මෙන්ඩිස් අරක්කු ඇලෝසියස් ගෙ නෙවෙයි මගේ. මගේ වෙස්මූණ ගලවන්න ඒක අභියෝගයක් Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 2.4K

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 3 ปีที่แล้ว +41

    මේක දැක්කම හිතුනේ රටේ මොනතරම් බේබද්දෝ ඉන්නවද කියලා.... බේබදු Company Listing කලාම පහල මට්ටමේ ඉදලත් සේවක, බදු ගෙවන්න මෙතරම් මුදල් සොයන්නේ අපේම මිනිස්සුන්ගේ ඇගවල් දිය කරලා බව මතක තියා ගමු. මේක Listing එකේ පහල ඉන්න Company එකක් මේ වන විට. ඒතකොට ඊට ඉහලින් ඇති ඒ වගේ ආදායම කෙසේ විය යුතුද? PROUD OF YOU SRILANKANS!

  • @ksd8177
    @ksd8177 3 ปีที่แล้ว +701

    මේ නෝනව දැකලා බලන්න ආපු අය කෝ බලමු..

    • @sltiktokone
      @sltiktokone 3 ปีที่แล้ว +5

      Ammo

    • @Nasaraniya131
      @Nasaraniya131 3 ปีที่แล้ว +8

      Mama ykooo nona balnna awer

    • @janakakfn6049
      @janakakfn6049 3 ปีที่แล้ว +15

      ඇයි පොත්ත බලන්න ද පටිට,වෙිසියෙක්ගේ

    • @Nasaraniya131
      @Nasaraniya131 3 ปีที่แล้ว +4

      @@janakakfn6049 ow

    • @dumindaamila9489
      @dumindaamila9489 3 ปีที่แล้ว +6

      @@janakakfn6049 better than ur wesi

  • @damianhettiarachchi9749
    @damianhettiarachchi9749 3 ปีที่แล้ว +213

    ලස්සනම comment එක,
    "මුංට දියුණු වෙන්න මොල තිබුනට, කරන දේවල් වල විපාක දකින්න මොලයක් නැහැ". දහක් ජීවත් වෙනකොට, ලක්ෂගානක් වැනසෙන බව සිතන්න මොලයක් නැහැ.

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +24

      මේ ගෑනු කෙනා සුරාවට සම්බන්ධ නොවුනානම් කොච්චර ලස්සන ද?

    • @ivano_liyanage
      @ivano_liyanage 3 ปีที่แล้ว +6

      mendis company eka nethath bona ekaa eeta wada ganan alcohol hari hoyan bonawa. munge company eka wahuna kiyala minissunge beema adu wenawada?

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +8

      @@ivano_liyanage තමන් එවැනි පාප කර්මයකට අත නොගහන එක තමයි හොඳම දේ...

    • @nirmalaveerasingh7204
      @nirmalaveerasingh7204 3 ปีที่แล้ว +6

      කමෙන්ට් වලින් වැදගත්ම ලස්සනම කමෙන්ට් එක

    • @Mechanical-Work-1
      @Mechanical-Work-1 3 ปีที่แล้ว +3

      එහෙනම් අරක්කු කම්පැනි සියල්ලට ඔබ නඩු කියන්න.රජයක් දුවන්නෙ මේවගෙන් මේවා නැති උනොත් රජයක් නෑ රජයක් නැති උනොත් මොකද්ද වෙන්නෙ. අරක්කු කියන්නෙ මත්ද්‍රව්‍යයක් තමයි ඒක පවක් වෙන්නෙ බොන කෙනා අනුව බොන කෙනා "පාලනයක් ඇතුව"බීලා තමන්ගෙ පාඩුවේ ඉන්නවනන් කාටවත් පවක් වෙන් නෑ.

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +14

    ඇඟේ අවසාන හිනාව ලස්සනයි.හොර අදහස හිනාවෙන් වැසී ගියා.වෙස්මූණක් නෑ කියලා නොවේ අභියෝග කළේ .... ඔයාට පුළුවන් නම් ගළවන්න කියලයි.ඒ කිව්වේ වෙස් මූණක් තියෙනවා උඹට ගළවන්න බෑ කියලයි.අපිටත් හිතෙනවා බෑ කියලා.අර නළඟන ගෙන් එච්චර බැණුම් අහලා මරණ තර්ජනයට ලක්වූ චමුදිතයා ට .... මේ ගෑණිගේ වෙස් මූණ නොවේ කෙස් ගහක්වත් ගළවන්න පුළුවන් වෙයිද ? බුදුසරණයි !

  • @skscomputerscommunication4924
    @skscomputerscommunication4924 3 ปีที่แล้ว +54

    "මගේ වෙස් මූණ පුලුවන්නම් ගලවන්න‍" හොදට හිතන්න ඒ කියපු කතාව, ඒ කියන්නෙ වෙස්මූණක් දල ඉන්නෙ, හැබැයි හොදට ප්ලෑන් කරල කාටවත් ගලවන්න බැරි වෙන්න, ඒ කියන්නෙ ඔප්පු කරන්න බැරි වෙන්න. මෙතන එයා කිව්වෙ නෑනෙ මගේ ගලවන්න වෙස් මූණක් නෑනෙ චමුදිත, මේ තමයි ඇත්ත ස්වරූපය, මේ තමයි ඇත්ත කතාව කියල. ආය හිතන්න ඒ කිව්ව එක ගැන. මේක මාස්ටර් ප්ලෑන් එකකට ගහපු සුපිරිම ගේමක්.

  • @thiththaththa
    @thiththaththa 3 ปีที่แล้ว +122

    මේක මේ දෙන්නගේම රඟපෑමක්....

  • @bedikandageajith2246
    @bedikandageajith2246 3 ปีที่แล้ว +343

    මුංමෙහෙම හමිබ කරන්න
    අපේ හරක් කොපමන බිමක් බොනඇද්ද.

  • @naiduwawadugesarathathukor2071
    @naiduwawadugesarathathukor2071 3 ปีที่แล้ว +236

    මේ නෝනට බැබළෙන රූපසම්පත්තියයි මුකරී කටයි දෙකම තිබෙන නිසා චමුදිත මහත්මයට ටිකක් අමාරුයී
    වාදයෙන් දිනන්න!

    • @thanujapansilu7465
      @thanujapansilu7465 3 ปีที่แล้ว +2

      Aniwa

    • @ireshalakmali1329
      @ireshalakmali1329 3 ปีที่แล้ว

      ..

    • @kamalalekamge7134
      @kamalalekamge7134 3 ปีที่แล้ว +1

      විලිලැජ්ජා නැතිව කතා කරන හැටි කසිප්පුත් පෙරපන්,,,,කුඩුත් විකුනපන්

    • @AllinOne-xc7fl
      @AllinOne-xc7fl 3 ปีที่แล้ว +7

      Business kiyanne bussiness bn🤣🧑

    • @swara-574
      @swara-574 3 ปีที่แล้ว +1

      කොහොම හරි චමුදිතයත් ඇන්දුවා එහෙනම්

  • @chamudithaprabhath2707
    @chamudithaprabhath2707 3 ปีที่แล้ว +38

    ඉක්ක්මන්ට නිවන් සුව ලැබේව. දෙදෙනාටම.🙂

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 3 ปีที่แล้ว

      😭😭😭🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣💪🔥

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 3 ปีที่แล้ว +28

    කසිප්පු සහ හොද අරක්කු. ගමේ ගෑනි සහ කොළඹ ලේඩි. කිසිවක් සිතා ගැනීමට නොහකි අයට අන්ත දෙකක්. ඒත් සැබෑවටම සමානාන්තයක්. .(බුද්ධිමත් අයට පමණි)

  • @susirinishantha4361
    @susirinishantha4361 3 ปีที่แล้ว +223

    බලන් ගියාම ගමේ ගෑණු කසිප්පු පෙරුවට කාරියක් නෑ. උන්ට බැනපු එක පව් කියලා දැනුයි තේරුණේ . බැංකු ණය නැතිව. තමුන්ගෙ පාඩුවේ කරන ඒ වැඩේ රටට බරක් නෑ.

  • @Rakhitha
    @Rakhitha 3 ปีที่แล้ว +74

    හරි චමුදිත..අපි අවසානෙකට එමු..නදීකා කීයක් දුන්නද ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න.. 🤭

    • @nalinkumara8059
      @nalinkumara8059 10 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත මූ කරන්නේ ඒ වගේ ඒව තමයි.

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp 2 หลายเดือนก่อน

      මේ වගේ තක්කඩි මාධ්‍යවේදියෝ ගැන හොයන්න හොයල මුංගෙ ලයිසන් නැතිකරන්න පුලුවන් නම්..
      චතුර සංඛ සුදර්මන් රදලියගොඩ නිරෝෂන් ප්‍රේමරත්න මහේෂ් සේනානායක සුදේව කිංස්ලි සංජීව එදිරිමාන්න චමුදිත භානුක එකී මෙකී නොකී හිටපු සහ තාම ඉන්න තක්කඩි මාධ්‍යවේදියෝ රට නන්නත්තාර වෙන්න ඇත්ත හංගලා උංගෙ තක්කඩි මාධ්‍ය අයිතිකාරයොන්ට මුදල් යොදවපු තක්කඩි දේශපාලකයෝ ආරකෂා කරනවා... මේවා සරල දේවල් නෙවෙයි..
      තිරිසන් තුච්ඡ නින්දිත සක්කිලි අමන ජඩ වැඩ..

    • @AsankaWijeratne123
      @AsankaWijeratne123 2 หลายเดือนก่อน

      ​@@nalinkumara8059මූත් හොරෙක්

    • @gaminijayawardana-tf3gr
      @gaminijayawardana-tf3gr 2 หลายเดือนก่อน +1

      😂

    • @senadheeraamarasiri114
      @senadheeraamarasiri114 หลายเดือนก่อน

      එකඟයි..විය හැකි සත්‍යය

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว +50

    විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද?

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත👍

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත👍

    • @senuridananjana2600
      @senuridananjana2600 2 ปีที่แล้ว +4

      ඔබ තුමාට බෞද්ධයකු වශයෙන් හිස නමා ආචාර කරමි. තෙරුවන් සරණයි.

    • @buddikaruwan9280
      @buddikaruwan9280 2 ปีที่แล้ว +2

      ඔයා හරි...

    • @tmmayadunne9471
      @tmmayadunne9471 10 หลายเดือนก่อน +3

      ඔබද පන්සිල් අගය කරන හොඳ කෙනෙක් විය හැකිය. එසේ නම් සතුට පලකරම්. බුදු දහමට අනුව ජීවත් වීමට උත්සහ කරන මුස්ලිම් අය ගොඩක් දෙනෙකු මට හමුවී තිබෙනවා. ජාති, ආගම්, කුල භේද වලින් තොරව මිනිස්සු හැමෝම එසේ ගුණවත් වෙනවා නම් මේ රට සුරපුරයක් වෙනවා. සියළුම දෙනා නොව බහුතරයක් එසේ වනවා නම් බොහෝ ප්‍රශ්න නැති වෙනවා. බුදු දහම සුරකින බව ව්‍යවස්ථාව අනුව කියා සිටියත් ඊට අනුකුලව බලධාරීන් කටයුතු කරන්නේ නැත. වාසනාවන්ත කාලයක අපි ඉපදී නැති නිසා සහ එවැනි සතුටක් ලබන්න හේතු සම්පත් අපට නොමැති නිසා ලද තරමින් සතුටු වී ජීවත් වෙමු. නිවැරදි මග යාමට කැමති පිරිස් ඇති බව තේරුම් ගෙන මිනිසුන් ගුණවත් වේවා. වීර්යවත් මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවේවා!

  • @senanayake40
    @senanayake40 2 ปีที่แล้ว +5

    Business management ගැන දන්නේ නැතිනම් චමුදිත ඔය වගේ ප්‍රශ්න අහන්න එපා. මුඛරි බව හැමතැනටම ගැලපෙන්නේ නැහැ.

  • @evonsinthikaaluthgedara7793
    @evonsinthikaaluthgedara7793 3 ปีที่แล้ว +22

    මොන්ඩ්ස් අරක්කු කොම්පැණිය මුල්ම අයිතිකරුවන් මේ අය නොවෙයි, මගේ අම්මායි තාත්තායි වැඩ කළේ මෙන්ඩිස් කොම්පැණිය අයිතිකරුගේ ගෙදර, මේක අයිති ඒ මැඩම් සහ සර් ගොඩක් දැන් වයසයි, මේ ජොඩුවට ඉන්නේ ගැහැනු දරුවන් දෙනෙක් පමණයි, ඒ ගැහැනු දරුවන් දෙන්නා කසාද බැදලා ලොකු ගැහැනු ළමයා පදිංචි වුනේ එංගලන්තයේ , දෙවෙනි ගැහැනු ළමයා පදිංචි වුනේ ඕස්ට්‍රේලියාවේ, එයාලටත් ළමයි ඉන්නවා, කොහොම වුනත් කාලයක් ගියාම මේ ගැහැනු ළමයි දෙන්නම ලංකාවේ පදිංචියට එනවා, මම හිතනවා එයාලගේ ළමයි පවා කසාද බැදලා ඇති කියලා, මේ කොම්පැණි සමහර විට තව බිස්නස් කරන කෙනෙකුට විකුණලා ඇති , මේ කතා බහ කරන අය මුල් අයිතිකරුවන්ට සම්බන්ධ නැති වෙන්න පුළුවන්, අපට කාළේකින් ඒ මෙන්ඩිස් ගෙදර යන්න බැරි වුනා , මගේ තාත්තා ජිවතුන් අතර නැති නිසාත්, මගේ අම්මා වයස නිසාත්, මම පිටරටක සේවය කරන නිසාත්, ඒ කළේ මේ කොම්පැණිය අයිති අය ඔය විදිහට ගහ මරගන්නා වචන වල හිටියේ නැහැ , ඒ අය බිස්නස් එක ලස්සනට කරගෙන ගියා, කෙසේ නමුත් අරක්කු කියන්නේ මනුෂ්‍යයන් ගේ ජිවත හානි කරන මත්ද්‍රව්‍යයක්, මේවා කරන , විකුණන , බොන සියලුම දෙනා ගිනිවිලට යනු ලැබේ, බලන්න මේ ගැහැනු කෙනා කතා කරන මුදල් ගණන්, අද ලංකාවේ කොපමණ දුගි දුප්පත් මනුෂ්‍යයන් සිටිනව ද , ගිනි වතුර වලට නාස්ති කරන මුදල් දුප්පත් අහිංසක අසරණ මනුෂ්‍යයන් හට උදව් කරන්න බැරි ඇයි, කිසිම ආණ්ඩුවක මේ දෙවල් නතර කරන්නේ නැහැ මොකද උන්ගේ බැංකු ගිනුම් වලටත් මේවයින් ගානක් ලැබෙන නිසා

    • @janakakumara8967
      @janakakumara8967 3 ปีที่แล้ว +2

      Hoda දැනුවත් කිරීමක්

    • @antonkjayawardanegd8251
      @antonkjayawardanegd8251 2 หลายเดือนก่อน

      Mendis Samagame Nirmathru [foundr] music directer master Nimaii Mendis mahathage piyai.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 3 ปีที่แล้ว +9

    “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි
    චේතයිත්වා කම්මං කරෝති කායේන
    වාචාය මනසා ”
    චේතනාව කර්මය වේ. සිතින් සිතා, කයෙන් වචනයෙන්, මනසෙන් කර්මය රැස්කරයි. මෙමගින් කායකම්ම, වචීකම්ම, මනෝ කම්ම යනුවෙන් තෙවැදෑරුම් කර්මයක් පැහැදිලි වේ. මෙම කර්මයන් පුඤ්ඤකම්ම හා පාපකම්ම (පින්- පව්) යන දෙආකාරයෙන්ම පුද්ගලයා සිදුකරනු ලබයි. පව ලෝභ, දෝස, මෝහ චේතනාවන් මූලිකව සිදු කෙරෙන අතර පින අලෝභ අදෝස, අමෝහ ආකාරයෙන් සිදු කරනු ලබයි.

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 3 ปีที่แล้ว +344

    මුං දියුනු වෙන්න මොලෙ තිබුනට කරන දෙවල් වල විපාක දකින්න නුවනක් නැ

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 3 ปีที่แล้ว +69

    හරිම ශෝක් අම්මයි දූයි බෑනයි ගිනි වතුර වැදගත් විදිහට දෙනවා

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 ปีที่แล้ว +18

    චමුදිත නඩුකාරතුමාවත් මෙහෙම ප්‍රශ්න කරන්නෙ නෑ 😁.... ජය චමුදිත

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +247

    බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ 😁😁😁

  • @michealgr1035
    @michealgr1035 3 ปีที่แล้ว +138

    මේ මිස්ට අපේ රටත් අවුරුදු දහයකට බාර දෙමු ද තියෙන ණය ටිකත් ගෙවලා රටම ගොඩ දාලා දෙන්න කියලා.sirරුත් fail වෙච්ච එකේ.🥺😳

    • @truthhurts4675
      @truthhurts4675 3 ปีที่แล้ว +1

      👍👍👍😂

    • @mirikomar2128
      @mirikomar2128 3 ปีที่แล้ว +1

      aniwaryema

    • @TheCoolchamax
      @TheCoolchamax 3 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @Funnyclipsgltirstloranxo
      @Funnyclipsgltirstloranxo 9 หลายเดือนก่อน

      Horaakai mekith

    • @krishperera5050
      @krishperera5050 2 หลายเดือนก่อน

      රට‍ ම වීකුණ ලා තමයි ඒ අම්මා න්ඩී යන්නේ මේ ඔක්කොම රනීල් ලගේ යාලුවෝ මල්ලි 😂😂😂😂

  • @hashandharmathilaka4890
    @hashandharmathilaka4890 3 ปีที่แล้ว +281

    දාහක් විතර මේකෙන් ජීවත් වෙනවලු එතකොට කී දාහක් මේකෙන් වැනසෙනවද?

    • @Gangdhiji
      @Gangdhiji 3 ปีที่แล้ว +4

      සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණීයා ධම්මං දෙසේති = සුරා මද පමනට ගහන්න අදිටන් කර ගනිමි. කුනුවෙන්න ගහන්න එපා.

    • @malaka80
      @malaka80 3 ปีที่แล้ว

      Obath math thawama votca bonna salli nahe ape de mendis thama

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +25

      @@Gangdhiji මෙහෙම විකුර්තිය කරල බුදුවදනට නිගා කරන්න එපා

    • @NAVINDU11
      @NAVINDU11 3 ปีที่แล้ว +2

      ගෙදරට ගෙනත් දෙන්නෙ නෑනෙ

    • @gayanpriyadarshana6074
      @gayanpriyadarshana6074 3 ปีที่แล้ว +10

      දාර්ශනික වදන් දෙන ඔය කාගෙ හරිත් පවුලේ බර ඔය ආයතනයේ වැඩ කරන එක සේවකයක්ගෙන් වෙනවද කියලා කවුරු හරි හිතුවද... බලෙන් පොවන් නෑ කාටත්... කැමැත්තෙන් තමයි මිනිස්සු බොන්නේ...

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 ปีที่แล้ว +6

    චමුදිත , ඔබට බිස්නස් දැනුම මදි කොල්ලෝ, ගොඩාක් මෝඩ ප්‍රස්න ඇහුවා... පහන පත්තු කරපු එකා අය්ති කාරයා වෙනවනම් හය් යෝ...

  • @rhslakmal
    @rhslakmal 3 ปีที่แล้ว +49

    අක්කත් මෙන්ඩිස් ගහලා වගේ. කටහඬ.
    "අක්කා රෝසක්කා එතනම කසිප්පු වික්කා" හුරුබුහුටි කටකාරයි ගැහැණි ලලක්කා".

  • @dhanuskarathnayake7579
    @dhanuskarathnayake7579 3 ปีที่แล้ว +40

    ලංකාවේ හරියට කරන්නෙ..හොරකම් විතරයි... කවදාවත් අල්ලන්ඩ බෑ... දුකයි මෙවගෙ ලස්සන රටකට වෙනදෙ...

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +96

    කතාව සරලයි.කඩේ බදු දුන්නා අවුරුදු දහයකට.බදු මුදල අයිතිකාරයාට ගෙවනවා වෙනුවට අයිතිකාරයාගේ ණය ටික පියෙව්වා.කොටින්ම කිව්වොත් ඇලෝසියස්ගේ සල්ලිම නදීකා ගෙව්වා.නදීකා ඇදගත්තා තන්හාවට ගිහින්..අවුරුදු දහයකින් ආපසු ඇලෝසියස් කඩේ ගන්නවා.බද්ද ඉවරයි....

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත.මේ මනුස්සය කියන දේ comment කරන බහුතරයකට තේරෙන්නේ නෑ වගේ. Kohoma unath ඇලෝසියස් කියන්නේ රට Game කාරයා.😐

    • @krishanthafernando9779
      @krishanthafernando9779 3 ปีที่แล้ว +3

      Oba thamayi karanaya hariyatama therum gaththe..😀

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 3 ปีที่แล้ว +6

      මේ කමෙන්ට් එකෙන් තේරුනේ හැමදේම . විඩියෝ එක බැලුවට මොන මගුලක්වත් තේරැන් නෑ

    • @sujithprimsanwarnakulasuri8099
      @sujithprimsanwarnakulasuri8099 3 ปีที่แล้ว +5

      ඔය ටික චමුදිතට තේරුම් ගන්න බැරිවුණා ..සල්ලි ඇලොසියස්ගෙ එච්චරයි

    • @skscomputerscommunication4924
      @skscomputerscommunication4924 3 ปีที่แล้ว

      "මගේ වෙස් මූණ පුලුවන්නම් ගලවන්න‍" හොදට හිතන්න ඒ කියපු කතාව, ඒ කියන්නෙ වෙස්මූණක් දල ඉන්නෙ, හැබැයි හොදට ප්ලෑන් කරල කාටවත් ගලවන්න බැරි වෙන්න, ඒ කියන්නෙ ඔප්පු කරන්න බැරි වෙන්න. මෙතන එයා කිව්වෙ නෑනෙ මගේ ගලවන්න වෙස් මූණක් නෑනෙ චමුදිත, මේ තමයි ඇත්ත ස්වරූපය, මේ තමයි ඇත්ත කතාව කියල. ආය හිතන්න ඒ කිව්ව එක ගැන. මේක මාස්ටර් ප්ලෑන් එකකට ගහපු සුපිරිම ගේමක්.

  • @mathsandmusic7363
    @mathsandmusic7363 3 ปีที่แล้ว +188

    ගමෙ කසිප්පු ටිකක් විකුනන් ජිවත් වෙන ගැහැනියක හා මේ ගැහැනිය අතර වෙනස මොකක්ද ?

    • @udarialmeda1405
      @udarialmeda1405 3 ปีที่แล้ว +25

      මෙයා පොස් අරයා ගමේ

    • @ashokawithanage8216
      @ashokawithanage8216 3 ปีที่แล้ว +5

      Meya LA karana Kota decent.... Game geni 3rd clz ekai wenada.

    • @ratawatawithshashi99
      @ratawatawithshashi99 3 ปีที่แล้ว +19

      වෙනස තමයි ලයිසන් තියෙන එක😀😅

    • @RSZ-Channel
      @RSZ-Channel 3 ปีที่แล้ว

      🤔😂

    • @ruwanaberathne6734
      @ruwanaberathne6734 3 ปีที่แล้ว +11

      වෙනස තමා යකෝ ලයිසන් එක 🤣🤣

  • @SiriSudamma
    @SiriSudamma หลายเดือนก่อน

    හොදා ඔයාලා හොද❤හොද අරක්කූ දෙන්න අපේ රටේ බේබද්දෝට්කට ජය වේවා ❤❤❤

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 3 ปีที่แล้ว +16

    නියමයි නදීකා නෝනා ඔබ ඉතාමත් දක්ෂයි ජයවේවා

    • @yashomiudamini
      @yashomiudamini หลายเดือนก่อน

      Ow ow Hari dakshai

  • @osaneth
    @osaneth 3 ปีที่แล้ว +67

    කුඩ සීතව මතක් උනා 😌😌

  • @saratv5960
    @saratv5960 3 ปีที่แล้ว +152

    Comment බලන්න ආව අය මේ කොනට 😂👌

  • @channeldlanka870
    @channeldlanka870 3 ปีที่แล้ว +130

    නොකල යුතු වෙලදාම්.විදවන්න වෙන දවසක එයාලට ඔක්කොම තේරේවි.

    • @prageethsandaruwan3191
      @prageethsandaruwan3191 3 ปีที่แล้ว +3

      Vidawannne api ubala okkoma

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +4

      බොන එක නවත්තන්න ඕනේ මුලින්ම එතකොට නිකන්ම මේවා නැති වෙනවා

    • @janakure5276
      @janakure5276 2 ปีที่แล้ว

      OW nee. Ewa bonne pita rata minissu ne...

    • @ranjanmax5964
      @ranjanmax5964 2 หลายเดือนก่อน +2

      Yako korya chaina japan wage ratwal wala minissu ethakota drink ekak dana eka ochara pawak nemi yako

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 3 ปีที่แล้ว +24

    රටේ ඉන්න හැම ව්‍යාපාරික්ම හොරු නෙවෙයි ...අපහස කරා කියල ඒ අයට පාඩු වෙන්නෙ නෑ.

    • @skscomputerscommunication4924
      @skscomputerscommunication4924 3 ปีที่แล้ว +2

      "මගේ වෙස් මූණ පුලුවන්නම් ගලවන්න‍" හොදට හිතන්න ඒ කියපු කතාව, ඒ කියන්නෙ වෙස්මූණක් දල ඉන්නෙ, හැබැයි හොදට ප්ලෑන් කරල කාටවත් ගලවන්න බැරි වෙන්න, ඒ කියන්නෙ ඔප්පු කරන්න බැරි වෙන්න. මෙතන එයා කිව්වෙ නෑනෙ මගේ ගලවන්න වෙස් මූණක් නෑනෙ චමුදිත, මේ තමයි ඇත්ත ස්වරූපය, මේ තමයි ඇත්ත කතාව කියල. ආය හිතන්න ඒ කිව්ව එක ගැන. මේක මාස්ටර් ප්ලෑන් එකකට ගහපු සුපිරිම ගේමක්.

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 2 ปีที่แล้ว +7

    චමුදිත ඔබට වඩා හිතන්නවත් බැරි තරම් මේ කාන්තාව ඉතා දක්ශයි

  • @slk.9840
    @slk.9840 3 ปีที่แล้ว +151

    මුං අරක්කු විකුනලා ⁣රටෙි තියන හොදම දේ කාලා බීලා ලස්සනට ඉන්නවා. අහින්සක මිනිස්සු ජරාව බීලා අකාලේ මැරෙනවා . අසරන දරැ පවුල් කීයක් අනාත වෙනවාද . මෙි පැයේදීත් ලංකාවෙි කොතරමි ගෑනු ගුටි කනවා ඇත්ද අරක්කු නිසා. ලැජ්ජයි නෝනා🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @Gangdhiji
      @Gangdhiji 3 ปีที่แล้ว +4

      සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණීයා ධම්මං දෙසේති = සුරා මද පමනට ගහන්න අදිටන් කර ගනිමි. කුනුවෙන්න ගහන්න එපා.

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว +3

      විකුණන පාර්ශවය පොහොසත්..
      අනෙක් පාර්ශ්වය පිරිහෙනවා 😒

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 ปีที่แล้ว +29

      මෝඩ කතාවක්නේ උන් බිස්නස් කලාට මොකද ඇයි බොන්නේ පිරිමි හැමෝම නොබොන අය උනානම් බිස්නස් වැටෙනවානෙ

    • @naveendahanayake647
      @naveendahanayake647 3 ปีที่แล้ว +17

      බොන්නේ නැතුව හිටපන් කෝ

    • @slk.9840
      @slk.9840 3 ปีที่แล้ว +11

      @@naveendahanayake647 අපි නමි බොන්නෑ ඔය මල ජරාව. බොන එවුන්ගේ තියන කරදර නමි දැකලා තියෙනවා ඔින තරමි

  • @chandugimshangunathilaka9692
    @chandugimshangunathilaka9692 3 ปีที่แล้ว +42

    අර්ජුන අලෝසියස්ව බේරගන්න ආපු අවතාරයක් .. මෙන්ඩිස් සමාගමේ බලපත්‍ර අහෝසි කලා කිව්වම කොහොමත් විශ්වාස කරන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ .. මොකද මේ රට කවදාවත් ධනය බලය තිබුනු තැන් වලට නීතිය ක්‍රියාත්මක වුණු රටක් නෙමෙයි .. දැන් බලපත්‍ර අහෝසි කලාම කොහෙවත් හිටපු ගෑනියෙක් ඇවිත් සමාගම මගේලු මේවා තමයි නරි නාටක .. එක රටක් එක නීතියක් කියලා පත් කරපු මනුස්සයා විසින් පත්කරපු අධිකරණ ඇමතිලු ලෝයර් නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියන්නෙ මේවට ..

    • @skscomputerscommunication4924
      @skscomputerscommunication4924 3 ปีที่แล้ว +1

      "මගේ වෙස් මූණ පුලුවන්නම් ගලවන්න‍" හොදට හිතන්න ඒ කියපු කතාව, ඒ කියන්නෙ වෙස්මූණක් දල ඉන්නෙ, හැබැයි හොදට ප්ලෑන් කරල කාටවත් ගලවන්න බැරි වෙන්න, ඒ කියන්නෙ ඔප්පු කරන්න බැරි වෙන්න. මෙතන එයා කිව්වෙ නෑනෙ මගේ ගලවන්න වෙස් මූණක් නෑනෙ චමුදිත, මේ තමයි ඇත්ත ස්වරූපය, මේ තමයි ඇත්ත කතාව කියල. ආය හිතන්න ඒ කිව්ව එක ගැන. මේක මාස්ටර් ප්ලෑන් එකකට ගහපු සුපිරිම ගේමක්.

    • @amilasenevirathna-y1d
      @amilasenevirathna-y1d 2 หลายเดือนก่อน

      hariyatama hari

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +65

    මරු කතාව 🤭ඔයා ඔච්චර දක්ෂ නම් මගේ වෙස් මුණ ගලෝල පෙන්නන්න 😁🤭සේරම ගේම් ගහනවා මිනිස්සු මෝඩයෝ වගේ ඇල්කොහොල් ගහලා එයාලව පොහොසත් කරනවා 😁හරි සතුටුයි අපේ මිනිස්සු ගැන 🤭🤭🤐🤐🤐

    • @madutharanga7654
      @madutharanga7654 3 ปีที่แล้ว

      ස්ත්‍රීවාදී නොවී අදහස් දක්වන ඔබ ගැනත් සතුටුයි ඉතිං. බුදුසරණයි !

    • @අප්පුසින්නෝ
      @අප්පුසින්නෝ 3 ปีที่แล้ว

      ඒක වැරදියි.... අපි කඩෙන් බඩුවක් ගන්නකොට කඩේ මුදලාලි තමා පෝසත් වෙන්නෙ... එහෙනම් අපි කඩෙන් බඩු නොගෙන ඉමු...

    • @shanaka5734
      @shanaka5734 3 ปีที่แล้ว

      @@අප්පුසින්නෝ sirawatama munge maha gon tharka den bona ekage nemei wereda wikunana ekage mun balen powanwa wage 🤣

    • @dilsam1476
      @dilsam1476 3 ปีที่แล้ว +1

      සිරාම.... මිනිස්සු කියන්නේ මහා මෝඩම මෝඩ හැතිකරයක්.... ඇඟ විතරයි මොලේ වර්දනය වෙලා නෑ... ගොන් හරක්....

    • @dineshmilindadissanayake7310
      @dineshmilindadissanayake7310 3 ปีที่แล้ว +4

      මට නම් හිතෙන්නේ මේකිට මැර බලය තියෙනවා.ඒකයි කියන්නේ "වෙස් මූන ගලවලා බලමු" කියා

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +1

    මගේ නම් අදහස මේ බිස්නස් අර්ජුන් ඩමියක් දාල කර ගන යනව කියලා .ඒත් චමුදිත ඒබොරු වලට ඔයා රවට්ටන්න බැරි වෙයි කියා හිතනවා.ඇත්ත සොයා යන්න ඔබට ශක්තිය ලැබේවා!!බුදු සරනයි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 ปีที่แล้ว +54

    ඉපදෙන හැම ආත්මේකම පටිසන් දෙන බිස්නස් එකක් දරුවො පවා මේවාට වන්දි ගෙවන්න වෙනවා අහිංසක ම්නිස්සු මරා දමන එක විදියක් මුන්ට මේ ආත්මේ විතරයි ජිවිතේ

    • @a.m.c.sampathbandara3350
      @a.m.c.sampathbandara3350 2 ปีที่แล้ว

      ඔහොම එවුන් තමා මහ මග මැරිල යන්නෙ, බල්ලො බලලු වගේ...................

    • @jay-walker3584
      @jay-walker3584 2 ปีที่แล้ว +3

      ඉතිං මිනිස්සු නොබි හිටියනං ඉවරනේ

    • @dd-ws8ur
      @dd-ws8ur 10 หลายเดือนก่อน

      බලෙන් විකුණනවා නෙවෙයි නේ.බොන වුන්ටත් එහෙනම් එහෙමයි.මිනිස්සු බොන් නැත්තන් බාර් ඔක්කොම වැහිලා යයි .නොබී ඉදපන්කෝ විකුණන එකාට අනං මනං කියන්නේ.

    • @madushanl3087
      @madushanl3087 2 หลายเดือนก่อน

      අපි බෝනවා උබ උබේ පව්ලේ උන්
      නෝබි ඉදපන්කෝ.

  • @iroshanaperera1845
    @iroshanaperera1845 3 ปีที่แล้ว +185

    ලංකාවෙ නීතිය අනුව ගෑනියකට බාර් එකකට ගිහින් අරක්කු ගන්නත් තහනම්.එහෙම නීති තියෙද්දි මේ ගෑණි රටටම අරක්කු පොවනවා

    • @Gangdhiji
      @Gangdhiji 3 ปีที่แล้ว +5

      සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණීයා ධම්මං දෙසේති = සුරා මද පමනට ගහන්න අදිටන් කර ගනිමි. කුනුවෙන්න ගහන්න එපා.

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 3 ปีที่แล้ว +18

      පොවන්නේ නෑ අපේ උන් බොනවා

    • @chithrawedagedara
      @chithrawedagedara 3 ปีที่แล้ว

      Eeka nam aththa

    • @shaz7163
      @shaz7163 3 ปีที่แล้ว +7

      What the fuck.. why can't women buy alcohol :D We should allow
      it!

    • @sujithprasanna1990
      @sujithprasanna1990 3 ปีที่แล้ว +2

      Oyage adahasa Hari aet Mae geni aeka danna Nisa tamai manager partner 1 vitarak Karanna aekata adala niti ape rate ne yaluwa api Mae inne suddgae palanaya Mai nitiyen tamat aekai aula

  • @danudanu1427
    @danudanu1427 3 ปีที่แล้ว +109

    ඔක්කම මුන්ගේ පැලැන්..චමුදිතලා චාපලා කරන දේවල් තබ සතේකට විශ්වාස කරන්න එපා..

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +39

    මෙි ගැණි බොරැ කියන්නේ ඔය කොල ගහල දෙන්න ඇති මෙචිචර හොර බොරැ වංචාව කරන ආන්ඩුවට ඔක වැඩක්ද

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +5

    මාත් ගෑණීව දැකල තමා බලන්න ආවේ .... ඔන්න බඳිනවා නම් ගෑණු .... ගහනවා නම් ගහලා නානවා නම් නාන්නත් පුළුවන් .... එපා කියන්නත් බෑ .... කියන එකකුත් නෑ .... බුදුසරණයි !

  • @kumarans-s7c
    @kumarans-s7c 2 หลายเดือนก่อน +2

    අපිට රූකඩ වලින් වැඩක් නැහැ ... ගෙවිය යුතු වන්දි ... දඩ.. දඬුවම් එසේම ක්‍රියාත්මක වියයුතුයි !!!

  • @sameeranuwan667
    @sameeranuwan667 3 ปีที่แล้ว +35

    පියුමි හංසමාලි ගෙනත් interview එකක් කරන්නකො🙏 පීස්🙏

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 3 ปีที่แล้ว +1

      හුම්ම්

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @susanthawickramasinha3106
      @susanthawickramasinha3106 3 ปีที่แล้ว

      පියුමිිගේ ඇදුම් නැතුවද? ඇතුවද? කොහොමත් ඉන්නේ එලියේ දාගනනේ

  • @gune7545
    @gune7545 3 ปีที่แล้ว +23

    මෙවැනි කාන්තාවන්ට ඉදිරියට එන්න රජයෙන් සහයෝගය දෙන්න ඕනේ

    • @lll7183
      @lll7183 3 ปีที่แล้ว +3

      Arakku perannada. Maru.

    • @thepullahirubc5347
      @thepullahirubc5347 3 ปีที่แล้ว +3

      @@lll7183 අව්ලක් නෑ කාන්තාවන්ට කසිප්පු විකුණන්න,කුඩු විකුණන්න පුළුවන් නම් ඕක කලෑම මොකෝ 🤣🤣🤣🤣🤣🤣

    • @lll7183
      @lll7183 3 ปีที่แล้ว

      @@thepullahirubc5347 ow ow dang okkoma kNapita dewal thamai honda wela thiyenne .okkoma inney horu borukarsyo bebaddo kudu karayo ney. Honda seeyen kawuruth nahane. Ohoma yang

    • @maduraparabath3790
      @maduraparabath3790 หลายเดือนก่อน

      😂😂 එච්චරයි අඩු

  • @lankatv2855
    @lankatv2855 3 ปีที่แล้ว +82

    අරක්කු විකුනන එක ඒතරම් පහත් බිස්නස් එකක් නෙවෙයි කියල මම දැනගත්තෙ මේ නෝන දැක්කාම ...එයා හරි සුවීට්.. මමත් රා වලින් මොකක් හරි සුද්දෙක්ගෙ නමක් දාල පොඩි බීමක් හදන්න ට්‍රයිකරනවා ....

    • @anomapeththaperuma9561
      @anomapeththaperuma9561 3 ปีที่แล้ว +2

      Good luck

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว +2

      ඔබත් එතකොට ස්වීට් වෙයි...

    • @salindasandaruwan1872
      @salindasandaruwan1872 3 ปีที่แล้ว +3

      Good luck... පිට රටට විකුණන්න රා.. නියම business 1ka..✨

    • @chamindaperera3149
      @chamindaperera3149 3 ปีที่แล้ว +3

      සිරාවටම ! Try කරන්න, ඔයා සාර්ථක වේවි, සුපිරි පොහොසතෙක් වේවි 👍

    • @gotabayapleasegoback8
      @gotabayapleasegoback8 3 ปีที่แล้ว +1

      FERNANDO coconut thadi

  • @දැහැමිසමාජය
    @දැහැමිසමාජය 3 ปีที่แล้ว +3

    ඇන්ටි නදීකා, අරක්කු ඔයාලනම් ඔහොම එකතු කරල රටටම බෙදල සල්ලි ගන්නව ඇති ඒත් මතක තියාගන්න ඕවගෙ වැඩිම දුක යන්නෙ කවෘ කීවත් නැතත් පොඩි ලමයුට අරක්කු නිසා දුප්පත් උනාට පස්සෙ ලමයින්ට වෙන දේවල් බේබද්දො නිසා ලමයිගෙ ඇතිවෙන බය, මිනිස්සුන්ගෙ මනස විකුර්ති වෙලා අනිත් අයට කරන කරදර ඔයා අම්ම කෙනෙක් වෙලා ඔයා වගේම ගැහැනු කෙනෙක් නිර්මානය කරන අරක්කු බීල ඔයාගෙ සැමිය ඇවිත් ඔයාගෙ පොඩි ලමයිටයු ඔයාටයි කරදර කරනවනම් ඔයා මද්‍යම පාන්තිකය්‍ර්ක් නම් ටිකක් ඇන්ටි අනිත් විදියට හිතල බලන්න. 😓

  • @fazalabh
    @fazalabh หลายเดือนก่อน +1

    මෙයාගේ කතා විලාශය හා මුහුණු ඉරියව්වේ කිසියම්ම අවංක භාවයක් නැහැ.

  • @amigo...maleke418
    @amigo...maleke418 3 ปีที่แล้ว +8

    යකෝ .... මං මේ කල්පනා කලේ... මිනිස්සු බීල කරදර කරන්නෙ ගෙවල් වල ඉන්න කාන්තාවන්ට... ඒ කාන්තාවන් ම උසාවි වල පොලීසි වල යනව මේව නවත්තන්න කියල... ඒත් බලන් ගියාම එහෙව් ගෑනියෙක් මයි මුලු රටේම මිනිසුන්ට අරක්කු බෙදන්නෙ... පිස්සු හැදෙනව ඕයී. මේව දැක්කම .. 🙉🙉🙉🙉🙈🙈

  • @corruptionsrilanka104
    @corruptionsrilanka104 3 ปีที่แล้ว +59

    මේකි ඩමියක්මයි. සමාගමක කොටසුත් නැත්නම්, සමාගම් රෙජිස්ට්‍රාර් ලඟ අධ්‍යක්ෂ වරැ ලෙස සටහන් කරලත් නැත්නම් ඔයා එන්න එපා අපිව මෝඩයො කරන්න. ඔයා වගේ කෙනෙකුට කොහෙන් ද ලක්ෂ 5000 ක්.

  • @lakshmanrajakaruna1442
    @lakshmanrajakaruna1442 3 ปีที่แล้ว +79

    චමුදිත කීයන්නේ රාජපක්ෂලාගේ අතකොලුවක්.. නොරැවටෙන්න.....

    • @akalangkadezoysa3475
      @akalangkadezoysa3475 3 ปีที่แล้ว +6

      yes it is becoming obvious by the day

    • @niranathunga4484
      @niranathunga4484 3 ปีที่แล้ว +2

      Ubage oluwa tikak balogattanan hoda.

    • @paziya3604
      @paziya3604 3 ปีที่แล้ว

      Ubage oluwa khe hari wedunam gihin check karaganin pakaya

  • @ARAVIIINDAJAY
    @ARAVIIINDAJAY หลายเดือนก่อน +2

    කෝමද ආතල් එක දැන්😂බදු ගෙවලා නෑ කේස් එක උනාට පස්සෙ දැන ගන්න ආපු උන් කෝ

  • @jayatilakevidana2511
    @jayatilakevidana2511 3 ปีที่แล้ว +18

    මෙතන චමුදිත ඇයි නදීකාගෙන් අහන්නෙ නැත්තෙ ඇයි මේ තරම් ණය කන්දරාවක් සිය කැමැත්තෙන් කරගැහුවෙ මේ තරම් ප්‍රශ්න කන්දරාවක් තියෙන කොමපැනියක් ව්‍යාපාර බුද්ධියක් තියෙන කිසිම ව්‍යාපාරිකයෙක් භාරගන්නෙ නැහැ . ඇයි මේක සම්පුර්ණ ඩීල් එකක්. අනිත් එක බන්ධනාගාරය ඇතුළෙ ගිවිසුම් අත්සන් කරන්න අවසර දුන්නෙ කවුද? සාමන්‍ය මිනිසෙක් ට මේ දේ කරන්න පුලුවන්ද?

    • @kmfernando5155
      @kmfernando5155 3 ปีที่แล้ว

      This is the Quection. 1.2 billion LKR

  • @tharindumadushanka4974
    @tharindumadushanka4974 3 ปีที่แล้ว +70

    මත් වතුර වෙළඳාම නොකළ යුතු වෙළඳාම් වලින් එකකි මේ කර්ම විපාක වලින් ගැලවෙන්නනම් කොතරම් මිල මුදල් තිබුණත් බැරිය

    • @පොම්නබක්පික්කො
      @පොම්නබක්පික්කො 3 ปีที่แล้ว +3

      අරක්කු පැත්තකට දාපන්.. කටේ පලලෙන්ම කිව්වහැකි, මේක හොඳ සැපක් නම් දෙනවා ඇති.. පෙනුමෙන් නම් Dominatrix, BDSM වලට බරයි වගේ 😶😨..

    • @NamalFernando1983
      @NamalFernando1983 3 ปีที่แล้ว +1

      I also feel it .Once we engaged in poultry .Still we are facing the music

    • @beautyoftheworld3314
      @beautyoftheworld3314 3 ปีที่แล้ว

      Aniwaryenm

    • @madutharanga7654
      @madutharanga7654 3 ปีที่แล้ว

      ඒ මත් වතුර විකුණන එක පමණක් කළොත්නේ .... අනික එහෙම නොහැකි තම කැමැත්තෙන් ආජීවක අෂ්ඨමක සීලය සමාදන් වෙලා පමණි.පන්සිල් අරගෙනත් අරක්කු විකුණන්න පුළුවන්.අරක්කු කඩෙත් බුදු පිළිමය තියන්න පුළුවන් .... ඇලෝසියස් හෝ සුද්දෙක් අපේ ධනය සූරා කනකොට අවුල් නොගිය අය සිංහල උන් කරන කොටම අවුල් යනවා නේ. බුදුසරණයි !

    • @tharindumadushanka4974
      @tharindumadushanka4974 3 ปีที่แล้ว +2

      @@madutharanga7654 ආජීවක අෂ්ඨමක සීලය සමාදන් වුන අයට විතරද කර්මය ඵල විපාකය ලැබෙන්නෙ ⁣මෝඩ පෘතග්ජන ස්වභාවයයෙන් මිදෙන්න ලොව ඉපදෙන ඕනෑම සත්ත්වයෙක් කර්මය දායාද කොට පවතී තෙරැවන් සරණයි

  • @sheronnipun8838
    @sheronnipun8838 3 ปีที่แล้ว +20

    චමුදිත කීයක් හම්බුනාද intervew එක කරන්න? 🤣මේ අක්කා කියන මගුලක් පිලිගන්නෙත් නැත්නන්, පෙර සූදානමකුත් නැතුව interview එකට ඔයා හොයන් ගියා වෙන්න බෑනෙ.. 🤣

  • @gayanjaya7731
    @gayanjaya7731 3 ปีที่แล้ว +6

    ලයින් කරල ගහන්න බලපං චමුදිත. රංජන්ට සෝමා එදිරිසිංහ වගේ... උඹටත් මේක නිධානයක් වෙන්න පුලුවන්. අනික සුපිරි කෑල්ලනේ. ගලවන්න කින එකේ ගලවපං චමුදිත 😁😍😘

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +1

    හරි හරි චමුදිතයා .... අවුරුදු දහයකට ඒක මෙයාගේ .... අවුරුදු දහය යන කොට ආණ්ඩු පෙරලිලා ප්‍රශ්න යට ගිහිල්ලා තියේවී.ඊට පස්සේ ඒක ඇලෝසියස් ගේ. එච්චරයි බුදුසරණයි !

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage หลายเดือนก่อน

      ආන්ඩු පෙරලී ප්‍රශ්න උඩ විත් ඇලෝසියස් හිරේදැන් 😂😅

  • @tharakasbandara9118
    @tharakasbandara9118 3 ปีที่แล้ว +29

    අවදානම් ව්‍යාපාර මිලියනපතියන් බිහි කරයි😂🤝

    • @Happyflour
      @Happyflour 3 ปีที่แล้ว

      cira kathawa bro

    • @basuragonagala9069
      @basuragonagala9069 2 ปีที่แล้ว +2

      අවදානම වැඩීනම් ප්‍රතිලාභ වැඩී කියන්නෙ ඒකනෙ 😁

  • @Tirani.Danthanarayana1
    @Tirani.Danthanarayana1 3 ปีที่แล้ว +14

    මොනා උනත් කතා කරන විදියෙන් තේරෙනවා..කතාව ඇත්ත 👍

    • @thepullahirubc5347
      @thepullahirubc5347 3 ปีที่แล้ว +6

      කතා කරන විදියට ඇත්ත කියන්න පුළුවන් නම් මොනා කරන බැරිද

    • @Tirani.Danthanarayana1
      @Tirani.Danthanarayana1 3 ปีที่แล้ว +1

      @@thepullahirubc5347 Mekai ithin ganiyek thanaka iddi thawath ganiyek widiyata mata nam sathutui sahodaraya

  • @tharakafernando2926
    @tharakafernando2926 3 ปีที่แล้ว +9

    Comments බලද්දි හිතෙන්නෙ ලංකාවෙ කවුරුවත්ම අරක්කු බොන උන් නෑ. ඔක්කොම ඉන්නෙ සීතල වතුර බොන උන්.

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 3 ปีที่แล้ว

      මටත් හිතුනේ එහෙමම තමයි නොබී හිටිය නං ඔය මොනවත් නැහැනේ

  • @thusithathusitha
    @thusithathusitha 3 ปีที่แล้ว +45

    ලක්ෂ 5800 උපයපු විදිය ගැන පොඩ්ඩක් ඇහුවේ නැත්තේ ඇයි?

    • @emilykula6746
      @emilykula6746 3 ปีที่แล้ว +1

      True that

    • @paziya3604
      @paziya3604 3 ปีที่แล้ว

      Jayasiri holding kiyala google gihin gahala blpnko

  • @sankalpanew6873
    @sankalpanew6873 3 ปีที่แล้ว +4

    නියම ගැහැනියක්👍👍👍👍👍

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 3 ปีที่แล้ว +15

    ඔච්චර බනින්නෙ බොන්නැතුව හිටපල්ලකො වැඩේ ඉවරනෙ. අයෙ බලෙං පොවනවැයි?

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +92

    ඇසල පෝය Vs මත්පැන් 🤣🤣

    • @saratv5960
      @saratv5960 3 ปีที่แล้ว

      ඔබ තුමිය කසඩ බැදලද තොගේ මිනිහගෙන් අහාපන් පොයට බොන් නැත්ද කියලා

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +6

      @@saratv5960 මොන හරක් ප්‍රශ්නයක් ද බන් ඒ ඇහුවෙ 🤣

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      බොන එකාට කවදත් එකයි ඌ බොනවා

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว +7

      @@hasiWills1021 🤣🤣 බූරුවන්ට Smart Phone..ලැබුණාම..හැටි.🤣🤣

    • @nethmi.249
      @nethmi.249 3 ปีที่แล้ว +9

      @@saratv5960 බොල පොන්නයො..ඔහොම හිතන හින්දා තමා සිංහල ජාතිය වඳවීගෙන යන්නේ..
      හොඳට බීපං 🤣🤣🤣

  • @wasundara8043
    @wasundara8043 3 ปีที่แล้ว +14

    ආණ්ඩුව ගූ ගොඩක් හෑරුවම චමුදිත මොකෙක් හරි ගෙනත් ඒක ගොඩ දාන්න දගලන හැටි... හරි අපි අහුඋනා හොදේ... 😀😀

  • @Sa.1958
    @Sa.1958 3 ปีที่แล้ว +6

    කසිප්පු ගෑනුත් මාධ්‍ය ඉස්සරහට ගෙනත් සාකච්ඡා පවත්වන 3 වරක් බුදුන් වැඩිය ඉන්දියන් සාගරයේ මුතු ඇටය.😀😀

  • @thimiraweerasinghe2263
    @thimiraweerasinghe2263 2 หลายเดือนก่อน +1

    ලක්ෂ 5000 යි, ලක්ෂ 500 වෙනස නොතේරෙන මුන් දෙන්නාගෙ නාට්ටිය කාටද නොතේරෙන ......

  • @bandaranayake441
    @bandaranayake441 3 ปีที่แล้ว +3

    මේ ගෑනුකෙනාට මේ රූප සම්පත්තිය මේ ආත්මේ විතරයි...පෙර ආත්මවල කළ පිංවල බලයෙන් කෙනෙකුට ලස්සන රූපයක් ලැබෙන්නේ.ලක්ෂ ගානක, කෝටි ගානක ජීවිත විතරක් නෙමෙයි... අහිංසක දරු පැටව්න්ගේ... ගැහැනුන්ගේ ජීවිතවල සතුට, සැනසීම නැති කරන පාපෙට ඊලග ආත්මේ තිරිසන් ආත්මයක් තමා.

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 3 ปีที่แล้ว +33

    උත්සහ කරලා හිනාවෙන් නෑ හදවතින්ම හිනා වෙනවා, ලස්සනයි 😊

  • @henryadikary6461
    @henryadikary6461 3 ปีที่แล้ว +27

    මෙයා කරන්නේ තනිකරම රැවටිල්ල ක්. ඒක ඕනෑම බූරුවෙකුට තේරෙනව.

  • @neilhoradagoda9148
    @neilhoradagoda9148 3 ปีที่แล้ว +24

    Great discussion. Nadeera you are a brave lady, stay strong, do the right thing and as a young lady give the confidence and authority to other young ladies coming up in business in our country. Well spoken. Your demeanour and style of speaking and presentation is admirable. We need leaders like you in the country who will work as professionals. Good luck and best wishes.

    • @ashanthikumar
      @ashanthikumar 3 ปีที่แล้ว +2

      Dear you are an inspiration to all ladies who make their livelihood through local brew .. I respect them

  • @sumithpemananda4036
    @sumithpemananda4036 หลายเดือนก่อน +1

    යකෝ මෙයාට පෙර අයිතිකරු කවුද කියල අහපං😅😅😊
    ඇලෝසියස් කියන්නෙ කව්ද අහපං😂😂😂😂

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 ปีที่แล้ว +101

    අද උතුම් පසළොස්වක පෝය දවසේ ධර්ම දේශනාවක් වගේ මේක අනේ අම්මපා රටට ගිහිපු කලක්.😭

    • @kalumprasannaHW
      @kalumprasannaHW 3 ปีที่แล้ว +6

      ඔයා සිල් සමාදන් වෙන්නේ නැති ව යූ ටියුබ් ආ එක හරි ද?

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว

      @@kalumprasannaHW
      🦌
      යූටියුබ් වේරමණී සික්ඛා පදං සමාදියාමි. දැන් හරිනෙ. අලුත් සිල්පදයක් බොහොම ස්තූතියි මතක් කරල දුන්නට

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 3 ปีที่แล้ว +2

      @@kalumprasannaHW සිල් තියෙන්නේ හැමදාම සමාදන් වෙන්න නෙවෙයි. සිල් තියෙන්නෙ රකින්න

    • @මනුවහ්
      @මනුවහ් 2 ปีที่แล้ว

      @@nimalsandunsiri4024 මොන පකටද මේව බලන්නේ

    • @ehaagameisiripala1415
      @ehaagameisiripala1415 2 ปีที่แล้ว

      @@මනුවහ් මොන පකටද ? SHAAAAAAAAAAAA

  • @mangalikadias8223
    @mangalikadias8223 3 ปีที่แล้ว +58

    අම්මෝඕඕඕ මේ.තරම්
    මහ.පර්මාණ.ව්‍යාපාර බීපියව්
    බේබද්දො.තව.තැම්බිලා
    මැරියව්ව් මෝඩ හරක්.උන්
    පෝසත් තොපි.හිඟන්නො.

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +9

    මේ ගෑණියෙක්ව දාල බොරු අයිතිවාසිකමක් මවාපාල රගපෑමක් කරන එකත් "අර්ජුන් ඇලෝසියස්" ගෙ ගේම් එකක් යකෝ😈🤔🤬

    • @gamagejg
      @gamagejg 3 ปีที่แล้ว

      unge salliwalin monawada karanna bari.dawasaka oke athulenma aranchi wei patta boruwak bawa.

    • @skscomputerscommunication4924
      @skscomputerscommunication4924 3 ปีที่แล้ว

      "මගේ වෙස් මූණ පුලුවන්නම් ගලවන්න‍" හොදට හිතන්න ඒ කියපු කතාව, ඒ කියන්නෙ වෙස්මූණක් දල ඉන්නෙ, හැබැයි හොදට ප්ලෑන් කරල කාටවත් ගලවන්න බැරි වෙන්න, ඒ කියන්නෙ ඔප්පු කරන්න බැරි වෙන්න. මෙතන එයා කිව්වෙ නෑනෙ මගේ ගලවන්න වෙස් මූණක් නෑනෙ චමුදිත, මේ තමයි ඇත්ත ස්වරූපය, මේ තමයි ඇත්ත කතාව කියල. ආය හිතන්න ඒ කිව්ව එක ගැන. මේක මාස්ටර් ප්ලෑන් එකකට ගහපු සුපිරිම ගේමක්.

  • @herathhemapala4568
    @herathhemapala4568 3 ปีที่แล้ว +1

    අනේ.නෝනා.ඔබ.ගොඩාක්.පින්.කරලා.ලබාගත්.ඔය
    ලස්සන රැපය.රැකගෙන.ඉන්න.මිනිසුන්ට..අරක්කු.
    පොවලා.ඉලග.ආත්මයේ.කොහේ.යන්නද.හිතා
    ඉන්නේ..පිනක් දහමක් කරගෙන.නැති.බැරි.අයට.
    උදවි.කරන්න . ලබන.ආත්මයෙ.දිත්.ඔය.රැප.සමි
    පතිය.විදින්න සැප.සමිපත්.ලබන්න.....

  • @angageperera247
    @angageperera247 หลายเดือนก่อน +1

    චමුදිත කාලය ඇවිත් නැවත ඇයව ප්‍රශ්න කරන්න. මෙන්ඩිස් සමාගම අයිති නදීකා කරුණාරත්නටනන් එම සමාගමේ tax ගෙවන්න මහා බැංකුව රදවාගෙන සිටින පර්චුවල් ට්‍රෙසරීස් සමාගමේ සල්ලි නිදහස් කරන්න කියන්නේ කොහොමද..?

  • @damianhettiarachchi9749
    @damianhettiarachchi9749 3 ปีที่แล้ว +11

    ඔබතුමියට ලස්සන මුහුණක් තිබුනට, ලස්සන හදවතක් නැහැ. ඔබට ලස්සන කටහඩක් තිබෙනවා, ඉතින් නිවේදිකාවක් වෙන්නකෝ. ඇයි මේ මත්පැන් බිස්නස් කරන්නේ.

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 3 ปีที่แล้ว +37

    එයාගේ ලොයර් .අලිසබ්‍රි ලු. අලිසබ්‍රි ලංකාවේ කවුද බන් .මොකක්ද ඔහු දරන ලංකාවේ වැදගත් තනතුර .පොඩ්ඩක් කියපන් කො.
    නඩුත් හාමුදුරුවන්ගෙ,බඩුත් හාමුදුරුවන්ගෙ😁😁😁😁

  • @rxwsy1132
    @rxwsy1132 3 ปีที่แล้ว +72

    *"සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණීයා ධම්මං දෙසේති.."*

    • @saratv5960
      @saratv5960 3 ปีที่แล้ว +8

      පොයට හොරෙන් අරක්කු බොන තොපි වගෙ නිවට සින්හල හැත්තට කියන්න තියෙන්නේ බුදු සරනඉ කියලා

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +4

      පන්සිල් දන්න පන්සිල් රකින අයට විතරයි කියන්න අයිතිය තියෙන්නේ මං බෞද්ධ කියලා එහෙම නැතුව දහදුරාවේ යන පස් පව් කරන උන් කොහෙද බං බෞද්ධ අනිත් හැම ආගමකම පල්ලියට නියමිත දීන වලට යනවා අනිත් වත් පිළිවෙත් ඒ අය කරනවා බෞද්ධ වෙන්නේ පන්සිල් රකින මනුෂ්‍ය යෙක්ම පමණයි මේ නමට බෞද්ධ උන්ගේ වෙස් මුණු ගැලවෙමින් තියෙන්නේ කොරෝනා ආවට පස්සේ

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +2

      පව් කාරයෝ තමයි අද ඔය අකාලේ විනාස වෙන්නේ

    • @chinthadanansooriya9442
      @chinthadanansooriya9442 3 ปีที่แล้ว

      Sadu Sadu sadu

    • @Gangdhiji
      @Gangdhiji 3 ปีที่แล้ว

      සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණීයා ධම්මං දෙසේති = සුරා මද පමනට ගහන්න අදිටන් කර ගනිමි. කුනුවෙන්න ගහන්න එපා.

  • @arsisilat5715
    @arsisilat5715 2 หลายเดือนก่อน +1

    මේක රගපෑමක් .

  • @gunathilakaweerasinha9918
    @gunathilakaweerasinha9918 2 หลายเดือนก่อน +2

    අක්කෙ ඔය එන්න දේශපාලනයට කෙලින් චරිතයක් චමුරිත ලෙප්ට් ආඩම්බරයක් ගැනියක් මෙ තරම් ටැලන්ටට් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏

  • @huknna339
    @huknna339 3 ปีที่แล้ว +104

    රට ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ මට 🙂

  • @ThinkLabSL
    @ThinkLabSL 3 ปีที่แล้ว +3

    චමුදිත අයියේ වැඩසටහන කරාට කීයක් ගත්තද?

  • @jayanikavindya8060
    @jayanikavindya8060 3 ปีที่แล้ว +13

    ඔබ වපුරන දේ අස්වැන්න ඔබටම ලැබේවි.ඔහොම සල්ලි හොයන්න තිබුනු මොලේට තේරුන් නැද්ද මේ කරන්නෙ පාපයක් කියල.නොකල යුතු වෙලදාමක් කියල.දියුණුව කෙසේ වෙතත් ඔබ විසින්ම නිරයට පාර පාරනම් කපාගන තිබෙන බව පැහැදිලියි.දුර්ලභ මනුෂ්‍ය ජීවිතයක් ලැබුන කීයෙන් කී දෙනාද පින් කරන්නෙ.

  • @ගායකයෙකුනොවනමා
    @ගායකයෙකුනොවනමා 2 หลายเดือนก่อน

    රනිල් ට කඩේ යනවා වගේ මට හැගි යනවා. ඇලොසියස් බෙරගන්න සැලැසුම් .

  • @ajithgunasekaragunasekara8673
    @ajithgunasekaragunasekara8673 2 ปีที่แล้ว

    අපේ ගමේ ගමට විතරක් කසිප්පු විකුනන සුමනක්කගේ කටේ සැරේ හැටියට, ලංකාවටම බඩු දෙන මේ නෝනගෙ කටින් ඔය තරමින් චමුදිත බේරැනා හොඳටම ඇති ..ඔහොම නැතුව අරක්කු විකුනන්න බෑ.😀😀 මොක වෙතත් දක්ෂ ගැහැනියක් 👍👍

  • @rohithadeserum2631
    @rohithadeserum2631 3 ปีที่แล้ว +43

    මෙකි කියන එව්වා තෙරුම් ගන්න ගිහින් මොලෙත් අවුල් ගියා

    • @heshanrishitha7544
      @heshanrishitha7544 3 ปีที่แล้ว

      🤣

    • @skscomputerscommunication4924
      @skscomputerscommunication4924 3 ปีที่แล้ว

      "මගේ වෙස් මූණ පුලුවන්නම් ගලවන්න‍" හොදට හිතන්න ඒ කියපු කතාව, ඒ කියන්නෙ වෙස්මූණක් දල ඉන්නෙ, හැබැයි හොදට ප්ලෑන් කරල කාටවත් ගලවන්න බැරි වෙන්න, ඒ කියන්නෙ ඔප්පු කරන්න බැරි වෙන්න. මෙතන එයා කිව්වෙ නෑනෙ මගේ ගලවන්න වෙස් මූණක් නෑනෙ චමුදිත, මේ තමයි ඇත්ත ස්වරූපය, මේ තමයි ඇත්ත කතාව කියල. ආය හිතන්න ඒ කිව්ව එක ගැන. මේක මාස්ටර් ප්ලෑන් එකකට ගහපු සුපිරිම ගේමක්.

  • @pgpremathilaka78
    @pgpremathilaka78 3 ปีที่แล้ว +18

    චමුදිත කියන එකා කතා කරන්නේ තල් අත්තට බොරලු දමනවා වාගේ. හරිම කර්කෂයි ,කටොරයි,අප්‍රියයි.

  • @Nisul-Nethviru
    @Nisul-Nethviru 3 ปีที่แล้ว +31

    මන් හිතුවේ කුසල් මෙන්ඩිස් කියලා 🤪😹😹

  • @areacab9174
    @areacab9174 3 ปีที่แล้ว

    Supiri katak. gindara prashna tika Ela ela ChAmU
    අපිටත් බැරිද දන් නෑ පහං පත්තුකරන්න 🤣🤣🤣

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว

    චමුදිත කුට්ටිය හම්බවෙනවානම් ඕන කෙනෙක් උස්සලා තියනවා.ඕන කෙනෙක්ට හිතේ තියෙන දේ කියා ගන්න අදහස් ප්‍රකාශ කරවාගන්න චැනල් එක භාවිතා කරනවා..ඕවා බලු වැඩ.........

  • @thusithathusitha
    @thusithathusitha 3 ปีที่แล้ว +52

    රටටම බොන්ඩ ගුරු නම් පුරුදු කරන මේ වගේ ගෑණුත් අම්මලාද?

    • @Gangdhiji
      @Gangdhiji 3 ปีที่แล้ว +1

      සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණීයා ධම්මං දෙසේති = සුරා මද පමනට ගහන්න අදිටන් කර ගනිමි. කුනුවෙන්න ගහන්න එපා.

    • @dsengineering145
      @dsengineering145 3 ปีที่แล้ว +4

      @@Gangdhiji බුද්ධ වචනයට අගව්රව කරන්න් එපා.

    • @පොම්නබක්පික්කො
      @පොම්නබක්පික්කො 3 ปีที่แล้ว

      naa ban. me gaani unge athen allala balen pewwe naha ne? neethiyen me gaani nidahas. konda pana nathi minissu oya jaraawa beela winasa wenawa. oya gaaniw age un posath wenawa. oya gaanige arakku magula nathnam minissu kasippu hari peragena bonawa. minissunge kondak nathikama thamai thiyena lokuma adupaaduwa.

  • @dineshchaminda2384
    @dineshchaminda2384 3 ปีที่แล้ว +3

    පට්ටම දක්ශ ගැහැනියක්, චමුදිතට මෙහෙම මුහුන දෙන්න පුලුවන් කියන්නෙ.... මාරය්....

  • @rishandimuthu7464
    @rishandimuthu7464 3 ปีที่แล้ว +104

    ඔය ජරාව බොන්ඩ එපා ගංජා කුරක් ගහපල්ලා යක්කුනෙ ගෙදරම හදාගෙන ගහපල්ලා

    • @milanhot
      @milanhot 3 ปีที่แล้ว +1

      💘💘💘

    • @sanathsujeewa7582
      @sanathsujeewa7582 3 ปีที่แล้ว +1

      🍁🍁🍁🍁👍

    • @dula2190
      @dula2190 3 ปีที่แล้ว +2

      සංස්කෘතිකයි එකගයි. ගෙදර ගහක් හදාගත්තනන් සල්ලි දීල ගහන්න ඔනෙත් නැහැ 😉

    • @malkajayasekara1500
      @malkajayasekara1500 3 ปีที่แล้ว +1

      පක්ෂායි

  • @idunilasanka7072
    @idunilasanka7072 ปีที่แล้ว

    Chamuditha oya meka digatama kara ganimu niyamai thakkadi horu eliyata gamu.👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏

  • @vijitharathnayaka5185
    @vijitharathnayaka5185 2 หลายเดือนก่อน +1

    රගපාපල්ලා සොබාදහම මෙන් ඹබ ට හම්බෙයි.

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 ปีที่แล้ว +4

    නරක බිස්නස් එකක් උනත් දක්ෂ මුකරි ලස්සන ගෑනියෙක් හොදවියාපාරි කාවක්.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 3 ปีที่แล้ว +5

    කපටි ගැහැනියක් ....අලිසබ්‍රි ද ලෝයර්...😂😂😂😂😂😂