කොරියාවේ ජොබ් එකකට E8 වීසා එකෙන් යන්න හිටියද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 159

  • @VindyaDilshani-m3m
    @VindyaDilshani-m3m 6 วันที่ผ่านมา +1

    E 8 ව්සා එකට යන්න දෙන්න හොඳ ව්සා එකක් .මම කිසිම දෙශපාලනය සම්බ්න්ද තාවයකින් නෙවෙයි E 8 ව්සා එකට සම්බන්ද වුනෙ අදි ගරු ජනාධිපති අනුර දිසානායක මහතගේ ගමට අල්ලපු ගමෙ මම ගල්කිරියාගම චමින්ද කුමාර .අපි හරි මහන්සියෙන් ගොවිතැන් කරලා ජිවත් වෙන්නෙ.මෙකට හැකිතාක් ඉක්මනින් යන්න හදලා දෙන්න ඔබ තුමාට ගොඩක් පින්.🙏

  • @hiranthanuwan4156
    @hiranthanuwan4156 20 วันที่ผ่านมา +5

    AkD අපි අසරණයි.හින ගොඩාක් එක්ක ජිවත් වෙන්නේ .😢😢

    • @Anuiro-tv5ml
      @Anuiro-tv5ml 20 วันที่ผ่านมา +1

      ජන්දේ දුන්නෙ තොපිනේ දැන් හරිනේ

  • @Maheshdasanayaka-2326
    @Maheshdasanayaka-2326 20 วันที่ผ่านมา +11

    E8 වීසා එක නැති කරලා දාන්නෙ නැතුව , යන්න පුළුවන් විදිමත් ක්‍රමවේදයක් හදලා දෙන්න කියලා ඉල්ලනවා සියලුම බලධාරීන්ගෙන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Sandyanethuu1441
      @Sandyanethuu1441 13 วันที่ผ่านมา

      Mokkd E8 weesa kiynne 😊

    • @Maheshdasanayaka-2326
      @Maheshdasanayaka-2326 13 วันที่ผ่านมา +1

      @Sandyanethuu1441 Exam eka liyanne nethuwa korean job walt gann aluth visa eka 🙂

  • @prabhathchaminda-r2b
    @prabhathchaminda-r2b 19 วันที่ผ่านมา +1

    ඔබතුමාට ගොඩක් පින් මේ E8 වැඩසටහන ඉක්මනින් අප වෙත ලබාදෙන්න.🙏🙏🙏

  • @RandikaSamadhi
    @RandikaSamadhi 20 วันที่ผ่านมา +8

    E 8 එක නිසියාකාරව හදලා දෙන්න කියලා ගරු අගමැතිනියගෙන් ඉල්ලා සිටිනවා

  • @hiranthanuwan4156
    @hiranthanuwan4156 20 วันที่ผ่านมา +6

    E8 විස එක නිසිආකාරයට හදලා දෙන්න කියලා ගරැ අගමැතිනියගෙන් ඉල්ලා සිටිනවා.🙏🙏🙏

  • @ShalimaJayarathna
    @ShalimaJayarathna 20 วันที่ผ่านมา +5

    හරද දැන් එතකොට අපෙන් සල්ලි ගත්තු ඒවාට මොකක්ද කරන්නේ අපිව මෙඩිකල් කරපු සල්ලි පොලිස් රිපෝට් දාපු සල්ලි අපිව අසරන කරලා තියෙන්නේ

  • @BADASS-en5pr
    @BADASS-en5pr 20 วันที่ผ่านมา +3

    දේසපාලනය පලිගැනීම් කරන්න එපා... ඔබ දැනුවත් නෑ. කියලා ඔබේ කතාවෙන් පේනවා

  • @chutibuwa1284
    @chutibuwa1284 20 วันที่ผ่านมา +2

    E8 aeka hadala denna puluwan widiyata apita gemak gahaganna plz sir 😊

  • @WedageSahantha
    @WedageSahantha 19 วันที่ผ่านมา

    මොකක් හරි ක්‍රම වේදයක් හදල අපෙ අහින්සක බලපොරොතු හීන බිද දමනෙ එපා ඔබ තුමන්ලගෙන් අහින්සක විදියට අපි ඉල්ලා සිටිනවා

  • @IshankaMadumal
    @IshankaMadumal 20 วันที่ผ่านมา +1

    E8 වීසා එක නැති කරලා දාන්නේ නැතුව යන්න පුලුවන් විදිමත් ක්‍රමවේදයක් හදලා දෙන්න..

  • @Mudiyanselagesujeewa
    @Mudiyanselagesujeewa 20 วันที่ผ่านมา +4

    Niti virodinam kohomada emdassy visa gahuwe sahodarayanta wage koriyan karauanta pissunaaa mahatthayo korahe kidullu dakina sahodarayanta mea karanna ba

    • @nalakaanurudda1507
      @nalakaanurudda1507 20 วันที่ผ่านมา

      E8 එකට visa ආපු අය ඉන්නවද

  • @kaweeshadamsen7371
    @kaweeshadamsen7371 20 วันที่ผ่านมา

    හාරි අසාවෙින ඉන්නෙ තැන හදලා දේනන සියලුම දේනාගේන ඉල්ලාන්නෙ🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadeeplakshan-ci3nz
    @sadeeplakshan-ci3nz 20 วันที่ผ่านมา +3

    E 8 එක අපිට ලබාදෙන්න ගරැ ජනාධිපතිතුමනි🥺

  • @sllakiya4914
    @sllakiya4914 20 วันที่ผ่านมา +2

    E8 visa illum karala dennako apitath yanna puluwan ehema unoth.eps topik exam kala namuth 2years giya agriment awe naha.mamath agriculture yawanawa kiyapu kenekuta application dunna.namuth salli dunne naha.eyala kiyannema horaboru nemei hari vidihata visa deela yawanne kiyala.api koreyawe 3 years weda karala awe.2004 kalin giyanisa .e9 visa ganna exam karanna baha.40 wedi nisa.loku udawwak apita e8 visa labunoth.adu mudalak gaththoth masa 5,8,weda karala avith newatha yanna puluwannam apith kamathi ekata.

  • @NimalDasanayaka04
    @NimalDasanayaka04 9 วันที่ผ่านมา

    හින ගොඩක් ඒක්ක මාස ගානක් ගෙඩක් වියදමිකරලා තියන්නෙ.ජනපති තුමනි අසරන අපිට පිහිටවෙන්න.

  • @dineshnandana3066
    @dineshnandana3066 20 วันที่ผ่านมา +3

    මේ වීසා එක නිසා කොල්ලො කෙල්ලො 15000 කට වඩා සල්ලි දීලා අහුවෙලා ඉන්නවා..E8 visa එක හරි ක්‍රමවේදයකට කරනවනම් හොඳයි ..නැතුව මේ හොරුන්ට බාරදෙන්න එපා..ලක්ශ 15,20 ඉල්ලලා තියෙනව

  • @RandikaSamadhi
    @RandikaSamadhi 20 วันที่ผ่านมา +2

    E 8 එකට සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා ගරු අගමැතිනියගෙන් ඉල්ලා සිටිනවා

  • @samanbandarigoda9231
    @samanbandarigoda9231 6 วันที่ผ่านมา

    E8 visa eken yanna apita krama wedayakata hadala denna sir

  • @NilukaManjulani
    @NilukaManjulani 20 วันที่ผ่านมา

    Akd ,අපි අසරණයි

  • @ranjithwimalasiri-e7q
    @ranjithwimalasiri-e7q 20 วันที่ผ่านมา +4

    වැඩි කල් යන්න කලින් E8 යන්න වැඩ කරන්න

  • @lasithajayarathna9654
    @lasithajayarathna9654 21 วันที่ผ่านมา +4

    Ane sir lankawe kochchara duk windath dawasata රුපියල් 2000k wath hoyaganna bane. Ane apiwa yawannako pinsiddawei api gihin masa 8n ennam anika aurudu 3k denawane masa 8 gane. Anika ship wala wadakalath masa kiyada

    • @SUSATRADE
      @SUSATRADE 21 วันที่ผ่านมา

      E8 කියන්නේ පහු ගිය ආන්ඩුවේ ඇමති වරු අහින්සක මිනිස්සුන්ගෙන් හොරා කන්න හදපු වීශ එකක.ඔය වීශ 1 කොරියාවේ නගර සබා එක්ක අපේ රටේ ඇමතිලා ගිවිසුම් ගහගන කරන දෙයක් රජය සම්බන්ධ නෑ මාස් 8 i වීශ එක ලක්ෂ 30 ක් විතර ගන්නවා ඇමතියට ගානක් යනවා .කොරියාවේ නගර සබා වලින් නොමිලේ ගෙන්වන්නේ.ඒත් ඔය මාස 8 ට ලක්ෂ 10 ක් වත් ඉතුරු කරන්න බෑ කෘශිකර්ම job. වල පඩි අඩුයි.ඔන්න ඕකයි තත්වෙ.ඊට පස්සේ මාස 8 ඉවර වුනාම පනිනවා.ඊට පස්සේ අහුවෙලා ලංකාවට යනවා.අපරාදෙ සල්ලි .ඇමතිලගේ ගේම් මේවා( මනූශ)

    • @asankasilva9855
      @asankasilva9855 20 วันที่ผ่านมา

      Aniwaren ow .. yawanna apiwa.. ahinsaka minissungen pali ganna epa...

  • @DinushaSrnamali
    @DinushaSrnamali 19 วันที่ผ่านมา +1

    E8 visa eka cansal karanna epa plzzzzz sar🙏 , ekata hri sadaranayak apita karala denna

  • @Mudiyanselagesujeewa
    @Mudiyanselagesujeewa 21 วันที่ผ่านมา +2

    Kauru unath ape rate minissu visa wadunu aya yawanna mahatthyo

  • @AsankaRathnayaka-b9b
    @AsankaRathnayaka-b9b 20 วันที่ผ่านมา +1

    Apith aluth rajaya geena kepaweemen wedakarapu kotasak..karunakara..E8 visa ekata sadaranayak karala denna..meeka apita..ratata loku deyak..ratata doler geena mee awasthaawa labadenna...

  • @AsankaRathnayaka-b9b
    @AsankaRathnayaka-b9b 20 วันที่ผ่านมา

    Api deesapaalanen newei...salli deela duk windinnai try karanne

  • @Anuiro-tv5ml
    @Anuiro-tv5ml 20 วันที่ผ่านมา +1

    E8 රජයට ගන්න විදිමත් විදියට කරන්න E9 එක වගේ

  • @NilukaManjulani
    @NilukaManjulani 20 วันที่ผ่านมา +4

    E9 යන හැමෝම වීසා ඉවර වෙලා හැමෝම ලං කාවට එන්නේ නැහැ e8 වීසා එක මාස 8න්8ට අළුත් කරලා දෙන ක්‍රමයක් හදන්න

    • @evermovies-gk2cs
      @evermovies-gk2cs 2 วันที่ผ่านมา

      exam කරලා යනවකො.🤮🤮

  • @champikaraweendra8047
    @champikaraweendra8047 20 วันที่ผ่านมา +7

    තියෙන කෝටා ඔක්කොම e 9 එකට දෙන්න

    • @SITHUMakash-wp9uu
      @SITHUMakash-wp9uu 9 วันที่ผ่านมา +1

      ඇත්ත කතාව ❤

  • @hasithahiroshan4155
    @hasithahiroshan4155 5 วันที่ผ่านมา

    අපි විබාග ලියලා ගොඩක් දුක් විදලා යන්නේ කොරියම් මේ අහසින් කඩම් වැටුනා වගේ. E8 walim. යන්න දෙන්න බැ කොරියාවෙ. තුල බාශාව නැතුව අපුට එන ඇග්‍ රිමන් නැති වෙනවා ..... E8 අයටත් විබාගයක් තියලා යවන්න යවනවාන්ම් කෙටිකාලින. නිති වලිම්

  • @nuwankumara6511
    @nuwankumara6511 19 วันที่ผ่านมา

    E 8 වලින් යන්න පුලුවන් විදියකට ඔබ තුමන්ලට වැඩ කරලා දෙන්න ඔබ තුමාලට පින්.😢😢😢😢❤

  • @SamadiLochana-y4s
    @SamadiLochana-y4s 20 วันที่ผ่านมา +2

    E8 නිසා අපේ රටට විශාල ජයග්‍රහණය ක් නේද සර්.අනේ සර් මේක අපිට හදලා දෙන්න අපේ හීන නැති වෙන්න දෙන්න එපා .ජනාධිපතිතුමා තමා දන්නෙ දුප්පතුන් ගැන .මේක ඉක්මනින් හදලා දෙන්න .🙏🙏🙏

  • @VirajGamage-c1d
    @VirajGamage-c1d 20 วันที่ผ่านมา

    apiwa thama approved wela nane sir akatath awlak welada

  • @diniduakash5463
    @diniduakash5463 20 วันที่ผ่านมา +2

    හොරු අල්ලනවනම් ඕකේ ඇතුලේ ඉන්න උන් තමයි ඉස්සෙල්ලාම අල්ලන්න ඕනා

  • @srilankaartofmusic
    @srilankaartofmusic 15 วันที่ผ่านมา +1

    මම මේ ජොබ් වීස එක ලැබිල තියන කෙනෙක් ඒ උනාට විදේශ සේවා එකෙන් මේක ගැන හරියට දැනුවත් කමක් නැතුව මේක අනුමැතියක් දීපු නැති නිසා මම ඇතුළුව 107 දෙනෙක්ට වීස ලැබිලත් මේ රැකියාවලට යාමට නොහැකිව අසරණ වෙලා ඉන්නවා. ඔබ තුමා ඔය කතා කරන්නේ මේ පිළිබඳව කිසිම දෙයක් නැතුව. මේ වීස එක සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් කරල නැත්නම් කොරියාව දැනුවත් නැත්නම් කොහොද අපි කොරියානු තානාපති කාර්යාලයට අපිම ගිහින් අපේ ලියකියවිලි ඉදිරිපත් කරාට පස්සේ අපිට කොරියානු තානාපති කාර්යාලයෙන් කොහොමද මේ වීස එක ලැබුනේ. මම ඔබ තුමාගෙන් ඉල්ලන්නේ දේශපාලන හේතු නිසා මේ අවස්ථාව අපිට නැති කරන්නේ නැතුව මේ ගැන හොයල බලල මේ අවස්ථාව ලංකාවේ ඉන්න අපි වගේ දුප්පත් අසරණ මිනිස්සුන්ට ලබා දෙන්න. කෙටි කාලයක් උනත් අපිට අවස්ථාව ගොඩාක් වටිනවා අපේ ජීවිත ගොඩ දාගන්න.

    • @nilanganilipul-ny9pp
      @nilanganilipul-ny9pp 14 วันที่ผ่านมา

      වීසා එක ආපහු අලුත් කරාවිද

  • @NimalDasanayaka04
    @NimalDasanayaka04 8 วันที่ผ่านมา

    ගරැ අගමැති තුමියනි.අපිට උදවිකරන්න

  • @madumaduranga2458
    @madumaduranga2458 15 วันที่ผ่านมา

    0:22 0:23

  • @IndrajithWijesinghe
    @IndrajithWijesinghe 20 วันที่ผ่านมา

    අපි සර් මෙඩිකල්ස් කරලා තියෙන්නේ දැන් මේ වෙනකොට

  • @HemalSanjeewa-e5k
    @HemalSanjeewa-e5k 20 วันที่ผ่านมา

    E8වීසා එකට නිසි සාධාරණයක් ඉටු කරලා දෙන්න කියලා අගමැතිනියගෙන් ඉල්ලා සිටිනවා

  • @AchinthaDinujaya-rk4lg
    @AchinthaDinujaya-rk4lg 20 วันที่ผ่านมา +1

    Ane sir minissu gana hithala apita udaw karanna pin😢

  • @IndrajithWijesinghe
    @IndrajithWijesinghe 20 วันที่ผ่านมา

    E8,පුළුවන් නම් සර් අපි ඊශ්‍රායලයට හරි කෘෂිකර්ම වීසවලට යවන්නට

  • @IsuruSrimal-k2h
    @IsuruSrimal-k2h 20 วันที่ผ่านมา +1

    E8 karala denna sir ai api gana hithan nahtte ekenwaht yanna hadala denne sir ikmanin

  • @HiranManoj-n6d
    @HiranManoj-n6d 4 วันที่ผ่านมา

    E7 visa එකට ඉදිරියේදි මොකද වෙන්නේ

  • @akilasadaruwan685
    @akilasadaruwan685 20 วันที่ผ่านมา

    E8 niwaradi karala denna.daruwange anagathaya
    hadaganna.laks 15/20 dila thiyenne

  • @MadushiUmani
    @MadushiUmani 19 วันที่ผ่านมา

    E8 eken gihin panina eka nemei,eka yawalla balnna epai,ita kalin E9 eken gihin panapu eun hoyapiya,un gennapiyaw.anith kollonta ynna chance Ekak denna.E9 eke eun kohomath irisiyawa E8 ekta..un vitrda goda enna ona,oka balala ikmnta hdla yawaplla.thopilata chande dunne owata nemei

  • @ibuniltharnga4142
    @ibuniltharnga4142 20 วันที่ผ่านมา +1

    Ohoma karanna epa mahattayo. Apitat oluwak ussanna denna 😢😢😢

  • @TharushiKavindi-o1o
    @TharushiKavindi-o1o 19 วันที่ผ่านมา +3

    මහත්තයෝ දැන් ඔයා කියන්නේ ඔය E8 එකෙන් විතරද කට්ටිය පනින්නේ,, ඔයා කියන E9 එකෙන් කොරියන් ගියපු ඔක්කොම කාල සීමාව ඉවර උනාම ලංකාවට ආවද 😂 ඊශ්‍රායල් ගියපු අය ගිහින් මාසෙන් පැන්නා මහත්තයෝ , E9 ගිහින් වීසා නැතුව කීයක් ඉන්න්වද කොරියාවේ, මහත්තයට මේ E8 එක විතරයි පේන්නේ නේද , වීසා වැදිලා ඉන්න සෙට් එක හරි යවන්න , අහිංසක මිනිස්සුන්ගේ පලිගන්න එපා ඔහොම ඔයාලාගේ පෞද්ගලික තරහවලට අපි පලි නෑ, චන්දේ දීලා අපි කරගත්ත හරක් වැඩ තමා මේවා

  • @diniduakash5463
    @diniduakash5463 20 วันที่ผ่านมา +6

    එතොකොට වීසා වැදිලා තියෙන කට්ටියට මොකද කරන්නේ

    • @nalakaanurudda1507
      @nalakaanurudda1507 20 วันที่ผ่านมา

      E8 visa ආපු අය ඉන්නවද

    • @diniduakash5463
      @diniduakash5463 20 วันที่ผ่านมา +1

      @nalakaanurudda1507 ඔව්

    • @nalakaanurudda1507
      @nalakaanurudda1507 20 วันที่ผ่านมา

      @@diniduakash5463 මමt සල්ලි දීලා තියන්න.

    • @nalakaanurudda1507
      @nalakaanurudda1507 20 วันที่ผ่านมา

      @diniduakash5463 phone number please

    • @hashanruwanga9349
      @hashanruwanga9349 20 วันที่ผ่านมา

      Kohed mat dala tiyenne visa awada oylta​@@diniduakash5463

  • @ShanSamarasinha
    @ShanSamarasinha 20 วันที่ผ่านมา

    E8 අපට ලබා දෙන්න

  • @gayantharaka-x9c
    @gayantharaka-x9c 20 วันที่ผ่านมา

    anee AKD sri apita korean yanna nisi kramayakk hadala denn 😢😢🙏

  • @NilukaManjulani
    @NilukaManjulani 20 วันที่ผ่านมา +7

    E 8 අවස්ථාවක් ලැබිලත් ඇයි මෙහෙම කරන්නේ මේක කැන්සල් කරන්න එපා හරි ක්‍රමවේදයකට අපිව යවන්න

    • @RandikaSamadhi
      @RandikaSamadhi 20 วันที่ผ่านมา +1

      මෙක කැන්සල් කරන්න එපා හරි ක්‍රමවෙදයකට මෙ අහිංසක මිනිස්සු යවන්න

  • @kaweeshadamsen7371
    @kaweeshadamsen7371 20 วันที่ผ่านมา +1

    අනේ අපේ දැනුම අනුව E8 විසා එකහෝදායි යානන උදාඋ කරානන් සර අපි අසරනායි අනේ අවානකව වැඩකරන වා

  • @AsankaRathnayaka-b9b
    @AsankaRathnayaka-b9b 20 วันที่ผ่านมา

    Manuusha kiyana paraya nisa thamai mee hema deema...api salli deela maasa gaanak bala innawa..apita me අවස්ථාව laba denna....

  • @IndrajithWijesinghe
    @IndrajithWijesinghe 20 วันที่ผ่านมา

    ඒක තමයි සර් අපි බොන්ඩ් එකක් තියලා ලක්ෂ පනහක බොන්ඩ් එකක් තියලා යන්න ලෑස්ති වෙන්නේ

  • @HemasiriHemasiri-y2k
    @HemasiriHemasiri-y2k 20 วันที่ผ่านมา

    Me sambandawa kriya karàna siualuma niladaringen saha janadipathi thumagen karunikawa illa hitinawa E8 visa aka kadinamin niweradi piliwethata sakas karala denna kiyala illa hitinawa mokada Meka diha API witharak nevi apen yepena godak Paul rada pawathinawa a nisa V8 visa aka yawath kalina Kara ape rekiyawa labaganna udau karanna

  • @GihanKavinda-r5w
    @GihanKavinda-r5w 20 วันที่ผ่านมา

    E 8 aka approve krala dennooo ikmnat

  • @PavithraKanchana-ju8fx
    @PavithraKanchana-ju8fx 18 วันที่ผ่านมา

    මනුෂ්‍ය ලොකහොරා කරපු වැඩ නිසා E9 විසා එකත් නැති වෙයි වගේ

  • @niran-x4j
    @niran-x4j 20 วันที่ผ่านมา

    Akd dinewwe oya katha ahanna newei minissunge prasna nathi kataganna

  • @champikaraweendra8047
    @champikaraweendra8047 20 วันที่ผ่านมา +2

    E9 එකට නම් කෙලින්න එපා

  • @lahirudulaj7254
    @lahirudulaj7254 21 วันที่ผ่านมา +6

    Visa gahnne Korean embassy eken. Kota ekk naththm unta pissuda . Aparade jvp ekga chande dunne . API Moda harak.

    • @LakshmanKodikara
      @LakshmanKodikara 21 วันที่ผ่านมา

      Hema dama gonkamne kare

    • @LakshmanKodikara
      @LakshmanKodikara 21 วันที่ผ่านมา

      Giya Anduwe hitapu unma ayet Me rajayat aran

    • @asankasilva9855
      @asankasilva9855 20 วันที่ผ่านมา +2

      Hodak wenne ne hebei .. ahinsaka jivithath ekka sellam keranne mun

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 20 วันที่ผ่านมา

      පලයන් බං යන්න උදෙන්ම ගිහින් රනිල්ට ,සජියාටයි චන්දේ කෙලලා ආපු උබලා ...අපරාදේ චන්දේ දුන්නේ ගානවා මෙතන..E8 දෙන්න නරකයි කොහොමත් E8 යන්නෙම පනින්න බලන්..එකෙන් E9 යන්න ඉන්න අමාරුවෙන් පාඩම් කරලා පාස් වෙච්ච කොල්ලො කෙල්ලො පව්..

    • @srilankamusic1909
      @srilankamusic1909 19 วันที่ผ่านมา

      අරින එක අරින්න ඕන ඌ ගෑවෙන්න තාම් ඇරියේ නෑ අපිට අරිනකොට කෑගහන්න එපා 😂

  • @dasunchameera6364
    @dasunchameera6364 15 วันที่ผ่านมา

    E8 visa එක ක්‍රියාත්මක කරලඩෙන්න මොකඩ ඔවෛඉන් අසරනවෙල ඉන්නෙ මෙ රටෙ ජනත්ව මිසක් ඔඉ නිලඩරින් නෙවෛ

  • @Mrsupun-vlogs
    @Mrsupun-vlogs 10 วันที่ผ่านมา

    Apith ahuwela enne laksha dekak dila inne dan masa 3nakanidan

  • @PradeepSuranga-js4so
    @PradeepSuranga-js4so 15 วันที่ผ่านมา

    Wkl academy eka gana hoyala balanna

  • @ChinthakaChandawansa
    @ChinthakaChandawansa 21 วันที่ผ่านมา +2

    Ambasi walin visa ekak denna unta pissu ne mahathtayo oyala desapalana pali genim owa.

  • @ruwanlakmal3614
    @ruwanlakmal3614 20 วันที่ผ่านมา

    50000k vitara apit viyadam kala.eth api tawa kollekta hariyanawam kuppa weda k.na.unut balanne jeevite goda da ganna.meka cancel karanna kiyala welalenna epa bolata wagema untat heena tiyanawa.web eke inna mekata ganna epa kiyala un welalenna na.

  • @sllakiya4914
    @sllakiya4914 20 วันที่ผ่านมา +2

    Babala wage inna ayatanm wada karanna amarui koreawe.

  • @ruwanlakmal3614
    @ruwanlakmal3614 20 วันที่ผ่านมา

    Apit okata dala tiyenne.apita yanna bari unat kauruhari kollek yanawanam satutui.apit viyadam karala inne.kollekta hari yanawanam satutu wena minissu api.gothayo newei

  • @ranmuthupeiris6777
    @ranmuthupeiris6777 20 วันที่ผ่านมา +7

    E8 කොමත් දෙන්න නරකයි..E8 යන්නෙම පනින්න බලන්...ඔකෙන් වෙන්නේ අමාරුවෙන් පාඩම් කරලා පාස් වෙච්ච E9 කොල්ලො කෙල්ලො අසරන වෙන ඒක..

    • @thilanmeshan1628
      @thilanmeshan1628 20 วันที่ผ่านมา +3

      Hari kramayakat gihin enna thiyenawanm salary ekak hambenawanm e8 yana eka kochchara hodaida . Aurudu ganan ehe idan duk wenna onida thamange paula dakinna tham ekathu karagatta mudal walin thamange wada karaganna puluwan nda…

    • @Fishaquarium800
      @Fishaquarium800 20 วันที่ผ่านมา +1

      මේක ඇත්ත කතාවක්..ඔය කවුරු කොහොම කිව්වත් එහෙට ගියාට පස්සෙ මාස 8න් එනව කියල රහ දැනුන එකා එන්නෙ නෑ..දැන් අවුරුදු 5 ඉදලත් එන්නෙ නැති උන් ඉන්න එකේ මාස 8ට යන උන් එයිද..E9 ක්‍රමය හොදයි..නැත්තම් පව් වෙබ් එන්න අසරන කොල්ලො කෙල්ලො ටික.

    • @ranmuthupeiris6777
      @ranmuthupeiris6777 20 วันที่ผ่านมา

      @@thilanmeshan1628 විහිලු කතා කියනවද...මාස 8..ලක්ෂ 5 ගානේ තිබ්බත් ලක්ෂ 40 ඒක්තු වෙන්නේ ...ඒහෙම ඒකේ ජිවිතෙට එන්නේ නැ ..පනිනවා...ඉස්සර ඊශ්‍රායල් දුන්නේ ත් මාස 6 විසා.. ගිය උන් ඔක්කොම පැන්නා ...

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o 20 วันที่ผ่านมา

      පල හුත්තෝ යන්න , පනින එකා කොහොමත් පනිනවා, e9 ගියපු උන් ඔක්කොම ආයේ කාලේ ඉවර උනාම ලංකාවට ආවද තොපි වගේ ඉරිසියාකාරයෝ ඉන්නකම් හරියන් නෑ, එකෙක් හැදෙනවට කැමති නෑ හෙන ගහන්න ඕන තොපිට කියන කතාවට. යකෝ රීශායිල් ගියපු උනුත් මාසෙන් පැන්නේ එහෙනම් , කුහක වෙන් එපා හුත්තෝ තොට හරියන් නෑ කවදාවත් .

    • @SITHUMakash-wp9uu
      @SITHUMakash-wp9uu 9 วันที่ผ่านมา +1

      E9 visa එකෙන් යන්න ඉන්න කොල්ලො කෙල්ලො තමා මෙකෙන් අසරන වෙන්නෙ 😢

  • @sumi4825
    @sumi4825 20 วันที่ผ่านมา +2

    Mun okkma akii.asarana kollo kello asarana karanawa .munta kisiganak neeee

    • @asankasilva9855
      @asankasilva9855 20 วันที่ผ่านมา

      Ane ow .. jivithath ekka me sellam karanne

  • @pramuddikawelagedara
    @pramuddikawelagedara 7 วันที่ผ่านมา

    E8 visa එකෙන් යන්න පුලුවන් මාස 5 උබල ලක්ශ ගානක් වියදම් කරන් මාස 5k හරියට ඉදල එයි කියල හිතනවද බැරිවෙලාවත් e8 එකේ උන් පැනලා හිටියොත් e9 එකෙ උන්ගෙ කෝටත් කැන්සල් කරන්වලු

  • @EmmanuwelFernando
    @EmmanuwelFernando 20 วันที่ผ่านมา

    E9 ake unuth panala thamay inne ba

  • @jayashanthafernando8420
    @jayashanthafernando8420 21 วันที่ผ่านมา +1

    manusa hitiyath ochchara thama israyal yawanwa kiyla apita keliya galle wada bari aun yawala kota akama vinasa ala

  • @ShanSamarasinha
    @ShanSamarasinha 19 วันที่ผ่านมา

    මේ වැඩේ කරන්න

  • @KasunTharaka-v4x
    @KasunTharaka-v4x 19 วันที่ผ่านมา

    E8 wisa eka labadenna sr 🙏🥺

  • @UduwalladurageSamanthika
    @UduwalladurageSamanthika 15 วันที่ผ่านมา

    E8m0kadauna mayaladan boru kiyan a e8c4visa na

  • @BADASS-en5pr
    @BADASS-en5pr 18 วันที่ผ่านมา

    කටින්ද පුකෙන්ද කතා කරන්නේ... සබාපති තුමා😂

  • @SurangaSenadheera
    @SurangaSenadheera 20 วันที่ผ่านมา

    Bathtmulle innwa tadi maha bali Jara ganiyek .rameshge nama wikunala ahiskala koloange slli koti gana salli aran tiyenwa.godak kollo kiyaii

  • @ramindanimesh4101
    @ramindanimesh4101 20 วันที่ผ่านมา +1

    නිසි ක්‍රමවේදයකට වැඩක් වෙන්නෙ දැන් තමයි

  • @Vihanmadhusankhasudasinha6724
    @Vihanmadhusankhasudasinha6724 20 วันที่ผ่านมา +1

    Me wage ponnayo thama apita kelinne Kala kanni hetta...ena ena pakayata puka dena Kala kanni wesa ballo

  • @dinethchandima4373
    @dinethchandima4373 8 วันที่ผ่านมา

    Me okkoma job E9 ekat dennko wade iwary ne

  • @jayashanthafernando8420
    @jayashanthafernando8420 21 วันที่ผ่านมา

    e8 yawanawanm aniwaryen niyamanya karala yawanda mokda exam liyala web ake lamai balam innawa eyalata awasiyk meheme yauwoth

    • @lahirudulaj7254
      @lahirudulaj7254 21 วันที่ผ่านมา

      @@jayashanthafernando8420 ehenm exam krapu ayta masa 8 k visa ekk denna

    • @jayashanthafernando8420
      @jayashanthafernando8420 21 วันที่ผ่านมา

      @lahirudulaj7254 a moktada exam karala skill karala web aketh idala piliwelakata yana pirisata masa 8k newe hamadama inda dunnatg kamakna nikam desapaluwo passe gihim kelogaththama thama meheme prasna wenne

    • @jayashanthafernando8420
      @jayashanthafernando8420 21 วันที่ผ่านมา +1

      @lahirudulaj7254 e8 akatatg diwara walata wagema exam akak thiyala yauwanm yana kenath goda ratatah hodai

  • @DimuthuSandaruwan-q7u
    @DimuthuSandaruwan-q7u 21 วันที่ผ่านมา +2

    Madai chande dila path karan karagtta

    • @LakshmanKodikara
      @LakshmanKodikara 21 วันที่ผ่านมา

      Okoma ekai munta ona ona dewal karanne. Hodai chande tiyeddi mehema karapu eka

  • @jayashanthafernando8420
    @jayashanthafernando8420 21 วันที่ผ่านมา

    koreyan yawanwam aniwa wada karnda puluwan un yawanda desapalaneta kade giyapu un yawanda epa wadak karnda puluwan uwamanwak thiyena kollo yawanda

  • @TharushiKavindi-o1o
    @TharushiKavindi-o1o 19 วันที่ผ่านมา +2

    14 වෙනිදට ආයේ මෝඩ වැඩ කරන්න එපා , මේ ආණ්ඩුවත් අහිංසක අපි ගැන හිතන් නෑ

    • @BADASS-en5pr
      @BADASS-en5pr 18 วันที่ผ่านมา

      අනිවාර්යෙන්

    • @ruchira296
      @ruchira296 10 วันที่ผ่านมา

      😂😹

  • @Schinthaka123
    @Schinthaka123 20 วันที่ผ่านมา

    Hora manushata hodak wenna epa

  • @evermovies-gk2cs
    @evermovies-gk2cs 20 วันที่ผ่านมา +1

    E8 තහනම් කල යුතුයි

    • @SLdinesh-q1o
      @SLdinesh-q1o 20 วันที่ผ่านมา +1

      Ub hukpn

    • @StevenEllison157
      @StevenEllison157 20 วันที่ผ่านมา

      හුකාගනින් බල්ලා තොපි වගේ පොන්නයන්ට මෙකේ වටිනකමක් තෙරෙන්නැ. දහා දහාක් කොයන්නෙ සෙල්ලන් ගනක්ද බල්ලො

    • @ruwanlakmal3614
      @ruwanlakmal3614 20 วันที่ผ่านมา

      irisiyawa thoge..ehenam E9 inna un panala neweida inne.ane yako kalakanniyek wenna epa

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o 20 วันที่ผ่านมา

      පල හුත්තෝ යන්න , පනින එකා කොහොමත් පනිනවා, e9 ගියපු උන් ඔක්කොම ආයේ කාලේ ඉවර උනාම ලංකාවට ආවද තොපි වගේ ඉරිසියාකාරයෝ ඉන්නකම් හරියන් නෑ, එකෙක් හැදෙනවට කැමති නෑ හෙන ගහන්න ඕන තොපිට කියන කතාවට. යකෝ රීශායිල් ගියපු උනුත් මාසෙන් පැන්නේ එහෙනම් , කුහක වෙන් එපා හුත්තෝ තොට හරියන් නෑ කවදාවත් .

    • @BADASS-en5pr
      @BADASS-en5pr 18 วันที่ผ่านมา

      පල ගවයා...

  • @lasithajayarathna9654
    @lasithajayarathna9654 21 วันที่ผ่านมา

    Oyage chinthanaya waradi mahaththayo. Waradi hadanna ona thamai habai ea aluthin wena waradi bagayak wechcha waradi kohomada hadanne. Polgahe bagayk nagala inna minihata mokakda karanne uta apahu bahapan kiyana eka kochchara waradida bgayak nagapu ekawa yawala pol kadapan kiyana eka nada hari. Aye mulin naginna hadana eka idan hari gassanna😂

  • @හීන්බඩා
    @හීන්බඩා 19 วันที่ผ่านมา

    E8 නැති කරන්න ඕන මොකද යන එව්න් ආයිම නියමිත කාලෙට ලංකාවට එන්නෙ නෑ පනිනව 👎👎👎 එහෙම වුනාම මේ E9 වීස වලට යන්න ඉන්න කොල්ලො කෙල්ලන්ගෙ අවස්තාවක් නැති වෙනව උන් හින්ද 🤬 මමනම් කියන්නෙ E 9 වලින් යන්න තිබ්බනම් ඇති

  • @DiveingtoNature-bp4tz
    @DiveingtoNature-bp4tz 20 วันที่ผ่านมา

    E8 epa...😊

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o 20 วันที่ผ่านมา

      පල හුත්තෝ යන්න , පනින එකා කොහොමත් පනිනවා, e9 ගියපු උන් ඔක්කොම ආයේ කාලේ ඉවර උනාම ලංකාවට ආවද තොපි වගේ ඉරිසියාකාරයෝ ඉන්නකම් හරියන් නෑ, එකෙක් හැදෙනවට කැමති නෑ හෙන ගහන්න ඕන තොපිට කියන කතාවට. යකෝ රීශායිල් ගියපු උනුත් මාසෙන් පැන්නේ එහෙනම් , කුහක වෙන් එපා හුත්තෝ තොට හරියන් නෑ කවදාවත් .

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o 20 วันที่ผ่านมา

      පල හුත්තෝ යන්න , පනින එකා කොහොමත් පනිනවා, e9 ගියපු උන් ඔක්කොම ආයේ කාලේ ඉවර උනාම ලංකාවට ආවද තොපි වගේ ඉරිසියාකාරයෝ ඉන්නකම් හරියන් නෑ, එකෙක් හැදෙනවට කැමති නෑ හෙන ගහන්න ඕන තොපිට කියන කතාවට. යකෝ රීශායිල් ගියපු උනුත් මාසෙන් පැන්නේ එහෙනම් , කුහක වෙන් එපා හුත්තෝ තොට හරියන් නෑ කවදාවත් .

  • @CalmTheMind2
    @CalmTheMind2 20 วันที่ผ่านมา +1

    තියෙන කෝටා ඔක්කොම e 9 එකට දෙන්න

    • @dilshanudara183
      @dilshanudara183 20 วันที่ผ่านมา +3

      Ehema laben na E8 kiyanne seasonal work visa ekak

    • @ruwanlakmal3614
      @ruwanlakmal3614 20 วันที่ผ่านมา +1

      idakin.kauruhari kohomahari mehen palayan bn

    • @TharushiKavindi-o1o
      @TharushiKavindi-o1o 20 วันที่ผ่านมา

      පල හුත්තෝ යන්න , පනින එකා කොහොමත් පනිනවා, e9 ගියපු උන් ඔක්කොම ආයේ කාලේ ඉවර උනාම ලංකාවට ආවද තොපි වගේ ඉරිසියාකාරයෝ ඉන්නකම් හරියන් නෑ, එකෙක් හැදෙනවට කැමති නෑ හෙන ගහන්න ඕන තොපිට කියන කතාවට. යකෝ රීශායිල් ගියපු උනුත් මාසෙන් පැන්නේ එහෙනම් , කුහක වෙන් එපා හුත්තෝ තොට හරියන් නෑ කවදාවත් .