y2cTXg/w-d-xo.html

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว

      watch my video its remake

  • @IrukaTv
    @IrukaTv 4 ปีที่แล้ว +24

    #Today
    #Hiru_STAR
    ජය වේවා Manej Sanjaya අයියේ ....😍 ආදරෙයි ❤️😘👌✌️🤝🙏

  • @champajanaki8059
    @champajanaki8059 3 ปีที่แล้ว +2

    Patta aa....adarei manej aiyee...

  • @sheharanilupul259
    @sheharanilupul259 3 ปีที่แล้ว +1

    ❤️ manej aiya

  • @sarangarathnayaka4356
    @sarangarathnayaka4356 4 ปีที่แล้ว +26

    අනිවාර්යයෙන් මනෙජ් අයියා තමයි hiru star වෙන්නෙ.😘😘

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว

      ගොසිප්, වල්පල් නැතුව විද්‍යාව, තාක්ෂණය, අනාගත ලෝකය, අභ්‍යවකාශය, පරිසරය, මේ හැමදේ ගැනම දෙයක් ඉගෙන ගන්න.. අදම ''අයි සිලෝන්'' චැනල් එකට එන්න.. වීඩියෝ හොදනම් සබ්ස්ක්‍රයිබ් කරන්න..

    • @sachinidilhara6632
      @sachinidilhara6632 4 ปีที่แล้ว

      aniwarenma

    • @Truthtvnews1st
      @Truthtvnews1st 4 ปีที่แล้ว +1

      සාරංග සහ දිනක්ෂිගේ ලස්සන preshoot එක | dinakshi saranga preshoot
      th-cam.com/video/a5Ognt_jIQQ/w-d-xo.html

  • @blackmusic-g4b
    @blackmusic-g4b 4 ปีที่แล้ว +5

    උදේ හවා ලස්සනයි . හොදම හදායී...........................😎

  • @pamudithadulara342
    @pamudithadulara342 4 ปีที่แล้ว +179

    යකෝ මූ කොහොමත් බෑන්ඩ් එකක ඉන්නවනෙ...අනික මුගේම සිංදු කීයක් තියෙනවද?Hiru star ම තමයි.ආදරෙයි ඉතින් ❤️❤️❤️

    • @eashaudakara8261
      @eashaudakara8261 4 ปีที่แล้ว +1

      අනිවා

    • @sampathnaturel6288
      @sampathnaturel6288 4 ปีที่แล้ว +2

      රිදම් Fm එකෙන් තමයි අත දුන්නේ. 😊

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa mawath

    • @slstats7948
      @slstats7948 4 ปีที่แล้ว

      මේක පොඩ්ඩක් බලපන් මං කියනවට 👇😱😱😱
      th-cam.com/video/qdYs6dEBVIw/w-d-xo.html

    • @Minnaz_diaries
      @Minnaz_diaries 4 ปีที่แล้ว

      දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් vensm vidiyakin📱📲
      th-cam.com/video/NptIz9LbuiY/w-d-xo.html

  • @shehanpathirana5907
    @shehanpathirana5907 3 ปีที่แล้ว +2

    Manej kiyanneth supiri waddek

  • @mrnimeshboyofc
    @mrnimeshboyofc 2 ปีที่แล้ว +1

    අදත් ඇහුවා ❤️😛

  • @nuwanpradeep4391
    @nuwanpradeep4391 4 ปีที่แล้ว +10

    නියමයි මල්ලි 10 පාරකට වාඩා ඇහැවා

  • @b.hdhanawahie1546
    @b.hdhanawahie1546 4 ปีที่แล้ว +27

    මනෝජ් ජයවේවා එතර සිටියත් දකුණේ හැකියාවට සුබ පතනව

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak danna yaluwa

  • @TV-ge1of
    @TV-ge1of 4 ปีที่แล้ว +17

    මේ කොල්ලා තමා හිරු ස්ටාර් වේන්න අනිවාර්යයෙන් 😍😍🔥🔥🔥🔥

  • @titratatra8044
    @titratatra8044 ปีที่แล้ว +1

    Yes❤❤❤❤

  • @charikadilusha8879
    @charikadilusha8879 ปีที่แล้ว

    මනෙයා❤

  • @travelwithhiruwa9202
    @travelwithhiruwa9202 4 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ පට්ට...

  • @shehandananjaya3750
    @shehandananjaya3750 4 ปีที่แล้ว +3

    Maru sinduwa ලස්සනයි

  • @akshianjaleena1109
    @akshianjaleena1109 4 ปีที่แล้ว +62

    පහරක් ඒකහ් ❤❤❤❤❤❤❤.දෙපාරකට වඩා අහපු යාළුවෝ කෝ.අනිවා මනේජ් අයියා ෆයිනල් ඉන්නවා කියන අය ලයික් එකක් දාමූ❤❤❤❤❤❤❤

    • @manuwad1875
      @manuwad1875 4 ปีที่แล้ว +1

      watch my video its remake

    • @sirikumara5223
      @sirikumara5223 4 ปีที่แล้ว +1

      Niyamai kiyala wadak na

    • @j.d.hlakshan6209
      @j.d.hlakshan6209 4 ปีที่แล้ว +1

      මගේ ව්ඩියොත් බලලා හොදනම් subcribe කරගෙන යන්න

  • @kasunjayasingha345
    @kasunjayasingha345 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @maashisanjana2244
    @maashisanjana2244 3 ปีที่แล้ว +2

    ජයවේවා සංජු අයියේ ❤
    බුදුසරණයි! ජයවේවා! ආදරෙයි මැණික 👌❤

  • @viransanjuka230
    @viransanjuka230 4 ปีที่แล้ว +43

    සුපිරි කියන්න වචන නෑ එච්චරට මාරයි කටහඬ 😍👌👌👌

  • @dtvacademy2120
    @dtvacademy2120 3 ปีที่แล้ว +3

    තාමත් ආසම එකක් ❤️

  • @wasthiboy1347
    @wasthiboy1347 4 ปีที่แล้ว +1

    පට්ට

  • @srilankanboys2956
    @srilankanboys2956 2 ปีที่แล้ว +1

    සීසන් 2 හිරුස්ටාර් ඔයයි අපේ හදවතේ ඔයයි ඉන්නේ

  • @chamodlakshan8378
    @chamodlakshan8378 4 ปีที่แล้ว +29

    විහිළුවක් නෙවයි 40 පාරට වැඩිය බැලුවා.. බලනවා බලනව ඇති වෙන්නේ නෑ මේක 😐

  • @muthunirmani9554
    @muthunirmani9554 3 ปีที่แล้ว +5

    හදවතෙ ගායකයා හැමදාම ආදරෙයි මනෙජ් අයියාහ් බුදුසරණයි ❤

  • @shanaliyanage3856
    @shanaliyanage3856 4 ปีที่แล้ว +1

    බලන්න එ අම්මාගේ තියන උනාන්දුව.මන් මෙ සින්දුව දැනට 6/7 පාරක් ඇහුවා,100% මනේජ් උපරිම සදාරනය කරපු සින්දුවක්..

  • @ruwanidilrukshi3721
    @ruwanidilrukshi3721 4 ปีที่แล้ว +1

    Oya nm supiri malli.oya tharam dakshayek ne...nihathamaani kenek...oyatath kepili evi..parissamen

  • @kalaniwijegunawardana1581
    @kalaniwijegunawardana1581 4 ปีที่แล้ว +33

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️maru....oya ගාල්ලේ කොල්ලෙක් නේ.නියමයි ... ..

    • @chanakathenuwara6666
      @chanakathenuwara6666 4 ปีที่แล้ว

      බූස්ස ❤️❤️

    • @Safariya1
      @Safariya1 4 ปีที่แล้ว

      Mawath subscribe karala help ekak yaluwa

  • @liyanageshanaka8852
    @liyanageshanaka8852 4 ปีที่แล้ว +4

    අම්මා සතුට වෙන විදිය ❤️🙏,මනෙජ් සංජය ජය වේවා

  • @buddhikamunasinghe4759
    @buddhikamunasinghe4759 4 ปีที่แล้ว +20

    අනිවාර්යෙන්ම final එකේ ඉන්නවා my