කෙනෙක් මැරුණම අපි දුක් වෙන විදිහ පවා අන්ත ආත්මාර්ථකාමියි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 31

  • @lakshaniwasana2142
    @lakshaniwasana2142 5 หลายเดือนก่อน +1

    ඉතාමත්ම සංකීර්ණ ලේසියෙන් තේරුම් ගත නොහැකි කාරනා ටිකක් ඉතාමත් පහසුවෙන් පැහැදිලි කල ඉතාමත් අර්තවත් වටිනා කතාවක් ❤️ඉතාමත් ස්තූතියි

  • @dineshalwis3803
    @dineshalwis3803 3 ปีที่แล้ว +6

    අස්ථිර දේ ස්ථිර ලෙස නොගෙන තමන්ගේ වගේම තමන් ආදරය කරන අයගේ මරණය කොයිම මොහොතක සිදුවිය හැකි දෙයක් ලෙස දැක එයට සූදානම් වීමෙන් සමුගැනීම් වඩා අර්ථාන්විත කරගත හැක.
    හොද ඉදිරිපත් කිරීමක් ❤️

  • @revup4183
    @revup4183 5 หลายเดือนก่อน

    හරි ම වටින අදහසක් රසික.
    ගොඩක් වටිනව මේ බෙදාගැනීමට. 😍

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 ปีที่แล้ว

    භාවනාවක් වගේ හිතට දැනුනු කථාක්🙏

  • @asanimadushika96
    @asanimadushika96 2 ปีที่แล้ว +2

    ලස්සන කියවීමක් රසික. නමුත් මං වැඩියෙන් ම කැමැති ඔබේ ලියවිලි කියවන්න . ❤👍

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 ปีที่แล้ว

    ඉතාමත් වටිනා අර්තවත් කතාවක්

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Mama හැමදාම සුන්දර maranaya k gana hithanawa . Mage සැමියා putha maruna. Eyala satutin maranaya kara yanna ati. Eyala giya. Adath mama satutin ජීවත් wenawa. Mage maranaya සුන්දර bawa ma දනිමි mage hagim බොහෝ durata oba පවසයි . Lot of thank

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 5 หลายเดือนก่อน

    Mara deyak therungatta!
    Thank u very much ❤

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 2 ปีที่แล้ว

    රසික ජයකොඩි කතෝලික හෝ කිර්තියානි චින්තන මෙවලන් ජනගත කිරීමේ ව්‍යාප්තියක වගේ.

    • @naweendrahettiarachchi6546
      @naweendrahettiarachchi6546 11 หลายเดือนก่อน

      මොකෙක් උනත් මොකද.ubata ඕනි දේ ගනින්.නැතිනම් බලලා අහකට පලයන්.මිනිස්සුන්ගේ ඔළුවට බොරු දන්නේ නැතිව

  • @anushkafernando7381
    @anushkafernando7381 11 หลายเดือนก่อน

  • @pradeeprandika1597
    @pradeeprandika1597 3 ปีที่แล้ว

    වටිනා පැහැදිලි කිරීමක් ! 👊🏼

  • @lifewithsew2739
    @lifewithsew2739 3 ปีที่แล้ว +1

    Hoyagena awoth subscribe Kare FB eke lipi dakala 🥰🥰🥰

  • @akiladilshan4936
    @akiladilshan4936 3 ปีที่แล้ว +1

    මට තියෙනවා ප්‍රශ්න දෙකක්
    1. ඇත්තටම කෙනෙක් මැරුනාම සියලු වේදනා අවසන්ද?
    2. තම සමීපතමයෙකුගේ මරණය මෙතරම් සැහැල්ලුවෙන් මනසට සාධාරනීකරණය කළ හැකිද?

  • @dailytech2785
    @dailytech2785 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියෙ❤️

  • @Euromasha
    @Euromasha 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම

  • @sudarshani2858
    @sudarshani2858 3 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි 🙏

  • @dilinipriyanga3696
    @dilinipriyanga3696 3 ปีที่แล้ว

    මැරෙන මොහොත වේදනාකාරීද...?මැරුණට පස්සෙ මොකක්ද වෙන්නෙ...?මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කාටවත් බෑනේ ...

  • @ifrixknowledgehub6941
    @ifrixknowledgehub6941 3 ปีที่แล้ว +2

    ආකර්ශන නීතිය පිලිබදව විස්තරයක් කරන්න.

  • @himashidissanayaka5256
    @himashidissanayaka5256 2 ปีที่แล้ว

    ❤️

  • @conquerworld1824
    @conquerworld1824 2 ปีที่แล้ว

    ❤️❤️❤️👏👏

  • @sands1628
    @sands1628 ปีที่แล้ว

    I highly appreciate your ideas,,,, but try to be away from spiritual topics….

  • @sherlystruys9439
    @sherlystruys9439 3 ปีที่แล้ว

    👍👍

  • @SC-cf6qh
    @SC-cf6qh 2 ปีที่แล้ว +1

    බෞද්ධාගමේ අත්හැරීමනේ මේ

  • @RandikaMendis97
    @RandikaMendis97 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @chazantho5661
    @chazantho5661 3 ปีที่แล้ว

    ♥️🙏

  • @chathuranivimukthikumari1100
    @chathuranivimukthikumari1100 3 ปีที่แล้ว

    😍😍

  • @indikasenarathna6432
    @indikasenarathna6432 2 ปีที่แล้ว

    Grad idiya

  • @mr.noutorios8460
    @mr.noutorios8460 3 ปีที่แล้ว

    ❤️

  • @imeshajayamanna7079
    @imeshajayamanna7079 3 ปีที่แล้ว

    ❤️