රසම රස මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස් එකක් හරියට ගෙදර හදමු.Mongolian Fried Rice.Sri Lankan Mix Rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @damayanthichandrasekara6706
    @damayanthichandrasekara6706 2 ปีที่แล้ว +3

    අද lunch වලට මම ඔයාගේ මොන්ගෝලියන් රයිස් එක හැදුවා. හරිම රසට , ලස්සනට තිබුණා. මගේ දුවයි, පුතයි (බෑණා) යි වගේම චුටි මුණුබුරාත් හරිම ආසාවෙන් කෑවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි chef shani . ඔයා හොදින් පැහැදිලි කරන නිසා මම ඔයාගේ recipes වලට හොඩක් කැමතියි . මේ සැරේ
    නත්තලට මම මෙල්බන් ඉන්න නිසා දැනටමත් මම ඔයාගේ නත්තල් කේක් recipe එකට පලතුරු එහෙම
    කපලා තියෙන්නේ . ලංකාවේ ඉන්න කාලේට ගොඩාක්
    වේලාවට හදන්නේ මාධවි ඇන්තනිගේ recipe එක. ඒත් මේ සැරේ හිතුණා ඔයාගේ විදිහට කරලා බලන්න. ඔයාට ගොඩක් ස්තුතියි .❤❤❤❤❤

  • @chandivlogs215
    @chandivlogs215 ปีที่แล้ว +3

    Thanks කියලා දුන්නට. හරිම පැහැදිලියි. ❤❤❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow super fantastic👌 Rice Thank U so much Chef for Ur great yummy😋 recipe video 💯👌👍🤩

  • @thanojaperera9359
    @thanojaperera9359 ปีที่แล้ว

    Ada haduwa. Harima rasai. Kade ewatath wada hodata awa. Oyaage siyalu weda katauthu sarthaka wewa! Oyata budu saranai.❤❤

  • @kristarajapaksha4522
    @kristarajapaksha4522 2 ปีที่แล้ว

    Thank you hamadamath haodata pahadiliwa kiyala denawa

  • @sanarimaldeniya2632
    @sanarimaldeniya2632 ปีที่แล้ว +1

    මමත් හදන්න ඕනි මේක නම්.❤❤

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว +1

    I was looking for a special rice to make for tomorrow Friday Lunch Thank you dear I got it .

  • @readytoknow
    @readytoknow 2 ปีที่แล้ว +1

    easy to cook thanks for uploading

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 2 ปีที่แล้ว

    Look like very nice darling thanks for sharing budu s pattio

  • @sumithhemalal9370
    @sumithhemalal9370 2 ปีที่แล้ว +1

    Thank you very much. Chef 👨‍🍳 Shani

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 ปีที่แล้ว +3

    ලස්සන පාට. රසත් ඒ වගේම ඇති. Thank you 😊

  • @gayanishanika9119
    @gayanishanika9119 2 ปีที่แล้ว +4

    Thank you chef Shani God bless you 🙏🙏♥️

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 10 หลายเดือนก่อน

    Super fantastic yummy recipe Thank U so much Chef 🙏👌👍🤩😋🤗

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 ปีที่แล้ว +1

    Thank you 😘😘😘 Thank you Shani for your recipe.💐💐💐
    I made this today for lunch and its divine....
    Everyone enjoyed the food.
    I made your Mongolian Fried Rice,
    Chopsuy,
    Malay pickle
    And Roast Chicken
    All Followed by your recipes.
    Amazing food and all my family and friends enjoyed.
    Thank you sooooooo much...
    My mother in law gifted me a very good Wok from sri lanaka and I really believe it makes the fried rice very similar to the restaurant style with your recipe...
    Thank you once again
    😘😘😘😘😘
    Let me know if you come to Geelong,
    I will make you a yummy Mongolian Fried rice 😝😝

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 2 ปีที่แล้ว +1

    Thank you very much. I was looking for this recipe as my son's love's to Mongolian 🍚. You always bring great recipes and I have tried them which turned out really well. You are a great person, wishing you all the best. Thank you ❤️

  • @mallikaasoka1040
    @mallikaasoka1040 2 ปีที่แล้ว +1

    Thanks for giving this valuable recipes. Budu saranai.

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 ปีที่แล้ว +2

    Godak hodai budusaranai

  • @indiradesilva8433
    @indiradesilva8433 2 ปีที่แล้ว +4

    Wow! Looks amazing Chef Shani! Definately will make this! You always inspire me with your amazingly delicious dishes! Thank you!♥️♥️🌷

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      My pleasure 😊

    • @jayaranimathiasz3352
      @jayaranimathiasz3352 2 ปีที่แล้ว

      මම ඊයේ රෑ හැදුවා. රසටම තිබුණා. චිලි පේස්ට් එකකුත් හැදුවා. දුවගේ කෑම ගොඩක් මම හදල තියෙන්නේ. රෙසිපි හරියට ම හරි. මම නවසීලන්තයේ. ලංකාවේ ආර්ථිකය නම් සතුටුදායක නෑ. ඔයාට ශක්තිය ධෛර්ය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 7 หลายเดือนก่อน

    Good job 🎉🎉🎉

  • @nadeeraabeykoon6035
    @nadeeraabeykoon6035 ปีที่แล้ว

    chef I have been following many videos but yours are the best and simplest ❤

  • @shanthiperera906
    @shanthiperera906 2 ปีที่แล้ว +3

    Thank you chef shani

  • @chandiwijesekara9609
    @chandiwijesekara9609 9 หลายเดือนก่อน +1

    I make this today soo yummy. Thank u

  • @erickrukmaperera6668
    @erickrukmaperera6668 2 ปีที่แล้ว +1

    නියමයි.. හරිම පහසුයි හදාගන්න

  • @kusumlathadharmawardhana1161
    @kusumlathadharmawardhana1161 2 ปีที่แล้ว +1

    Rasa bath ekak.thanks duwa.

  • @nilminiwayomi8764
    @nilminiwayomi8764 2 ปีที่แล้ว

    ලස්සන යි

  • @VijithaDaes-rx9jy
    @VijithaDaes-rx9jy ปีที่แล้ว +2

    I am sick porson i love your all the raceps

  • @karrenpathirana1270
    @karrenpathirana1270 2 ปีที่แล้ว

    Thank you for the recipe. Could you please do a video about mix chop suey rice

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 2 ปีที่แล้ว +1

    Oyage kema Kala Yanana ennam oya weda karana hotel EKA kiyanna.kema uyanna oyagema method ekak use karana nisa thamai rasata enne.greetings France france.keep up your good cooking duwa

  • @pathiranachithra437
    @pathiranachithra437 2 ปีที่แล้ว

    X mas walata hadanawa. Thanks miss.

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 2 ปีที่แล้ว +1

    Superb , thanks chef, 👌

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 ปีที่แล้ว +1

    Looks very yummy

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +1

    ලස්සනයි .ම්ම්ම්ම් රසයි .💖💖💖💖😘

  • @alphagame7811
    @alphagame7811 2 ปีที่แล้ว

    අලුත් රෙසිපි එකක්.හදලා බලන්නම්.

  • @ashokaramaniwijesinghe9144
    @ashokaramaniwijesinghe9144 2 ปีที่แล้ว +1

    Thank you very much Chef Shani

  • @gliyanage5001
    @gliyanage5001 2 หลายเดือนก่อน

    Thank u❤❤❤❤

  • @dhinushahearath741
    @dhinushahearath741 2 ปีที่แล้ว +1

    Thank you very much chef Shani 👍🙏❤️

  • @gayanimendis3904
    @gayanimendis3904 2 ปีที่แล้ว +1

    Wow👍

  • @neetaguruge2865
    @neetaguruge2865 2 ปีที่แล้ว +1

    ස්තුතියි ජේසු පිහිටයි

  • @harshajayamal
    @harshajayamal 2 ปีที่แล้ว +8

    මමත් මේ හදන ගමන් රසට තිබේවා කියලා කට්ටිය ක්මෙන්ට් කඑගෙන යන්න.🙏😋

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      me widihata haduwoth rasa wei..🥰

    • @harshajayamal
      @harshajayamal 2 ปีที่แล้ว +1

      @@cookingwithchefshani රසටම තිබ්බා. දැන් මේ බඩ උස්ස ගන්න බැරුව ඉන්නේ කාලා වැඩි වෙලා😋

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    Woooooow❤️

  • @supunfernando9136
    @supunfernando9136 2 ปีที่แล้ว +1

    Thank you chef, 😊😊😊😊

  • @nadineannmarie160569
    @nadineannmarie160569 2 ปีที่แล้ว +1

    Chef Shani can we follow the same method for Mongolian Noodles as well ?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      You can , got a be careful with the amount of sauce you using and not to over cook the noodles as well.

  • @malikwt6387
    @malikwt6387 2 ปีที่แล้ว

    Thank you

  • @ivondilrukshi4360
    @ivondilrukshi4360 3 หลายเดือนก่อน

    Teriyaki souce danba baida

  • @agradissanayake730
    @agradissanayake730 2 ปีที่แล้ว +2

    Can you please teach us how to make Mongolian beef as well? Thank you for your videos. So amazing and inspiring!

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 ปีที่แล้ว +1

    Thanks ♥️

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 2 ปีที่แล้ว +1

    Thank You chef❤

  • @nayanadias9454
    @nayanadias9454 2 ปีที่แล้ว +1

    Yummy 😘😘

  • @padminiamerasinghe9987
    @padminiamerasinghe9987 2 ปีที่แล้ว +1

    what are the suitable curries to serve with Mongolian rice

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      You don't need anything, as you add vegetables and proteins all into one dish. But something like kangkung deval or a simple salad would be nice...🥰

    • @padminiamerasinghe9987
      @padminiamerasinghe9987 2 ปีที่แล้ว

      @@cookingwithchefshani thanks

  • @kasufransy5841
    @kasufransy5841 ปีที่แล้ว +2

    Chef මේකට තක්කාලි සෝස් එකතුකරගන්න බැරිද සීනි වෙනුවට?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว +1

      Bari naha..e deke galapeemak nan na ithin. seeni wenai, tomato sauce wenaine..🧡

  • @gayanimendis3904
    @gayanimendis3904 2 ปีที่แล้ว +1

    Thai rice ekak hadana heti kiyala denna

  • @ලොකී-ඳ5ද
    @ලොකී-ඳ5ද 2 ปีที่แล้ว +1

    👍👍❤️

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 2 ปีที่แล้ว +1

    මොංගෝලියන් රයිස් එකට සුදුසු කරි වර්ග කියනවද plz

  • @hiruni8780
    @hiruni8780 2 ปีที่แล้ว +1

    👍❤️

  • @Nizz134
    @Nizz134 2 ปีที่แล้ว +1

    😍😍😍❤❤

  • @rishanchamara822
    @rishanchamara822 ปีที่แล้ว

    තායි රයිස් එකක් කියලා දෙන්නකො මිස්

  • @shanonvas3875
    @shanonvas3875 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sadapiniahinsa2141
    @sadapiniahinsa2141 2 ปีที่แล้ว +1

    Sunday hadanna inne

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 2 ปีที่แล้ว +1

    Housing sos kiyana ewa koheda miss ganna thiyenne.italy walin gannawanm mona naminda illlanna oni

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Hoisin Sauce Kohen gaththath e nama thamai..supermarket wala thiyanawa..

  • @ckgckg2176
    @ckgckg2176 2 ปีที่แล้ว +1

    👍👍❤️😜

  • @thilinisilva2794
    @thilinisilva2794 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @charithakumuduni5994
    @charithakumuduni5994 2 ปีที่แล้ว

    🤜😋😋

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว

    👍❤❤❤❤❤❤😁

  • @deepasirimanne4321
    @deepasirimanne4321 2 ปีที่แล้ว

    Mongolian and Nasi Goreng rice both same or not? If so pls do Nasi rice too 🌹

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 2 ปีที่แล้ว

    Duppath Api

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      දුප්පත්කම කියන්නෙ සදාකාලික දෙයක් නෙමේ නංගි ,ඒ ගැන හිත හිත ඉන්නෙ නැතුව අමාරුවෙන් උනත් උත්සාහ කරන්න එතනින් අඩියක් හරි උඩට එන්න. ඒකට ක්‍රම ඕන තරම්. මම උනත් අදටත් උත්සාහ කරන්නෙ මේ ඉන්න තැනිනුත් තව අඩියක් හරි උඩට එන්න. ❤️

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +1

    කීරි සම්බා කමක් නෑනෙ.

    • @mithunwidanapathirana2149
      @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +1

      හොයිසින් එකට ආදේශකයකට වඩා හොයිසින් සෝස් කියන්නෙ මොකක්ද කියන්නකො Brand Name එකක්ද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว

      Kamak na..

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 ปีที่แล้ว +1

      Hoisin Sauce kiyanne Sauce jathiyak..brand name ekak neme..eka hoya ganna nathnam man kiwwa anith widihata karanna..❤️

  • @celnlcomno1danakoshefaamr648
    @celnlcomno1danakoshefaamr648 2 ปีที่แล้ว

    sub dawesak♥️🙏🏼

  • @Tissa-tb4jc
    @Tissa-tb4jc ปีที่แล้ว +1

    💕

  • @sumithrapriyangani1075
    @sumithrapriyangani1075 2 ปีที่แล้ว

    ❤️