ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
4 වෙනි කොටසෙන් 2යි හඳුනාගත්තේ...සතුටුයි තෙරැවන් සරණින් තාමත් යම්පමණක ඇස් පෙනීම හොඳයි...🙂
මමත් එහෙමයි
❤මමත් 4 පලවෙනි එකයි හතර වෙනි එකයි අනික් ඔක්කොම හරි
Me too
math. Anthima deka nam ai ai beluwath hoyanna amarui
අවසන් කොටසේ දෙකක් බැරි වුනා අනිත් සියලු දේ හදුනා ගත්තා ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්වයට ❤❤❤❤❤
මටනමි ඔක්කොම අදුන ගත්ත බොහෝම ස්තුතියි
සාර්ථක ව කොටස් තුනම හදුනා ගත්තා 4 වෙනි කොටසේ දෙකක් පමනයි හදුනාගන්න ලැබුනේ මට වයස 63යි ස්තුතියි ඔබට තෙරුවන් සරනයි
මට එකක් වත් වැරදුනේ නෑ..ස්තුතියි ..
කොටස් තුනක් හරියටම හරි.මතරවෙනි එකේ කහපාට එක විතරයි හරි.මගේ වයස අවු:68යි.තෙරුවන් සරණයි !
හතරවෙනි කොටසම වැරදියි.
අති සාර්ථකව 3කොටස තෙක් සමත් වුණා. ස්තූතියි. 4කොටස very hard. වයස 72 නේ.
G
How sad
4 කොටසේ දෙකක්ම හරි❤
මගෙ ඇස් දෙකම සුද ඇවිත් මීටරක් දුර ඉන්න.මනුස්සයෙක් අදුනාගන්න බැරි මට තුන්වෙනි කොටසත් පෙනුනා ඔය වියදම් කරන මුදල් වලින් දුපත් මට කාචයක් අරන් දෙන්න පිං සිදුවෙනවා තෙරුවන් සරණයි ඔබ ට
Oya kachayak da gaththada ?dan kohomada penima Mata uththara Denna? Karuna karala.
ඇස් වාට්ටු ගියේ නැද්ද අඩු මිලට කරන්න තැනක් තියෙනව
Kiyanna obe téléphone no
මම කන්නාඩි භාවිතා කරන කෙනෙක් ඒත් 04වෙනි කොටස එකක්වත් තෝරන්න බැර් උනා....thank .
මට 53යි වයස හතරවෙනි එකෙනුත් දෙකක් පැහැදිලි ලෙස හදුනා ගත්තා යම්කිසි සතුටක් තියෙනවා මගේ ඇස් දෙක ගැන මේ ඇස් දෙක පරිත්‍යාග මා මියගිය පසු පරිත්‍යාග කිරීමට සුදුසුයි මා එයට මේ මොහොතේ සිට අනුගත වෙනවා මේ වැඩ සටහන කල ඔබලාට බොහෝමත්ම ස්තූතියි මා කරනා කියනා කුසල කර්මවල පින් ඔබලාටද අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා
3 පුලුවන් උනා 4 වෙනි එකේ 2 බරි උනා 🙂🙂
සමට. කොටස්. හතරම. දෙවි. පිහිටෙන්. පෙනුනා.ස්තුතියි.. මම. දවසට. දෙපාරක්. ඇස්වලට. පොඩීඊ. වෙලාවක්. වියායාමය. කරමි. ටී. විබලනවිට. පොන්වලටවි. ඇස්කණ්නාඩීය. පාවීචිකරමි. තෙරුවන් සරණයි. 🙏🏻
මට. හතර වනකොටසෙදේකයි. අදුනගත්තේ මම ග්ලුකොමා පේෂන්කේනෙක්. ඔබතුමාට. බුදු සරණයි...
අති සාර්ථකව 1 2 3 ඇක්ටිව් වල සේරම වර්ණය න් හදුනාගත්තා ඒත් 4 වන ඇක්ටිව් එකෙදී කොටස් දෙකයි හැකි වුනේ හඳුනා ගන්න ❤ ඇස් පෙනීම ගැන සතුටුදායකයි තෙරුවන් සරණයි 🙏🙏🙏 මට දැන් වයස 42 ක් 😊😊
මට 4 කොටස අමාරු උනා ඔබට ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරණයි
තෙරුවන්සරණයි
හතර සමහර ඒවා බැරි උනා. ස්තුතියි ඔබට 👍☺️
4 කොටසේ එකක් පුළුවන් අනිත් කොටස් 3 හෙදට පෙනවා
1,2,හා 3 කොටස් වල සියළුම අනු කොටස් ද, 4 කොටසේ අනු කොටස් 2 ක් දභහරියට අනුමාන කළ හැකි වුනා.
හතරේ කොටස් තුනක් හොදයී ස්තූතියී
❤❤ඔක්කොමත් සම්පූර්ණ කලා කිසිම අවුලක් නැහැ බුදු සරණයි ඔයාට❤❤
4 එකයි පුලුවන් .ඒත් මට ඕන දෙයක් පුලුවන් . විශ්වයට ස්තුතියි! මට ඕනම සියුම් දෙයක් පේනවා . අවි. 47 ඉවරයි.
4 වෙනි කොටසෙ 2 ක්වැරදුනා....1,2,3 පාස්
Kotas 3k samath 4wana kotase 2k samath year 50yi thanks budusarani
all three stages completed successfully.. 5/6 corrected in ladt stage.
4 වෙනි කොටසේ එකක් වැරදුනා... සාර්ථකයි
4 කොටස දම්පාට විතරයි අදුනගත්තෙ අනිත් කොටස්.3ම සියලුම වර්න දැක්කා
❤❤❤ බොහොම ස්තූතියි වටිනා වීඩියෝ එකක් නමුත් 4 වන කොටසේ එක තීරුවක් පමණයි මා සමත් උනේ
සාර්ථකයි කොටස් 3ක් සමත් වයස අවුරුදු 46
4 වෙනි කොටස දෙකක් වැරදුනා ස්තුතියි ඔබට
👍👍
කොටස් 3 සමත් e ගැන සතුටුයි ස්තුතිය
හතර වෙනි කොටසේ දෙකක් වැරදි අනිත් ඔක්කොම හරි 🙏🙏🙏
කොටස් හතරම මට හොඳටම පෙනුනා හරිම සතුටුයි
මේකෙන් ඇස් පෙනීම හොඳයි කියන්න බැහැ. මගේ එක ඇහැක් පෙන්නෙම නැහැ.ඒත් ඔක්කොම. වෙනස් වර්ණ හඳුනා ගත්තා.....
මගෙත් එක ඇහැක් විතරක් පේන්නෙම නෑ ඇයි දන්නෙ නෑ
3 parts completed & part 4 partly correct. Age 76.
Completed 1-3 stages accurately and 1 part from stage 4
අඩේ 4 වෙනි එකත් හරි..මෙහෙමයි ඒ කාලය ඇතුලතම හොයන්න ඕනද...4 වෙනි එකේ ටයිම් එක පැන්නම මන් හොදට බලනවා..එතකොට වෙනම කැපිලා පේනවා...ඇත්තටම 4 වෙනි කොටස පේනවා...❤️❤️❤️❤️❤️
4 කොටසේ 1 ක් හරි ගියා. 1 , 2 , 3 කොටස් ඔක්කොම සමත් වුණා. ❤
ඔක්කොම hari 👏👏👍👍
තුන හෙදයි හතරෙ ස්තූතියි
4කොටසේ 3පුළුවන් උනේ වයස 40 බොහොම ස්තුතියි.
ඇස් ටිකක් පුංචි කලාම පෙව්නා 4වෙනි එකත් ❤️👌
Hatharaweni kotasin dekak samath una.sathutui.53 old.
වයස 24යි 3 කොටස සම්පූර්ණ වුණේ
4 පළවෙනි දෙක වැරදුනා.අනිත් සේරම හරි.
කොටස් 3ක් සම්පූර්ණ කළා.4වැනි කොටස් 4ක් පුළුවන් වුණා.
4 weni kotuwe 2k bariuna❤(1.2)anith okkoma hari
හතරවන කොටස එකක් සාර්ථකයි 👍👍
මමත් 55❤4කොටස1ක් පමණ යි බුදු සරන යි ගොඩාක් ඉස්තුති
3 kotasa thek heki wiya bohoma sthuthi❤
3 weni kotasa sampurna kala. 4 weni kotaseth 2k hari. thanks god
කණ්නාඩි නැතිව 3 සමත් ....කණ්නාඩි නැතිව 4 අසමත් ...ස්තුති
4 වෙනි කොටසෙ නිල් පාට කොටස් වැරදුන 🤗❤️
4weni eke 1 4 bari una anith2hari ස්තුති obata❤❤
Only 3 sections.thank you.
4 වෙනි කොටස වැරදි. 100%
1 & 2 all ok 3rd one wrong I am after cataract surgery f both eyes
4 වෙනි කොටසෙ 2යි. අනිත් සේරම පෙනුන 👍👍👍
4 වෙනි කොටසේ දෙකක් හරි
Sarthaka 4 veni kotasath mama samath.obata sthuthi.🙏🙏 mata 53i vayasa
හතරම සමත් වුනා.එහෙත් අකුරු පෙනීම දුර්වලයි
Taruwan saranai danumatha karata thanks for you ⚘⚘⚘
3 යි පුලුවන් වුනේ😊😊😊
මම අදුන ගත්තා ඔක්කොම ස්තුති
මට 4 වෙනි එකෙන් 2 ක් බැරි වුනා මට 52 වයස කෝමත් මගේ ඇස් ටිකක් මෙි ලගදි ඉදලා බෝද වෙලා කියලා මට තෝරැනා ඔබට ස්තුති යි
4 වෙනි කොටසම බැරිවුනා
I completed 3 parts,at my age of 78 years,
සතුටුයිකොටස් 4ම හරියට නම් කලා
හතර වැනි kotasen දෙකක් බැරි වුනා .🙏🙏
4 කොටසේ කහ පාට එක ඇරෙන්න ඔක්කොගෙන්ම සමත් උනා..නමුත් මට දුර පේන්නේ නෑ 😢 මට වයස අවුරුදු 30ක්
මම 4ම දිනුම් තෙරුවන් සරණයි දැන් 47යි
4 කොටසේ 2 ක් හරි.❤❤❤
මගේ වයස අවුරුදු හැත්තෑ හතරයි හතරවෙනි කොටසේ දෙකක් සමත් අනෙක් සියලුම කොටස් සමත්
4 කොටසේ අවසන් පියවර බැරිවුණා . අවසාන මොහොතේදී ඉලක්ක වුනා . වයස 68 .
තුන්වෙනි කොටස දක්වා සමත් උනා
3 ta witharai enna puluwan uneee
We did the all thank you very much
හතර වෙනි කොටසත් හරි❤
ෆෝන් එක සයිඩ් එකෙන් බැලුවා බ්‍රයිට්නස් වැඩි කරලා
4 yellow ,blue වැරදුනා...
4 කොටසෙ 2
3කොටස
1 kotasa 2 kotasa 3 kotasa puluwan una 4wei kotase 3k bari una e kiyanne mage as pemima godak hodai thanks
4 කොටසින් 2 අසමත්
අනිත් ඔක්කොම හරි .හතරවෙනි එකත් 1,2 කිවුවා .අනිත් ටික බැරි උනා
Thank you very much ❤
පලවෙනි 2කම අ වුලක් උනේ නෑ එත් 3එක ටිකක් අවුලෙන් හරි ගොඩ දා ගත්තා 4වෙනි එකනම් හිත ගන්නවත් බැරි උනා .
3කොටසටර් එනතුරු ඉතාම සාර්තකයි. 4කොටසේ 2යිපෙනුනේ.වයස65යී.😊
කොටසක් තුනක් සම්පුර්ණයෙන් හදුන ගත්තා, හතර වෙනි එකේ නම් එකයි පුළුවන් උනේ
මට හතරවන කොටසේ පලවෙනි දෙක බැරුව ගියා. අනිත් ඔක්කොම හදුන ගත්තා. දෙවෙනි stage එකේ රතු පාට එක අදුනගන්නත් බැරිඋනා. ඒකට දුක නෑ. Traffic රාලහාමිලා නොසෑහෙන්න අවවාද කරලා තියෙන්වා 😂
හතර වන කොටස දෙකක් තමයි හරි 🎉
අවසන් කොටසින් 2k බැරි උනා..ස්තූතියි ඔබට ❤
Mama stage 3 wenakam dhinuwa I’ m so happy
4 dekak hari saha anith okkama hari😊😍
3. Ekak baeri vunaa4 dekak baeri vunaa.Matth 72 Yi.😊
3 ම සාර්ථකයි 4 හි 3ක් හරි ගියා
❤ Good. Thank You.
මම 4වන කොටසෙ 1ක් හැර අනෙක් සියල්ල නිවැරදියි වයස 63
Okkoma hoyagatha. 4 weni eke anthima eka thamai amaru une mn hithuwe 5 kiyala eth anthima eke 8 thamai hari .eth 4ma puluwan unane.sathutui ithim
4 වෙනි කොටසෙන් 2යි හඳුනාගත්තේ...සතුටුයි තෙරැවන් සරණින් තාමත් යම්පමණක ඇස් පෙනීම හොඳයි...🙂
මමත් එහෙමයි
❤මමත් 4 පලවෙනි එකයි හතර වෙනි එකයි අනික් ඔක්කොම හරි
Me too
math. Anthima deka nam ai ai beluwath hoyanna amarui
අවසන් කොටසේ දෙකක් බැරි වුනා අනිත් සියලු දේ හදුනා ගත්තා ස්තුතියි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්වයට ❤❤❤❤❤
මටනමි ඔක්කොම අදුන ගත්ත බොහෝම ස්තුතියි
සාර්ථක ව කොටස් තුනම හදුනා ගත්තා 4 වෙනි කොටසේ දෙකක් පමනයි හදුනාගන්න ලැබුනේ මට වයස 63යි ස්තුතියි ඔබට තෙරුවන් සරනයි
මට එකක් වත් වැරදුනේ නෑ..ස්තුතියි ..
කොටස් තුනක් හරියටම හරි.
මතරවෙනි එකේ කහපාට එක විතරයි හරි.
මගේ වයස අවු:68යි.
තෙරුවන් සරණයි !
හතරවෙනි කොටසම වැරදියි.
අති සාර්ථකව 3කොටස තෙක් සමත් වුණා. ස්තූතියි. 4කොටස very hard. වයස 72 නේ.
G
How sad
4 කොටසේ දෙකක්ම හරි❤
මගෙ ඇස් දෙකම සුද ඇවිත් මීටරක් දුර ඉන්න.මනුස්සයෙක් අදුනාගන්න බැරි මට තුන්වෙනි කොටසත් පෙනුනා ඔය වියදම් කරන මුදල් වලින් දුපත් මට කාචයක් අරන් දෙන්න පිං සිදුවෙනවා තෙරුවන් සරණයි ඔබ ට
Oya kachayak da gaththada ?dan kohomada penima Mata uththara Denna? Karuna karala.
ඇස් වාට්ටු ගියේ නැද්ද අඩු මිලට කරන්න තැනක් තියෙනව
Kiyanna obe téléphone no
මම කන්නාඩි භාවිතා කරන කෙනෙක් ඒත් 04වෙනි කොටස එකක්වත් තෝරන්න බැර් උනා....thank .
මට 53යි වයස හතරවෙනි එකෙනුත් දෙකක් පැහැදිලි ලෙස හදුනා ගත්තා යම්කිසි සතුටක් තියෙනවා මගේ ඇස් දෙක ගැන මේ ඇස් දෙක පරිත්‍යාග මා මියගිය පසු පරිත්‍යාග කිරීමට සුදුසුයි මා එයට මේ මොහොතේ සිට අනුගත වෙනවා මේ වැඩ සටහන කල ඔබලාට බොහෝමත්ම ස්තූතියි මා කරනා කියනා කුසල කර්මවල පින් ඔබලාටද අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා
3 පුලුවන් උනා 4 වෙනි එකේ 2 බරි උනා 🙂🙂
සමට. කොටස්. හතරම. දෙවි. පිහිටෙන්. පෙනුනා.
ස්තුතියි.. මම. දවසට. දෙපාරක්. ඇස්වලට. පොඩීඊ. වෙලාවක්. වියායාමය. කරමි. ටී. වි
බලනවිට. පොන්වලටවි. ඇස්කණ්නාඩීය. පාවීචිකරමි. තෙරුවන් සරණයි. 🙏🏻
මට. හතර වනකොටසෙදේකයි. අදුනගත්තේ මම ග්ලුකොමා පේෂන්කේනෙක්. ඔබතුමාට. බුදු සරණයි...
අති සාර්ථකව 1 2 3 ඇක්ටිව් වල සේරම වර්ණය න් හදුනාගත්තා ඒත් 4 වන ඇක්ටිව් එකෙදී කොටස් දෙකයි හැකි වුනේ හඳුනා ගන්න ❤ ඇස් පෙනීම ගැන සතුටුදායකයි තෙරුවන් සරණයි 🙏🙏🙏 මට දැන් වයස 42 ක් 😊😊
මට 4 කොටස අමාරු උනා ඔබට ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්සරණයි
තෙරුවන්සරණයි
හතර සමහර ඒවා බැරි උනා. ස්තුතියි ඔබට 👍☺️
4 කොටසේ එකක් පුළුවන් අනිත් කොටස් 3 හෙදට පෙනවා
1,2,හා 3 කොටස් වල සියළුම අනු කොටස් ද, 4 කොටසේ අනු කොටස් 2 ක් දභහරියට අනුමාන කළ හැකි වුනා.
හතරේ කොටස් තුනක් හොදයී ස්තූතියී
❤❤ඔක්කොමත් සම්පූර්ණ කලා කිසිම අවුලක් නැහැ බුදු සරණයි ඔයාට❤❤
4 එකයි පුලුවන් .ඒත් මට ඕන දෙයක් පුලුවන් . විශ්වයට ස්තුතියි! මට ඕනම සියුම් දෙයක් පේනවා . අවි. 47 ඉවරයි.
4 වෙනි කොටසෙ 2 ක්වැරදුනා....1,2,3 පාස්
Kotas 3k samath 4wana kotase 2k samath year 50yi thanks budusarani
all three stages completed successfully.. 5/6 corrected in ladt stage.
4 වෙනි කොටසේ එකක් වැරදුනා... සාර්ථකයි
4 කොටස දම්පාට විතරයි අදුනගත්තෙ අනිත් කොටස්.3ම සියලුම වර්න දැක්කා
❤❤❤ බොහොම ස්තූතියි වටිනා වීඩියෝ එකක් නමුත් 4 වන කොටසේ එක තීරුවක් පමණයි මා සමත් උනේ
සාර්ථකයි කොටස් 3ක් සමත්
වයස අවුරුදු 46
4 වෙනි කොටස දෙකක් වැරදුනා ස්තුතියි ඔබට
👍👍
කොටස් 3 සමත් e ගැන සතුටුයි ස්තුතිය
හතර වෙනි කොටසේ දෙකක් වැරදි අනිත් ඔක්කොම හරි 🙏🙏🙏
කොටස් හතරම මට හොඳටම පෙනුනා හරිම සතුටුයි
මේකෙන් ඇස් පෙනීම හොඳයි කියන්න බැහැ. මගේ එක ඇහැක් පෙන්නෙම නැහැ.ඒත් ඔක්කොම. වෙනස් වර්ණ හඳුනා ගත්තා.....
මගෙත් එක ඇහැක් විතරක් පේන්නෙම නෑ ඇයි දන්නෙ නෑ
3 parts completed & part 4 partly correct. Age 76.
Completed 1-3 stages accurately and 1 part from stage 4
අඩේ 4 වෙනි එකත් හරි..මෙහෙමයි ඒ කාලය ඇතුලතම හොයන්න ඕනද...4 වෙනි එකේ ටයිම් එක පැන්නම මන් හොදට බලනවා..එතකොට වෙනම කැපිලා පේනවා...ඇත්තටම 4 වෙනි කොටස පේනවා...❤️❤️❤️❤️❤️
4 කොටසේ 1 ක් හරි ගියා. 1 , 2 , 3 කොටස් ඔක්කොම සමත් වුණා. ❤
ඔක්කොම hari 👏👏👍👍
තුන හෙදයි හතරෙ ස්තූතියි
4කොටසේ 3පුළුවන් උනේ වයස 40 බොහොම ස්තුතියි.
ඇස් ටිකක් පුංචි කලාම පෙව්නා 4වෙනි එකත් ❤️👌
Hatharaweni kotasin dekak samath una.sathutui.53 old.
වයස 24යි 3 කොටස සම්පූර්ණ වුණේ
4 පළවෙනි දෙක වැරදුනා.අනිත් සේරම හරි.
කොටස් 3ක් සම්පූර්ණ කළා.4වැනි කොටස් 4ක් පුළුවන් වුණා.
4 weni kotuwe 2k bariuna❤(1.2)anith okkoma hari
හතරවන කොටස එකක් සාර්ථකයි 👍👍
මමත් 55❤4කොටස1ක් පමණ යි බුදු සරන යි ගොඩාක් ඉස්තුති
3 kotasa thek heki wiya bohoma sthuthi❤
3 weni kotasa sampurna kala. 4 weni kotaseth 2k hari. thanks god
කණ්නාඩි නැතිව 3 සමත් ....කණ්නාඩි නැතිව 4 අසමත් ...ස්තුති
4 වෙනි කොටසෙ නිල් පාට කොටස් වැරදුන 🤗❤️
4weni eke 1 4 bari una anith2hari
ස්තුති obata❤❤
Only 3 sections.thank you.
4 වෙනි කොටස වැරදි. 100%
1 & 2 all ok 3rd one wrong I am after cataract surgery f both eyes
4 වෙනි කොටසෙ 2යි. අනිත් සේරම පෙනුන 👍👍👍
4 වෙනි කොටසේ දෙකක් හරි
Sarthaka 4 veni kotasath mama samath.obata sthuthi.🙏🙏 mata 53i vayasa
හතරම සමත් වුනා.එහෙත් අකුරු පෙනීම දුර්වලයි
Taruwan saranai danumatha karata thanks for you ⚘⚘⚘
3 යි පුලුවන් වුනේ😊😊😊
මම අදුන ගත්තා ඔක්කොම ස්තුති
මට 4 වෙනි එකෙන් 2 ක් බැරි වුනා මට 52 වයස කෝමත් මගේ ඇස් ටිකක් මෙි ලගදි ඉදලා බෝද වෙලා කියලා මට තෝරැනා ඔබට ස්තුති යි
4 වෙනි කොටසම බැරිවුනා
I completed 3 parts,at my age of 78 years,
සතුටුයිකොටස් 4ම හරියට නම් කලා
හතර වැනි kotasen දෙකක් බැරි වුනා .🙏🙏
4 කොටසේ කහ පාට එක ඇරෙන්න ඔක්කොගෙන්ම සමත් උනා..නමුත් මට දුර පේන්නේ නෑ 😢 මට වයස අවුරුදු 30ක්
මම 4ම දිනුම් තෙරුවන් සරණයි දැන් 47යි
4 කොටසේ 2 ක් හරි.❤❤❤
මගේ වයස අවුරුදු හැත්තෑ හතරයි හතරවෙනි කොටසේ දෙකක් සමත් අනෙක් සියලුම කොටස් සමත්
4 කොටසේ අවසන් පියවර බැරිවුණා . අවසාන මොහොතේදී ඉලක්ක වුනා . වයස 68 .
තුන්වෙනි කොටස දක්වා සමත් උනා
3 ta witharai enna puluwan uneee
We did the all thank you very much
හතර වෙනි කොටසත් හරි❤
ෆෝන් එක සයිඩ් එකෙන් බැලුවා බ්‍රයිට්නස් වැඩි කරලා
4 yellow ,blue වැරදුනා...
4 කොටසෙ 2
3කොටස
1 kotasa 2 kotasa 3 kotasa puluwan una 4wei kotase 3k bari una e kiyanne mage as pemima godak hodai thanks
4 කොටසින් 2 අසමත්
අනිත් ඔක්කොම හරි .හතරවෙනි එකත් 1,2 කිවුවා .අනිත් ටික බැරි උනා
Thank you very much ❤
පලවෙනි 2කම අ වුලක් උනේ නෑ එත් 3එක ටිකක් අවුලෙන් හරි ගොඩ දා ගත්තා 4වෙනි එකනම් හිත ගන්නවත් බැරි උනා .
3කොටසටර් එනතුරු ඉතාම සාර්තකයි. 4කොටසේ 2යිපෙනුනේ.වයස65යී.
😊
කොටසක් තුනක් සම්පුර්ණයෙන් හදුන ගත්තා, හතර වෙනි එකේ නම් එකයි පුළුවන් උනේ
මට හතරවන කොටසේ පලවෙනි දෙක බැරුව ගියා. අනිත් ඔක්කොම හදුන ගත්තා. දෙවෙනි stage එකේ රතු පාට එක අදුනගන්නත් බැරිඋනා. ඒකට දුක නෑ. Traffic රාලහාමිලා නොසෑහෙන්න අවවාද කරලා තියෙන්වා 😂
හතර වන කොටස දෙකක් තමයි හරි 🎉
අවසන් කොටසින් 2k බැරි උනා..ස්තූතියි ඔබට ❤
Mama stage 3 wenakam dhinuwa
I’ m so happy
4 dekak hari saha anith okkama hari😊😍
3. Ekak baeri vunaa
4 dekak baeri vunaa.
Matth 72 Yi.😊