This is a highly recommended method! As a university student who studies biological subjects,this is really a fruitful method to keep things in mind for a long time..But don't forget to revision them again and again,so that u will be able to keep them in mind for a long period of time..!
Mulin oya padama kiyawanna sahalluwen .... Ita passe white board ekk hari kolyak hari aragena oyata mathka dewal kata hari kiyala denna ... Ita passe oya tikk thaniyema idala oyata mathka dewal mathka karanna
ගොඩාක් ස්තූතියි ❤.ඕනිම වෙලාවෙ හම්බුනු වීඩියෝ එකක්.A/ L කරන්න ඉන්න මටත් හැම යාලුවෙක්ම විශ් කරලා ලයික් එකක් දාන් යන්න ❤
Old the best dear❤
සුබ පැතුම් ❤❤
Old the best
ගොඩාක් ස්තූතියි 🥳
Math 2024 Al❤
මේවර A/L හා O/L ලියන හැම කෙනෙක්ටම හොද රිසල්ට් ඒකක් ගන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනව ♥️♥️♥️😘😘😘👍👍😁
හැමෝටම good luck...
A+ ගන්න පුලුවන් වෙන්න..
මං AL වලට පාඩම් කරේ එහෙම. මං දැන් University of Sri Jayewardanapura ❤
Commerced
❤
all the best❤
Congratulations 🎉🎉
කොමස්ද කරේ al
මාත් ගොඩක් වෙලාවට ඔය ක්‍රමේ තමා අනුගමනය කරන්නේ.ඒක ඇත්තටම සාර්ථක ක්‍රමයක්.අත් දුටුයි..👌✨️❤️🎯
ඇත්තටම මෙහෙම පාඩම් කරාම හොඳට මතක තියනවා 😇
මෙික හරියටම හරි මම කොරියන් exam එකට 195ක් ගත්තා මෙහෙම පාඩමි කරලා❤
එක ලකුනක් නිකම් දීලද?😂
196 උනේ කොහොමද 🤔
Sorry 195😭😥😥😥😥😥😥weradila tipe wela tiyenne
@@gamayaqgamaya minissunta weradunama ohoma hina wenna epa yakooo
Korean EXSAM 😍❤️🇰🇷
නොදැනුවත්ව හරි මං මේ ටෙක්නික් එක fllow කරලා.Thank u univers & me ❤🎉
මේක ගොඩක් වටිනවා මමත් මේ දේම තමා කරලා තියෙන්නේ thankyou universe
And you aiye
අහම්බෙන් හම්බවුන මේ වීඩියෝ එකේ තියන වැදගත් දෙයක් තමයි මවාගත්ත කෙනෙක්ට උගන්වනව කියන එක.... මන් මීට කලින් ඔය ක්‍රමය මටම හිතිල මාස 3 ක් විතර කරල බැලුව.... ඒකෙන් මට හිතාගන්න බැරි විදියට ඒ පාඩම් තේරුම් ගියා.... ඔය system එකට වැඩ කරපු නිසා ළමයි 1500 විතර ඉන්න Chemistry Clz eke Test එකේ 3 වෙනිය මම 🙂❤...
😂🎉මට පන්තියේ හෙද වෙනියෙක් වෙන්න පුළුවන් වෙයි මේ සැරේ 😊
වීඩියෝ එක බලලා ඉවර වෙනකොට මොකක්ද බලපු වීඩියෝ එක කියලවත් මතක නැති මම😌
මෙ ක්‍රමය නම් හරියටම හරි මම මේක කරලා තියෙනවා 😊
Video ekath කෙටියි. කියන්න ඕනෙ ටික ඉක්මනට පැහැදිලිව කිමට ස්තූතිය. 🌷💛🎀
අයියේ අපි පාඩම් කරන ඒවා වෙන කෙනෙකුට, ( සහෝදරයකුට ) කියලා දුන්නත් හරිනේ
Ehema ona na.. kauruthma ona na... oya thaniyen kamareta gihin potha aragena oyata one wena eka peralagena oyaa guruwarayk kiyla hithgena lamayek ussaraha innwa kiyla hithagena eka kjyla dena widiyata ragapanna mn ehemai krnne
ගොඩක් වටිනා වීඩියෝ එකක් අයියේ ස්තූතියි ❤❤❤❤❤❤
ඕක හරි මම පන්තියෙ පලවෙනිය ගත්තා.😊❤️❞
Wow ❤❤
❤
Me too
Wow...congratulations ❤
ඉතින් අපිට පුකද
Video එක කෙටියෙන් හොඳට පැහැදිලි කරාට thank you ❤
i am in A/L .thank you very much for this video
මන් නොදානුවත්වම හෝ මේ දේ තමයි කරලා තියෙන්නෙ 😇
Hm...math ❤
මාත් නොදැනුවත්වම කරලා තියෙන්නේ ඒක මම දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ ❤😍
ගොඩක් ස්තූතියි සහෝදරයා ❤❤❤🤗🤗🤗 Great Job🔥🔥🔥🔥
හරියටම හරි ✔ ගියා.මම පන්තියේ පළවෙනියා.❤❤❤🌷🌷Thank you
ගොඩක් ස්තුතියි අය්යේ ❤
ගොඩාක් ස්තුතියි 🥰❤️
Niyamai and thank you guys
හරියටම හරි..මම උපාධියට පාඩම් කළෙත් ඔහොමයි .හොදට මතක හිට්නවා.
විශිෂ්ට ජයක් ඔබට..♥️👍
මන්ක්කල්පිතව කරන්න ගිහින් අංගොඩ ගිය මන් 😭😂
කරලම බලමු 🥺❤️
Result තියෙනවා ද?
මේ ක්‍රමය ගොඩක් හොඳයි 😃
This is a highly recommended method! As a university student who studies biological subjects,this is really a fruitful method to keep things in mind for a long time..But don't forget to revision them again and again,so that u will be able to keep them in mind for a long period of time..!
ස්තුතියි ❤️ ඕනීම කරන වේලාවේ හොද විඩියෝ එකක් ලැබුනේ ❤️🙏
Atta
ඇත්තටම මට තියන ලොකු ප්‍රශ්නයක් පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නැති එක මමත් මේ ක්‍රමය Use කරනවා අද ඉදන් ❤
ඒ විදියට පාඩම් කළාද දැන් තත්ත්වෙ කොහොමද
ඕක හරි මම පන්තියේ 4
👍👍
මටත් 2 වෙන්න පුලුවන් උනා 😊
@@CoolgirlAhas yako mn badulla mn panthiye 1
@@Skull-NinjaXama panthiyen 11😢 mta meka hare yai neda .me para may ol
@@dhinakshinimna karala balanna mn grade 8 bn thama oka easy matanam😀😀👍👍best of luck👍😀
හරිම වෙලාවට ඕනම වීඩියො එක හම්බුනා.. ස්තූති
A great technique ❤❤❤❤
Thanks. Ayye.
Thnk you
ගොඩක් ස්තූතියි ඔබට
Aiya athatama palaweni ekai dewani ekai hariyatama hari viddayawa wage vishayan thawakenekta ugannanawa wage mama kalin thaniyama borde ekka liuwa etakota ara padam karana ewa nikamma watuna oluwata dan aurudu 20 giyath amathaka wenne na godak pin megana kalindanagena hitiyena
Thank you❤Padam karanna hithennathuw hitiye..meka karanna hithuna❤
Math karana ma vodihata makrama supiri❤❤❤❤❤❤
Supiri kramayak❤.
Me A/L liyana mata vish ekak dagena yanna ❤
Thank you
Thank you.
මේක ඇත්තක් 👍❤️
Oualath karala balana anivaran ma vidiha hariyavi❤❤❤❤❤😊
Thank you for sharing. Mt Ol Al den Medicine wltat use krnne me method eka. Gdk useful. Mind eken recall krnn amaru nn koleka liynn hri puluwn.☺️
This is what I always do and it works great 🎉❤
ගොඩක් ස්තුතියි
Thank you soo much for this.😊❤
Aththatama godak hodai
ස්තූතියි ❤🙏
ගොඩාක් ස්තුතියි ❤
Aththatama godak vatina video ekak. . thank you
Mamath Ada idan karanawa.
A/L වලට සතියක් තියෙද්දි දැක්කෙ video එක😢🥲🤧
මාත් මේ විදිහට තමා පාඩම් කරල තියෙන්නේ දන්නෙම නැතුව😊මට A9 යි❤😊
Thank you sooooo much 🥰✨️⚡
ඔය ක්‍රමේ මාර හරි මම ඕක බල ටිකක් පාඩම් කරා ඔයා කියපු විදියට මතක හිටුනනේ
Thank you so much 😊godak vatina video ekak me 😊
මේක මරු 😊❤
Oka niyamai mama me sare pantheye 2❤
හොඳ කන්ටෙන්ට් එකක්
කරලම බලමු 😊
Thank you ❤🔥
Thank you very much 😊😊😊
Thank you soo much 😊
අනිවාරෙන්ම හරියනවා....❤
Oya concept eka hari.mn panthiye 2
Thanks you 👍
Thankuuuuuuuuu❤❤❤❤
Meka wati nam 👍🏻
Thanks you ❤
හෙට විදයාව😢තියන් මේක බලන්නෙ
Thank you ♥️♥️♥️
Thanks ❤
මෙදා පාර O/L අය මේ කොනට 🥰💗
ඉවරයි දැන්
අක්කේ / අයියේ.. අහන්නකෝ මම මේ සැරේ ඕ ලෙවල් පෙබරවාරි.. ඒත් මට පොඩි ආවුලක් තියනවා... ඇහෙන්නෙ නැහැ මට... උදව්වක් විදියට මේ video එකේ කරන්න තියෙන්නෙ මොකක්ද කියලා කියන්න බැරිද.... මගෙ අයියල මං හුග බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ....😭
Mulin oya padama kiyawanna sahalluwen .... Ita passe white board ekk hari kolyak hari aragena oyata mathka dewal kata hari kiyala denna ... Ita passe oya tikk thaniyema idala oyata mathka dewal mathka karanna
All the best
Eka attama hodai super
I like that method
Thank you so much ❤❤❤
mekanam super..👌👌👌
මරු….❤
Sira katawa ❤❤❤
Tnx ane ape camps eke exam ekt padam kRanna widihak hoya hoy hitiye meka try karanna oni
Thanks so much
Thanks aiye❤ This is true😊
Good luck
This is highly recommended.... ❤️
Godak hoda video ekak.❤❤
මම කරලා බලන්නම් 🈺🍕♥️
Thank ❤️❤️
Thanks
Thank u Very Much for this technique!!! 🙏❤
thanks eka aththa oya nam niyamayi dan ithin mata panthiye palaweniya wenna puluwan
Mona kalath panthiye anthimayata kalin inna mama🥺🥺
පන්තියෙ 23 ඉදන් 8 වෙනිය වුන බන් 😂🎉
❤👍
26 ඉදන් කලින් දවසෙ පාඩම් කරලා තුන උන මං 🥲
අනේ මට පාඩම් කරන එවා මට මතක හිටියෙන්නෙ.මට මේකට විසදුමක් කියන්න පුලුවන් ද please ❤😢
Matath🙂💔
Mekawath karala balann oni 😇