ජනාධිපති අනුරකුමාර දිසානායක දිවුරුම් දීමත් සමග රට පුරා ජනතාව සතුට සමරයි | Siyatha News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ජනාධිපති අනුරකුමාර දිසානායක දිවුරුම් දීමත් සමග රට පුරා ජනතාව සතුට සමරයි | Siyatha News
    Siyatha News |12.00 PM | 23 - 09 - 2024
    Watch Now 👉 • 🔴 LIVE | Siyatha News ...
    Siyatha News - The most reliable news brand in Sri Lanka
    Siyatha Morning News - 6.00am |
    Siyatha Midday News - 12 Noon |
    Siyatha Prime time News - 6.00pm |
    Siyatha Late night News - 9.35pm
    ---
    Find out whats happening in Sri Lanka & Around the World
    Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
    -
    Website : www.siyathatv.lk
    Facebook: siyathanews.lk/...
    -
    English: english.siyatha...
    Facebook: / siyathanewsenglish
    -
    Watch Siyatha TV News online on siyathatv.lk/live/
    -
    #SiyathaNews #SriLanka #SiyathaTV
    --------
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 56

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 2 ชั่วโมงที่ผ่านมา +32

    හරිම සතුටුයි මේ එකමුතු කම හැමදාම ඕනේ ජයෙන් ජය 🙏ඔක්කොටම තෙරුවන් සරණයි

  • @tiktokhouse2893
    @tiktokhouse2893 2 ชั่วโมงที่ผ่านมา +17

    කෝ අපිට කිරිබත් අපිට කිරිබත් නෑනේ ❤ සහෝදර අනුරකුමාර සහෝදරයාට උණුසුම් සුබපැතුන් ජයවේවා❤❤❤❤❤❤❤

  • @upawansabanange8063
    @upawansabanange8063 3 ชั่วโมงที่ผ่านมา +10

    මෙහෙම දේවල් තියෙන්න ඕනෑ .
    නැත්නම් වැඩක් නැ.
    ❤❤❤❤❤❤❤❤

  • @isirayasanga9288
    @isirayasanga9288 2 ชั่วโมงที่ผ่านมา +11

    මම සතුටු වෙන්නෙ රට ගොඩගිය දවසට විතරයි

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 2 ชั่วโมงที่ผ่านมา +7

    ගැම්මක් තමයි ❤❤❤❤❤❤❤

  • @RasikaKumari2
    @RasikaKumari2 2 ชั่วโมงที่ผ่านมา +7

    හරිම සතුටු දවසක් එක මිටකට රට අනුරට

  • @malanialwis6080
    @malanialwis6080 2 ชั่วโมงที่ผ่านมา +5

    අහිංසක සතුට

  • @mahindakusumpala4685
    @mahindakusumpala4685 3 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා ❤❤❤❤❤❤

  • @kumarisamarakon-u8j
    @kumarisamarakon-u8j 2 ชั่วโมงที่ผ่านมา +4

    අනුර දිනුවා හුරේ ❤❤❤❤❤

  • @kasunviranga
    @kasunviranga 2 ชั่วโมงที่ผ่านมา +2

    Suba pathum ..❤❤❤

  • @Ashanfernando89
    @Ashanfernando89 57 นาทีที่ผ่านมา +1

    Weldone Siyatha, Respect...! You did a. Great job on behalf of General Public in Sri Lanka.

  • @PawanPrasanna-e4e
    @PawanPrasanna-e4e 3 ชั่วโมงที่ผ่านมา +3

    Niyami

  • @duleekaclothing8696
    @duleekaclothing8696 2 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa..AKD ❤️🎉🎉💐 . god bless ✝️

  • @G.Dissanayake
    @G.Dissanayake 2 ชั่วโมงที่ผ่านมา +3

    මහනුවර නියමයි හොද ආදර්ශයක්

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 2 ชั่วโมงที่ผ่านมา +8

    මඩකලපුව සමරන එක දකින කොට තමයි හිනා යන්නේ😂😂

    • @GayanChandana-rx5jh
      @GayanChandana-rx5jh 2 ชั่วโมงที่ผ่านมา +1

      @@Nazeer-Ameer අපිත් මඩකලපුව ඉන්නෙ🥰🥰🥰

    • @GayanChandana-rx5jh
      @GayanChandana-rx5jh 2 ชั่วโมงที่ผ่านมา +1

      හිනා නෙවෙයි අඩහන්..ගියපර චන්ද 200 ක් වත් නැති අනුරට මේ පාර 2000-3000 ක්...ඒකම ඇති...සියලුම දෙමළ මුස්ලිම් සහෝදරයන් ගෙ...ප්‍රෙදේස බලන්න..2019 එක්ක සන්සන්දනය කරල..අනුර ජය නොගත්තට විශාල පිබිදීමක් තියනව......මේ පාර චන්ද වලින්..දෙමල මුස්ලිම් අය එක්ක අපි ඉනෙ..ඒ මිනිස්සු හරි ආදරෙයි අනුරට..අපි එක්ක කියනව..

    • @Nazeer-Ameer
      @Nazeer-Ameer ชั่วโมงที่ผ่านมา +1

      @@GayanChandana-rx5jh අඞන්න තමයි ඕනේ. රාජපක්ෂලා වගේ ජාතිවාදි කොටින්ම කියනව නම් මුස්ලිම්,දෙමල විරෝධි උන්ට ලැබුණ ඡන්දවත් මාලිමාව වගේ ජනතාවාදි පක්ෂකෙට ලැබුණ නැති එක ගැන හිතලා අඩන්නම තමයි ඕන.චම්පික රණවකලා,ඩලස්ලා,පාහියන්ගල ආනන්ද සාගර හිමි වගේ දෙමල, මුස්ලිම් විරෝධී උන් නියෝජනය කරන කඳවුරකට 70%ක් දාපු මිනිස්සු මාලිමාව වගේ අවංක ජාතිවාදී නොවන කඳවුරකට 10%ක්වත් දීපු නැති එක අඩන්න ඕන තමයි.ජාතිවාදීන්ට දීපු කට්ටිය මාලිමාවට බය වෙලා දුන්නේ නැත්තම් මාලිමාව ආවොත් ඒ කට්ටියට හානියක් වෙයි කියලා ඒකට්ටියගේ ඔලුවට පරයෝ දාලා.ඒනිසා 2000ක් 3000ක් ජන්ද දැකලා සතුට වෙන්න දෙයක් නැත.ඒකට්ටියට ඇත්ත පහදලා දීලා ඒකට්ටිය රටේ බහුතර සාධාරණ මතයෙන් මින් ඉදිරියටවත් ඈත් වෙලා යන එකෙන් වලක්වාගන්න ඕන

  • @gayansadhikari9988
    @gayansadhikari9988 2 ชั่วโมงที่ผ่านมา +2

    Kurunegala api❤❤❤

  • @MohamedJabbar-me7jo
    @MohamedJabbar-me7jo 2 ชั่วโมงที่ผ่านมา +1

    Nice 👍👍👍👍👍👍👍

  • @daveperiyan4643
    @daveperiyan4643 ชั่วโมงที่ผ่านมา

    This Is a true love Of the very humble humans.
    God bless Sri lanka🙏

  • @OviniTrilishya
    @OviniTrilishya ชั่วโมงที่ผ่านมา +1

    පූජාසනයේ ඔබ හිදුවා..ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ...එතුමාට වෙන මොනවත් ඕන නෑ හැම කෙනාගෙම සහයෝගය සහ කැපවීම ලබා දෙන්න

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 ชั่วโมงที่ผ่านมา

    Jaya weewa ❤️🌹

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 2 ชั่วโมงที่ผ่านมา +2

    ඒවානම් බොරු වැඩ. සාම්ප්‍රදායික විහිළු සැපයීමෙන් වළකින්න. අපේ අරමුණ හා ගමන් මග වෙනස්. අපේ ගමන් මග වැඩ, වැඩ සහ තවත් වැඩ. එය තේරුම් ගන්න.

  • @KanthiRenuka-ug3li
    @KanthiRenuka-ug3li ชั่วโมงที่ผ่านมา

    Subapathum ape janadipathitumani💖💖👏👏👏💖💖👋

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 53 นาทีที่ผ่านมา

    Adarei Helaini❤❤❤❤❤❤

  • @rumeshithakshila8381
    @rumeshithakshila8381 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️

  • @RasikaKumari2
    @RasikaKumari2 2 ชั่วโมงที่ผ่านมา +1

  • @NelkaKumudu
    @NelkaKumudu 2 ชั่วโมงที่ผ่านมา +5

    අනුර අකමැති දේ කරන්න එපා යකුනේ...

    • @dayanandaranbandara4487
      @dayanandaranbandara4487 2 ชั่วโมงที่ผ่านมา +1

      ජනතාවට පීඩාවක් වෙන දේවල් කරන්න එපා කිව්වේ

    • @jenetteweliwita825
      @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา

      Kaatawath karadara karan ne. Sathuta samaranna puluwan

  • @samanthikumari2375
    @samanthikumari2375 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉adarei. Sematama

  • @thidasattanayake5838
    @thidasattanayake5838 2 ชั่วโมงที่ผ่านมา

    Minissu hamadama sathutin ekamuthuwa inna one.ekinekata adaren inna labewa.oya vidihata❤❤❤❤❤

  • @MohamedJabbar-me7jo
    @MohamedJabbar-me7jo 2 ชั่วโมงที่ผ่านมา

    Masaalla

  • @wasanthakumara846
    @wasanthakumara846 2 ชั่วโมงที่ผ่านมา

    කිරිබත් හද හදා ඉන්න වෙලා නැති නිසා හාල් පොල් අමුවෙන්ම කාල ❤❤❤

  • @SusanthaKumara-l7h
    @SusanthaKumara-l7h ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @ruwpriya
    @ruwpriya ชั่วโมงที่ผ่านมา +1

    මුන් Genuine මාලිමාවො නෙමේ කිරිබත් බයියෝ. ගෝඨා ආවමත් කිරිබත් හැඳි ගෑවේ මුන් තමා. දේශපාලන දැණුම හදා ගනිල්ලා. තවත් වටේකින් වහල්ලු පරම්පරාවක් හදාගන් නැතුව.

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ชั่วโมงที่ผ่านมา

    කිවුව විදිහටම වැඩ,සතුටුයි ගොඩක් අනිත් උන් සමරන,කොට ඇයි මගුලද උම්ගෙ

  • @IndraniBandra
    @IndraniBandra 2 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai.janatava....❤🎉ath.tama.innava..punnakku..kana.un..tenko..jafna.nuvara.aliya.balamu.un.canda.depu.un.karaida.keyala

  • @kusumyapaarachchi6886
    @kusumyapaarachchi6886 2 ชั่วโมงที่ผ่านมา

    Harima satutui api lankawata anakota kauruth samagiyen lassana ratak hadanna api dolar awannam jaya wewa hamotama❤❤❤

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt 3 ชั่วโมงที่ผ่านมา +1

    Homagama tama godak chande dunne

    • @pradeepgamage4575
      @pradeepgamage4575 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් ලොකුම ගැප් එක 👊

  • @indiramalimbada7457
    @indiramalimbada7457 2 ชั่วโมงที่ผ่านมา

    කිරිබත් මේනියාව

  • @renukagunawardana8335
    @renukagunawardana8335 2 ชั่วโมงที่ผ่านมา

    මමත් රටේ ඉඳලා ඇවිල්ල තමයි ඡන්දෙ දැම්මේ අනුරට

  • @nimnasanwar4164
    @nimnasanwar4164 2 ชั่วโมงที่ผ่านมา

    Hithata danena sathuta kiya ganna baha.....Anura kumara janadi pathi thumanta....shakthiya dairiya labenna kiyala...prarthana karanava ❤

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir 2 ชั่วโมงที่ผ่านมา +2

    කිරිබත් සාපය...හැදෙන්නේ නැඉතං මුන්.. උටත් හරියටම හරියයි වගේ..

  • @faskitchen7346
    @faskitchen7346 2 ชั่วโมงที่ผ่านมา

    Colombo kattiya heduway nedda kiri bath

  • @OviniTrilishya
    @OviniTrilishya ชั่วโมงที่ผ่านมา

    පුත්තලම මොකෝ

  • @prasadranga4229
    @prasadranga4229 2 ชั่วโมงที่ผ่านมา

    Ekko oni ne auruddakin dannam cmnt eka

  • @aamaheshslhealthstaffdevco420
    @aamaheshslhealthstaffdevco420 2 ชั่วโมงที่ผ่านมา

    😂

  • @Imtiyas-k8j
    @Imtiyas-k8j ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @bandulapremium
    @bandulapremium ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @Hsytwghbbvvjs
    @Hsytwghbbvvjs 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤