ඕස්ට්‍රේලියාවට යන්න පුළුවන් වීසා ර්වග.ඔස්ට්‍රේලියාවට යන්න බලන් ඉන්නවනං බලන්නම ඕන video එකක්|hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2022
  • #lahirumudalige #australia #srilanka
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 252

  • @jagathkumara3401
    @jagathkumara3401 ปีที่แล้ว +16

    ඉතාම වටිනා සාකච්ඡාවක් අවශ්‍යය දැණුවත් කිරීම සම්බන්ධව ඔබ තුමන්ල දෙපළටම බෙහෙවින්ම ස්තූතියි තෙරුවන් සරණයි.

  • @lalithhelambage4698
    @lalithhelambage4698 ปีที่แล้ว +60

    මම පුද්ගලිකව දන්නා කෙනෙක් ..ඉතාමත් නිහතමානී ..බුදු දහමට ලැදි .විශේෂයෙන් මුදල් පසු පසම හබා නොයන ඉතාමත් හොද ගතිගුණ ඇති මහත්මයෙක් ..australia වෙ ජීවත්වන sri lanka අයගෙන් වැඩි දෙනෙක් ගෙන් කොහොමද ආවෙ australia වට කියල ඇහුවම මට ලැබුනු එකම පිලිතුර ...susantha katugampala ...

  • @sandhyakulasinghe2843
    @sandhyakulasinghe2843 ปีที่แล้ว +6

    Very Very important discussion, thank you Lahiru 😍

  • @sheinikavisha5655
    @sheinikavisha5655 ปีที่แล้ว +1

    Thank you so much mr. Lahiru.
    Very important video.

  • @PayMasterApp
    @PayMasterApp ปีที่แล้ว +6

    වටින කතාබහක්. ස්තුතියි!

  • @imrantassim9568
    @imrantassim9568 ปีที่แล้ว +2

    England visa ගැනත් video එකක් ඕනී❤❤❤❤❤❤

  • @hirunilakshika5822
    @hirunilakshika5822 ปีที่แล้ว +5

    හොය හොය හිටිය වීඩියෝ එකක්❤️ ගොඩාක් පින්

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +8

    හොද කතාවක් 🔥

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 ปีที่แล้ว +2

    Good positive discussion conveying correct information in the current context. . A point for discussion should also be if Sri Lanka is ready to receive guidance from returning citizens from overseas. The declining situation of law and order does not help the decision to return as well.

  • @letslearnbasicenglish7700
    @letslearnbasicenglish7700 ปีที่แล้ว +1

    Please do a discussion on how to become a teacher in Australia,regarding the relevant qualifications and possibilities🙏

  • @ashaninileka6368
    @ashaninileka6368 ปีที่แล้ว +6

    Thank you❤️

  • @chamindaratnayake2441
    @chamindaratnayake2441 ปีที่แล้ว +1

    Very good program. You need to do more of this and less gossip

  • @pabasarapoorni3719
    @pabasarapoorni3719 ปีที่แล้ว +2

    Me panditha katha kiyana serama Australia gihin inna kattiyada ithin🙂👍🏻 nodanna magul kiyawan nathuwa kenekt motivation ekak wenna balanna 🫡 mechchr honda video walatath gon comment dada kale kan nathuwa thamant profession ekk hadaganna eken issrahata ynna try krnna oyala hamotama puluwan 🫶🏻 masa 6 course masa 8 course kiyala dewal na foundations diplomas thama thiyenne ewath achieve karanne daruwo godak mahansi wela 😊 kagewath uthsahaya garahanna epa 👋🏻

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +23

    මේ සිංහල Migrating agentsලගෙන් පරිස්සම් වෙන්න. අවුරුදු 45 පැනල තමයි අපි PR ඇප්ලයි කරේ. සිංහල agentsලා කිව්වා වයස පැනල නිසා අමාරුයි කියල ඒත් එහෙම ඇප්ලයි කරන criteria එකක් තියන බව මෙහෙ Australian agentsලා අපව දැනුවත් කරා
    අනික 45 පැන්නට පස්සෙ වයසට ලැබෙන පොයින්ට්ස් නොලැබුණත් work experience එකට ගොඩක් පොයිටස් ඇඩ් වෙනව.
    ඒවගේම වැදගත්ම දේ තමයි PR apply කරද්දී 45 පැන්නම පොයින්ට් සිස්ටම් එක නොවන වෙනත් මාර්ග තියනව ඇප්ලයි කරන්න. සිංහල අය ඒ ට්‍රික්ස් දන්නෑ හෝ දැනුම අඩුයි
    අපිට මාසයක්වත් නොයා ඉක්මනින් PR හම්බුණා අවුරුදු 45 පැනල ඇප්ලයි කරලත්

    • @poornakudahettie2461
      @poornakudahettie2461 ปีที่แล้ว +1

      Can u recommended such good agent ?

    • @mylakmal2008
      @mylakmal2008 ปีที่แล้ว +1

      can u recommend a good agent bro

    • @bhagyavf
      @bhagyavf ปีที่แล้ว +1

      Agents ල කවුද ?

    • @sasindueshan4243
      @sasindueshan4243 ปีที่แล้ว +1

      Can you recommend an agent?

    • @shashipallewela3508
      @shashipallewela3508 ปีที่แล้ว +3

      Point system නොවන ක්‍රම මොනාද කියලාත් කියන්න පුලුවන් ද පොඩ්ඩක්..

  • @dayawathi4806
    @dayawathi4806 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුති යි

  • @slcanadianvlogs
    @slcanadianvlogs ปีที่แล้ว +1

    Niyamai. Habai Canadawe process eka lesi. Math udau karanawa ape ayata explain karala.

  • @dilrukshanfernando9057
    @dilrukshanfernando9057 ปีที่แล้ว +4

    1st comment😀😊

  • @mohamedjalaldeen3491
    @mohamedjalaldeen3491 ปีที่แล้ว

    Supiri supiri meet thanks mata kohamada mea mahattayawa meet wanna puluwag vidiya kiyanna sir

  • @induathapattu8749
    @induathapattu8749 ปีที่แล้ว +2

    Oyage meeting ekata awa wedagath mahathyek..!

  • @poornimaabeynayake6422
    @poornimaabeynayake6422 2 หลายเดือนก่อน

    Thank You Very Much Sir... 🙏

  • @suniljayawardhana5641
    @suniljayawardhana5641 ปีที่แล้ว +5

    ජාතික වීරයෙක්....දිගාසිරි මැතිදුනි,,,,නිරෝගී වේවා ,,,,

  • @thihansisamarakoon8295
    @thihansisamarakoon8295 ปีที่แล้ว

    Thanks for your advice .
    I am preschool teacher .in sri lanka.
    Can I have more details plz.
    🙏🙏🙏

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems ปีที่แล้ว +6

    විදේශ කටයුතු , කණගාටුදායකයි, දැන් ඉන්දුනීසියාවටත් වීසාවලට අතිශයින් අසීරුයි.

  • @rolex5499
    @rolex5499 ปีที่แล้ว

    Thanks ❤

  • @panawalagesampath4352
    @panawalagesampath4352 ปีที่แล้ว

    Thank you so much sir

  • @sameer-nn2fj
    @sameer-nn2fj ปีที่แล้ว +6

    පළවෙනි කමෙන්ට් එක තෑන්ක්ස් ලහිරු

  • @aselamadhushantha2709
    @aselamadhushantha2709 ปีที่แล้ว +2

    🔥❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 ปีที่แล้ว

    Very good conversation
    Useful video thank you sir

  • @kanthipererea770
    @kanthipererea770 ปีที่แล้ว +3

    පෙර පාසල් ගුරුවරියන්ට කොහොමද එන්නේ උපාධිය තියෙනවා

  • @lalaniperera3025
    @lalaniperera3025 ปีที่แล้ว

    Thanks

  • @shanishani5181
    @shanishani5181 ปีที่แล้ว +1

    Congratulations to you

  • @nisalmadusithrathnayaka5481
    @nisalmadusithrathnayaka5481 ปีที่แล้ว

    oyage program marams wedagath ayye puluwannam mn hemadama dakina background eka ain karanna

  • @madurathnayaka5694
    @madurathnayaka5694 ปีที่แล้ว +1

    Sir Australian company walata unskilled labour ta mekale visa denawada

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 ปีที่แล้ว +2

    how can apply for Business visa

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ปีที่แล้ว +2

    Thank you sir

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว +1

    විදේශ ගත වන අය ලංකාවට උදවු කරත්, දේශපාලන ය කර්ස්න අය ගසා කනවනම් කොහොමද රට ගැන හිතල වැඩ කරන්නෙ?

  • @srilankanbeauty4754
    @srilankanbeauty4754 ปีที่แล้ว

    How to contact this gentleman... Please let me know...

  • @kaushalyarasangi
    @kaushalyarasangi ปีที่แล้ว

    👍👍👍

  • @tharushadushmantha3094
    @tharushadushmantha3094 ปีที่แล้ว

    auto mobail deploma ekak thiyena kenekuta skill maigrasion visa sadaha apply karahakida

  • @binara9861
    @binara9861 ปีที่แล้ว +1

    Logistics and supply chain sector ekat thiyena demand eka khmd australia wala?

  • @rizanarameez
    @rizanarameez ปีที่แล้ว +2

    Please let me know his agency name and his name

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +5

    මගේ දුව ඉතාලි යේ ඉන්නේ .බැන්ද පුතා කෝස් එක්ක කරලා ඔස්ට්‍රේලියා යන හදන්නේ .මට තවත් දැනුත් වෙන්න මට සර් ගේ ආයතනයේ නම්බර් එක දෙන්න පුලුවන් ද ? ස්තුතියි .

  • @prasadchandana7996
    @prasadchandana7996 ปีที่แล้ว +1

    Horunta hora kannDa sir

  • @nilminiliyanaarachchige901
    @nilminiliyanaarachchige901 ปีที่แล้ว +4

    සර්ගෙ පෝන් අංක ලබා දෙන්න පුලුවන්ද?

  • @Shanka766
    @Shanka766 ปีที่แล้ว +2

    මෙතුමා contact කරගන්න විදිහ කොහොමද ?

  • @samanpalidisanyaka9678
    @samanpalidisanyaka9678 ปีที่แล้ว

    🙏🙏🙏

  • @samanwijekoon2436
    @samanwijekoon2436 ปีที่แล้ว

    Sir Singapore wala hotel and management digrre eka aran Australiywe job gnn kohomda😊

  • @boruwaepa5435
    @boruwaepa5435 ปีที่แล้ว +2

    TR, PR, working ai Boats kiyalath visa type ekak tiyenawa.
    niyama jokiya.
    mun hema ekama 99.9% thamai.
    mehe sinhala paper eka gathhoth mun wahi wahala.
    baila godwal.

  • @malisaumya2396
    @malisaumya2396 ปีที่แล้ว +7

    මෙතුමගේ දුරකතන අංකය පුලුවන් කෙනෙක් ලබා දෙන්න 🙏

  • @rupahettiarachchi4602
    @rupahettiarachchi4602 ปีที่แล้ว

    Mage duwala dennata care giver job wala yanna sudanamin katayuthu sudanam karamin innawa .awashya sudusukam monawada

  • @shashiprabhawickramasinghe2810
    @shashiprabhawickramasinghe2810 ปีที่แล้ว +1

    I'm a nurse...and my husband also nurse...i have two kids..i like come australia...could you please tell me without ielts to come australua

    • @Yoiuin
      @Yoiuin ปีที่แล้ว

      Ielts is defineatly need, so doing the exam and go to the better future

  • @anushkawillaraarachchi3173
    @anushkawillaraarachchi3173 ปีที่แล้ว +7

    Lahiru I have no idea about this gentlemen who's he and can have his company name

    • @islander_kool_kat
      @islander_kool_kat ปีที่แล้ว +1

      He is one of the best migration lawyers,and is based in Melbourne . He has one of the highest success rates in migration amongst Sri Lankan migration agents .

    • @umardeen777
      @umardeen777 ปีที่แล้ว +3

      With my personal experience he is one of the worst and only care about money. Ones you sign the contract you are by your self.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +6

      @@umardeen777 Very true . Very careless while working... Very urgent to get money.

  • @hirunimalalasinghe
    @hirunimalalasinghe ปีที่แล้ว +26

    කොහොමද එතුමාව සම්බන්ධ කරගන්නේ?

  • @supunsadaruwan8279
    @supunsadaruwan8279 ปีที่แล้ว +4

    Supermarket වෙකන්සිස් තියෙද

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 หลายเดือนก่อน

      මෙහේ අය ඒවට ඉන්නවා.

  • @ruwantharatnayake5004
    @ruwantharatnayake5004 ปีที่แล้ว

    Highly Recommended by my Uncle, and Australia Gateway let me down.
    I though it was the employee and reached Mr. Katugampola Directly via Email, but he did not care.

  • @w.s.rfernando516
    @w.s.rfernando516 ปีที่แล้ว +20

    අධ්‍යාපන යට යන දරුවෙක්ව උදව් කරන්න පුලුවන් ද කරුණාකරල නම්බර් එකක් දෙන්න

  • @malanipathirana8278
    @malanipathirana8278 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sahanijayasinghe7705
    @sahanijayasinghe7705 ปีที่แล้ว +1

    Can I know his details

  • @ashinkawasundara7386
    @ashinkawasundara7386 ปีที่แล้ว

    Work visawalata salli pennanna oneda PR aran yanawa wage

  • @PradeepaNilmini-jp2qz
    @PradeepaNilmini-jp2qz 11 หลายเดือนก่อน

    Krein oparetater job walata yanne kohoada please help us

  • @indikapriyankara5295
    @indikapriyankara5295 ปีที่แล้ว

    Jayavava deegau obata

  • @jptikar219
    @jptikar219 ปีที่แล้ว +1

    How to contact

  • @thisarisandamini7545
    @thisarisandamini7545 ปีที่แล้ว +1

    ❤️❤️

  • @bhagyavf
    @bhagyavf ปีที่แล้ว

    Haritv ekath salli denawanam one deyak publish karanawa hoyala balanne nathuwa wage....

  • @nalindasuriyampola2539
    @nalindasuriyampola2539 ปีที่แล้ว +6

    To a certain extent ,the factors this gentleman points out is correct.but there are many reasons for loss of revenue. Tax exemption, corrupted deals,less export Agriculture crops (lack of fertilizer)& many more .It looks like he does not want to mention the real culprits who did this damage over a period of time. All the other countries severely affected by the Pandemic has recovered and recorded positive GDP by now.
    Srilanka's current Economic crisis is a result of several years of mismanagement , corruption, shortsighted policy making & overall lack of governance. No wonder the people are trying to escape from this country as quickly as possible since the future looks uncertain.

  • @TheMuhanda1
    @TheMuhanda1 ปีที่แล้ว +14

    බොරුනෙ කියන්නේ four years
    Residence requirement
    Any adult who became a permanent resident on or after 1 July 2007 must have been lawfully residing in Australia for four years immediately before applying for Australian citizenship. This includes: 12 months as a permanent resident. absences from Australia of no more than 12 months.

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +7

      Most Sri Lankans living in Australia have a very bad feeling about him. He only works by mouth. Very careless while working... Very urgent to get money. Think twice before meeting him. Don't waste money.

    • @lakmalilak5061
      @lakmalilak5061 ปีที่แล้ว +3

      @@chathuragunathilaka8638 yes .. I have heard about him same thing, he isn't good lawyer 😒

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    Politicians need to bring the stolen money

  • @manojadesilva1893
    @manojadesilva1893 ปีที่แล้ว +11

    He is the biggest crook. He has messsed up things for me and 3 people I personally know and they haven’t even refunded the money. 99.9% result outcome is utter bullshit .

    • @mohamedfahim5757
      @mohamedfahim5757 ปีที่แล้ว

      Yes that's y he is saying 99.9 because he is safe playing

  • @magicianadiya4211
    @magicianadiya4211 ปีที่แล้ว

    Sir magea putata wayasa 20i.eayata udaw karanna bida

  • @manjulasamarappuly7983
    @manjulasamarappuly7983 ปีที่แล้ว +25

    මේ මහත්මයාගේ දුරකථන අංක සහ කාර්යාල ලිපිනය
    දැනගන්න ඕන

  • @disnailleperuma9302
    @disnailleperuma9302 ปีที่แล้ว

    ඔබතුමා සම්බන්ධ කර ගන්නේ කොහොමද ?

  • @NathashaSewmini-nz5fm
    @NathashaSewmini-nz5fm 3 หลายเดือนก่อน

    Vedio ek mula idla awasana wenakanma baluwa
    Et kisima thanaka contact karagnna kohmd kyla meyla kynne na ..

  • @asithafernando6541
    @asithafernando6541 ปีที่แล้ว

    Interview eka hondai.. e unata contact number ekak mentioned karala nane...

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g ปีที่แล้ว

    අපේ සර් කෙනෙක් විදිහට රටට ජාතියට ආඩම්බරයක්,..අබිමානයක්,

    • @channanimala4665
      @channanimala4665 ปีที่แล้ว

      මෙයාව සම්බන්ධ කරගන්න පුළුවන් කොහොමද

  • @onadeyakunawe2587
    @onadeyakunawe2587 ปีที่แล้ว

    ඔපිස් එක කොහෙද තියෙන්නෙ

  • @gihanwickramarathne5819
    @gihanwickramarathne5819 ปีที่แล้ว +1

    Ayye Japan wala business visa ganath katha karanna puluwanda?

  • @darshana6423
    @darshana6423 ปีที่แล้ว +3

    meyawa contact kara gannne khmda

  • @impactplayer7310
    @impactplayer7310 ปีที่แล้ว +8

    බිස්නස් වීසා යන්න වත්කම් කොච්චර පෙන්වන්න අවශ්‍යයි ද

  • @vishvanathanvishvanathan840
    @vishvanathanvishvanathan840 ปีที่แล้ว +1

    Muu horek Lahiru mudalige programmes warata minissu gennanna kalin person ganga hoyala balanna.meyaage mallith vehicle business kerala lankaawe minissungen salli aran polu thiyala dan Japan panala political asylem illanawa.

  • @TheBeeeeeeeeee
    @TheBeeeeeeeeee ปีที่แล้ว +14

    Api 485 TR visa dala 15 month wenawa.ekmanata visa akakwath denna beri ratak australia kiyanne.kalayak mageth dream country aka una.den nam apama wela thiyenne.aluthin yana aya UK, canada wage ratak try karanna.mewata ahunowi😡😡

    • @ireshaupamali8840
      @ireshaupamali8840 ปีที่แล้ว

      ඔයාල ආවේ නැති උනාට UK වල අයත් මෙහේ එනවා.

    • @pramithkumara9799
      @pramithkumara9799 ปีที่แล้ว

      visa change krala blanko

    • @sheyf7562
      @sheyf7562 ปีที่แล้ว

      @@ireshaupamali8840 please help if you know better options..

  • @harshanaariyawansa5674
    @harshanaariyawansa5674 ปีที่แล้ว +2

    Methana mamanam recommend karanne naha. Mama awurudu dwkaka idan wada kala megollo ekka. Mage sallith aparade. Meyage team eka emails walata calls walata response kala naha. Mama meyatath emails damma.didnt reply. Onenam mata e emails call logs pennnanna puluwan. Really disappointed about their service. Boru vitharai. Yannanam eoa meyagawata. Lahiru mewage minissu genalla chater karaganna epa oyage channel ekath.

  • @ruchirabandara
    @ruchirabandara ปีที่แล้ว +13

    බෝට්ටු වලින් යන පිරිස් වලට පුහුණුව ලබා දීමට කටයුතු කරන්න.

    • @artbypresske
      @artbypresske ปีที่แล้ว

      🤣

    • @shanwimukthi7336
      @shanwimukthi7336 ปีที่แล้ว +1

      එකඟයි😁

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 หลายเดือนก่อน

      බෝට්ටුවලින් එන අය අල්ලනවා එයාලා සරනාගතයින් ලෙස පිලිගෙන ආපසු යවනවා.

    • @ruchirabandara
      @ruchirabandara หลายเดือนก่อน

      උනන්දුවක් තියෙන මිනිස්සු තමයි බෝට්ටු වල රට යන්නේ. ඔවුන් නීත්‍යානුකූල නැහැ නමුත් ඔවුන්ට නිසි පුහුණුව හා භාශා ප්‍රවීනතාව ලබා දුන්නනම් ඔස්ට්‍රේලියාවේ සමග ශ්‍රි ලන්කා රජය කිසියම් උපාය මාර්ගික ගිවිසුමක් පිලියෙල කරන්න. කොරියාව කරනවා වගේ. එහෙම නැතුව මේ බෝට්ටු ගමන් නවත්වන්න බැ. යන මනුස්සයෙක් මැරෙන්න හරි යනවා දිව්‍ය ලෝකේ කියලා හිතලා.

  • @annashailou3654
    @annashailou3654 ปีที่แล้ว +2

    මේ සර් ගැන විස්තර ටිකක් දෙනවද ලහිරු සර් please 🙏

    • @ruwanwijesekara6349
      @ruwanwijesekara6349 ปีที่แล้ว +7

      Australia enna kalin oya Sir kiyaagena දෙකට nawena එක nawathhapan ...

    • @annashailou3654
      @annashailou3654 ปีที่แล้ว +1

      @@ruwanwijesekara6349 වැඩිමහාල් මනුස්සයෙක් නිසා කිව්වේ,සහෝදරයා තානාන්තරයක් දරනවා ඇතිනේ ඒකයි...

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 ปีที่แล้ว

      @@ruwanwijesekara6349 ❤️❤️❤️කොන්ද කඩාගත්ත උන්

  • @Sumithwaruna5
    @Sumithwaruna5 ปีที่แล้ว

    Kohomada meyaawa sambanda karaganne..

  • @ruwanwijesekara6349
    @ruwanwijesekara6349 ปีที่แล้ว +13

    I wouldnt recommend this guy as I ve had a terrible migaration experience with him and I was about to loose my PR years Ago.
    Theres a known fact that ගොඩාක් කොල්ලන්ගේ , කෙල්ලන් ගේ onshore Visa මෙයා හින්දා reject වෙලා තියෙනවා ..So be careful guys when you a looking for a migration agent....Lot of these ppl talk big about Australian Migration Law, But only few knows how to apply a proper Visa to you....

    • @Forreal477
      @Forreal477 ปีที่แล้ว +1

      @Ruwan wijesekara
      Facts!😊

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +2

      Very very true . Very careless while working... Very urgent to get money.

    • @anomajayasuriya7947
      @anomajayasuriya7947 ปีที่แล้ว

      Oya hari...kathawatanam hodai ..rawatenna eapa..thamanma sudusukam hadaganna. Eathakota oyalatam unth apply keranna puluwan..appointment denawa ..ithin salli didi yanna oonee ..sudusukam thiyena minihata kawru kerath hari yanawa..anik ayawa andana eaka thamai kerannee ..

    • @sasindueshan4243
      @sasindueshan4243 ปีที่แล้ว

      Can you recommend an agent?

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +3

      @@sasindueshan4243 ..... Can't recommend anyone living here or in Sri Lanka. Please go through the australian government page for immigrations and see what they are asking for and if you have the qualifications they are asking for, you can apply on your own.

  • @thilinadesilva5528
    @thilinadesilva5528 ปีที่แล้ว +3

    Sir mai wifeui dennama army eke wada karanne.. api dennatama digree or diploma ekak na...api dennama kamathi australia walata yanna.api kohomada job visa apply karanne...plz apita sirwa meet wenna awastawak denna puluwanda

  • @harindawelikadaarachchi
    @harindawelikadaarachchi ปีที่แล้ว +11

    Highly recommended immigration lawyer. If he says “you have a case to submit”, 99.99% guaranteed you will get the PR. One Important thing, you should have a commitment. If you have a commitment to provide what he is asking, he will deliver results. This is how I know him for 20 years. He managed to get me PR with in 6 months by showing me the correct path ,just days before 175 skill migration visa category expires. It was a wonderful experience with him and his team in Sri Lanka.
    I wish you all the very best Mr.Susantha!

  • @RajBokshi-rx7sd
    @RajBokshi-rx7sd 10 หลายเดือนก่อน

    සර් අපිටයන්න බැරිද සල්ලිතියනවා යන්නවිදියක්නැ

  • @umardeen777
    @umardeen777 ปีที่แล้ว +5

    Mu nam loka horek.With my personal experience he is one the worst. There are better migration agents and lawyers in sri Lanka and Australia.

    • @sasindueshan4243
      @sasindueshan4243 ปีที่แล้ว

      Can you recommend an agent?

    • @nileshshevon
      @nileshshevon ปีที่แล้ว

      Kuda hoda kenek kiynnko

    • @sheyf7562
      @sheyf7562 ปีที่แล้ว

      Can you tell a Aus. Agent if you know

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries ปีที่แล้ว +1

    Kohomada contact karaganne me sir wa

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 ปีที่แล้ว

    කැනඩාවට යවන කෙනෙක් දාන්න

  • @koshilaudayangani7575
    @koshilaudayangani7575 ปีที่แล้ว +1

    How can I contact him

  • @user-bp2gh7mn5l
    @user-bp2gh7mn5l 9 หลายเดือนก่อน

    Driverng job nathida

  • @markbrooks7496
    @markbrooks7496 ปีที่แล้ว +10

    සාමාන්‍ය පෙළවත් නැති ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ ඕනේ තරම් Australia වල පදිංචි වෙලා ඉන්නවා, Australia තමයි ලෙහෙසිම රට පදිංචි වෙන්න , ඇමරිකාව වගේ රටකට යන්න නම් අමාරුයි , PhD තිබුනත් අමාරුයි , Australia කිසිම කෙනෙක්ගේ support අවශ්‍ය නැහැ , තමන් උත්සහ apply කරලා කලාම හොඳටම ඇති,

    • @gayanprasanna2597
      @gayanprasanna2597 ปีที่แล้ว +2

      Kohomada bn yanne ehema

    • @pabasarapoorni3719
      @pabasarapoorni3719 ปีที่แล้ว +3

      Me panditha katha kiyana serama Australia gihin inna kattiyada ithin🙂👍🏻 nodanna magul kiyawan nathuwa kenekt motivation ekak wenna balanna 🫡 mechchr honda video walatath gon comment dada kale kan nathuwa thamant profession ekk hadaganna eken issrahata ynna try krnna oyala hamotama puluwan 🫶🏻 masa 6 course masa 8 course kiyala dewal na foundations diplomas thama thiyenne ewath achieve karanne daruwo godak mahansi wela 😊 kagewath uthsahaya garahanna epa 👋🏻

    • @asiriwakaista5446
      @asiriwakaista5446 ปีที่แล้ว

      kohomada kiya kinna ko

    • @transportvehicle-wp7pq
      @transportvehicle-wp7pq ปีที่แล้ว

      kohomada karanna kiyala awnna step by step

    • @transportvehicle-wp7pq
      @transportvehicle-wp7pq ปีที่แล้ว

      ielts onamada

  • @DeviDilshara-hu5vb
    @DeviDilshara-hu5vb ปีที่แล้ว

    Kohomada methuma contact kara ganne

  • @chathuragunathilaka8638
    @chathuragunathilaka8638 ปีที่แล้ว +8

    මරු බඩුව .... නොදන්න අයට හොදයි ....

    • @lakmalilak5061
      @lakmalilak5061 ปีที่แล้ว

      😁😁😁

    • @bhagyavf
      @bhagyavf ปีที่แล้ว

      මොකක්ද මෙයාගෙ අවුල ?

    • @bhagyavf
      @bhagyavf ปีที่แล้ว

      පොරගෙ visa reject වෙනවද ?

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +2

      @@bhagyavf ... වැඩේ බාර දුන්නට පස්සේ හොයාගන්න තමයි බැරි. මොන visa එකටත් බෑ කියන්නේ නෑ.. බාර ගන්නවා. ඊට පස්සේ තමයි ඉතිo call වලටවත් answer කරන්නේ නැත්තේ... මෙයාට විතරක් නෙමේ කාටත් වැඩක් බාරදෙන්න ඉස්සරින් , තමන්ට මේකට ඉල්ලන්න සුදුසුකම් තියෙනවාද කියලා හොයලා බලන්න ... සුදුසුකම් නැත්නම් ඉතිo මේ රටට එනවා තියා හිතන්නවත් බෑ.

  • @viharagalavijayakiththithe5592
    @viharagalavijayakiththithe5592 ปีที่แล้ว +2

    දළදා හාමුදුරුවෝ පිහිටයි ජය වේවා නිරෝගී වේවා සියලු පැතුම් ඉටු වේවා යහපතක් වේවා මැතිතුමා

  • @chathurangafernando1653
    @chathurangafernando1653 ปีที่แล้ว +3

    Wade bara gannakan witharai. Eta passe monawath naha. Call karama dawas ganak yanawa uthharayak denna. Anika Mr.susantha oyagewath mail akata copy karanna kiala kiyanna oyage argent lata. Minissu gana meeta wada balanna. Mokada oyalawa wishwasa karalai adak bara denne.

  • @buddhikamadhushanka6574
    @buddhikamadhushanka6574 ปีที่แล้ว

    Methumawa sambanda kara ganna puluwan number ekak danna, thiyena kenek, loku udauwak...

  • @harinduupul506
    @harinduupul506 ปีที่แล้ว

    Me sir ge no 1 ewanna puluwanda