Friday night Dinner 10 - Episode 1164 - විනාඩි 10න් හදන පුඩිමක් සමග නාසි ගොරෙන් - Nasi Goreng

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga
    Edited By: Anoma Wijetunga

ความคิดเห็น • 320

  • @AnurapuraSumitha
    @AnurapuraSumitha หลายเดือนก่อน +360

    මම හාමුදුරුවෝ කෙනෙක්. නොනාගේ කෑම recipe බලලා තමයි මම ගුරු හාමුදුරුවනට දානය හදලා දෙන්නේ.තෙරුවන් සරණයි

    • @ranjaniwijeratne8752
      @ranjaniwijeratne8752 หลายเดือนก่อน +6

      Thank you❤

    • @lillyd3016
      @lillyd3016 หลายเดือนก่อน +4

      ඔබ වහන්සේට තවත් පිං

    • @NiroshaNanayakkara-c2h
      @NiroshaNanayakkara-c2h หลายเดือนก่อน +2

      Ape hamuduruwane.koheda pansala?

    • @SunethraLiyanage-ee9tk
      @SunethraLiyanage-ee9tk หลายเดือนก่อน

      Ŵ​@@lillyd3016

    • @AnnetteHobbs-s7m
      @AnnetteHobbs-s7m หลายเดือนก่อน

      මට හරි ම ආසයි ඔයා ගෙ රෙසීපි බලන්න ලස්සන ට පැහැදිලි ව කියල දෙන වඒවගේම කතා විලාසය හරිම ලස්සන යි කෑම ත් ගොඩක් රස පාටයි දිගටම කරන්න ආසයි බලන්න හදන්න ❤

  • @NethmaPerera
    @NethmaPerera หลายเดือนก่อน +23

    මං නම් ආසම ආන්ටි කතා කරනවා අහන්න හරිම ලෙංගතුකමක් දැනෙනවා ❤️

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 หลายเดือนก่อน +48

    හරිම පිං පාටයි කතා කරන විදිහ නිවිච්චි පෙනුමක් තියෙනවා මම නම් ගොඩක් ආදරෙයි ආන්ටී..❤❤🥰🥰

  • @1234nbnbnb
    @1234nbnbnb หลายเดือนก่อน +13

    ඔයා කතා කරද්දී හරිම ආදරණීයයි අම්මා කෙනෙක් වගේ. අහන් ඉන්න ආසයි.

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +40

    Katha කරන විදිහට හරිම ආදරේ හිතෙනවා ❤❤❤❤❤.

  • @udanivithanage4695
    @udanivithanage4695 หลายเดือนก่อน +34

    අනෝමා ආන්ටි කියවනවට වඩා මම ආසයි අනෝමා අම්මේ කියලා කතා කරන්න,මම උයන්න පුරුදු උනේ අනෝමා අම්මා නිසා,පොල්සම්බෝලේ වගේ සරලම කෑම එකේ ඉඳලා හැම කෑමක්ම හදන්න හරිම ලස්සනට කියලා දෙනවා,ඒ වගේම එළවලුවක් කපාගන්න විදියේ ඉඳලා අවසානයේ පිරිසිදු කරගන්න එක දක්වා හරි ලස්සනට කියලා දෙනවා අම්මා කෙනෙක් වගේම.බඩගින්න රසවත්ව නිවා ගන්න කියලා දෙනවට අනෝමා අම්මට ගොඩාක් පිං ❤❤❤

  • @LakshiChulangani
    @LakshiChulangani หลายเดือนก่อน +11

    Aunty එනකල් බලාගෙන හිටියා . Friday night menu එක බලන්න . Rice හදන වෙනස් විදි වලට මම කැමතියි . බබලා ගොඩක් කැමතියි rice වර්ග වලට..Thanks aunty . Good day ..❤❤❤

  • @kasuuu1234
    @kasuuu1234 หลายเดือนก่อน +20

    රස පාටයි ආන්ටි ❤ ලබන සතියෙ මගෙ හස්බන්ඩ් නිවාඩු එනව.. මම ඒ දවස් ටිකේ මගේ මීල් ප්ලෑන් එකට බර්ගර්ස් & පොටැටෝ චිප්ස් ඇඩ් කලා.. අද මම චිප්ස් හදලා ෆ්‍රීසර් එකට දැම්ම.. මම කහ බතක් හදන්න ප්ලෑන් කරන් හිටියෙ ඒ වෙනුවට මට හිතෙනව නාසිගුරෙන් එක ඇඩ් කලොත් හොදයි කියල... ගොඩක් ස්තූතියි ආන්ටි ❤

    • @IshuwaraDewmini012
      @IshuwaraDewmini012 หลายเดือนก่อน

      Math ehemai ❤😊

    • @TG-ce9dx
      @TG-ce9dx 29 วันที่ผ่านมา

      OW MATH ME GOREEEEEN THAMBANA GAMAN

  • @Cook_with_Niro
    @Cook_with_Niro หลายเดือนก่อน +14

    මාත් පොඩියට යු ටියුබි එකක් කරනවා,,වෙලාව හදාගන්න අමාරුයි දරුවන්ගෙ වැඩතත් එක්ක,,,ඔබතුමියගේ සියලු වැඩ සටහන් බලනවා,,,ගොඩක් ලස්සනයි❤සුභ පැතුමි❤

  • @harshanisamarakoon7468
    @harshanisamarakoon7468 หลายเดือนก่อน +12

    රස කෑම හදලා දෙන්න කියලා දෙනවට අමතරව ඒ ආදරේට, කරුණාවට ගොඩක් ස්තූතියි ආන්ටි. 🥰

  • @NalaniPerera-r2v
    @NalaniPerera-r2v หลายเดือนก่อน +9

    කියා දෙන නිවුන ස්වරූපයට මමහරිම ආසයි

  • @meladefonseka6204
    @meladefonseka6204 หลายเดือนก่อน +5

    Anoma more than your recipes I enjoy the way you present them. Feel the warmth deeply.

  • @samanthiliyanage1428
    @samanthiliyanage1428 หลายเดือนก่อน +2

    මම ඊයේ rice එක හැදුවා. ගොඩාක් රසයි කිව්වා ගෙදර හැමෝම. Thank you so much ❤

  • @ChanukiDinuda
    @ChanukiDinuda หลายเดือนก่อน +2

    හරිම ආදරනීය අම්මා කෙනෙක්. මං උයන්න ඉගෙන ගත්තෙ අන්ටි ගෙන්. Thank you so much aunty.. Thereruwansaranai Aunty 😍😍😍😍

  • @dileepasadaruwan8680
    @dileepasadaruwan8680 หลายเดือนก่อน +10

    කලබලයක් නැතුව කෑම හදන්න කියලදෙන මම දැකපු එකම චැනල් එක 😊❤

    • @TG-ce9dx
      @TG-ce9dx 29 วันที่ผ่านมา

      @@dileepasadaruwan8680 hebei wedak ne komadu uda danneth ne pepol gas naginneth ne.. Rosa pata thoppi danneth ne..idala hitala gale abalara eteth ekka palanawa witharai

  • @chandaniweerasingha2580
    @chandaniweerasingha2580 หลายเดือนก่อน +7

    ආසයි අහගෙන ඉන්න
    බඩ සහ හිත පිරෙනවා

  • @ayomibokalawela412
    @ayomibokalawela412 หลายเดือนก่อน +2

    Thank you for sharing your wonderful recipes dear Anoma and the way you are presenting them are very clear.

  • @chandanisilva9895
    @chandanisilva9895 หลายเดือนก่อน +12

    කෑමක් හදනවා නම් ඔයාගේ Chanel එක තමයි මම බලන්නේ

  • @hirunipratheesha1310
    @hirunipratheesha1310 หลายเดือนก่อน +8

    හැමදාම රස කෑම හදන්න කියල දෙන අනෝමා aunty.. ඔයාට හරි ආදරෙයි අපි.❤ තෙරුවන් සරණයි

  • @niroshinivindya
    @niroshinivindya หลายเดือนก่อน +5

    Aunty katha karana widiyata man harima asai. Awasaneta man anoma kiyana eka...❤❤

  • @sujeefernando8554
    @sujeefernando8554 หลายเดือนก่อน +2

    ඔයා හරි ශෝක් අනෝමා අක්කෙ මම ඔයාට හරිම ආදරෙයි. ඔයා හදන කෑම ජාති මම ගොඩාක් හදනව මගෙ ලමයින්ට ඔයාට ගොඩාක් පින් මේ දේවල් කියල දෙනවට හැමදාම සතුටින් ඉන්න බුදු සරනයී ජේසු පිහිටයි

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng หลายเดือนก่อน +11

    ආන්ටි අද උදේ ම මට මතක් උනා ආන්ටි friday night dinner අරං එන දවසනේ කියලා,මට හිනාවකුත් ආවා❤❤බලාගෙනම හිටියේ ආන්ටි අද මොනවාද ගේන්නේ කියලා බලන්න,thank you so much aunty ❤❤

  • @thushanithilakaratne9749
    @thushanithilakaratne9749 หลายเดือนก่อน

    ඔබ තුමියගේ videos බලලා කෑම හදලා තමයි මට කෑම හදන්න ආස හිතුනෙ ...මගේ අක්කගේ පුතාට රට ගිහින් තනියම කෑම හදන්න පුළුවන් උනෙත් ඔබ තුමිය නිසයි . දීර්ඝ ගමනකට ආසිරි !!! ❤❤❤❤❤❤

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 หลายเดือนก่อน +6

    නැන්දි කීයා දෙන විදිය හරිම පැහැදිලියි... මම ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තේ නැන්දගෙන්... නැද්දේ මඤ්ඤොක්කා මාලු හදන්නේ කෝමද..?

  • @iranipadmalatha904
    @iranipadmalatha904 หลายเดือนก่อน

    ඔබ තුමියට ගොඩක් පින්! මොකද දන්නා දේ නොදන්නා අයත් සමග ආදරණීයව බෙදා හදා ගන්නවාට

  • @thamarajayasiri416
    @thamarajayasiri416 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමියට.

  • @manojaperera5097
    @manojaperera5097 หลายเดือนก่อน +1

    අනෝමා අක්කේ මට හරියට වටිනවා ඔයාගෙ ඉවුම් පිහුම් කලාව. කිසිම ලෝබකමක් නැතුව අපට හැම දෙයක්ම කියලා දෙනවා.ඔබතුමියට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.🙏🌹🌹

  • @lakmalidesilva6294
    @lakmalidesilva6294 หลายเดือนก่อน +3

    good morning aunty, oyage recepi walata wada mama kamathi oyage siriyawantha muhuna dakkina , godak adarei, hamadama niduk nirigiwa inna labewa kiya parthana karanawa,

  • @rasikakumari1164
    @rasikakumari1164 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තුතියි .හරිම පැහැදිලි යි.💖💝❤

  • @craftybymalee
    @craftybymalee หลายเดือนก่อน

    මේ කටහඬට පුදුම විදිහට හිත නිවෙනවා❤

  • @veenaabeysinghe460
    @veenaabeysinghe460 หลายเดือนก่อน +7

    පියකරු සිනාව සමගින්
    සුන්දර කතාව රැගෙන කෑම හදන ඔබේ
    අට වසරක මතක සැමරුමට සුබ පතන්නම් හදවතින්❤️
    නිරන්තරයෙන් ඔබ නරබන්ට නොහැකි උනත් විෂේශ කෑමක් හදන හැම මොහොතකම ඔබව හොයන්න පෙළබෙනව.
    අද රෙසිපි එකනම් අනිවාර්යයෙන් 13 වෙනිදට හදනව.
    සින්දර හදවතතක් ඇතැයි මා විශ්වාස කරන ඔබට ජය!

  • @inoka720
    @inoka720 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ❤️🙏

  • @saraamadushani1718
    @saraamadushani1718 หลายเดือนก่อน +1

    Srimp paste එකක් ගෙදරම හදලා මම නාසි එක හදනවා. ඒකෙනුත් රසටම හදාගන්න පුලුවන් ❤

  • @renukadamayanthi6991
    @renukadamayanthi6991 วันที่ผ่านมา

    ❤❤❤❤❤ ගොඩක් ආදරේ හිතෙනව ආන්ටි ඔයා දැක්කම . කෑම හදනව දකින කොට ගොඩක් ආසයි බලන් ඉන්න

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera6909 หลายเดือนก่อน

    ආදරණීය අනෝමා ආන්ටි
    බොහෝම ස්තූතියි අපිට මේ කෑම හදන විදිය කියලා දෙනවට.තෙරුවන් සරණයි ❤️🙏🏻

  • @missaestheticia2118
    @missaestheticia2118 หลายเดือนก่อน +2

    Anoma akkige kamak kala balanna harima asai matath onama deyak rasatama uyanna puluwan mata hithenawa oyage kama etawada rasawath kiyala budusaranai❤❤

  • @jeewaniariyarathna5382
    @jeewaniariyarathna5382 หลายเดือนก่อน +1

    අනේ මගෙනුත් උණුසුම් සුබ පැතුම්. මිස් ගෙ ආදරණීය කමට මම ගොඩක්ම කැමතියි . හරිම නිහතමානියි. හදන කෑමත් හොදයි. හදන හැටි කියනකොට අහන් ඉන්න ඊටත් වැඩිය කැමතියි . තෙරුවන් සරණයි !

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 หลายเดือนก่อน +3

    Thank you so much. 🎉

  • @imalinadeeka8450
    @imalinadeeka8450 หลายเดือนก่อน

    මමත් අනිවාර්යයෙන්ම හදනවා.බුදුසරණයි ආන්ටි

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 หลายเดือนก่อน

    හැමදේම සරලව පැහැදිලිව කියලා දෙනවා...... ආසා හිතෙනවා ඔයාගේ වීඩියෝ බලන්න

  • @gangashaini8470
    @gangashaini8470 หลายเดือนก่อน

    මන් පිලිවලට ආස කෙනෙක් ,එත් ආන්ටි නිසා මන් හරීම පිලිවෙල උනා ,උපකරණ පාවිච්චි කරන්න ඉගෙන ගත්තා , රසම රස කෑම හදන්න ඉගෙන ගත්තා ඔයාට ගොඩක් පින් 🥰🥰🥰😘😘

  • @HathamunageMihiri
    @HathamunageMihiri หลายเดือนก่อน

    ඇත්තටම හරිම ආදරණීයයි. හරි ආසාවෙන් බලන්නෙ.

  • @chanikajayasekara5840
    @chanikajayasekara5840 หลายเดือนก่อน +1

    තවත් දිගු ගමනක් යන්න ලැබේවා....සුබ පැතුම් ආන්ටී ❤❤❤

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 หลายเดือนก่อน

    හැම අම්මා කෙනෙක්ටම පුළුවන් නම් ඔබ තුමිය වගේ දරුවාට කියලා දෙන්න . රටේ සාර්ථක මිනිස්සු හැදේවී

  • @dazzlingclips6496
    @dazzlingclips6496 หลายเดือนก่อน +1

    So cute explanation.thank u ma'am

  • @annegunawardena5719
    @annegunawardena5719 หลายเดือนก่อน

    මම හරිම ආසයි මිස්ගේ කෑම හදන්න

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden หลายเดือนก่อน +1

    I love watching ur videos mam❤️. Small note. Most people pronounce it as නාසි ගුරාන් but actually it is pronounced nasi goreng ( නාසි ගෝරෙං) in Malay.
    Nasi = rice
    Goreng = fried
    Fried rice.

  • @meniksenaratne3546
    @meniksenaratne3546 หลายเดือนก่อน +1

    Thank u very much for your lovely recipe !❤❤❤❤

  • @Sumi19825
    @Sumi19825 หลายเดือนก่อน +1

    අනේ ඇන්ටි ...අර බිත්තර බැදපු පෑන් එක කොහෙද ගන්න තියෙන්නේ.......මොන නමින්ද ඉල්ලන්නේ...........මම හැමදාම බලනවා ඔයාගේ වීඩියෝ...........බුදු සරනයි..........❤❤❤

  • @rushindriratnayake7443
    @rushindriratnayake7443 หลายเดือนก่อน +1

    Special noodles recepi එකක් දාන්න next time

  • @achinidissanayaka1282
    @achinidissanayaka1282 หลายเดือนก่อน +1

    Thank you so much Aunty for sharing the recipes❤

  • @Gangakawmali
    @Gangakawmali หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි.ඔබ තුමියට...ආදරෙයි ❤❤❤❤

  • @ShashiNath-q5j
    @ShashiNath-q5j หลายเดือนก่อน

    මිස්ගේ recipe එකට මං අද haduwsa harima රසයි.thank you miss ❤

  • @ludovicrobine4903
    @ludovicrobine4903 หลายเดือนก่อน +2

    You are soo sweet
    Thank you very much .

  • @RucklanthiAbeykoon
    @RucklanthiAbeykoon หลายเดือนก่อน +1

    Very polite 🎉lady thank you so much for sharing us God bless you always

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 หลายเดือนก่อน +1

    මම ඔයාගෙ කරවිල (බිත්තර) දාල හදලා දුන්නා ගෙදර අයට ගොඩක් රසයි කිව්වා

  • @Amazingclip708
    @Amazingclip708 หลายเดือนก่อน

    අනෝමා ඇන්ටී ඉස්සර අපි ඔයාගේ video කෑල්ලක් අල්ලගෙන විහිළු කරා එත් ඇත්තටම අපි වගේ දරැවොන්ටත් කෑම ගැන ඉගන ගන්න පුළුවන්..🥰🤍 එ වැරැද්ද ගැන දැන් ගොඩක් කලකිරේනවා මොකද ඔයා හරි නීහතමානී හරිම කරැණාවන්ත කෙනෙක් ඇත්තටම ඔයාට අපි හරි ආදරෙයි..🤍🥰 අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා..❤️

  • @nilanthipathirana663
    @nilanthipathirana663 หลายเดือนก่อน

    අනුමිස් මම ඔයාගේ කෑම තමයි හදන්නේ කවුරු හරි එනකොට මං ටිකක් බලනවා මොනවද හදන්නේ ඔයාගේ මොනවා හරි එකක් හදනවා බොහොම ස්තූතියි මිස්ටෝ වගේ වැඩසටහන් දානවාට දිගින් දිගටමවැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා

  • @KrishniWewalwala
    @KrishniWewalwala หลายเดือนก่อน

    I never skip your programme. and I always follow your instructions. The most loving part is the way you end up the cooking task
    saying " Man Anoma' I love you so much and Triple Gems bless you and your family.

  • @uproducts2572
    @uproducts2572 หลายเดือนก่อน

    අනෝමා මහත්මිය, ඔබ අලුතින් කරන වීඩියෝ වල කතා කරද්දී කිසියම් පපුවේ මහන්සි ගතියක් මට පෙනුනා. පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න. නීරෝගී දිවියකට සුබ පැතුම් පතනවා.

  • @savitriwijesinghe3282
    @savitriwijesinghe3282 หลายเดือนก่อน +1

    Luv both recipes. Cant wait to try both. Thanks Anoma.❤❤❤

  • @mereenadias9528
    @mereenadias9528 หลายเดือนก่อน +1

    අනෙ⁣ාමා ගේ කැම වටිිටොරු හරි⁣ ම රසවත් පිලිවලට කියා දෙනවා

  • @TaniyaRiyaniDezilva
    @TaniyaRiyaniDezilva หลายเดือนก่อน

    හරිම ආදරණිය විදිහට කියලා දෙනවා ❤❤❤

  • @chandaniepathminihennedige3547
    @chandaniepathminihennedige3547 หลายเดือนก่อน +1

    Kema wagema anoma miss ge ktha karana widihath intersting

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 หลายเดือนก่อน +1

    Thank you super super easy recipe nd well done as you always do dear Anoma! ❤

  • @nayomiwilsonnavaratne9196
    @nayomiwilsonnavaratne9196 หลายเดือนก่อน

    ආන්ටි හරි ලස්සනට සරලව හැමදේම කියල දෙනවා ආදරෙයි ඉතින්. බුදුසරණයි.

  • @kiwianimations8001
    @kiwianimations8001 28 วันที่ผ่านมา

    I'm very interesting your recipes

  • @tharindikoshila9000
    @tharindikoshila9000 หลายเดือนก่อน

    her teaching is very sweet

  • @yumethsjc9051
    @yumethsjc9051 หลายเดือนก่อน +1

    ur plant is so nice Anoma

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුම්යට❤❤❤❤❤

  • @thilinihitigama
    @thilinihitigama หลายเดือนก่อน

    Made this today...It was so delicious...Thank you very much for this wonderful recipe...❤

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi หลายเดือนก่อน +1

    Hita niwana katawa,sundara sinahawa adarai anoma mis🎉🎉🎉❤❤❤

  • @nilukaabeyarathna6311
    @nilukaabeyarathna6311 27 วันที่ผ่านมา

    Godak sathutui. Mama obathumiyagen godak kama hadanna purudu una ..

  • @jayaminiherath8754
    @jayaminiherath8754 หลายเดือนก่อน

    ඔබතුමියට බොහොම ස්තුතියි .....

  • @yesminoumar9533
    @yesminoumar9533 27 วันที่ผ่านมา

    Ada lunch ekata mama Sisterge Nasi Goreng recipe eka balala mewidihata haduwa marama rahai magey family eke kattiyath happy math happy thank you so much ❤❤❤

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 หลายเดือนก่อน +3

    Congratulations
    I wish you All the. Best
    God bless you ❤

  • @oiifelix4294
    @oiifelix4294 หลายเดือนก่อน +2

    අනොමා ආන්ටි ඔයා ගෙන්
    ඉගෙන ගෙන මාත් බබාලට රස කෑම හදලා දෙනවා.ඔයාට බොහොම ස්තූතියි .

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq หลายเดือนก่อน +1

    Thank you so much aunty , May God bless you always

  • @manofernando9918
    @manofernando9918 หลายเดือนก่อน +4

    Hi Anoma, as Balchan paste for Nasi Goreng is expensive and a waste to buy a whole block, I dry fry cleaned prawns and mince it together in a blender with shallots and other items. It's very delicious. Try it next time, you will love it.

    • @AnomasKitchen
      @AnomasKitchen  หลายเดือนก่อน

      Thanks for sharing!

  • @elizabethfernando3265
    @elizabethfernando3265 หลายเดือนก่อน

    ඔයා හරිම ලස්සනයි අදරනීයයි කතා කරන විට❤❤

  • @najeemasamoon5085
    @najeemasamoon5085 หลายเดือนก่อน

    We have also tried it Mrs. Anoma. Followed the same recipe for the Nasi goreng, and it came out perfect.Thank you.

  • @DiliniNisansala-q1c
    @DiliniNisansala-q1c หลายเดือนก่อน

    මම ගොඩාක් කෑම වර්ග හදන්න ඉගෙන ගත්තෙ ආන්ටිගෙන් ස්තුතියි ආන්ටි ආදරෙයි ගොඩාක් ❤❤

  • @manelhenake9522
    @manelhenake9522 หลายเดือนก่อน

    Obthumiya .kiyala.dena.widiyataasa.hithenawa.theruwan.saranayi.♥️♥️♥️♥️♥️

  • @mallikaasoka1040
    @mallikaasoka1040 หลายเดือนก่อน +1

    Thanks a lot.

  • @ssiptperera9711
    @ssiptperera9711 22 วันที่ผ่านมา

    මමත් කෑම හදන්නෙ අනෝම මි ස්ගෙ රෙසපි වලට හරිම පැහදිලියි

  • @CelinSenanayake
    @CelinSenanayake หลายเดือนก่อน +1

    Thank you Mrs. Anoma.i hope to prepare this.

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw หลายเดือนก่อน +1

    Congratulations to you..and best wishes for another great cooking year ahead. Lovely video.. thank you so much.

  • @sukeshiniudayawimaladas8710
    @sukeshiniudayawimaladas8710 หลายเดือนก่อน +1

    Thank you Aunty. Will try soon and see.

  • @roshiniamarathunga7191
    @roshiniamarathunga7191 หลายเดือนก่อน

    Love your channel. You're a very decent and refined lady and it's a pleasure to watch your videos

  • @daara2258
    @daara2258 หลายเดือนก่อน

    Akenam kela unanawa katataath hadanawa aniwa. Thank you anti. Oya harima lassanata pehedili karamin karanawa❤❤❤

  • @ramanimudalige4445
    @ramanimudalige4445 หลายเดือนก่อน

    ගොඩක් ..... ගොඩක් .... ස්තුතියි miss ❤

  • @SansithMarshall
    @SansithMarshall หลายเดือนก่อน

    Hitha niwena kathawai lassana rupayai Rasawath kama thathwika idiripath kireemai diha hamada balagena witharak inna kawadawath.kema nohadana mamaaa. ❤

  • @neeladevaraja9883
    @neeladevaraja9883 หลายเดือนก่อน +1

    Thanks. I will make this.

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne หลายเดือนก่อน

    ස්තතියි අනෝමා

  • @sudeerakelum3258
    @sudeerakelum3258 หลายเดือนก่อน

    I love your recipes and i have tried almost all of your recipes. Thanks for bringing such tasty recipes.

  • @dilenkavirajani8490
    @dilenkavirajani8490 หลายเดือนก่อน +1

    Aunty kohenda kitchen appliances ganne... High quality wagema wadi kalayak use karanna puluwan ewa hoyaganna amarui..

  • @nethu1492
    @nethu1492 หลายเดือนก่อน

    Aunty thx ❤❤.magabalagena inna video aeka ...ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @poornimaleenadisha4148
    @poornimaleenadisha4148 หลายเดือนก่อน

    Heduwa rasaaaai.thanks..

  • @deepakulatunga9196
    @deepakulatunga9196 หลายเดือนก่อน

    කතාවටයි ආසා......ස්තූතියි ❤️👍

  • @reshelareshela520
    @reshelareshela520 หลายเดือนก่อน

    Asa hituna dawasaka hadannam miss❤❤❤