මතක හිටින්නෙම නෑ. අමතක වෙනවා මොකක්ද විසඳුම? | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 417

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +163

    පින් ඇත්තෝ අසත්වා!!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා!!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා!!!

  • @amasharathnasooriya4508
    @amasharathnasooriya4508 2 ปีที่แล้ว +96

    පින්වත් ස්වාමීන් වහන්සේටත්, මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @supunchalindu9599
    @supunchalindu9599 2 ปีที่แล้ว +40

    පින්වත් අමිතදීප ස්වාමීන්වහන්සේ ට අපගේ වන්දනාව වේවා!!! තෙරුවන් සරණයි

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 ปีที่แล้ว +50

    සාාදු සාදු ......මෙවැනි කෙටි දේශානා ගොඩාක් පහාසුයි වටිනවා

    • @chandrakumari552
      @chandrakumari552 2 ปีที่แล้ว +2

      ලොකු ස්වාමීන් වහන්සේට දිර්ගායු පතම් සාදු සාදු සාදු ඔබ වහන්සේට අප සියලු දෙනාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @asirimathbudusasuna
    @asirimathbudusasuna 2 ปีที่แล้ว +49

    එහෙමයි පින්වත් ස්වාමීන්වහන්ස,
    බුදුපියානන් වහන්සේ ප්‍රශ්නයක් නැගුනු විට අපිව තනි කරලා නෑ.හැම ප්‍රශ්නේකටම මගේ බුදුපියානන් වහන්සේගේ උත්තම ධර්මයෙන් විසදුමක් තියනවා...ආශ්චර්‍යමත් මේ ධර්මය...සාදු සාදු

  • @AjithNew-oj9rc
    @AjithNew-oj9rc วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්ස ,
    ඔබ වහන්සේ වදාළ , පාඩම් කරන දේවල් මතක හිටින ආකාරය මට ගොඩක් හොදට වැටහුණා. මෙවන් වටිනා ධර්ම කරුණු කියා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @thilinasameera613
    @thilinasameera613 2 ปีที่แล้ว +28

    පින්වත් ස්වාමීන් වහන්ස මටත් ඔය ප්‍රශ්නය තියෙනවා දැන් තමා එකට හෙතුව දැනගත්තේ😊😊😊

  • @praveenchathuranga740
    @praveenchathuranga740 2 ปีที่แล้ว +38

    කොබලන්න මෛත්‍රී බාවනාව වඩන අය.

  • @rasanjanirathnayake3366
    @rasanjanirathnayake3366 2 ปีที่แล้ว +18

    පින්වත් කල්‍යාන මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදු ! සාදු! සාදු!

  • @praveenchamika4025
    @praveenchamika4025 2 ปีที่แล้ว +31

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,,🙏🙏🙏🙏

  • @Colombolivein
    @Colombolivein 2 ปีที่แล้ว +45

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏 මටත් තිබුණු පුශ්නයක් 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏පිංවත් අපේ ලොකු ස්වාමීන් වහන්සේ හටත් දීර්ඝආයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @MalikaDulane-ce3zc
    @MalikaDulane-ce3zc ปีที่แล้ว +5

    සාදු සාදු සාදු දැන්වත් අපේ ස්වාමීන් ස්වාමීන්වහන්සේට ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා thera hus කාරයක් බුදුසසුන බබලවන්න ප්‍රඥාවන් බබලවන්න ප්‍රඥාව නොවන පහළ වන pahalawewa චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නිවන් මාර්ගය කරා යන්න වහ වහා මේ පින් හේතු වේවා සාදු සාදු සාදු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසූහාර දහසක් ධර්මස්කන්ධය ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @AnjaliRivishani-bk6od
    @AnjaliRivishani-bk6od ปีที่แล้ว +8

    සාදු... සාදු... සිල්ලන්ටම පිරිසිදු සිතක් ලැබේවා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +8

    🌼🌼🙏සාදු ! සාදු !! සාදු !!!🙏🌼🌼
    🌼🙏 නමෝ බුද්ධාය ! 🙏🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
    පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා !
    ඇසීමට මගහසර සදාදුන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා !
    සාදු ! සාදු !! සාදු !!!
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි !
    සියලු සත්වයෝ සුවපත් වේවා !
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @kaveeshanethmini3427
    @kaveeshanethmini3427 2 ปีที่แล้ว +6

    අනෙ මට ගොඩා...ක් වටින බණ පදයක් මේක.... අනෙ ගොඩාක් පිං.....නමෝ බුද්ධාය ....

  • @gayathrikoushalya2620
    @gayathrikoushalya2620 2 ปีที่แล้ว +17

    10 වසරෙ පොත්තෙ තියනවා ඔහොම
    කියපු දෙවල් ආදර්ෂයට ගත්තා
    බුදු සරණයි ස්වාමින් වහන්ස

  • @chamaloshan8780
    @chamaloshan8780 2 ปีที่แล้ว +32

    ඉතාමත් වටිනා දර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුලු අනෙකුත් සියලූම මහමෙව්නාවේ පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබෙත්වා !!!
    ඒ උතුම් වූ අමා මහ නිවනට පත් වීමට මේ කරන පින් හේතු වාසනා වෙත්වා !!! 🙏🙏🙏

  • @kosaynjdawy3002
    @kosaynjdawy3002 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙිවා

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +22

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු......සාධු......සාධු.....🙏🙏
    🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏🙏

  • @nadeeshajanith306
    @nadeeshajanith306 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය!,🙏🙏🙏🙏🙏

  • @ido8983
    @ido8983 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මේ දුකෙන් අප සියල්ලෝම නිදහස් වෙත්වා!!!

  • @niroshakapuge6285
    @niroshakapuge6285 2 ปีที่แล้ว +6

    පින්වත් ඔබ වහන්සේ ට නමස්කාර වේවා ..සාදු සාදු සාදු

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය.
    තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය , සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +12

    සාධු .සාධු ..සාධු ..
    අප සියලු දෙනාට වටිනා දහම් පඩුරකි..
    පින්වන්ත ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ..
    නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලැබේවා සාධු ..සාධු ..සාධු

  • @Knowledgepluschanel
    @Knowledgepluschanel 2 ปีที่แล้ว +11

    සාදු!සාදු!!සාදු!!! බොහොම පින් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @malshadewmini9745
    @malshadewmini9745 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @southko
    @southko ปีที่แล้ว +48

    මම භාවනාව කරා 1 දවසින් ගොඩක් දෙවල් වෙනස් උනා මම හිදුවටත් වාඩා ❤🙏🙏🙏

    • @NipunNuwantha-oe9fi
      @NipunNuwantha-oe9fi 2 หลายเดือนก่อน

      Bawanawa mokakda bn😢

    • @VT-188
      @VT-188 หลายเดือนก่อน

      මෛත්‍රී බාවනාව

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +8

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏නමෝ බුද්ධාය 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @induwari8320
    @induwari8320 ปีที่แล้ว +3

    පින් සිද්ද වෙනවා ස්වාමීන් වහන්සේ

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පින්වත් අමිතදීප ස්වාමීන් වහන්ස නමෝ බුද්ධාය 🙏🌺😊♥️

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +2

    සමිබුද්ධ ශාසනය බබලවන බූද්ධ පූත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! ඔබවහන්සේ මහ කරුණාවෙන් අපට ධර්ම ය දේ ශනා කරනවා . පිං සිදූ වේ වා. ඔබවහන්සේ ට නිදුක්, නීරෝගී, සුවපත් භාවයම ලැබේ වා.!

  • @WishwaAnusara
    @WishwaAnusara หลายเดือนก่อน

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය සැලසේවා . තෙරුවන් සරනයි !
    නමෝ බුද්ධාය !

  • @yasiruruwantha2833
    @yasiruruwantha2833 2 ปีที่แล้ว +5

    සාදු සාදු ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු !!!!!!

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @සසරින්එතර
    @සසරින්එතර 2 ปีที่แล้ว +6

    සාදු සාදු සා w🙏🙏😊w

  • @idwkumari4992
    @idwkumari4992 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය ☘️🌼

  • @bandulagamage5417
    @bandulagamage5417 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය 🙏

  • @acreation6565
    @acreation6565 ปีที่แล้ว +3

    ගොඩක් පින් ස්වාමීන්වහන්සේ

  • @Dewwa..9999
    @Dewwa..9999 2 หลายเดือนก่อน +1

    පින් ඇත්තො අසත්වා🙏🙏🙏🙏

  • @erandipraboda7974
    @erandipraboda7974 ปีที่แล้ว

    නමෝ බුද්දාය . ඔබ වහන්සේට මාගෙ නමස්කාරය 🙏🙏🙏

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +4

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
    🙏🙏 සාධු......සාධු......සාධු.......🙏🙏
    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @Jesh__AN18
    @Jesh__AN18 22 ชั่วโมงที่ผ่านมา

    ස්‍තූතියි හාමුදුරුවනේ මගේ දියුණුවට

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +5

    සාධූ සාධූ සාධූ
    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @samanariyarathna3537
    @samanariyarathna3537 ปีที่แล้ว +2

    ගොඩාක් පින් අපේ හමුදුරුවනේ 🙏

  • @nalinkumara7882
    @nalinkumara7882 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @isuru871
    @isuru871 2 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!!

  • @kithsiriudayapala5481
    @kithsiriudayapala5481 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා !!!🙏🙏🙏

  • @mindadamax5145
    @mindadamax5145 ปีที่แล้ว +2

    අප හාමුදුරුවන්ට බොහොම පින්

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 2 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය ❤️

  • @maduwanthi7205
    @maduwanthi7205 2 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nethu312
    @nethu312 2 ปีที่แล้ว +3

    අනේ සාදු🙏...බුදුසරණයි අපේ හාමුදුවනේ❤️🙏

  • @bawanthaekanayaka7867
    @bawanthaekanayaka7867 ปีที่แล้ว +3

    හාමුදුරුවො අපට කරන මෙහෙයට හුගාක් පින් සිදු වෙවා

  • @BlackWhite-mh3ve
    @BlackWhite-mh3ve 2 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේ මට තිබුන ලොකු ප්‍රශ්නයක් විසදුව ඔබ වහන්සේට මගේ නමස්කාරය 🙏

  • @samanariyarathna3537
    @samanariyarathna3537 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මෙ සසර දුකින් එතර වෙන්න ලැබේවා 🙏

  • @DancingItems
    @DancingItems ปีที่แล้ว +2

    සාදූ සාදූ 🙏🙏 මාගේ මතක ශක්තිය වැඩ් වේවා🙏🙏

  • @kaveeshadananji3297
    @kaveeshadananji3297 2 ปีที่แล้ว +6

    මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් .බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @sajithkumara4812
    @sajithkumara4812 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස සාධූ සාධූ සාධූ ☸️❤🙏

  • @shanS375
    @shanS375 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .
    සියලු සත්වයෝ මෙත්සිත් ඇත්තෝ වෙත්වා .

  • @SurprisedCat-pc8lj
    @SurprisedCat-pc8lj 5 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ දේශනා කරන සැම දේශනාවකම ⁣වෙිනමම භාවනාවක් ඇත එයින් මාගේ සිත,කය,වචනය සන්සුන් කිරිමට හැකි විය .මෙි මාගේ අදහසය🙏🙏🙏

  • @sudarshanisudarshani3826
    @sudarshanisudarshani3826 2 ปีที่แล้ว +2

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 2 ปีที่แล้ว +5

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 หลายเดือนก่อน +1

    සාදු ! සාදු !! සාදු !!!🪷🙏🪷
    නමෝ බුද්ධාය ! 🙏
    ලෝකවාසි පින්වත් සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා ! සාදු !!!🪷🙏🪷

  • @lahiruthathsara7447
    @lahiruthathsara7447 ปีที่แล้ว +3

    ස්තූතියි ස්වාමීන්ද්‍රයානන් වහන්ස

  • @thanuja_janakantha
    @thanuja_janakantha ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +7

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ඔබවහන්සේලාගේ පාද නමස්කාර වේවා !!!!දීර්ඝ ආයුශ ලැබේවා 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malishasandeepani9497
    @malishasandeepani9497 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේ . ධර්මයේ අවවාද ලබා දෙමින් අපිට ජීවිතය ධර්මානූකූලව පවත්වා ගැනීමට උපකාර වන මෙවැනි දේශනා ගෙන එන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලූම ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී සැපයෙන් වැඩෙත්වා.🙏❤ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සුවයම ලැබේවා 🙏❤️

  • @vidyarathnamanagementservi4083
    @vidyarathnamanagementservi4083 2 ปีที่แล้ว +5

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය

  • @Dotsac6978
    @Dotsac6978 2 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය🙏 ,පින්වත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @pgwarnakulasooriya5875
    @pgwarnakulasooriya5875 ปีที่แล้ว +3

    බොහෝම පින් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @isharabandara2179
    @isharabandara2179 2 ปีที่แล้ว +3

    Namaskara wewa pinwath swamin wahanseta 🙏🏻🙏🏻🙏🏻

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏 බුදුගුණ අනන්තයි ! 🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabod1011
    @prabod1011 2 ปีที่แล้ว +3

    නමෝ බුද්දාය🙏🙏🙏

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว +6

    " තෙරුවන් සරණයි ..! 💖🌼 කල්‍යාණ මිත්‍ර පිංවත් ඔබ වහන්සේට .., නිදුක් ! නිරෝගී ! චිරජීවනය දීර්ඝායුශ සම්පත්තිය , උතුම් ධර්මාවබෝධයම වේවා ...! 💖🌼😇

  • @kavindumadusanka3378
    @kavindumadusanka3378 2 หลายเดือนก่อน

    Pinsidda wenawa samin wahansa 🙏🙏🙏🙏🙏🙏

  • @piyatharamagampura5468
    @piyatharamagampura5468 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි.බොහොම පින් ඔබවහන්සේට ...!!!

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @thisagaming516
    @thisagaming516 6 หลายเดือนก่อน +1

    මා කරගත් පින් හැමදේනාටම අනුමෝදන් වේවා❤️🙏

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 ปีที่แล้ว +3

    කල්‍යාණමිත්‍ර වූ සීලයේ පිහිටා සිටින මහා සංඝ රත්නයටත් පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් අමිතදීප පොඩි ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....!

  • @priyankanilmini1531
    @priyankanilmini1531 2 ปีที่แล้ว +5

    Sadhu 🙏Sadhu 🙏Sadhu🙏 Apage Pinwantha Suwamin Wahanseta Namaskaraya Wewa 🙏🙏🙏

  • @sampathkkc3018
    @sampathkkc3018 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස .හොය හොය හිටපු විඩියෝ එකක්

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +4

    සාදු.සාදු.සාදු

  • @Thilina-Rathnayaka27
    @Thilina-Rathnayaka27 4 หลายเดือนก่อน +1

    ගොඩක් පින් හාමුදුරුවනේ🙏

  • @sudhdhaa
    @sudhdhaa 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @Tharu-y7u
    @Tharu-y7u 9 หลายเดือนก่อน

    අමාමෑනි බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා ... සියලු සත්වයන් කායික මානසික ලෙස සුවපත් වෙත්වා ... 🙏🙏🙏

  • @Tharaka97
    @Tharaka97 7 หลายเดือนก่อน

    Uthum niwan awaboda wenn swamin wahanseta me pin hethuwewa🙏🙏🙏

  • @doc4321
    @doc4321 11 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @World.pg123
    @World.pg123 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wkacademy8141
    @wkacademy8141 2 ปีที่แล้ว +3

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @nandasiriperera1004
    @nandasiriperera1004 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාරය වේවා." ! 🙏🙏🙏

  • @sanjanachathurangi635
    @sanjanachathurangi635 ปีที่แล้ว +4

    බොහෝම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ගොඩක් වටින ධර්ම දේශනාවක්..🙏

  • @gayankagunawardena313
    @gayankagunawardena313 7 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ...තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏

  • @prabathnamal-tw8gj
    @prabathnamal-tw8gj 4 หลายเดือนก่อน

    බොහෝම ස්තුති අපෙ හාමුදුරුවන්ට ❤

  • @Hasinidanoja
    @Hasinidanoja ปีที่แล้ว +1

    Me deshanawa hoyaagena aawe, oba wahanseta දීර්ඝයුශ ලැබේවා .🙏

  • @sin60628
    @sin60628 ปีที่แล้ว +3

    උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ...........

  • @vibodha6032
    @vibodha6032 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏

  • @maleesha778
    @maleesha778 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු...උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා...සාධු සාධු සාධු...🙏🙏🙏🙏🙏

  • @Roshi0419
    @Roshi0419 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි!!!!🙏🙏🙏