මට හම්බෙන්නේ සතියට පාරක්, දේශානිට හම්බෙන්නේ මාසෙකට පාරක්! very good explanation akkiee!! Education is a very good investment in Australia as you said if we manage our money properly and humbly! Engineer and IT genath kiyanna akkiee mathak karala eelaga eka!! Love these type of videos 😍😍😍😍
Greetings from Canada 🇨🇦 Hi Anji You are really humble , down to earth and talented. Proud of you as Im also graduated from J’pura. Keep it up the good work. Good luck ❤️
I think you must talk about the inevitable expenses such as lodging , transport ,medical expenses , medical cover, communication, and difficulty in finding a job that youngsters face. Thanks.
Honest explanation.helpfull and usefull informations.suitable and skillfull to be a teacher.good speaking skills.good to see encouraging others.kindly say the numbers after paid the taxes.without knowing the tax amount,can't calculate the accurate figures.you are doing a good service for those who planing for Australia.
Hi akko, I am really interested in your videos. Please let me know if you could give the answer with this idea. My native country is Sri Lanka. If I have a job offer from Australia or any other country during the spouse visa processing period, can I go to work there?
Hi. Your videos are such a great pieces. And i follow most of your videos. Could you please do a video regarding SL doctors getting in to Ausi through both standard and competent pathway. And job availability and the process of PR for doctors. It'd be great if one or two doctors join for the video. Thank you. And keep up good work.
Hi Anji, I thought of doing master of teaching. But no idea about a cheap ( i need a scholarship) good university yet.just have some idea about ielts scores needed. what should i do first? Finding an agent/doing ielts ? Please i need some help. And another thing, do you know good unversities in rural areas for srilankans to do the masters(when considering getting PR easily) Thanks a lot ❤
අක්කා කරුණු පැහැදිලා කරන විදිම මාරම විදිහට තෙරෙනවා . අක්කට ගැලපෙන්නෙම ටිචර් කෙනෙක්ම තමා . බුදු සරණයි ..
@@deshappriya2007 I know. What 's the problem ?
ටීචර් කෙනෙක් උනාම හැමදාමත් දෙන්නෙ වැදගත් හොද දෙවල් විතරයි..❤️❤️
හරිම නිහතමානීව අවංක පැහැදිලි කිරීමක් දුව. හුගාක් අය අනිත් අයගේ බලාපොරොත්තු සුන් කරනවා. බය කරනවා
Actually thanks akkiyo ❤️
හොය හොය ඉදපු video series එක තමා මේ 💪❤️
මට හම්බෙන්නේ සතියට පාරක්, දේශානිට හම්බෙන්නේ මාසෙකට පාරක්! very good explanation akkiee!! Education is a very good investment in Australia as you said if we manage our money properly and humbly! Engineer and IT genath kiyanna akkiee mathak karala eelaga eka!! Love these type of videos 😍😍😍😍
❤️❤️❤️❤️❤️ love u both
Akke oshtreliya food city akaka wetupa kiyada
Hoda pahadili kirinak. Bro.. Mis ithin ohe badu gattama ewata kapunama ithiri kala hakida. Thanx. Pahadili karann. ❤❤😊😊
Greetings from Canada 🇨🇦
Hi Anji
You are really humble , down to earth and talented.
Proud of you as Im also graduated from J’pura.
Keep it up the good work.
Good luck ❤️
🇨🇦⚓️🤗
බොහොම ස්තූතියි අක්කෙ දැනුවත් කලාට 😍😍
හරිම වැදගත්.Thanks mis
I think you must talk about the inevitable expenses such as lodging , transport ,medical expenses , medical cover, communication, and difficulty in finding a job that youngsters face. Thanks.
අක්කෙ , software engineer කෙනෙක්ගෙ salary එක ගැන 2වෙනි කොටසින් ඕන. Plzz... 😁😘😘😘🥰💚💙🇱🇰
නංගි පුළුවන් නම් video එකක් හදන්න australiya වේ මාසේ වියදම කොච්චර වෙයිද කියලා bachelor degree එකක් 1st වතාවට කරන්න එන කෙනෙක්ට මොනෑෂ් වල සහ sydney සහ කැනන්බාරවල ඉදන් degree කරන කෙනෙක්ට
ඇත්තටම වටිනවා.හරිම පැහැදිලි යි.ඔබට ජයවෙවා!
මම නම් කියන්නෙ අක්කිගෙ video බලන ලංකාවේ බහුතරයක් අය රුපියල් ඩොලර් පටලගෙන ඉන්නෙ... 😃 අපෙ ලංකාවේ බහුතරයක් අයගෙ හීනය රට යන්න ඒත් ගොඩක් දෙවල් ගැන දැනුම අඩුයි .ඩොලර් වලින් හම්බ කරලා ඩොලර් වලින් ගෙවද්දී, රුපියල් වලින් හම්බ කරලා රුපියල් වලින් ගෙවද්දි ලොකු වෙනසක් නැනෙ..ආදායම වියදම්. විනිමය ගැටලු තියෙන්නේ .ලංකාවේ ආදයම් අඩු යි වගෙම භාන්ඩ මිල අඩුයි ඔස්ට්‍රේලියාවට සාපෙක්ශව..එවගෙම ඔස්ට්‍රේලියාවේ ආදායම වැඩි වගෙම භාන්ඩ සේවා මිල වැඩි..විදෙශ රැකියා කරලා ලංකාවට ගෙනල්ල සල්ලි වියදම් කොලොත් නම් ලොකු ගානක් හම්බකලා වගෙ .
Harima lassanata pehedilawa therum karanawa. Godak lassanai oyage wedios
Harima watina video ekak ,oya gana harima sathutui nangi .parissamin inna ,budu saranai
Thank you Verry much Triple Gem Bless U Wish you all the success
මේක විහිළුවක් වගේ දැනෙයිද දන්නෑ කියවන කෙනෙක්ට.එත් මට හරියටම දැනගන්නයි අහන්නෙ , අක්කෙ ලංකාවෙ නම් අපිට external degree තියෙනවනෙ. එතකොට full time job කරල weekend එකේ ඒ course 1 කලහැකි. Ausie වල අපිට එහෙම chance එකක් දෙන්නැද්ද. මං හරි ආසයි ඔය රටට එන්න. ඒත් student visa ඇවිත් ඉගෙනගන්න තරම් අපට සල්ලි නෑ. මේ රටේ දැං ජීවත් වෙන්න හරිම අමාරුයි සල්ලි හොයන්න ඕනෙ වගේම මට ඉගෙනගන්නත් ඕනෙ. අපේ රටේ හුඟක් අයට මෙහෙම තමයි. අර විදියෙ opportunity 1k තියේනම් ගෙදර අයටත් සලකගෙන ඉගෙනීමත් කරන් යන්න පහසු වෙයි.
I think you are genuinely friendly teacher. Thank you very much for your information. Those are really really useful.
හොද video එකක් නංගි 🙏Thanks
Ammbo thanx akki video ekak dammata kalekin...❤❤☺️☺️☺️☺️
Niyamaiii super videos ekak 💚💛🧡❤️🙋🙋🙋🙋akkith ekka man hamadama
Budusaranai duwa,mm oyge program blnn harim aasai
ඒකනම් මරු video එක Automobile ,courses ගැනත් video එකක් ඕනේ.....
Ou one
Thank you so much 🌹🌹🌹🌹
Harima lassanata akka hemadema pehedili karanawa godaakk watinawa
Ikamanatama anith episoide tikath danna akki..me video eka maru..godak watinawa..congratulations ...❤☺️☺️☺️😍😍😍😘😘😘😘🎉️🎉️🎉️
බුදුසරණයි❤️
Akki, psychology degree ekak study karapu kenek ge average salary eka ganath next episode ekedi katha karanna. 😌
අක්කේ a/l හොඳ results එකක් දාලා Australia වලට ඇවිත් job එකක් කරන ගමන් degree එකක් කරන එක හොඳයිද
Akke Australia වෙ ඩොක්ට කෙනෙක් වෙන්න ඇවිල්ලා ඉගෙනගන්න ගමන් අපිට කැමති මොනවහරි කරන්න පුළුවන් ද සිංදු ගහන්න පුළුවන්ද ඒ රටෙ ඩොක්ටර්ගෙ රැකියාවත් අරගෙන ඒ රැකියාවත් කරන ගමන් ඔය වගෙ දෙවල් කරන්න පුළුවන් ද. ඒවට අවසර ගන්න ඕනද අක්කි අනෙ උත්තරයක් ඕනෙ
ලස්සනට පැහැදිලි කරා. මම ගුරුවරයෙක් . අපේ ලමයි A/L කරනවා. ඕස්ට්‍රේලියා එන්න
නියමයි ගොඩක්ම දැනුවත් උනා
Mn asama you tube channel eka ❤🤗😍
Very good explanations
My relatives staying in australia
They also told me the same
Thanks
Akki data science walata Australia wala demand eka kohomada kiyanna puluwanda?
Akka doctor kenekge salary and life genath video ekak karannako ❤
Thank you akki.....hoya hoya hitiye mehema video ekk...❤️❤️❤️
Akkiyoo engineering කෙනෙක් ගේ පඩිය කියද? Ostralion වල.
Machinist / tool,die makers lata job thiyenawada ? koi wage sallery ekk gannaa puluwnda ? akke
අපිටත් ඕස්ට්‍රේලියාවට එන්න කියල දෙන්න . ඔය සුරපුර ගැන හිත හිත ඉන්නව. දුප්පත් අපිටත් එන විදියක් කියල දෙන්න.දෙමළ අය නම් තමන්ගෙ අයට උදව් කරනව. බලන්න නිව්සීලන්ඩ් වල ලංකාවේ මුස්ලිම් අය ගොඩක් ඉන්නවා . කැනඩාවේ දෙමළ ගොඩක් ඉන්නවා
Mee channel eken eka thama karanne. Mage visa video balanna
niyamai wadagath video ekak
ඒවගේම කෑම හදන්න දන්නේ නැති කොල්ලෙක් australiya අවොත් කඩෙන් පමනක් කෑම කන්න තුන් වෙලේම සතියකට කොච්චර වියදමක් යයිද කියලා video එකක් හදන්න
Honest explanation.helpfull and usefull informations.suitable and skillfull to be a teacher.good speaking skills.good to see encouraging others.kindly say the numbers after paid the taxes.without knowing the tax amount,can't calculate the accurate figures.you are doing a good service for those who planing for Australia.
Hi in this video, i posted the income after tax deduction too. Please check again
Akki oyge videos maram useful thankz for doing this
මමත් ලගදිම එනවා ❤❤
ඒවගේම ලෙඩ වුණාම බෙහෙත් ගන්න හැටි, ඒවාට මුදල් කොච්චර යනවා ද කියලා තව video එකක් කරන්න
Australia wala technologists lage salary gana witharayak karnna puluwanda akke
Ow akke e ganath video ekk ona ikmnta😊
අක්කී... ගොඩ කාලෙකින් 😍❤️
Hello
@@LankaninMelbourne hello akki 😍
ලස්සනයි වීඩියෝ එක නංගී ..💗❤️💖
Akki,,, nursing gena kiyanna hodada,,, elder home and government hospital nursing degollangema salaries kiyanna...theruwan saranai
Super ,මටත් ලොකු ආශාවක් තියෙනවා ඕස්ට්‍රේලියාවට එන්න,master එක Psychology වලින් කරන්න,psychology පැත්තෙන් jobs තියෙනවද?
Akke doctors lage salary ekath dana puluvanda hart special doctor s lage salary ekath eka
Akke kohomada inna apartment ekak hoyagatte anee reply ekak daannako............plzz
Akke mehe government university ekaka digree ekak gaththa kenekta ohe jobs thiyenavada. Mehe digre eka ohedi piligannavada akke.
What a clear explanation! pls explain about the expensess in Australia with another vedio.thank u Miss.
Akka teach karana subjects gana video ekak akkage education background eka gana please 🤫🤫
අක්කෙ ලංකාවෙ dentist කෙනෙක් විදිහට graduate උන කෙනෙක් කොහොමද australia එන්නෙ
Very useful video. Thanks
Social Worker kenekge average salary eka ganath next video ekata add karannako 🙏🙏🙏🙏
Hi kohomada akki oyaga youtuba video aka hodai akki child care ganath kiyanna kohomada kiyala hoda😍❤️
Ada niyamai akki♥️
Akkke Australiawata awata passe apita ena prashna aha ganna vidiyak nadda??
What up innawa nam apita eka denna puluwan da?
how about the agriculture ???????????
අක්කා මේ දවස්වල Hide & Seek කරනවා වගේ නේද... 🤭🤭💖❤
ලස්සනයි ඔයාගේ වැඩ සටහනක්
Akke api, api ganna badu wala bills ehm ekathu krala thiyagnna eka , awrudda anthomata tax eka gewaddibona wenwda? (
Hi akko, I am really interested in your videos. Please let me know if you could give the answer with this idea. My native country is Sri Lanka. If I have a job offer from Australia or any other country during the spouse visa processing period, can I go to work there?
අක්කි ලංකාවේ අවුරුදු 3ක් වැඩ කරා නම් ඇයි working visa දැම්මේ නැත්තේ .
Working visa දාලා ඇවිත් ඉගෙන ගන්ඩ වගේ ඕනි දෙයක් කරන්ඩ පුලුවන් කියලා මම අහලා තියනවා .දන්නේ නැති නිසා ඇහුවේ .
Ehema worl visa danna baa. Mama HR work kale. Ewata work visa naa.
@@LankaninMelbourne work visa තියනවද නැද්ද කියලා කොහොමද හොයා ගන්නේ අක්කි.
අක්කෙ ඔහෙට එන්න දැන් valid වෙන vaccine එකක් තියනවද?
සයිනොෆාම් එක valid වෙනවද?
Hi. Your videos are such a great pieces. And i follow most of your videos. Could you please do a video regarding SL doctors getting in to Ausi through both standard and competent pathway. And job availability and the process of PR for doctors. It'd be great if one or two doctors join for the video. Thank you. And keep up good work.
Many thanks for the information
Doing good....after long time seen u...
අක්කා! අක්කාගේ cousin මල්ලි කෙනෙක් Sliit , william angliss join වෙලා student visa dala aussie ආව කියලා කිව්වා කලින් vlog එකක. අනේ එ ගැන වැඩිපුර විස්තර කියලා විඩියෝ එකක් දාන්නකො
Akki pls student border opening aka gana mokuth danne nadda
Thaama naa ne
api oheta enn kochchr wathkam premanyk pennann oneda akki. plz rply krnnko
Akkee aussie anna salli pennanakota salli vitharada pennanna puluwan neththan property mona hari pennan berida
Automobile mechanic, painting wage job karanawanam padi kohomada....ewage job walata join wena widiyath kiyanna....reply plzzz...
Akki architecture ge sallary kiynnko
cpa,charted accountant kenekta week ekakata kiyak hoyanna puluwanda akki
Keep it up.😇🥰👍
harima wedagath video ekk.
Hi Anji,
I thought of doing master of teaching. But no idea about a cheap ( i need a scholarship) good university yet.just have some idea about ielts scores needed. what should i do first? Finding an agent/doing ielts ? Please i need some help.
And another thing, do you know good unversities in rural areas for srilankans to do the masters(when considering getting PR easily)
Thanks a lot ❤
Can you explain monthly expenses , House rental,school fee, food expence,etc
Appreciate Dear.
Taxation system 1 nisa amurui ලංකාවට සල්ලි යවන්න 🥺pay calculate daala nhs 🤗
Onna link eka damma
Victoria edala dan Teacher කෙනෙක්ට PR දානෙ කොහොමද??
කියලා වීඩියෝ එකක් කරන්න පුලුවන්ද??
නැත්තං රිප්ලයි එකක් හරි කමක් නෑ..
Akke art subject krpu kenekt study puluwni pethi gen video ekk krnnko
We are waiting......
Ai akka me dawas tike video ekak damme natte? Mn balan hitiye video ekak danakan.
Godak honda video series ekak
Akki kohomada rata giye??
හොඳ යි
MTA Bala 3 denek ennawa 11y/5y/1y mahàththaya mamai babalai awoth eganaganna gaman job karala wiyadam piyawa Ganda puluwanda. Mahàththaya stady karanne
Great Explanation🤟
අක්කේ ඔයා student visa වලින් ඕස්ට්‍රේලියාවට ආපු මුල් දවස් වල නවතින්න තැනක් හොයා ගත්තෙ කොහොමද
Yaaluwek margen thama.
@@LankaninMelbourne tnx akke ❤️🤟
Thanks for sharing knowledge ☺️
apta eka job ekaktada 20h adala wenne nthnm api jobs kipyk 20h athulathd krna one akke fashion designer kenke wenne komda kiynako plzz eka gana hiynako mano වෛද්‍යවරයකු wenne komda koulath one software engineer kenkr ganath kihnako plx
Akkke campus vacation eka months keeyada
Akka me video series eke 2nd video eka karanna puluwan unada akke?
Akke Australia walata skil visa walin (hair dressing kenek widihata) family eka pitin enna puluwanda?ehema enawanam IELTS exam eken uparima marks kiyak ganna oneda?plz reply akke 🙏
yakagevada channel eke anthima hariye dala thiyena video eka blanna.adahasak ganna puluvan vei. eke list eka kiynava eke nathtyan mn gane bottuvak dennm😂...gihill blanna.elma
Agriculture based job ekkta graduate knkt salary khmd akke