Nadagamkarayo Episode 318 || ''නාඩගම්කාරයෝ'' || 07th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 714

  • @rusirunethumal3504
    @rusirunethumal3504 2 ปีที่แล้ว +207

    හෙට දින හෝ ලබන සතියේ. කලාවිභූශන බින්දුසිරියා අතින් කේලමා වූ ලේඛමා ලෙප්ට් වීමට නියමිතයි 😂😂😂😂😂😂

  • @hiroshana552
    @hiroshana552 2 ปีที่แล้ว +200

    අඩෝ මේ මේ දවස් වල බජාජ් එකෙන් බඩු ගන්නෙත් නෑ, අයිස්ක්‍රීම් කන්නෙත් නැහැ, ෂැම්පු ගාන්නෙත් නැහැ.
    ඒ හින්ද ඇඩ් දාන්න එපා 👍🥲😄

    • @kulasenamax1080
      @kulasenamax1080 2 ปีที่แล้ว

      Eathatata mala paninawa

    • @erangaudaya9241
      @erangaudaya9241 2 ปีที่แล้ว +1

      අපිනම් හොදට කනවා.ෆැම්පුත් ගලා නනවා.අයිස්ක්‍රිම් කනවා ..බජාජ් එකේන් බඩු ගන්න බජාජ් වහනනම් නැහැ ...පොඩි ජොබ් එකක් කරලා .පාඩුවේ ඉන්නවා .කටවත් බරක් නැතුව පුළුවන් විදිහියට.😃🙃

    • @sumithrart562
      @sumithrart562 2 ปีที่แล้ว

      සහතික ඇත්ත

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว

      @@erangaudaya9241 පගෝ😂💔

    • @erangaudaya9241
      @erangaudaya9241 2 ปีที่แล้ว

      @@sarindusiriwardana6838 හුංගො
      😃👍බීංඩු සිරියො...

  • @alvinsongsenglish6892
    @alvinsongsenglish6892 2 ปีที่แล้ว +11

    පට්ට ලස්සන මාර නාට්‍යයක් 😄😄😄😄😄😄

  • @worldfriendnadun9255
    @worldfriendnadun9255 2 ปีที่แล้ว +4

    Adanam සුපිරි ❤️❤️❤️❤️

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 5 หลายเดือนก่อน

    සරාගෙ අම්මගෙ ඇක්ටින් මරු ,,,,,,,,,

  • @සිල්වියාකාන්ති
    @සිල්වියාකාන්ති 2 ปีที่แล้ว +4

    මන්ත්‍රී මරු 🐔 මුදලාලි කෝ අනෙ තාම නැහැ නෙද

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +2

    tv එකට වඩා ad යනව දැන් මේකේ...Tv එකේ බලනඑක ලාබයි......

  • @ashenmihiranga8337
    @ashenmihiranga8337 2 ปีที่แล้ว +1

    Bajaj thamae හොඳටම කරේ

  • @priyangasandeera2420
    @priyangasandeera2420 2 ปีที่แล้ว +3

    Ape pansale hamuduruwoth me wage wenna one

  • @priyangasandeera2420
    @priyangasandeera2420 2 ปีที่แล้ว +2

    Aththatama naluwanta bana kiyanna una ratak meka

  • @prashanshashika1597
    @prashanshashika1597 2 ปีที่แล้ว +1

    #ArrestRajapaksha #GoHomeGota #GiveOurStolenMoneyBack #visabanforrajapaksas

  • @sahanyapa5800
    @sahanyapa5800 2 ปีที่แล้ว +1

    හෙට එක දැන් බලන්න තිබ්බනම් 😣

  • @Podidayas
    @Podidayas 2 ปีที่แล้ว +1

    හම්මෝ මන්ත්‍රී අය්යගෙ පෙනේ🤣🤣🤣🤣🤣🤣

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว

      Bangaldesh karayek wage

    • @Podidayas
      @Podidayas 2 ปีที่แล้ว +1

      උනුත් නයි පෙන්නල කෙලව ගත්තනේ🤣🤣

  • @rioyt254
    @rioyt254 2 ปีที่แล้ว

    පාෙඩ්ඩි ලස්සන වෙලා 😊❤️

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +505

    ගීතානී මිසුත් මරු වැඩ තමයි කරන්නේ 😂😂 "එතකොට මේ පාඨලීගේ අක්කද" පොඩ්ඩිට වෙච්චි දෙයක්....... 🤦‍♀️🤦‍♀️

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +7

      මේ නාට්ටිය යන්නේ ටීවී ඵකේ රෑ 9.30 යූ ටියුබ් ඵකට පැය හතරකට කලින් අප්ලෝඩ් කරන්නේ කොහොමද

    • @WorldAround01
      @WorldAround01 2 ปีที่แล้ว +8

      බක පණ්ඩිතයාට ඔහොම වෙන්න ඕනේ

    • @theekshanatheekshana2684
      @theekshanatheekshana2684 2 ปีที่แล้ว +3

      @@buddhidilshan7418 live denawa meka

    • @buddhidilshan7418
      @buddhidilshan7418 2 ปีที่แล้ว +3

      @@theekshanatheekshana2684 ඵහෙම සීන් ඵකක්ද...👍👍👍

    • @sandun259
      @sandun259 2 ปีที่แล้ว +3

      වළා තීරයෙන් 8D 🌟 Audio Use Headphones 👉 th-cam.com/video/JfEHgteWQls/w-d-xo.html

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +177

    ගීතානි මිස් හා පාඨලී අතර සුහදත්වයට ජයවේවා

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +65

    "එතකොට ඔයා පාටලීගෙ අක්කද?" පොඩ්ඩි left 😅

    • @GamingK-id1ef
      @GamingK-id1ef 2 ปีที่แล้ว

      Djahs 🥳🥳🥳🥳🥳🥳

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 2 ปีที่แล้ว +88

    සුරංගයා කල්පනාට ලයින් කියලා මට විතරද හිතෙන්නේ 😒😂🙄 සුදු චුටිටිත් අකමැති වාගේ බෝරැව දානවා සුපිරියටම 😒🖤

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      ඔව් ඔව්. මුලින් කනේ කේස් එක නිසා අකමැති වගෙ හිටියනේ. ඒ වුණාට කල්පනාට ඇහෙනවානෙ හැමදේම.පව් එතකොට අවුල් යනවානෙ කල්පනා😒

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +38

    කාන්තාරයට දිය පොදක් සේ..
    සුදු චුටිටි මුහුට පිරුණු හිනාවක්.
    සරාගේ උගුරට හොරා කී කතාවක්.
    ""විගේෂ හේතුවක් තියනවා සුදු චුටි කියන්න.

  • @madushani4777
    @madushani4777 2 ปีที่แล้ว +256

    අම්මෝ සංවර්දන මිසුත් කරන වැඩ .හිනා වෙලා පන ගියා.පව් පොඩ්ඩි.මල පැන්න හොදටම.බිංදු සිරියා පව් 🤣

    • @maleeshaprasad3408
      @maleeshaprasad3408 2 ปีที่แล้ว +1

      අමෝ අමෝ මේන් විස්තර විචාරක අනේ බැලුවනම් මේකෙ රෙන්න එපා බන්

    • @picca8016
      @picca8016 2 ปีที่แล้ว +1

      Ado ekata hinahath giyada🤣

    • @maleeshaprasad3408
      @maleeshaprasad3408 2 ปีที่แล้ว +1

      @@picca8016 ඒකනෙ මමත් ඇහුවෙ බන් 🤣

  • @gayashaniwijenayaka2163
    @gayashaniwijenayaka2163 2 ปีที่แล้ว +137

    සුදු චූටි වගේද සංවර්දන මිස්.හරිම සිරියාවන්තයි....කතා කරන විදියත් අහන් ඉන්න ආසයි...හිනාවත් ලස්සනයි ❤️

    • @chandrekumare393
      @chandrekumare393 2 ปีที่แล้ว

      ❤❤❤

    • @chathurikasewwandi379
      @chathurikasewwandi379 2 ปีที่แล้ว

      Ammo eka

    • @gayanmadusanka8658
      @gayanmadusanka8658 2 ปีที่แล้ว +3

      කෙල්ලෙක්ම.ඔහොම වර්ණනා කරනවනම් කොල්ලෝ කොහොම වර්ණනා කරයිද🤣 පුදුමයි එ වර්ණනාව

    • @gayashaniwijenayaka2163
      @gayashaniwijenayaka2163 2 ปีที่แล้ว +1

      @@gayanmadusanka8658 godak aya kemathi ne kenekge lassanak kiyanna .😁

    • @gayanmadusanka8658
      @gayanmadusanka8658 2 ปีที่แล้ว +2

      @@gayashaniwijenayaka2163 ganu Aya thama ithin kollo kawadawath joke ekak misk kawadawath kawawath riddanne na lajja karana adahasin

  • @theDrony
    @theDrony 2 ปีที่แล้ว +61

    මාස්ටර් ලොකු හාමුදුරුවොන්ව බලන්න යන්න දෙන්නෙ නැති එක නරකයි..මන්නම් හිතන්නෙ නෑ ළමයි ටිකක් ගියා කියලා හිතට ලොකු සතුටක් දැනෙනව මිසක් එහෙම කරදරයක් වෙයි කියල...

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +200

    කතාවේ ඇගයිය යුතු සැබෑම දක්ෂයෙක් තමා මාස්ටර්..❤️❤️
    ඒ වගේමයි සරාගෙ වලි නික් ඇත්තටම රගපානවා කියලා හිතන්නවත් බෑ ඒ තරමට තාත්විකයි❤️❤️

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +80

    පොඩ්ඩි පව් යකෝ 🤣🤣නාඩගම්කරයෝ අද කරුවලේ බලන් සෙට් එක කෝ අද 😤😤🤣🖖

  • @jagathprasannadissanayaka858
    @jagathprasannadissanayaka858 2 ปีที่แล้ว +135

    අම්මෝ සංවර්ධන මිස්ට තියන ප්‍රශ්න ගොඩ.තව ඩිංගෙන් පාඨලීවයි සරාවයි බංදනවා.එතකොට කවඩියා Left.😂😂😂😂😂

  • @Travelingworlds153
    @Travelingworlds153 2 ปีที่แล้ว +67

    ගොටාටත් දැන් තැන් තැන් ගලා දේන්න තමා වෙන්නේ 😂😂

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +171

    "මෙයාගෙනෙ සුදු චූටි " ඒ වචනේ තිබුනු කලාව, 👍👍👍👍💘💖💖

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +203

    "එහෙම විශේෂ හේතුවක් නැත්තෙමත් නෑ". අම්මෝ සරා🔥 . සුදුචූටිත් අකමැති වගේ බොරැව දානවා සුපිරියටම.😁

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +201

    පොඩි ළමයත් හැමදේටම මැදට පනිනවට නියම වැඩේ😄. සරාගෙ කිංඩිය. එක වයසෙ වුණාට මූණ නාකියි නෙ .💥

  • @vipulnishantha196
    @vipulnishantha196 2 ปีที่แล้ว +111

    හිනා වෙලා පණ ගියා ,හොද වැඩේ පොඩ්ඩිට ,ආවා පාඨලීගේ ලොකු අම්මා වෙන්න

  • @user-xtra
    @user-xtra 2 ปีที่แล้ว +43

    රාලහාමි එනවා දුවපාං අම්මෝ සිංදුබිරි😂

  • @damithpriyankara2085
    @damithpriyankara2085 2 ปีที่แล้ว +11

    ගීතානි මිස් යන්න හදද්දී කියපු වචන වලින් බැල්මෙන් මිස්ට පොඩි ඉරිසියවක් තියනවා වගේ දැනුනෙ නැද්ද 🤔

  • @slrrproduction5196
    @slrrproduction5196 2 ปีที่แล้ว +44

    සුපිරියටම යනවා නාඩගම් කාරයෝ සුද්දාකල පැහැදිලි කිරිම සුපිරි හැබැයි ..❤

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +596

    පොඩ්ඩිට තමයි මරු වැඩේ වෙන්නේ
    සරාගේ හිනාව 😄😄😄😄
    මාලන් මරු 🤭🤭🤭
    අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

    • @Naditha_Wijesekara
      @Naditha_Wijesekara 2 ปีที่แล้ว +6

      අපී 🥰🥰😘🥰🥰😘

    • @tiktokR4DRana
      @tiktokR4DRana 2 ปีที่แล้ว +4

      👆👆👆👆👆👆👆👆👆👆👆👆

    • @chathurangigunarathna5010
      @chathurangigunarathna5010 2 ปีที่แล้ว +3

      🤛🤛🤛🤛🤛🤛🤛👍

    • @aruna4528
      @aruna4528 2 ปีที่แล้ว +5

      උබ එපා කීවත් අපි බලනවා😂

    • @geethakumari5842
      @geethakumari5842 2 ปีที่แล้ว +2

      ❤❤❤❤

  • @chathurangigunarathna5010
    @chathurangigunarathna5010 2 ปีที่แล้ว +101

    පවු අනේ අපේ පොඩ්ඩි... අම්මෝ එ ක... 🤛 සරා ඔයාගේ හිනාවනං 💯💯🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓🤓

  • @lalithidunil1602
    @lalithidunil1602 2 ปีที่แล้ว +179

    ගීතානි මිස් නියමයි. අයිතිකාරියන්ට ,අයීතිකාරයන්ව බාර දෙනවා 🙂🙂🙂🙂🙂

  • @alonegamer7539
    @alonegamer7539 2 ปีที่แล้ว +222

    තව ඩිංගෙන් පාඨලීගෙ හුස්මත් හිරවෙනවා.😅😅

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +101

    ගිතානි මිසුත් නියමයි නේද ..❤❤ පව් අප්පා පොඩ්ඩි මටනම් දුක හිතුනා පොඩ්ඩි ගැන..අදත් ලස්සනයි .❤❤🌹🌹

  • @wegoflightshotels6834
    @wegoflightshotels6834 2 ปีที่แล้ว +65

    මාලන් (මල්කවුඩා😂😂😂😂)සරා(කෑලෑසතා 😂😂😂😂😂😂)මිට ප්‍රරාදෙසිය සබාවේ මිට නන්දසිරිමල් වත්ත 😂😂😂😂😂

  • @nirashamelani8833
    @nirashamelani8833 2 ปีที่แล้ว +180

    අම්මෝ ගීතානි මිස් , ඔයා පාටලීගේ අක්කද පොඩ්ඩි ඔයා නම් පව් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @oshadaweerawardana2590
      @oshadaweerawardana2590 2 ปีที่แล้ว +1

      Hi

    • @suniljayasinghe7739
      @suniljayasinghe7739 2 ปีที่แล้ว +2

      පොඩ්ඩි පව් ...ඕව ගනන් ගන්න එපා පොඩ්ඩි ...ඔයාට අපි ආදරෙයි නේ

    • @vihanduransaka531
      @vihanduransaka531 2 ปีที่แล้ว

      ඒකට හිනා යනවද අනී 😌

    • @nirashamelani8833
      @nirashamelani8833 2 ปีที่แล้ว

      @@oshadaweerawardana2590 hi

  • @renukahewage1606
    @renukahewage1606 2 ปีที่แล้ว +26

    පොඩ්ඩිට උන ලැජ්ජාව 😃 අපිටත් ඔය ටික පොඩ්ඩිට කියන්න විදියක් නැතුව හිටියෙ

  • @sewminikawindaya6641
    @sewminikawindaya6641 2 ปีที่แล้ว +76

    දියෝගබදු ගේ චරිතෙ නම් මාරයි.. මං ආසම චරිතයක් ❤️❤️😊😅

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +181

    උපාධිය හා සංවර්ධන නිලධාරීන් පිලිබදව සුද්දා කල පැහැදිලි කිරිම අති විශිෂ්ඨයි..ඔයා තමා හොදටම කලේ 😂😂

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +111

    පොඩ්ඩි වෙනුවෙන් මිනිත්තුවක නිහඩතාවයක්🤭🙃

  • @dinulankangani2502
    @dinulankangani2502 2 ปีที่แล้ว +36

    දැන් ඉතිම් ලගදිම කුකුලා මුදලාලි එනවනෙ😍කතාව ආපහු තවත් ලස්සන වෙයි එතකොට

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +99

    දියෝග Tax නම් එල කොල්ලෙක්🤭

  • @alonegamer7539
    @alonegamer7539 2 ปีที่แล้ว +336

    සංවර්ධන මිස් සංවර්ධන කටයුතු ජයටම කරනවා වගේ. හා හා කොරගනයං කොරගනයං.😂😂😂 නාඩගම්කාරයෝට ජය.❤❤❤

  • @lifewithsamee
    @lifewithsamee 2 ปีที่แล้ว +43

    මොනව උනත් පොඩ්ඩි පවු කෙල්ලට හොදටම දුක හිතුනා ☹️☹️☹️☹️

  • @tv187
    @tv187 2 ปีที่แล้ว +49

    නාදගම්කරයෝ එකේ රග පාන සියලු දෙනාම නියමයි

  • @kingal6712
    @kingal6712 2 ปีที่แล้ว +17

    ජොන්ස්ටන්ට් ප්‍රනාන්දු ට අකමැති කට්ටිය like කරන්න

    • @n.n.ccompany6800
      @n.n.ccompany6800 2 ปีที่แล้ว

      Ballo mewata desapalane gawa ganna epa.kathawa bala gihin kala bila chu karala nida gan ballo

    • @kingal6712
      @kingal6712 2 ปีที่แล้ว +1

      @@n.n.ccompany6800 අම්මෝ මෙන්න දාර බයියෙක්

    • @n.n.ccompany6800
      @n.n.ccompany6800 2 ปีที่แล้ว

      @@kingal6712 keriyo apith උද්ඝෝෂණ kara.eth ewa hari thanata vitharak kiyapiya kiyala api kiuwe

  • @suran-gaya
    @suran-gaya 2 ปีที่แล้ว +25

    සංවර්ධන මිස්ට ඔය විශේෂත්වය ගැන හිතිලා ගොඩක් කල්. ඒ වගේම සුදු චූටි, මිස් ගැන මිස්අන්ඩස්ටුඩ් කියලත් මිස් දන්නවා. අද සුදු චූටිගේ ඒක නැති කරන්න මිස් ⁣අවස්තාවක් කර ගත්තා.

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +155

    සරාගෙ හිනාව 😂😂😂😂
    අම්මෝහ්හ්හ් 😂😂😂

  • @kavindulakshan7304
    @kavindulakshan7304 2 ปีที่แล้ว +45

    පාටලි නම් මරු ආදරෙයි නාඩගම්කාරයි 💖

  • @nilantinilanti434
    @nilantinilanti434 2 ปีที่แล้ว +2

    මන්ත්‍රීවරු ඔක්කොම එකයි කට විතරයි ..

  • @RanganaHerath984
    @RanganaHerath984 2 ปีที่แล้ว +46

    මොනව උනත් උනත් සිවුරක් ඉදිරිපිට බිංදු සිරි කියන චරිතය සංවර උනානම් ලස්සනයි නේද මම දකින දේ ඔයා කොයි වචනත් අඩි හතරක් යට ගිහාම වැඩක් නෑ 😥😥😥

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +3

      මේක කතාවක් බාම්😂💔

    • @madushaniniroshi7379
      @madushaniniroshi7379 2 ปีที่แล้ว

      Ane ha matath penna be okawa...

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +1

      @@madushaniniroshi7379 එහෙනම් බලන් නැතුව හිටපං😂💔

    • @madushaniniroshi7379
      @madushaniniroshi7379 2 ปีที่แล้ว

      @@sarindusiriwardana6838 ane uba kiynakan hitiye man...kohmath oi gobbaya inna ewa man yawanawa yko

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว

      @@madushaniniroshi7379 ඉතිං අපිට පුකද😂💔 බලන්න බැරිනම් හැමිනෙන් නැතුව හිටපං😂💔

  • @cycloneboom1110
    @cycloneboom1110 2 ปีที่แล้ว +5

    තුක් නොදකින් නූගත් සරාය් වාචාල පාටලීය් පොඩ්ඩිට කිව්ව කතාව හරිම කැතැය් !! විහිලුවට හරි බාල කෙනෙකුට නාකි පාටය් කිව්වාම ඒක ජරාම ජරා දෙයක්. It’s call “ Bulling”

  • @චන්දනKහෙට්ටිආරච්චි

    අංජබජල් 😜😜😜 අංජලී වයසයි😀😀 නාඩගම්කාරයෝ ලස්සනයි ජය වේවා ❤️❤️❤️❤️

  • @bandhusriya5694
    @bandhusriya5694 2 ปีที่แล้ว +15

    පසු ගිය කාලේ සරාල සුදු චුටිට ඒ නමින් ආමන්ත්‍රණය කරන එකත් නවත්තලා තිබුනනේ.දැන් බිස්නස් එක නැගල යනවත් එක්කම .....හා හා ඔහොම යං.....

  • @kapila4562
    @kapila4562 2 ปีที่แล้ว +11

    කතාවට උනත් හාමුදුරුනමකට ගරුසරුවක් නැතුව කතා කරන එක මටනම් විදවන්නෙම නෑ.දෙන්න හිතෙනව තෑන් තෑන් ගාල.ගොන් බිංදු සිරිය .🤮

    • @sandunidilara6999
      @sandunidilara6999 2 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත

    • @kapila4562
      @kapila4562 2 ปีที่แล้ว +2

      @@sandunidilara6999 ඒකනෙ. මට එන කේන්තිනම්...

    • @sarindusiriwardana6838
      @sarindusiriwardana6838 2 ปีที่แล้ว +1

      @@kapila4562 පෞ බන් උබ😂💔

    • @dhammikakumuduni4664
      @dhammikakumuduni4664 2 ปีที่แล้ว

      🌹🌹

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +55

    ට හුඩු සිරිමල්වතයගෙ පෙනේ 🐍 මාලන්ගෙ ස්නෙක් සීන් එකත් මතක් වෙනවා.😃

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ

    • @dislshanimalk7563
      @dislshanimalk7563 2 ปีที่แล้ว +1

      මටත් කියන කොටම ඒක මතක් උනා.

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      ඒ කවද්ද මාලන්ගෙ scene එකක් ගියේ ඒම 🙄

    • @nera2448
      @nera2448 2 ปีที่แล้ว

      @@maheshigunasekara1216 2 episode eke

  • @milanibaduge
    @milanibaduge 2 ปีที่แล้ว +25

    අපේ අල්ලපු ගෙදරත් සන්වර්දන නිලධාරී ඔය වගේම තමයි

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 2 ปีที่แล้ว +141

    පොඩ්ඩිට හොද වැඩේ තමයි උනේ
    සරාගෙ හිනාවට බඩ පැලෙන්න හිනා😃😆😆

  • @nimeshdilshan2216
    @nimeshdilshan2216 2 ปีที่แล้ว +40

    ගීතානි මිස්ගෙ හිනාව 🥺❤️

  • @CRAZY-pi2hs
    @CRAZY-pi2hs 2 ปีที่แล้ว +29

    අසම ටෙලි ඩ්‍රාමා එක❤️🥰

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +65

    අදත් පට්ටම පට්ටයි ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌

  • @sting5424
    @sting5424 2 ปีที่แล้ว +21

    මට පොඩ්ඩක් කියනවද ඇයි මේ පන්සලට එන හැම කොල්ලම සරම් අදින්නෙ කියලා...ඒක සම්ප්‍රදාය ද?හැබැයි දැන් ඔහොම ලේසියකට සරම් අදින්නෑ.....කතාවෙ තමයි මෙහෙම එකක් දැක්කෙ.....

    • @isuruchamara3366
      @isuruchamara3366 2 ปีที่แล้ว +2

      Pansalata ynna saram adin ne bn. Kala ayathanayata enna kiyala thiyenna saram aedan.. bro

    • @rockstargaming951
      @rockstargaming951 2 ปีที่แล้ว

      ඔයා ගමකද ඉන්නෙ

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      පන්සලට නෙවෙයි bro.කලායතනෙට.මාස්ටර් කියලා ඇති සරන් අදින්ඩ කියලා.

  • @himathsandeep5490
    @himathsandeep5490 2 ปีที่แล้ว +22

    පටලිගෙ අක්කද, කිව්වම පොඩ්ඩිගෙ මුන හි හි....😅

  • @prasannakumara2233
    @prasannakumara2233 2 ปีที่แล้ว +41

    ලේකමා නැවත කෑමට නියමිතය ...

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +25

    poddi තමයි හොඳට කරේ pau poddi හොඳම kenthi ගිහින් 😂

  • @piyalranthilaka7902
    @piyalranthilaka7902 2 ปีที่แล้ว +5

    නාඩගම්කරයො නම් like
    දෙවනි ඉනිමනම් comment

  • @kaviyavlogs6415
    @kaviyavlogs6415 2 ปีที่แล้ว +30

    පාඨලීවයි සරාවයි ඉක්මනට බන්දවන්න කියන අය මේ කොනට 😁❤

    • @ransalu_music
      @ransalu_music 2 ปีที่แล้ว +1

      අම්මෝ....😂

  • @madumadu1850
    @madumadu1850 2 ปีที่แล้ว +1

    සුදුචූටියි සරා සෙට් කරන්නේ ගීතානි මිස්ම තමයි

  • @shiromiliyanage4013
    @shiromiliyanage4013 2 ปีที่แล้ว +10

    අද ඉදන් පාඪලීට සංවර්ධනය ම්ස් හොද වෙයි මෙතෙක් දවස් දිරෙව්වෙ ne...අනෙ පව් පොඩ්ඩි...කොහොමත් අද පොඩ්ඩිගෙ ලස්සන අඩු කරල

  • @dinithmadusanka8809
    @dinithmadusanka8809 2 ปีที่แล้ว +32

    ගීතානි මිස්ගෙ සිනාමුසු මුහුණ රෑට හීනෙනුත් පේනවා ඕයි.

  • @hansiidusara8058
    @hansiidusara8058 2 ปีที่แล้ว +148

    ලස්සනයි කතාව.හෙටින් උදා වෙන දවස සුභදායි දවසක් වේවා!

  • @cycloneboom1110
    @cycloneboom1110 2 ปีที่แล้ว +10

    සන්වර්දන මිස් ලස්සන හුරුබුහුටි පොඩ්ඩිව නෝන්ඩි කලාම බතල පාටලීගේ ජරා හිනාව. සරා ගස් බල්ලා ඊට එහා !!

  • @KingLionVK
    @KingLionVK 2 ปีที่แล้ว +2

    මෙි මන්ත්‍රී ගොබ්බයයි,කැකුලායි මාරම මෝඩියෝ දෙන්නෙක්..වුුන් දෙන්⁣නාට අමතක නොවෙන දඩුවමක් දෙන්න ඔිනි ..

  • @Shasi-dm9ss
    @Shasi-dm9ss 2 ปีที่แล้ว +18

    ඔහොම වෙච්ච අක්කල නංගිලා ඕනතරම් ඇති. ප්‍රසිද්ධියේ කියන එකක් නෑ ඉතින්.😄

  • @eagle3760
    @eagle3760 2 ปีที่แล้ว +6

    මම විතරද මස්ටර්ගේ කැල්ල බලන්න අස නැත්තේ මම එ් කැල්ල හැමදාම යවනවා

  • @Shortmaster1997
    @Shortmaster1997 2 ปีที่แล้ว +16

    මෙයාගෙනෙ සුදු චුටි කියද්දි පපුව හෝස් ගාලා ගියා🥺🥺🥰🥰

  • @nikii1868
    @nikii1868 2 ปีที่แล้ว +13

    සංවර්ධන මිස්ගේ අමුතුම ලස්සනක් තියෙන්නෙ අනේ හරිම චාම් ❤

  • @sedinividarshana5337
    @sedinividarshana5337 2 ปีที่แล้ว +18

    ගිතානි මිස්ත් මරැ නේද ? සාරත්මරැ

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +7

    රගපෑම් නම් හැමෝගෙම කියලා වැඩක් නෑ සුපිරි 🥰❤️👌👍

  • @-apeyakkuofficial3598
    @-apeyakkuofficial3598 2 ปีที่แล้ว +35

    නාඩගම්කාරයෝ හැමදාම බලන සෙට් එක කෝ බලන්න

  • @sasanjayaheshan5602
    @sasanjayaheshan5602 2 ปีที่แล้ว +25

    ඇයි අප්පා සරා හම්බවුනු ගමන් පාටලීලට යන පැත්තත් මාරු උනේ 🤣🤣🤣

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      නැ.ආපු පැත්තටම තමා යන්නෙ.බයිසිකලෙ ආවෙ පිටිපස්සෙන්.ආපහු හරියට බලන්ඩ

  • @samaranayakanilucha7107
    @samaranayakanilucha7107 2 ปีที่แล้ว +35

    අනේ හරිම ෂෝක් මන්ත්‍රිතුමා ගේ රගපෑම

  • @rajeewapriyankara3636
    @rajeewapriyankara3636 2 ปีที่แล้ว +11

    දැන්නම් බලන්න පුළුවන් කතාව. එක එක්කෙනා ආව නිසා මැදින්.මේකත් අනිත් කතා වගේ එපා වෙයි කියලා හිතුනා

  • @westcoasttv7783
    @westcoasttv7783 2 ปีที่แล้ว +30

    පඨලි ❤️ සාරා 👍🏼👍🏼

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +39

    උපාධිය ගත්ත අපේ නෝනල මහත්තයා ලට සුපිරිම කතාව ස්කොලෙ ගිය නැති කිරි පුතා කීවේ...

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +27

    රසම රසට කෑම හදන්න ඉගෙන ගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ....... 🥰🥰

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +5

    2021 සිංහල අවුරුද්ද ජයටම කෑවා කාල කොරෝනා හැදිලා භාගෙට භාගයක් මැරුණා මේ 2022 මේ අවුරුද්දේ හෙට දවස ගැන හිතන්න බැරුව මිනිස්සු ලතවෙනවා ඉක්මනින් ලංකාවට සාමය උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @gayanSasanka
    @gayanSasanka 2 ปีที่แล้ว +18

    සුදු චූටිගේ රගපෑම් හරි අස්වාභාවිකයි..

  • @judeperera316
    @judeperera316 2 ปีที่แล้ว +12

    "මෙයාගෙනෙ සුදු චූටි " ඒක ❤️

  • @heshanfonseka1004
    @heshanfonseka1004 2 ปีที่แล้ว +2

    මන්ත්‍රී marenda gahnda oni

  • @darshanaathapaththu8934
    @darshanaathapaththu8934 2 ปีที่แล้ว +1

    ඈයෙත් ඇඩ්නම් වැඩිවාගෙ

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +22

    පොඩ්ඩිට මොකුත් කියන්න එපා සරෝ.. ❤️❤️❤️

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 2 ปีที่แล้ว +2

    උපාධිධාරීන්ට වඩා සිරිසේන මාමා තොරතුරු දන්නවා කියලා සුද්දගේ කටෙන් කියයි කියලා හිතුවේ😁

  • @shehanweerathunga7808
    @shehanweerathunga7808 2 ปีที่แล้ว +22

    ඒ උනාට ගීතානි මිසුයි , සරයි නියමයි.

  • @tv187
    @tv187 2 ปีที่แล้ว +20

    සුපිරි චරිත මේවගේ තව කතාවක් හදන්න

  • @theekshanaweerarathne4847
    @theekshanaweerarathne4847 2 ปีที่แล้ว +1

    අප්පට හැමිනෙනව දැන්නන් මේක වේදිකා නාට්ටියක් වෙලා තියෙන්නෙ.. නොදකින්..