ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

How to fertilize to bonsai plant? බොන්සායි ගසට පොහොර දැමිය යුතු ආකාරය EPISODE 11 SL bonsai art

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 พ.ค. 2020
  • The youngest bonsai artis in sri lanka. EPISODE 11
    today i will show you How to fertilize to bonsai tree?Basic steps you can easily learn and enjoy video.
    For those of you who are interested in bonsai art, and amateurs will be able to learn. This will teach you the basics of making a bonsai plant as you wish.
    ලංකාවේ ලාබාලතම බොන්සායි කලාකරුවා.
    සොබාදහමට පරිසරයට බොන්සායි වලට ආදරය කරන මගේ සියලු මිතුරන් මගේ youtube නාලිකාවට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා.
    බොන්සායි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන ඔබට සහ ආධුනිකයන්ට මෙමඟින් දැනුමක් ලබාගැනීමට හැකි වේවි.ඔබට තේරුම් ගැනීමට පහසුය මුල සිට සරලව නිවසේදීම තමන්ට කැමති පරිදි බොන්සායි පැළයක් සදාගැනීමට මූලික කරුණු මෙමඟින් දැනුවත් කැරනු ඇති.
    #BONSAI #EPISODE11 #SLbonsaiArt fertilize#
    • How to make a bonsai t...
    EPISODE 01
    • How to pruning a bonsa...
    EPISODE 02
    • How to re pot a bonsai...
    EPISODE 03
    • simple bonsai idea : h... '
    EPISODE 04
    • Simple Bonsai tools an...
    EPISODE 05
    • wiring a bonsai and re...
    EPISODE 06
    • 30 variety of trees th...
    EPISODE 07
    • How to get the aerial ...
    EPISODE 08
    • How to Bend a large br...
    EPISODE 09
    • How to make a bonsai t...
    EPISODE10

ความคิดเห็น • 359

  • @rgishantha
    @rgishantha 4 ปีที่แล้ว +64

    තමන් අමාරුවෙන් උපයාගත් දැනුම නිහතමානීව අන් අය සමඟ බෙදාගන්න එක ගැන අවංකවම සතුටුයි...❤️❤️❤️

  • @erandiekanayake8008
    @erandiekanayake8008 4 ปีที่แล้ว +23

    Thank you malli.... මෙච්චර කාලෙකට youtube එකේ දැක්ක හොඳම channel එක. ඔයාගේ සියලු වැඩ සාර්ථකම වේවා🙏🙏🙏🙏

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

    • @slbonsaiart5222
      @slbonsaiart5222  3 ปีที่แล้ว +2

      බෙහෙවින්ම ස්තුති ඔබට 💚🌳🇱🇰

  • @slbonsaiart5222
    @slbonsaiart5222  4 ปีที่แล้ว +19

    ඔබගේ යාලුවන්ටත් බලන්න වීඩියෝ එක ලයික් කරලා facebook ,whatsapp viber සමාජ ජාල තුල ශෙයා කිරීමෙන් සහයෝගය දක්වන්න 🔥😊😊

    • @nalakachamith1684
      @nalakachamith1684 4 ปีที่แล้ว +1

      0714030648
      My contact number
      Help ekk one bn puluwnnm ube contact eka diyan

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man msg ekk dannam saho.fb name eka sahan diaz ekata danna man kiyala dennam saho,

    • @nelshannuwan2460
      @nelshannuwan2460 4 ปีที่แล้ว

      SL bonsai art kola Podi karaganne kohomada

    • @takuyamisaki8394
      @takuyamisaki8394 3 ปีที่แล้ว

      අනිවාරෙන්

  • @manjulacaldera1097
    @manjulacaldera1097 4 ปีที่แล้ว +7

    දැනුම ලෝභ නැතුව බෙදාදීම ගැන ඉතාමත් ස්තුතියි !
    පොහොර දැමීම නිතරම කල යුතුද කියලා දෙනවානම් වැදගත් !

  • @slbonsaiart5222
    @slbonsaiart5222  4 ปีที่แล้ว +7

    Rply දන්න පරක්කු වෙනවට sorry යලුවනෙ. එත් හැම comment එකකටම හැම ප්‍රශ්නෙකටම අනිවාර්යයෙන් පිලිතුරු දෙනවා.

    • @thilinathennakoon9800
      @thilinathennakoon9800 3 ปีที่แล้ว

      ගහ හැමදාම කම්බිවලින් බැදලා තියන්ඩ ඕනෙද?

  • @shanthiperera2096
    @shanthiperera2096 3 ปีที่แล้ว +3

    ඇත්තටම අවන්කවම දැනුම බෙදාදෙන පුතෙක්. බුදුසරණයි.

  • @anurangagunawardana3514
    @anurangagunawardana3514 4 ปีที่แล้ว +4

    ඔයාගෙ නිහතමානිකම දවසක ඔයාව ලන්කාවෙ ඉහලම තැනකට ගෙනියයි සහෝ......මේ ටික දවසට ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා..හැමදේටම ගොඩක් ඉස්තූතියි..මගේ සුභ පැතුම්.....

  • @maheshchamara9060
    @maheshchamara9060 4 ปีที่แล้ว +2

    නියමයි...මම ආදුනිකයෙක්...මට දැන් සාමාන්‍ය ප්‍රමාණයෙන් ගස් දෙකක් තියනවා..ගොඩක් ස්තූතියි

  • @nirsohakumari6300
    @nirsohakumari6300 4 ปีที่แล้ว +1

    Harima pahadili malli.loba kamak natuwa hodata kiyala denawa .oyata godak pin.teruwan saranai

  • @darshanaarunapriya6497
    @darshanaarunapriya6497 4 ปีที่แล้ว +6

    මම youtube පාවිච්චි කරනවා දැන් අවුරුදු 15 ක් විතර... නමුත් මම දාන 1st comment එක මේක.. ආඩම්බරයි උබ ගැන සහෝ...
    මමත් දැන් අවුරුදු 5ක් විතර Bonsai කරනවා...nice to see a youth in our country with this capacity.nice teaching..all the best brother..i have your number.i will ring you leisurely...
    Thumbs up....👍👍👍👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      mata goooodak sthuthui aiye, goodak sthuthi aiye.

  • @amalkawickramasinghe6905
    @amalkawickramasinghe6905 3 ปีที่แล้ว

    Puthe oyata godak sthuthi bonsai gena karunu resak dena gathaa nirogi sarthaka diviyakata subaprathana karanawa

  • @ashanboy1345
    @ashanboy1345 4 ปีที่แล้ว +2

    අනේකවාරයක් පින් මචං. මට නම් ලොකු අාශාවක් ඇතිවුණා මේ වගේ දෙයක් පටන්ගන්න.

  • @senarathnabandara8116
    @senarathnabandara8116 4 ปีที่แล้ว +1

    Niyamai ayye digatama karan yannnna

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      bohoma sthuthi sahooo😃😃😃 aniwaryenmaa

  • @sandunchathuranga6611
    @sandunchathuranga6611 4 ปีที่แล้ว +2

    Thanks bro. kola podi karala kada mahath karana widiyath kiyala denna

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී සහෝදරයා, ගොඩක් වටිනවා, දිගටම කරගෙන යමු,රටේ ලොකු රැල්ලක් වගේ කතාවෙන, යමදෝරී බොන්සායි ගැනත් පොඩි විස්තරයක් කියන්න වීඩියෝ එකක් අන්තිමට හරි

  • @rangananayanajith4042
    @rangananayanajith4042 3 ปีที่แล้ว

    සුපිරි දැනුමක් ලෝබනැතිව බෙදාදෙනවා ස්තුතියි මල්ලි

  • @ranaviruva2942
    @ranaviruva2942 4 ปีที่แล้ว +2

    බොහොම ස්තූති යාළු.❤

  • @nimeshsadaruvan6591
    @nimeshsadaruvan6591 3 ปีที่แล้ว

    Thava vidiyo dapanko ban aluth eva Ela ela🥰🥰🥰🥰🥰👍👍👍👍👍

  • @GayansClicks
    @GayansClicks 4 ปีที่แล้ว +1

    You are grateful.because of experience is better than qualifications.

  • @nipunadhananjaya5661
    @nipunadhananjaya5661 2 ปีที่แล้ว

    Godak watinawa..aluten igena ganna ayata

  • @samudragangani763
    @samudragangani763 2 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි.ඔබට ජයෙන් ජය.

  • @sanithusandipa8128
    @sanithusandipa8128 2 ปีที่แล้ว +1

    Niymai

  • @lakmalyt5926
    @lakmalyt5926 4 ปีที่แล้ว +2

    පොහොර යොදන කාල සීමාව.. බොන්සායි පොට් එක්ට ගත්තට පස්සෙ නේද ඔහොම පෝර දාන්න පටන් ගන්නෙ. නියමයි.. ස්තූතී

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      1 month withra thiyala change karanna puluwan, nitharama pohora danna deyak na ethkota

  • @himashirangika9948
    @himashirangika9948 4 ปีที่แล้ว +1

    පොහොර දාන දෙවැනි ක්‍රමය මන් කැමති... එකට වතුර දාන වෙලාවට විතරක් ද... හැමදාම දාන්න ඕනිද පොහොර.. එක ගැන තව විස්තර කරලා වීඩියෝ එකක් කරන්න.. plz..

  • @sahanakalanka7970
    @sahanakalanka7970 2 ปีที่แล้ว

    Niyamai yaluwaa .

  • @wimalpathmasiri6479
    @wimalpathmasiri6479 4 ปีที่แล้ว +1

    බොහොමයක් ස්තූතියි ඔබට .

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa7477 3 ปีที่แล้ว

    Theruwan saranai putha.

  • @chama4844
    @chama4844 4 ปีที่แล้ว +2

    Hodata wade karanawa.man video daapu gaman balanawa. Apita kola podi karaganna widiyai attak air layer karala ganna widiyai kiyala denna puluwanda

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      man eh gana aniwaryenam kiyala dennam, danata vedio ekak hadan yana gaman

  • @yasinduperera2217
    @yasinduperera2217 3 ปีที่แล้ว

    Patta

  • @titn_gaming9288
    @titn_gaming9288 4 ปีที่แล้ว +1

    Patta ayye digatama karan yanna apita watinawa program eka

  • @tharukadilsara3491
    @tharukadilsara3491 4 ปีที่แล้ว +1

    බොහෙම ස්තුතියි බං. උබට ජය 💙🤘

  • @Hansi93
    @Hansi93 4 ปีที่แล้ว

    Thanks malliyo.niweradiwa kiyala denawa oya.

  • @prasadekanayake7015
    @prasadekanayake7015 4 ปีที่แล้ว +1

    දිගටම බොන්සායි ගැන කියලා දෙන්න .👍👍👍

  • @surangasamankumara2132
    @surangasamankumara2132 4 ปีที่แล้ว +1

    නියමයි අයියා දිගටම විඩියෝ කරන්න❤️

  • @shenalmedea
    @shenalmedea 4 ปีที่แล้ว +2

    Thanks for your time mate, I hope this will be so important to everyone 🌳5⭐️

  • @douglasbgh
    @douglasbgh 4 ปีที่แล้ว +1

    than you very much

  • @nilminiperera7055
    @nilminiperera7055 3 ปีที่แล้ว

    ඔබට.අවංක කමට .ස්තුතිය

  • @charithsuboda9775
    @charithsuboda9775 4 ปีที่แล้ว

    Sabadahama

  • @geenathpabasara5841
    @geenathpabasara5841 2 ปีที่แล้ว

    Niyamy ayye ✔✔

  • @susanthajayasinha1120
    @susanthajayasinha1120 4 ปีที่แล้ว +1

    Supiri aiya mama oyage video okkoma balanawa

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      adambarai malliyo niyamai. thank you malli

  • @hitartadvertising9352
    @hitartadvertising9352 3 ปีที่แล้ว

    thanks malli

  • @prasadgunasekara8876
    @prasadgunasekara8876 3 ปีที่แล้ว

    Thank you brother ,,superb vedio 👍👍

  • @dhanushkaariyasinghe7667
    @dhanushkaariyasinghe7667 4 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි මල්ලි

  • @rimafarmgroup1443
    @rimafarmgroup1443 4 ปีที่แล้ว +1

    Super

  • @fingerbike2773
    @fingerbike2773 4 ปีที่แล้ว +1

    albiisiya lokuwat hadichcha kadak kapala hadaganna bari weid, lassnat hadunu kadak tiyanawa

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      puluwan aulk na, habai tikak amarui anith ewata wada

  • @gimhaniperera
    @gimhaniperera 4 ปีที่แล้ว +1

    Hamadama wage honda deyak kiyala dunna.bonsai pots Saha tools ganna thanak kiyannako malli..hope to see next video soon...👍👍

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +1

      tools ganna nm salli nasthi karanna epa man nm kiyane mokada man ehema tools aran na. mage kalin vedio ekaka man tools gana kiyala dunna balannako. pot ekak hadaganna widihath man kiyala dennam

  • @kavishangimsara4812
    @kavishangimsara4812 3 ปีที่แล้ว +1

    Thanks aiya මන් ඔයාගෙ විඩියෝ ගොඩක් බැලුවා මටත් අාස හිතිනා මේක පටන් ගන්න අනිවාරෙන් කරන්නම ඕනේ එ්ක හොද විනෝදාංශයක් වගෙම හිතටත් හොදයි.එ්ත් bonsai pot හොයාගන්නෙ කොහොමද එ්වා කඩෙන් ගන්න තියේද නැත්තන් අපිත් හදාගන්න පුලුවන්ද ගෙදර ඉදන්ම....

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke5227 3 ปีที่แล้ว

    Good ideA thanks for sharing.

  • @malithchamika5234
    @malithchamika5234 4 ปีที่แล้ว +1

    👌

  • @tharushawaz7464
    @tharushawaz7464 2 ปีที่แล้ว

    Aiye me vedio eke thiyena panda ficus gahe pad hadana vidiye vedio ekak dannako

  • @ruviniherath9631
    @ruviniherath9631 4 ปีที่แล้ว

    Theny very mach

  • @tiktokgossipworld
    @tiktokgossipworld 4 ปีที่แล้ว +1

    නියමයි අයියෙ ගොඩක් වටිනෝ

  • @ranjithadikaram3683
    @ranjithadikaram3683 4 ปีที่แล้ว

    නියමයිමල්ලී වටිනවා සෑහෙන්න

  • @musiccretorpro3071
    @musiccretorpro3071 2 ปีที่แล้ว

    අයියේ boxwood පැළයක් බොන්සයියි කරන හැටි වීඩියෝ එකක් දාන්න කෝ ඉක්මනට

  • @thirngaamarasinghe8168
    @thirngaamarasinghe8168 4 ปีที่แล้ว +1

    Ubanam pattai bn wena un owa qyla denna video dammata samahara un uben blan wennathi unge gasuth hadaganne hodata wade kran palayan budusarani

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      eka nam aththa sahoo, aniwaryenma thanku thanku mithraya

  • @GayanSanjeewa-t6q
    @GayanSanjeewa-t6q หลายเดือนก่อน

    සහෝ ඔය විදියට පොහොර යොදන්න ඕන දවස් කීයෙන් කීයට වගේද.. ඒ වගේම තව දෙයක් බොන්සායි ගහක් හදා ගන්න පලමුවෙන් ගහක් හිටවන්කොටයි ඒ ගහේම මුල් කපලා කුඩා පෝච්චියක ඉන්දනකොට පස් මිශ්‍රණය කොහෝමද තියෙන්න ඕන .. රිප්ලේ එකක් දෙන්න පුලුවන්ද..

  • @jayasrilanka9894
    @jayasrilanka9894 4 ปีที่แล้ว +1

    Thanks

  • @chamindachaminda7407
    @chamindachaminda7407 3 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @dhananjayasr9358
    @dhananjayasr9358 4 ปีที่แล้ว +1

    සුපිරි 👍👍

  • @lahirunidilshara5188
    @lahirunidilshara5188 4 ปีที่แล้ว +1

    Oya lassanata wada karanawa subapathum

  • @CJesus
    @CJesus ปีที่แล้ว

    හරිම අගෙයි. කොහෙද ඔබේ බොන්සායි එකතුව තියෙන්නෙ? හැබහින් දකින්න ප්‍රියයි….

  • @srpbro4282
    @srpbro4282 4 ปีที่แล้ว

    Niyamai.jaya wewa

  • @sumithkumarasinghe3220
    @sumithkumarasinghe3220 4 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි මල්ලි

  • @nipunsamarasekara6865
    @nipunsamarasekara6865 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී...
    පොහොර යොදන්න ඕන කාල පරාසයක් තියේද....?? නැත්නම් දින පතා තියන්න ඕනිද...????

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว +2

      1 month withra thiyala change karanna puluwan, nitharama pohora danna deyak na ethkota

  • @Joseph-hg9or
    @Joseph-hg9or 4 ปีที่แล้ว +1

    Nice work and nice idea 👍👍👍

  • @vidulakarunawardana1976
    @vidulakarunawardana1976 3 ปีที่แล้ว +1

    Good luck ayye 🙏🙏… පුළුවන් නම් කියන්නකො ඔය ප්ලාස්ටික් බොන්සායි pot ගත්තෙ කොහෙන්ද කියලා..🥺🥺

  • @shahinnavina5436
    @shahinnavina5436 3 ปีที่แล้ว +1

    Aiyye net nathuwa okata redo kaaallak paawichhi karanna puluwanda?

  • @rana36sl22
    @rana36sl22 2 ปีที่แล้ว

    සුපිරි 💗💗👌👌🔥🔥🔥⚡

  • @kolaboy-lk2478
    @kolaboy-lk2478 4 ปีที่แล้ว +1

    Superb as always mchn. Patta. 💪❤😍

  • @kamalmotors6102
    @kamalmotors6102 4 ปีที่แล้ว +1

    Forest style eka hadana hati kiyala denna

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      eka mn hadan yana gaman . mn eka oyalata dannm balannako

  • @cecilperera1939
    @cecilperera1939 2 ปีที่แล้ว +1

    naran vala mul hadagan ne kohomada

  • @tscreation430
    @tscreation430 4 ปีที่แล้ว +1

    Oyage denuma apita denwata godak thankz yaluwa oya kiyana widdiyata krla mn lassana bo pelayak hda gaththa eth yaluwa eke kola loku wedi ekata mukuth karanna deyak nedda

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      bohoma sthuthi sahooo😃😃😃 gaha lassnata hadaganna kola podi karanna kiyala dennam

  • @iRONsIDE_xlx
    @iRONsIDE_xlx 4 ปีที่แล้ว +1

    Thnq bro..wtinw video eka👍👍👍👍👍👍👍

  • @hesarasithum7953
    @hesarasithum7953 4 ปีที่แล้ว +1

    වටින දෙයක් සහෝ facebook account එකේ නම පුලුවන් නම් එවන්න දැනගන්න දේවල් ටිකක් තියන්වා

  • @wathsaniprasansa2534
    @wathsaniprasansa2534 4 ปีที่แล้ว

    Thanks for you .🙂🙂

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 ปีที่แล้ว +1

    Mata kiyadenna. Kada mahatha karanA. Pohora ekaka. Saha. Usa yana Palayak. Usa yannathiwa. Hadagana.

  • @arunaudara4286
    @arunaudara4286 3 ปีที่แล้ว

    වටිනවා 🙏

  • @Ashen_Widuranga
    @Ashen_Widuranga 4 ปีที่แล้ว +2

    Digatama karagena palayan mco ❤️

  • @TheGamer-ey3ni
    @TheGamer-ey3ni 4 ปีที่แล้ว

    Thank you very much

  • @supunbandara874
    @supunbandara874 4 ปีที่แล้ว +2

    Panda ficus gahata dan awurudu issuance sahodaraya.ek harim dakumkalui

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      thank you saho. eka 7 -8 years withra

  • @nilukachandima3802
    @nilukachandima3802 2 ปีที่แล้ว

    අයියේ බොන්සායි පොට් එකක් හදන වීඩියෝ එකක් ඕනා.. දෙන්නෝ....

  • @inoshaudayangani725
    @inoshaudayangani725 4 ปีที่แล้ว

    good

  • @user-cg4ol7cw3z
    @user-cg4ol7cw3z 4 ปีที่แล้ว +1

    Pol saha puwak bonsay karana vdiyo ekak damanna puluwanda

  • @riyascader2475
    @riyascader2475 4 ปีที่แล้ว

    Thanks සහෝදරයා

  • @chanakasalinda2692
    @chanakasalinda2692 4 ปีที่แล้ว

    thanks aiya...

  • @nishanmadurasanga9515
    @nishanmadurasanga9515 4 ปีที่แล้ว

    Sthuthi mitraya..❤❤❤

  • @prasadfernando8997
    @prasadfernando8997 4 ปีที่แล้ว +1

    Brilliant 👍👍👍👍

  • @sriyanigoonetilleke5227
    @sriyanigoonetilleke5227 3 ปีที่แล้ว

    It would have been completed if you demonstrated how the watering technic is done to show the viewers.

  • @isharakarunathilaka2586
    @isharakarunathilaka2586 4 ปีที่แล้ว +1

    Thnks bro😍

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว

    Thank you 😍❤️

  • @dilanyanuka5371
    @dilanyanuka5371 4 ปีที่แล้ว

    Wathura danne kohomada ekatama danawada pochchiyateda

  • @WasanthaKumara
    @WasanthaKumara 4 ปีที่แล้ว

    Bonsai gena mamath oyagen igena gannawa. Bohoma amaruwen igena gatta denuma mehema bedaa dena ekata godak sthuthiyi. Kamathiyi oyage Name eka denaganna. 👍

  • @travelguy7841
    @travelguy7841 4 ปีที่แล้ว +1

    Kolapodi karaganna hathith kiyala denawada😊😊

  • @chathuradilushan7908
    @chathuradilushan7908 3 ปีที่แล้ว

    Palamuwenma Pohora yedeemata patanganne kumana awasthawedeeda saho

  • @pavithgunasekara4143
    @pavithgunasekara4143 4 ปีที่แล้ว +2

    කද මහත් කරගන්නෙ කොහොමද කියලා දෙන්න පුළුවන් ද...

    • @kolaboy-lk2478
      @kolaboy-lk2478 4 ปีที่แล้ว +1

      Parana video ekak thibuna oka gana. Parana videos balanna

  • @usaheranda
    @usaheranda 4 ปีที่แล้ว +2

    Superb as Always..I am Horana Eranda Ayya.... Bonsai Program ekaka Organize Karannako...Apita Godak dewal Danaganna puluwan... you can charge for the Program...What do you think?

    • @slbonsaiart5222
      @slbonsaiart5222  4 ปีที่แล้ว

      good idea aiye, thnak you aiye, if decide to do this i will inform

  • @dedunutharuka6773
    @dedunutharuka6773 ปีที่แล้ว

    ලෝබ නැතිව දන්න දේ කියලා දෙනවා 😊😊😊😊😊😊

  • @madugamlath1317
    @madugamlath1317 ปีที่แล้ว

    goma wenuwata කොම්පෝස්ට් hoo kukul පොහොර යූරියා samaga kalawam kara yeduwoth kamak nedda

  • @slkaveen.gimhan8103
    @slkaveen.gimhan8103 3 ปีที่แล้ว +1

    Mama Nadun. Mama laga pala 5 thiyanawa

  • @funkyworm9674
    @funkyworm9674 3 ปีที่แล้ว +1

    Hii.... අත්තක් මුලින්ම හිටවනකොට (බොන්සායි කරන්න ගන්න කලින්) කොපමන කාලයක් තියන්න ඔනෙද? පොහොර යොදන්න ඔනේද? Plz answer