@@Kira-fj8el mama Danna widiyta ehema amaruwak Naha. Me video eke kiwwa wagema lankawe collage ekk haraha giyoth godak support ganna puluwan. Oya campus study karana kenekda
This is great. I came as an international student for under graduate. I personally think there are more job opportunities for people with experience. Do the undergraduate in Sri Lanka with CIMA or Chartered then come for Master or direct PR is better. When you come as an international student you have to work in really bad jobs. No professional skills are gained. It is very difficult to break into the job market with out professional work experience. It will create a horrible cycle.
I just started doing CIMA, currently in the CIMA certificate level. I hope to join to february intake of this programme and pause CIMA temporarily and do the diploma, then continue CIMA after going to Australia. Will that help me to find a better part time job there?
Mama graduate kenek mage age eka 34 danata development officer kenek widiyata health eke wada karanawa mata Australia enna asai mama egana hoyanawa mata australiya enna thiyena kramaya mokadda anji pleaz kiyanawada
Akka Canada student visa ganath video ekak ona..mehe bioscience walin A/Lz karala Canada university ekakata gihin study karala Doctor kenek wenne puluwanda
Akki hi. Mata deyak danaganna one.mata age 18.mama inne dan russia vala .mama advance leval kale na .mata thiyenne ordinary leval A8 ,1B. Mama dan mehe karanne 18months language program ekak. So mata teacher kenek vidiyta hari ausi valta migrate venna baida.naththam.ohe course ekk hari karla.teacher .matapoddak mata thiyena chances kiyanna puluvnda. 🥺.
Yes this is the easiest. Let of people come here through those colleges spend fortune but very hard to get into job market. It's a night mare without qualification get your dream job..if you ready to do trade work hard working jobs yes fine..or else come with some work experiences...
Even if you transfer to that country, it's hard to get jobs? So should you do the degree in sri lanka and then get work experience and then apply for foreign jobs?
හරිම හොඳ පැහැදිලිව පිළිතුරු ලැබුන, කාලීන interview එකක්. ඇන්ජි Q / A හොඳට Conduct කරා. ගොඩාක් ස්තූතියි! එරින්ටත් ස්තූතියි! අපේ තරුණ ළමයින්ට හොඳ අත්වැලක්....
Exallent
ඔයාගෙ එක goal එකක් හරි නේද එහෙනම් Brand partnership කියන එක ☺️
Coffee with anji series එක continue කරන්න හැම සතියකම අක්කා 🎊️
මන් මේ අවුරුද්දේ OL කරන්නේ... කොහොම හරි Australia එනවා...
මම යන්නෙ වැරදි පාරක මාස 2පරක්කු වෙලා හරි පෙර පිනකට දැන ගන්න හම්බුනා අක්කෙ ඔයාට පිං
මෙහෙම පැහැදිලි කරන vedio එකක් දැක්කමයි ......💟
ඔයා ගොඩක් හොද විතර අපිට හොයල දෙනවා....මගේ දුව july වල MSC එකක් කරන්න එන්න ඔක්කොම redy කරගෙන ඉන්නේ... ඔයාට පුළුවන් ද Australia වල නවාතැන් සොයා ගන්න එක ගැන video එකක් කරන්න... මේ year එකේ February, july වල දරුවෝ එවන්න redy වෙලා ඉන්න දෙමපියන්ට ලොකු ගැටළුවක්... අපිට ඒක ගොඩක් වටිනවා...
Website wala balanna. Ewage studentslata aduwata hoda option thiyena nawathan hoyanna puluwan
Australian website tiyanwa. Home stay wela study krnnat puluwan. Godak options tiynwa . Duwa kiwwa neda puluwan nam please marry karala ewanna. Api duwek nisa ehema hitala kiwwe
July kal toynwa eya husband kenek awanam safe
@@bottom0043 girls ලට ඇවිත් තනියම Msc. එකත් එක්ක part timr job කරලා ඉන්න අමාරුද 😶 කොයිවගේ වටපිටාවක් ද තියෙන්නේ ඔහේ?
@@Kira-fj8el mama Danna widiyta ehema amaruwak Naha. Me video eke kiwwa wagema lankawe collage ekk haraha giyoth godak support ganna puluwan. Oya campus study karana kenekda
@@Kira-fj8el ehema amaruwak nehe. Finance support ekak poddk hari tiyanawam lesi e wagema nomaga yanne netuwa target ekata ynna kiynna. Godak aya amaruwe wetenne mehe tiyna dewal dekala ewa passe gitya. Baya wenna epa
මේවගෙ ඒව දිගටම දාන්න පට්ටම පට්ටම පට්ටම thanks ❤
ගොඩක් හොදයි එත් ලන්කාවෙ අපිට සල්ලි තම මෙවා කරන්න ලොකුම ගැටලුව
Ekane. Yanna asai. Salli prashne
බොහොම ස්තූති ඇත්තම ඔයාගෙන් ගොඩාක් දේවල් දැන ගත්තා 🥰❤️
I enrolled to this programme today. Thank you Anji and Miss Erin for doing this video♥️
Whaaat ? The cost is really High in nchs compares to other Universities in Sri Lanka that will transfer you to Australia/UK/Malaysia/usa
Australia ගියාද
Thanks Akke. නිහතමානීවම මේවා අපිත් එක්ක share කරගන්නවා 💖💖❣️
Very useful and an expected interview
Tysm anji! Keep up good work!
A Very Informative Episode !
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කී... ❤️
ඇත්තටම පොහොසත් මිනිස්සු තමා කොහොමත් උගත් බුද්දිමතුන් වෙන්නේ. අපිට සල්ලි නෑ. අපි ඉතින් ඉගෙන ගන්න ඕනි ලංකාවේම තමා. අපිට සල්ලි තියේ නම් පිට රටවල් වලට යන්න පුළුවන් කොහෙද ඉතින් අපිට ඒ වාසනාව 😭
Nidahas adyapanen wadak ganna..Nathnam scholarship ekakin ratakata yanna
ඔයාට ගොඩක් ස්තුතියි අක්කෙ මේ විඩියො එක කලාට. Foundation එකක් කරන්න තැනක් හොය හොය හිටියෙ 👍.
Thats good. Link eken gihin wisthara danna. Eyala oyata cal karai
හරිම වටිනා වීඩියෝ එකක් වගේම ගොඩක් හොයම්න් හිට්ය දෙයක් නන්ගි ඔයාට ගොඩක් පින් ..අම්මා කෙනෙක් විදිහට මම අද ගොඩක් සතුටුවුනා.තවත් දෙයක් නන්ගි මේ විදිහට රට ගිහින් ඉගෙන ගෙන ඉවරවෙලා අනිවාර්යයෙන්ම ඒ රටෙ ජොබ් එකක් කරන්න පුලුවන් ද කියලා කියන්න්කො නන්ගි ..ඔයාට ගොඩක් පින් ගොඩක් ආදරෙයි .❤️❤️❤️
Hoya hoya hitapu wisthara tikk .mmth college ekt set wenna inne next year. al liyala.godak thanks akki..💗💗
Great interview anji Akki 👍🏻🌸Thanks for Erin Akki 🖤🖤
මරම විදියට සතුටුයි අක්ක පැහැදිලි ව තොරතුරු කිවුව 😊
පුවතකි මාව හිනැස්සු... නිමෙශයකදි තිගැස්සු.... මමත් පස්සෙ තමයි දන්නෙ... අයියේ.. අක්කෙ... ඉපදීම දුකක් දු..😢
Bachelor එකට Australia ගිහින් අපිට course fees part time job එකක් කරලා හොයාගන්න පුලුවන්ද please reply🥹
Godak hoda වටිනා video ekk. Godaak thanks akki..🙏 me wage වටිනා videos අපිට genawaata. දිගටම me wage videos karanna ඔයාට ශක්තිය ලැබේවා akki..🙏 😍 😍
Good one Akke
This is great. I came as an international student for under graduate. I personally think there are more job opportunities for people with experience. Do the undergraduate in Sri Lanka with CIMA or Chartered then come for Master or direct PR is better. When you come as an international student you have to work in really bad jobs. No professional skills are gained. It is very difficult to break into the job market with out professional work experience. It will create a horrible cycle.
I just started doing CIMA, currently in the CIMA certificate level. I hope to join to february intake of this programme and pause CIMA temporarily and do the diploma, then continue CIMA after going to Australia. Will that help me to find a better part time job there?
Thank you for the information
Most awaited video thanks for this content akki.......😍🌷
Good explanation anji 😍
Thank you bawwa!!! ❤️❤️❤️❤️🥰🥰🥰🥰
Please do one with UTS cause thats the only Australia university that has a branch in srilanka
අක්කෙ ඕස්ට්‍රේලියාවට එන්න O/L කරපු කෙනෙකුට හොදම හොටෙල් කෝස් එක මොකද්ද
O/l english walt result ekk naththnm foundation ek krn gmn pass ekk arm denna barid
😊
Akki mata dana ගන්න පුළුවන්ද api dan swinburne වල degree ekka complete karata passe australia වලම job ekka කරන්න puluwanda ane please reply ekkak අනිවාර්යයෙන් ewanna please akkiyo ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕
Wow wow අක්කෙ මේක ගැන හොය හොය හිටියෙ
Oya mekata yanwda
ඇන්ජි අක්කගෙ නන්ගිත් එක්කත් episode එකක් ඕනි
Very important video.Thanks anji
Highly recommended ❤️
Ane akkee hodak pin oyata me video eka karata man yanawa akke
Akke australia da hoda canada da hama athinma balala kiyanawada.ane please
This is very usefully . Thank you anji akki. , thanks for sherin ..
Thank youuu Akkiiii❤❤❤❤
Thank You akke 🙏❤ Watina Video ekak
Gdk wedagth video ekk...thank you akkii ❤️❤️❤️
මට දැනගන්න පුළුවන් ද ACBT කරල Australiya එන්න පුලුවන්ද කියල ACBT කරල Australiya වේ තියෙන වැදගත් කම ගැන කියන්නකෝ
Ow ekath foundation course ekak
@@LankaninMelbourne ok thanks you miss oyat godak dewal kiyal denwat
Akki me wage b
Videos apita genwata akkita godak pin
Verry Verry important and Verry Valuable Akki Thank you 💛
Nursing වලට australia yanna මේ කැම්පස් එකෙ නැද්ද කෝස් එකක්
Oyata godak pin akke
Overall excellent 👌
akke ethakota english walata s ekak thiyan ekkenekta karanna barida nattan දෙවෙනි සැරේ කරල දෙනකන් මට pending dala poundation eka karanna pulwanda mata poddak kiyanna loku udawwak plz
Akki ethkot api mehen salli kochchra pennann onida
අපිට ඉංග්‍රීසි හොදින් කතා කරන්න පුලුවන් වෙන්න ඕනිද මේ ඩිප්ලෝමා කරන්න
Thank you so much!💖
i think .this is my life turnnind poin. i never forget this and you🌈
Hi did you apply?
student visa ඇවිත් ඩිග්‍රියක ඉවර වුණාට පසුව අනිවාර්යයෙන් වකින් වීසා එකක් අවුරුදු දෙකකට ගන්න පුළුවන්ද
Wow..this is useful Thank You soo much ❤❤
Degree ekk tyena kenekuta master ekak karana widiye episode ekak one akke... Salli kiyak wage pennoned...ewage toraturu ekka
Ow ewage ekakuth lagadima aran ennam
@@LankaninMelbourne anivaren degrees complete ayata anna puluwan widiya gena kiyanna akka wiyadam wana mudala genat part time jobs genat
Ane akki business management degree ekak karala master ekata ohe enawa nam කොහොමද kiyala e විස්තර පොඩ්ඩක් පැහැදිලි karanna akkiyo video ekak gennko
@@LankaninMelbourne ane akke degree ekk mehen aran enna oni khmda
😍💖 great akki
Super vedio anji akka😘amazing video
Harima pahadiliy. Thank you akki ❤️
අක්කි එතකොට අපිට එහෙ jobs වලට යන්න පුලුවන් නේද
Mama graduate kenek mage age eka 34 danata development officer kenek widiyata health eke wada karanawa mata Australia enna asai mama egana hoyanawa mata australiya enna thiyena kramaya mokadda anji pleaz kiyanawada
Thank you so much Anji Akkk 💐🌹🌺
This was a very good explanation 😊😊
Great service ❤️🔥💝
Need more vlogs like that
අක්කී වයස් සීමවක් තියනවා ද සම්බන්ද වෙන්න nchs එකත් එක්ක ?please tell
Matath dena ganna one
Good nangi
ලංකාවේ Physical Science Bsc Degree එකක් කරන කෙනෙකුට ( ඒ කියන්නේ ලංකාවේ Bsc එක තියාගෙන) ඕස්ට්‍රේලියා වගේ රටක Msc එක කරන්න එන විදියක් කියලා දෙන වීඩියෝ එකක් ඕනේ අක්කා. ගොඩ කාලයක් තිස්සේ මේ ඉල්ලීම කරන්නේ 😥😥😥😥
IQ LABS youtube channel eke blnna
@@devdh8388 Thank u ❤
International scholars kiyala thanak athi eka gena balanna
Age 44 and age 30 plus ayata mona hari course akak navaloka college ake karala Australia yanna puluwanda. Please reply.
Thank you very much Anji❤
akki bachelor eka ehe karana gaman apit professional qualifications hadaganna CA CIMA or ACCA australia wala karanna puluwanda
ehe institutes thiynwada
Oya hemadema karanna pulwan පෝසත් අයට විතරද 😥
Matath thina prashne ekma thama 😊පෝහෝසත් අයට විතරද..😞😞😞...AL science karanne....Ane mnda😊😊
@@ntlhcoperation6285 apita loan service thiyanawa.baya wenna epa.math dan e gana thama hoyana gaman inne
@@QingKATU2002 Haaa okkk❤😊
Math hithuwe eka. Bank walin loan denneth lksha ganan fixed dala thiyena ayata. Asawen bala bala innwa 😞
Oyala ausi walata work visa issu karana deyak karanam hari math aka tama karane
Valuable video ❤️❤️
Venath u niversity ekka digree eka arannavaloka university eken osi yanna puluvnda
Thanks... 🇦🇺🏃
Thanks duuu❤
අක්කි Australia pr එක ගත්තම එක්කෙනෙක්ව විතරද ඒ රටට ගන්න පුලුවන්
Puluwan nam usa 🇺🇸 genath video ek karanko akke....
Akke usa diploma or degree ekt yan one vidiha.. money hedegenama A to Z video ek dennko akke ikmntama
Al exm eka liyla iwra una gamanma kthkrnwa akki thnkuuuuuuuu Soo much akkiyooo
Akki morning routine vedio ekak ona plz
Akka Canada student visa ganath video ekak ona..mehe bioscience walin A/Lz karala Canada university ekakata gihin study karala Doctor kenek wenne puluwanda
Al result enna klin diploma eka krnna ptn arn Al result eka hoda unoth rajaye campus ekakta ynna barida
Thank you. keep it up .👍
I really appropriate it ♥️
Australia යන්න යන වියදම කියන්නකෝ
IELTS KARANNA ona nadda othana founation or diploma kaloth Australia yanna?
Thank you so much Anji akkiii❤️❤️❤️❤️and Miss
Akki ane english hadaganna hoda course ekak kiyannako.please
Akki hi. Mata deyak danaganna one.mata age 18.mama inne dan russia vala .mama advance leval kale na .mata thiyenne ordinary leval A8 ,1B. Mama dan mehe karanne 18months language program ekak. So mata teacher kenek vidiyta hari ausi valta migrate venna baida.naththam.ohe course ekk hari karla.teacher .matapoddak mata thiyena chances kiyanna puluvnda. 🥺.
මුදල් ගැන සම්පූර්ණ විස්තරයක් කරනම්.නරකද? හැමෝටම තියෙන ප්රස්නයනේද ඕනවන මුදල් ප්රස්නය.
Mehe wedawalata 10 wage ynwa
@@Everything-kr3tj10 eka paaramada bn denne?
@@ShimronVS ne ne deparakata
thank you
Akke nawaloka ekn australia witjd puluwn canada bahad
Yes this is the easiest. Let of people come here through those colleges spend fortune but very hard to get into job market. It's a night mare without qualification get your dream job..if you ready to do trade work hard working jobs yes fine..or else come with some work experiences...
Even if you transfer to that country, it's hard to get jobs? So should you do the degree in sri lanka and then get work experience and then apply for foreign jobs?
Tnku ✨
Akka recommend krana nisama baya nathiwa karnna hituna❤️tnx
Thank you so much ❤
Ane kuruhri jawa institute ekagena dannwada...plz reply me..scholarship awa aya innwada eke..ane plzz reply...
Mage putha me para AL karannawa.eya kamathiy otomobaile,electronic,it mewagen monawa kalothda ustraliya wadiyen job thiyenne..anji
Al commerce කරපු කෙනෙක්ට machnical engineering කරන්න පුලුවන් ද ausi ynn pr අවුල් යනවද
Thanks. Ape daruwonta aluth magak
Very good explanations
ඔයාට බොහොම ස්තුතිය්