උපුල් ශාන්ත සන්නස්ගලගේ ආදරයේ භාෂාව | GURA ගුරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • =============================================================
    උපුල් ශාන්ත සන්නස්ගලගේ ජීවිත අත්දැකීම් ඇසුරෙන් ගොඩනැගෙන ආදරයේ භාෂාව
    =============================================================

ความคิดเห็น • 51

  • @tharindujayamuthuge6293
    @tharindujayamuthuge6293 3 ปีที่แล้ว +5

    වැඩේ මරු.. ගුරා ඔයා එකතැනක කියනවා අවන්ක ආදරේ ගැන. හැබැයි මට අනුව හිතෙන්නෙ ඇත්ත ආදරේ ගොඩනැගෙන්නෙම බොරුවත් එකක්ම කියලා. මොකද ඇත්ත කියලා අවන්ක ආදරයක් ගොඩනගන්න අමාරුයි. ආදරේ පදනම වැටෙන්නෙම අපේ තියන වංකකමත් එක්කම. අපි අනෙකාට නිරවාරණය වුණු පමණින් අපිව ප්‍රතික්ෂේප වෙන්න පුලුවන්.....

  • @gayanisilva5040
    @gayanisilva5040 3 ปีที่แล้ว +3

    උපුල් Sir ගෙ ආදරණීය වස්සානය කතාවෙන් තමයි අපි ආදරය ගැන ඉගැන ගත්තේ පළමු ආදරය ඒක....ඊට පස්සේ Sir ගෙ හැම පොත කම ඒ ආදරය තිබුණා ...නුගේගොඩ රොටරි එකෙන් , Sir කියපු , උගන්ව පු , දේවල් අපිට ආදරය ගැන ...තව දේවල් ගොඩාක් ඉගැන ගත්තා ...ඉතින් Sir මේ කියන දේවල් ආදරය ගැන ...තවත් සුන්දරයි ...ඇත්තයි ....❤ ....

  • @praveenduct
    @praveenduct 3 ปีที่แล้ว +6

    Accidentally උන සමහරක් දේවල් වලින් සතුටක් ලබපු අය like 1 dan yanna .. 👌🏼👁

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +4

    ආදරය බෙදාහදා ගන්නාතුරු ශක්තිමත්ව පවතී.එම ගණු දෙනුවට ඉඩ හසර නොමැති වූවිට පසුබැසීමඇති උවද නොනවත්වාම අවසානය දක්වාම එය මිනිසා තුළ දිනෙන්දින වර්දනය වෙයි....එයයි සොබාදහමේ නියමය.

  • @harshaindunil1866
    @harshaindunil1866 3 ปีที่แล้ว +1

    වටින සංවාදයක්. වැඩසටහන දිගටම කරගෙන යන්න.. ජය!!

  • @neilsansh2630
    @neilsansh2630 3 ปีที่แล้ว +3

    පැය ගානක් වුනත් අහන් ඉන්න පුලුවන්. මේ වැඩේ දිගටම ඕනි ❤️

  • @praveen2232614
    @praveen2232614 3 ปีที่แล้ว +2

    ඇගේ හිත මම ලග
    ඇගේ රුව මම ලග
    ඇගේ ගත මම ලග
    කෙලෙස ඉවසම් ද මම......!
    සිහිනයක කැඩපතකි එය

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 ปีที่แล้ว +3

    ආදරේ කියන්නේ මානුෂීය හැගීමක්
    දුක සතුට දරාගන්න පුලුවන්නම් කාලයක් අදින්න පුලුවන් කැමැත්ත පරිදි.
    එහෙත් ඒ තුල නිරාමිසයක් සෙවීම නොකල යුතුයි.

  • @prageethrathnayake4797
    @prageethrathnayake4797 3 ปีที่แล้ว +2

    මරු චාමර❤️

  • @AyeshaAyesha-fu6nr
    @AyeshaAyesha-fu6nr 3 ปีที่แล้ว

    අදරය කියා දෙනවාට ඔබට ගොඩාක් thensk වාමර අයියා

  • @nuwanperera2055
    @nuwanperera2055 3 ปีที่แล้ว +1

    niyama content tikak eliyta awa...subapathanawa guru hadawathinma🙂

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +1

    Sirge video dawas ganak unath ahann in puluwan . adarei hemadamath ❤️❤️❤️

  • @ranilperera4897
    @ranilperera4897 3 ปีที่แล้ว +2

    අපි ආදරයෙන් වියලි සමාජයක්.

  • @ranilperera4897
    @ranilperera4897 3 ปีที่แล้ว +1

    Thanks Gura❤️❤️

  • @vidhut2668
    @vidhut2668 3 ปีที่แล้ว +1

    Much love!!!!!!!!!

  • @chathurajayawardenacc9977
    @chathurajayawardenacc9977 3 ปีที่แล้ว +1

    මරු

  • @jina1945
    @jina1945 3 ปีที่แล้ว +1

    great conversation

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 ปีที่แล้ว +1

    Ape jesu wahnse kiyanne Adarayatamilaknomathi bawai mhithale watinamade peremayai

  • @eardleyabayaratna7188
    @eardleyabayaratna7188 3 ปีที่แล้ว +5

    1 Corinthians 13
    4 Love is patient, love is kind. It does not envy, it does not boast, it is not proud. 5 It does not dishonor others, it is not self-seeking, it is not easily angered, it keeps no record of wrongs. 6 Love does not delight in evil but rejoices with the truth. 7 It always protects, always trusts, always hopes, always perseveres.
    8 Love never fails. But where there are prophecies, they will cease; where there are tongues, they will be stilled; where there is knowledge, it will pass away. 9 For we know in part and we prophesy in part, 10 but when completeness comes, what is in part disappears. 11 When I was a child, I talked like a child, I thought like a child, I reasoned like a child. When I became a man, I put the ways of childhood behind me. 12 For now we see only a reflection as in a mirror; then we shall see face to face. Now I know in part; then I shall know fully, even as I am fully known.
    13 And now these three remain: faith, hope and love. But the greatest of these is love.

  • @rangasenarathna6999
    @rangasenarathna6999 3 ปีที่แล้ว +1

    වැඩේ maru චාමර

  • @HashaniWasana
    @HashaniWasana 3 ปีที่แล้ว +2

    ♥️

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว

    ගන්න යමක් , හොඳයි

  • @WimalKetipe
    @WimalKetipe 3 ปีที่แล้ว +1

    ජය මචං

  • @silani1231
    @silani1231 3 ปีที่แล้ว +1

    Great ♥️

  • @prathapkoththigoda9471
    @prathapkoththigoda9471 3 ปีที่แล้ว

    Thanks for the Video

  • @mudithabandara8575
    @mudithabandara8575 11 หลายเดือนก่อน

    වෙනස් අර්තකතනයක් වෙනස් මානයක්

  • @chathurajayawardenacc9977
    @chathurajayawardenacc9977 3 ปีที่แล้ว +2

    🖤

  • @everything5679
    @everything5679 3 ปีที่แล้ว +2

    🏃

  • @chamikasandun5977
    @chamikasandun5977 2 ปีที่แล้ว

    ft chamara aiye ♥️♥️🤘

  • @nirmalraymon7738
    @nirmalraymon7738 2 ปีที่แล้ว

    චාමර අයියේ 🖤

  • @slcba3762
    @slcba3762 3 ปีที่แล้ว +1

    උපුල් සීයා

  • @chaminikumarathunga4624
    @chaminikumarathunga4624 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 3 ปีที่แล้ว +1

    🥰🥰🥰

  • @geethperera6873
    @geethperera6873 3 ปีที่แล้ว +1

    සුබ චාමර

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 ปีที่แล้ว +1

    🤗❤️

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 ปีที่แล้ว +1

    👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼

  • @lakshanabewardena2044
    @lakshanabewardena2044 3 ปีที่แล้ว +2

    සතුටට වඩා දුක පට්ට මාර්කට් 😏

  • @gayanisilva5040
    @gayanisilva5040 3 ปีที่แล้ว +1

    💕❤

  • @AmandaUdaniRodrigo
    @AmandaUdaniRodrigo 3 ปีที่แล้ว +1

    ❤✌️

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว +1

    You who have been smoking with non smokers,don't practice in love really . The cultural change we are looking for is that the respect for other's culture . You contradict yourself. Sanna you must improve your culture .

  • @rasikagayani1785
    @rasikagayani1785 3 ปีที่แล้ว +1

    මොකක්ද අනේ අර ඇන ගහන සද්දයක් ඇහෙන්නේ

    • @gura3815
      @gura3815  3 ปีที่แล้ว +2

      ළඟ පාතක ගෙයක් හදනවා ..මේ වැඩ වගේම ඒවත් කෙරෙන්න එපැයි ...සිදුවන අපහසුතාවට බලවත් කණගාටුව

  • @lehanfernando9733
    @lehanfernando9733 3 ปีที่แล้ว

    Gura madi oya therenne na

  • @indikaroshan785
    @indikaroshan785 ปีที่แล้ว

    Megolloganja gahalada mewa katha karanne.yako munta katha karanna wena widiyakaththema nadda

  • @ransithsamaraweera4034
    @ransithsamaraweera4034 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @lalithridayarathne8076
    @lalithridayarathne8076 3 ปีที่แล้ว +1

    🖤

  • @Himashikarunarathna
    @Himashikarunarathna 3 ปีที่แล้ว +1

    ❤️

  • @cult3514
    @cult3514 3 ปีที่แล้ว +1

    😍

  • @champidamayanthi7237
    @champidamayanthi7237 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @zbideology
    @zbideology 3 ปีที่แล้ว +1

    ❤️

  • @dananjayaishan1729
    @dananjayaishan1729 3 ปีที่แล้ว

    ❤❤