Ude Hawa Dakinawa - උදේ හවා දකිනවා | Dilanka Lakshan💥Hiru Star Season 3 | Episode 18🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Ude Hawa Dakinawa - උදේ හවා දකිනවා | Dilanka Lakshan
    💥Hiru Star Season 3 | Episode 18🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode18 #DilankaLakshan #UdeHawaDakinawa

ความคิดเห็น • 1.2K

  • @ManejSanjaya
    @ManejSanjaya 2 ปีที่แล้ว +278

    ජයම වේවා මගේ මල්ලි.. පුන්චි පුන්චි වැරදි අඩුපාඩු හදාගෙන ඊලග වතාවෙත් ට්‍රයි කරමු මල්ලියෝ.. ලස්සන හඩක් ඔයාට තියෙනවා.. ජය පැරදුම ඕනම තරගයක නියත දෙයක්.. දරාගෙන ඉස්සරහට යමු.. ජයම වේවා ඔයාට

    • @dilankalakshanofficial3555
      @dilankalakshanofficial3555 2 ปีที่แล้ว +62

      මගේ අයියා🥰🥰🥰❤❤❤, බලාපොරොත්තු වුන කමෙන්ට් එකක් අයියා, බුදු සරණයි අයියා❤❤❤❤❤❤❤❤❤❤

    • @radiya_music
      @radiya_music 2 ปีที่แล้ว +7

      💖💖🔥🔥

    • @navodrashmin7241
      @navodrashmin7241 2 ปีที่แล้ว +6

      ❣️❣️❣️

    • @nilukaniluka308
      @nilukaniluka308 2 ปีที่แล้ว +6

      💛🤗

    • @dilinithakshilakumarasingh5742
      @dilinithakshilakumarasingh5742 2 ปีที่แล้ว +6

      💪💪💪

  • @senshyatoursrilanka
    @senshyatoursrilanka 2 ปีที่แล้ว +139

    රාධා...කියද්දි ඇගේ හිරිගඩු පිපෙනවා කියන්නේ උබ නියම වැඩ්ඩෙක් මල්ලි.congratulations

  • @gayanigayani2730
    @gayanigayani2730 2 ปีที่แล้ว +191

    හැමදාමත් ශිහාන් සර් විතරයි සාදාරනයක් ඉටු කරන්නේ නවතින්න එපා පුතේ මේ ඔයාගේ අවසාන අවස්තාව නෙවෙයි ඉදිරියට ම යන්න බුදුසරණයි

  • @chaamidissanayaka375
    @chaamidissanayaka375 2 ปีที่แล้ว +5

    ඔයා හුගක් talented කෙනෙක් ඔයාට උනේ අසාධාරණයක් ... මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ඒ තරන් ලස්සනයි... ඔයාට හොද අනාගතයක් තියනව .. යන්න තිබුන එක පාරක් වැහෙන්න ඇති ඒත් ඉස්සරහටම යන්න තව පාරවල් හුගක් විවෘත වෙයි ඔයාගෙ නමින්ම ජය වේවා සහෝදරයා...good luck......❤️❤️❤️❤️

  • @radiya_music
    @radiya_music 2 ปีที่แล้ว +55

    දිලංක ලක්ෂාන්ට තව අවස්ථාවක් දෙන්න ඕනේ
    ඊයේ තීරණය හරිම අසාධාරණයි..
    විනිශ්ච්‍ය මණ්ඩලයෙන් අදහසක්වත් දෙන් නැතුව කපලා දැම්මා😏

    • @achalasanjeewani276
      @achalasanjeewani276 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම අයියට තව අවස්තාවක් දෙන්ඩ ඕනි අයියා මාරම දක්ශයි

    • @shamalinishanthi9025
      @shamalinishanthi9025 2 ปีที่แล้ว +3

      😥😥😥😥😥😥

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 2 ปีที่แล้ว +26

    රසිකයින්ට දැනෙන දක්ශ තාවය දැනුනේ ශෙහාන් සර් ට පමණ යි . ශෙහාන් සර් ඔබට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ඩ. ඩුබායි සිට

  • @prathanaseuwandi415
    @prathanaseuwandi415 2 ปีที่แล้ว +15

    හැමදාම සාධාරණේ කරේ ශිහාන් විතරයි. දිලංක අනිවාරෙන් අවස්ථාවක් ඕන. ඊයේ ලොකු අසාධාරණයක් උණා. මෙතනින් නවතින්න එපා. ඉස්සරහට යන්න දිලංක. අපි ඉන්නවා ඔයාට. වැඩිම ප්‍රේක්ශක මනාප අතරින් දෙවෙනියට ඉන්නේ ඔයා කියලා සාරංග කිවුවේ. Good luck.dilanka. අපේ ඉස්කෝලේ කොල්ලෙක් ආඩම්බරයි ❤️😘

  • @dilruksikadilshani6470
    @dilruksikadilshani6470 2 ปีที่แล้ว +3

    Congratulations malliyoo oyata puluvan idiri weda walata subapathanawa malliyoo bs

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +206

    ෂිහාන් සර් අනිවාර්යයෙන් හැමෝටම සාදාරනය ඉටු කරනවා කිසිදි බේදයකින් තොරව....

    • @sarathwijekoon2925
      @sarathwijekoon2925 2 ปีที่แล้ว +7

      හිරුස්ටාර් එපා කරවනවා මේ ව්ගේ අය තරගයෙන් හිතා මතාම ඉවත් කරනකොට මල්ලියෝ ඔයා පැරදුන් නෑ

    • @avindudasun5193
      @avindudasun5193 2 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත

    • @opposong7663
      @opposong7663 2 ปีที่แล้ว

      @@sarathwijekoon2925 ps

    • @wasanthapadmini9122
      @wasanthapadmini9122 2 ปีที่แล้ว +1

      Ayyo ekata amal eyata amathakai stage athitaya

    • @niroshindika2990
      @niroshindika2990 2 ปีที่แล้ว

      ඔයා දිනනවා අයියේ

  • @hiruniprabodhika8054
    @hiruniprabodhika8054 2 ปีที่แล้ว +2

    Aththtm gdk lassat oya sing kra dilanka..🥳🥳🎊

  • @imeshklpn2408
    @imeshklpn2408 2 ปีที่แล้ว +49

    අමල් සර් නැති අඩුව හොදටම දැනුණා...😥😥
    ඔයා ලස්සනට කිව්ව කොල්ලො.. අපි හැමෝම ඉන්නව ඔයත් එක්ක..
    ඔයාට වඩා දක්ෂ නැති අය ඉස්සරහට යද්දි, ඔයාට අයින් වෙන්න උන එක ගැන ගොඩක් අය දුක් වෙනව..
    හොද අනාගතයක් තියෙනව ඔයාට..
    Good luck දිලංක🌟❤️

  • @ashurashmi3790
    @ashurashmi3790 2 ปีที่แล้ว +7

    බය වෙන්න එපා...අසාධාරණයට හැමදාම ඉඩක් නෑ...ඔයා ඔයාගේ හැකියාව හොදට ඉදිරිපත් කලා...හිරු ස්ටාර් එකෙන් ඉදිරියට යන්න බැරි උනත් ජනතාව අතරින් ඔයා ඉදිරියෙන්ම ඉන්නවා...වට්ටපු අයට පේන්න ඔයා ආපහු නැගිටින්න...උත්සාහය අත අරින්න එපා....බුදු සරණයි..!!!

  • @ruwinijayawardhana1481
    @ruwinijayawardhana1481 2 ปีที่แล้ว +11

    Shihan sir ඔයා perfect. මේ මල්ලි අත්තටම ගොඩක් talent කෙනෙක්. සාදාරණ නැහැ තීරණය නම්. ඔයා වැටෙන්න එපා. ඔයා දක්ශයි. ඉස්සරහටම යන්න සුභ පතනවා

  • @poojithaanjalee3407
    @poojithaanjalee3407 2 ปีที่แล้ว +2

    ෂෙහාන් සර්ට අපි ආදරෙයි සර් හැමදාම සාදාරනයි.අයියේ ඔයාට හොද ගමනක් යන්න පුලුවන් .ඔයා තමා එදා දවසේ හොදට ලස්සනට කිවුවෙ.බුදු සරණයි අයියා

  • @kanishkathilinuwan1872
    @kanishkathilinuwan1872 2 ปีที่แล้ว +149

    මිනිස්සු අතර ජනප්‍රිය වුනේ දිලංක ❤️ කොල්ල දක්ශයා

  • @harshiamarasinghe9909
    @harshiamarasinghe9909 2 ปีที่แล้ว +2

    Lassanai...🎖️👍💖

  • @madurangiedirisinghe1938
    @madurangiedirisinghe1938 2 ปีที่แล้ว +185

    Hiru star වෙන්න බැරි උනත් ජනතාවගේ හදවතේ star වෙලා ඉවරයි....❤️

  • @sandamalisunethra2283
    @sandamalisunethra2283 2 ปีที่แล้ว +1

    ⁣පලවෙනියටම ගොඩාක් ආදරෙයි පුතේ ,මෙික එක තරගයක් විතරයි...පුංචි පුංචි අඩුපාඩු නැතුවාමත් නෙමෙයි ඒවත් හදාගෙන හිරු ස්ටාර් නෙමෙයි අපි ජිිවිතේ දිනමු.......ඔයාට ලස්සන අනාගතයක් තියනවා.අපි ඉන්නවා ඔයත් එක්ක...

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 2 ปีที่แล้ว +14

    හරිම අසාධාරණයක් කරේ නිරොිෂ රුකාන්ත ලස්සනට කීව ඒ දරුව ඉස්සරල කෙනාගෙ වැරදිත් කියල එයාව ඉස්සරහට යැවුව ශෙහාන් සර් ඔයාතමයි හැමදාම සාදාාරනය කරේ එක ඉල්ලීමක් කරන්නම් ඒ දරුවට තව එක අවස්ථාවක් දෙන්න ඒ දරුවට විනිශ්චයක් වත් නොදී කැපුව අසාධාරණ වැඩ කරන්න එපා නිරෝෂ හැමදාාම කරන්නෙ කුහක වැඩ පුතේ ඔයා වැටෙන්ඩ එපා ඔයාට හොඳ ගමනක් යන්න පුලුවන් තවත් සක්තිමත් වෙන්න ඉදිරියටම යන්න ජයවේවා පුතේ මේ සමාජෙ හරි කුහකයි තෙරුවන් සරණයි පුතේ ඉදිරියටම යන්න ජයවේවා

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 ปีที่แล้ว +48

    ඔයාට උනේ හරිම අසාධාරණයක් කියලා මට නම් හිතෙනවා ඊයේ දවස අහපු ගීතවලින් ලස්සනම ඔයාගේ උත්සාහය අතාරින්න එපා දුක් වෙන්න එපා සුභ අනාගතයක් වේවා පුතා ඔයාට ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @gayashanmihiranga600
    @gayashanmihiranga600 2 ปีที่แล้ว +85

    දිලා අයියේ😪 බය වෙන්න එපා බන් උබ වෙනුවෙන් අපි ඉන්නවා මුන් හෙන කුහකයි බන් ශිහාන් කියන්නෙ හොද මිනිහෙක් තව බලාපොරොත්තු තියා ගෙන ඉදහන් අනිවා පුලුවන් උබට ✊

  • @sriyaniajantha2696
    @sriyaniajantha2696 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනට කිව්වා...ගුඩ් ලක්...නිරෝශානම් හරිම අසාධාරණයක් තමයි කරේ..

  • @isandudilhara2199
    @isandudilhara2199 2 ปีที่แล้ว +9

    දක්ෂයෙක් මල්ලි ඔයා වැටෙන්න එපා. අපි ඔයා එක්ක ඉන්නවා හැමදාම 🙏🙏❤️❤️

  • @izki_ekanayake
    @izki_ekanayake 2 ปีที่แล้ว +16

    මල්ලි අනිවාර්යයෙන්ම තරගයේ ඉන්න ඕන කෙනෙක් ♥️

  • @imeshklpn2408
    @imeshklpn2408 2 ปีที่แล้ว +27

    මේ වගේ අයට තව අවස්ථාවක් දෙන්න කියල හිරු එකෙන් ඉල්ලනව🙏🙏🙏🙏

  • @rty6575
    @rty6575 2 ปีที่แล้ว +2

    අසාදරනයක් උනෙ පුතෙ ඔයාට සැලෙන්න එපා ඉදිරියටම යන්න

  • @diliniapsaradissanayaka6775
    @diliniapsaradissanayaka6775 2 ปีที่แล้ว +6

    කොහොමත් මෙ තරගෙ දක්ශයට තැනක් නෑ දුකයි දිලංක ඔයා ගැන මෙ වගෙ දක්ශයෙක් කැපුනු එකට ඉස්සරහටම යන්න පුලුවන් තරග කරැවෙක් ඔයා සතුටු වෙන්න ඔනි. ජනතාව ඔක්කොම ඔයාගෙ පැත්තෙ .ශෙහාන් සර් විතරයි හැමදම තරග කරැවන් පැත්තෙ හිටගත්තෙ .සුබ අනාගතයක් ප්‍රර්තනා කරනවා සහොදරයා ඔතනින් ගමන පටන් ගමු අපි ඉන්නවා ඔයත් එක්ක ♥️♥️

  • @Aman-ue8st
    @Aman-ue8st 2 ปีที่แล้ว +2

    ගොඩක්. ලස්සනයි
    බුදුසරණයි 👍👍👍👍

  • @harshagayan9267
    @harshagayan9267 2 ปีที่แล้ว +76

    තරගෙන් ඉවත් උන එක ගැන දුක් වෙන්න එපා සහෝදරයා උබ පැරදුනේ නෑ අද තමයි දිනුවේ ජනතාවගේ ආදරය දිනා ගන්නවා කියන එක තරම් ජයග්‍රහණයක් නෑ අපි හැමදාම ඉන්නවා කවදාවත් අපි අතාරින්නේ නෑ කවදා හරි ආයෙත් එන්න අපි එතකන් බලන් ඉන්නවා ආදරෙයි වැටෙන්න වැටෙන්න ශක්තිමත් වෙන්න සොයුරේ❤️

  • @Akarshana-zx6fx
    @Akarshana-zx6fx 2 ปีที่แล้ว +22

    ලස්සනට කිව්වා දිලංක 😍😍
    ඔයාට හොද අනාගතයක් තියනවා👍👍👍👍👍👍
    බුදු සරනයි🙏🙏🙏

  • @niroshasandamali3079
    @niroshasandamali3079 2 ปีที่แล้ว +30

    මට මං විශ්වාසයි .........අපි බලන් ඉන්නවා ආදරෙයි පුතේ ........

  • @nethuwalakuluarachchi6368
    @nethuwalakuluarachchi6368 2 ปีที่แล้ว +6

    අනේ එයා ලස්සනට කිව්වා 🥺 හරිම මිහිරි කටඬක්🥺❣️

  • @madhaviedulshani4666
    @madhaviedulshani4666 2 ปีที่แล้ว +84

    ඇත්තටම මාරම ලස්සනයි අනේ ගොඩක් ලස්සනයි ♥️ දුකයි මේ වගේ ලස්සනට හිතට වදින්න සින්දු කියන අයව මේ තරගයෙන් ඉවත් වෙනකොට..😪 ගොඩක් ලස්සනයි අනේ 😍

  • @shiwanthichamika6316
    @shiwanthichamika6316 2 ปีที่แล้ว +12

    දිලන්ක තමයි හොදටම sing කලේ😌 හරිම අසාදාරනයක් උනේ🙂💔 මොනව උනත් ඔයා අපේ හදවතේ ගායකයා වෙලා ඉවරයි,, ඉස්සරහට යමු දිලන්ක ඔයාට පුලුවන් 🥰🥰 congratulations🤝❤

  • @kavindulal1546
    @kavindulal1546 2 ปีที่แล้ว +80

    ඩිලංක අයියා ඇත්තට අති දක්ශයෙක් ඒක ඊයේ වැඩසටහන බලපු ඕන කෙනෙක්ට තේරෙනවා අනිවාර්‍යයෙන් ඔයා දුර ගමනක් යයි සුබපැතුම් අයියා

    • @nihaln562
      @nihaln562 2 ปีที่แล้ว +1

      Harima...lassanai .ahanna ..ahanna ..ashai ..kisima .kalabalayak .naha ..Ai .me .asadarana .weshya ..shahan .wethrai ..sadarana

  • @shiromivijayalatha8372
    @shiromivijayalatha8372 2 ปีที่แล้ว +5

    හොඳ අනාගතයක් තියනවා පුතේ....බුදු සරණයි ❤️

  • @wasanthakumara3379
    @wasanthakumara3379 2 ปีที่แล้ว +3

    Godak lassanai ♥️♥️

  • @thilakarathnathilakarathna9918
    @thilakarathnathilakarathna9918 2 ปีที่แล้ว +3

    ලස්සනයි දිලංක අයියේ සුපිරි 👌👌👌👌

  • @shehanshehanshehanshehan6770
    @shehanshehanshehanshehan6770 2 ปีที่แล้ว +58

    අනේ මෙයාට අයෙත් චාන්ස් එකක් දෙන්න.ජ්නතා ප්‍රතිචාරය මෙච්චර ලැබුන කෙනෙක් අයින් කරන එක අසාදරනයිනෙ 😪

  • @danukannangara309
    @danukannangara309 2 ปีที่แล้ว +199

    කිසිම කලබලයක් නැතුව හොදමට ගායනා කලා මල්ලි සුබ පතනවා අනාගතයේ දී හොද වැඩක් කරන්න 🏆🔥🏆🔥🔥💯💯

  • @shiromipriyangika688
    @shiromipriyangika688 2 ปีที่แล้ว +23

    ශිහාන් අය්යෙ ආයෙත් ගේන්න මේ මල්ලියා

  • @j.warunikaweesha.....4963
    @j.warunikaweesha.....4963 2 ปีที่แล้ว +4

    මරු අය්යෙ ,හොදට sing කරා

  • @OSHANboy94
    @OSHANboy94 2 ปีที่แล้ว +52

    හැමදාම හරි දේ කරේ ෂෙහාන් විතරයි... ❤

  • @sajiniiranga3757
    @sajiniiranga3757 2 ปีที่แล้ว +86

    ඔයා සුපිරි sing කරා අයියේ..හරි විනිශ්චයක් ලැබුන නම් ඔයා 90 කිට්ටු කරලා යනවා..bs ❤️❤️❤️❤️❤️

  • @sujeevakumari5603
    @sujeevakumari5603 2 ปีที่แล้ว +7

    මං මේක අහන්නෙ මේ 19වන..වතාවට ඒ...තරම් ආසයි අහං ඉන්න රා..ධා...කියලා ගයන විට පුදුම ආසයි අහන්න
    පුතේ ඔයාට සුභ පතනවා
    ජීවිතය ජය ගත්තේ කිරුළ දරපු
    අයම..නොවේ හොදම නිදසුන
    ඔබේ ඇස් ඉදිරියේ
    ශිහාන් මිහිරංග ...❤❤❤
    ඒ..නිසා පසුබට වෙන්න එපා
    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @krishanichandima2836
    @krishanichandima2836 2 ปีที่แล้ว +1

    Amazing performance Malli 🥺❤️

  • @nethmialqassas7398
    @nethmialqassas7398 2 ปีที่แล้ว +45

    ගැම්මක් තමයි අයියා.....
    අපේ ඉස්කෝලේ ❤️💖💖
    KCC
    නියමයි.....❤️❤️❤️

  • @amithnishantha1857
    @amithnishantha1857 2 ปีที่แล้ว +2

    හැමදාමත් සාදාරනයක් කලේ ශිහාන් සර් විතරයි

  • @samadisewmini5629
    @samadisewmini5629 2 ปีที่แล้ว +19

    ගමනක් යමු අයියේ කොහොම හරි

  • @k.aravindu1126
    @k.aravindu1126 2 ปีที่แล้ว +4

    කොල්ලා දක්ෂයා..ඔතනින් පටන්ගමු..වැටෙන්න ඕන නැගිටින්න..👍

  • @chamodyadivyanjali871
    @chamodyadivyanjali871 2 ปีที่แล้ว +14

    ගොඩාක් ලස්සනයි දිලංක

  • @wamelapodduwa8139
    @wamelapodduwa8139 2 ปีที่แล้ว +10

    මනෝජ් සංජය.මල්ලිගෙ. කටහඩ වගේම දැනෙනවා....ලබන සතියට තෝරා ගන්න ආපසු මේ දරුව. ඇත්තටම ලස්සනයි ලස්සනයි. කටහඩ මිහිරංග මල්ලි යො.

  • @wasanafdo2631
    @wasanafdo2631 2 ปีที่แล้ว +66

    සුභ පැතුම් දිලා අයියේ.. අසාධාරණ විනිශ්චයක් මුන් දුන්නේ .. 🤧 හිරු ස්ටාර් වල හිතට වැදුණු එකම සින්දුව .. විනිශ්චය කරන්න දන්න උන් හිටියා නම් ඔයා අද ඉස්සරහ 🤧.

    • @thilankalakshan1
      @thilankalakshan1 2 ปีที่แล้ว

      හරියට අැහුවොත් අඩුපාඩු දැනෙයි....🌝👊❤🎧

    • @sujeewadilani5134
      @sujeewadilani5134 2 ปีที่แล้ว

      Oya tama ma hirusta 3 aka hodatama kiuwa oya malli atarinna epa marama asadaranai

    • @vijiniroshinikumari4994
      @vijiniroshinikumari4994 2 ปีที่แล้ว

      Pali bagra hodatama qwa kena

    • @sayumifernando8345
      @sayumifernando8345 2 ปีที่แล้ว

      Eyalata oni ayata monawa hari kiyala denawa.

    • @asitharangani9069
      @asitharangani9069 2 ปีที่แล้ว

      @@thilankalakshan1 adupadu kageth thiye ain wena tharamata adupaduwak thibba nm sihan vote karan ne

  • @seltandarmadasa9453
    @seltandarmadasa9453 2 ปีที่แล้ว +4

    අනේ අපේ T.V එක කැඩිල මම ඉතින් යූටියුබ් එකෙන් තමා හිරුstar බලන්නේ ❤️❤️❤️

  • @chandimamadushani2499
    @chandimamadushani2499 2 ปีที่แล้ว +34

    දිලංක ලක්ෂාන් හොදටම කිව්වා . අනේ ආයේ ඇහුවා හරිම ලස්සනයි . පැහැදිලියි.එපා වුනා අයේ බලන්න හිතෙන්නැ අසාදාරනයි.

  • @lashanidulanji4550
    @lashanidulanji4550 2 ปีที่แล้ว +2

    All the best 😍💓👍

  • @nishanikumuduni3723
    @nishanikumuduni3723 2 ปีที่แล้ว +4

    ඉදිරියට යන්න ඔනි අපරාදෙ

  • @chathumi4636
    @chathumi4636 2 ปีที่แล้ว +2

    Lassanai song aka.. 🎶

  • @pramodanipiyasiri6751
    @pramodanipiyasiri6751 2 ปีที่แล้ว +20

    ඇත්තටම මාරම ලස්සනයි ඇයි මෙහෙම කරන්නේ ❤️❤️❤️

  • @ashenpraboddiya6877
    @ashenpraboddiya6877 2 ปีที่แล้ว +6

    මේ සිංදුව අහද්දි මනේජ් අයියාව මතක් උනා 😊

  • @sajithkelum4591
    @sajithkelum4591 2 ปีที่แล้ว +54

    අනේ ඇයි ඒ කොල්ලට එහෙම කරේ 😥😥.සුපිරියටම කිව්වා.දක්ශයන්ට තැනක් නෑ කොහොමත්..ශීහන් අයියෙ ඔයා 🙋🙋❤️❤️💪

  • @airangani5379
    @airangani5379 2 ปีที่แล้ว +5

    සුභ පැතුම් දිලංක අයියා 😊❤️

  • @nimashasathmini7136
    @nimashasathmini7136 2 ปีที่แล้ว +7

    අනේ ඇයි ඒම කරේ ලස්සනට කීවනෙ එයා.... ගොඩාක් ලස්සනයි අයියේ ඔයාගෙ ගමන ඉදිරියටම යන්න අයියේ.... හදවතින්ම සුබ පතනවා ඔයාට..♥️♥️♥️

  • @milankasusanjeewanee937
    @milankasusanjeewanee937 2 ปีที่แล้ว +19

    සැබෑම දක්ශයෙක් ඔයානම්... ලස්සනට සින්දුව කිවා.😍😍

  • @nethminimaddumabandara5006
    @nethminimaddumabandara5006 2 ปีที่แล้ว +170

    සුභ පැතුම් දිලා .. හොද අනාගතයක් තියනවා ...❤️ පැහැදිලි අනාගතයක් තියනවා ❤️ ඊයේ දවසට අහපු ලස්සනම සින්දුව ඔයාගේ ❤️ ලස්සන ගමනක් යන්න පුලුවන් ඔයාට ... 😊 මේක පටන් ගැන්ම විතරයි .. ALL THE BEST 😍

    • @ayeshikimashini9791
      @ayeshikimashini9791 2 ปีที่แล้ว +5

      Lassanata sinduwa kiuwa.👍❤️

    • @_official1060
      @_official1060 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් හොදට කරා.❤️

    • @ma7n89
      @ma7n89 2 ปีที่แล้ว +3

      💝💝💝💝💝💝

    • @rashaniperera1033
      @rashaniperera1033 2 ปีที่แล้ว +3

      @@ayeshikimashini9791 math meyata vote kara

  • @chethanasankalpani2386
    @chethanasankalpani2386 2 ปีที่แล้ว +2

    ලස්සනයි හරිම ලස්සනයි

  • @kmueuchannelsl
    @kmueuchannelsl 2 ปีที่แล้ว +3

    Dilanka sang the song well🙂😍 He need to stay in the competition , It's good if he is taken from Wildcard round again to hirustar ....

  • @Jolly_Toons0
    @Jolly_Toons0 2 ปีที่แล้ว +2

    Brilliant 😍

  • @nadeekasampath5206
    @nadeekasampath5206 2 ปีที่แล้ว +8

    පුතේ ඔයා හොදට song එක කිවුවා. ඔයාට සුබ අනාගතයක් වෙවා

  • @thilakshanaprabodya4453
    @thilakshanaprabodya4453 2 ปีที่แล้ว +25

    දිලංක අයියා... ඔයා ඊයේ හොඳට සිංදුව කිව්වා.All The Best

  • @chandhikumari205
    @chandhikumari205 2 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි පුතේ ඔයාට සුභ අනාගතයක් ❤❤❤❤❤💯💯💯🎸🎸🎸තෙරුවන් සරණයි

  • @kaweeshagimhan2483
    @kaweeshagimhan2483 2 ปีที่แล้ว +1

    ගැම්මක් ❤️🖤✌️

  • @pramodapiumi3775
    @pramodapiumi3775 2 ปีที่แล้ว +15

    අපේ කොල්ලව කොහොම හරි ආයේ තරගයට ගන්න ඕන ..මොන තරම් අසාදාරනයක්ද මෙ උනේ

  • @inokainoka6769
    @inokainoka6769 2 ปีที่แล้ว +6

    මටනම් කියන්න වරදක් නෑ..........ලස්සනයි කොලු පැටියා ......❤️❤️❤️👍👍👍👍

  • @roopasinhgeajith4982
    @roopasinhgeajith4982 2 ปีที่แล้ว +6

    ඔයා ගොඩාක් හොදට sing කරා මල්ලි 🤍 කොහොමත් ජනතාව අතරේ ඔය දිනුම් ✊

  • @dilruariyawansha6103
    @dilruariyawansha6103 2 ปีที่แล้ว +7

    අහන් ඉන්න ආසයි. ලස්සනටම ගායනා කලා. නවතින්න එපා ඉදිරියටම යන්න සුබ පතනවා මල්ලි.

  • @sisy8989
    @sisy8989 2 ปีที่แล้ว +19

    දිලංක හොදටම කිව්ව අඩු පාඩු ඇති ඒත් අසාධාරණයක් උනේ ශෙහාන් සර් හැමදාම සාදාරනය කරා දිලංකටත් සාදාරනයක් ඔනෙ බුදුසරනයි කොල්ලො ඔයා එක්ක අපි ඉන්නව 😘❤️

  • @Pramodya_Prasadini
    @Pramodya_Prasadini 2 ปีที่แล้ว +2

    Godak lassanata Sing kara ayye🥺❤

  • @ishankaasena4491
    @ishankaasena4491 2 ปีที่แล้ว +10

    අනේ ගොඩක් ලස්සනයි

  • @kanishkarandika4273
    @kanishkarandika4273 2 ปีที่แล้ว +2

    සුපීරීම......ගායනයක්..❤️

  • @chandikaanil2657
    @chandikaanil2657 2 ปีที่แล้ว +7

    ඔයා සුපිරි sing කරා අයියා ලස්සනයි 🌹🌹🌹

  • @dearme6414
    @dearme6414 2 ปีที่แล้ว +1

    Good luck ...lassanai ❤️✨

  • @wasanthawasantha964
    @wasanthawasantha964 2 ปีที่แล้ว +6

    ලස්සනටම සින්දුව කිව්වා ❤️❤️❤️❤️❤️

  • @kalyanirathnayak4337
    @kalyanirathnayak4337 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියේ ❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +3

    ලස්සනයි පුතේ සුභපතනවා ජයවේවා .ඉදිරියටම යන්න

  • @lakshilakshi2654
    @lakshilakshi2654 2 ปีที่แล้ว +8

    අපිත් ගලේවෙල තමයි අයියෙ..ඕන දේකට ඉන්නවා..ඔයාට හොද අනාගතයක් තියෙනවා..අසාධාරණක්ම් මැදින් දිනන්නම ඕන 👍👍 🔥

  • @pramodapiumi3775
    @pramodapiumi3775 2 ปีที่แล้ว +19

    අනික දිලන්කට වඩා කැතට කිව්ව උන්ටත් වෝට් කලා ... හරිම අසාදාරනයි ...සාදාරනයක් ඉශ්ට කරන්න

  • @kaveeshagimhani6380
    @kaveeshagimhani6380 2 ปีที่แล้ว +2

    දිලංක අයියා ඔයාට සුබ පැතුම්.දුක හිතන්න එපා.මොකද ඔයා අපේ ගමේ අංක එකනේ. අපි අපහු උත්සහ කරමුකො.ඕල්ද බෙස්ට්.

  • @coronaproduction5991
    @coronaproduction5991 2 ปีที่แล้ว +19

    ඒ වොයිස් එක..🤘❤️

  • @h.mashaa3041
    @h.mashaa3041 2 ปีที่แล้ว +6

    ලස්සනයි පුතෙ බුදු සරණයි අත් හරින්න එපා තව පුහුනු වන්න ඔයාට තව කල් තියනවා🌷🌷🙏🙏🙏

  • @kumarakandegedara8145
    @kumarakandegedara8145 2 ปีที่แล้ว +5

    Godak ලස්සනට kiuwa

  • @kumarasujith5759
    @kumarasujith5759 2 ปีที่แล้ว +1

    මනේජ් ගෙන් පස්සෙ ඔය සිංදුව කියපු හොඳම කෙනා ❤️❤️

  • @chanakasampath2200
    @chanakasampath2200 2 ปีที่แล้ว +3

    Wawwwww fatta lassanai saho suba අනාගතයක්

  • @ayeshathejani6383
    @ayeshathejani6383 2 ปีที่แล้ว +3

    Congratulations dilanka 👍👍👍

  • @dubbingSLmusicMIHI
    @dubbingSLmusicMIHI 2 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @sashinikasamarasinghe2926
    @sashinikasamarasinghe2926 2 ปีที่แล้ว +5

    ලස්සනට කියනව❤️‍ All the best..

  • @isujaya7614
    @isujaya7614 2 ปีที่แล้ว +27

    ලස්සනට කිව්ව දිලංක..❤️❤️❤️
    හැමෝම ඉන්නව ඔයත් එක්ක..
    බුදු සරණයි🙏🏻

  • @piyalpiyadrshana9724
    @piyalpiyadrshana9724 2 ปีที่แล้ว +1

    ලස්සනයි good luck 🤩🤩🤩🤩

  • @k.b.s.n.kumaratunga5216
    @k.b.s.n.kumaratunga5216 2 ปีที่แล้ว +9

    හොද අනාගතයාක් තියෙයී මල්ලී ඔයාට

  • @wmsk5745
    @wmsk5745 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි ,ඔයට අසාධාරණයක් කලේ,ඉදිරියටම යන්න මගෙන් සුභ පැතුම් බුදුසරණයි