අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ස්වයං රැකියාවක් අමතර ආදායමක්! ගෙදර නිකන් ගෙවන වෙලාවෙන් ප්‍රයෝජනයක් ගන්න මෙන්න කරන්න වැඩක්. ලොකු ලාබයක් ගන්න පුළුවන්. අවුරුදු කිට්ටු වෙනකොට මේවා හොඳට විකුනගන්න පුළුවන්. සිංහල අච්චාරුව හදන රහස් ඔක්කොම ගෙනාවා. හරියටම බලලා හදා ගන්න. මේක තමා රසම අච්චාරුව. පැපොල් අච්චාරු. අච්චාරු හදන හැටි.
    අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak
    1. • ටී ටයිම් එකට ලේසියෙන් ...
    2. • උදේට කිරිබත් වෙනුවට මෙ...
    3. • රාබු පරිප්පු ගෙදර තියන...
    4. • කොලෙස්ටරෝල් නැති කර ගන...
    5. • ගෙවුනු කාටිලේජ වර්ධනයට...
    අවශ්‍ය දේවල්
    ග්‍රෑම් 400 අච්චාරු බෝතල් 4කට අමුද්‍රවය ප්‍රමාණ
    ග්‍රෑම් 500 අමු ගස්ලබු ගෙඩියක්
    ‍රතුළූනු ග්‍රෑම් 600
    අමු මිරිස් ග්‍රෑම් 350
    කැරට් ග්රෑම් 250
    අබ
    කුරුදු
    ගම්මිරිස්
    මුරුංගා පොත්තක්
    විනාකිරි
    ලු
    #sinhala_achcharu #ස්වයං_රැකියාවක්_අමතර_ආදායමක්! #ගෙදර_ඉඳන්_සල්ලි_හොයමු #සිංහල_අච්චාරු #salli_poluru #gedara_indan_salli_hoyamu
    🙏 🙏🙏ඔබ මෙය දකින්නේ ජීවිතේ පළමු වතාවට
    ඒකනම් සුපිරි බල්ටිය
    අසනීපව සිටි හදවතේ ගායකයාගේ සුවදුක් බැලීමට ගිය සජිත්
    Coco-melon කොකෝ මෙලන්
    පිනි මුතු
    salli hoyamu
    gedara indan salli hoyamu
    sinhala achcharu recipe
    achcharu hadana hati
    menna achcharuwa rasatama hadana rahas
    abudhabi sinhala achchau
    achcharu wikinimata
    adayamak

ความคิดเห็น • 169

  • @niraSrecipes
    @niraSrecipes  6 หลายเดือนก่อน +7

    1.ටී ටයිම් එකට ලේසියෙන් පහසුවෙන් හදාන කන්න කැවිලි වර්ග 2 ක් | tea time ekata sinhala kawili warga
    th-cam.com/video/whmzzz6YFzs/w-d-xo.html
    උදේට කිරිබත් වෙනුවට මෙන්න මෙහෙම බත් එක හදලා බලන්න | කිරි රසට කන්න | coonut rice recipe
    th-cam.com/video/y8XhVFrX0Vo/w-d-xo.html

    • @ranjithmampe8053
      @ranjithmampe8053 6 หลายเดือนก่อน

      Oi

    • @kanuwa613
      @kanuwa613 4 หลายเดือนก่อน

      P
      ​@@ranjithmampe8053

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 6 หลายเดือนก่อน +2

    මම මෙචිචර දවසක් වැරදි ක්‍රමයක් පාවිච්චි කළේ.ස්තුතියි නංගී 🎉

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 6 หลายเดือนก่อน +6

    හොදටම පැහැදිලි බොහොම ස්තූතියි

  • @liyoniprasintha5289
    @liyoniprasintha5289 6 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි මමත් හොය හොයා හිටියෙ ජේසුපිහිටයි ඔයාට..

  • @sandyachandani9041
    @sandyachandani9041 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි මගේ සිතේ තිබෙන දෙයක් තෙරුවන් සරණයි.....!!!!❤

  • @vllokuliyana2923
    @vllokuliyana2923 6 หลายเดือนก่อน +6

    නියමයිනේ සහෝදරිය හොඳට කියලා දෙනවා ඔයාට budusaranai

  • @manjulapradeep3466
    @manjulapradeep3466 หลายเดือนก่อน +1

    ගොඩක් හොද විඩියෝ එකක් හොඳට තෙරැමි කරලා තියෙනව ගොඩක් ස්තුතියි🙏🙏🙏🌹🌹🌹💗💗💗🌹🌹🌹 බුදු සරණයි

  • @user-mb7ct9to4f
    @user-mb7ct9to4f 5 หลายเดือนก่อน +1

    අපෙ අම්මා ඉස්සර හදපු අච්චාරුව මතක් උනා මේ ක්‍රමය මම හොයමින් හිටියෙ ස්තුතිය

  • @suneethaepasenevratne3432
    @suneethaepasenevratne3432 6 หลายเดือนก่อน +1

    ඉතාම හොදට කියලා දෙනවා .ස්තුතියි .

  • @gangaarambegedara3532
    @gangaarambegedara3532 4 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් පිං දුව.මේ අච්චාරු එක ඇත්තටම පුදුම රසක් තියෙන්නෙ.අද මම දෙවෙනි සැරේටත් හැදුවා.හෙට අවුරුද්ද නිසා.මම හැමෝට ම කියනවා බය නැතුව හදන්න.මම නම් Coleman's පොල් විනාකිරි ගත්තේ.

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน +1

      හරිම සතුටුයි.

  • @georgeabeysirisamaranayake7384
    @georgeabeysirisamaranayake7384 6 หลายเดือนก่อน +2

    අච්චාරැව සුපිරියි ඔයා දැම්මෙ පොල්වතුර විනාකිරිනේද ඒකෙන් නියමරස එන්නෙ නැහැ රයිගම් පොල්විනාකිරි දාන්න

  • @kasuuu1234
    @kasuuu1234 6 หลายเดือนก่อน

    අමතර ආදායමක් ගන්න බටු මෝජු ඇඹුල් තියල් වගේ දේවල් හදල අසුරන හැටිත් කියල දෙන්න.. ගොඩක් වටිනව..

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගේන්නම්

    • @kasuuu1234
      @kasuuu1234 6 หลายเดือนก่อน

      @@niraSrecipes ස්තූතියි මිස් ගොඩක්.. 🙏

  • @SamanKumara-es3sb
    @SamanKumara-es3sb 6 หลายเดือนก่อน +2

    දැක්කම කන්න මයි හිතෙන්නෙ😊 ජයවේවා

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 6 หลายเดือนก่อน +1

    ස්තූතියි,මිස්
    11:14

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 3 หลายเดือนก่อน

    🙏 ගොඩාක් පින් දූ...🌺🌺 ඔයාට තෙරුවන් සරනයි

  • @janajana7879
    @janajana7879 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි ඔයාට බුදුසරණයි 🙏🏾❤

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 6 หลายเดือนก่อน +6

    මම කරන්න ගන්න ඕනා. බබා එක්ක වැඩක් හොය හොයා උන්නේ

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 6 หลายเดือนก่อน +4

    Nice girl, thank,u,,somuch❤

  • @gangahemamali1351
    @gangahemamali1351 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔබතුමියට

  • @kusumsamarasinghe6116
    @kusumsamarasinghe6116 6 หลายเดือนก่อน +1

    ස්තූතියි,ඔබතුමියට පිං

  • @ruwinigunarathna3402
    @ruwinigunarathna3402 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි නංගී❤❤❤

  • @nadeekapriyanthi7760
    @nadeekapriyanthi7760 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුති ඔබට

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 6 หลายเดือนก่อน +1

    Thanks so much miss. Theruwan saranai oyata. .

  • @NuwansajithChathuranga
    @NuwansajithChathuranga 24 วันที่ผ่านมา +1

    අනේ අක්කියෝ මමත් ස්වයන් රැකියාවක් විදියට අච්චාරු හදන්න රෙසිපි එකක් බලද්දියි මේ වීඩියෝ එක දැක්කේ.. 180ml ස්ටීම් කප් ගන්න බැරිද...

    • @niraSrecipes
      @niraSrecipes  24 วันที่ผ่านมา

      ඇයි ස්ටීම් කරන්නේ

    • @NuwansajithChathuranga
      @NuwansajithChathuranga 23 วันที่ผ่านมา

      මට මෙහෙ කඩවල්වල ගන්න තියෙන්නෙ ස්ටීම් කප් විතරයිනෙ අක්කේ...

  • @mgdineshasajeewani3199
    @mgdineshasajeewani3199 6 หลายเดือนก่อน +2

    නියමයි..මන් ආසම කෑමක් 👍

  • @marieselvadorai3324
    @marieselvadorai3324 5 หลายเดือนก่อน +2

    God bless you ❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 6 หลายเดือนก่อน

    ආදරනිය නංගී අපිට මුරුංගා පොතු නැහැ නේ,,තව ව්නාකිරි දාන්න බැරී ද ,ජූස් වගේ එන්න ,,එහෙම නැත්නම් ජුස් හැදෙනව ද,,තෙරුවන් සරනයි ❤❤පරිස්සමෙන් ඉන්න ලස්සන නංගී

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      විනාකිරි එච්චර දාලා බඩ දනවනේ. මුරුංගා පොතු නැතුව හදා ගන්න.

  • @lesliejayawardena7010
    @lesliejayawardena7010 5 หลายเดือนก่อน +1

    Vonakiri walata waturai lunui dala tambuvoth ikmanin pirunu wenawada

  • @lilaniiranganiwickramaarac9166
    @lilaniiranganiwickramaarac9166 6 หลายเดือนก่อน

    Hoda pehedili kiremak. Thank you so much.

  • @chalitha16
    @chalitha16 3 วันที่ผ่านมา +1

    ලුනු දැම්මේ නෑනෙ?

  • @dushanthicharitha1275
    @dushanthicharitha1275 3 หลายเดือนก่อน +1

    Thanks dr

  • @GamageThushatimadhubhashani
    @GamageThushatimadhubhashani 3 หลายเดือนก่อน +1

    Murunga daana bawa ada danne. Eken mokkda ena rasaya wensa . Danna kenek kiyanan

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน +1

      මුරුංගා පොත්ත ඉතාම ඖෂධීය ගුණයෙන් යුක්තයි. ගහේ පස් පංගුවම බෙහෙත් වලට ගන්නවා. මේ කෑම එකට දැමීමෙන් මේකේ සැර මැකෙනවා. ඖෂධීය ගුණයට දාන්නේ. ඉස්සර අපි පොඩි කාලේ අම්මා අච්චාරු වලට මුරුංගා පොතු ගහනකොට අපි නහය වහ ගන්නවා. නමුත් දැන් නම් සුවඳම සුවඳයි

  • @apelakbima4755
    @apelakbima4755 6 หลายเดือนก่อน +2

    සුභ දවසක්

  • @sadamalinawodani3087
    @sadamalinawodani3087 4 วันที่ผ่านมา +1

    අනේ අච්චාරු වල පාට අවර්න වෙන්නේ අැයි මම බිස්නස් එකකට කරන්නේ ප්ලාස්ටික කප් වල .

    • @sadamalinawodani3087
      @sadamalinawodani3087 4 วันที่ผ่านมา

      අැයි එ් පාට වෙනස් වෙන්නේ.

  • @NadeekaRanadeera
    @NadeekaRanadeera 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @sonitasonita9903
    @sonitasonita9903 6 หลายเดือนก่อน +1

    Thank you so much ❤❤❤❤❤❤🎉🎉

  • @sathirachandika279
    @sathirachandika279 6 หลายเดือนก่อน +1

    Thank you very much

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 6 หลายเดือนก่อน +2

    නියමයි ❤❤❤❤❤❤

  • @sahankaveesha8133
    @sahankaveesha8133 5 หลายเดือนก่อน +1

    Thanks

  • @Savagenotez-mp2eu
    @Savagenotez-mp2eu 5 หลายเดือนก่อน +2

    බෝතල් වීදුරුද ප්ලාස්ටික් ද

  • @mimuba1693
    @mimuba1693 6 หลายเดือนก่อน +2

    Gaslabu wenuwat rabu danna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน +1

      මම දාලා නම් නෑ ඔයා දාලා බලන්න

    • @mimuba1693
      @mimuba1693 6 หลายเดือนก่อน +1

      Mama inne Riyadh mehe gaslabu hoyaganna amaru

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      thiyanawa thiyanawa indian veg shopwalabalanna dubai abudabi thiyanawa@@mimuba1693

  • @uruthrenthiranilanatharath241
    @uruthrenthiranilanatharath241 5 หลายเดือนก่อน +1

    ඔයා ඔය හදන්නේ අපේ අම්මා ගේ recepy එක නේද 👍🏾

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +3

      ඔයාගේ අම්මගේ රෙසපි හදන්න මට එයා කියලා දුන්නද? සිංහල අච්චාරුව කියන්නේ එක රෙසපියක්. ඒක ඔයාගේ අම්මා හදන විදිහ අරයගේ අම්මා හදන විදිහ කියලා එකක් තියනවද? සිංහල අච්චාරුව කවුරු හැදුවත් සිංහල අච්චාරුවමයි. කවුරු හරි ඒක මෙහෙම හදනවා කියලා මම මේක වෙනස් කරන්න ලබු දාන්නද? අනෙක් අම්මලා වගේම මටත් ඉන්නවා සිංහල බෞද්ධ අම්මා කෙනෙක් ආච්චිඅම්මා කෙනෙක් කිරි අම්මා කෙනෙක්. ඒ නිසා එක එක්කෙනා වෙනුවෙන් නයට කහින එක නවත්තන්න.
      සිංහල කෑම සිංහල කෑමමයි. ඒක මටත් දවසක මගේ දරුවන්ටත් ඒ දරුවන්ගේ දරුවන්ටත් හදන්න අයිතියක් තියනවා.

  • @user-uw7dh6rz9s
    @user-uw7dh6rz9s 6 หลายเดือนก่อน +1

    නංගි මමත් කැමතියි.පොඩියට පටන් ගන්න කොට register කරන්න ඕනේ ද?

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      පටන් ගන්නකොට ඕනා නෑ. පටන් අරගන ටික
      දවසකින් සංවර්ධන මිස් හම්බ වෙලා විස්තර ගන්න. ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලය යන්න

  • @DananjaniPramodya
    @DananjaniPramodya 13 วันที่ผ่านมา +1

    Akke achcharuwa sawas kiyak thibekida

    • @niraSrecipes
      @niraSrecipes  13 วันที่ผ่านมา

      මේක ෆ්‍රිජ් නැතුව මම සති 2 තිබ්බා ෆ්‍රිජ් එකේ ඊට වඩා පුළුවන්

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 6 หลายเดือนก่อน +2

    මරු අක්කේ

  • @vindyk
    @vindyk 2 หลายเดือนก่อน

    Thank you❤

  • @rangasampath-um8mx
    @rangasampath-um8mx 2 หลายเดือนก่อน +1

    Ohoma hadala dawas 7 da kal tiya ganne plz matat asa hrtuna besnas ekak wediyata hadanna plz help me..what app no plZ

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      මෙහෙම හදලා දවස් 15 තිබ්බා මම

  • @nelkaperera1093
    @nelkaperera1093 5 หลายเดือนก่อน +1

    Bohoma_watinawa_♥️♥️♥️
    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Sanuumaya
    @Sanuumaya 5 หลายเดือนก่อน +1

    Bottle ganee kohenda dear

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน +1

      ලොකු තොග ප්ලාස්ටික් ඇලුමිනියම් බඩු කඩ තියෙන්නේ ඒවගෙන් බලන්න

  • @lakmanachandrasiri5936
    @lakmanachandrasiri5936 6 หลายเดือนก่อน +3

    ප්ලාස්ටික් භාජන හොදද අඩංග, කිරිම.

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 6 หลายเดือนก่อน

      විනාකිරි එන්නෙත් ප්ලාස්ටික් බෝතල් වලනේ 😊

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      සාන්ද්‍ර විනාකිරි එන්නෙත් ප්ලාස්ටික් බෝතල් වල හොඳට බලන්න.

  • @Sanuumaya
    @Sanuumaya 5 หลายเดือนก่อน +1

    ❤❤Godakk pin

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 5 หลายเดือนก่อน +1

    hoda pehedili kirimak ❤❤❤❤

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s 6 หลายเดือนก่อน +2

    විනාකිරි කෝප්ප බාගයක් කීවේ කෝච්චරක්ද......මනින්නේ කොහොමද

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน +1

      125ml

    • @user-jc8cb5ru3s
      @user-jc8cb5ru3s 6 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තූතියි පුතේ

    • @user-jc8cb5ru3s
      @user-jc8cb5ru3s 6 หลายเดือนก่อน +2

      @@niraSrecipes මේ වගේ කෑම හදන අය ප්‍රශ්නයක් ඇහුවට බොහෝ දුරට පිලිතුරු දෙන්නෙ නැති තරම් ...ඒත් ඔයා ඇත්තෙන්ම මේ බලන අයට ආදරනීය කෙනෙක් බව පේනවා .....
      ස්තූතියි පුතේ මේ කලාව තුළ බොහෝ දුර යන්න ලැබේවා !
      සුබ ගමන් පුතේ

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน +1

      budusaranai oyata@@user-jc8cb5ru3s

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @hirunihansala6902
    @hirunihansala6902 4 หลายเดือนก่อน +1

    Kal ikuth weeme dinayak danawda

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ඔව් දාන්න. මේක මාසයක් තියාගන්න පුළුවන් ඒත් දවස් 10 මම දැම්මේ.

  • @chamilajayangani1368
    @chamilajayangani1368 5 หลายเดือนก่อน +1

    Male.acharu.botal.karana.hati.kiya.deenako.b.s

  • @user-oo8bs2il2k
    @user-oo8bs2il2k 5 หลายเดือนก่อน +2

    ඇයි ඇගෙන්ද අනන්නෙ ඇග හොදගන්න කිවෙ

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 6 หลายเดือนก่อน +2

    Apita murunga pothu na ,mokada karanne ❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      සැර මැකෙන්න දාන්න නම් ඕනා. සීනි දානවනේ කමක් නෑ නැතිනම්

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 6 หลายเดือนก่อน +1

    Hadannam rasai vage❤

  • @AnulawathiKawralalage
    @AnulawathiKawralalage 3 หลายเดือนก่อน +1

    Oya inne mona rateda ohe ewa thiyanawada

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      ඔව් මම ඉන්න රටේ තියනවා

  • @rangasampath-um8mx
    @rangasampath-um8mx 2 หลายเดือนก่อน +1

    Kal tiya ganna mokut danne ne neda..

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      නෑ විනාකිරි තමා

  • @preethikafernando2557
    @preethikafernando2557 6 หลายเดือนก่อน +1

    Ane hodai oyate jayewewa❤️❤️❤️

  • @hirunihansala6902
    @hirunihansala6902 4 หลายเดือนก่อน +1

    Meka business ekk vidiyata karaddi kohomada karanne

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      ඔය විස්‍තර කියලා දීලා තියෙන්නෙ

  • @seharaseyani9576
    @seharaseyani9576 6 หลายเดือนก่อน +1

    Ane akki මම දැනට me බිස්නස් එක කරනවා moju කරනවා කොහොමද online විකුණා ගන්නේ please උදව් කරන්න

    • @seharaseyani9576
      @seharaseyani9576 6 หลายเดือนก่อน

      එහෙම නමකින් neni

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      fb enna niranjala sarojanie@@seharaseyani9576

  • @jayanthisenanayaka91
    @jayanthisenanayaka91 5 หลายเดือนก่อน +1

    අබ වල තිත්ත එන්නේ නැද්ද ?

  • @user-rg4mu5mk8g
    @user-rg4mu5mk8g 6 หลายเดือนก่อน +1

    Mata bottle 2 kak milathi ganda puluwatha

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      00971-553248262 මේකට වට්සඇප් මැසේජ් එකක් දාන්න

    • @shehara45689
      @shehara45689 4 หลายเดือนก่อน +1

      Kiyada bothalayak

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      @@shehara45689 inne abudhabi nam messege karanna phone number ekata

  • @lakshi2028
    @lakshi2028 6 หลายเดือนก่อน

    Hodata kiyala denawa..pirisidukama gana kiyapu de niyamai.. math e wage pirisidukama gana hitana kenek.. api apita awanka nam apita waradin na.. oyata godak hodata hariyanna oni.. bs.

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      බුදුසරණයි

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 6 หลายเดือนก่อน +1

    lassanai good video

  • @induradhini9992
    @induradhini9992 6 หลายเดือนก่อน +1

    Aඅනේ ඔයා මෙහෙද ඉන්නේ, මාත් ඩුබායි ඉන්නෙ,,😢 . මටත් ගන්න පුලුවන්ද අද තමා ඔයාගේ වීඩියෝ ස් දැක්කේ

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      ඩුබායි වලට ඩිලිවරි කරනවා. විස්තර දැනගන්න 00971-553248262 නම්බර් එකට වට්ස්ඇප් මැසේජ් එකක් දාන්න.

    • @niroshanideegalla3065
      @niroshanideegalla3065 6 หลายเดือนก่อน +1

      Oya akke pita rataka inne kiyala denagaththane ada hema video ekakma balanawa mama ethakota me dewal thiyenawa ohe .oeka eka keda jathith hadanawa.pepol murunga pothu ewa kohinda

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      murunga gahak man hitawala thiyenne.
      papol kade thiyanawa indian walin enawa@@niroshanideegalla3065

  • @kasuuu1234
    @kasuuu1234 6 หลายเดือนก่อน

    මිස් ප්ලාස්ටික් බෝතල් වල අසුරල විකුණනව නම් කොච්චර කල් තියා ගන්න පුලුවන් ද...

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      මේ වගේ අච්චාරු අරන් ගිහින් එයාලා සතියෙන් දෙකෙන් කනවනේ. දකිනකොට කන්න හිතෙනවා. විනාකිරි එන්නෙත් ප්ලාස්ටික් බෝතල් වල නේද?

    • @kasuuu1234
      @kasuuu1234 6 หลายเดือนก่อน

      @@niraSrecipes ම්ම්ම් ඒකත් ඇත්ත නේද... මාත් බිස්නස් එකට කරන්න මේ ගැන හොයද්දි මිස්ගෙ වීඩියෝ එක හම්බුනේ.. ස්තූතියි ගොඩක්..🙏

  • @indikaashani5275
    @indikaashani5275 6 หลายเดือนก่อน +1

    👍❤

  • @user-gl2sl3mg4b
    @user-gl2sl3mg4b 3 หลายเดือนก่อน +1

    ඔයාට ඕව ඔහෙ හොයාගන්න තියනවා ද

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      ඔව් මෙහේ තියනවා

  • @fathimarazniya3397
    @fathimarazniya3397 หลายเดือนก่อน +1

    Price please

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 6 หลายเดือนก่อน +1

    thanks oya nam marai

  • @user-nt4lc1gk2b
    @user-nt4lc1gk2b 6 หลายเดือนก่อน

    akki oyaa miris kilo 1kin oya cup keeyak hadanawda

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      මිරිස් කිලෝ
      එක නම් ගස්ලබු ළූනුත් ගොඩක් ගන්න ඕනානේ. මම එහෙම චෙක් කරලා නෑ

    • @user-nt4lc1gk2b
      @user-nt4lc1gk2b 6 หลายเดือนก่อน

      mmm mn akki cup 25k hadanawa

  • @CookwithMishari
    @CookwithMishari หลายเดือนก่อน +1

    මිල කොහොමද ඔකේ

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      මම මේවා දෙන්නේ අබුඩාබි වල

    • @CookwithMishari
      @CookwithMishari หลายเดือนก่อน

      @@niraSrecipes. Ehe🤭 දෙන මෙහෙ මිල කියන්න නංගි

  • @madugeethika9051
    @madugeethika9051 20 วันที่ผ่านมา +1

    Kohomada orders ganne😢

    • @niraSrecipes
      @niraSrecipes  19 วันที่ผ่านมา

      Tik tok fb වලින්

    • @madugeethika9051
      @madugeethika9051 19 วันที่ผ่านมา

      @@niraSrecipes thaks

  • @user-ix7ph5sw9x
    @user-ix7ph5sw9x 6 หลายเดือนก่อน

    මේක සති දෙකක් වගේ තියාගන්න පුළුවන් ද?

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      ඔව් ඊට වඩා පුළුවන්.

  • @ruwanitharuka2282
    @ruwanitharuka2282 6 หลายเดือนก่อน +1

    Mee wage ek බෝතලයක් kiyada

    • @ruwanitharuka2282
      @ruwanitharuka2282 6 หลายเดือนก่อน

      විකුණන්න පුළුවන් ganam කොහොමද

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน +1

      ඔයාලංකාවේ ඉන්නේ නම් ලංකාවේ මිල
      පොඩ්ඩක් බලන්න. මම විකුනන්නේ ඩිරාම් වලට

  • @samankumara8562
    @samankumara8562 6 หลายเดือนก่อน +1

    මුරැන්ගා පොතු හොයාගන්නේ කොහොමද රට ඉන්න අය අනික ගස්ලබු

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      මම මුරුංගා ගහක් හිටෙව්වා. ඒකට දැන් අවු 5 ක්. ගස්ලබු ඉන්දියාවෙන් එනවා. ඩුබායි වල දැන් නැති දෙයක් නෑ

  • @user-oy7dr2zh7i
    @user-oy7dr2zh7i 6 หลายเดือนก่อน +1

    😊😊😊😊😊😊😊😊

  • @user-ji5qt5fb4z
    @user-ji5qt5fb4z หลายเดือนก่อน +1

    මමත් හැදුව මහත්තයත් රසයි කියල කෑවා

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 6 หลายเดือนก่อน +1

    🙏💛🌻

  • @user-by6un1wt3r
    @user-by6un1wt3r 6 หลายเดือนก่อน

    අපෙ අමිම හදන්නෙත් එවෙලෙම කන්න පුලුවන්

  • @user-wk3me7qb1k
    @user-wk3me7qb1k 4 หลายเดือนก่อน +1

    Mdka balala math haduwee

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      රසයි නේද

  • @SachiniSudarshika-kw5xo
    @SachiniSudarshika-kw5xo 5 หลายเดือนก่อน +1

    Mil kiyada eke

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      මොනාද

  • @ranilkumara565
    @ranilkumara565 6 หลายเดือนก่อน +1

    වතුරෙන් තම්බනවනම් ඇයි ලූනු සහ මිරිස්වල තෙත මාත්තු කලේ

    • @niraSrecipes
      @niraSrecipes  6 หลายเดือนก่อน

      කවුද වතුරෙන් තැම්බුවේ? මම විනාකිරෙන් තැම්බුවේ

    • @ranilkumara565
      @ranilkumara565 6 หลายเดือนก่อน +1

      ​Sorry sister ​@@niraSrecipes

  • @user-lf7mr6ik8p
    @user-lf7mr6ik8p 5 หลายเดือนก่อน +1

    Kiyakatada me bothalayak denne mis

    • @niraSrecipes
      @niraSrecipes  5 หลายเดือนก่อน

      ඔයා අබුඩාබි නම් පෝන් නම්බර් එකට මැසේජ් දාන්න

  • @ApeBandaWithCooking
    @ApeBandaWithCooking 6 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉🎉🎉

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 5 หลายเดือนก่อน +1

    👍🥰👍🥰👍🥰👍🥰👍🥰👍

  • @user-pi6xp7yd8f
    @user-pi6xp7yd8f 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👌👌👌👌👌👌😋😋😋

  • @kumudhunimangalika3947
    @kumudhunimangalika3947 3 หลายเดือนก่อน

    පෝන් නම්බර් එක එවන්න

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      ඔයා ඉන්නේ කොහෙද

  • @wellawayagadol7338
    @wellawayagadol7338 2 หลายเดือนก่อน +1

    Oyage whatsapp number ekak denna puluwanda.....math oya busness eka patan ganna hadanne

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      ලංකාවෙද

    • @wellawayagadol7338
      @wellawayagadol7338 2 หลายเดือนก่อน

      ​@@niraSrecipesow

    • @wellawayagadol7338
      @wellawayagadol7338 2 หลายเดือนก่อน

      ​@@niraSrecipesmata number eka danawada

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 2 หลายเดือนก่อน +1

    Thenk you dr❤

  • @waranakulasuriyaniroshat-ow8uc
    @waranakulasuriyaniroshat-ow8uc 6 หลายเดือนก่อน

    Thanks you ❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @dileepaashan7066
    @dileepaashan7066 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @dsvlog6100
    @dsvlog6100 6 หลายเดือนก่อน +1