කොරෝනාව ගරානාව කර ගත් ධනවාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น •

  • @shanthidev1277
    @shanthidev1277 3 ปีที่แล้ว

    මේ සහෝදරයන් දෙපල එක වර සාකච්ඡා වකට කැදවීම ගැන ස්තූතියි නාරද.අපේ සහෝදරයන් හැමදාමත් කියන්නේ ලෝකයේ සියලුම ප්‍රශ්න වලට හේතුව ධනවාදය බවත් ඊට ව්කල්පය ලෙස සමාජ වාදය පැල කල යුතුබවත්ය.ලොව පුරා ඇති සංස්කෘතික විවිධත්වය අනුව මෙවැනි ආර්ථික ක්‍රියාවලියක් මුලු ලොව පුරාම එකවර ක්‍රියාත්මක කිරීම කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න දේශපාලනික දැනුමක් නොමැති අපට ගැටලුව කි.එය පසෙක තිබිය දී, දැනට අප රටේ ප්‍රධාන ම දේශපාලනික ගැටලුව ලෙස මා දකින්නේ රටේ මහජනතාවගේ දේශපාලනික සාක්ෂරතාවය ප්‍රමාණවත් නොවීම යි.මේ සදහා අපගේ අධ්‍යාපන ක්‍රියාවලිය මගින් විෂය නිර්දේශයන් සාධනීය ලෙස වෙනස් කල යුතු බව මෙරට දේශපාලනයේ යෙදෙන හරකුන්ට නොතේරෙන්නේ මන්දැයි වගකිවයුතු පුරවැසියන් ලෙස අපගේ ප්‍රශ්නාර්ථ යයි.මෙම කොරෝනා කාල සීමාව ඒ සදහා ඉතා අගනා අවස්ථාවක් වන නමුත් කිසිදු ආකාරයක මැදිහත් වීමක් විරුද්ධ පක්ෂ හෝ වෙනත් දේශපාලන පක්ෂය ක් විසින් රජයට මෙතෙක් කර නොමැත .ඒ අනුව ඉදිරියට අප බලය ලබා දෙන්නේ කාටදැයි අපට නොතේරේ . නාරද ! මේ දෙපල බලය ලබා ගැනීමට අපේක්ෂා නොකරන බැවින් ,බලය ලබා ගැනීමට අපේක්ෂා කරන වෙනත් පක්ෂයක් හැකි ඉක්මනින් ඔයා ගෙ නාලිකා වට කැදවීම සුදුසු ය්.දේශපාලනික ව අන්ත අසරණ ව සිට්න අපට විකල්පය ලෙස දිව්නසා ගැනීමට යෝජනා කරන මෙම සහෝදර වරුන් ට අවසානයේ ඉතිරි වන්නේ සෑම සතෙකු ටම හිම් අනුරාගය පමනි.

  • @SenimaInvesting
    @SenimaInvesting 3 ปีที่แล้ว

    ඇත්ත කතාව. නමුත් එක පැත්තක් බැලුවොත් එක විතරයි පෙන්නේ

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +1

    ඉතා වැදගත් .....කාලීනයි.......ඔහොම යමු ....ජය

  • @SenimaInvesting
    @SenimaInvesting 3 ปีที่แล้ว +2

    socialisum is not efficient like capitalisum becoz less motivation to find corona medicine if socialistic socity. is this argument valid?

  • @abcxyz1350
    @abcxyz1350 3 ปีที่แล้ว +2

    සමාජවාදය ගැන ඔහොම කතා කරන්න පුලුවන්. ඒත් පෙරටුගාමී එකේ ඉලක්කයට යන්න තියන සැලැස්ම මොකක්ද. මේ විදිහටනම් සදාකාලිකවම කිය කිය ඉන්න විතරයි පුලුවන්. සන්නද්ධ අරගලනම් කොහොමත් පිලිතුරක් නෙවෙයි. ඔය විදිහට ඡන්ද දිනන්නත් බෑ. තව අවුරුදු දහයකින් අපි ඉන්නේ මෙතන. ඒකට අපේ සැලැස්ම මේකයි. තව විස්සකින් අපි ඉන්නේ මෙතන. ඒකට යන සැලැස්ම මේකයි කියල වගේ කාල ඉලක්ක සහිත සැලැස්මක් අපිට පේන්නෑ.

  • @lahirukalpage5118
    @lahirukalpage5118 3 ปีที่แล้ว

    නාරද, කාලෙකට පස්සෙ වැදගත් සංවාදයක්!
    කාලීන සිදුවීම් අරභයා පෙර සුලභව පලවූ විද්වත්, විකල්ප මතවාද අඩංගු වීඩියෝවන්හි අඩුවක් පේනවා.
    මෙම සංවාදය ගැන කතා කලොත් බොහෝ අවස්ථාවන්හිදී කථිකයන් මාතෘකාවෙන් ඔබ්බට රිසි සේ නිදහසේ ගමන් කරනු දකින්න පුළුවන් උනා. කුඩා කාල සීමාවක වඩා ඵලදායී අදහස් ඉදිරිපත් කිරීමක් තියෙන එක චැනල් එකක් ලෙස ඔබට වගේම ප්‍රේක්ෂකයන් වන අපිටත් වැදගත් වෙනවා. ඒ ගැනත් හිතන්න.
    ජය!

  • @dushankosala9076
    @dushankosala9076 3 ปีที่แล้ว +7

    Pls men do program with deepthi kumara gunarathne 🔎
    He is real leftist

  • @SenimaInvesting
    @SenimaInvesting 3 ปีที่แล้ว +1

    👋👋👋

  • @ajithsirikumara318
    @ajithsirikumara318 3 ปีที่แล้ว

    nice

  • @CT-vl3iu
    @CT-vl3iu 3 ปีที่แล้ว

    .....confused lot...lol