ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැන් තත්ත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 287

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 3 ชั่วโมงที่ผ่านมา +58

    ලාල්ට ත් ස්තුතියි ❤ ඔබත් ලොකු කැපවීමක් කලා❤

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 ชั่วโมงที่ผ่านมา +37

    අනුර මල්ලි,තවත්, අපි ජිවිත ය පුදකරන්න සුදානමි.

  • @SamanthiSamanthi-s3e
    @SamanthiSamanthi-s3e 3 ชั่วโมงที่ผ่านมา +53

    ඇත්තටම කිව්වොත් ජීවිතේටම සතුටට කදුළු ආපු දවසක් ❤🥺

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 3 ชั่วโมงที่ผ่านมา +20

    ලාල් සහෝදරයාට ගොඩාක් ස්තූතියි

  • @indikaudayakumara1837
    @indikaudayakumara1837 3 ชั่วโมงที่ผ่านมา +50

    ලාල්ගෙ කැපවීමට මගෙන් මල්මිටක්...❤❤🌹🌹🌹🌹🌹

  • @GayaniGayanini
    @GayaniGayanini 3 ชั่วโมงที่ผ่านมา +30

    අනුර ජනාධිපති කරවීමට ඔබ කල මෙහෙවරට ස්තුතියි !!!

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 3 ชั่วโมงที่ผ่านมา +24

    අලුත් දේශපාලන සංස්කෘතියක් ගොඩනගමු ❤❤ මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @deepthidalpathadu2134
    @deepthidalpathadu2134 2 ชั่วโมงที่ผ่านมา +19

    ලාල් සහෝදරයා ඔබට ස්තුතියි ඔබ කල මෙහෙවරට

  • @shanthibandara1031
    @shanthibandara1031 3 ชั่วโมงที่ผ่านมา +42

    අරණළු නැගෙන විට මේ සුන්දර උදයේ…
    සව්සිරියෙන් පිරෙන මගෙ රට හිමිදිරියේ…
    සැනසුම ලබා පිබිදෙන විට කඩිමුඩියේ…
    ලක්වැසියනට සැනසුම ගෙන දෙයි දිවියේ…
    💐💐💐❤️❤️❤️🌻🌻🌻

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 ชั่วโมงที่ผ่านมา

      අර්ථාන්විත කාලොචිත ගැලපෙන අපූරු අනර්ඝ කදිම ආදර්ශමත් පද රචනයක්.
      ඔබ තූමියට හෘදයංගම ස්තූතිය.
      🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰 🇩🇪

  • @easygermanwithdul234
    @easygermanwithdul234 3 ชั่วโมงที่ผ่านมา +19

    අපේ ජනාදිපති සහෝදරයාට ජය වේවා.. ❤

  • @alemar8748
    @alemar8748 3 ชั่วโมงที่ผ่านมา +15

    අපෙ අලුත් ජනාධිපති තුමාට ජය වේවා ❤❤❤❤❤❤

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 ชั่วโมงที่ผ่านมา +11

    මේ රටේ ජනතාව බුද්ධිමත් යැයි කීමට හොදම උදාහරණය මේ ජනාධිපතිවරණයයි.

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 2 ชั่วโมงที่ผ่านมา +11

    පළමුව ස්තූතියි සරළව මේ දිවුරුම් දි්මේ උත්සවය කලාට අනුර සහෝදරයා බොරුවට කෝටි ගනන් වියදම් නොකර මෙහෙම කරන එක රටට ගුණයි

  • @anitagiezendanner7958
    @anitagiezendanner7958 3 ชั่วโมงที่ผ่านมา +41

    මම ඉන්නෙ ස්විට්සර්ලන්තය අවූරුදු ගානක්. වෙව්ල වෙව්ලා අන්තිම ජන්ද බැලුවෙ දෙවියන්ට කිය කිය අනුර සහෝදරයා දිනන්න කියලා.දෙවියනේ මගේ පුංචි රටේ සියලුම ප්‍රශ්න විසඳන්න ඔහුට ධෛර්යය ශක්තිය ලැබේවා....❤❤❤❤❤❤❤

    • @nadeesha5790
      @nadeesha5790 2 ชั่วโมงที่ผ่านมา +2

      Ai mamath ehemai. Syprus ❤❤❤

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 ชั่วโมงที่ผ่านมา +1

      I also watching from singapore
      I always. Pray to God pls win. Anura kumara so now iam very happy
      I wish all the best

  • @neelwijithakumara379
    @neelwijithakumara379 3 ชั่วโมงที่ผ่านมา +15

    ලාල් සහෝදරයා මගේ ජීවිතේ දැකපු සාමකාමීම මැතිවරනය මේක,

  • @abraham.SLWisdom
    @abraham.SLWisdom 3 ชั่วโมงที่ผ่านมา +9

    Thank you Laal Ayya❤❤❤🎉🎉🎉🎉

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 ชั่วโมงที่ผ่านมา +12

    අනුර සහෝදරයා ජනාධිපති කරවීමට සහයෝගය දුන්න සියලු ජනතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති cyprus රට viruwo ජනාධිපති sahodarayata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata

  • @deshapriya.asanka119
    @deshapriya.asanka119 2 ชั่วโมงที่ผ่านมา +12

    අපෙ අනුර සහොදරයාට ජය වේවා නව ජනාදිපති තුමාට අපෙ සුබ පැතුම් එක්කරනවා රටට යහපතක්ම උදාවේවා ❤❤❤👈

  • @bandaranayake441
    @bandaranayake441 3 ชั่วโมงที่ผ่านมา +16

    ජයග්‍රහනයේ වැඩි කොටසක් හිමිවිය යුතූ එකම චරිතය...ලාල් මහත්තයා..ඒ කල කැප කිරිමනම් මාරයි..ඔබට ජාතියේ ප්‍රණාමය

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา +16

    Obata jayaweewa sahodaraya ❤❤❤

  • @Sixty11dy
    @Sixty11dy 2 ชั่วโมงที่ผ่านมา +8

    ජයග්‍රහණයට උර දුන්න ලාල් ඔබට ජාතියේ ප්‍රණාමය. තව දුරටත් ඔබේ සේවය රට වෙනුවෙන් ලබා දෙන්න ශක්තිය දයිර්‍ය්ය ලැබේවා.මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කැප උනු සැමට ස්තූතියි.

  • @NAlaka245
    @NAlaka245 3 ชั่วโมงที่ผ่านมา +9

    ඇත්තටම මේ රටේ ජනතාවගේ පැතුම මේ රටේ ජනතාවගේ දරුවන්ට ඉන්න පුළුවන් රටක් කරන්න නව ජනාධිපති සොහොයුරාට සක්තිය ලැබේවා

  • @JayaKandy
    @JayaKandy 2 ชั่วโมงที่ผ่านมา +12

    සුදා අනිත් උන්ට කඩේ ගියා, ලාල් කෙලින්ම මාලිමාවට උදව් කලා, 👍🏿👍🏿

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 ชั่วโมงที่ผ่านมา +10

    ලාල් අයියට අපේ උපහාර

  • @uthpalaherath2828
    @uthpalaherath2828 3 ชั่วโมงที่ผ่านมา +16

    ❤️💛🧡💚🩵💜💖AKD අපේ නව ජනාධිපති සොහොයුරාට උනුසුම් සුභපැතුම් ❣️❤️💛🧡🩵💚💜💖කඩාවැටුනු රට නැවත ගොඩනැගීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා ❣️❤️💜💛🧡🩵💜💖

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 ชั่วโมงที่ผ่านมา

      ශ්‍රී ලංකාව කඩා වැටිල නෙවෙයි
      දේශද්‍රෝහී බල ලෝභී කෑදර කූට තක්කඩි පල් හොරු දේශපාලූවෝ පවූල් නඩත්තු කිරීමේ දූෂිත දේශපාළුවන් විසින් අපේ සූන්දර පින්බර ශ්‍රී ලංකාව විනාශ කාබාසිනියා කරලා ඉවරෙටම ඉවර කරලා තියෙනවා.🇱🇰🫣

  • @chandaniperera7485
    @chandaniperera7485 3 ชั่วโมงที่ผ่านมา +15

    එක ලස්සන චුටි චාම් උත්සවයක් හරියට නවකතාවක තියනව වගේ මම් කැමතිම ☺👐🍃

  • @thakshisenani3075
    @thakshisenani3075 3 ชั่วโมงที่ผ่านมา +11

    Ape anura sahodaraya ❤❤❤❤jaya wewa

  • @ICTEzy
    @ICTEzy 3 ชั่วโมงที่ผ่านมา +9

    ලාල් සහෝ ඔබේ ගැමිම රැල්ලක් වුනා

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 3 ชั่วโมงที่ผ่านมา +12

    ලාලා ස්තුතියි ♥️🙏

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 ชั่วโมงที่ผ่านมา +9

    ලාල් අයියේ වැඩේ කරා අයියේ... ජය වේවා අපේ රටට

  • @geethahabaragamage
    @geethahabaragamage 3 ชั่วโมงที่ผ่านมา +12

    ජයවේවා එදා මෙදා තුර පත් ඌ ජනාධිපති වරුන් අතරින් ඔබතුමා දුර්ලබ ගණයේ මැණිකක් හා සමානයි, ඒවගේම ඔබගේ අපරිමිත ධෛර්යයට මම ආචාර කරන අතර ඔබ සහ ඔබගේ සියලුම අනුගාමිකයන්ට බාදාවකින් තොරව අප රට ඉදිරියට රැගෙන හදවතින්ම සුබපතන්නෙමි .........❤❤❤🚩🚩🚩🇨🇦

  • @KJFernan_22LK
    @KJFernan_22LK 2 ชั่วโมงที่ผ่านมา +6

    අපේ රටේ අහිංසක මිනිස්සුන්ගේ පණ ගැහෙන හීන වලට නවමු බලාපොරොත්තුවක් ගෙනදුන් තඹුත්තේගම දිළිඳු පවුලක ඉපදී දුෂ්කර ගමනක අවසානය සනිටුහන් කරමින් මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වුණු ජනතා හදගැස්ම හඳුනන අපේම පන්තියේ සැබෑ මානවහිතවාදී අනුර කුමාර 9 වැනි විධායක ජනාධිපති සහෝදරයාට උණුසුම් සුභ පැතුම්..🙏🤩❌❤️🧭❤️🔥

  • @anulaanula3887
    @anulaanula3887 3 ชั่วโมงที่ผ่านมา +15

    ලාල් සහෝ දෙපිටිකාටු නැතීව හිට්යා 🙏🙏🙏❤️ජයවේවා තවවැඩ තියෙනවා 💪💪💪එකමුතුව් නැකිටිමු ❤️❤️❤️❤️

    • @SheelaIndrasena
      @SheelaIndrasena 3 ชั่วโมงที่ผ่านมา

      Lal malli obatthme jayagarahanaye සැබෑ කොටස් කරුවෙක් maubime wenuwenobatagoddddaaakkkk godaaak thaks aadareye bokkenma theruwansaranayi

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 3 ชั่วโมงที่ผ่านมา +6

    ලාල් මහතා ඔබ ලොකු කැපවීමක් කරා.දුෂිත දේශපාලුවෝ ව්නාශකරපු රට බේරා ගන්න ඔබට ගොඩාක් පින්

  • @thakshisenani3075
    @thakshisenani3075 3 ชั่วโมงที่ผ่านมา +10

    1st cement..ape janadipathi anura ❤❤❤❤jaya wewa

  • @bandulavithanage7059
    @bandulavithanage7059 3 ชั่วโมงที่ผ่านมา +7

    අනුර මල්ලි උඹ කැලණියේ මම ජපුරේ අපි එකතු වෙලා අපේ රට හදමු

  • @soisvejai8771
    @soisvejai8771 2 ชั่วโมงที่ผ่านมา +4

    AKD අපේ ජනපති සුභපැතුම් 🙏 ලාල් අයියා ස්තුතියි ජයවේවා🙏

  • @shiranimendis7277
    @shiranimendis7277 2 ชั่วโมงที่ผ่านมา +3

    Thank you so much Yasalal! We have seen the work you have done for our president and we have been waiting for it. We thank you from the bottom of our hearts for the service you have done. ❤️🇬🇧🇬🇧

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 3 ชั่วโมงที่ผ่านมา +7

    නියමයි ලාල් සහෝදරයා
    එදා වගේම අදත් අපි නියමිත තැන හිටගත්තා
    ඉදිරියට වැඩ බොහොමයි
    මොකද අපි යන්නෙ පුනරුද යුගයකට

  • @sudanapoli6016
    @sudanapoli6016 3 ชั่วโมงที่ผ่านมา +7

    Budusaranai Budusaranai Budusaranai lal shavodaraya ❤❤❤❤❤anura shavodaraya presidente srilanka budusaranai ❤❤❤❤

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 3 ชั่วโมงที่ผ่านมา +5

    Lal Ayya Always Super Thankyou ❤

  • @thuppahigedonsujeewapushpa2090
    @thuppahigedonsujeewapushpa2090 3 ชั่วโมงที่ผ่านมา +4

    ජයවේවා ඔබසැමට ජයවේවා මව්බිමට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 3 ชั่วโมงที่ผ่านมา +7

    ලාල් අයියෙ 🙏🙏🙏

  • @chanikamuthunayake4238
    @chanikamuthunayake4238 3 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා ❤️. Talk with lal ඔබට සුබ පැතුම් . ස්තුතියි කැපවීමට. අරුණ නිශාන්ත අයියේ .. ඔයාගෙ කැපවීම වගේම වචන විශිෂ්ටයි . ලොකු සටනක් සමාජය තුළ ඔබත් කලා. සුබ පැතුම් . ජයවේවා ❤️

  • @gihanshanaka-te4oi
    @gihanshanaka-te4oi 3 ชั่วโมงที่ผ่านมา +5

    බොහාම සුන්දර මිනිසුන්ගේ දුක කදුල දැකලා අපටත් ඇඩෙනවා

  • @nandasenahettiarachchi9254
    @nandasenahettiarachchi9254 ชั่วโมงที่ผ่านมา +1

    ලාල් සහෝදරයාට බොහොම ස්තුතියි. මාරම කැපකිරීමක් කලා ජනතාව සමඟින් අපේ අනුර සහෝදරයා ව ජයග්‍රහණය කරවීම වෙනුවෙන් . ජයවේවා.

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ชั่วโมงที่ผ่านมา +2

    උනුසුම් සුබ පැතුම් ජනාධිපතිතුමනි❤❤ රටේ ප්‍රශ්න විසඳීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤❤❤❤❤❤❤

  • @juliyanasoris6479
    @juliyanasoris6479 2 ชั่วโมงที่ผ่านมา +4

    Thank you lal brother. ❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 ชั่วโมงที่ผ่านมา +9

    Lal මෙම දවස ඉටු කර ගන්නට ඔබ ඉටු කල ඉමහත් කැපවීමට ජාතියේ ප්‍රණාමය🙏අනිකුත් අය වාගේ නෙවෙයි Aragalaya සහ Anura❤ සහෝදරයා වෙනුවෙන් ඔබ කෙලින් සිට ගත්තා.

  • @lalithnanayakkara3554
    @lalithnanayakkara3554 2 ชั่วโมงที่ผ่านมา +5

    Lal අයියා well done ,thank u so much.

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 ชั่วโมงที่ผ่านมา +5

    අපේ හදවතේ නායකයා අනුර ❤

  • @rosyper8003
    @rosyper8003 2 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි ලාල් මල්ලි ඔයත් ගොඩක් කැපවිමක් කලා රටට සෙතක්ම වෙිවා මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 3 ชั่วโมงที่ผ่านมา +6

    ලාල් ඔබ් කල සේවය අමර්නිය වෙ

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 2 ชั่วโมงที่ผ่านมา +2

    අපේ හෙළ විරු ලාල් මහතාට හෘදයංගම ස්තූතිය.🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰 🇩🇪

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 3 ชั่วโมงที่ผ่านมา +5

    Congratulations to our president Anura sir 🎉👍❤ May God bless our mother land 🙏🙏🙏 Congratulations to LalBto🎉🎉 Thanks for supporting to Malimawa 🌹🌹💐🌹💐💐🏆🏆🏆🏆

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db 3 ชั่วโมงที่ผ่านมา +7

    Janatawata jaya wewa ❤

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 3 ชั่วโมงที่ผ่านมา +22

    ජනාධිපති කාර්යාලය අසල අද දින පැමිණි සිටින සියලු දෙනාට අපෙ ස්තුතිය ❤❤❤💪💪💪👍👍🙏🙏🙏👏👏🧭🧭🧭🧭🧭 ජයවේවා ජයවේවා මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @indrajithupul6395
    @indrajithupul6395 3 ชั่วโมงที่ผ่านมา +3

    Congratulations අනුර කුමර ජනාධිපතිතුමනි.👍❤️

  • @slmegacrypto
    @slmegacrypto 3 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤ ලාල් අයියා 👌 ❤❤❤

  • @sameesamee737
    @sameesamee737 3 ชั่วโมงที่ผ่านมา +13

    පට්ට ලාල්❤

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r ชั่วโมงที่ผ่านมา +1

    ලාල් සහෝදරයා අපි හැමදාම ආදරෙයි.ඔබ ඉමහත් සේවයක් කලා මහන්සි උනා බොහෝම පින් ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mohomadfazeel6293
    @mohomadfazeel6293 3 ชั่วโมงที่ผ่านมา +12

    රෝහන සහෝදරයව පණපිටින් පුච්චල මරල ජවිපෙ එදා මර්දනය කලා වගේ නෙවෙයි අනුර සහෝදරයට අකටයුත්තක් වුණොත්....!! කාලතුවක්කු උණ්ඩ බෝම්බ ගැහුවත් නොකැඩී නොසැලී ඉදිරියට එන්න පෙරහැරක් ඉන්නවා. අනුර සහෝදරයා අපි උඹව දිවිදී දකිනවා. ...🎉🎉🎉❤❤❤❤

  • @mariamaldaihani3576
    @mariamaldaihani3576 2 ชั่วโมงที่ผ่านมา +2

    අනුර ජන්ඩ් පෙනී ජයවේවා ලංකාවේ ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏♥️❤️♥️❤️♥️❤️❤️❤️♥️♥️♥️❤️♥️❤️♥️

  • @malcolmfernando6987
    @malcolmfernando6987 3 ชั่วโมงที่ผ่านมา +2

    Thank you Lal!!! Great 👍 job!!! God bless Lal in Jesus's Mighty Powerful Name Amen 🙏 🙌 ✨️ 👏

  • @shanthakumara7070
    @shanthakumara7070 3 ชั่วโมงที่ผ่านมา +4

    Thank you obe wade walate

  • @Zahimzahim-c9q
    @Zahimzahim-c9q 3 ชั่วโมงที่ผ่านมา +7

    During this president election campaign all the TV Medias news 0℅ social Medias 100℅. In the future all people's choice will be social media news. Thank you very much for the all youTube's excellent job. Once again thank you very much. God bless u all.

  • @nuwanperera8140
    @nuwanperera8140 3 ชั่วโมงที่ผ่านมา +6

    😂😂😂😂😂😂 ලාල් උබ තමයි අග්‍රාමාත්‍යවරයා ...❤🌹🙏🤝👍 වසර කීපයක් උබ කරපු කාර්‍යය බාරය අනගිබවනීයයි ..ජය වේවා .කකුල ඉක්මනින්ම සනීප කරගන්න .

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 2 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa Jayawewa Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa lal

  • @nandaniguruge7849
    @nandaniguruge7849 3 ชั่วโมงที่ผ่านมา +2

    ලාල් මහතා ඔබගේ මහත් වූ කැප වීම අගය කරමි

  • @PriyakaUdayangani-uv2pi
    @PriyakaUdayangani-uv2pi 2 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමාට තෙරුවන් සරණ යි

  • @jinapalahewage8373
    @jinapalahewage8373 3 ชั่วโมงที่ผ่านมา +4

    තිරයෙන් පිටුපස කළ ඔබේ සේවය අනභිබවනීයයි.ඉදිරියටත් වෙන්න එහෙම.

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා ❤️❤️❤️❤️

  • @suwarnamallika164
    @suwarnamallika164 2 ชั่วโมงที่ผ่านมา +3

    අනිත් දේශපාලකයෝ වගේ අපේ ජනාධිපති සහෝදරයා කවදාවත්කොලයක් බලාගෙන දේශපාලන වේදිකාවල කතා කළේ නෑ ඒකයි ඔහුගේ දක්ෂකම අපේ ජනාධිපති සහෝදරයාට දිනෙන් දිනම ජයම ජයම වේවා මේ අපේ පැතුමයි

  • @nimalkuruppu9074
    @nimalkuruppu9074 2 ชั่วโมงที่ผ่านมา +2

    අපෙ ජාතික නායකයන්ට රට හදන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.දීර්ගායූ වෙවා.

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 9 นาทีที่ผ่านมา

    ස්තූතියි ලාල්❤ ඔබේ අනුපමේය කැපවීමට! රට දිනුවා! ජනතාව දිනුවා!

  • @helnakumar7022
    @helnakumar7022 3 ชั่วโมงที่ผ่านมา +4

    Our president anura Kumara congratulations sir all the best god bless you

  • @nissankavije
    @nissankavije 3 ชั่วโมงที่ผ่านมา +3

    Lal aiye godak pin oyata me wenakan wechcha mahansiyata thank you so much aiye❤❤❤❤

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci 3 ชั่วโมงที่ผ่านมา +3

    අට අනුරට ❤❤ ❤ ❤

  • @malinidoha3144
    @malinidoha3144 3 ชั่วโมงที่ผ่านมา +4

    ඉංග්‍රීසි කාරයින්ගෙන් රට බෙිර ගත්තටත් වැඩිය නිදහසක අද දැනූනා.ඇත්තටම ඔළුවෙ තිබිබ ලොකු බරකින් නිදහස් වුනා සතුටුයි.

  • @deepikaboteju1468
    @deepikaboteju1468 2 ชั่วโมงที่ผ่านมา +2

    ජය වෙවා❤❤❤

  • @sidaththa-bd4du
    @sidaththa-bd4du 3 ชั่วโมงที่ผ่านมา +3

    සතුටුම දවසක්

  • @سوماسرلنكا
    @سوماسرلنكا 3 ชั่วโมงที่ผ่านมา +2

    Supiri lal sahodarya ❤❤❤

  • @BandaraSamarakoon-vt4ln
    @BandaraSamarakoon-vt4ln 2 ชั่วโมงที่ผ่านมา +2

    Jaya wewa Lal sahodaraya adarei edath adath hamadamath jesu pihitai!❤

  • @bandaranayake441
    @bandaranayake441 3 ชั่วโมงที่ผ่านมา +6

    ගරු..ජනපතිතුමනි..ඔබට සහාය දුන් මේ කිසිම කෙනෙක් අමතක කරන්න එපා

  • @AjithFernando-zm1zp
    @AjithFernando-zm1zp 3 ชั่วโมงที่ผ่านมา +2

    Happy ❤❤❤ Happy ❤❤❤ Happy ❤❤❤

  • @mohammadranees35
    @mohammadranees35 3 ชั่วโมงที่ผ่านมา +1

    Thank you lal ayye❤❤

  • @samanthakarunarathna51
    @samanthakarunarathna51 2 ชั่วโมงที่ผ่านมา +2

    ස්තූතියි ලාල් අය්යණ්ඩි

  • @JanindaNadeep
    @JanindaNadeep 3 ชั่วโมงที่ผ่านมา +1

    ලාල් අයියේ
    බොක්කෙන්ම ආදරෙයි
    කරපු මෙහෙවරට
    මේ රටේ දුප්පත් අහිංසක
    මිනිසුන්ට රටක්
    හදන්න ඕනේ.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 3 ชั่วโมงที่ผ่านมา +1

    ලාල් අයියා ගොඩක් පිං කරපු මෙහෙවරට ..

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm 3 ชั่วโมงที่ผ่านมา +2

    අනේ ඔව්ව් ලාල් අයියා ගොඩාක් වටිනවා බොහො දේ කලා.තව එකක් කියන්නම ඕනේ උත්සහා කරන්න ඕනේ අපිට ඡන්දය නුදුන් පිරිසක් ඉන්නවා ඒ පිරිස එකතු කරගනියි අපිට..ඒක වෙනවා මේ රට ඔබ කරන දේ රටක් බලාගෙන ඉන්නවා.ලෝකයක් බලාගෙන ඉන්නේ ඇත්ත මාර සතුටුයි 😃මාලිමාවට ජය වේවා ..ඔව්ව් කදුලු වලට හොඳ ලස්සන වට්නාකමක් අනුර දිසානායක ඔබතුමන් ඇතුළු ඔබේ කණ්ඩායම.ඒක කරන්න ශක්තිය ඔබතුමන්ලාට ළැබේවා..💐🙏💐🙏💐🙏💐 අනිවාර්යයෙන් අද තමයි රටේ මිනිසුන්ට නිදහස ලැබුණු දවස ...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @AjithliyanageLiyanage
    @AjithliyanageLiyanage 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපති සහෝදරයාට සමස්ථ ජාතියේ ප්‍රණාමය.74 වසරක ශාපය හමාරයි.පොහොසත් රටක්,ලස්සන ජිවිිතයක්.🇱🇰❤️💥

  • @Archi_007
    @Archi_007 ชั่วโมงที่ผ่านมา

    ලාල් අයියට අපේ උපහාර. Thank you 💗💗💗🌹🌹🌹🌹

  • @NBandarigoda
    @NBandarigoda ชั่วโมงที่ผ่านมา

    මේක ප්‍රාතිහාර්යක් රටේ දරුවන්ට ලස්සන අනාගතයක් ඇති කිරීමට ඔබ තුමාට දිරිය ශක්තිය ලැබේවා

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 27 นาทีที่ผ่านมา

    ජයවේවා ලාල්, ඔබ කල මෙහෙය උදෙසා ❤❤❤❤❤❤

  • @nireshaudayaratne5572
    @nireshaudayaratne5572 3 ชั่วโมงที่ผ่านมา +1

    Thank you lal

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 2 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාම සාමකාමීයි. අනිත් කවුරුම හරි,ආවනම් අපිට මොනවට මුහුණ දෙන්න වේවිද කියල හිතාගන්න අමාරුයි...

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr ชั่วโมงที่ผ่านมา

    ලාල් සහෝදරයට බොහොම ස්තුතියි 💐🙏

  • @Saron-fe2ks
    @Saron-fe2ks ชั่วโมงที่ผ่านมา +1

    ❤ ලාල් සහෝදරයටත්,පක්ෂය බිහිකල රෝහණ විජේවීර,ගමනායක සහෝදරයන් ප්‍රමුඛ 60000 ක් ඉක්මවූ විප්ලවීය මිනිසුන්ටත්,පිටිපස සිටි සැමටත්,ගාල්ලේ දකුණේ සහ ජාතියේම විප්ලවීය ආචාරය ❤ 🇱🇰 🙏

  • @ferozamizreen4142
    @ferozamizreen4142 3 ชั่วโมงที่ผ่านมา +1

    CONGRATULATIONS.HON.PRESIDENT.JAYAWEVA.🎉🎉🎉

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 3 ชั่วโมงที่ผ่านมา +2

    Spe anura කුමාර jayawrwa ❤