එකම පන්තියේ එකම යාලුවෝ ලංකාවෙන්ම මුල් 10ට | Devi Balika Vidyalaya Colombo Island rankers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ඔව් ඉතින් මේ 2023/24 උසස් පෙළ විශිෂ්ඨයන් ගේ කතාව, ඔව් මේ පාරත් අපි ලංකාව වටේම යනවා ඒ ඔයාලා වෙනුවෙන් ඔයාලගේ විභාගයට පොඩි හරි support එකක් දෙන්න. ඔයාගේ විභාගය ගොඩ දා ගන්න පොඩි හරි motivation එකක් අපෙන් ලැබුනා නම් අපිට කරන පොඩි උදව්වක් හැටියට පහලින් comment එකක් දාගෙන, තවත් ඔයාවගේ යාලුවෙක්ට බලන්නත් මේ වීඩියෝ එක share කරගෙන ගෙන යන්න!
    ඔයාට ජය ❤
    ⏺ උසස් පෙළ සඳහා පොත් වර්ග දහසකට අධික උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ ප්‍රථම සහ විශාලතම අන්තර්ජාල පොත්හල.
    ✅ මෙතනින් ගන්න : kuppiyastore.lk
    ✅ whatsapp හරහා ඇනවුම් කරන්න : 0779092690
    ⏺ අපේ අලුත්ම updates දැනගන්න දැන්ම telegram සමුහයට එකතු වෙන්න : t.me/alkuppiya...
    ⏺ පොත් ගෙදරටම ලැබුණු පසු ගෙවීම් කරන්න නැතිනම් online හෝ Bank deposit මගින් ගෙවීම් කරන්න
    🏆 දැන්ම ඇනවුම්කර නිවසටම ගෙන්වා ගන්න
    ⏺ සම්පත් පොත් | නිර්දේශිත අතිරේක කියවීම් පොත් | පළාත් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු | පසුගිය විභාග ප්‍රශ්නෝත්තර | කෙටි සටහන් | අතිරේක පොත්පත් ඇතුළු තවත් බොහෝ දෑ ගෙදරටම ගෙන්න ගන්න...
    ⏺ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ප්‍රකාශන | ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රකාශන | මාස්ටර් ගයිඩ් | එම්.ඩී. ගුණසේන | එස්.ගොඩගේ සහ සහෝදරයෝ | Knowledge Bank | පදනම ප්‍රකාශන | පේසුරු ප්‍රකාශන | සතර ප්‍රකාශන | විදුදැය ප්‍රකාශන | My Tutor | වාසනා ප්‍රකාශන | සරසවි ප්‍රකාශන සහ ප්‍රමුඛ කතෘ ප්‍රකාශන
    ✅ Website : kuppiyastore.lk/
    ✅ whatsapp : 077 909 2690
    ✅ Hotline : 045 313 2222 / 045 22 33 000
    ✅ Telegram channel : t.me/alkuppiya...
    ✅ whatsapp channel : whatsapp.com/c...
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
    ▶ www.alkuppiya.lk
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
    ▶ www.kuppiyastore.lk
    🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
    ▶ PEO TV නාලිකා අංක 210
    අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
    දැන් වීඩියෝ පාඩම් 2,000+
    Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
    දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
    A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
    👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
    👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
    Crayons education Pvt Ltd
    #study #exam #motivations

ความคิดเห็น • 169

  • @RavinduJayathilake-sx2px
    @RavinduJayathilake-sx2px 3 หลายเดือนก่อน +241

    මන් 23AL....මන් clz ගියෙ bio වලට විතරයි. Physics, chem ගෙදරට වෙලා තනියෙන් study කරේ....term test එකක්වත් ලිව්වෙ නෑ...පැමිණීම 3%...model pprs එකක්වත් කරලත් නෑ. මට ගොඩක් motivation ලැබුණෙ කුප්පියෙන්. පොඩ්ඩක් හරි කම්මැලි ගතියක් දැනිච්ච ගමන් මන් කුප්පියෙ video එකක් බලලා මොරාල් එක ගන්නවා. කොටින්ම සම්පත් පොත් ටික පවා මන් ගත්තෙ කුප්පියෙන්. අද මන් AAB අරන් MEDICINE SELECT වෙලා ඉන්නෙ...ඒකට කුප්පියෙන් ලොකු සප් එකක් ලැබුනා... ඒකට THANK කරන්න මේක ලිව්වෙ❤️❤️❤️❤️

  • @HemaliWeerasekara
    @HemaliWeerasekara 3 หลายเดือนก่อน +15

    ආඩම්බරයි , හදවතින්ම..
    මමත් 88 A/L දේවි බාලිකාවියක්

  • @Metro-sus
    @Metro-sus 3 หลายเดือนก่อน +68

    දේවි! ලෝකෙම හොල්ලන කෙල්ලො ලංකාවෙ බිහිකරන එකම පාසල❤

    • @dinithinehara6610
      @dinithinehara6610 3 หลายเดือนก่อน +1

      Mamath Devi

    • @LimansaAbeygunasekara
      @LimansaAbeygunasekara 3 หลายเดือนก่อน

      😂😂

    • @prathibhachathurangi6315
      @prathibhachathurangi6315 3 หลายเดือนก่อน +1

      Our school ❤️‍🔥

    • @iamizarie
      @iamizarie 2 หลายเดือนก่อน +1

      True❤

    • @RanganaPerera-q1w
      @RanganaPerera-q1w 2 หลายเดือนก่อน

      ශිෂ්‍යත්ව පාස්වෙලා එන අයට දෙන ඉගැන්වීමේ හිමිවිය යුත්තේ 12345 ගුරැවරැන්ට,,,,දේවි බාලිකා කිය කිය මැරෙන්න හදන්න එපා

  • @DA-qi5zy
    @DA-qi5zy 2 หลายเดือนก่อน +2

    මගේ සුභ පැතුම් 🎉🎉🎉Proud of you and always proud be a Davian💕💕

  • @sisirarajapaksha3130
    @sisirarajapaksha3130 3 หลายเดือนก่อน +64

    නුවර අපිත් දන්නව දේවි බාලිකාවේ ගැම්ම ♥️

  • @Mrswazeer
    @Mrswazeer 3 หลายเดือนก่อน +13

    I got devi balika in 1988 for AL.I couldn't write the exam .Truly its a very good school with devoted teachers and friendly students.

  • @Yashi44436
    @Yashi44436 3 หลายเดือนก่อน +45

    Proud to be a Devian✨️♥️

  • @SarangaPerera-d7m
    @SarangaPerera-d7m 3 หลายเดือนก่อน +10

    ආඩම්බරයි ..99 දේවි බාලිකාවක් මාත්...❤❤❤❤❤❤❤

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 2 หลายเดือนก่อน +1

      😊 99 අපේ වයසේ කෙනෙක් ...😂❤

  • @lillyd3016
    @lillyd3016 3 หลายเดือนก่อน +10

    හැම දරැවෙකම දක්ෂයි එකිනෙකාගෙ කැමැත්ග විවිධයි මගේ දියණිය ඕස්ට්‍රේලියාවේ පුංචි කාලේ ඉදලා පාසැල් ගියේ , ඇය වෛද්‍යවරියක් වුනත් ඇයට හැකියාව සහ වැඩි කැමැත්ත තිබුනෙ performing art පැත්තට , ඒ නිසා ඇය දැන් ඒ සදහා ඉගෙන ගනිමින් සිටිනවා

  • @NisansalaWeerathunga-bc6ln
    @NisansalaWeerathunga-bc6ln 3 หลายเดือนก่อน +46

    මීටර් නොවී ගොඩක් බාධා මැද මෝටර් වගේ වැඩ කරල යන්තම් රෑන්ක් එකක් දාපු කෙනෙක්ගේ interview ekak dannako

    • @WTF-qe2lp
      @WTF-qe2lp 3 หลายเดือนก่อน +8

      Exactly... That's the real inspiration nd motivation fr

  • @Kavi-z6b
    @Kavi-z6b 3 หลายเดือนก่อน +13

    ඔය වගේ result එකක් ආනන්නේ2018දි විතර තිබ්බ tech walin Island 1,
    2,4,5,9 හිටිය වගේ මතකයි.

  • @induminiindika2466
    @induminiindika2466 3 หลายเดือนก่อน +48

    Proud of Devians🥺♥️✨

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 3 หลายเดือนก่อน +13

    දේවි බාලිකාවට 🎉🎉🎉❤❤❤

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 3 หลายเดือนก่อน +5

    Congratulations to all. Students, responsible teachers and the head of School.
    Greetings from Seychelles 🐬

  • @dimuthufernando9071
    @dimuthufernando9071 3 หลายเดือนก่อน +7

    Proud of you mother Devi❤❤❤

  • @RSusan-g1p
    @RSusan-g1p 3 หลายเดือนก่อน +3

    හොඳ අරමුණකට අවංකවම එකතු උනහම යාළුවො කට්ටිය කරන්න බැරි වැඩක් නෑ 🔥🔥🔥🔥🔥🇱🇰

  • @amithahewage3345
    @amithahewage3345 3 หลายเดือนก่อน +4

    Proud to be a Devian 🩷❤️

  • @Ms.HN...
    @Ms.HN... 3 หลายเดือนก่อน +56

    #Devians...🇦🇹 ❤

  • @sumudukathriarachchi1798
    @sumudukathriarachchi1798 3 หลายเดือนก่อน +4

    Proud of u Devians….🤛

  • @LakshikaSewwandi-r1x
    @LakshikaSewwandi-r1x 3 หลายเดือนก่อน +13

    I'm proud of you mother devi❤

  • @dr.carmelfernandopulle3742
    @dr.carmelfernandopulle3742 3 หลายเดือนก่อน +3

    Congratulations dear girls! Keep up the good work!

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 3 หลายเดือนก่อน +14

    DEVI🌺🌺🌺❤️❤️❤️💐💐💐😍😍😍

  • @Momwithdaugters
    @Momwithdaugters 3 หลายเดือนก่อน +3

    Proud to be a devian❤

  • @hansanidilakshika3734
    @hansanidilakshika3734 3 หลายเดือนก่อน +7

    Congratulations Devians! ❤️❤️❤️

  • @kavirox1111
    @kavirox1111 2 หลายเดือนก่อน +4

    Principal Madam Subashini Dematagoda♥️🙏

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 2 หลายเดือนก่อน +3

    😊 ඔයාලා පුලුවන් නම් තවත් ඉගෙන ගෙන දේශපාලනේට එන්න...නැති නම් ඔයාලා ඩොක්ටර්සා,ඉන්ජිනියස්ලා උනත් වැඩක් නැහැ..ඔයාලට උඩින් ඉන්නේ 8 පාස් නැති දේශපාලන සෙට් එකක් අමාත්‍යාංශ පාලනය කරන්න බොස්ලා වෙලා...😂😢

  • @sriyaweerakoon1678
    @sriyaweerakoon1678 3 หลายเดือนก่อน +10

    Proud of Devians. ❤

  • @shanikashanika2814
    @shanikashanika2814 3 หลายเดือนก่อน +6

    Proud of Devi ❤❤🇦🇹🇦🇹

  • @ChaminthaDharmarathne
    @ChaminthaDharmarathne 3 หลายเดือนก่อน +9

    Good luck Devians ❤️🤍

  • @ranmaperera3443
    @ranmaperera3443 3 หลายเดือนก่อน +18

    Devi is the best girls school

  • @omalyawathsadhi1179
    @omalyawathsadhi1179 3 หลายเดือนก่อน +5

    Proud to be a devian ❤❤

  • @deshikapathirana1309
    @deshikapathirana1309 3 หลายเดือนก่อน +2

    Congratulations devians.❤❤

  • @shiromihathwella5900
    @shiromihathwella5900 3 หลายเดือนก่อน +6

    Deviens❤❤❤❤❤❤❤

  • @danukanethsara2999
    @danukanethsara2999 3 หลายเดือนก่อน +11

    bio කරාත් හොදම island rank ඒකක් ගන්න පුළුවන් high capacity ලමයි ඒක්ක bst කරන සාමාන්‍ය මට්ටමේ ලමයි 9000 ක් ඒක්ක A/L ලිව්වාම bst වල යාලූවෝ ඔක්කොටම island rank ඒකක් ඒන ඒක සාමාන්‍ය දෙයක්. 😢

  • @hirunisithmini5729
    @hirunisithmini5729 3 หลายเดือนก่อน +23

    #Devians❤

  • @vms6645
    @vms6645 3 หลายเดือนก่อน +6

    Proud to be a Devian...❤
    And Proud of you Devians...❤❤❤❤❤

  • @shyamaleechandrakeerthi706
    @shyamaleechandrakeerthi706 3 หลายเดือนก่อน +8

    Proud of Devians

  • @clrcreatorslk
    @clrcreatorslk 3 หลายเดือนก่อน +13

    #devians #PROUD_MOMENT

  • @ChethiyaSubath
    @ChethiyaSubath 3 หลายเดือนก่อน +6

    ICT A එකකට යන්න මොනවද කරන්න ඕනේ.. MCQ 30 වඩා වදින්නෙම නෑනෙ

  • @ameshaaradhana4221
    @ameshaaradhana4221 3 หลายเดือนก่อน +11

    Come onn devianssss❤.

  • @dicikasilva322
    @dicikasilva322 3 หลายเดือนก่อน +5

    Devi daruwo athi dakshai❤

  • @jananithisaranee9855
    @jananithisaranee9855 3 หลายเดือนก่อน +8

    Mother Devi😍❤️🔥

  • @SenarathnaPerera-b3r
    @SenarathnaPerera-b3r 2 หลายเดือนก่อน +1

    Congratulations yeheni❤

  • @dinithinehara6610
    @dinithinehara6610 3 หลายเดือนก่อน +7

    I am in Devi. Proud to be a Devian 🎉

  • @nihalajantha7449
    @nihalajantha7449 3 หลายเดือนก่อน +4

    Mawage daruwo lebunu demopiyan monatharan wasanawantha athida ❤❤❤❤❤❤❤

  • @pubuduruwan4474
    @pubuduruwan4474 3 หลายเดือนก่อน +7

    Good luck Devians ❤❤❤

  • @arunipeiris294
    @arunipeiris294 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤ devi

  • @RanjiniRatnayake
    @RanjiniRatnayake 3 หลายเดือนก่อน +3

    Integrity honesty is the best

  • @Manu1424
    @Manu1424 3 หลายเดือนก่อน +20

    Devians❤

  • @vidunyanisindi2728
    @vidunyanisindi2728 3 หลายเดือนก่อน +15

    My girls 🥺🇱🇻❤️

  • @murialnamaldeniya3190
    @murialnamaldeniya3190 3 หลายเดือนก่อน +8

    සැබෑ යාලු වෝ...........❤

  • @peacebeginswithasmile1
    @peacebeginswithasmile1 3 หลายเดือนก่อน +1

    You gave some good tips Amandi ❤🎉

  • @littletips6927
    @littletips6927 3 หลายเดือนก่อน +7

    Wow, great best friends 😍🥰

  • @JayamiWijesinghe
    @JayamiWijesinghe 3 หลายเดือนก่อน +5

    Deviance...❤❤

  • @KosalaGimhani-cg8rq
    @KosalaGimhani-cg8rq 3 หลายเดือนก่อน +4

    Devians❤❤❤❤

  • @maheshikagunasekera8654
    @maheshikagunasekera8654 3 หลายเดือนก่อน +63

    කොමස් island 1st එක්කෙනාවත් ගේන්නකෝ

    • @avishka9502
      @avishka9502 3 หลายเดือนก่อน

      Ow appa

    • @glsbro
      @glsbro 3 หลายเดือนก่อน

      Elne❤

    • @alkuppiya
      @alkuppiya  3 หลายเดือนก่อน +1

      ikmaninmaaa

    • @soniyadidi5180
      @soniyadidi5180 2 ชั่วโมงที่ผ่านมา

      Ow

  • @User1111user
    @User1111user 3 หลายเดือนก่อน +11

    #Devians🇱🇻❤🔥

  • @DilkaBimali
    @DilkaBimali 3 หลายเดือนก่อน +4

    Supiri daruwo hadana hodama pasalaki

  • @SriyaniZaschke
    @SriyaniZaschke 3 หลายเดือนก่อน +2

    Waanija wishayä daarawa
    Palawaniyath ganalla
    Agaya karanna❤❤❤

  • @thilinikavindya6088
    @thilinikavindya6088 3 หลายเดือนก่อน +6

    Devi 😍

  • @DEWRAM12
    @DEWRAM12 3 หลายเดือนก่อน +6

    Et sft ict island first ටිකත් ඕනේ

  • @mihithagunawardena
    @mihithagunawardena 3 หลายเดือนก่อน +5

    Colombo sirimavo bandaranayake bio island rankersla video ekk one

  • @hani...1587
    @hani...1587 วันที่ผ่านมา

    ❤️❤️🇱🇻

  • @sadushishakya18
    @sadushishakya18 3 หลายเดือนก่อน +6

    Good luck ❤

  • @lemonhoneypie234
    @lemonhoneypie234 3 หลายเดือนก่อน +2

    term test wela marks ahannako ilagata interview krn ayagen

  • @LavanyaDhayapathy
    @LavanyaDhayapathy 3 หลายเดือนก่อน

    Why don’t you give the details in English I couldn’t follow this some Sinhala terms regarding subjects etc

  • @DewmiSamaya
    @DewmiSamaya 3 หลายเดือนก่อน +3

    Devians🖤

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @cinnamonlake1412
    @cinnamonlake1412 3 หลายเดือนก่อน

    Metrix walin katapadam kalawen
    Ain wenna.Thaniyama deyak karanna balanna.university gihilla katapadAm karanna epA.

  • @rajeepeiris1960
    @rajeepeiris1960 3 หลายเดือนก่อน

    💕💕💕💕💕

  • @harshanividanapathirana5949
    @harshanividanapathirana5949 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 3 หลายเดือนก่อน

    3 වන සහ 4 දක්ෂ පාටයි 4 වන ෙකනාට ඉංගිරිසි බස හැසිර විමත් සහ එය මගින් බටහිර ෙපාත පත වලින් ඉ ෙගනිමට අවස්තාව වැඩි ෙයන් අ ැත

  • @hansakahansaka6282
    @hansakahansaka6282 3 หลายเดือนก่อน +5

    1st👍👍👍❤

  • @mithranikindelpitiya4540
    @mithranikindelpitiya4540 3 หลายเดือนก่อน

    Congratulations ♥️💐

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 3 หลายเดือนก่อน

    ❤️🌹

  • @KalinduNethmina
    @KalinduNethmina 3 หลายเดือนก่อน +3

    Commerce eke first or second oni anivren❤️

    • @alkuppiya
      @alkuppiya  3 หลายเดือนก่อน

      ikmaninma enwaa

  • @RanarajaSenawirathna
    @RanarajaSenawirathna 3 หลายเดือนก่อน +1

    Mage.daruwan..tiddennama..davibalika..stadikle..owen.dean.iganimatulin.doktears..and.bankinwala.wurtiya.tanaturu..saha.ostrliya.and.
    USA..working.stirapadinche...gruwarunge.asrwada.eganwima..saha.laming..buddiya...siyaluma..daruwanta..labu..jayat..piyaku..wasayen..asirwada.karanawa..dewebalikawanta..taruwansaranai..gurumadullata..prencepal..tumiyata..tanks.rajasenwiratna..godagama

  • @arunipeiris294
    @arunipeiris294 3 หลายเดือนก่อน

    මගේ විදුහල් මාතාව තමයි දේවි බාලිකා විදුහල මම හරි ආඩම්බරෙන් ඒක කියන්නේ ඒ දේවි බාලිකාව නිසායි

  • @kokilawijesinghe-mg9fn
    @kokilawijesinghe-mg9fn 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @renukasenaratne913
    @renukasenaratne913 3 หลายเดือนก่อน

  • @topten8818
    @topten8818 2 หลายเดือนก่อน

    Devi

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน

    මේ කුඩා රට තුල පාර්ලිමෙන්තුව,පලාත්සභා,ප්‍රාදේශීයසභා,නගර සභා, අමාත්‍යාංශ, සංස්ථා, දෙපාර්ථමේන්තු ආදී වශයෙන් නා නා විධාකාර වූ රට දියුණු කිරීමෙ ආයතන බිහිකලහ.එවා වායුසමීකරණය කොට යානවාහන අතටපයට සේවකයො සමන්විතව ගොඩ නංවා මැතිඇමැතිවරු සියගණක් මන්ත්‍රීවරු දහස්ගණනක් ලක්ෂ 15 ට අධික රාජ්‍යසේවකයෝ සිටියත් රට සංවර්ධනය නො වී ලෝකයට ණයකාර වූ ආර්ථිකයෙන් බංකොලොත් වූ ජාතියක් බවට පත්වූයේ ඒ සේවකයන් අතරින් බහුතරයක් ගුණ හීනයෝ වූ නිසාය. අතීතයේ දුප්පත්‍ වී තිබූ රටවල් බහුතරය අද විශාල දියුණුවක් ලැබුවේ මනාවිනයකින් නීතිගරුකත්වයෙන් නොපසුබට විර්යෙන්, සමගියෙන්, පරාර්ත්ථකාමීත්වයෙන්, ජාතිහිතෛෂි ආදී ගුණයහපත්කමින් යුක්ත වූ රාජ්‍ය පාලකයෝ හා රාජ්‍යසේවකයෝ නිසාම බව දතයුතුය.
    නමුත් Npp කාරයෝ අතර බෞද්ධ විරෝධි භෞතිකවාදහු ආගම දහමෙන් වැඩක් නැතැයි කියති.
    නමුත් අතීතමුතුන් මිත්තෝ බුදුදහම තුලින් ලබාගත් අධ්‍යාත්මික දියුණුව කරණකොට ගෙන මේ කියන ආයතන කිසිවක් නොමැතිව අතීතයේ ඉතා ස්වල්ප වූ නිලධාරි හා මැතිඇමැතිවරු න්ගෙන් යුක්ත රජයන් හා මහා ජනතාව එකතු කරගෙන රට සංවර්ධන කළහ. රට පුරාම අතිවිශාල ජලාශ, කුඩා වැව් දහස්ගණනින් හා ඒවාට අදාල කෙත්වතු අක්කර ලක්ෂ ගණනින් ඇල දොල ගංඟා මංමාවත් වෙහෙවිහාර නිර්මාණ කලහ. ආරොග්‍ය ශාලා අධ්‍යාපන ආයතන ලෝහ, වඩු, මැටි, රෙදි රං රිදි,මැණික් ආදි කාර්මාන්ත බිහිවූහ. ලෝකයට වහල් නැති, ණය නැති නිර්භය වූ කායිකමානසික සතුටින් නිරෝගීබවින් සමඟියෙන් වසන මිනිසුන් සිටින රටක් වූහ. කාමාපරාධ,ගහමරා ගැනීම් හොරකම්,බේබදු කම් ආදී දුරාචාරවලින් තොර ශිෂ්ට සම්පන්න මිනිසුන් සිටි සෞභාග්‍යමත් රටක් විය. එසෙ වූයේ දහමට ලැදි මිනිසුන් සිටි නිසාය.
    ගුණනුවණහීන පසුකාලීන ඇතැම් බොදු පාලකයෝ ණයමත යැපෙන රටක් නිර්මාණ කරමින් ලෝකයට අසීමිතව ණය වී එයින් ආදායම් මාර්ග නූපදවා මිනිසුන්ගේ ආර්ථික,අධ්‍යාපන දියුණුවට තිබෙන වටිනා කාලය කාදමන මේ හිඟන රටට අනවශ්‍ය ක්‍රිඩාපිටි, කාමුත්තකයන් බිහිකරන චිත්‍රපටිනාට්‍ය, හිස්පුහු කලායතන මාධ්‍යායතන සඳහා මිලියන ගණනින් මුදල් වියදම් කලහ. තවද යම් යම් රජයන් ඒ ඒ කාලවලට ණය මුදලින් යම් යම් සහන දී මිනිසුන් රවටා බලය ගත්හ. ඔවුහු රටට ගැලපෙන පරිදි නිශ්පාදන,සේවා ආර්ථිකය දියුණු නොකර ආදායමට වඩා වියදම් කරන අතර හොරකම් වංචාකිරීම කොමිස් ගැසීම මෙන්ම රාජකාරී අක්‍රමිකතාවලින්, ආදයම් නැති බොරුආටෝප ව්‍යාපෘති කර මුදල් විනාශ කළහ.
    ඉහත සඳහන් නාමික බොදුනු පාලකයන්ගේ දුබලතා අද දඩමීමා කරගත් මිත්‍යාදෘෂ්ටික මාක්ස්වාදී නිරාගමිකයෝ රාජ්‍ය බලය ගන්නට සංවිධානාත්මකව බුදුදහමට පහර දෙති. තව කොටසක් සැදැහැවත් බෞද්ධයන් මෙන් පෙනී සිටිමින් වන්දනාමාන වත්පිළිවෙත් නොකරන්නේ නිරාගමික මිත්‍යා දුෂ්ටිකයෝ සමඟ එක්වී සමාජමාධ්‍ය, යුටියුබ්වල කොමෙන්ට්වල වත්පිළිවෙත්වල නිරත සසුන් ලැදි බොදුනුගිහි පැවැද්දන්හට ගෝත්‍රික ලෙස කථාකරමින් සැදැහැවතුන්ගේ භක්තිය වනසා බොදුනුවන් නිරාගමික කරමින් මිත්‍යාදෘෂ්ටික රටක් නිර්මාණ කරන්නට උත්සහා කරති.
    ඉතිහාසයේ සිට අද දක්වාම මේ සුන්දර රට යම් කලෙක පසුබැසීමකට ලක්වූයේ නම් එය වෙන කිසිවෙක් නිසා නොව ගුණ හීන පාලකයන් හා බලකාමී මිත්‍යාදෘෂ්ටිකයන් නිසාම සිදුවූ බව සක්සුදක්සේ පැහැදිළි වෙයි.
    එබැවින් ගුණනුවණින් සද්ධාවෙන් වීර්යෙන් පරිපූර්ණ මනා ආර්ථික දැක්මක් සහිත දේශපාලකයන් තෝරා පත්කර ගැනීමට වගබලා ගතයුතුය.....

  • @kaweenanuhas7502
    @kaweenanuhas7502 3 หลายเดือนก่อน

    ❤💐

  • @sara-y3g3x
    @sara-y3g3x 3 หลายเดือนก่อน

    sft teacherge nama dana ganna puluwand

  • @emoneywithmihiranga
    @emoneywithmihiranga 3 หลายเดือนก่อน +5

    2024 technology set eka koo

    • @denethpramuditha7029
      @denethpramuditha7029 3 หลายเดือนก่อน +1

      Innavo kelavila inne😂

    • @Sithumin-g3m
      @Sithumin-g3m 2 หลายเดือนก่อน

      ​​@@denethpramuditha7029
      wada krhn ?
      Sft sapada 😂?
      Mn nm commerce

  • @creativeme1.0
    @creativeme1.0 3 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @deviwalpola8188
    @deviwalpola8188 3 หลายเดือนก่อน

    no child can succeed without the foundation from grade 1 to 11. wonder why no one mentioned about the first school

  • @arunipeiris294
    @arunipeiris294 2 หลายเดือนก่อน

    ආඩම්බරයි මටත් මම 2024 grade 8

  • @lumendrirathnayaka3437
    @lumendrirathnayaka3437 3 หลายเดือนก่อน

    ❤️

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 หลายเดือนก่อน +1

    ඔය පාසැලේ ගුරැවරැ කීදෙනෙක් පරස්න පත්තර වලට පරස් ඉදිපත් කරනවද?😊

  • @SagariWijemuni
    @SagariWijemuni 3 หลายเดือนก่อน +7

    Devi Balika yanna 9As ma thiyenna oneda? Nathnm 8As 7As ganne ndda ?

    • @nathysha
      @nathysha 3 หลายเดือนก่อน +4

      9 A's thibilath baha..math yanna godak asawen hitiye bari una 9A 's walatawath

    • @pranee_2006
      @pranee_2006 3 หลายเดือนก่อน +2

      Stream eka anuwa wenas wenawa A7i mage yaluwekta eya devi giya tec walata

    • @Ms.HN...
      @Ms.HN... 3 หลายเดือนก่อน +5

      bio,maths aniwa 9A's oni.a wagema extra curricular blnw. Comz 90% 9A's.ithuru aya 8A's aya witharai...art,tech walata podi chance ekak thiynw 7A's wenakam wage...eth 9A's aragenath yanna bari welawal thiynw...

    • @clrcreatorslk
      @clrcreatorslk 3 หลายเดือนก่อน +1

      @@SSD-b1m punika oyaa...😅😇

    • @buddhidasith2005
      @buddhidasith2005 3 หลายเดือนก่อน +3

      mage yaluwo kiyapu hatiyata nm biowalata sahena competition ekk tynw... 9As ekk extra curricular blnw... hby ehemai kyl bio krnna asawen innw nm bio atha arinna epa... devi witrk newy ne tyenne😌
      maths, comz ehema nm sapekshawa competitive gathiya adui...

  • @Sahansith
    @Sahansith 3 หลายเดือนก่อน +1

    5th ❤🎤

  • @RanganaPerera-q1w
    @RanganaPerera-q1w 2 หลายเดือนก่อน

    මුල අමතක කරන්න එපා,,,ශිෂ්‍යත්ව පාස්වෙලා එන අයට දෙන ඉගැන්වීමේ හිමිවිය යුත්තේ 12345 ගුරැවරැන්ට,,,,දේවි බාලිකා කිය කිය මැරෙන්න හදන්න එපා

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ 2 วันที่ผ่านมา

      ශිෂ්‍යත්ව විභාගය පාසවුනා කියල උ.පෙල සමත් වෙන්න බෑ ගවයෝ 5දී උ.පෙල පේපර්ස් දෙන්න මූට

  • @punsaraart5504
    @punsaraart5504 3 หลายเดือนก่อน

    Et iland 1 st gennedda🥲

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 3 หลายเดือนก่อน

    අසිනමියිාබබාාබකංාාාබාතජllhsywtegsesdvvddsjvvslgsvdddvsvdsjeeskයයකකරරැයසරයයැැැයැයැයැනනැැැවබඉැවරයැයැැය::::::;/:;;;

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 หลายเดือนก่อน

    අනේ බං සිංහෙන් කතා බැරි කරෙවනම් හරි

  • @OlivergeHolmana-c7l
    @OlivergeHolmana-c7l 3 หลายเดือนก่อน +1

    Copy cat

  • @ushanjaysekara9801
    @ushanjaysekara9801 3 หลายเดือนก่อน

    😂

  • @I_C_C_28
    @I_C_C_28 3 หลายเดือนก่อน +4

    #Devians❤

  • @Pawani-s8g
    @Pawani-s8g 3 หลายเดือนก่อน +11

    Devians❤️