ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම පැහැදිලියි සර්
ආඩම්බරයි..
Interesting and fruitful
One of the best program in my life
Supper
❤❤❤❤❤❤❤❤❤
❤❤
❤🎉
දැනුවත් බව හා වින්දනියයි...!ස්තුතිය
අපේ කාලෙත් මහින්ද කෙනෙක් රුහුණෙන් නික්ම්ලා කුරුණෑගලට ආවෙ 😃 දාටාසිව පරපුරේ මහින්ද කෙනෙක් වෙන්න ඇති ඒත් .
😘
අහන්න බැරි උන් අහන්නැතුව හිටපල්ලකො. බොරුවට ලේ පුච්ච ගන්නැතුව 😃සියල්ල දත් එවුන් නෙවෙයි ලංකාවේ හැමෝම. මම නම් මේව නැවත නැවත අහන්නෙ හරිම ආසාවෙන්. මෙතන ගොඩක්ම තද වෙන්නෙ ඔය මේ කාලෙ එක එක රජාලගෙ පස්ස ලෙව කකා මුට්ටි අල්ලන උන්.
මහාචාර්ය තුමණි පැරණි කල සබන් වෙනුවට පාවිච්චි කරන ලද ශාක වර්ග තිබුණද ?,අද ඒවා පාවිච්චි කරන්න බරිද?නැත්නම් අද පාවිච්චි කරන සබන් වෙනුවට ගත් දේවල් මොනවද?
ලෝලු ගෙඩි පාවිච්චි කළා සබන් වගේ පෙන එනවා.
,උඩුගම්පොලට පෙනල ගිය ආර්‍ය උත්තිය කුමාරයට මොකඩ කලේ.මොකඩ උනේ
සතයා ඕනි
අපේ රටේ කයිවාරු කාරයෝ විතරයි රටට නිශ්පාදනයක් කරන සේවයක්.කරන උන් නම්.නෑ.මේකෙ.ඉතිහාසය විකුණල ගෙනජීවත් වෙනව..කයිවාරු කාරයෝ රටට නිශ්පාදනයක් කරන් නෑ..
සුද්දාගෙ දැනුම කියෝ.කියෝ ජීවිතේ ගෙවනව..
@@lakmalkumara8187 සුද්දගෙ දැණුම නෙවෙයි කියන්නෙ අතීතෙ හෙළයගෙ දැණුම. තමුන් සුද්දන්ගෙන් ජාතක වෙච්ච කෙනෙක් ද 😃
හරිම පැහැදිලියි සර්
ආඩම්බරයි..
Interesting and fruitful
One of the best program in my life
Supper
❤❤❤❤❤❤❤❤❤
❤❤
❤🎉
දැනුවත් බව හා වින්දනියයි...!ස්තුතිය
අපේ කාලෙත් මහින්ද කෙනෙක් රුහුණෙන් නික්ම්ලා කුරුණෑගලට ආවෙ 😃 දාටාසිව පරපුරේ මහින්ද කෙනෙක් වෙන්න ඇති ඒත් .
😘
අහන්න බැරි උන් අහන්නැතුව හිටපල්ලකො. බොරුවට ලේ පුච්ච ගන්නැතුව 😃
සියල්ල දත් එවුන් නෙවෙයි ලංකාවේ හැමෝම. මම නම් මේව නැවත නැවත අහන්නෙ හරිම ආසාවෙන්. මෙතන ගොඩක්ම තද වෙන්නෙ ඔය මේ කාලෙ එක එක රජාලගෙ පස්ස ලෙව කකා මුට්ටි අල්ලන උන්.
මහාචාර්ය තුමණි පැරණි කල සබන් වෙනුවට පාවිච්චි කරන ලද ශාක වර්ග තිබුණද ?,අද ඒවා පාවිච්චි කරන්න බරිද?නැත්නම් අද පාවිච්චි කරන සබන් වෙනුවට ගත් දේවල් මොනවද?
ලෝලු ගෙඩි පාවිච්චි කළා සබන් වගේ පෙන එනවා.
,උඩුගම්පොලට පෙනල ගිය ආර්‍ය උත්තිය කුමාරයට මොකඩ කලේ.මොකඩ උනේ
සතයා ඕනි
අපේ රටේ කයිවාරු කාරයෝ විතරයි රටට නිශ්පාදනයක් කරන සේවයක්.කරන උන් නම්.නෑ.මේකෙ
.ඉතිහාසය විකුණල ගෙනජීවත් වෙනව..කයිවාරු කාරයෝ රටට නිශ්පාදනයක් කරන් නෑ..
සුද්දාගෙ දැනුම කියෝ.කියෝ ජීවිතේ ගෙවනව..
@@lakmalkumara8187
සුද්දගෙ දැණුම නෙවෙයි කියන්නෙ අතීතෙ හෙළයගෙ දැණුම. තමුන් සුද්දන්ගෙන් ජාතක වෙච්ච කෙනෙක් ද 😃