මෙච්චර රස බත් එකක් කලා තියෙනවද බලන්න| මක්ලූබා බත්| Chicken Maqluba rice recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • අමතර වෑංජන මොකුත්ම නැතිව කන්න පුලුවන් චිකන් මක්ලූබා බත් එකක් ගෙදරදි හදමු,
    Hope you like it👍
    මේ බත් එක 7 දෙනෙකුට කන්න පුලුවන්
    අවශ්‍ය ද්‍රව්‍ය
    බාස්මති හාල් 500g
    චිකන් 500g -800g
    සිහින්ව කෑපූ ලූණු ගෙඩි 1
    සුදු ලුණු සහ ඉගුරු
    වතුර 400ml
    ලුණු මේස හැදි 2
    කහ මේස හැදි 1/2
    අරාබි මසාලා හෝ තුනපහා කුඩු මේස හැදි 2
    පප්රිකා හෝ කාශ්මීර් මිරිස් තේ හැදි 1 1/2
    කරදමුංගු ,කරාබු නැටි කුරුදු , වේලුන දෙහි ගෙඩි1, බේ ලිව්ස්
    තෙල්
    කැරට් 1
    අල 1
    බෙල්පෙපර් 1
    වම්බටු 1
    ලූණු ගෙඩි 1
    තක්කාලි ගෙඩි 1
    තම්බා ගත් චිකන් මැරිනේට් කිරිම සදහා
    දෙහියුෂ මේස හැදි 1
    ගම්මිරිස් කුඩු තේ 1/2
    ලුණු තේ හැදි 1/4
    කාශ්මීර් මිරිස් මේස හැදි 1
    සෝයා සෝස් මේස හැදි 1
    #මක්ලූබා_බත් #chicken_maqloba_recipe_sinhala
    #Maqluba
    saudi rice dish, saudi rice recipe sinhala , maqlooba recipe , maqlooba recipe sinhala ,
    arabic chicken maqloba , මැක්ලුබා,

ความคิดเห็น • 410