Nadagamkarayo Episode 321 || ''නාඩගම්කාරයෝ'' || 12th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini

ความคิดเห็น • 1K

  • @toprank4971
    @toprank4971 2 ปีที่แล้ว +249

    ලේකමාට රුසියාවෙනුයි යුක්රේනෙනුයි දෙකෙන්ම කෑම සෙට් වෙන්නයි යන්නෙ (සරා & බින්දුසිරි) 🤣🤣🤣🤣

    • @BandulaSamarasinha
      @BandulaSamarasinha 2 หลายเดือนก่อน

      එට්ජ්පොල්ක්ම්න්හ්ෆෘඉඔප්ට්‍රෙග්

    • @BandulaSamarasinha
      @BandulaSamarasinha 2 หลายเดือนก่อน

      ස්ග්‍ර්ග්‍ර්ව්ග්‍ය්ත්ම්න්ව්ට්ට්‍ර්ට්‍යුඉඔප්

  • @lakshithadilshanamarapathi7689
    @lakshithadilshanamarapathi7689 2 ปีที่แล้ว +153

    කුකුළා මුදලාලි අද එයි ,හෙට එයි කියලා බලන් ඉන්න අය කෝ..........👍

  • @Guesswho.1
    @Guesswho.1 2 ปีที่แล้ว +63

    ලේකමා ඉවරයි... අනේ ඕකව මකබෑවියන්. මොනා උනත් මාස්ටර් පොලීසියට නොයා බේරුනොත් තමා වටින්නේ කතාව. මම ආස නෑ නිවැරදිව කලාවේ ඉන්න කිසි කෙනෙක්ට කතාවක උනත් කැලැලක් ඇති වෙනවට.

  • @nisalsupun5947
    @nisalsupun5947 2 ปีที่แล้ว +243

    හැබැයි දැන් කුසුමලතාගෙ අලි ඔලුව නම් බහී. 😅😂

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +286

    බිංදුවා ,දියෝග බදුවා, ලයියා මරැ තුන්දෙනා😂. බිංදුවනම් ට්‍රයි කරන්නෙම දුවන්න.

    • @yakalionbuskingdom5385
      @yakalionbuskingdom5385 2 ปีที่แล้ว +4

      අනෙ කරදරයක් නම් තරහ වෙන්න එපා මට සබ් 450 ගහන්න පොඩි උදව්වක් ප්ලිස්

    • @JVP-zg7oi
      @JVP-zg7oi 2 ปีที่แล้ว +5

      බලන්න මේ මාස්ටරයත් හරියට පොහොට්ටු දේශපලුවෙක් වගේ නේද ? අඳින්නේ සුදු, කතාව ධර්මයෙන් ඒත් විකුනන්නේ ගංජා, ටැබා, හොර අරක්කු. මේක තමයි රටේ යතාර්ථය.

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว +1

      @@JVP-zg7oi ai bn sajeethge, anurage wageth penne nedda 🤣🤣🤣

    • @sumuduthilakarathna8181
      @sumuduthilakarathna8181 2 ปีที่แล้ว +1

      Thaniyama hina yanawa me binduwa nisaa 🤣🤣🤣🤣

  • @mkekodi1878
    @mkekodi1878 2 ปีที่แล้ว +881

    ගෙදර හිටියත් හිත ගෝල් ෆේස් එකේ...
    අපි වෙනුවෙන් සටන වදින ඔයාලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..

  • @janithyaperera
    @janithyaperera 2 ปีที่แล้ว +47

    දියෝග බදුට කැමති අය කෝ 🙊❤

  • @dilshaharindaperera5812
    @dilshaharindaperera5812 2 ปีที่แล้ว +51

    ඔයාලා හිතන් ඉන්නවනම් එයාල ගෙදර යන්නේ නෑ කියලා ඔයාලා දන්නෙම නැතුව මේ අරගලය නිසා උන වෙනස්කම් ගොඩයි!
    එදා පටන් ගත්ත ඒ ගැමම නිසා තමා අද හොරු ටිකට පාන් කියාගන්න බැරුව ඉන්නේ!
    ඔයාලා නිසා තමයි සල්ලි අච්චු ගහන ඒවා නැවතිලා එයාලා විද්වත් උපදේශකයෝ ගෙනාවේ!
    ඔයාලා නිසා තමා එයාලගේ පවුල් පිටින් රට පලායන්න ගත්තේ!
    ඔයාලා නිසා තමා දැන් එයාලා මොනව කරන්න ඕනෙද හිතාගන්න බැරුව ඉන්නේ!
    ඔයාලා නිසා තමා දැන් එයාලගේ පවුලේ එකෙක්ටවත් ගෙදරින් එලියට බහින්න බයේ වෙවිලන්නේ!
    ඉතින් හිතන්න එක සති දෙකකට අපි මෙච්චර දුර ආවනන් අල්ලන් තව පොඩි දුරයි යන්න තියන්නේ!
    කතාව සරලයි මහින්දව ගෙදර යැවුවෙත් අපි , ආයේ ගෙනාවෙත් අපි!
    ඔය 225ගෙම ඉරණම තියන්නේ මිලියන 20ක් අතේ!
    පාරට බහින්න ඔනේ නෑ , විරුද්ද වෙන්න ඕනේ තැන ඔයාලගේ නිදහස් අදහස් අවදි කරන්න!!
    අපි වෙනස් වෙමු , දිගටම අල්ලන් යන් මහන්සි දැනුනත් මොකද අපිට හැරෙන්න බැරි දුර දැන් ඇවිත් ❤️
    එයාලා සෙල්ලම් කලේ අපේ හීන උඩ , අද ඉදන් අපි එයාලගේ ඉරණම උඩ ඒ සෙල්ලම කරමු 💪
    අපි උගත් බුද්දිමත් දැනුමෙන් සන්නද්ද සමාජයක පුරෝගාමීන් වෙමු, හඩනගන්න ඔනේ තැන හඩනගන්න මොකද ඒක නැති උන නිසයි එයාලා අපේ ඔලුවට අත හේදුවේ!!
    නායකයෝ හොයන්න එපා මේ අරගලයට , නායකයෝ නිකන්ම බිහිවෙයි හරි කාලෙට , වෙනසට පාර විතරයි ඕනේ , මොකද අපි ඔක්කොම නායකයෝ!!
    මේක අපේ රට , මගේ නෙමෙයි අපේ රට 😃
    #GoHomeGota2022 #GiveOurStolenMoneyBack
    මාස්ටර් නිදහස් වේවා🙏🙂❤️

  • @kavindusandeepa3866
    @kavindusandeepa3866 2 ปีที่แล้ว +455

    ලේකමා කන්ඩයි හදන්නේ සරාගෙන් අම්බානෙකට මාස්ටර්ව අල්ලන්ඩ පොලිසියේන් එවපු එකට🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @dilrangasampath6825
      @dilrangasampath6825 2 ปีที่แล้ว +6

      අනිවාරෙන් හොදේ...

    • @Ramith2751
      @Ramith2751 2 ปีที่แล้ว +8

      එක ඇත්ත

    • @dinunisansala2184
      @dinunisansala2184 2 ปีที่แล้ว +2

      මෙදා පාර දෙනවා ලේකමාට නැතිවෙන්න..බිංදුසිරියි සෙට් දෙකම එකතු වෙලා ඕකාට ගහන්න ඕනි. ආයේම හිතෙනවා මේක අර ⁣පාඨලීව බලන්න ආව මනමාලයාගේ වැඩක්ද කියලත්

    • @kidenvironmentexplorer3144
      @kidenvironmentexplorer3144 2 ปีที่แล้ว +2

      ඇයි Mr.Zero.😀😁😂🤣😃😄😅😆😺😸😹

  • @spkethimale5182
    @spkethimale5182 2 ปีที่แล้ว +29

    දියෝග බදු- ඔකා තමයි ලේකම් කියන්නෙ
    බිංදුසිරි- එතකොට ඕකද දායක සභාවේ සභාපති කියන්නෙ
    නොදැනෙන ජෝක් 😅

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +66

    අදත් කතාව නොවරදවාම youtube එකෙන් බලන අය මේ කොනට 🖖 අද ලේකමා සාරාගේ හොටලෙන් සූපිරි පරි කෑමක් කයි වගේ 😃🤣

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +145

    මං හිතුවා වගේම ඊළඟට ලිස්ට් එකේ හිටියෙ ලේකමා තමයි දැන් ඒකත් හරි....😂 මට ඉවසිල්ලක් නෑ මූ සරාගෙන් කනකන් 😍

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +373

    මේ පාර නම් ලේකමාට හම්බ වෙන්නේ සුපිරි පරි ඉතිරි කෑමක් 🤣🤣🤣🤣🤣🤣

  • @chanuwa2007
    @chanuwa2007 2 ปีที่แล้ว +24

    තමන්ව හප්පපු මිනිහටත් කන්න බොන්න දීල සැලකුව හාමුදුරුවන්ගේ චරිතේ අදනම් මාර විදිහට හිතට දැනුනා 🥺

  • @dinufernando9751
    @dinufernando9751 2 ปีที่แล้ว +109

    ඩෑන් අප්‍රියසාද් වගේ ලේකමත්😂

    • @onlinethaksalawa7428
      @onlinethaksalawa7428 2 ปีที่แล้ว +4

      ටයිප් කරන්න හිතුවා විතරයි ඔය වචන ටික..

    • @yankee4436
      @yankee4436 2 ปีที่แล้ว +4

      අඩෝ සිරාවටම බන් 😂

    • @yakalionbuskingdom5385
      @yakalionbuskingdom5385 2 ปีที่แล้ว

      @@onlinethaksalawa7428 අනෙ කරදරයක් නම් තරහ වෙන්න එපා මට සබ් 450 ගහන්න පොඩි උදව්වක් ප්ලිස්

    • @kitchentour4243
      @kitchentour4243 2 ปีที่แล้ว +1

      ආගම් අන්තවාදියෝ.
      මොන ආගමේ වුනත් බයානකයි

    • @dinusandamali15
      @dinusandamali15 2 ปีที่แล้ว

      @@onlinethaksalawa7428 aaaw

  • @Respect-bd7tt
    @Respect-bd7tt 2 ปีที่แล้ว +35

    මාස්ටර් ගැන දුක හිතුන අය කෝ

  • @_Vishu_boy_49
    @_Vishu_boy_49 2 ปีที่แล้ว +227

    ලේකමාගේ සහ ග්‍රාම සේවකයාගේ ඇට ගලවන්න හිතෙන්නේ මට විතරද🥲 ඔකා තාමා ආනිවාර්යේන්ම කැලාආයතනයේන් ඒලවන්න තාමා ගංඡා ඒහේම දාලා තියේන්නේ 😍

    • @ridmauliyanage8633
      @ridmauliyanage8633 2 ปีที่แล้ว +3

      Sirawata bn me wage Wada karana un penna baa.oka me para saragenui bindusiriyagenui dennagenma kanawa ambanekata.

    • @mudithamadusanka2897
      @mudithamadusanka2897 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අවන්කවම කියන්නේ මටනම් ඔකාව දැක්කොත් ගහනවා ගැහිල්ලක් අයේත් රග පාන්න බැරි වෙන්නම.එක්කෝ ඔකාව මෙකෙන් අයින් කරන්න.නැත්නම් ගහනවා අවන්කවම කියන්නේ මට උපරිම මල පැනල තියෙන්නේ ගහනවා ගහනවා ඇත්තටම කියනේ.රගපාන තැනට ඇවිත් ගහන්නේ.මම එක පාරකුත් කිව්වා.මේ පාරනම් ගහනවා.😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

    • @SriLankanMANUFACTURER
      @SriLankanMANUFACTURER 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් අවන්කවම කියන්නේ මටනම් ඔකාව දැක්කොත් ගහනවා ගැහිල්ලක් අයේත් රග පාන්න බැරි වෙන්නම.එක්කෝ ඔකාව මෙකෙන් අයින් කරන්න.නැත්නම් ගහනවා අවන්කවම කියන්නේ මට උපරිම මල පැනල තියෙන්නේ ගහනවා ගහනවා ඇත්තටම කියනේ.රගපාන තැනට ඇවිත් ගහන්නේ.මම එක පාරකුත් කිව්වා.මේ පාරනම් ගහනවා.😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡 (2)
      ගහන එක ගහනව වෙසිගේ පුතාගේ ඇට ගැලවෙන්න. කතාවක් කියලා බලන්නේ නෑ නෙලනවා නෙලිල්ලක් 🖕

    • @chamaripeiris8662
      @chamaripeiris8662 2 ปีที่แล้ว +1

      Edennai bindusiri tmi oya wade kle.sara oka denagtha gmn aniwa un okma knna one

    • @NoName-rs6yq
      @NoName-rs6yq 2 ปีที่แล้ว +1

      17:39 බලන්න... මේක බිංදුසිරිගෙ වැඩක්

  • @MALRASITV
    @MALRASITV 2 ปีที่แล้ว +28

    බිංදුසිරි වගේ bawddayo තමා ගොඩාක් ලංකාවේ ඉන්නේ 😥

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +129

    බුද්ධ පරපුරේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙ චරිත නිරූපණයක්

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว

      පලයන් පොන්නය 🤣🤣🤣🤣🤣

    • @yakalionbuskingdom5385
      @yakalionbuskingdom5385 2 ปีที่แล้ว +1

      Ane mata sub 450 yanna podi help ekak ona help karanna

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      @@unknownuser12513
      උඹ ටොපා මල්ලි නේද පකා 😂🖕

    • @shanukakumara5140
      @shanukakumara5140 2 ปีที่แล้ว

      @@unknownuser12513 ඇයි උඹට පයියක් නැද්ද

    • @unknownuser12513
      @unknownuser12513 2 ปีที่แล้ว

      @@dilshansuramya4750 තොගෙ මහගෑනිගෙ twat එක ලොකු කරේ මන් 🤣🤣🤣🤣🤣🤣🤣පොන්නය

  • @pathum_kaushalya
    @pathum_kaushalya 2 ปีที่แล้ว +323

    මාස්ටර් වෙනුවෙන් සාදාරණය අපේක්ශා කරනවා 😁

    • @harshaniweerasinhe3579
      @harshaniweerasinhe3579 2 ปีที่แล้ว +1

      Kiyapan Kiyapan කොක්කඩිචෝලේ mik

    • @Sl-kd7ln
      @Sl-kd7ln 2 ปีที่แล้ว +2

      🤭

    • @gamingtharindu3090
      @gamingtharindu3090 2 ปีที่แล้ว +1

      එසෙම වේවා

    • @thalpewithanagesomapala9382
      @thalpewithanagesomapala9382 2 ปีที่แล้ว

      @@Sl-kd7ln )

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว

      මාස්ටර් කියන්නෙ මාර යකෙක් ගංජත් විකුනල හෙමිජ්ජ වගේ ඉදගෙන

  • @KANEERA
    @KANEERA 2 ปีที่แล้ว +15

    බිංදුසිරියි , ලොකු හාමුදුරුවොයි දැක්කම අදනම් මතක් උනේ සූරිය අරණ චිත්‍රපටියෙ සේදිරිස්වයි ඒ ලොකුහාමුදුරුවන්වයි 👍

  • @youtubeටෙලිපෙරහැර
    @youtubeටෙලිපෙරහැර 2 ปีที่แล้ว +67

    අනේ මන්දා හිතට මහා ලොකු දුකක් දැනුණා..මාස්ටර්ව අරන් යනකොට බලන්නත් බෑ ඒ කොටස

  • @Youtube__podda
    @Youtube__podda 2 ปีที่แล้ว +56

    ලේකමාට නිවන් සුව සරා අතින් මැරැම් කද්දි😂

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +44

    ලේකමාට සරාගෙන් ආයෙ ශොට් දෙක තුනක් වදිනවට කැමති අය කෝ

  • @lawanrandika
    @lawanrandika 2 ปีที่แล้ว +253

    ධර්මප්‍රිය ඩයස් පට්ට නලුවෙක් තමයි..❤️❤️❤️

    • @grtissaaberathne6909
      @grtissaaberathne6909 2 ปีที่แล้ว +5

      පක තමා .

    • @nadeeramadushnka9647
      @nadeeramadushnka9647 2 ปีที่แล้ว +2

      😂😂

    • @saranginishu2169
      @saranginishu2169 2 ปีที่แล้ว +1

      Ow anee ..eya laben charitha godak lassanat karanawa...bindusirigen kawadawath deweni inime anandawath sihina genena kumariye sirilwath pen na..e charitha waladith ehemai..

    • @vihangawarnitha9050
      @vihangawarnitha9050 2 ปีที่แล้ว +2

      😌😌👍✔

    • @grtissaaberathne6909
      @grtissaaberathne6909 2 ปีที่แล้ว +3

      ඉනිමෙ පකයලට තදවෙලා.

  • @Nova6-b8z
    @Nova6-b8z 2 ปีที่แล้ว +9

    ඩෑන් ප්‍රියසාද් කියන මැදමුලනෙ අසූචිකන අවජාතක බල්ලට දුටු තැන අසූචි ගහල පන්නපල්ල💩✊

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      උගේ ගෙදරට මල් පෑන්‍ටි යවමු

    • @Nova6-b8z
      @Nova6-b8z 2 ปีที่แล้ว +1

      @@samannandalalranasinghe5740 උගේ අමිිමට බල්ලො දාාල හු## ඔිිනි👍🤣🤣🤣

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +2

      @@Nova6-b8z ආයෙත් වැඩක් නෑ.උ ජාතික උනේම බල්ලෙක් ඕක කරලා බන්

    • @සිල්වියාකාන්ති
      @සිල්වියාකාන්ති 2 ปีที่แล้ว +1

      ඇයි උගේ ගැහැනිට

    • @harshasandakelum5372
      @harshasandakelum5372 2 ปีที่แล้ว

      කළ යුත්තේ කුමක්ද යන්න හරි හැටි තේරුම් අරන් ප්‍රමුකතාවය අනුව වැඩ කිරීම සුදුසු වේ යන්න මගේ මතයයි... අවධානය ගැනීමට හා අවධානය වෙන වෙන අත් වලට යොමු කිරීම කුඩා කණ්ඩායම් වශයෙන් කුඩා ක්‍රියාකාරකම් ඔස්සේ සිදු කිරීම සමහරුන්ගේ වැඩපිලිවෙලක කොටසක් කියලත් මටනම් හිතෙනවා... ඉතින් අපි අරගල කළ යුතු ප්‍රධාන අරමුණින් බැහැර නොවී ඉමු... මොකද ලොකු උන් අහු උනු ගමන් ඉන්න හැම එකාවම පාවලා දෙනවා... ආගම දහම විකුණන් කන කිසිම කෙනෙක්ට හරියන්න විදියක් නෑ... මොකද එහෙම හරියනවනම් බෞද්ධ දර්ශණය බොරුවක් වෙන්න ඕනේ... මං පිළිගන්න බෞද්ධ දර්ශණය සත්‍යක්ම වේ... ඉතින් කර්මය පල දේවි... අපි හරි දේ කරමු... මොකද දූශණය වංචාව 225 තුළ විතරක්ම නෙමෙයි හැම මනුශ්‍යයා තුළම තියෙන දෙයක් දැන්.

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +24

    අයියෝ.. ඒ මොකද වුනේ. කාලෙකට කලින් සරාල කුඩු විකුනනව කියල පොලිසියෙන් අරන් ගියා වගේ මත්ද්‍රව්‍ය ලග තියාගත්තා කියල අද මාස්ටර්ව අරන් ගියා. ඕකනම් ඉතින් ලේකමාගේ වැඩක් තමයි. ඒ කළේ මාස්ටර් සරාට ඇප දුන්න වගේ සරා යයිද දන්නෑ මාස්ටර්ට ඇප දෙන්න.

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +46

    බිංදුසිරිට වඩා අප්පිරියයි දැන් මේ ලේකමා....

  • @mheshan5835
    @mheshan5835 2 ปีที่แล้ว +111

    වෙන එකෙක්ටනන් එකපාරක් දෙපාරක් කිව්වම හැදෙනො,
    මේ ලේකමා වගේ උන්නන් හොඳ එකෙක්ගෙන් මට්ටු උනාම තමයි හැදෙන්නෙ.😅

    • @surangaajith4616
      @surangaajith4616 2 ปีที่แล้ว

      Ma rata pansalwala dayaka sabhawal walath ohoma un innawa . darmaya Dan na . lekam .

  • @තනිකඩයාff
    @තනිකඩයාff 2 ปีที่แล้ว +54

    බිංදු වා කැපිලා අහිංසක මාස්ටර් කොටු වෙලා මාර සීන් 🤣

  • @tharuboy2877
    @tharuboy2877 2 ปีที่แล้ว +19

    😂 මිනිහා ගංජා එක්ක මාට්ටු උනා කිව්වම කුසුම ළතාගෙ මූන 😮

  • @ranjikadamayanthi4279
    @ranjikadamayanthi4279 2 ปีที่แล้ว +89

    අද නම් මාර දුකයි. ලේකමා තමයි මේ ජරා වැඩේ කරේ 😥😥😥😥

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว

      Eka binduwage wedak wenna berida

  • @ksunc6353
    @ksunc6353 2 ปีที่แล้ว +6

    ලංකාවේ තියෙන්නේ ගොන් පොලිස් කියන එකට උදාහරණයක් 🤣 කථාවට උනත්

  • @SLEDUGEEK
    @SLEDUGEEK 2 ปีที่แล้ว +61

    රහල් මහතා අතිවිශිශ්ඨ රංගනයක..💖

    • @akila6421
      @akila6421 2 ปีที่แล้ว

      😂

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      අල්විස් නෙවෙයි bro.රහල් බුලත්සිංහල

    • @buddhikayapa7941
      @buddhikayapa7941 2 ปีที่แล้ว

      කොහෙද බන් පොර ඉන්නේ

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      @@ksenarathne ඔව්.සුසිලා කෝට්ටගෙ රංගන ශිල්පිනියගෙ ස්වාමි පුරුෂයා✌️

  • @HemalBro97
    @HemalBro97 2 ปีที่แล้ว +119

    අරගලයේ යෙදන මිනිසුන්ට බුදුසරණයි දෙවි පිහිටයි

  • @අවසානයනොව
    @අවසානයනොව 2 ปีที่แล้ว +86

    අනේ මේවගේ පින්වත් හාමුදුරු නමක් හැම පන්සලකටම හිටියනම් !!!!!

  • @arijitiancreations103
    @arijitiancreations103 2 ปีที่แล้ว +163

    ස්වර්ණවාහිනියේ කාල කලමනාකරනය ඉතාම අක්‍රමවත්....

    • @vikumnilanga152
      @vikumnilanga152 2 ปีที่แล้ว +11

      දැන් නාඩගම් විතරක් නෙමේ පාරදිගේ එකත් විකුනන් කනවා ස්වර්ණවාහිනි.ඇඩ් ගොඩ දාන.දෙකටම දාන ඇඩ් වැඩී අනේ.

    • @prasannawimalaweera8353
      @prasannawimalaweera8353 2 ปีที่แล้ว +1

      uba waren baraganna

  • @sachchamodifythriweel2501
    @sachchamodifythriweel2501 2 ปีที่แล้ว +58

    ලේකම්ට හොදම හොද කෑමක් හම්බ වෙයි නේ😅😅😅😅😅😅😅😂😂😂😂

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +155

    මම නම් කියන්නේ
    ඕක ලේකම්ගේ. වැඩක්
    ලස්සනයි ❤️❤️ අදත් ❤️❤️
    නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥

    • @malindagayashan8536
      @malindagayashan8536 2 ปีที่แล้ว +2

      Ne oka kale bindusiriya

    • @hirun_kaveesha55
      @hirun_kaveesha55 2 ปีที่แล้ว

      @@malindagayashan8536 na
      pissuda
      oka kare lekama

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว

      Binduwa thamai oka kale... Eth prsnayak oththuwa dunne kawuda policyta

    • @shanukakumara5140
      @shanukakumara5140 2 ปีที่แล้ว +2

      @@malindagayashan8536 ඔක කලේ ලේකම්වත් බිංදුවත් නෙවෙයි ලේකම්ට එහෙම කරනවානම් ඔයිට කලින් කරන්න තිබ්බා..බිංදුවා පොලිසියෙන් එන වගක් දන්නෙත් නෑ..ඌ බලන්නෙත් පොලිසියෙන් බෙරිලා දුවන්න.ඔක කලේ පාඨලිව බලන්න ආපු මනමලායා...නැත්තම් ටැබ්ලට් වගෙ මත්ද්‍රවය ලේකම් වගේ එකෙක්ට ගෙන්න පුළුවන්ද කතාවේ හැටියට මම කියන්නෙ

    • @slwpanuwa4840
      @slwpanuwa4840 2 ปีที่แล้ว +1

      එක අැත්ත

  • @xl10x
    @xl10x 2 ปีที่แล้ว +33

    අඩෝ කොහොම උනත් බින්දුසිරි,දියෝග බදු එහෙම සුපිරි

  • @sumithanura8167
    @sumithanura8167 2 ปีที่แล้ว +192

    ලැබුවා වූ අලුත් අවුරුද්දක්
    නාඩගම් කාරයො සෙට්ටෙකට
    සුබම සුබ නව වසරක් වේවා 🙏

  • @St588ccud
    @St588ccud 2 ปีที่แล้ว +51

    ✍️✍️✍️මේක කියවපන්✍️✍️✍️
    නාඩගම්කාරයෝ අපිට කතාවක් විතරක් නෙවේ.අපිට ගන්න හොද ආදර්ශ තව සතුට වින්දනය වගේ බොහෝ දේවල් මේ නාට්‍යන් අපට ලබා ගන්න පුලුවන්.මේ නාට්‍ය ප්‍රදාන චරිත සරා💗මනමාලං💗මාසටර්💗 යන තුන් දෙනා අති වෙශිශ්ට රංගන කොටස් ඉදිරිපත් කරනවා😊 නමුත් අනිත් අයත් අපිට අමතක කරන්න බෑනෙ😎 ඒක නිසා අනිත් නලුවන්ට මෙන්ම මේ නාට්‍යට උදව් වන සෑම දෙනාටම මා මේ අවස්ථාවේ ස්තූති කරනවා😎 ගජ මෑන් මනමාලන් යන දෙන්නා මොකක් හරි අබිරහස් දෙයක් කරනවා වගේ දැනෙනවා.ඒ දෙන්නගෙන් නාට්‍යට කුතුහලයක් ඇතිවෙනවා.අදට ඉවර කරනවා.;;;;;;;;;;;;;
    ඔක්කොටම HAPPY NEW YEAR 💗💗💗 ආදරෙයි කට්ටිය 💗💗 💞💞💞

    • @St588ccud
      @St588ccud 2 ปีที่แล้ว

      කෝ බන් කස්ටිය💗

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 2 ปีที่แล้ว +75

    අනේ,අපරාදේ෴මාස්ටර්මාමවයි෴ලමයිටිකයි,,ලස්සන,සිංදුවක්,කියන්න හැදුවා,

  • @dumidudulakshitha0901
    @dumidudulakshitha0901 2 ปีที่แล้ว +115

    අද දවසේ දැවෙන ප්‍රශ්නය .
    මාස්ටර් පොලීසියෙන් අල්ලගෙන යන බව සරා දැනගත් පසු කුමක් සිදුවේද ? ලේකමාට අත්වන ඉරණම කුමක්ද ? පහතින් කමෙන්ට් කරන්න . 😅

    • @SavageBlinkzz
      @SavageBlinkzz 2 ปีที่แล้ว

      😣😣😣😣😣🤭

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම ලේකමා ගහේ එල්ලනවා. ආයෙමත් දෙකක් නැහැ

    • @toprank4971
      @toprank4971 2 ปีที่แล้ว +7

      තෑන් තෑන් කියල ඇහෙයි 🤣🤣

    • @mohanedirisingha1937
      @mohanedirisingha1937 2 ปีที่แล้ว +3

      මෙපාර තොන්ඩුව බෙල්ලට දායි වගෙ

    • @bimsarayohan7238
      @bimsarayohan7238 2 ปีที่แล้ว

      Left

  • @suutibuula4629
    @suutibuula4629 2 ปีที่แล้ว +18

    මොනදේ උනත් වෙලාවට නාට්‍ය දාන්න... පුළුවන් නම් ලොකු දෙයක් 9.30 නාට්‍ය දාන්න piz

    • @veronikamadushani6843
      @veronikamadushani6843 2 ปีที่แล้ว

      Tv eka welawata yanna epai u tube ekata danna tv eka patan gannakota 9.50ta withara ethi

  • @nirashamelani8833
    @nirashamelani8833 2 ปีที่แล้ว +82

    ඕ මයි ගෝඩ් ඕ මයි ගෝඩ් මොකද මේ උනේ 😲😲😲😲😲😲😲😲😲😲😲

  • @pathum_kaushalya
    @pathum_kaushalya 2 ปีที่แล้ว +94

    මාස්ටර් අත්අඩංගුවට ගත්ත එක සරා දැන ගත්‍ තොත් ලේකමා ඉවරයි 😂

  • @ruwaa647
    @ruwaa647 2 ปีที่แล้ว +7

    😃😃😃 ආගම ජාතිය රට කියලා බොහොමයක් දෙනා වැඩ කරන ආකල්පය හොදටම කියවිලා තියෙනවා ලස්සනයි 🌷🙏🙏🙏 තෙරැවන් සරනයි සුබ දවසක් සැමට 🌷🙏🙏🙏🙏

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +79

    ගීතය නාට්‍ය හරහා ජිවිතය..
    පාඩම කියා දෙන මිහිරයි සැනසීය..
    සරාව යහ මගට ගෙන්වා හැරවීය..
    මාස්ටර්ට මේ කල දෙය වැරදීය.

  • @shiromaligamage7266
    @shiromaligamage7266 2 ปีที่แล้ว +46

    නිලියො දේශපාලන කතා කරද්දී පට්ට ආතල් එකක් තියෙන්නෙ🤣🤣🤣🤣

  • @kpnvlog8272
    @kpnvlog8272 2 ปีที่แล้ว +18

    සුපරිපරි කෑමක් ලේකමාට ඔයේ වගේ සක්කිලි චරිත ඉන්නවා ගම්වල ඔනේ තරම්

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +40

    වේස පොලොස්😡😡😡😡පොලිසිය හරියටම කෝමද දන්නෙ ඒවා තීන තැන්🤣🤣🤣🤣සරාගෙන් රජ කෑමක් ලේකමාට🙏🙏

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +30

    මාස්ටර් මාමා හරිම පවි ලේකමා කයි සරාගෙ හොද කෑමක් ටෑන් ටෑන් ගාලා 🤣🤣🤣🤣

  • @Asa058
    @Asa058 2 ปีที่แล้ว +19

    මේ මොකද යකෝ මේ

  • @tharushadilshan8394
    @tharushadilshan8394 2 ปีที่แล้ว +66

    අනේ අපේ මාස්ටර්ට මොකද උනේ😞😞😞

  • @Nova6-b8z
    @Nova6-b8z 2 ปีที่แล้ว +17

    මගේ ඔලුව පලපු රාජපක්ෂ බල්ලො ටික පනපිටින් කුණුවෙලා පණුවො ගහල මැරෙන්න ඔිිනි😠

    • @nirmalapriyadarshani7533
      @nirmalapriyadarshani7533 2 ปีที่แล้ว +1

      Aniwa

    • @sethmisandupamawarawitahew6183
      @sethmisandupamawarawitahew6183 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මල්ලි ....ඒක වෙනවමයි උන්ට ලගදිම

    • @janiduperera8757
      @janiduperera8757 2 ปีที่แล้ว

      Panuwo gahalath madi okunta

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +3

      @@sethmisandupamawarawitahew6183 ඔය ඇත්තටම කෝකිල නෙවෙයි හැබැයි.fake කෝකිල කෙනෙක් .

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +2

      Fake කෝකිල කෙනෙක් උනත් කියලා තියෙන කතාව ඇත්ත 👍👍

  • @sadeepagimhan4020
    @sadeepagimhan4020 2 ปีที่แล้ว +17

    පොලිසිය ආවෙ මාස්ටර් අල්ලන්න කියලනන් හිතුන් නැ හැබැයි

  • @bandhusriya5694
    @bandhusriya5694 2 ปีที่แล้ว +60

    ඒක ඇත්ත නිලියෝ නලුවෝ දේශපාලන කථාකරද්දි පට්ටම ආතල්.

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +57

    ගීතානි මිස් මාර ලස්සනයිනෙ

  • @sadasikitchen882
    @sadasikitchen882 2 ปีที่แล้ว +29

    ලේකම් ඉල්ලගෙන කන්න හදන්නේ සරාගෙන්😒❤

  • @chathurangigunarathna5010
    @chathurangigunarathna5010 2 ปีที่แล้ว +57

    ඇයි බින්දු ඔයා හැම එකටම දුවන්නේ අයියෝ මොනාද අප්පා....... 👍සරාල පන්නනකොට ඇවිදන් යනවා පොලිසියෙන් පන්නනකොට දුවන් යන්නවා 🤛 ඒක පට්ට නේ 🤪🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 බින්දු අයියේ ආදරේයි හැමදාමත් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @shenalthilanka7883
    @shenalthilanka7883 2 ปีที่แล้ว +19

    මෙ මගුලෙනම් දැන් කතාව්ක් නැ එකම ටික කැරෙකෙනවා ලාබ බලාපොරොත්තුවෙන් දිග් කරගෙන යනවා විතරයි

  • @madukavinod1991
    @madukavinod1991 2 ปีที่แล้ว +295

    දැන් ඉන්න හාමුදුරැවන්ට හොදම ආදර්ශමත් මේ කතාව .

    • @damsaknada6981
      @damsaknada6981 2 ปีที่แล้ว

      A kiwwe. Thawa poddak explain karanna balanna.

    • @hooseyva1180
      @hooseyva1180 2 ปีที่แล้ว +2

      Me kathawa balala hamuduruwo maninna apa kathawakin dan inna hamuduruwo ge katha hoyanna balanna puluwanda හාමුදුරුවෝ kathawa danne හාමුදුරුවෝ

    • @senashdilshan1037
      @senashdilshan1037 2 ปีที่แล้ว +1

      තුවාලෙ හමුදුරැවන්ගෙ

    • @Vinoth-Vini
      @Vinoth-Vini 2 ปีที่แล้ว +3

      Deshapaluvanta kadeyana permit valata gijuvena cheevaraya daragatthu paliyata saba darmaya dannenathi hamuduruvarunta
      Mey hamuduruvo hondha adarshayak ..

    • @a.r.n5582
      @a.r.n5582 2 ปีที่แล้ว +4

      @@damsaknada6981 උබත් මහණ වෙලා බලලා ඔය කතාව කියපං සගො අපිට උබලට නැතුව ඕක තෙරෙන් නැ ඉටිම් 😊🙏 ඔයා රගපාන නළුවෙක් එයා කතා වට ඕනෙ ටික කරනවා එතනින් එහා දෙයක් හාමුදුරුවෝ න්ලට තියෙනවා උබ මහණ වෙලා බලපං උබට තෙරෙයි 😊

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +72

    එක තැන පල් නොවී කුතුහලය වැඩි කරමින් කතාව වෙනස්ම දිශාවකට, ආදරෙය් සද්ධා මාමියෝ...🙏❤️❤️
    සරාගෙ මාමණ්ඩියට අත තියලා ලේකමාට මේ පාර නම් ලේසි වෙන්නෑ, කයි සුපිරි පරි කෑමක්..😅😅

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +2

      ලේකම් නෙවෙයි ඕක කරෙ.ඕක කරෙ බිංදුසිරි.බලන්ඩකො ඉස්සරහට👍

    • @ashanmadusanka7867
      @ashanmadusanka7867 2 ปีที่แล้ว

      Patta

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +80

    ජීවිතයට යමක් එක්කරගත හැකි ආදරණීය නිර්මාණය " නාඩගම්කාරයෝ " ❤️😍

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 2 ปีที่แล้ว +5

    ලේකම් මහත්තයා = ඩෑන් ප්‍රියසාද්

  • @tharaka8223
    @tharaka8223 2 ปีที่แล้ว +6

    සුදු ඇදගෙන ඉන්න හැමෝම ඔහොම තමා මාස්ටර් වුනත් එහෙමයි. වැරැද්ද කරා නම් දඩුවම් ලැබෙයි.

  • @ka.s.s.a
    @ka.s.s.a 2 ปีที่แล้ว +119

    අද හොදම දියෝගබදු 🤣🤣👍

    • @ashanijayasiri5244
      @ashanijayasiri5244 2 ปีที่แล้ว +2

      අපි හෙමින් යං බන් 😂

    • @ka.s.s.a
      @ka.s.s.a 2 ปีที่แล้ว +1

      @@ashanijayasiri5244 🤣🤣🤭

  • @gihanishara2006
    @gihanishara2006 2 ปีที่แล้ว +19

    මගේ phone එකේ අවුලක්ද මන්ද බන්....තැනින් තැන කලුතිරයක් එනවනේ....🙂♥️

    • @Madaramadushini6908
      @Madaramadushini6908 2 ปีที่แล้ว +3

      මගෙත් වෙනවා 😑

    • @dilashmisilva150
      @dilashmisilva150 2 ปีที่แล้ว +1

      MN hithuwe mage witharai kiyala 🙄

    • @gemingpasiya4366
      @gemingpasiya4366 2 ปีที่แล้ว

      මෙකෙ කොලිටි වැඩි කරලා බන් 360 p 😑👉👈

    • @gihanishara2006
      @gihanishara2006 2 ปีที่แล้ว +2

      Hmm...mokakhari avulak thino ada video eke...matanam balannama....denne nh...shik hodama hariya thibbe...🥲🥲

    • @aselakodithuwakku6989
      @aselakodithuwakku6989 2 ปีที่แล้ว +2

      Mgeth me video ekt vithri

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +75

    කලායතනයෙ මත්ද්‍රව්‍යය සීන් එක කාගෙ වැඩක් වුනත් මාස්ටර්ට වුණ දේට සරාගෙන් කන්න වෙනවා කෑමක් සුපරි පරි ඉතිරෙන්නම🔥

  • @nirmal3575
    @nirmal3575 2 ปีที่แล้ว +23

    ලෙකමා සුබ පැතුම් 😅😅😅😅

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว +15

    කුකුළා මුදලාලී කවදද එන්නේ 🥺

  • @rush3606
    @rush3606 2 ปีที่แล้ว +35

    ගම අශිෂ්ටයි කියන එකට උදාහරණ මෙි නාට්‍ය තුලින් බලා ගන්න පුලුවන්

  • @pradeepakumari4328
    @pradeepakumari4328 2 ปีที่แล้ว +53

    කතාව බලන්නත් අමතක වෙනවා,පිට රට හිටියත් හිත තියෙන්නෙ ගෝල් ෆේස් එකේ අපේ සිංහයන්ගෙ අරගලේ ලග,ජයවේවා අරගලේට 💪💪💪❤️❤️❤️

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +104

    අදත් පට්ටම පට්ට ලස්සනයි කතාව යිස්තුයි සුපිරියි සුපිරියි 👌👌

    • @yakalionbuskingdom5385
      @yakalionbuskingdom5385 2 ปีที่แล้ว

      අනෙ කරදරයක් නම් තරහ වෙන්න එපා මට සබ් 450 ගහන්න පොඩි උදව්වක් ප්ලිස්

    • @ashanmadusanka7867
      @ashanmadusanka7867 2 ปีที่แล้ว

      Oooo

  • @nera2448
    @nera2448 2 ปีที่แล้ว +59

    මාස්ටර්ට වෙච්ච දෙයක් . මොනවා වුනත් සුරංගයා තමයි ඉස්සරහට එන්නෙ.💥

  • @sanu_ff
    @sanu_ff 2 ปีที่แล้ว +27

    ලෙලි බඩා හෙන හොද එකා😂💖

  • @sandunmihiran9235
    @sandunmihiran9235 2 ปีที่แล้ว +6

    ලයියා කිවුව කතාවේ අවුලක් නැද්ද ඔයාලට.එතන අවුලක් තියෙන්වනේ 🤔🤔🤔 වෙනසක් තේරෙන කෙනෙක් ඉන්නවන්ම් comment කරන්න.

  • @dileeshamadushan6113
    @dileeshamadushan6113 2 ปีที่แล้ว +3

    තෙලිජ්ජවිල සුභද්‍රාරාමයක් නෑ බල්ලො😂

  • @HomesSH
    @HomesSH 2 ปีที่แล้ว +33

    මේ කොටස යන්නෙ සිකුරාදා 🤪

  • @udani123
    @udani123 2 ปีที่แล้ว +122

    දැකපු ලස්සනම කතාව ❤❤

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +27

    අනිද්දා වෙනකන් ඉවසිල්ලක් නෑ. ඒ අවුරුදු නිසා නෙවෙයි. හැමෝම රට වෙනුවෙන් අරගල කරද්දි මොන අවුරුදු සැමරිලිද. සාමය සතුට නැති තැන මොන අවුරුද්දක්ද. මිනිස්සුන්ට කෑම ටිකක් හදාගන්න බැරි වෙන තරමට ගනන් ඉහළ ආර්ථිකයේ මොන අවුරුද්දක්ද. හේතුව මේකයි නාඩගම්කාරයෝ & පාරදිගේ set එක අලුත් අවුරුද්ද සමරනවා බලන්න. මේ පාර හරිහමං අවුරුද්දක් නැති අපිට ඒ ටික හරි බලලා සතුටු වෙන්න පුලුවන්නේ. නාඩගම්කාරයෝ & පාරදිගේ සුසංයෝගය අනිද්දට බලන්න පුලුවන්. ❤️❤️🤩🤩

  • @gayasiriwardena9072
    @gayasiriwardena9072 2 ปีที่แล้ว +47

    මට නම් ඔය කේලමාව පෙන්න බෑ ...ඒ අතින් බින්දුසිරි හොදයි..😡😡😡🤬🤬

    • @sahanliyanage419
      @sahanliyanage419 2 ปีที่แล้ว +1

      Hutto oka drama 1k ethttha neme

    • @sahanliyanage419
      @sahanliyanage419 2 ปีที่แล้ว +1

      😂😂

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว

      Ehenm eya අතිසාර්ථක රංගනයක් ඉදිරිපත් karala

    • @sahanliyanage419
      @sahanliyanage419 2 ปีที่แล้ว

      @@100mcreations6 ane pala hutto ynna😂🖕🏻

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว

      @@sahanliyanage419 natya gana igena gena thiyenawada oya ... nikn kunu harapa damma kiyala wadak wenne naha

  • @dinu3736
    @dinu3736 2 ปีที่แล้ว +13

    බිංදුසිරි නිකං ගෝඨාභය වගේ නේත 😏

  • @Ramith2751
    @Ramith2751 2 ปีที่แล้ว +28

    අනේ බින්දුසිරි පව් අනේ මට ගොඩක් දුක හිතුනා 😭😭😭

  • @yohandarayohansikulawansha9592
    @yohandarayohansikulawansha9592 2 ปีที่แล้ว +8

    ලේකමා කනවා ආයේ නෑ සුපරි පරි ඉතිරි වෙන්නම...ආයේ ඉතිම් මොන විදියට දඩුවම් දුන්නත් ඒකත් වෙනම ආතල් එකක් තමයි හොදටම

  • @OpaDupalk
    @OpaDupalk 2 ปีที่แล้ว +21

    ආදික වැසි නොතකා ජන ගඟක් හැමෝම එකතු වෙන්න

  • @slk9135
    @slk9135 2 ปีที่แล้ว +6

    මේ වගේ සිද්දියක්ම ගෝල්ෆේස් ඒකේ වෙන්න පුලුවන් ඒක නිසා හැමෝම අවදානයෙන් ඉන්න.ලේකමා වගේ එකෙක් තමයි ඩෑන් ප්‍රියසාද් කියන්නේ

  • @chinthakapethum8441
    @chinthakapethum8441 2 ปีที่แล้ว +20

    අරගලයට ජයෙන් ජයම වෙවා🙏🙏🙏

  • @DreamLoversStudioofficial
    @DreamLoversStudioofficial 2 ปีที่แล้ว +1

    කොහොමද යාලුවනේ ඔයාලට වෙනස්ම විදියක වැඩක් එක්ක ලගදීම හමුවෙමු
    අමතක නොකර චැනල් එක සබිස්ක්රයිබි කරල තියාගන්න

  • @savidu_rashmika
    @savidu_rashmika 2 ปีที่แล้ว +7

    දෙවෙනි ඉනිම වගේ කතාව අදි වගේ ඒක දිගටම 😵

  • @nuwanchinthaka3659
    @nuwanchinthaka3659 2 ปีที่แล้ว +1

    ඩෑන් ප්‍රියශඩ් ලේකමාගේ දරුවෙක්ද කොහෙද.

  • @ඉෂාන්-ට4ර
    @ඉෂාන්-ට4ර 2 ปีที่แล้ว +47

    හාමුදුරුවන්ගෙ චරිතෙ ඇත්තටම best හොදටම කරනවා👏👏. ගොඩක් අය skip කලාට

    • @jeewanalakruwan419
      @jeewanalakruwan419 2 ปีที่แล้ว

      Play wenne bn meka

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      @@jeewanalakruwan419 360p දාලා බලන්ඩ 🤔

    • @NIMSARA630
      @NIMSARA630 2 ปีที่แล้ว +1

      මට නම් පේන්න බැරි මාස්ටර්ගෙ පොර ටෝක් 🌝🌚

  • @thrishifernando4754
    @thrishifernando4754 2 ปีที่แล้ว +2

    Adanm gidak duka hithuna masterwa polisiyen aran yaddi😔😔😔

  • @kalingagoonatilake7160
    @kalingagoonatilake7160 2 ปีที่แล้ว +9

    මාස්ටර්ව අල්ලලා දිම බිංදුගෙ වැඩක්
    1:23 අද ලේකම් පන්සලෙර් ඉන්න එක හොඳයි
    17:37 අපේ බොම්බ අපේ අතේ පත්තුවෙයි
    මොකද කලින් දවසක බිංදු දැනගත්තා සරායි ලේකමයි නයි මුගටි සීන් එකේ ඉන්නෙ කියලා

    • @t.m.1533
      @t.m.1533 2 ปีที่แล้ว

      Ow ow

  • @nimalbandara3573
    @nimalbandara3573 2 ปีที่แล้ว +7

    බණ මඩුවට පොලීසියෙන් එන්න හේතුව අර ලේඛමාගෙ හරි අර දොස්තරයගේ හරි වැඩක් ද

  • @dushanprabath5659
    @dushanprabath5659 2 ปีที่แล้ว +57

    කතාව දැන්නම් නොහිතන ආකාරයේ ගමනක් යනවා...සද්ද සර් ස්තුති

  • @cycloneboom1110
    @cycloneboom1110 2 ปีที่แล้ว +2

    ගතර දෙනාම එකතු වෙලා පටන් ගත්තු බිස්නස් එක සරාට විතරක් පවරන්න එපා. සරා සරා සරා! අනික් වුන් දෙකේ කොලේටම දානවා !!!

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +6

    Garlic Butter ගෙදරදීම පහසුවෙන් හදමු😃 එන්න අපේ පැත්තට 😋😍

  • @prasannasanjeewa276
    @prasannasanjeewa276 2 ปีที่แล้ว +2

    Lekam oya iwariiiii