E8 agreement එක ගැන හරියටම දැනගමු😯🍃ඉස්සරහට අපේ රටට කොච්චර agreement එයිද?😳📃🇰🇷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #E8jobvisa #koreajobs #koreanslary #korea
    e8 agreement ගැන හරියටම දැනගමු🇰🇷🍃
    work in korea,korean,working in korea,non teaching jobs in korea,job in korea,jobs in korea,korea,how to get a job,south korean,life in korea,how to find jobs in korea,how to get a non-teaching job in korea,how to find a job in korea,living in korea,jobs in korea for foreigners,teaching in korea,south korea,how to get a job in korea,how to find a job in south korea,how to get a job in south korea,how to go to korea,israel farm jobs,japan hotel jobs,japan job visa,japan job salary,israel care givers job,japan hotel job sinhala,israel samaje,japan job interview,japan hotel job interview,kodi gaha yata,sri lanka,japan job vacancy 2023,israel jobs slbfe,japan job salary sinhala,japan jobs for sri lanka,japan jobs for foreigners,japan job vacancy for girl,israel job vacancies,japan job visa for sri lanka,israel job opportunity,japan job interview questions
    ‪@SLLangaya‬ 🇰🇷🥰🍃

ความคิดเห็น • 321

  • @LalThushara-en9qn
    @LalThushara-en9qn 2 หลายเดือนก่อน +7

    ❤❤❤❤ කොරියාවට එන්න ඉන්න කොල්ලොන්ව දැනුවත් කරාට ගොඩක් ස්තූතියි

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you 😍👍💪

  • @ranjaniweerasinghe968
    @ranjaniweerasinghe968 8 วันที่ผ่านมา

    oya honda kollek malli, jayawewa.

    • @SLLangaya
      @SLLangaya  6 วันที่ผ่านมา

      Thank you 🥰😍❤💪

  • @nadeeshruwan8717
    @nadeeshruwan8717 2 หลายเดือนก่อน +2

    Tnx brother details share kalata,ජය වේවා,

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Thank you 😍👍💪😊

    • @nadeeshruwan8717
      @nadeeshruwan8717 2 หลายเดือนก่อน

      Brother,,,,
      තව පොඩි දෙයක් තියෙනවා දැන් ගන්න.agreement එක companies අනුව වේනස් වේනවද?නෑත්නම් all companies same agreement? brother,,,
      ජය වේවා සහෝ,,,,🤜🤛

  • @Sahiru_boy
    @Sahiru_boy หลายเดือนก่อน +1

    මම ආසම චරිත උබ බන් අයියෙ පරිස්සමෙන් වැඩ කරන්න ❤️🥺

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thank you 🥰🥰😍❤

  • @Kushan__ツ
    @Kushan__ツ 2 หลายเดือนก่อน +2

    හලෝ ලන්ගයා වෙනද වගේම අදත් පලවෙනි like එක පලවෙනි comment එක මගෙන් ඔන්න❤🌴

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you brooo, adarei ekenma😍🥰💪👍

  • @dilrukshiba2332
    @dilrukshiba2332 วันที่ผ่านมา +1

    මස 5 හෝ මාස 8 න් 🇱🇰 ට ආවට පස්සේ ආයේ කොරියාවට ගන්නවද

    • @SLLangaya
      @SLLangaya  16 ชั่วโมงที่ผ่านมา

      Ou gannawa. Mesathuye video eka dannam

  • @rohithakrishantha8249
    @rohithakrishantha8249 21 วันที่ผ่านมา +1

    • @SLLangaya
      @SLLangaya  19 วันที่ผ่านมา

      🥰😍❤❤

  • @prabhathchaminda-r2b
    @prabhathchaminda-r2b 2 หลายเดือนก่อน +1

    ජයවේවා සහෝදරයා ❤

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you broo 🥰💪👍

    • @sahanakalpani8335
      @sahanakalpani8335 2 หลายเดือนก่อน

      ​@@SLLangaya ඒජන්සිය mokadda kiwan m minissu rrwatenne ayi oya ඒජන්සිය kiyanne netthe

  • @AnushkaDulanjali-j5x
    @AnushkaDulanjali-j5x 2 หลายเดือนก่อน +1

    ඇත්ත❤

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      🥰🥰💪💪

  • @BADASS-en5pr
    @BADASS-en5pr 2 หลายเดือนก่อน +6

    ♥️ අත්සන් කරලා එනගමන්..... ♥️♥️♥️♥️තවම බස් එකේ.... ♥️

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +2

      Parissamen weda tika karaganna. Bs😊👍💪

    • @rsworld8831
      @rsworld8831 2 หลายเดือนก่อน +1

      හරිම් සතුටුයි සුබ පැතුම් ❤ කොහොමද කරගන්න ඕනි මට විස්තර දෙන්නකො

    • @GayanMunasinghe-z6j
      @GayanMunasinghe-z6j 2 หลายเดือนก่อน

      Bro e 8 vsa ekata aply karda​@@JayaniChathurangi-o6q

    • @Potato11990
      @Potato11990 2 หลายเดือนก่อน

      Mokada agency eke

    • @Potato11990
      @Potato11990 2 หลายเดือนก่อน

      Apitth asan kara mokadda agency eka

  • @kavinduprabath68
    @kavinduprabath68 2 หลายเดือนก่อน +1

    මම දැක්කා කම්කරැ හා ව්දේෂ සේවා ඇමති සෙට් එකක් නැගිට්ටුවා රැස්වීමකදී එයාලා තමා කොරියාවට යන්න ඉන්නෙ කුෂිකර්මාන්තෙන් කියලා E8 එකෙන් ඒත් ව්ස්වාස කරන්න අමාරැයි ඒ කතාව අපි කතා කරා ව්දේෂ සේවා එකට එයාලා කියනවා එහෙම එකක් එයාලා ට දැනුවන් කරලා නෑ කියලා ඒවුනාට ව්දේෂසේවා ඇමති වැඩසටහනකදී ඔය කොරියාවට යන්න ඉන්න අය නැගිට්ටුවවා කුෂිකාර්ම්ක යන්න ඉන්න අය අනෙ මන්ද??😮

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Mama dekka eka matath hitha ganna be. 27 enawa kiyala thama gaththe ne❤💪

    • @kavinduprabath68
      @kavinduprabath68 2 หลายเดือนก่อน

      @@SLLangaya 11 නි මාසේ යනවා කියලා කීවේ ඒ සෙට් එක

  • @samansadaruwan4653
    @samansadaruwan4653 หลายเดือนก่อน +1

    යාඑ විසා නැතුව ඉදලා අහුවෙලා ආපු අයට එන්න බැරිද ඇවිත් අවුරුදු 6 වෙනවා

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Be ehema enna

  • @PahasaraKavindu
    @PahasaraKavindu 24 วันที่ผ่านมา +1

    වෑල්ඩින් වලට එන්නෙ කොහොමද අයියෙ?😢

    • @SLLangaya
      @SLLangaya  19 วันที่ผ่านมา

      Training eka karala 🥰😍💪❤

  • @danushkadanu8537
    @danushkadanu8537 2 หลายเดือนก่อน +1

    ඉක්මනින් එජන්සි එකක් දෙන්න ඉක්මනින් මචං

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Aniwa kiyannam❤

  • @TharinduSandeepa-s1m
    @TharinduSandeepa-s1m 2 หลายเดือนก่อน +1

    අයියෙ නැව් නිෂ්පාදනය එක ගැන විස්තර ටිකක් කියන්න කො මට එක ට දාන්න හිතන් ඉන්නෙ 25 මට පුළුවන් නම් විස්තර ටිකක් කියන්න කො

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Dannam video eka 🥰🥰 ikmanatama👍👍

  • @bongochuti8564
    @bongochuti8564 2 หลายเดือนก่อน +4

    E 8 yanna inna kollo pau ..ape peththe kollo ahu wela inne..thama ghipu ekek ne me yanne chande gunduwak....xsam,liyala palayalla....

  • @DilipaSriyanthi-vj4ub
    @DilipaSriyanthi-vj4ub 2 หลายเดือนก่อน +1

    Puthe ape lamai danuwath karata godak pin

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you so much ❤️ 💓

  • @kulinalakmal505
    @kulinalakmal505 2 หลายเดือนก่อน +1

    ඔයා ගේ Programs මන් හැම එකක් ම බලනවා ඇත්තටම Professional විදිහට ඔයා කතා කරනවා Brother ඇත්තටම සතුටුයි...❤ ඔයා මේ දෙන Motivation පට්ට මල්ලි 👌❤️ ලන්කාවේ මිනිස්සු ගොඩාක් හීන දකිනවා කොරියාවට එන්න ඔයා ඒ හීනෙට එන්න හරි පාර පෙන්නන එකට මන් ඇත්තටම කැමති මල්ලියා...🤗❤
    Brother මට දැන ගන්න එක දෙයක් තියෙනවා , ලන්කාවේ සමහර මිනිස්සු කියනවා කොරියානු E 8 agriculture Visa එකෙන් කොරියාවේ වැඩ කරන්න පුළුවන් කාලය මාස 8,9ක් විතරයි ලු , ඊට පස්සේ පඩි සහිත මාස 3,කට හෝ 4කට ලන්කාවට යවනවලු Up & Down Air Tickets එක්ක එහෙම දෙයක් තියෙනවා ද මල්ලී , නැත්තං මාස 8න් පස්සේ Visa එක දික් කර ගැනිමේ හැකියාවක් තියෙනවා ද මල්ලි , එහෙමත් නැත්තං තව කෙනෙකුට Chance එකක් දෙන්න ලන්කාවට යවනවද...? මල්ලියා දන්නවා නම් ඒ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන් ද....!!! 😊❤
    ඔයා ගේ මේ කරන වැඩ සහ ඉස්සරහට ඔයා කරන්න ඉන්න වැඩ, සාර්ථකත්වයෙන් සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා මල්ලී....!!! 😎🇱🇰❤
    Good Luck ☘️ , ආයුශ බොහෝ වේවා...!!! 😎🙏🙏

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Thank you aiya🙏🙏❤
      E8 valin awama koriyawe masa 8 inna puluwan. Aniwaren lankawata yanna one. Weda hodata karan hitiyoth. Sajannim aye visaha gahala oyalawa genna ganna ida thiyei. Nethnam lankawata gihin aye enna one. Apply karala. ❤❤👍

    • @kulinalakmal505
      @kulinalakmal505 2 หลายเดือนก่อน

      ඔව් මල්ලි මාස 8න් පසුව කෙනෙක් හොදට වැඩ කරලා පෙන්නලා කිව්වොත් අපිට තව කල් ඉන්න අවශ්‍යයි කියලා එහෙම සජන්නිම්ගෙන් ඉල්ලීමක් කරන්න බැරි ද මල්ලී .....? 🤔 අපිව තියා ගන්න කියලා...!!!🙄 , අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් යන්න ඉන්නේ E8 Agriculture Visa එකට ඒ අය කියලා තියෙනවා එයාට මාස 9යෙන් ලන්කාවට එවනවා ලු Summer එක නිසා ❄️ , මාස භාගයක පඩි සහිත Summer එක ඉවර උනහම ආයිමත් යන්න පුළුවන් ලු එයාලා Up & Down Tickets දාලා දෙනවා ලු ඒ අදාල Company එකෙන් එහෙම Prosess එකක් තියෙනවා ද මල්ලියෝ...🤔💚 , මල්ලී ඒ කතාව ඇත්තක් ද....? 🤗 , මේක ගන්නේ මෑන් Power එකක් වගේ ද....? 🤔💚
      බොහොම ස්තූති මල්ලී ඔයා මට Reply එකක් දුන්නා එකට වැඩ රාජකාරි දහසක් අස්සේ , අපේ එක්කෙනාට මන් කියන්නම් මේ ගැන....😊👍 මල්ලී ඔයා ඇත්තටම මේ රට වෙනුවෙන් කරන දේ පට්ට වටිනවා මල්ලී Proud of you....👌💯❤️🇱🇰🙏
      Good Luck මල්ලී ☘️ ආයුශ බොහෝ වේවා...!!😎❤️💚 , බුදුසරණයි පරිස්සමින් ඉන්න මල්ලීයා...😇

  • @NilaniSewwandi
    @NilaniSewwandi หลายเดือนก่อน

    අයියේ කොරියාවේ දී කෑම එහේ ඒවද කන්න ඕන.අපේ රටේ කෑම උයාගෙන කන්න විදිහක් නැද්ද

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Ehema puluwan company th thiyei . Nethiewath thiyei💪

  • @danushkadanu8537
    @danushkadanu8537 2 หลายเดือนก่อน +2

    නිස්පාදන එනවනම් ලකිනු කොපමන ගන්න ඕනද මචං .

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      160 one me para❤

  • @IndikaPerera-v9k
    @IndikaPerera-v9k 2 หลายเดือนก่อน +2

    Hoda danuaath kirimak ..oyata godak pin ...

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you so much ❤️ 💓

  • @MalishaSanjana
    @MalishaSanjana 2 หลายเดือนก่อน +1

    ඔයාට හැමදාම හරියන්න ඔනේ 💗

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you so much ❤️ 💓 💗

  • @diniduakash5463
    @diniduakash5463 2 หลายเดือนก่อน +2

    මල්ලි ඔයාට එවලා තියෙන ඇග්‍රිමන්ට් එකේ යවන දවස කවදද දාලා තියෙන්නෙ

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Yana dawasa danne. Visa approval unama thamai yana dawasa kiyanne. 👍

    • @diniduakash5463
      @diniduakash5463 2 หลายเดือนก่อน +1

      අපිට දුන්නු ඇග්‍රිමන්ට් එකේ යන දවස දාලා තිබුණා ඒක බොරුවක් ද

    • @carryingTheScent
      @carryingTheScent หลายเดือนก่อน

      ​@@diniduakash5463 agriculture da brother math dala thiynna

  • @AshanIduranga-m9t
    @AshanIduranga-m9t 2 หลายเดือนก่อน +2

    අයියෙ 2024 exam eka 2025හෙ අගෝස්තු විතර වෙනකම් තියනව . 2025ta admishan mona veyida ayiye😢 ........ please reply ❤

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Deweni kandaya iwara unama . Admission devi mama oyalawa denuwath karannam . Hodata padam karanna wenawa exam lakunu godak ganna wei💪

    • @AshanIduranga-m9t
      @AshanIduranga-m9t 2 หลายเดือนก่อน

      @@SLLangaya thanks ayiye. Ayiyata varadinha . 👌😊

  • @thisaraaberathna3871
    @thisaraaberathna3871 2 หลายเดือนก่อน +1

    Brother මම E8 වීසා එකට දවස් 5ක couse එකකුත් තිබිලා කලා තාම හරි විස්තරයක් නෑ. තාම Agreement එකක්වත් නෑ. Lone එකක් දෙනවා කියලා Acount එකකුත් open කරා ඒත් තාම හරි විස්තරයක් නෑනේ😢

    • @rukmalliyanage975
      @rukmalliyanage975 2 หลายเดือนก่อน

      Kohenda kre

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Ekathamai. Godak aya karala mata m dalathibuna. Salli denna yanna epa katawath mama hariyata denuwath karannam.

    • @nadeevlogs5206
      @nadeevlogs5206 2 หลายเดือนก่อน

      Hari ajant kenk nadda

    • @carryingTheScent
      @carryingTheScent หลายเดือนก่อน

      Math medical giya

  • @chalanikaushalya-z7n
    @chalanikaushalya-z7n 2 หลายเดือนก่อน +2

    Supiri adath langaya❤❤❤

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you so much ❤️ 💓

  • @yasirulakshara5127
    @yasirulakshara5127 2 หลายเดือนก่อน +1

    සේවා අංශය ගැනත් කියන්න හොදේ අපි බලාගෙන ඉන්නො, මොනවද කරන්න තියන වැඩ වගේ ඒවා හොයල කියනො හොදේ

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Aniwa video ekak gennam. 😍😍🌸🥰💪

  • @ThakshilaThakshila-f4m
    @ThakshilaThakshila-f4m 2 หลายเดือนก่อน +4

    Aiye apitath agreement awa.ath apata copy akakwath dunne ne

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      E9 agreement nam denawa , agriculture deela nee hemotama.

    • @DimuthuSandaruwan-q7u
      @DimuthuSandaruwan-q7u 2 หลายเดือนก่อน

      Koheda assan kare

  • @ChamariSanika
    @ChamariSanika 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      🥰🥰😍👍💪

  • @ravina-uh5uw
    @ravina-uh5uw 2 หลายเดือนก่อน +1

    පුතේ ඔයාගෙ කකුළුවන් hodda හොඳයි නමුත් ඒකේ උඩ කට්ට galavala තමයි උයා ganna one jesu pihitai පරිස්සමෙන් වැඩ karanna

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Aa ehemada. Thank you 😊🥰🌸

  • @garageajith6085
    @garageajith6085 หลายเดือนก่อน +1

    aiye kakule accident akak wela plet akak dala thiyenne.aka koriyawata anna medical awl weida

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Medical eka pas unoth aulak ne. Hebei malliya mehe baraweda karanna unoth oyata amaru weda danne. Eka poddak balala enna🥰😍❤💪💪

  • @diniduakash5463
    @diniduakash5463 2 หลายเดือนก่อน +1

    KRW 2,177,090 කියන්නේ ලංකාවේ මුදලින් කීයක්ද මල්ලි

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      480000 vithara

  • @KasumKasun
    @KasumKasun 2 หลายเดือนก่อน +2

    මුගේ තාත්තා එච්චාර්ඩ් එකේ වැඩකරන එකයිද දන්නෑ ඔච්චර තොරතුරු දන්නේ

  • @ක්රිශ්ණා
    @ක්රිශ්ණා หลายเดือนก่อน +1

    Korewata awith medical balanne kochchara kalekinda ????

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Eka api check kara ganna one. Nethnam normal medical ekak balanawa company eken aurudden auruddata💪

  • @diniduakash5463
    @diniduakash5463 2 หลายเดือนก่อน +1

    ඇග්‍රිමන්ට් එක බොරුඑකක්ද ඇත්ත එකක්ද කියලා හොයා ගන්නේ කොහොමද

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Eka ithin hoyanna amaruii. Korean walata kattiya enakam inna ethakota eyala apu vidiya balala hoda vidiyata enna puluwan. Kala bala wenna epa.

  • @tharaa-MAS
    @tharaa-MAS 2 หลายเดือนก่อน +1

    කොරියන් කතා කරන්න හදාගන්න විදිය කියනවද bro

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Issara welama koriyan hodiya padam karanna. Epara alla ganna lesi, korean film ehema balanna sinhala upasirasa yana😊😊👍💪

  • @manojpriyankara1010
    @manojpriyankara1010 2 หลายเดือนก่อน +1

    E8 පලවෙනි 67ක් ආවද.. මේ ලගදි..

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thama ne eka nisa mukuth kiyanna be. Hariyata. Visthara hoyanawa thama.

  • @hansalakshan
    @hansalakshan 2 หลายเดือนก่อน +1

    Aiye agriculture walata ලක්ශ 50ක බොන්ඩ් එකක් තියන්න ඔනිද

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Ehema one ne . Thawa tikak inna mama issarahata denuwath karannam kattiyama

  • @bongochuti8564
    @bongochuti8564 2 หลายเดือนก่อน +3

    September chande iwara unahama balanna puluwan...E8 kiyanne mokadda,kiyala

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      👍👍👍

  • @BADASS-en5pr
    @BADASS-en5pr 2 หลายเดือนก่อน +1

    මල්ලි ඇග්රි එකේ අපේ 4ටො එක තිබ්බේ නෑ නේ....

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      4to danne ne. Kohomath meheta ena eke thamai 4to ekak thiyenne.

  • @CrazyGirl-cw9df
    @CrazyGirl-cw9df 2 หลายเดือนก่อน +1

    මගේ අයියගේ agreement එකත් මේකම තමයි අයියේ
    නොවැම්බර් වල අනිවාර්යයෙන්ම ගනිවිද අයියෙ🥹

    • @sayurisandeepani2826
      @sayurisandeepani2826 2 หลายเดือนก่อน

      Oyalage ayyage agreement eke company wisthara thiyed

    • @JayaniChathurangi-o6q
      @JayaniChathurangi-o6q 2 หลายเดือนก่อน

      ඒජන්සි එක මොකක්ද

    • @dineshrathnayake5985
      @dineshrathnayake5985 2 หลายเดือนก่อน

      Koheda agency eka..Nawaloka handiye thiyana agency ekada?

    • @janapriyalakmal
      @janapriyalakmal 2 หลายเดือนก่อน

      ​@@dineshrathnayake5985mokathda agancy eka

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Ganivi nangi. Hemogema balaporuththu ituweviii😍🙏❤

  • @DilekaDilshani-r1n
    @DilekaDilshani-r1n 2 หลายเดือนก่อน +1

    අයියේ ඉදිකිරීම් වලින් ගන් නෑ කියනවනේ ඒක ඇත්තක්ද කෝටා එකක් ආවට ගාන් නැද්ද අයියේ හැමෝම වගේ කියනව ගන්නෑ කියල එක්සෑම් කරාට වැඩක් වෙන් නැද්ද ඉදිකිරීම් වලින්

    • @DilekaDilshani-r1n
      @DilekaDilshani-r1n 2 หลายเดือนก่อน +2

      අයියේ ඉදිකිරීම් වලින් වඩුවැඩ දැම්මත් ඇග්‍රිමන්ට් එන්නේ නැද්ද ප්ලීස් පොඩ්ඩක් කියන්න්කො

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Gannawa tikak kal yanawa. Eth aduwen ganne. Ekathamai aula. 💪💪

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Wadu weda nam echchara . Okkoma aluminum walin . Nethnam plastic walin thamai janel dorawal hadanne. Hoyala kiyannam e gena💪

    • @DilekaDilshani-r1n
      @DilekaDilshani-r1n 2 หลายเดือนก่อน

      @@SLLangaya ha ayye hoyal kynwda

  • @pasindumahela4499
    @pasindumahela4499 2 หลายเดือนก่อน +1

    ඉදිරියේදි ගන්නවද කට්ටිය මගෙන් ලක්ෂ 3.50 ක් ඉල්ලුවා යවන්න කලින්

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Poddak inna kattiaya awama denuwath karannam. Den godak aya salli bedala. Heta yawanawa anida yawanawa kiyannawa thama nam awe neee. Eka nisa inna poddak . 💪💪👍

  • @SankaMewanHerath
    @SankaMewanHerath 2 หลายเดือนก่อน +1

    මගේ මල්ලී ඉන්නේත් කොරියාවේ. එයා දැන් එහේ පදිංචි වෙලා ඉන්නේ.

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Ehemada bs hemotama😍😍🥰

  • @SupunMadhushanka-sp6lt
    @SupunMadhushanka-sp6lt หลายเดือนก่อน +1

    කුෂිකර්ම හොඳ නැද්ද

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Hodai kattiya gaththoth😍❤💪

  • @ThusharaMadhusanka-pw7si
    @ThusharaMadhusanka-pw7si 2 หลายเดือนก่อน +1

    මම දිවර තමයි දැම්මේ aiye..

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Bayawenna epa set wei broo🥰😍💪

  • @HkRohininirmalaNirmala
    @HkRohininirmalaNirmala 2 หลายเดือนก่อน +1

    4 10 ය ඉදලා අපුවහම අයෙ යනකොට විබාගෙ කරන්න ඕන ද

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      reenty nam gihin enna puluwan , nethnam aye exam karanna one💪👍

  • @chamaraisuru1995
    @chamaraisuru1995 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ඉදන් මාසික වැටුප 150000 ක් සහ බෝනස් ඔක්කොම ගන්න කෙනෙක් කොරියාවේ එන එක තේරුමක් නැතිද

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Koriyan ennawanam katta kanna balan enna one oya ganna ethine gemak gahanna. Mehe awath pelenna weda karala thamai padiyak ganna wenne❤❤oyage kemeththa,

    • @chamaraisuru1995
      @chamaraisuru1995 2 หลายเดือนก่อน

      @@SLLangaya ow mehe inna eka hodai 👍

  • @tharualvitigala
    @tharualvitigala 12 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏

    • @SLLangaya
      @SLLangaya  12 วันที่ผ่านมา

      🥰😍❤

    • @tharualvitigala
      @tharualvitigala 8 วันที่ผ่านมา

      @@SLLangaya ayye e 8 visa eka kellont nda.....katyatk enwa neda november

  • @DaluwattaMadu
    @DaluwattaMadu 2 หลายเดือนก่อน +4

    ❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      😍👍💪🥰

  • @ChamidaPeradeep-et8hz
    @ChamidaPeradeep-et8hz 2 หลายเดือนก่อน +1

    අයියේ එ 67 දෙන කොරියාවට ඇවිල්ලද

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Ne malli thama kaurth😒😒

  • @c-tech9890
    @c-tech9890 2 หลายเดือนก่อน +2

    අයියෙ රාමෙයොන් කියන්නෙ කොරියාවෙ ස්වභාවි දේවල් වලින් හදපු දෙයක්ද එහෙමන් නැත්නම් ලංකාවෙ මැගී ⁣වගේ රසකාරක වලින් හදපු දෙයක්ද?

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Rasa karaka ekathukaranawa sup pekat ekata. Noodles nam kohomath poti walin hadanne. Hoda ne godak kanna ithin .😊

  • @kavinduperera2937
    @kavinduperera2937 2 หลายเดือนก่อน

    Brother mama qatar wala inne me rate idan course eka online karanna puluwan class ekak hoya ganne kohomada

  • @Winmoney94
    @Winmoney94 6 วันที่ผ่านมา

    Agreculter enne kohomada

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 2 หลายเดือนก่อน +1

    ❤🙌

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      🥰🥰😍💪👍

  • @isuruSampath-l8n
    @isuruSampath-l8n หลายเดือนก่อน +1

    Axam liyala කෘෂිකාර්මික ilana pluwanda

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Ou . Mepara Exam ekata agriculture thiye❤❤

    • @isuruSampath-l8n
      @isuruSampath-l8n หลายเดือนก่อน

      @@SLLangaya tnx aiya oyaga video සුපිරි ❤️👍

    • @Good_day-0005
      @Good_day-0005 20 วันที่ผ่านมา

      ​@@SLLangaya
      2025 korean EXAM ekata agriculture thiyenawada

  • @YoutubeSh-x3x
    @YoutubeSh-x3x 2 หลายเดือนก่อน +1

    Broo supper 💪💪💪💪

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you so much ❤️ 💓 💗

  • @PasinduKandage
    @PasinduKandage 2 หลายเดือนก่อน +2

    Junda aiyaa😊❤

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Ooo malliya🥰😍

    • @PasinduKandage
      @PasinduKandage 2 หลายเดือนก่อน

      Hodin innwd ithin

  • @LahiruSandaruwan-n9h
    @LahiruSandaruwan-n9h 2 หลายเดือนก่อน +1

    මචං නිශ්පාදන වලත් ඇග්රිමන්ට් එන එක අඩුයිද

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Tikak aduii brooo issarahata thawa aduweiii broo🙄🙄

    • @LahiruSandaruwan-n9h
      @LahiruSandaruwan-n9h 2 หลายเดือนก่อน

      @@SLLangaya වෙබ් එකේ ඉන්නේ බ්‍රෝ ඇග්රිමන්ට් නැතිව අයින් වෙන්න වෙයිද අයෙත් කරන්න වයසත් නැ..😥

  • @PasinduNimsara-cw3fb
    @PasinduNimsara-cw3fb 2 หลายเดือนก่อน +1

    Ayyah🎉❤

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you 😊 💓

  • @Nalakawijesooriya-r4e
    @Nalakawijesooriya-r4e 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      😍👍💪❤

  • @DammikaBandara-mv4cz
    @DammikaBandara-mv4cz 2 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      👍👍💪😍

  • @Iroshan-p7n
    @Iroshan-p7n 2 หลายเดือนก่อน +1

    Ela...😊

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thank you 🥰😍

  • @Travel-day-c1m
    @Travel-day-c1m 2 หลายเดือนก่อน +1

    E8 visa even ennath exam liyanna onida sho

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      E8 visa ekata exam liyanna one ne💪💪

  • @vishmikaldera
    @vishmikaldera 28 วันที่ผ่านมา

    ayye ganu lamaitat enn puluwan da E8 visa eken

    • @SLLangaya
      @SLLangaya  26 วันที่ผ่านมา +1

      Ape raten thama ganne. Wena ratawal walin enawa. Issarahatq kiyanna be

  • @parangawickramasinghe8901
    @parangawickramasinghe8901 2 หลายเดือนก่อน +1

    E8 visa eken nikan hari awoth ilaga para visa eka gahalada ewanne..?

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Ne lankawata gihin aye try karala thamai enna wenne . Hodata wedakaroth aye enna visa gahavi👍

  • @lasanthapriya469
    @lasanthapriya469 2 หลายเดือนก่อน +1

    Bro mata 37 k waysa me awuruddata 2024 exam kala 200 i lakunu.. Wayasa wedi hinda agrement ennne nedda..

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Ehema nee. 39 wenakam puluwan. Agreement ena vidiyata thamai lakunu wedi kiyala ikmanata enne. Thora ganna vidiyata thamai enne.

  • @Good_day-0005
    @Good_day-0005 20 วันที่ผ่านมา +1

    2025 korean exam ekata agriculture thiyenawada

    • @SLLangaya
      @SLLangaya  20 วันที่ผ่านมา

      Thama hariyata danne eka. Agriculture ganne e8 visa nisa

  • @RUVLOGS-tq7cl
    @RUVLOGS-tq7cl หลายเดือนก่อน +1

    E8 වලට ගෑනු ලමයි ගන්නවා කියන්නෙ ඇත්තද

  • @AaBb-l1c1r
    @AaBb-l1c1r หลายเดือนก่อน

    C4 visa ekata gnnawada

  • @NalakaPiyasena
    @NalakaPiyasena 2 หลายเดือนก่อน +1

    Job ekakata nathuw settle wenna enawanam kohomada enne kiyala poddak kiyannako malli

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Pehedili madii. Horata evith painnada. Ekata ithin Korean bashawa poddak hari denaganna one . Jobak hoya ganna.

    • @NalakaPiyasena
      @NalakaPiyasena 2 หลายเดือนก่อน

      @@SLLangaya නෑ මල්ලි ...හොරාට එන්න නෙවෙයි බබාල එක්ක ඔහෙ පදින්චි වෙන්න එන්න පුලුවන් කොහොමද

  • @kavinduinduranga365
    @kavinduinduranga365 2 หลายเดือนก่อน +1

    😊❤️🤙

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      🥰😍🥰👍💪

  • @CHAMUDIHIMASHA-g8q
    @CHAMUDIHIMASHA-g8q 2 หลายเดือนก่อน +1

    👍

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      🥰🥰😍

  • @LahiruMadushan2000
    @LahiruMadushan2000 2 หลายเดือนก่อน +1

    තවම අපු අය නැ නෙද අයියේ. ශුවර් නැ නෙද ඔක. දන්න තරමින් ඔක බොරුවක් අයියේ.

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thama awe ne kattiya. Malli denuwath karnnam aniwaaa🥰😍💪👍

  • @malcolombo4922
    @malcolombo4922 2 หลายเดือนก่อน +1

    Agreement signe karanna enna kiwwa agency eken 20. September gannawa kiyala kiyanawa. Eka atthada? Agreement eken bank lone facility approve karanna puluwan kiyala thama kiwwe.

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +2

      Mama nam kiyanne poddak balanna thawa salli denna yanna epa thama kauruth awe ne. Mul set eka awama hariyata oyalawa denuwqth karannam.

    • @SamithLiyanage-rh1jg
      @SamithLiyanage-rh1jg 2 หลายเดือนก่อน

      🙏​@@SLLangaya

    • @janapriyalakmal
      @janapriyalakmal 2 หลายเดือนก่อน

      Mokathda agancy eka brother

  • @nuwananuruddha3554
    @nuwananuruddha3554 2 หลายเดือนก่อน +1

    Skill walin passe purawana form eke api daana job category balapanawada web eke inna ayata agreement enna?

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Ehema ne mehen thora ganna vidiyata thamai sajannimla.

  • @lasithasamarasinghe9593
    @lasithasamarasinghe9593 2 หลายเดือนก่อน +1

    Palaweni 67 august 4 enawa kiyala manusha kiwwane. Eka aththada

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Giya mase idan enawa kiyala thiyei. Eth ne awe awama thamai balanna. One. Ehema aranchiyak lebunoth denuwath karannam.

  • @Bhashithaprabodh
    @Bhashithaprabodh 2 หลายเดือนก่อน +1

    😊😊😊

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      🥰👍💪😍

  • @pavithragamage5464
    @pavithragamage5464 หลายเดือนก่อน

    Ane E 9 visa eka gana kiyanna brother

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      💪💪💪

  • @Nayani2834
    @Nayani2834 2 หลายเดือนก่อน +1

    Malli e8 visa eka boruvak wage neda mama salli illa gaththa

    • @JayaniChathurangi-o6q
      @JayaniChathurangi-o6q 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත මේ දවස් වල උමන්දාවෙ කට්ටියක් ට්‍රේනින් වෙනවා

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Eka hodai poddak balamu. Mama hariyata kiyannam.

    • @Nayani2834
      @Nayani2834 2 หลายเดือนก่อน

      Hodai malli

  • @HasukaPiumantha
    @HasukaPiumantha 2 หลายเดือนก่อน +1

    Aiye mekata applya kranne kohomada

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thama kauruth awene . Kiyannam visthara aniwa🥰🥰❤

  • @sampathnisanka1117
    @sampathnisanka1117 2 หลายเดือนก่อน +1

    Kohomada mekata apply karanne brother. Ajancy monawada❤

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Kalabala wenna epa issarata mama kattiya awama denuwath karannam. 💪💪

  • @GAYASANRATHNAYAKE
    @GAYASANRATHNAYAKE 2 หลายเดือนก่อน +1

    E8 visa eka apit E7 visa ekt maru krgnna brida ?

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Be broo E8 visa eka kotinma maru karanna be💪iwara unama lankawata yanna one aniwa.

  • @UshanRashmika-m5e
    @UshanRashmika-m5e 4 วันที่ผ่านมา

    Padiya 4.70 gana eka masekatanee aiye

    • @SLLangaya
      @SLLangaya  3 วันที่ผ่านมา

      Ou e wage❤

  • @RanganaPrabath-go5yu
    @RanganaPrabath-go5yu 2 หลายเดือนก่อน +2

    Aiye shipbuilding agreement enawada lankawata plz kiyanna

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Medawaswala enne ne. Poddak aduwela issarahata denuwath karannam.

  • @VindyaSewmini-b2o
    @VindyaSewmini-b2o 2 หลายเดือนก่อน +1

    Kohomadav aiye anne oni

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Enavidiya kiyannam. Thama kauruth awe nethi nisa poddak balamu🥰🥰❤

  • @Prabathjayaneththi
    @Prabathjayaneththi 2 หลายเดือนก่อน +1

    Kiyak yanawada cost eka E8 visa eken enna korea walata ayya.

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Ekanam hariyata danne brooo. Eka ekkena ekaeka ganam kiyanawa hariyatha set eka awama denuwath karannam. 💪

  • @imalkaGayani81
    @imalkaGayani81 หลายเดือนก่อน +1

    Slbfe eken neda ganne kattiya

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Exam karala enawanam slbfe eken . Nethuwa enanawanam agency walinuth enna puluwan😍💪👍

  • @KavindyaJayarathna-en1lq
    @KavindyaJayarathna-en1lq หลายเดือนก่อน +1

    Girls lata korean job nd ?

    • @Dtracker578
      @Dtracker578 หลายเดือนก่อน

      තියෙනවා

    • @SLLangaya
      @SLLangaya  หลายเดือนก่อน

      Thiyei 🥰😍👍💪

    • @KavindyaJayarathna-en1lq
      @KavindyaJayarathna-en1lq หลายเดือนก่อน

      @@SLLangaya Aiya mn Dubai inne mt apply krnn oni mt oyw contact krgnn puluwn d ?

  • @tharindulakshan8189
    @tharindulakshan8189 2 หลายเดือนก่อน +1

    ඔහේ දකුනය

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      😁😁😁ou💪💪

  • @janithagihan-y6o
    @janithagihan-y6o 2 หลายเดือนก่อน +1

    ධිවර ගන්නැති වෙද 😢😢අයියේ

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน +1

      Baya wenna epa ganivi godak kollo mehe evith deewara walin ain wenawa. Nethi wenne gannawa💪

    • @janithagihan-y6o
      @janithagihan-y6o 2 หลายเดือนก่อน

      @@SLLangaya හ්ම් අයියේ🥰🥰

  • @lahirumadusanka8308
    @lahirumadusanka8308 2 หลายเดือนก่อน +1

    ඔය කියපු කට්ටිය ආවද විස්තරයක් දෙන්න පුලුවන්ද A මන්ට් එක දාපු කෙනෙක් ගෙ නම්බරයක් දෙන්න පුලුවන්ද අපිත් සල්ලි බැදලා තියෙන්නේ

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thama ne awe denuwath karannam💪

  • @Nipunsiriwardanasiriwardana
    @Nipunsiriwardanasiriwardana 2 หลายเดือนก่อน +1

    math enna inne ohata dan class yanawa

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Aniwa brooo gema gahanna oneee👍👍💪❤

  • @ExtreMism24
    @ExtreMism24 2 หลายเดือนก่อน +1

    ayye wayasa kohoma weida E8 eke😊

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      18, 55 atahara thamai ganna kiyala thibune mulinma.

  • @ukkumanike7651
    @ukkumanike7651 2 หลายเดือนก่อน +1

    September ned cota eka

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      9, mase 10 mase wage thamai gannawa kiyala thiyenne kohoma weida danne👍💪

  • @Nipunsiriwardanasiriwardana
    @Nipunsiriwardanasiriwardana 2 หลายเดือนก่อน +2

    Aiye mata thama wayasa 17

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Demma idan padam karanna . Hodata 😊💪👍❤

  • @රටක්වටිනකටක්
    @රටක්වටිනකටක් 2 หลายเดือนก่อน +1

    E9 vacncy nadda aiye

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      E9 deewara job thiye muhudu yanna. Padiya 300 penala. Kemathinam. Kiyanna.

    • @pavithragamage5464
      @pavithragamage5464 หลายเดือนก่อน

      Ane poddak visthara kiyanna🙏

  • @linkingpark2479
    @linkingpark2479 2 หลายเดือนก่อน +1

    E8 eka laksha 15 dila ena eka paduda aiye

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Thama kattiya awe ne brooo. Mulset eka enakan inna kiyala thamai mamanam kiyanne. Eth anith ayata laksha 10 benda kiuwe poddak hoyala balanna. Horunta nam ahuwenna epa

  • @Manel-ys4cp
    @Manel-ys4cp 2 หลายเดือนก่อน

    Exam nethuw ann puluwnd coreynwlt

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      E8 visa enna puluwan🥰🥰

    • @Manel-ys4cp
      @Manel-ys4cp 2 หลายเดือนก่อน

      @@SLLangaya kohomd a.mt visthr kiynn puluwnd

  • @amilasaparamadu3847
    @amilasaparamadu3847 2 หลายเดือนก่อน +1

    E8viza වලට මාන් 217ක් දෙන්නේ මුලු මාසෙටමද?ot නෑනේද.මාසෙට දවස් 29ක්ම වැඩකරන්න වෙනවා නේද?මාන්217ක් ගන්න

    • @SLLangaya
      @SLLangaya  2 หลายเดือนก่อน

      Ou brooo ehema thamai. Samahara welawata weda wedi wennath puluwan aduwennath puluwan . Eliye weda karoth wahinakota niwadu dennath puluwan❤