What premakeerthi de Alwis said to daya de alwis few hrs before assassination

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 149

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +17

    මා ඉතාම ප්‍රියකරන සොඳුරු මාධ්‍යවේදිනිය, ගීත රචිකාවිය, ලේඛිකාව දයා ද අල්විස් මැතිණිය. ඔබතුමිය දැකීමත් අපට සතුටක්. සමන් මහතාටත් ස්තුතියි මේ වීඩියෝවට.

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +17

    අනේ දයා ද අල්විස් මහත්මිය මම ගොඩාක් කැමති හරිම නිහතමානී ආදරණීය කාන්තාවක්. එතුමියගේ එකොමත් එක දවසක පොත ඇස්වල කදුළු පුරෝගෙන මම කියෙව්වේ. ඔබතුමියට නිදුක් නීරෝගී සුබම සුබ අනාගතයකට දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි. 🥰🥰🥰 ❤️❤️❤️🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +7

    අනේ ඔබතුමිය හරීම සුන්දර ලස්සන කාන්තාවක්. ඔබතුමියට නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා.🙏🏼❤

  • @udaniwijayasundara
    @udaniwijayasundara ปีที่แล้ว +20

    නම්මුනිගේ අඩවිය දිනෙන් දින සාර්ථකත්වයට පත් වේවා..! ❤❤❤

  • @indraranjani9603
    @indraranjani9603 ปีที่แล้ว +10

    දයා ද අල්විස් මහත්මියගේ ගීත පදමාලා හරිම අර්ථාන්විතයි, එතුමිය ලියූ නවකතා කිහිපයක්ම මම කියවලා තියෙනවා, ඒවා එකහුස්මට කියවන්න ආසා හිතෙන නිර්මාණ, මම එතුමියට ඒගැන දුරකථනයෙන් පැවසූවිට එතුමිය ඉතා නිරහංකාරව ආදරණීයව මාත් සමග කතාකලා,
    දයා ද අල්විස් මහත්මියට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා,
    සමන් ප්‍රියංකර නම්මුනිගේ මහත්මයාගේ යූ ටියුබ් නාලිකාව ඉතා සාර්ථක වේවා,

    • @Nawidutheeksana
      @Nawidutheeksana 8 หลายเดือนก่อน

      දයා අක්කගෙ පෝන් නො එක හරි ලිපිනය හරි එවන්නකො ඔයාට පින් 😢

    • @indraranjani9603
      @indraranjani9603 6 หลายเดือนก่อน

      එතුමියගේ නවකතා පොතක තිබුනා, මම ඒක හොයාඅ මෙහි සදහන් කරන්නම් , මම ඔබේ ඉල්ලීම දුටුවේ ජූනි විසිහත්වන දිනයේදීයි, ඉක්මනින් ඔබගේ ඉල්ලීම ඉටු කරමි,

    • @indraranjani9603
      @indraranjani9603 6 หลายเดือนก่อน

      මෙම අංකය තිබුනේ එතුමියගේ එකෝමත් එක දවසක නම් වුන නවකතා පොතෙහිය,

  • @lahirualwis
    @lahirualwis ปีที่แล้ว +11

    සමන් අයියේ ජය! ප්‍රාර්ථනා කරනවා,රටට අහිමි කල මේ රටෙහි සිටිය දක්ශ මාධයවේදියෙකු මෙන්ම ගී පද රචකයෙකු පිළිබඳ වැඩසටහනක් ආරම්භය ලෙස ගැනීම ඇත්තටම හොද දෙයක් 💐

    • @wasanthamorawaka1602
      @wasanthamorawaka1602 ปีที่แล้ว +2

      අපේ දක්ෂම මහාචාර්ය වරු දෙන්නෙක් වන මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රධානියා වන මහාචාර්ය පටුවතවිතාන මහතා සහ කොළඹ විශ්ව විද්‍යාලය යේ ප්‍රධානී මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා ත් වෙඩි තබා ඔවුන් සේවය කල විශ්ව විද්‍යාල ඔෆිස් තුල දීම අමානුෂික ඝාතනය කරන ලදී. මොරටුව විශ්ව විශ්ව විද්‍යාලය ට පැමිණි ඝාතකයින් පළමුව ගේට්ටුවේ සිටි මුරකරුවන් දෙදෙනා මරා දමා පසුව පටුවතවිතාන මැති තුමා මරා දමන ලදී. මේ මිනීරුවන් දැන් සුදනුන් ලෙස පෙනී සිටී.ඔවුන් විසින් මරා දැමූ උගතුන් අප්‍රමාණ වේ. ප්‍රේමකීර්ති එයින් එක් කෙනෙකි. හෙන ගහන අපරාධ සිදුකල මොවුන් රටට සාපයකි

    • @samannammunige6442
      @samannammunige6442 ปีที่แล้ว

      ස්තූතියි.❤

    • @Dayangani-mq6gp
      @Dayangani-mq6gp 3 หลายเดือนก่อน

      Vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv Vvvvvvv​@@samannammunige6442gvvv

  • @mrart9933
    @mrart9933 ปีที่แล้ว +17

    කතා කරන්නෙ මොකක්ද යන්නවත් තේරුම් ගන්න බැරි ගිරව් මෙන් කියවගෙන යන නිවේදකයන් අතර ඔබ ඉතාමත් සංයමයෙන් වැඩසටහන මෙහෙයවනවා අයියෙ.අලුතින් ආරම්භ කල you tube නාළිකාව සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඉදිරියටත් අපිට මෙවැනි ලස්සන වැඩසටහන් ඕනි. ඉදිරියටම යන්න සුභ පැතුම් අයියෙ.👌☺️

  • @pandaarmyproductions4348
    @pandaarmyproductions4348 8 หลายเดือนก่อน +4

    ඉතාම සුන්දර සකච්චාවක්🌷
    ප්‍රේක්ෂකයාට දැනගන්න ආසා තොරතුරු
    අපුරුවට නිවේදක මහතා විමසනව..
    වෙන ගිර්ව් වාගේ නැතිව.🙏

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 7 หลายเดือนก่อน +4

    ඇත්තටම හදවතට ගොඩාක් දුක දැණුන වැඩසටහනක් ...😪 අපේ පාසැල් අවදියේ ඇහුණු ශෝචනීය ඉරණම් කතාවක්..😢

  • @anukumaramarasinge
    @anukumaramarasinge ปีที่แล้ว +15

    තියුණු මුවැති අසිපත්..කඩු කොපුව තුළම සිරවී සිටි කාලයේ නිමාවක්..
    අභීතව සත්‍ය ගවේෂණ ක්‍රියාවලියේ උදාවක්.. ජයවේවා .

  • @wimalperera4685
    @wimalperera4685 ปีที่แล้ว +6

    Good piece work keep it up

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +7

    දිගු ගමනක් යන්න ආසිරි පතනවා ජයම වේවා.... සමන් මහත්තයා ..

  • @swarnabogodaarachchi1815
    @swarnabogodaarachchi1815 ปีที่แล้ว +8

    දිගු ගමනකටසුබ පැතුම්.
    තෙරුවන් සරණයි!

  • @ransiranasinghe6410
    @ransiranasinghe6410 ปีที่แล้ว +5

    ලස්සන වැඩක් අයියෙ. ජය ම වේවා!

  • @AsokaGeethamali-hr9jo
    @AsokaGeethamali-hr9jo ปีที่แล้ว +7

    මෙතුමිය දකින්න ල්බිම ලොකු සතුටක්. එකොමත් එක දවසක පොත කිප වරක් කියවලා තියෙනවා. ඉතා රසවත් පොතක්. ඔබතුමියට නිරොගි සුව පතනවා.

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 ปีที่แล้ว +2

    LISTEN. his. Songs written🎉 how many songs n daya the alvis too. LEGEND. never dies😢

  • @alankarafilms
    @alankarafilms ปีที่แล้ว +7

    Congratulations ❤

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +9

    අනේ දයා ඔබතුමියට හරිම ආදරෙයි.
    අපි පිස්සුවෙන් වගේ ඔමතුමියගේ පදමාලා ඇහුවේ.

  • @prasaddanushka7909
    @prasaddanushka7909 ปีที่แล้ว +11

    අභිනවයෙන් අරඹන ලද ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ප්‍රියංකර නමිමුනිගේ මහත්මාගේ ⁣මෙම යූ ටියුබි නාලිකාව ඉතා සාර්ථක වෙිවා !!
    තෙරුවන් සරණයි !!!

  • @anurawanniarachchi
    @anurawanniarachchi ปีที่แล้ว +6

    සුභ පැතුම්..! ජයම වේවා..!!

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 5 หลายเดือนก่อน

    Best of luck for the you tube channel.
    So happy to see her.

  • @sagaraperera456
    @sagaraperera456 ปีที่แล้ว +4

    ජය වේවා

  • @gallappaththidimuthu9980
    @gallappaththidimuthu9980 ปีที่แล้ว +10

    අපේ කාලයේ සොදුරැ මාධ්‍යවෙීදීයා ❤❤❤❤🔥🔥

    • @chamilaperera3162
      @chamilaperera3162 ปีที่แล้ว

      අපරාධ කරපු එවුන් තාම යගතින්

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +3

    සමන් ප්‍රියංකර නම්මුනිගේ කියන්නෙ මගේ ආසම පුවත් වාර්තා කරු අද තමයි youtube නාලිකාව ගැන අද මම vfm නාලිකාවෙ ඔබගේ කතාව අහල දැනගත්තේ තව තවත් බොහෝකල් ඔබගේ වැඩ සටහන් කිරීමට ලිවීමට මම ආශීර්වාද කරනවා දයා ද අල්විස් මහත්මියටත් නීරෝගී සුවය දීර්ඝආයුශ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි සමන් මහතානෙනි

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +21

    හදවත පැලෙනවා දයාද අල්විස් මහත්මිය ❤😭😭😭

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 ปีที่แล้ว +5

      අනේ ඔව් මමත් හරීම කැමති හරීම අදරය කරන කාන්තාවක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 ปีที่แล้ว

      @@nilushasamarasinghe4168 ❤

  • @daniduwickramapala7026
    @daniduwickramapala7026 ปีที่แล้ว +2

    Congratulations Bappe ♥️🎉

  • @ChayaSudusinghe-n5t
    @ChayaSudusinghe-n5t ปีที่แล้ว +2

    All the best ❤

  • @piyuaravindinee1904
    @piyuaravindinee1904 ปีที่แล้ว +4

    Great work Ayiye ♥️ best of luck💐

  • @rangavidane6185
    @rangavidane6185 ปีที่แล้ว +2

    ජයවේවා ...❤

  • @PushpaZoysa
    @PushpaZoysa ปีที่แล้ว +1

    වටිනවා

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 ปีที่แล้ว +1

    නියමයි සමන් මගේ හිතවතා සුබ පැතුම් ,👍👍

  • @yasopathiraja7068
    @yasopathiraja7068 ปีที่แล้ว +4

    මට මතකයි ඒ ආරංචිය ඇහුවම කකුල් දෙක
    ගැහුන හැටි

  • @missqatar4070
    @missqatar4070 ปีที่แล้ว +2

    Dukai ane😢❤

  • @anurakiriella1801
    @anurakiriella1801 6 หลายเดือนก่อน +1

    මේ රටේ දරුවන්ට තමයි ලොකුම පාඩුව වුනේ.ඒතරමට පොඩි දරුවො ප්‍රේම්ට ආදරේ කලා.එතුමාට නිවන් සුව අත්වේවා.

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 5 หลายเดือนก่อน

    70 දශකයේ අග, 80 දශකයේ මුල මගේ පාසල් ජිවිතයේ, යොවුන් වියේදී ඉතාම ආදරය කල ගුවන් විදුලි නිවේදිකාව,අපි බොහොම ආදරය කල ගීත රචිකාවිය,,ඔබ තුමියට නිදුක් නිරෝගී ව දීර්ඝායුෂ පතමි...

  • @rashmalyathma407
    @rashmalyathma407 ปีที่แล้ว +7

    ජය වේවා සමන් අයියේ ❤

  • @leelaperera1700
    @leelaperera1700 ปีที่แล้ว +10

    ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ මම නම් පියෙකුට සේ ගෞරවයක් තිබුනු පුද්ගලයෙක්. එතුමා යුග පුරුෂයෙක්. මට තියෙන ගැටලුව දයා මහත්මිය කියන ආකාරයට එතුමාගේ අවසන් අවස්ථාව දක්වාම ඔබ දෙපල ඔතරම් ලබැඳියාවෙන් සිටියා නම් ඇයි ඔබ දෙපල ඩිවෝස් උනේ. මම එහෙම කියන්නේ ඔබ දෙදෙනා අතර නොමනා ඇසුරක් තිබුනාය කියන නරක සිතකින් නම් නොවේ. ඒත් ඇයි එහෙම උනේ.

    • @shihamayoonoos6199
      @shihamayoonoos6199 ปีที่แล้ว

      Matath hunga dawasakindala thiyana prashnayak.mata 21:15 ethumiyawa muna gahila ahannath uwamanawak thibuna.mama prema keerthi de alwis mahathmayage rasikawiyak
      Daya Alwis mahathmiyawa Nam danagaththe Lakbima
      Paththaraye Ridma eked giya article eken ethumiyage kathawen passe Thamai
      Mata oya Gena ahanna hithune

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 8 หลายเดือนก่อน +1

      එකනේ. අපරාදේ. ඈ ඔහුට ආදරේ. එත් දෙවැනි බිරිඳත් හොඳින් ගෙන තියනවා නේද.

    • @ruwanisubasinghe3223
      @ruwanisubasinghe3223 7 หลายเดือนก่อน +2

      එකෝමත් එක දවසක පොත කියවන්න. ඔබේ ප්‍රශ්න වලට උත්තර ලැබේවි.

    • @nilushasamarasinghe4168
      @nilushasamarasinghe4168 5 หลายเดือนก่อน

      @@ruwanisubasinghe3223අනිවාර්යයෙන්. ඒ පොත එතුමිය හරිම හැගීම් බරව ලස්සනට ලියලා තියෙනවා.

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Man asama madyawediyek.obata subapathanawa hadawathinma.lassanata idiripath kela.ayetath man harima kamathi.jayen jaya.

  • @pushbasilva6849
    @pushbasilva6849 ปีที่แล้ว +1

    💔love to the three of you.

  • @jeevscreations7900
    @jeevscreations7900 5 หลายเดือนก่อน

    Itamath anagi aadarshayaka dan kaalaye dikkasada wana depala walata😢

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 8 หลายเดือนก่อน +1

    සුන්දරයි ඔබ. ශක්තිමත් කාන්තා වක්.

  • @thawana
    @thawana ปีที่แล้ว +1

    Congratulations saman ayya

  • @sen5725
    @sen5725 ปีที่แล้ว

    mama athumawa dakalawath na. ipadilawath na. aeunath mage loke virayek❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 ปีที่แล้ว +1

    I think the caption is wrong.......Pls check....

  • @ruwanwijeweera9221
    @ruwanwijeweera9221 ปีที่แล้ว +2

    නියමයි සමන් මහත්තයා

  • @gallappaththidimuthu9980
    @gallappaththidimuthu9980 ปีที่แล้ว +2

    අපේ කාලයේ සොදුරැ මාධ්‍යවෙීදීයා සමන් අයියා..
    දිනෙන් දින ඉදිරියට ම යන්න සුභ පතනවා අයියේ...

  • @gayansenevirathne33
    @gayansenevirathne33 ปีที่แล้ว +1

    අයියා ජයවේවා

  • @dheerapartha6168
    @dheerapartha6168 ปีที่แล้ว +7

    දයාද අල්විස් සොදුරු සිතැතිය

  • @KW-tb5nw
    @KW-tb5nw 8 หลายเดือนก่อน

    Daya de Alwis mahathmiya oba thumiyata theruwan Saranai

  • @preethiramanayake3101
    @preethiramanayake3101 ปีที่แล้ว +3

    ඔබට සුබ පැතුම්

  • @Mahagajagegnanapala-to1je
    @Mahagajagegnanapala-to1je ปีที่แล้ว +1

    Ethumiyata. Ethumawa magaharela.

  • @anandakumarasiri6721
    @anandakumarasiri6721 ปีที่แล้ว +4

    ජ.වි.පෙ.බල්ලන් ට හෙන ගහනවා මෙි වගේ උත්තුංග මිනිස්සු මරලා මෙි රට හැදුවද බල්ලනේ. තව සාධාරණිකරන්නත් එනවා. තිරිසනුන්.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 9 หลายเดือนก่อน +6

      Hadson Samarasinghe maruwa ban

    • @Gkhlp
      @Gkhlp 5 หลายเดือนก่อน

      කාගෙ දරුවොද බං මේ.අතීතෙ ගැන හරියට දන්නෙ නැත්නම් දන්න මනුස්සයෙක්ගෙ අහගනිල්ල. ජේවීපී එකට බැන්නට ලැජ්ජ හිතෙයි බන් අැත්ත දන්නවනම්. 😢😢

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 5 หลายเดือนก่อน

      Marapu miniha jvp kaarayek. Hire giyaa.

  • @kamalagamage4889
    @kamalagamage4889 8 หลายเดือนก่อน +1

    ඔබතුමියට අපේ ආදරය ❤.දිගාසිරි පතමි

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว +1

    Great artist.great song writer.another jvp kill.

  • @alexmendis1284
    @alexmendis1284 ปีที่แล้ว +2

    මා නැත anshatu shith බිඳලා
    Desama බැඳගෙන හිඳිමි බලා ...................................

  • @pradeepajayarathna4577
    @pradeepajayarathna4577 ปีที่แล้ว +10

    මේ අපරාධය කරපු උන්ට හෙන හතක් ගහන්න ඕනෑ

    • @mihirapunchihewa2105
      @mihirapunchihewa2105 ปีที่แล้ว

      එහෙම වෙලා නැහැ නේද මහත්තයෝ . ඔය මාලිමාවක් කරේ තියාගෙන රට වටේ යන්නෙ

    • @helankacchannel5470
      @helankacchannel5470 8 หลายเดือนก่อน +3

      ​@@mihirapunchihewa2105හඩ්සන් සමරසිංහ තාම.ජීවත් වෙනවා.ඉතින් ඒ.මිනිහ මැරෙන විඳිය බලමු නේද

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 5 หลายเดือนก่อน

      Athakota premakirthi marapu miniha ahuwunane. A miniha jvp karayek. Jeewithanthaya thek hire giya. Wena kenek meruwaa nam a miniha nidahas karanna apaye.

  • @SonaliFernndo-pp1lj
    @SonaliFernndo-pp1lj ปีที่แล้ว

    Api puluwan tharamin namya shili unama kedinaka wath pasuthawinak natha

  • @GerardAdikaram
    @GerardAdikaram 6 หลายเดือนก่อน +3

    අපරාධකාරයා හඩ්ඩා කියලා ප්‍රසිද්ධියට පත්වෙලා ඉවරයි .

  • @SansithMarshall
    @SansithMarshall 6 หลายเดือนก่อน

    Nirmla kurulu kuduwak kaduwa E papaya atheethaye wagema warthamanayeth siddawenawa😢

  • @sinduibandui-6430
    @sinduibandui-6430 ปีที่แล้ว +1

    ආරම්භය හොඳයි සමන් ඔහොම යං..

  • @atampahura
    @atampahura ปีที่แล้ว +1

    අදනේ මේක දැක්කෙ

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 8 หลายเดือนก่อน +3

    Jvp karayo thamai hema kenekma meruwe. Premakirthiwa witharak hadsan meruwa kiyanne jvp karayo passe kaleka deveni birinda allagena karapu kumantharanayak matha. A genu kena issara nokiyapuwa den kiyanawa. Jvp aken mudalak lebenna athi. Jvp karayo aththa katha karana nisa hadsan mahathmaya akka tharahai. Jvp karayo marapu wedagathunge list aka athuma langa thiyanawa witharak newei. Athuma a gena kiyanawa. Mata mathaka hetiyata jvp karayo awapu denweemak kela gasa dusbin akata demu bawata lebunu thorathurak matha athuma meru bawai awakata sadahan une. A deweni birinda awa okkoma denagena prasnaya wena peththakata harawanne yati aramunakata. Aparade athuma palamu birinda samaga hitiyanam ada gedara giyanam tathwaya wenaswennath thibuna.

  • @dilanmount
    @dilanmount ปีที่แล้ว +4

    නව ආරම්භයට සුභ පැතුම්

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +22

    ප්‍රේම කිර්ති ද අල්විස්ව මරපු කාලකන්නියා කවදා හරි මැ රෙන්න ඕ නේ හඩ් ඩෙක් ව ගේ..

    • @harshaniwickramasooriya2938
      @harshaniwickramasooriya2938 ปีที่แล้ว +4

      👌මෙය හැමෝම තේරුම් ගනීවා

    • @pradeeppradeep2595
      @pradeeppradeep2595 ปีที่แล้ว +3

      Hariyatama hariii....

    • @gnanapragasamchristopher6199
      @gnanapragasamchristopher6199 ปีที่แล้ว +1

      උන්ට ස්වභාව දර්මය විසින් දඩුවම් ලැබුන....

    • @JmmWijayanayaka
      @JmmWijayanayaka ปีที่แล้ว +4

      එ වුනාට තාම හඩිිඩෙක් ඉන්නව.

    • @nimaljayasri6405
      @nimaljayasri6405 ปีที่แล้ว

      0:06 0:06 ​@@pradeeppradeep2595

  • @ayansa9622
    @ayansa9622 ปีที่แล้ว

    ❤ ❤

  • @nayanthara3277
    @nayanthara3277 ปีที่แล้ว

    ❤❤❤

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r ปีที่แล้ว +2

    Nirrmala මේ ගැන මොකද කියන්නේ

  • @AmilaMedawatte
    @AmilaMedawatte 5 หลายเดือนก่อน +1

    අනිත් පවුල දේශපාලනයට බැහැල

  • @raneeranatunga5692
    @raneeranatunga5692 ปีที่แล้ว +4

    Memaj,v,p partyata a neda ada rata bara denna hadanne ¿

  • @bamunua
    @bamunua ปีที่แล้ว +4

    ජෙප්පංගේ තවත් ගොදුරක්. මෙතරම් වටිනා කෙනෙක් ඝාතනය කල ජෙප්පො ඒවිදියටම් ඝාතනය උනා.

    • @Nawidutheeksana
      @Nawidutheeksana 8 หลายเดือนก่อน +1

      ප්‍රේම් මැරුවෙ ජෙප්පො නෙමේ යකූ හඩ්සන් කියන පේමදාස ගහලයගෙ ගෝලය ඌ තමා කොන්ත්‍රාත් දීලා ප්‍රේම්ව මරල ජෙප්පො පිට දැම්මෙ 😢😢😢

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 5 หลายเดือนก่อน +1

      Ahenam hadsan alluwe neththe ayi.

    • @lucky4friends
      @lucky4friends 4 หลายเดือนก่อน

      ​@@NawidutheeksanaDon't believe in everything you hear.

    • @kumarisingh9836
      @kumarisingh9836 3 หลายเดือนก่อน

      Tho guli kalada uttoooo

    • @Ratna-d8j
      @Ratna-d8j 2 หลายเดือนก่อน

      ​​@@dayawathiemenike7090
      මොළේ සපත්තු. යට. !!!

  • @ayansa9622
    @ayansa9622 ปีที่แล้ว

  • @sampathathauda6358
    @sampathathauda6358 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢

  • @samjewellery3755
    @samjewellery3755 ปีที่แล้ว +1

    Adath jvp mini maruwo stage walado kiyanne mini marala,factory,gewal,bus gini thiyala enakota hithata hari santhosayak denenawa,kiyala mun santhosen kiyanawa.

  • @mcbond6162
    @mcbond6162 5 หลายเดือนก่อน +2

    Premge marapu kena daya dannawa..kiyanne neh.😂

  • @chitradealwis9229
    @chitradealwis9229 ปีที่แล้ว

    daya.mam.my.favourite.announcer.obata..neerogi.suva.patami

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 9 หลายเดือนก่อน +2

    NEWS KIYAPU WARADATA JVP EKEN MARUWA MUN BAYILA KIYANAWA

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 8 หลายเดือนก่อน

      JVP Nemei, Haddek kiyalane ඒ කාලේ හැමෝම කිව්වෙ. නිර්මල පවා.

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 5 หลายเดือนก่อน

      @@sriyanikumarasinghe868 NIRMALA GANATH SAKAYAK THIYENAWA....

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 5 หลายเดือนก่อน

      @@LeslyJayaNZ කියන්න බෑ.වෙන්නත් පුලුවන්. දැන් රට යන්නෙ ඒ අතටනෙ. මෙවැනි බොහෝ මිනීමැරුම්වල,, පොලීසිය විසින් වැල දිගේ ඇදගෙන, ඇදගෙන යනකොට මුල මතුවෙන්නෙ ගෙදරින්.ඒත් මේක එහෙම හිතන්න බෑ නේද ?

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 5 หลายเดือนก่อน

      Nirmala jaraa geniyak. Boru kiya kiyaa jvp aken salli gannawaa. Meetingwalata gihin. Premakirthi marapu jvp kaaraya jeewithanthayatama hire giya. Ahenam a minihaa nidahas nokaranne ayi.

  • @drisildakohilamullaarachch3794
    @drisildakohilamullaarachch3794 9 หลายเดือนก่อน +1

    Jeppoda euthum manussaya maruve hadu malaperethayek thamai ekakale kiyala ratama dannawa okun panuwo gahala marei vasiyata eheta meheta panina kunu kata

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว

    88, 89 kiyanne rate maha wishala sapath ahimikala saha sishya mattamen supiri maolada rajakari mattamenuth supiri molada ratata maha wishala jeewitha pramanayak ahimikala KALAKANNI yugayaki. Adata api ehi parathipala bukthi widimin sitiyi. Prabhakaran, Premadasa, Vijeweera Lakmathawa bihikala ALUGOSUWAN thideneki.

  • @anusharajapaksha1965
    @anusharajapaksha1965 ปีที่แล้ว

    😘😘😘😍😍

  • @dammikacostha7425
    @dammikacostha7425 7 หลายเดือนก่อน +1

    Hari dukai pama keerthi gana

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 8 หลายเดือนก่อน

    🌷♥️🌷♥️🌷♥️

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️🌹🌹🌹

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +7

    අම්මාහ් 88 89 උංට අැති තරං උං මිනිස්සු මැරුව පාහර Jvp 88 89 භීෂණ කාටත් අමතකයි එ්ත් රට හදන්න එන අය හදය්ද????

    • @mangalabalalla5909
      @mangalabalalla5909 ปีที่แล้ว +4

      Ai oya danne nedda kawuda meruwe kiyala. Hemadema jvp ekata danna kalin hoyala balanna.

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx ปีที่แล้ว

      ඕවගෙ ලින් මැඩියො අතීතයේ හාන්කවිසියක් නොදැන මිනීමරුවන්ම නිර්මානය කරපු කෙප්පය රසකරමින්,විස්වාස කරමින් නොමග යති. බොහෝවිට ප්‍රේම් හා තේවිස් ගුරුගේ ගේ මිනීමැරුම සැලසුම් වන්නට ඇත්තේද ගුවන්විදුලි සන්ස්තාව තුලම බව මේ ලින් මැඩියෝ නොදනිතත් මේ මියගිය අයගේ සමීපතමයින් මෙන්ම රටේ බොහෝ දෙනා දන්නා ප්‍රසිද්ද රහසකි. එපමනක් නොව,ඒ විස්වාසයහේතුවෙන් නියම මිනීමරුවෝ සැගවී තාමත්‍ යහතින් සිටිති. කෙටියෙන්ම කියතොත්,එකල මරාදැමූ ජීවිත බොහොමයකට වගකිව යුත්තන් ,අද මාලිමා රජයක් බලයට ඒම වැලැක්වීමට උප්පරවැට්ටි ජොදමින් සිටී.

    • @gnanapragasamchristopher6199
      @gnanapragasamchristopher6199 ปีที่แล้ว +5

      හරියට හොයලා කියන්න jvp නෙවෙයි ප්‍රේමකීර්ති මහත්මයා ගාතනය කලේ

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 ปีที่แล้ว +5

      It is not. JVP. HISTORY TELLS .

    • @ajithkulathunga3394
      @ajithkulathunga3394 ปีที่แล้ว

      සෝම මීහරක් නෑම්බි වැදගත් රටට වැඩදායක මිනිස්සු මැරුවෙ මැරෙව්වෙ ප්‍රේමදාස ලපුංචි ප්‍රේමදාසල සිරිසේන කුරයලා

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 8 หลายเดือนก่อน

    anty nemèi akka kiyanna saman

  • @LakshmenKariyewasam
    @LakshmenKariyewasam ปีที่แล้ว

    Hadu perethayan manwahithawadiya marademma jvp nene.

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 ปีที่แล้ว +1

    Nirmala moko me gena oyata hithenne

  • @wasanthakumara1386
    @wasanthakumara1386 5 หลายเดือนก่อน

    Mey.okkoma.giyata.passey.Lankawata.mokada.uney.???

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b ปีที่แล้ว

    Dරචනා
    Eda aha pu pada racha

  • @AmilaMedawatte
    @AmilaMedawatte 5 หลายเดือนก่อน

    අර අමිමන්ඩිට වඩා කොචිචර පියකරැද

    • @lucky4friends
      @lucky4friends 4 หลายเดือนก่อน

      Yes. She (the second wife) ruined the life of her son, too. 😢

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q 8 หลายเดือนก่อน

    පුතෙක් innawada ethkota

  • @wimalperera4685
    @wimalperera4685 ปีที่แล้ว +5

    Good piece of work keep it up

  • @voiceofart-pamithar.liyana4440
    @voiceofart-pamithar.liyana4440 ปีที่แล้ว

  • @kasurivirangi7784
    @kasurivirangi7784 6 หลายเดือนก่อน

  • @driveincanada9713
    @driveincanada9713 5 หลายเดือนก่อน

    ❤❤❤