Akke meka aththada. 😢 Mama Dan o/L iwarakarala inne.mama Dan A/L lankawe karala degree ekath lankawe karala oustralia yanawanam keeyak vithara yanawada. Mehema kiwwa.......... ඔයා අහන්නේ තව අවුරුදු 7කට විතර එහා අනාගතයක් ගැනනේ. ඩොලර් එක 600ක් විතර වෙලා තිබුනොත් කෝටි 5ක්වත් ඕන වෙයි 😁 btw better to do a foundation here without doing A/l’s and migrate australia for your bachelors. 😢😢😢😢😢😢
ape ayiya electrical engineer kenek moratuwa University eke batch top wela masters kare Australia wala pora nm supiriyata jiwath wenawa loku wistharayak nm mn danne nae wena😉
ෂා.. හොඳ heart එකක් තියන දුවෙක් වගේ. අදයි මට ඔයාගේ channel එක හමුවුනේ.. ඉදිරියටත් අනාගත පරපුර වෙනුවෙන් කැප වෙන්නට ශක්තිය ලැබේවා!.. තෙරුවන් සරණයි!
අනේ ඒ ලෙවල් කරලා බාහිර උපාදි කරමු කියලා තමා අම්මා කීවෙ.ඒත් රට යන්න ආසයි🙂
ලස්සන හදවතක් තියෙන දුවෙක්... අනාගත දරුවන්ට දැනුමක් ලබාගන්නට හදවතින්ම දැනුම දෙන ඔයාට කවදාවත් වරදින්නේ නෑ... විශ්ව ශක්තියේ ආසිර්වාදය ඔබට නිරතුරුව ලැබේවා ...තෙරුවන් සරණයි ජේසු පිහිටයි ...❤
Thank you අක්කි.අපි වෙනුවෙන් මේ වගේ වටින video එකක් කලාට.🥰
ඔයා හරිම ලස්සනට ප්‍රසන්නවත් ආකර්ෂණීය ලෙස ව්ලොග් එක කරනවා
සුබ පතනවා
දෙවෙනි ක්‍රමයට යන්න හිතෙනවා... ගොඩක් ස්තූතියි අක්කේ මේක කියලා දුන්නට.
එන්න නම් ආසයි
ඒත් ඉතින් දැන්ම අමාරුයි
බලාපොරොත්තුවෙන් හිටපු video එකක් 🤗💖🇦🇺 thank you
මමත් හරිම බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක් අක්කට ස්තූතියි
ගොඩක් බලන් හිටපු වීඩියො එකක් thank u akki ❤️
අනේ අක්කේ මන් හොය හොය හිටපු වීඩියෝ එකක් ...ගොඩක් ස්තූතී....
අක්කි මමත් oha anna හැරීම කැමති මමත් ආවොත් oyawa හම්බ wenna annam 🤩🤩 oyata budu saranai දෙවි පිහිටයි 😍😍🤩🤩
Very good girl
මේ හැමදේම හොඳට පැහැදිලි කරල දෙනවා.ඇත්තටම හැමෝම එහෙම නෑ .මමත් ලංකාවේ teacher කෙනෙක්..ඕස්ට්‍රේලියාවේ ටීච කෙනෙක් උගන්වන විදිය අහපුවම හරි ආස හිතෙනවා .
Master degree එකක් කරන්න scoole එකක් ගන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවද ..ඔයාට තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
Msg ekk danna
ගොඩක් වැදගත් ගොඩක් වටින video එකක් 🙏
ඕස්ට්‍රේලියාවේ ඇවිත් කරන්න පුලුවන් හොද ජොබ්ස් ගැන වීඩීයෝ එකක් ඕනි , හැම සබ්ජෙක්ට් එකකටම අදාල ජොබ් ගැන වීඩීයෝ එකක් ඕනි අක්කි , ...ඒලෙවල් ඉවර වෙලා කරන්න පුලුවන් ජොබ් ,
අක්කියෝ හරිම වැදගත් විඩියෝ එකක්❤️😋
Thank you so much
අක්කගෙ වීඩියෝ පට්ට පැහැදිලි යි...මරු චැනල් එකක්🥰🔥
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html
ගොඩක් වටිනවා අක්කෙ🥺💜
ගොඩක් වැදගත් වීඩියෝ එකක් Thank you duwa
Good morning dua,
ගොඩාක් හොද ඒ වගේම හරීම ප්‍රයෝජනවත් video එකක් , මගේ ළමයින් දෙන්නම තාම ඉගෙන ගන්නවා මටත් ලොකු ආසාවක් හා බලාපොරොත්තුවක් තියෙනවා ඒ දෙන්නම exam කරාට පස්සේ පිටරට ගිහින් එහේ ඉගෙනීම් කටයුතු කරලා එහේම පදිංචි වෙන්න කියලා , ඇත්තටම මේ video එකෙන් ගොඩාක් නොදන්නා දේවල් හා කොහොමද plan කරලා කරන්න ඕන කියලා දැනගත්තා, ඔයාට ගොඩාක් ස්තුතියි ,
God bless u, ,,
Mata onima wela thibba video ekak akki godak information hambuna ❤😍mamanam me para a/l karapu kenek ❤😍 thanks akki
මොනා නැතත් මං ආසම අක්කියගෙ හිනාවට ❤️❤️❤️ ස්තූතියි අක්කි විස්තර කියලා දුන්නට මං ඒලෙවලුත් කලා ඉතිං රට යන්න ආසම ආසයි
බුදු සරණයි මිස් ❤️දිගින් දිගටම කරන්න
ගොඩක් වටින video එකක් thanks akki...💜️
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html
ගොඩාක් ස්තූතියි අක්කී........😘😘😘😘😘
Oyage vidiyoo eka Shanna oba na oyage MUNA dakkama kiyanna puluwan hitha hoda lankawe kellek kiyala budusaranai yanna digatama API oba samagai ❤️❤️❤️❤️
මේ වීඩියෝ එක අපිවගේ O/L කරපු අයට ගොඩක් වැදගත් අක්කෙ.මාත් ආසාවෙන් ඉන්නව ඔස්ට්‍රේලියාවට එන්න.Thank you අක්කෙ.අක්කෙ ඔස්ට්‍රේලියාවෙ චෙෆ්ලට හොද ඩිමාන්ඩ් එකක් තියෙනව නේද?මං ආසයි ඔස්ට්‍රේලියාවට ඇවිත් චෙෆ් කෙනෙක් වෙන්න.
❤
මම කලින් vidio එකේදි අහපු ප්‍රශ්නෙට උත්තරේ මෙිකේ තියෙනවා.
කොච්චර කාලයක් ගියත් දුක නෑ කියල හිතල සතුටු වෙල ලංකාවේ උපාධියක් කරලම එන්න හිතුව. මගේ වයස o/l karaddith 17 එතකොට මොනා වෙයිද උපාධියක් අරන් රට යද්දී . වයස ගොඩක් ගිහිල්ල 😭😭😭😭😭 A/l walin passe enna kiyala hithan hitiya mama ada meka balala 3 ක්‍රමය තෝරගත්තා
Matath ehemai 😢
😪
මාත් එහෙමයි
අක්කි ඔයාගෙන් හදවත ලස්සනයි ගොඩක් තැන්ක්ස් අක්කි මේ දෙසැම්බර් තමයි ol ලියන්නේ
Foundation (8 months or 12) = A level (2 years) Knowledge
Thanks akki..man ලබන අවුරුද්දේ O/L karanne
Math 😁
Mamath
Mamath
Math
Math
A/L results walin yana widiya ganath vid ekak one akki❤️😪
I wish I had found this video after my o/l
Thank you for the advice ☺
ඒක මරු🙏😇😍
අඩු වයසින් ගොඩ යන්න මට ඕනෙ A/l ඕන් නෑ බන් Foundation කරලා පැන්නා නන් ගොඩ🥰💓 තෑන්ක්ස් අක්කි💓
After o/l වලින් රට යන්න හිතුවට සල්ලි නෑනෙ ඒක කරන්න🥺
ඒක ඇත්ත😔
@@sandunidilhara2050 🥺🥺🥺හ්ම්ම්ම්
අම්මෝ අක්කී තෑන්ස් මම මේ වීඩියෝ එක දානකල් මග බලාගෙන හිටියේ
ඔස්ට්‍රේලියාවේ ඉන්ජිනියරින් කෝස් එකක් කරන්න maths කරලා කොහොම රිසාල්ට් එකක් ඔනෙද අක්කෙ
එන්න කොහොම පුලුවන් උනත් ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන්න එපැයි 😓
Clss යන්නවත් සල්ලි නැති අහිංසක මං..🙂
😊මාත් ඒ වගෙ
මමත්😔
😑
Maath ehemai 🥲
🥺
3 ,years dimploma in cooking.ලන්කාවෙ කරලා මට ඊලගට මෙතනින් එහා කරගන්න රට යනවනම් මන් මොකක්ද කරන්න ඕන ලෙවල් එක මිස්.
Thank You Akki...Godak Helpful 💖💫
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html
Thanks akki.After A/l scholarships ganna hati gana video එකක් කරන්න plz.🤗
this is what i've been waiting forrr!!!!!!!! thank u akkiiiiii!
අනේ අක්කියෝ.........රට යනවා අපි එක තැන 😁😁😊
Ane thank you akki math after O/L oyage video ek godak watinw mt...
Many thanks to you nangi for your information regarding various pathways , a great video .
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html
Akke meka aththada. 😢
Mama Dan o/L iwarakarala inne.mama Dan A/L lankawe karala degree ekath lankawe karala oustralia yanawanam keeyak vithara yanawada.
Mehema kiwwa..........
ඔයා අහන්නේ තව අවුරුදු 7කට විතර එහා අනාගතයක් ගැනනේ. ඩොලර් එක 600ක් විතර වෙලා තිබුනොත් කෝටි 5ක්වත් ඕන වෙයි 😁 btw better to do a foundation here without doing A/l’s and migrate australia for your bachelors.
😢😢😢😢😢😢
Thankyou akka . ගොඩක් වටිනවා .
අනේ අක්කි ආර්ට් කරපු කෙනෙක්ට australia වල කරන්න පුලුවන් courses මොනාද කියන්නකෝ
Art wala icon.sinhla.geogrophy Karla ynna beida akke rata.puluwannm kohomd ynn puluwan
Thank you very much. Very valuable content is discussed. Keep up the good work 🤩🤩
අක්කේ ..පිට රටක ඉන්න කෙනෙක් අපිට ඒ රටට යන්න sponsor කරනවනම් ඒ procedure එක කොහොමද වෙන්නේ..අනේ ප්ලීස් මේ ගැන වීඩියෝ එකක් කරන්නකො..💓💓🥺
Ow pls
mn 2019 OL කරා දැන් මන් esoft එකෙ HND එකක් කරලා Australia වලට එන්න හිතන් ඉන්නෙ
2003 ??
Hamm.. akke. Thnk youu..😊😊😍😍🚶🙏🙏🙏
Thank u sista 💝
But all the routes are depend on money 😞💔
අනේ අක්කේ මාවත් australia melbourne වලට ගන්නකෝ pleaseeeee😢😢😢
අක්කි Edith Cowan university එකේ බයෝ මෙඩිකල් කෝස් එක ගැන විස්තර දෙන්නකෝ 🙁
Ow akki
REALLY VERRY VALUABLE AND VERRY IMPORTANT VIDEO AKKI THANKS 😁 YOU 😍 STAY SAFE 😄
Plz do a video for Australia scholarship programmes and their benefits
Thank you akki .vadagath vedio ekak😊
අක්කෙ ඔයාට පුලුවන් වෙලාවක power electrician,electrical engineer වගේ අයට ඔස්ට්‍රේලියාවෙ ඩිමාන්ඩ් එක ගැන කියන්නකො..ඒවගෙ ඩිප්ලෝමා එකක් කරල ඔසී යන්න පුලුවන්ද..
ape ayiya electrical engineer kenek moratuwa University eke batch top wela masters kare Australia wala pora nm supiriyata jiwath wenawa loku wistharayak nm mn danne nae wena😉
sorry masters neme phd ekata giye ekath scholarship ekakata pora nm patta lucky habayi ithin ewagema mahansi wela patta kattak kewa💪❤️
@@csstudio8705 ❤️
අක්කෙ දැන් 2024 නෙ මේ වීසා condition තීනවද 😢 විශේෂයෙන් O/L ඉවර අයට,අපිට රජයෙන් කරන නයිටා එකෙන් level 7 වෙනකන්ම කරලා එන්න බැරි ද
thank you akki . mama me aurudde liyanawa. godak helpfull video ekak
Me too 🤗❤️
ගොඩක් වැදගත් කරුණු ටිකක් Thank you ✊❤️
Thank you so much akki. Mama plan kran hitiyeth 3 option eka thami.mama me aurudde al kranne. ♥️👍
Thankyou දුව....
අක්කේ ඊලගට කරන්න AL ඉවර වෙලා කැම්පස් යන්ට Result මදි වෙලා ගෙවල් වල ඉන්න මම වගේ අය වෙනුවෙන් පිට රටක කැම්පස් එකකට යන විදිහ(bachelor's degree ekakata). Cheap education system තියන රටවල් තියනවා(tution fee free ) ඒව ගැනත් දන්නවනම් කියල දෙන්නකෝ ගොඩක් වටිනවා.❤️❤️
German free
Norway free.eth cost of living wadi
@@wonderworldtimes40 norway bacheor's degree english medium walin denawa adui ne.
@@nuwan6854 oya apply karala thiyanawada german university ekakata nathnam mama wage thorathuru hoyagena yanawada 🤓
Kohomath Europe country ekakata yanawanm e rate language eka dana hena inna eka hondai
Aththtm akki oyt good thnx. Mn asai 3rd option eken ynn. Oyt godaaaaaaaaak sthuthiiii. Kohoma thank krnnd manda oyt... Godaaaak thnxx.
A valuable video👏 Thank you!!💐💐
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html
ස්තූතියි අක්කේ!👍
Yes vert helpfull now i can plan to go to uk thank you
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html *
අනේ අක්කි මේ අවුරුද්දේ එන්න විදිහක් කියන්නකෝ ...
හරිම වැදගත් .ඔයාට ගොඩක් පිං.❤❤❤
ආනෙ නම්බරයක් දෙන්නකො විස්තර අහගන්න මිස් ගොඩක් පින්❤
Campus inna apitath godak wadagath akki a details ,, thnku soo much🥺
Thank you akki.. api wenuwen me wage video ekak kalata..wish you all the best for your future
Great content 👍Great job 👏 keep it up akki n thanks a lot❤❤❤
ACBT eke foundation eka karala Diploma ekath mehe karala bachelor walata yannalu chances wadii.. Dip ekath mehe karanna giyama loku ganak thawa yanawa. Thawa loku kalayak..
අක්කෙ මං A/L Commerce කරන්නෙ Exam කරන්නෙ 2022 Australia එන්න ඔනේ නම් කරන්න ඔනෙ මොකක්ද
අක්කේ ඔයාව කන්ටෑක්ට් කර ගන්න විදිහක් කරන්න ප්ලීස්.
අක්කෙ පලවෙනි ක්‍රමයෙන් යන්න පුලුවන් රටවල් මොනවද..? Plz reply ...
Aiyooo akkiii😓😓😓😓😓😓😓😓😢😢😢 ane mage dream eka O/L walin passe yanna eth salli thama prashne nayak hari dala yanna oni😓😓😓😓😓😢😢😢
than you so much akka... this is really helpful video thank you again and again
Thank you very much අක්කේ .
Thanks i also looking for this 😀👍
අක්කේ මම මොරටුව කැම්පස් එකේ NDT course එක කරන්නේ මන් engineering diploma එකක් කරන්නෙ electronic & telecommunications engineering ෆීල්ඩ් එකේ මට පුලුවන්ද බැච්ලෝර් ඩිග්රි එක කරන්න මේ රටට එන්න
Can u do a program on the option, doing a BSC in Sri Lanka in pvt uni where you can do two years in SL and then continue that in SL?
Very useful video ekak akke💖💖💖
Akke ,
Lankawe A/L walata science karala australia wala medicine yanna ona pathwey eka (cource fees ekk) gena vedio ekak karannkoo plz plz 🙏🙏
Ow akki
කොරියාවට යන්න පුලුවන්ද ? ඔය විදිහට කියන්න පිලිස් 🙏😍 මාත් o/l ලියලා ඉන්නේ
මාරම වටින විඩියො එකක්
Daruwo vimasillen hoyana topic ekak.hari watinawa
එනවා අනිවාර්යයෙන් කවදහරි 😌😌
දැන් මං ඒ ලෙවල් කරන්නේ කොමස් අක්කේ.එතකොට මොනාද කරන්න ඕනෙ ඔස්ට්‍රේලියා යන්න 🥺
ආයතන ගැන දැන ගන්නෙ කොහොමද.😕
Thank you soo much akkii...godak watina video ekk...👊❤️❤️❤️❤️
දුව හොද සේවයක් කරන්නේ
අක්කේ ඔව් අනේ🥺❤️මම ආසයි korean යන්න....💯❤️🥺
🥺💔 සල්ලි නැනේ......🤧😪ඒක දැනුනා හිතට__|🥺 අම්මටයි තාත්තටයි කරදර කරන්නත් බැනේ ඉතිම්🥺❤️ඒ දෙන්නත් පවු මාත් පවු🥺💔 Akke A/L නොකර rata yanna ගොඩක් සල්ලී ඕනිද......🥺🔐