ඵලදාව නැති අඹ-ගසක ඵලදාව ලබා ගනිමු🥭😋🥭 (අඹ ගසක ඝන කප්පාදුව)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • #agriculture #agriculturesrilanka #mangocultivation #srilanka ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය මෙන්ම ප්‍රනීත පළතුරක්😋 ලෙස අඹ 🥭 හැදින්විය හැකිය.අඹ ප්‍රබේද රාශියක් පැවතියද ඒ අතරින් වඩාත් ජනප්‍රිය ප්‍රබේද වනුයේ 01.කර්ත කොලොම්බන් අඹ. 02.වෙල්ලෙ කොලොම්බන් අඹ(සීනි අඹ) 03.විලාඩ් අඹ 04.අල්පෝන්සු අඹ (TJC) 🔺බොහෝ අඹ ගස්වල ඵලදාව අඩු වීම හෝ ඵලදාව නොමැති වීමට හේතුව වනුයේ එම ගස් නිසි ලෙස නඩත්තු නොකිරීමයි (කප්පාදු නොකිරීම) ♻️අඹ ගස් කප්පාදු කිරීමේ වාසි කිහිපයකි 1️⃣ ගසේ ප්‍රධාන කදට හොදින් සූර්‍යාලෝකය ලැබීම නිසා කද හොදින් වර්ධනය වීම (එම නිසා හොද ඵලදාවක් ලැබීමට හේතු වේ). 2️⃣ ගසේ පත්‍ර හා කදෙහි දිලීර හානි ඇතිවීම වලක්වා ගැනීමට හැකිවීම. 3️⃣ අනවශ්‍ය අතු හා පත්‍ර මත ආහාර තැන්පත් වීම වලක්වා ,එම සංචිත ආහාර ඵලදාව බවට පත්කර ගැනීමට හැකි වීම. 4️⃣ ඵලදාව නෙලා ගැනීමට පහසු වීම. 5️⃣ඵල ආවරණ යෙදීම පහසු වීම. 6️⃣ අනවශ්‍ය අතු කපා ඉවත් කල විට ඉතිරි වන සෑම අත්තකම ඵල හට ගැනීම. 7️⃣ ගස 🌳 සමබරව පවත්වා ගැනීමට හැකි වීම. 🔴 අඹ ගස් කප්පාදු කිරීමේදී සැලකිලිමත් විය යුතු විශේෂ කාරනා කිහිපයක් ලෙස 🌱 පැලය සිටුවා අඩි 3 ක් පමණ උස යනතුරු තනි ගසක් ලෙස වර්ධනය වන්නට ඉඩහරින්න ඉන් පසු අතු බෙදීම ආරම්භ කරන්න. 🌱දැඩි වියලි කාලගුණික තත්වයකදී හෝ අධික වැසි සහිත කාලයකදී කප්පාදුව සිදු නොකල යුතුයි. 🌱කප්පාදුවට මසකට පමණ පෙර ගසට් පොහොර යෙදීම කල යුතුය. 🌱අතු කපා ඉවත් කරන විට ප්‍රධාන කදට ආසන්නවම කැපිය යුතුය. 🌱හොදින් වර්ධනයවූ ගස් (ඵල දරන ගස්) වසරකට වරක් කප්පාදු කලයුතුය. 🌱කප්පාදුවෙන් පසු සෑම කැපුම් ස්ථානයකම දිලීර නාශක , ලැකර් හෝ පිලිස්සුනු ඔයිල් ආලේප කල යුතුය. • පළතුරු මැස්සාගෙන් අඹ ව... • දොඩම් වගාව මුල සිට • ඩ්‍රැගන් ෆෘට් වගාව (A ...

ความคิดเห็น • 38

  • @inokatissera8403
    @inokatissera8403 4 หลายเดือนก่อน +6

    Oba tuma godaak buddimath vidihata vistara karanawa godaak hoda wadadatahanak ..🙏🌹

    • @aswenna1714
      @aswenna1714  4 หลายเดือนก่อน +1

      බොහොම ස්තූති ..👊

  • @susanthaeasr
    @susanthaeasr หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dinumax1
    @Dinumax1 6 หลายเดือนก่อน +1

    👍

  • @chamidakumar5910
    @chamidakumar5910 11 หลายเดือนก่อน +3

    Bohomahoda danuwathkeremak kale stuti obahatha

    • @aswenna1714
      @aswenna1714  11 หลายเดือนก่อน +1

      Thanks

  • @MarinateWithMe
    @MarinateWithMe 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @IshanAththanayake
    @IshanAththanayake 2 หลายเดือนก่อน +2

    අවුරුදු 15 කට වැඩියි ,ගෙඩි නෑ ,හිටවලා අවුරුද්ද කින් විතර ගෙඩියක් ආවා ,ගහ පොඩි නිසා ගෙඩි කඩලා දැම්මා ,දැන් අද වෙනකම් ගෙඩියක් හැදුනෙ නෑ , පිලිතුරක් දෙන්න

    • @aswenna1714
      @aswenna1714  หลายเดือนก่อน

      කප්පාදු කලාද

    • @IshanAththanayake
      @IshanAththanayake หลายเดือนก่อน

      @@aswenna1714 wata gaanak. Kappadu kara

  • @sriyanikurugalaarachilage7120
    @sriyanikurugalaarachilage7120 4 หลายเดือนก่อน +5

    අනේ මල්ලි මාගේ අඹ ගහ අවු 6 වෙිනවා ගෙඩි නැහැ අැයි

  • @WasanthaPathiraja-u5k
    @WasanthaPathiraja-u5k 4 หลายเดือนก่อน +2

    අලි ගැට පේරවලට තියෙන්නෙ මොනවද කරන්ඩ

  • @shashikajayasundara3868
    @shashikajayasundara3868 หลายเดือนก่อน

    Mage amba gahe gedi kuda kaalema kalu thith wetila merenawa. Kolath embarila wardanaya wenne ne. Meka ledak neda? Mokakda karanna puluwan kiyala kiyanna pls.

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 7 หลายเดือนก่อน

    Kaiiy..vdine..😄

  • @wasanthakumara2949
    @wasanthakumara2949 4 หลายเดือนก่อน +2

    මගේ අවුරුදු පහක් වෙන අඹ ගස් පහක් තියනවා ගේඩි හැදේන්න මොකද කරන්න ඔිනේ

    • @aswenna1714
      @aswenna1714  4 หลายเดือนก่อน

      කප්පාදු කලාද

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 4 หลายเดือนก่อน +3

    Aba ගහේ gedi නැහැ . අවුරුදු 8 vithara thawama gedi නැහැ. ලොකු ගහක්. Badda palyak. Gedi 2 awe. Mal නැහැ .

    • @Jenatmalanifernando
      @Jenatmalanifernando 4 หลายเดือนก่อน +1

      අපෙත් ගහක් තියේ ඔය ටිකමයි. අව්රුදු 10 වැඩි

    • @chamindulakmalramanayake3727
      @chamindulakmalramanayake3727 หลายเดือนก่อน

      කප්පාදු කලාද

  • @josephnilantharodrigo2168
    @josephnilantharodrigo2168 2 หลายเดือนก่อน +2

    අත්‍යවශ්‍ය කාරණාවට වඩා වෙන දේවල් කියවලා වීඩියෝව දික් කරන්න එපා

    • @aswenna1714
      @aswenna1714  หลายเดือนก่อน

      බොහොම ස්තූති අඩුපාඩු පෙන්වලා දුන්නාට ...👊

    • @saranganayanajith5359
      @saranganayanajith5359 7 วันที่ผ่านมา

      😅​@@aswenna1714

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 4 หลายเดือนก่อน +1

    අඹ මල් පිලිස්සෙන රෝගයට කලයුතු පිළියමක් කියන්න.

  • @user-uh3wn5zn9v
    @user-uh3wn5zn9v 7 หลายเดือนก่อน +1

    මගේ අබ ගස් 2ක් තියේනවා ගෙඩි නැහැ

  • @janis_joplin
    @janis_joplin 4 หลายเดือนก่อน +1

    Oba thumage no dannako

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 8 หลายเดือนก่อน +2

    අවුරුදු 5ක් වෙනව. විලාඩ් ගහ මගේ😢

    • @aswenna1714
      @aswenna1714  8 หลายเดือนก่อน

      මොකක්ද්ද 🤔

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 8 หลายเดือนก่อน +1

      @@aswenna1714 එක පාරක් මල් පිපුන එච්චරයි . තාම ගෙඩියක්වත් නැ. අවු. 3 න් පීදෙනවයි කියල තමයි ගෙනාවෙ 🙃

    • @aswenna1714
      @aswenna1714  8 หลายเดือนก่อน

      Whatsapp massage 0779280093

    • @hemanthapriyadarshana5274
      @hemanthapriyadarshana5274 6 หลายเดือนก่อน

      මගෙත් විලාඩ් ගහ සෑහෙන්න ලොකුයි. ගෙඩි නෑ.

    • @hemanthapriyadarshana5274
      @hemanthapriyadarshana5274 6 หลายเดือนก่อน

      ඔය කටර් එකට කියන්නෙ මොකක්ද. ගන්න තියෙනවද හාඩ්වෙයාර් ශොප් වල