අවුරුදු 60න් දේශපාලනයෙන් සමුගන්න හිටියේ | K D Lalkantha |
ฝัง
- เผยแพร่เมื่อ 18 ก.ย. 2024
- ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහතා 2024 ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද අවසන් මාධ්‍ය සාකච්ඡාව.
Exclusive interview with Nadeeka & Thilini TH-cam Channel
#srilanka #thiliniperera #nadeekakarunanayake #politics #npp #malimawa #jvp #lalkantha
ලාල් හරි...හිරු වගේ නාලිකා පුනරුත්ථාපන කරන්න ඕනි.
මේකට එකග අය like එකක් දාන් යන්න.
you correct
ලාල් අයියේ අපි හෙට 18 ලංකාවට එනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දෙ දෙන්න ❤❤❤
පට්ට මචං ❤❤❤
සුපිරි bro මෙච්චර කැප කිරීම් කරල රට වෙනුවෙන් පෙරට ආවට මේ කැපකිරීම දවසක ඔබෙත් මගෙත් සියලු ජනතාවගෙත් යහපතට ම හේතු වේවි ජයවේවා 🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡
Respect ❤
@@pkds1983 රාජිතයට අමතන්න😆😆😆😆
මාලිමාවේ ඉනන කෙලින් කතා කරන කැමතිම චරිතයක් , ලාල් සහෝදරයා ....🎉
මාලිමාවට ජයවේවා පුනරුදය අතලග.
මාලමාව දිනනවා නිසැකයි. මාලිමවට ජයවේවා❤❤💪💪🧭🧭
දඩබ්බර විප්ලවවාදියා .. අදරෙයි ලාල් ...
දඩබ්බර නැ.ලස්සන අදහස්.
මාලිමාවෙ සියලු සහෝදරවරු හරි බුද්ධිමත් සුන්දර මිනිස්සු හරි ගෞරවයක් අපේ කමක් දැනෙනවා ඔවුන් මේ රට හදයි කියන විශ්වාසය ඇතිවෙනවා ❤❤❤❤❤❤
ජනාදිපති අනුර සහෝදරයා කවද්ද ඔයාලගේ නිවහනට එන්නේ ?
ලාල් අය්යා සොඳුරු මිනිසෙක් .❤
ඉතාම කැමති ප්‍රතිපත්ති ගරුක පරිනත සුන්දර මිනිසෙක් ආදරෙයි ලාල් සහෝදරයා 🙏❤️
මෙය පක්ෂයක් හෝ පුද්ගලයෙක් දිනවන වැඩක් නොවෙයි. අපේ රට ගොඩනගන එකම මහජන බලවේගය. නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් පත්වනු ඇත. 🧭❌🧭❌🧭❌ NPP
"තිලිනි සහ නදීක"
අහන්න ආස මෙහෙයවීම
තව තවත් ජන ප්‍රසාදය හිමි වේවා ❤
වෙන එකෙක් ඔතනට ආවානම් අනුර මන්තරේ ජප කර කර හතර අතේ නෙලයි කොයිතරම් වටිනා කාලෝචිත සංවාදයක් ද ජය වේවා ආදරණීය සහෝදරයා 🙏❤️
මාලිමාව ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤
ලස්සනට වචන හසුරවන්නා ලාල් ❤❤❤❤ කැමතිම අංක 1 බුලටි එකක්
යහපත් දේශපාලන සංස්කෘතියක් සදහා ජාතික ජන බලවේගයට චන්දය ලබා දෙමු.
හරිම ඝුන්දර මිනිහේක්.මලිමාවට ජය නියතයි❤❤❤❤
බුලට් නම් බුලට් වැනිලි නැ පැටලිලි නැ කිලියර් පැහැදිලිකිරිම
ජයවේවා ලාල්කාන්ත සහෝදරය..මේක dinala අපිට පුළුවන් රට හදන්න ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
ආසම චරිතයක් ලාල් අයිය මරුම ඩයල් එකක්... මාලිමාවත් එක්කම ඔයාල්ගේ චැනල් එකෙත් සබ්ස්ක්‍රයිබ් වැඩ් වෙනවා ..රටට යහපතක් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.
බොහෝ දෙනෙක් ලාල්කාන්ත සහෝදරය ගැන හිතන්නේ අනම්මනං කියලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන කෙනෙක් කියලා .
අද තමයි ඔබගේ විචක්ෂණ හරබර කතාවක් ඇහුවේ. මගේ උණුසුම් ගෞරවාදරය පිළිගන්න. ස්තූතියි සහෝදරය !
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජාතික ජනබලවේගයට ජයවේවා ✊
ලාල්ට තමා jvp එකෙන් ආසම චරිතේ
Math❤
මාලිමාවට ජයනියතයි ❤❤❤
මාලිමාවට ජය,,,,රටටම සෙත ,,, 👍👍👍👍
ලාල්...මාලිමාවටජය
මේ ජරා දේශපාලන මඩ ගොහොරුවේ 76 වසරක් ගිලිලා ඉඳලා මිනිස්සුන්ට ටික කාලයක් ගත වෙයි දේශපාලන සදාචාරාත්මක ප්‍රෙව්ශයකට පිවිසෙන්න. ලාල්ගේ විදිය වෙනස් ඒ රටාව අදුන ගන්න සාමාන්‍ය මිනිස්සුන්ට අමාරුයි. අදහස් පුලුල් විස්තර කිරීමේදී ඉතාම පැහැදිලි වෙනවා. ඒ නිසා ලාල් අදහස් දැක්වීමේදී වචනෙන් දෙකෙන් කියන්නේ නැතිව ටිකක් විස්තර කලා නම් හොඳයි.
මාක්ස්වාදී ලෙනින්වාදී බොල්ෂවික් චින්තනයටද ඔය දේශපාලන සදාචාරය කීවෙ?
ලාල් සහෝදරයා දීර්ඝඅයුෂ වේවා ඔබට අපෙ රට හදාගමු රටට ජයවේවා මලිමාවට ජයවේවා
සුපිරි ලාල්
මහා රෑක්ෂ ගස් වගේ මිනිස්සු
මෙතුමා හරිම හොඳ පුද්ගලයෙක් ❤
සතුටුයි. ඔබගේ. කථාවට. අහන්නත්. ආසයි. මේහේම. කථා. 🎉🎉🎉🎉🎉ජයවේවා
ලාල් කාන්ත කියන්නේ ඉතා පරිණත පුද්ගලයෙක්, කෙළින් අදහස් කරන කෙනෙක්. ඔහුගෙ පරිණත බව මෙරටට තව බොහෝ කලකට අවශ්‍යම සාධකයක්. ඔහුගෙ දැනුම සහ බුද්ධි මහිමය අති ඉහළයි,ප්‍රසන්සනීයයි
ලාල්ගෙ කතාව වගේමයි ,විවිධ විදියට තමයි ලාල්ව අපි තේරුම් ගන්නෙ.ජයවේවා ❤
ජනතාව වෙනුවෙන් දැවන්ත කැපකිරීම් කරපු සැබා මිනිසෙක් උදාර ස්‍රේශ්ට අමරනීය ස්‍රේස්ට මිනිසෙක් ...දීර්ගායුශ ලැබේවා ලාල් අයියා
මේ කතිකාව මාස දෙකකට කලින් සමාජගත කරන්නට තිබුණෙ . එහෙම කළා නම් බොහෝ අවලාද නොනැඟෙයි .
මම හිතුවෙ මෙතනට සුජීව සේනසිංහ වගේ කෙනෙක් ආවනං කොච්චර හරයක් නැති දේවල් කතාකරයිද....කියල...ලාල්කාන්ත කියන්නෙ මිනිස්සු අධ්‍යයනය කළ යුතු දේශපාලකයෙක්...ටිල්විනුත් එහෙමයි
ඉතාමත් සාර්ථක සාකච්ඡාවක්
ලාල් කියන්නෙ බ්‍රැන්ඩි එකක්
මාලිමාවට ජය නියතයි ❤
ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවෙවා.
1, 2, 3, කිය කිය හොරුන්ට මනාප දෙන්නේ නෑ ..
කතිරය අනුර කුමාර දිසානායකට පමණයි . ❤
හොඳ කැදවීමක් ඔයාලට යමක් ඉගෙනගත හැකි ආදරෙයි ලාල් ❤
ඔබ තිදෙනාම සුභ පැතුම්!!!!
ලාල් සහෝදරයා ගේ කතාව හරිම නිරවුල් ටිකක් වචනය එහාට හිතන්න පුලුවන් නම් අපූරුවට තේරෙනවා ..❤ සමහරු මතු පිටින් අතගා තේරුම් ගැනීමට සමහරු අසමත් ..❤මම නම් ආශම බාශා විලාසය ..අදික පොත් පත් පරිශීලනය කිරීමෙන් මෙවැනි බාශාවිලාසයක් ඇතිවේ
බල තන්හාව නැති පොලවේ පය ගහලා ඉන්න සුන්දර මිනිස්සු..❤
ජය වේවා දීර්ඝායුෂ ලැබේවා ..
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
❤❤
Wow😘
ලාල්කාන්ත එක්ක කරපු හොදම සාකච්ඡාවක්. ❤
මරු වැඩසටහන ඉවර වෙනකල් හරිම ආසාවෙන් සවන් දුන්න ලාල් අයිය කියන්නෙ මහ පොළවෙ ඉන්න මිනිස්සුන්ට දැනෙන්නම කථා කරන සුපිරිම චරිතයක්❤❤
REAL POLITICIAN IN SRILANKA.
WELL EXPERIENCE IN POLITICAL LIFE MORE THAN OTHER POLITICIANS IN THE COUNTRY
WE PROUD OF YOU AS SRILANKAN
මෙම සංවාදය ආරම්භ කිරීමට කෙතරම් අගනා වචනද නියමයි ලාල්
කාන්ත සහෝදරයා !!ආශීර්වාද ලබන්න. සහ දීර්ඝායුෂ ලැබේවා!!!
සහෝදරයගෙන් හොද විග්‍රහයක් ලැබුනා. මාලිමාව හැර ජනතාව ගැන හිතන දේශපාලන ව්‍යාපාරයක් තවත් නැත.❤
🧭✖️💪
ආදරණීය ලාල්කාන්ත සහෝදරයා ❤❤
Malimawata kotiyak 😘 ♥️ ❤️ 💖
අපේ ඡන්ද දායකයන් හරිම අපරිණතයි සහෝදරය.
ඒකයි එයාලට ඔබව තේරුම්ගන්න බැරි
නිවේදක දෙපලත් ඒවගෙයි
ලාල් චරිතය අමුතු චරිතයක් මොනාලිසා ච්ත්‍රය වගේ ඒ තරමට ගැඹුරුයි ව්ච්ත්‍රයි
ඉතාම හරබර සාකච්ඡා වටයක් .ඔබ දෙපලගෙ ප්‍රස්න කිරීම හරිම ඉතාම සාර්තකය්.
මාර ලස්සන ට ප්‍රශ්න වලට උත්තර දෙනවා.
චරිතයක් තමා ☝☝❤..
One of my most favourite politicians easy going no nonsense and honest ❤❤❤
ලාල් සහෝදරයා බුාන්ඩ් එකක්
Lal කාන්ත මහතා ගේ සදාචාර විග්‍රහය, පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ,නදීක, තිළි නි very good. නදීක ව අපිට පසුගිය යුද්ධයේ දී ඔබ කල මෙහෙවර යුද ගිනිදැල් අතර ජනතාව ට සත්‍යය ගෙන දුන් අය අතර වීරයේක් .
Excellent speech Brother excellent.
බුදුදහමට අනුව ඔනෑම දෙයක් විපරිනාමයට පත්වීම ධර්මතාවයක්. හැම මොහොතකම හැමදෙයක්ම විපරිනාමයට පත්වෙනවා.එසේ නැති දෙයක් ලෝකෙ නැහැ.J V P එකට පමනක් වෙනම ධර්මතාවයක් බලපාන්නෙ නැහැ.මාලිමාවට ජය සිකුරුයි.ජයනියතයි .🧭🧭🧭❤️❤️❤️
නිවේදකාව හරිම සතුටින් ඉන්නෙ
ලාල්කාන්ත සහෝදරයා ❤
❤❤❤ තමන්ව හඳුන්වා දුන් විදිහෙන්ම තේරෙනවා පරිණත බව ❤❤❤ මේ තියෙන්නෙ බෞද්ධ දැක්මනේ ❤️❤️❤️ NPP is the hope ❤️
ආදරණීය දඩබ්බරයා.. ආදරෙයි ලාල් අයියා❤❤❤❤
කොල්වින් ආර් ද සිල්වා මහත්තයා 72 විවස්තාව හදද්දී ඔය බුද්ධාගම ගැන ඉස්සෙල්ලාම ඇතුළත් කරේ එතුමා වමෙ කෙනෙක් ,බන්ඩාරනායක මහත්තයාවත් එහෙම කරේ නෑ 🙏🙏🙏🙏
❤️❤️
අපි හැමෝම සතුටින් අපේ උන් නිසා
Your great my brother. K.D
සුපිරි බ්‍රෑන්ඩ් එකක් අගමැති කරන්න ඕනේ 💞
සැගවුන ම්නි කැටයක් ලාල් කාන්ත සහොදරයා .යතා වාදි තතාකාරි විමට හැකියාව කැප විම ලැබේවා . Npp ජය නියත y
Maliwamwata jayawewa
Speaks from the heart! Thanks Thilni for all your effort 😊
අපි විශ්‍රාම ගන්න දෙන්නෙ නැහැ.මොකද රට ගොඩ නගලා විශ්‍රාම ගියාට කමක් නැහැ.අපේ අරමුණ ඉෂ්ඨ කරන්න වයස ප්‍රශ්නයක් නැහැ.උපදෙස් දිදී හිටියත් ඇති.මාලිමාවට ජය!!!!!
ලස්සන සාකච්ඡාවක්
What an excellent words to start this conversation Well done comrade Lal Kantha !! Stay blessed. And Live long !!!
නියම පැහැදිලි කිරිම්
Niyamai jayawewa
පට්ට ආස පොරක් ❤
මාලිමාවට ජය ❤
Together with akd & npp. The super thanks from Europe.
Malimawata jayawewa
ලාල් සහෝ ආදරෙයි ❤❤❤
Lall sahodarayage කතා අහන්න පුළුවන් දවසම හරි ❤❤❤❤❤❤
අම්මෝ දාපු ගමන්ම බැලුවා...ජය වේවා ලාල් අයියේ....🙏 මේ නදික අයියේ බඩ වැඩි ඉස්සර පෙනුම නැ පොඩ්ඩක් කෙට්ටු වෙනෝ..😜
ඕනෑම තනතුරක් දැරිය හැකි සුපිරි වැඩකාරයෙක්..දිගටම දේශපාලන යේ රැදී සිටින්න....විස්‍රාම ගන්න එපා ...තව වැඩ කරන්න පුලුවන් ඔබට...
Important ❤
Thank you both of you ❤
අනිවාර්යයෙන්ම අරක්කු මිල වැඩි ඒ හරහා පවුල්වල ට බලපානව බොන මනුෂ්‍ය පෙරාගෙන. හරි බොනව
හරවත් සංවාදයක්.. ලාල්ගෙන් ගන්න දේවල් ගොඩයි.. ආදරෙයි ❤
Niyatha jaya malimawata ❤❤❤❤❤
Clear Specific Answering..
Excellent ..
ජය වේවා
Lalkantha ❤
Jvp එකේ ඉන්න boldness ම චරිතය ❤❤❤
අදරෙයි ලාලා ❤❤❤❤❤❤
ලාල් මාමා ❤❤
තුන්දෙනාටම ආදරෙයි කොදු තියෙන තුන්දෙනෙක්❤❤❤
Npp❤️❤️❤️❤️🌷🌷🌷🌷good
වටිනා කතිකාවක් !
Maalimawata kootiyak. Hari widiyata wenas karamu a.s.a.p. ❤jayawewa
What a wonderful chat
සහෝදරයා බඩ අඩු කරගමු
Favorite 03 person in one frame❤