රූපය ලස්සන වීමේ විශ්ව රහස.. | Deegoda Kumara Spiritual Speach

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2024
  • රූපය ලස්සන වීමේ විශ්ව රහස.. | Deegoda Kumara Spiritual Speach
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    #healing #dewsuwasewa #dewsuwasewalive #gedara #palapala #deegodakumara #positivethinking #dailyvlog #gossip #news #lawofattraction #hirunews #newvideo #hirunews #hirusinhalanews #derananews #deranalk #derana

ความคิดเห็น • 454

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 4 หลายเดือนก่อน +28

    දෙව්ලොවින් අපි ගැන අනුකම්පා කරලා ආපු ඔබතුමාට සුදු අම්මාටත් දීර්ඝ වේවා

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 4 หลายเดือนก่อน +49

    දෙවි ලොවින් මනුලොවට වැඩිය දිව්‍යමය ප්‍රභාශ්වර භාවයෙන් බබලන උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . අපිට වෙනදා මෙන්ම වැදගත් වටිනා කරුනු කාරනා කියා දෙමින් දැනුම් සම්භාරයක් ලබාදෙන ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දීර්ගායු වේවා . සියලු දෙනාම විශ්වමය ප්‍රේමයෙන් පිරේවා . ගුරු පියාණන් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

    • @indudassanayake4119
      @indudassanayake4119 4 หลายเดือนก่อน +1

      😊

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 4 หลายเดือนก่อน

      🌹🌈️🌈️🪔🪔😘🌼🌼🍁🍁🌻🍁🌼😘🪔🌹

    • @dammikabhr8246
      @dammikabhr8246 4 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @HelloHello-tb6ek
      @HelloHello-tb6ek 3 หลายเดือนก่อน

      දෙව් පියානන් භා සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි

    • @user-js9nz3hn8i
      @user-js9nz3hn8i 3 หลายเดือนก่อน

      ඔබතුමා කියපු දේශනාව ඉතාමත් වෙදගති . ස්තුතියි 🙏

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 11 วันที่ผ่านมา

    අපගේ උතුම් සත්ගුනවත් ගුරු පියතුමා ගෙ උතුම් දෙසුම් ලෝකවාසීන් සියලුදෙනටම අසන්නට ලබේවා සුදු අම්මාටත් මනුලොවට සපමිනි දෙවි පියතුමාටත් දිර්ඝායු වේවා සාදු සාදු සාදු 🎉❤

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 22 วันที่ผ่านมา +2

    දීගොඩ කුමාර මැතිඳුනි, ඔබතුමාගෙ වැඩ සටහන් දැන් තමයි මට දකින්න ලැබුනේ. මම හිතන්නේ දැන් තමයි මගෙ දුක් කරදර නිමාවී මට හොඳ කාලය ලබනවා ඇත්තේ.

  • @renukaperera2460
    @renukaperera2460 4 หลายเดือนก่อน +25

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . දේවානන්ද මැතිණියනි ඔබතුමිය ඇතුළු සැමගේම සියලු සත් චේතනා එලෙසින්ම ඉටු වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @dilsanisubodani6553
    @dilsanisubodani6553 11 วันที่ผ่านมา +1

    බෙහෙවින් ස්තුතියි ගුරු දෙවියනේ සදු සදු

  • @pavithramadubhashinithenna4332
    @pavithramadubhashinithenna4332 12 วันที่ผ่านมา

    බොහොමත්ම ස්තූතිවන්ත වෙමි🤍තෙරුවන් සරණයි!!! 🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි!!! 🙏🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍සාදු සාදු සාදු 🙏🙏🙏

  • @srhgamage9025
    @srhgamage9025 4 หลายเดือนก่อน +31

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @indigunatilake4418
    @indigunatilake4418 2 หลายเดือนก่อน +2

    ආධ්‍යාත්මික දියුණුව ලබන කෙනෙකුට මෙය අත්විදින්න පුලුවන් මහත්තයා. මේ සියල්ලම සත්‍යය ක්.තේරැවන් සරනයි🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 4 หลายเดือนก่อน +16

    ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙව්සුව පවුලේ සැමටම තෙරුවන්සරනයි දෙවිපිහිටයි දිර්ගායු වේවා .

  • @VinethaPalihawadana
    @VinethaPalihawadana 5 วันที่ผ่านมา

    ඔබතුමා ඇතු⁣ුලු දෙව්සුවදෙශයෙේ සියලුදෙනාටම තෙරුවන් සරණයිදෙවිපිහිටයි ස්තුතියි

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n 26 วันที่ผ่านมา +2

    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා
    ගුරැ පියාණෙණි ඹබතුමා ඇතුළු පවුලේ සැමටත් කාර්යය මණ්ඩලයේ සැමටත්. තෙරැවන් සරණයි !දෙවි පිහිටයි !🙏

    • @Oz-22
      @Oz-22 5 วันที่ผ่านมา

      🙏🌸

  • @beat7278
    @beat7278 4 หลายเดือนก่อน +13

    තෙරැවන් සරණයි කුමාර මැතිදුන් සමග දෙව්සුව පවුලෙසැමටත් සොයලු යහපට්ග් පැතුම් ඉටුවෙවා

  • @chandraskg5927
    @chandraskg5927 4 หลายเดือนก่อน +13

    දවසකට ekwathwak වත් .ඔබ තුමාගේ desanawak අහන්න bari වුණොත් හිතට madi කමක් .❤bohoma pni guru piyaneni .teruwasaranai .devi pihitai ❤❤❤🙏🙏🙏🙏🙏

  • @pavithramadubhashinithenna4332
    @pavithramadubhashinithenna4332 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි!!! 🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 4 หลายเดือนก่อน +4

    බොහොම බොහොම ස්තූතියි සර් සර්ව දකිනකොට ජේසු සමිදානන්වමයි මතක් වෙන්නෙ මම බෞද්ධ එහෙත් සර්ගෙ මුහුණ ඒ දේව මුහුණට සමානයි සර්ට දිර්ඝායු ලැබේවා ශක්ති මැණියෝ සර්ව ආරක්ෂා කරත්වා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +11

    ❤ පෙමා ශත්යා ආනන්දන් ශාන්ති ධර්මා ආනන්දන්.... පලමු සිත් සුවය වැඩ සටහනේ මා දුටු සතුටින්ම සිටියේ දේවානන්ද මැතිතුමා ක්‍රිෂ්ණා දෙවිදුන් ලගටම පැමිණීමට හැකිවේවා මමත් එතුමාගේ ආත්මයට අද වනතුරුත් උදේ සවස ඔහුගේ ආත්මයට භවගමනටත් සිතූ පැතූ අමා මහ නිවනින් සැනසීමට මඟ හිමිම වෙවා....

  • @user-iw2iu6gj7i
    @user-iw2iu6gj7i 4 หลายเดือนก่อน +12

    බෙහෙවින් ස්තුතියි ගුරු පියාණෙනි සාදු සාදු සාදු

    • @AmayaValantino-jm8fx
      @AmayaValantino-jm8fx 3 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️මගේ ගුරු පියාණනි

  • @JosepFranando-me8by
    @JosepFranando-me8by หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමා ට ජේසුට අපහාස නොකොට කතා කිරීම ගැන බුදුන් වහන්සේටත් අපි ගරැ කරනවා

  • @peraraperara639
    @peraraperara639 4 หลายเดือนก่อน +9

    🙏🙏🙏 තෙරුවන් සරණයි ගුරු පියාණන් ටත් සුදු අම්මාට ත් දීර්ඝායුෂ ලැබේවා දේවානන්ද මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි දවසක් උදා වේවා බොහෝම පින් ස්තුති ගුරු පියානනි ඔබ තුමා ගොඩක් ලස්සනයි ප්‍රියජනක උත්තමයෙක් ❤❤

  • @anulajayasundara3333
    @anulajayasundara3333 4 หลายเดือนก่อน +9

    දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි .

  • @JayaGamage633
    @JayaGamage633 4 หลายเดือนก่อน +7

    🙏♥️🙏🌹🙏♥️🙏♥️
    🌺🌺🌺🌟🌺🌺🌟🌺
    සුන්දර සැන්දෑවක් වේවා
    ආදරණීය ගුරු පියාණනි 🙏💕🙏🌹🙏
    ප්‍රභාශ්වර ආලෝකය හැමදාම පින්වත් රූපයකින් පිරිපුන් දෙව් පියාණන් අදත් ඉතාම වටිනා ලස්සන දේශනාවකින්
    විශ්වයේ ප්‍රේමයෙන් අපගේ ප්‍රභාශ්වර ආලෝකයකින් එළිය කරගන්න ඔවදන් දුන් උතුම් ගුරු පියාණන්ට ස්තුතියි බොහෝම පින් අප වාසනාවන්ත උනා ජීවිතයේ කලාතුරකින් ලැබෙනවා හෙට දෙව්ලොව ඉන්නා දෙවිවරු. අද අප මනුලොව දකිනවා ඒ අපේ උතුම් ගුරු පියාණන් දකින්න ආසම දිව්‍යත්වයෙන් බැබලෙන ලස්සනම රූපයක් දෙව් පියාණන්ට තියෙන්නෙ
    ඒ දිව්‍යත්වයමයි
    විශ්වයේ ප්‍රේමයෙන් පිරී ඉතිරී යන සුන්දර සිනාව අපේ සුදු අම්මාත් හරීම ලස්සන රූපයක් වගේම කාරුණික හදවත හරිම ලස්සනයි
    ඔබ දෙදෙනාටම දිගාසිරි ලැබේවා
    මේ භව ගමනේ හමු වූ උත්තරීතර සෘෂිවරයන්. වහන්ස ඔබට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    අනුරාධා දේවානන්ද මැතිණියට සුබ උපන්දිනයක් වේවා
    දේවානන්ද මැතිතුමාට උතුම් නිර්වාණය ලබන්නට ලැබේවා
    මහා සාගරය වගේ දැනුම් සම්භාරයකින් අප හැම දාම
    උසස් තලයකට ගෙන යන්න වෙහෙසෙන මනු ලොව දෙවිදුන් ඔබමයි පියානණේ ගෞරවණිය නමස්කාර වේවා සුවපත් කරන අප හදවත් සනසාලන අප සිත්. විශ්වය සමග ජීවත් වීම සඳහා අප හුරු පුරුදු කල මාගේ ගුරු පියාණනි. සැමදාම අප වෙනුවෙන් වෙහෙසෙන දෙව් පියාණන්ට පාරමිතා සම්පූර්ණ වේවා මතු බුද්ධත්වය ලබන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤අපි හරිම ආදරේයි උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    සැම දෙව් දේවතාවන් වහන්සෙලා රැකදේවා ආරක්ෂා කරත්වා ආශිර්වාද කරත්වා
    පියාණනි මෑණියනි 🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @jalsjalsylant875
    @jalsjalsylant875 4 หลายเดือนก่อน +8

    නමස්කාර වේවා ගුරු පියාණනී සුදු අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏දෙව් සුව පව්ලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤️කුවේට් දේවිකා 🙏🙏🙏

  • @shanthisagarika1734
    @shanthisagarika1734 4 หลายเดือนก่อน +8

    හැමදාමත් දිව්‍යත්වය ලබන්නට මග පෙන්වන ගුරු පියානෙනි නමස්කාර වේවා ....තෙරුවන් සරනයි

  • @nilminiperera6869
    @nilminiperera6869 4 หลายเดือนก่อน +4

    ද්වය තෙජසින් වෙජබෙව සියලු සත්වයො සුවපත් වේවා කුමරුනි ද්වය ආයු බොහෝ ව් ද්ර්ගායු වෙවා

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 4 หลายเดือนก่อน +5

    ගුරුතුමෙනි දිව්‍ය් ආලෝකයෙන් බැබලෙවා සැමද 🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 4 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🏼🙏🏼🙏🏼

  • @sachithdesilva7966
    @sachithdesilva7966 4 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරුපියාණනි. ඔබ වහන්සේට සියලු සත්වයන්ගේ ගත සිත සුවපත් කිරීමට හැකිවේවා.

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 4 หลายเดือนก่อน +5

    🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 කුමාර මහත්තයා සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලුම දෙනා නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා . දීර්ගායුශ ලැබේවා .

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน +4

    දෙවිපියාණන්ට.නීරෝගීසුවයත්දීර්ගායුෂවේවාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි.❤️🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 4 หลายเดือนก่อน +4

    පියනනිමැනියනි දෙව්‍සුව පවුලෙසැමටතෙරැවන්සරනයිදෙවිපිහිටයි

  • @user-nd1bn2tl2s
    @user-nd1bn2tl2s 4 หลายเดือนก่อน +2

    කුමාර මහතාගේ මෙවන් දේශනා සියළු ලක්වාසී ජනයා ගේ සවනට වැටීමට පින පහල වේවා .

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 4 หลายเดือนก่อน +3

    දේව මැතිතුමාට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐 දායක දායිකාවන් පිරිසට සහ සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමටත් දෙව් සුව පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 4 หลายเดือนก่อน +3

    අපෙ ජිවිතයට සැමදා..වටිනා ඔවදන් සහා කරුණු කාරනා නිරතුරුවම කියාදෙමින් සැමදෙනාගෙ ජිවිතෙ උසස් තැනකට ගෙන්න මාගෙ ගුරු පියානන් මෙ කරනා මෙහෙයට කිසිම කාරනාවක් නොසගවා අපට දෙන ගුරු පියානන්ට නමස්කාර වේවා ... 🙏🙏🙏🙏🙏🙏 ගුරු පියානන්ටත් මාගෙ සුදු අම්මාටත් දිර්ගායුශ ලැබෙවා...!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි .... 🙏🙏🙏🙏💐🌹💐🌹💐🌹💐

  • @user-yq1wi3sz4e
    @user-yq1wi3sz4e 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි අපේ ගුරුපියානන්ට දිර්ඝායුෂ වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @sumithrasilva3795
    @sumithrasilva3795 4 หลายเดือนก่อน +4

    අදත් අපිට ලස්සන දේශනය කින් පෝෂණය කල,උතුම් ඔබතුමාට සුදු අම්මාට නිදුක් ,නීරෝගි සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏🙏

  • @dumindabandara8124
    @dumindabandara8124 4 หลายเดือนก่อน +6

    ඔබතුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා!තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම ලොකවාසින්ට

  • @darshiniranasinghe9260
    @darshiniranasinghe9260 4 หลายเดือนก่อน +3

    මගේ ගුරු පියානන්ට සහ සුදු අම්මා ටත් දෙවිසුව කාර්‍යමන්ඩලයට ත් දීර්ඝ ආයුශ ලැබේ වා❤❤❤❤වා

  • @Thusitharohan
    @Thusitharohan 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන් සුදු අම්මා ඇතුලු දෙවි සුව පවුලේ සැමට .🙏🙏🙏

  • @nshani1739
    @nshani1739 4 หลายเดือนก่อน +3

    ⁣ඔබතුමා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤🙏🙏

  • @somawijamuni
    @somawijamuni 4 หลายเดือนก่อน +2

    දෙව්සුව පව්ල ප්‍රේමයෙන් බැදේවා
    තෙරුවන්සරනයි දෙවිපිහිටයි 🌾

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 หลายเดือนก่อน +5

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 4 หลายเดือนก่อน +1

    පින්වත් ගුරු පියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලයේ හැමෝටම දායක වුනේ උපන්දිනය සමරන එතුමියට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤❤❤

  • @user-pi1yp4su6y
    @user-pi1yp4su6y 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනයි .ඔබතුමාට අසරන මනුෂ්‍ය යින්ට පිහිට වීමට තව තවත් ශක්තිය ලැබේවා .❤❤❤❤❤

  • @sisiraninandika6223
    @sisiraninandika6223 4 หลายเดือนก่อน +2

    ස්තුතියි ගුරු පියාණනි, ඔබටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @somakalubowila8923
    @somakalubowila8923 4 หลายเดือนก่อน +1

    දෙව්පියානන්ගේ දේසනය මට මා ගැන සතුටක් ඇතිකලා.නොදැන උනත් තරමක් හෝ ඒ අනුව යන නිසා.දෙව්පියානන්ට දීර්ගායු වේවා.තෙරුවන් සරනග්‍යි, දෙවිපිහිටයි.

  • @dilrukshi1235
    @dilrukshi1235 4 หลายเดือนก่อน +2

    ස්තූති ස්තූති ස්තූති තෙරැවන් සරනයි දෙවි පිහිටයි ගුරු දෙවි පියානනි 🙏🙏🙏 🕊️

  • @asokawijayaratne332
    @asokawijayaratne332 4 หลายเดือนก่อน +3

    තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා ඔබතුමාට

  • @anurakiriella1801
    @anurakiriella1801 4 หลายเดือนก่อน +1

    ගුරුපියානනි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.ගුරු පියානන්ගේ නීති ප්‍රස්න සියල්ලෙන් නිදොස්වී නිදහස් වේවා.

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 4 หลายเดือนก่อน +1

    දෙව් පියාණනී ඔබ වහන්සේ තව තවත් ප්‍රභාසම්පන්නවේවා . දීර්ඝායුෂ ලැබේවා . මුළු ලොවසිටිනා සියළුම සත්වයන්ටම ඔබ වහන්සේගේ සත්දහම ශ්‍රවණය කිරීමට වාසනාව උදාවේවා . අනුරාධා දේවානන්ද මැතිණියටත් සුබ උපන්දිනයක් වේවා . නිදුක්වේවා. නීරෝගිවේවා . දෙවි්පියාණන් , සුදු අම්මා සමගින් දෙව්සුව පවුලේ සියළුදෙනාම සැමදා සාමයෙන් , පෙු්මයෙන් , ප්‍රීතියෙන් ජීවත්වේවා . යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏😀🙏😀🙏😀🙏😀🙏😀

  • @chandanihemamala9256
    @chandanihemamala9256 4 หลายเดือนก่อน +1

    ආදර පියානෙනි යහපත් දෙ, කියා දෙමින් අපව සුවපත් කලාට,ඔබ තුමාට ස්තූතිය !❤️ ආදර පියතුමාට ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @user-dg6dk7my9k
    @user-dg6dk7my9k 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි. සියළුම දෙනාට නිරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏🙏

  • @user-pp4hz9yh2n
    @user-pp4hz9yh2n 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි !!!දෙවි පිහිටයි !!!ගුරැ පියාණෙනි ,ඔබතුමාටත්,සුදුඅම්මා
    ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටම,දීර්ඝායුස ලැබේවා .😂😂😂😂😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි !!!දෙවි පිහිටයි !!!

  • @nimmilowe205
    @nimmilowe205 4 หลายเดือนก่อน +2

    බොහෝම ස්තුතියි ඔබතුමට ❤❤

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 4 หลายเดือนก่อน +1

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී කර්රයමංඩලයටත් බුදු සරණයි 🙏🙏🙏🙏

  • @dammidammi3885
    @dammidammi3885 3 หลายเดือนก่อน +1

    ඔබතුමා හරියටම හරි.වෛරය ,ක්‍රෝධය තරහ, ඊර්ෂ්‍යාව ,.නැති ආදරණීය හදවතක් තියෙන කෙනා හැමදාම ලස්සනයි .මගේ අත්දැකීමෙන් කියන්නේ .ඔබතුමාට ගොඩක් ස්තූතියි ..

  • @nandawathiabeywardhane3882
    @nandawathiabeywardhane3882 4 หลายเดือนก่อน +1

    Dewepiyanani obatumata suduammata dergayusa labewa devisuwa pawula semata nerogi suwaya labewa

  • @SianiSianiakja-uu7nq
    @SianiSianiakja-uu7nq 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට..සුදු අම්මට..තෙරුවන් සරණයි..දෙවිපිහිටයි...

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 4 หลายเดือนก่อน +1

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ මා මිය යන්නට පෙර ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @user-on3ty7ye5c
    @user-on3ty7ye5c 4 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි෴ ඔබතුමාට දිර්ඍයු වෙිවා෴ ,,🌹🌹🌹🙏🙏🙏🙏

  • @umperera1879
    @umperera1879 4 หลายเดือนก่อน +2

    බොහොම උතුම් උපදෙස් ඇතුළු දේශනාව .ඔබතුමාට තෙරුවන්සරනයි ජේසු ක්‍රිස්තු පිහිටයි .

  • @mallikamallika4445
    @mallikamallika4445 4 หลายเดือนก่อน +1

    Dewsuwa paule hamotama theruwan saranai dewi pihitai kumara mahatha athulu dew suwa paule hamotama sudu ammata

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g 4 หลายเดือนก่อน +1

    මුලු දෙව් සුව පවුලටම තෙරුවන් සරනයි

  • @RamaniGeeganage
    @RamaniGeeganage 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පියණනි.... ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු...

  • @Gayan_Malinda
    @Gayan_Malinda 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @HappyBaseballStadium-fx9vl
    @HappyBaseballStadium-fx9vl 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දේවිපිහිටයි සියලුම ලොකවාසින්ට

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww 4 หลายเดือนก่อน +2

    Deegida kumara Dewi piyanani apata obage pihita labewa

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 4 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ඔබතුමන් ට.🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 4 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව් සුව පවුලේ සැමටත්❤❤❤❤❤❤

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤❤

  • @champikakumudumali3674
    @champikakumudumali3674 4 หลายเดือนก่อน +2

    💐🏵️🌺🌻🌹🌷🌼🙏🙏🙏🌼🌷🌹🌻🌺🏵️💐 sathchith anandam guru deva namaha

  • @GayaniAhangamaVithanage-ft7ym
    @GayaniAhangamaVithanage-ft7ym 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි සියලුම දෙවියන් ගේම පිහිටයි ඔබතුමා ට ත් සුදු අම්මටත් ගොඩාක් ❤❤❤❤❤😂

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 3 หลายเดือนก่อน

    පියානනි මැනියනි නමස්කාර දිර්ගයු වෙවා ඔබතුමා අපෙ කල්‍යාණ ම්ත්ත්‍රයෙකි

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🏵️🏵️🏵️නමස්කාර වේවා ඔබතුමන්ට

  • @dermasaudi9393
    @dermasaudi9393 4 หลายเดือนก่อน +1

    Oba thumata maga namaskaraya wevaaaa tharuvan saranai davi pihitai deergayusa labevaa daybara sudu ammatath niduk neerogi vasanavantha geevithayak labeevaa sadu sadu sadu ❤❤

  • @prisilajanakipathirana3855
    @prisilajanakipathirana3855 4 หลายเดือนก่อน +1

    දීර්ඝායු වේවා ඔබතුමන්ටත්, සුදු අම්මාටත්, කාර්ය මණ්ඩලයේ සියළු දෙනාටමත් .

  • @janakijanaki282
    @janakijanaki282 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ගුරු පියාණනි දීර්ඝායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @ChamilaChamila-xg3ww
    @ChamilaChamila-xg3ww 4 หลายเดือนก่อน +1

    Matath daruwanta hithata sathuta labewa dewiyani apata pihita labewaa

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 4 หลายเดือนก่อน +1

    ඉතාමත් පැහැදිලි පිලිතුරක් ලබාදුන් ඔබතුමාට ස්තූතියි.ගුරුපියානන්ට,සුදුඅම්මාට දෙව්සුව සැමටම දීර්ඝායු වේවා!!! තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!!

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 4 หลายเดือนก่อน +1

    Theruwan Saranai Devipihitai Sir Deergauwewa Harawath Deshanayak Saralai Pahadilii

  • @clotildafernando2253
    @clotildafernando2253 4 หลายเดือนก่อน +1

    ඔබ තුමාට ජේසු පිහිටයි

  • @Gunasilka
    @Gunasilka 4 หลายเดือนก่อน +1

    Guru dev thumani, deergayusha labewa oba depalatama.
    Kapila jayarathna

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 4 หลายเดือนก่อน +8

    ඔබතුමා බලාපොරොත්තුවන නිවනම අත්වේවා දෙවිපියානනි

  • @nadeewalisundara
    @nadeewalisundara 4 หลายเดือนก่อน +1

    Namaskara wewa piyanani suduamma theruwan saranai devipihitai karyamandalayatat ❤❤❤❤❤❤❤🎉🎉🎉😊😊😊😊

  • @rosejene4722
    @rosejene4722 4 หลายเดือนก่อน +1

    Kumara mahaththaya SuduAmma , kariya mandalaya athulu Dewusuwa pawule samatath lokawasi siyaluma denageth theruwan saranai siyalu devi pihitai. ❤❤❤.🙏🙏🙏 Dewananda mathiniyani niduk nirogi kama labewa..❤💐

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu 4 หลายเดือนก่อน +1

    Oba thuma kiyana dewal sahathika aththa wasa huwamaruwa maha pow kara minissu oba thuma dew Wath wa yen poshanaya lab anawa obathuma tath dewsuwa pawlatath theruwan saranaie devipihitaie ❤

  • @isurufernando9674
    @isurufernando9674 4 หลายเดือนก่อน +1

    ලස්සන වැදගත් දේශනයකින් සියලු දෙනාවම දැනුවත් කලාට ඔබතුමාට බොහොම ස්තූතියි. ඒ සෑම යහපත් සිතුවිලි ගුණාංග යක්ම ඔබ තුමාට උරුම වෙලා තියෙනවා. ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා. නිරෝගී සුවය ලැබේවා. ඔබ තුමා ඇතුළු පවුලේ සැමටත් දෙව් සුව කාර්ය මණ්ඩලයටත් සුබ රාත්‍රියක් වේවා.ජේසු පිහිටයි තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️🌸🌸🌸🌸🌸☀️🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🕊️🌹🌹🌹🌹

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 4 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙව්පිහිටඉ ඔබතුමාගෙ උපදෙස් ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ගුරු පියාණනි කාලීන සමාජයට වැදගත් ඉතාම වටිනා දේශනයකිකින් දැනුවත් කිරීම ගැන ස්තූතිය පුදමි.🙏🙏🙏

  • @rasmalie8539
    @rasmalie8539 4 หลายเดือนก่อน +1

    අද කාලයට ඉතාමත් ගැලපෙන කතා බහක්.ඔබ තුමා ලබා දුන් දැනුමට බොහොමත් පින්

  • @user-bd3ng2mk3q
    @user-bd3ng2mk3q 4 หลายเดือนก่อน +1

    Sadu sadu🌄🙏🌄🙏🌄🙏🌄🙏🌄🙏 sadu 🙏🌄 sadu 🌄🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 4 หลายเดือนก่อน +1

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 4 หลายเดือนก่อน +1

    Teruwan saranai 🙏🙏🙏. Mrs Dewananda. Niduk Nirogi wewa. We never forget Mr.Dewananda.

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 4 หลายเดือนก่อน +1

    ලොවම ලස්සන කිරීමට දෙන ඔවදන් ඉතාම වට්න පාඩමක් ලෙසින් කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤ දෙව් සුව පවුලෙ සියලුම දෙනාට තෙරුවන් සරනෛ දෙවිපිහිටයි

  • @user-ku7rg5ue7q
    @user-ku7rg5ue7q 4 หลายเดือนก่อน +1

    Vishwamathawata aneka warayak sthuthi sthuthi sthuthi

  • @tharindumax1902
    @tharindumax1902 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඹබ තුමාට ❤❤🙏🙏🙏🙏

  • @karunabolin8566
    @karunabolin8566 4 หลายเดือนก่อน +1

    Terovan saranai devipihitai pinvat obatomta atolo dewsove suduammtat sialomdentama stuti podekaranva🎉🎉❤❤nirogia labeva sialomaroga durveva stuti sadu sadu sadu 🌻🌼🌻🌼🌻🌼🙏🌼🌻🌷🌺🙏💐🙏🏻🌹🌺🌻😊✨️🌹🙏🏻🌞🙏🏻