Single Student කෙනෙකුට යන මාසික වියදම | Living cost | International student in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2021

ความคิดเห็น • 336

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +118

    අක්කගෙ වීඩියෝ බලල Australia Enna දැන් ඉදන්ම plan කරන me අවුරුද්දේ o level කරන්න ඉන්න මම🤣🤣🤣🤣🤣

    • @LankaninMelbourne
      @LankaninMelbourne  2 ปีที่แล้ว +42

      Kamak naa .. kalin idan plan karana tharamata hodai

    • @methumyasmitha8313
      @methumyasmitha8313 2 ปีที่แล้ว +1

      @@LankaninMelbourne ❤️🥰

    • @ceylonmeme
      @ceylonmeme 2 ปีที่แล้ว +1

      Aniwaren yanna bro

    • @methumyasmitha8313
      @methumyasmitha8313 2 ปีที่แล้ว +1

      @@ceylonmeme 🔥❤️

    • @tikiri1357
      @tikiri1357 2 ปีที่แล้ว +1

      ‍හිතවත් මහත්මිය
      මා ශ්‍රී ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකින් 2015 වසරේ උපාධිය සම්පූර්ණ කළ අයෙක්‌ වන අතර... 2010 වසරේ සිට් අද දක්වා ප්‍රමුක රාජ්‍ය බැංකුවක සේවය කරයි...
      මා ගෙ බිරිඳ ද තවත් රාජ්‍ය බැංකුවක 2013 වසරේ සිට සේවය කරන අතර..
      ඇය
      IABF හා CIMA operational Level දක්වා හදාරා ඇත...
      අප හට වයස අවුරුදු 2.5 දරුවකු සිටින අතර.. පවතින තත්ත්ව යටතේ වැඩිදුර අධ්‍යාපනය සදහා AUSTRALIA පැමිණිමට අදහස් කරගෙන සිට්...
      එහිදී මාගෙ බිරිඳ PRIMARY EDUCATION සැදැහැ කැමැත්ත දක්වන අතර...
      මෙලෙස අපහට AUSTRALIA වෙත පැමිනෙන විට සපුරා ගැනීමට අවශ්‍ය දේවල් මොනවද.....
      දරුවන් සදහා වන kindergarten වල වියදම....
      TOP UP DEGRE යන්න මොනවද පිලිබද විස්තාරය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි...
      ඔබට කරන මෙහෙයට බොහොම පින්

  • @inspirewithamie7192
    @inspirewithamie7192 2 ปีที่แล้ว +69

    අක්කගෙ හැම වීඩියෝ එකක්ම බලලා updates අරන් දැං ඉඳන්ම Aus යන්න plans ගහලා ,❤️😊
    මාසෙන් මාසෙ කල් යන 21AL set එකේ ඉන්න මං..!😔

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว +8

    ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හරිම වැදගත්❤️ දිගටම මේ වගේ වැදගත් තොරතුරු අපිත් එක්ක බෙදාගන්න.අපි ගොඩක් interest ❤️ good luck darling ❤️

  • @hasanka729
    @hasanka729 2 ปีที่แล้ว +49

    අක්කෙ ලක්ෂයට සුභ පැතුම් .තව ටිකයි 😍😍😍

  • @FlorianAndresen11
    @FlorianAndresen11 2 ปีที่แล้ว +22

    This is so important and pls do the next one about the universities in Melbourne

  • @ChariGunathilake
    @ChariGunathilake 2 ปีที่แล้ว +29

    ගොඩක් වටින video එකක් Thank you Anji :)
    ඉස්සෙලම කියන ඕන අපි මෙල්බර්න් වලට අවේ 2020 පෙබරවාරි. ඒ එනකොට මම ඔයාගේ මේ video ඔකොම බලල ඇත්තටම ලොක්කු අදහසක් ගත්තා.
    Thank you so much for doing this.
    මෙහෙ දැන් අවු 1.6ක් විතර ඉදල කට්ටක් කළා මට කියන පුළුවනි මේ video තියන දේවල් ඇත්ත ගනන් සහ අවංකව කියන අදහස් ඔයාගේ මහන්සියට ගොඩාක් ඉස්තුත්යි.
    දෙවැනියට අපි දැනට ජීවත් වෙන්නේ BOX HILL ටිකක් City එකට ලගන්. අපි ඉන්න පැත්ත අනුව වියදමේ පොඩි පොඩි වෙනස්කම් තියනවා ඒ වගේම ඉන්න state එක City එක අනුවත් මේක පොඩ්ඩක් වෙනස් වෙනවා මහා ලොකු වෙනස් කම් නෙවෙයි පොඩි වෙනස් කම්.
    අනික කට්ට කන එකෙත් පොඩි සීමාවක් තියනවා නේ මාස දෙකට තුනකට සැරයක් වත් වගේ යාලුවෝ එක්ක පොඩක් trip එකක් හරි කොහේ හරි කන්න යන්න හරි ඒවගේ දේවලුත් කරන්න ඕන මෙහෙ ඉදන් අඩුම ගානේ MCG එකේ මැච් එකෙක් වත් බලන්න ගියේ නත්න්ග් වැඩක් නෑනේ ඒ නිසා ඒ වගේ වියදම් ගැනත් හොදට පරිසමින් හිතන්න ඕන.
    Good luck !

    • @baekhyunieeswife5693
      @baekhyunieeswife5693 2 ปีที่แล้ว

      Aiyh Mamath Australia enna plan karagena inne . Aiyhta instergram account ekak thiyenwnm Mata ID ekh Denna Puluwnda . Experience ekh thiyena kenek nisa aiyhgn ahala danaganna godak dewal thiyenwa

    • @devvd8585
      @devvd8585 2 ปีที่แล้ว

      Aiye oya awe student visada?

  • @mw2391
    @mw2391 2 ปีที่แล้ว +1

    Thank you infinity times Anji akkee Meh video ekata ..Very important to me❤️❤️❤️❤️

  • @kavindu7683
    @kavindu7683 2 ปีที่แล้ว +2

    Thank you akka🔥❤
    stay safe & happy😊

  • @piyumisathsarani565
    @piyumisathsarani565 2 ปีที่แล้ว +2

    tnq Anji akke ❤️‍🔥❤️‍🔥

  • @upendradissanayake5547
    @upendradissanayake5547 2 ปีที่แล้ว

    A good explanation. Thankz nangi.

  • @kusummadanayake
    @kusummadanayake 2 ปีที่แล้ว

    I enrolled this programme today..Akki, Thank you so much for all videos..

  • @user-oshii
    @user-oshii ปีที่แล้ว

    💖😍 great information akki

  • @audiopod-2024
    @audiopod-2024 2 ปีที่แล้ว +1

    Useful information ℹ️ 👌

  • @shehansanjula2198
    @shehansanjula2198 ปีที่แล้ว

    Worth explain ❤

  • @shazykim
    @shazykim 2 ปีที่แล้ว +1

    Thank you anji friend ❤️

  • @dilshanmusic2864
    @dilshanmusic2864 2 ปีที่แล้ว +3

    Meekath godak watina 😘👍👍👍👍🙋🙋😱😱 video akak

  • @ravindunimesh3319
    @ravindunimesh3319 2 ปีที่แล้ว

    Very important video....

  • @rashinichamodya8896
    @rashinichamodya8896 2 ปีที่แล้ว +1

    Thank you akki💙

  • @lochanaherath1204
    @lochanaherath1204 2 ปีที่แล้ว +3

    Akke oyata puluwan nan oya budget karanna planner ekak chart ekak wage sketched mokak hari thibunanam student kaale pls ekath share karanna puliwnda next time me wage video ekak karanakota? Ethakota methodically eka record karaganna widihath idea ekak ganna puluwn kiyala hithenwa.
    Also Thank you for the effort you put on this akke ♥️

  • @chathurikanayanajith705
    @chathurikanayanajith705 2 ปีที่แล้ว +1

    very good knowledge❤❤

  • @DCG-CG
    @DCG-CG 2 ปีที่แล้ว

    Thank you akki..😊❤😘

  • @ayodyagunasekara9552
    @ayodyagunasekara9552 2 ปีที่แล้ว

    Thanks a lot akka❤️

  • @prabathbabiyoyo5136
    @prabathbabiyoyo5136 2 ปีที่แล้ว

    VERRY IMPORTANT AND VERRY VALUABLE AKKI OYAGE VIDEO WALIN GODAK VALUABLE KNOWLEDGE EKAK GANNAWA AKKI STAY SAFE 😄 THANKS 😍 YOU 📷😍📚🎧🎤🗻🏆😍😄

  • @thusharinanayakkara4543
    @thusharinanayakkara4543 2 ปีที่แล้ว +1

    Woow soo good ❤️😊

  • @wasantasenadeera8188
    @wasantasenadeera8188 2 ปีที่แล้ว +1

    අක්කගෙ හැම වීඩියෝ එකක්ම බලලා UPDATE උනා Australia ගැන ☺️❤️ දැන්ම ඉදලා Plan කරලා A/L හොදට ලියලා එනවා.....❤️📚

  • @uchiraperera2371
    @uchiraperera2371 2 ปีที่แล้ว +2

    Great ❤❤

  • @dinidumaduranga6814
    @dinidumaduranga6814 2 ปีที่แล้ว

    Thanks akkiiii....

  • @game_on4585
    @game_on4585 2 ปีที่แล้ว

    Thanks akke

  • @sedaragesedarage5143
    @sedaragesedarage5143 11 หลายเดือนก่อน

    Thanks nangi

  • @gpiperera6949
    @gpiperera6949 2 ปีที่แล้ว

    thanq akki

  • @vishwashehan3197
    @vishwashehan3197 2 ปีที่แล้ว +4

    Hello akke,
    Australia wala study karanna try karanne pr eka aragena hoda life ekk gatha karanna hithagenai.eth regional area ekaka study karalath pr eka hambawen nathi wenawanam e wenuwata thiyena options gana explain karala video ekak karoth watinawa...new zeeland ,canada wage try karanna hari puluwan nam e ganath wisthara karanna puluwan nm godak watinawa.thank you

  • @saliyajeevan8263
    @saliyajeevan8263 2 ปีที่แล้ว +4

    Hiii pls do some video about off shore applicants visas with Mr.Ashad.

  • @user-yg8so5ck1r
    @user-yg8so5ck1r 2 หลายเดือนก่อน

    Thank you

  • @lushankuruppu1653
    @lushankuruppu1653 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අක්කේ👍

  • @sitakalyani2834
    @sitakalyani2834 2 ปีที่แล้ว +2

    Hi akki.. 😍 Nov 17 vaccination 80% complete krnw kiyl aus government ek kiyl thiynwd akki?
    Borders open krddi NSW, Vic mulin open krla SA, WA wage ewa open krnna godak kal yai d akki?
    Plz reply... 🙈😍

  • @sithviduperera8757
    @sithviduperera8757 2 ปีที่แล้ว +3

    අක්කා Doctor (physician) කෙනෙක් වෙලා Australia වලට එන්න හිතන් ඉන්නවා... ඒකට ත් Video එකක් දාන්න පුලුවන් නම් ❤🙂

  • @travellife2967
    @travellife2967 2 ปีที่แล้ว

    Mat harima asawen inne akke australia enna...mn hitanawa eka mata itu kra ganna pluwan wei kiyala ikmanatama...thanx akki...mage heeneta pana dunnata...👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalrasanga7905
    @primalrasanga7905 9 หลายเดือนก่อน

    Godakk watina wedio akak. Harima Lassanai

  • @sandaliranaweera4379
    @sandaliranaweera4379 2 ปีที่แล้ว +3

    Akki, please do a video about Australian awards scholarship 🙏🙏

  • @gayancreations944
    @gayancreations944 ปีที่แล้ว +1

    අක්කෙ Naita එකේ NVQ Nursing Course එකක් කලොත් ඒක Australiaවට Valid ද.ඔහේ Union එකෙන් පිළිගන්නවද.ඔහේට එන්න පුලුවන්ද.අනේ කියන්නකො

  • @aruniiresha2025
    @aruniiresha2025 2 ปีที่แล้ว

    Thank you for sharing these information .Good luck .

  • @siruu1111
    @siruu1111 2 ปีที่แล้ว +7

    Akki Aluthin vedio ekak karanna puluwan da IT feild eka gana ( karala thiyena vedio mn danata baluwa)

    • @nbad4181
      @nbad4181 2 ปีที่แล้ว +1

      Matath denaganna ooni IT field eka gena thawa wisthara...

  • @FlorianAndresen11
    @FlorianAndresen11 2 ปีที่แล้ว +1

    Me vage video ekak balaporoththuven hitiye

  • @kanishka1124
    @kanishka1124 2 ปีที่แล้ว +1

    Akke shopping vlog ekak

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 ปีที่แล้ว +1

    මමත් ආණිවරෙන්ම දවසක එනවා

  • @dinaragamlath2812
    @dinaragamlath2812 2 ปีที่แล้ว +2

    Akke pls do a video about Scholarships on Masters and PhDs. Pls pls pls🙏

  • @osharisandaruwani9428
    @osharisandaruwani9428 2 ปีที่แล้ว +2

    Akki ane..kiynnko management degree ekak tiyn kenek master of teaching apply klot visa reject wena chance ek wedid?

  • @Junk_Bin
    @Junk_Bin 2 ปีที่แล้ว +1

    Akke ohe tattoos gana video ekak danna ko godak suddo tattoos gahanawa ekai ahuwe 😁

  • @slmiracle5285
    @slmiracle5285 2 ปีที่แล้ว +1

    Australia yanna inna Aya ...ewagema e gana kemattak dakwana Ayata specially students la tika dala what up group ekak hadamuki

  • @minlasanya8779
    @minlasanya8779 2 ปีที่แล้ว +1

    💗

  • @janinduthenura3413
    @janinduthenura3413 2 ปีที่แล้ว

    Sister! can you please create a video about the process of the visa and the expencess and other things to a couple?

  • @madusitha5220
    @madusitha5220 2 ปีที่แล้ว +6

    අක්කේ canberra වල IT field එකේ jobs ගන්න අමාරුයි නේද? ඒක ඇත්තද?
    (හරියටම දන්නේ නැ Quora වල මට හෙව්වාම දැන ගන්න ලැබුන විදිය, citizen, security clearance ගොඩක් ඉල්ලනවා නේ )
    උත්තරයක් ඔනමයි අක්කේ 😊

  • @sheharasavinda4220
    @sheharasavinda4220 2 ปีที่แล้ว +1

    අක්කෙ, degree එකකට dependent කෙනෙක් එක්කන් එන එක ගැන vedio එකක් ඕනී.. දෙන්නටම එකට එන්න බෑ ද?? Dependent එන්න ඕනෙ ටික කාලෙකින් ද

  • @wasantasenadeera8188
    @wasantasenadeera8188 2 ปีที่แล้ว +1

    අනේ අක්කි පුලුවන් නම් Students ලට ගැලපෙන Price අඩු පාවිච්චි කරන්න පුලුවන් වාහන වල Vlog එකක් කරන්නකෝ Plzz 😢🙁😌

  • @thilipaba5318
    @thilipaba5318 2 ปีที่แล้ว +6

    Akki masters krnna ena single student kenekut unlimited work krnna barida.Course fee eka part time jobs krla cover karaganna pluwnda akkiyo?

  • @inalisdiary7990
    @inalisdiary7990 2 ปีที่แล้ว

    Akke Put cycle ekak kiyak vitara venavada apita put cycle padinna puluvanda Australia vala car ekak ganna salli hoya gannakal put cycle eke etakota university ekata yanna puluvan ane akke chuththak e ganath hoyala vistara tikak kiyannako????

  • @kaushalyasiriwardhana4387
    @kaushalyasiriwardhana4387 2 ปีที่แล้ว

    Akki bachelors ekak tyna kenek master ekak krnna awma bachelors eken full time work krla master eka krnna path ekak ndda ?

  • @melishxaa
    @melishxaa 2 ปีที่แล้ว +11

    How much is the average cost for an accounting degree? (Yearly)

  • @tenafmanchanayake6365
    @tenafmanchanayake6365 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @vinethmapa5946
    @vinethmapa5946 2 ปีที่แล้ว +4

    Melbourne වල agriculture diploma කරන්න මට විස්තර දැනගන්න අවශ්‍ය යී.PR ගන්න පුළුවන්ද? කරන්න පුලුවන් jobs මොනවාද?student work permit දෙනවද? Tution fee දැනගන්න අවශ්‍යයි iltes marks කීයක් අවශ්‍යද?

  • @yamini229
    @yamini229 2 ปีที่แล้ว +2

    Plz do videos on Australia scholarship

  • @sandamaliperera3071
    @sandamaliperera3071 2 ปีที่แล้ว

    ❤❤

  • @savinditissera214
    @savinditissera214 2 ปีที่แล้ว

    😍🤞💪

  • @arunaubeysinghe7798
    @arunaubeysinghe7798 2 ปีที่แล้ว +3

    Hi, Your videos are beneficial. Shall be thankful if you indicate the total monthly expenses for a family with one child (the
    A child is a university student and all three of us decided to move) Nowadays 1 AUD is LKR 250. No video is needed. Brief reply ok. Many Thanks

  • @Pasindu_989
    @Pasindu_989 2 ปีที่แล้ว +3

    Tax වියදම ගැනත් පොඩ්ඩක් කියන්න.

  • @BhagyaFernando98
    @BhagyaFernando98 2 ปีที่แล้ว

    Akke me video eka kara wageema me daws wala ausi wala labour cost per hour ekata keeyak gewanawada? Ethakota apita part time karala ganna puluwan mulu gaana year ekatama keeyada ? Eken course fee ekata apita keeyak ithuru weida (living cost eka giyaama) ee wage eewala update video ekk karannako.oyage parana eewa baluwa.eeth dan ausi wala thathwe wenas wela athi needa cost ehema😶

  • @AP-hu8eg
    @AP-hu8eg 2 ปีที่แล้ว +2

    Ane akki 90k wenuwen Q&A ekak please

  • @ravikoralagamage307
    @ravikoralagamage307 2 ปีที่แล้ว

    👍👍

  • @omeshalexander330
    @omeshalexander330 2 ปีที่แล้ว +1

    ❤️‍🔥💖💪🤞

  • @methmini1798
    @methmini1798 2 ปีที่แล้ว

    100k lagaiii ❤

  • @imaya4907
    @imaya4907 2 ปีที่แล้ว +2

    Akki, is it hard to get PR in australia?
    Is it better to study in sri Lanka?
    Can you talk about speech pathology is it a good career?

  • @saumyanethminiweerakkodi1911
    @saumyanethminiweerakkodi1911 2 ปีที่แล้ว

    Akki mn bachelor of education in Biological sciences undergraduate kenek. Api Australia wala secondary school teaching job category ekata apply karanawa nm master of teaching karanna onida. Natthan education degrees walata eka oni nadda

  • @kalansuriyarandeel772
    @kalansuriyarandeel772 2 ปีที่แล้ว +13

    couple ඒකකට මාසික වියදම video එකක් ළඟදීම කරන්න වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ;)

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x 2 ปีที่แล้ว +2

      @Paper crafts by Thenuki eya ehema deyak newe kiwe, eya kiwe me video eken katha karala thiyenne student knk gana nisa couple ekakata inna yana cost eka gana video ekak karanna oni kiyala.

    • @ChariGunathilake
      @ChariGunathilake 2 ปีที่แล้ว

      @@user-yj5jd9rf6x tikak issara karapu video ekek thibba 2019 wala wage

  • @janiduadikaramge1009
    @janiduadikaramge1009 2 ปีที่แล้ว

    Akke, sri lanka wala advanced level karapu ayata scholarship ganne kohomada. E gana video ekak karannako.

  • @divya5789
    @divya5789 2 ปีที่แล้ว +1

    අක්කේ course fee හොයන්න බැයිද part time krala...gedarin genna gannama wenawada..single awoth

  • @punsithliyanage6348
    @punsithliyanage6348 2 ปีที่แล้ว +4

    අවුරැදු60 විතර වෙන කෙනෙකුට ගන්න පලුවන් වීසා එකක් තියෙනවද. බිස්නස් වීසා වගේ එකක්.එ්කට මුදල් කොචිචර පෙන්නන්න ඔනද. මුදල් deposit කරල Pr ගන්න ක්‍රමයක් නැද්ද?

  • @shafnahudha8779
    @shafnahudha8779 2 ปีที่แล้ว

    Sister can you please upload video regarding student visa with dependant

  • @sudaramadushan1718
    @sudaramadushan1718 2 ปีที่แล้ว +3

    කෝ අක්කී අනිත් ජොබ්ස් වල සැලරි ගැන කතා කලේ නෑ නේ තාම 😊

  • @chamodiwijekoon549
    @chamodiwijekoon549 ปีที่แล้ว

    Akki..student kenekta living cost eka koi wageda..normally uk wala wage nm different tax tiyenawa student unath..ausi wala kohomada

  • @prettygirl9426
    @prettygirl9426 2 ปีที่แล้ว +1

    Akke vehicle ekak nathi student kenekta public transport or taxi wala yanwanm ewata yana cost eka kohomada?

  • @user-qi5dj3ub3p
    @user-qi5dj3ub3p ปีที่แล้ว

    akke apita transport walata car ekak gaththe naththan podu prawahana walata cochchara cost ekak yanawada

  • @kushankavindu8422
    @kushankavindu8422 2 ปีที่แล้ว

    Transport welta public transport use karannq baida. Ethakota expenses khmda

  • @jacinthaignatius9769
    @jacinthaignatius9769 2 ปีที่แล้ว +2

    Can a parent accompany the child as a dependent (for bachelor's degree)

  • @politics1559
    @politics1559 ปีที่แล้ว

    Akke apita kiyanna puluwan da OSHC eka gana wisthara Tikak?ai eka echchra expensive

  • @navo7641
    @navo7641 2 ปีที่แล้ว +28

    ආසයි group එකක් හදන්න whatsapp හරි මොකක් හරි ausi යන්න ඉන්න අයගෙ...information share කර ගන්න පුලුවන්නෙ...ausi ඉන්න අයත් ඉන්නව නම් වඩාත් හොදයි....අපේ මේ teacher අක්කා වගේ

    • @lokeneha8773
      @lokeneha8773 2 ปีที่แล้ว +4

      Oya group ekk hadala link eka share kala nm apitath join wenna puluwn💓

    • @navo7641
      @navo7641 2 ปีที่แล้ว +1

      @@lokeneha8773 එවන්නම් හදලා...

    • @divankasalindu3175
      @divankasalindu3175 2 ปีที่แล้ว +3

      Group link ek danna hadala😁

    • @Dreambee000
      @Dreambee000 2 ปีที่แล้ว +1

      👍❤️

    • @navo7641
      @navo7641 2 ปีที่แล้ว +1

      @@divankasalindu3175 මන් link එක දැම්මානෙ...ඔයාලට පේනවද ඒක?

  • @chamithpriyanka766
    @chamithpriyanka766 2 ปีที่แล้ว +8

    Akke medical student kenek wenna Australia University ekkta enna tiyenn one Minimum qualifications gena ehema video ekk krnn puluwnda 🤝

  • @vinodperera1755
    @vinodperera1755 2 ปีที่แล้ว

    Akke part time job valin course fee eka hoya ganna puluwn da... part time valin keeyak vge hoyanna puluwn da?...

  • @arsithnanayakkara6331
    @arsithnanayakkara6331 2 ปีที่แล้ว

    can you please tell me whether the insurance payment is monthly or annually?

  • @sawiii784
    @sawiii784 2 ปีที่แล้ว

    අක්කේ මං කොමස් වලින්. අනේ අක්කේ මං කොහොමද ඕස්ට්‍රේලියාවේ ඇවිත් මොන වගේ බැචලස් එකක්ද කරන්න ඕනී. මොන වගේ එකකටද අක්කේ කොමස් කරපු කෙනෙක් pr දාන්න ඕනී මොන වගේ එකකටද කියලා කියන්න පුලුවන් ද . Social works එකට අපිට එන්න බැරිද අක්කේ .

  • @dinalchamathka2855
    @dinalchamathka2855 2 ปีที่แล้ว +1

    100k soon

  • @malindiwathsara596
    @malindiwathsara596 ปีที่แล้ว +2

    අක්කේ student කෙනෙක්ට පාර්ට් ටයිම් කරලා කෝස් ෆී එක හොයාගන්න පුලුවන්ද🙄 pls reply ekk denn

  • @knockvap1119
    @knockvap1119 2 ปีที่แล้ว

    Akke medicine karanna kochchara mudalak wiyadam wenawada samanyen australia wala

  • @wishwachamod7487
    @wishwachamod7487 ปีที่แล้ว +1

    Akki scholarship ganath vidio ekaka karannako australia gana

  • @swarnahansa7109
    @swarnahansa7109 2 ปีที่แล้ว

    akke .aus wala it cours wala fees wala ganan kohomada

  • @ranganathathsarani6514
    @ranganathathsarani6514 2 ปีที่แล้ว

    Eka neme ara Api cafe ekaka ema ara eka eka wargye tea hdanna igengna setificate ekkak gqnna one kiuwa akka Parana Vedio Ekaka, eka gana kiynko ara akka meal prep krna igenagtha thaana ganth Kiana

  • @hasinimunasinghe6398
    @hasinimunasinghe6398 2 ปีที่แล้ว

    Akke danaganna puluwanda dan depender wa genna ganna thiyana process eka gana.

  • @solotraveller6094
    @solotraveller6094 2 ปีที่แล้ว

    I've heard that prices are low in Tasmania

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 2 ปีที่แล้ว

    Demapiyan genawa ganimata awssiya visa pilibandawa danuwath karanna.thank you very much

  • @_luzyaurora_452
    @_luzyaurora_452 2 ปีที่แล้ว +1

    Hi akke...
    Plz reply me... 🥺
    O/L iwara una gaman australia enna puluwanda?

  • @w.v.buddhithathsaranithath5415
    @w.v.buddhithathsaranithath5415 2 ปีที่แล้ว

    අක්කෙ Australia ආපු ගමන්ම car එකක් ගන්න ඕනද,ඒකටත් එද්දි සල්ලි අරන් එන්න ඕනද