මේ විදිහට ගස්ලබු හැදුවොත් බිම ඉදලම ගෙඩි / Papaya technology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 112

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +7

    ඔබතුමාට ස්තූතියි තුනුරුවන් සරනයි වීර්‍ය ධෛර්‍ය නිඳුක් නිරෝගීසුව ලැබේවා

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +2

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි. ටික දවසක් කියන්න කාලය කොපමණ ද කියලා කියන්න

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි හොඳ පැහැදිලි කිරීමක්

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @jrx5496
    @jrx5496 3 ปีที่แล้ว +2

    Thank u. Budu saranayi

    • @N-susu
      @N-susu  3 ปีที่แล้ว +1

      budusaranai.

    • @nayanamaurangani8520
      @nayanamaurangani8520 2 ปีที่แล้ว

      Deyak kiyala dumnama eketh waradi adupadu hoyanawa .

  • @theruni2145
    @theruni2145 3 ปีที่แล้ว +7

    නියමයි.
    උත්සහා කරලා බලන්නම්.
    ජයවේවා ❤️

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      Jaya

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 2 ปีที่แล้ว +2

    Thank you, good explanation

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      Thank you

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 ปีที่แล้ว +1

    Thank.you .so.much

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      Jaya..

  • @thirdeyescience4811
    @thirdeyescience4811 2 ปีที่แล้ว +5

    අතු බෙදෙන විදියට ගස්ලබු පැළයක් හදා ගන්න ආකාරයත් , අතු බෙදිල නැති ගහක් යොදාගනිමින් ඉහත ක්‍රියාපිළිවෙල කරන්න පුළුවන් ආකාරයත් කියන්න පුලුවන්ද ?

    • @wow2337
      @wow2337 2 ปีที่แล้ว +2

      ඔව් හරි වටිනවා.

    • @santhushj-bs4md
      @santhushj-bs4md 5 หลายเดือนก่อน

      ටිකක් ලොකුඋනාම උඩින් කඩන්න එච්චරයි

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ..තෙරුවන් සරණයි ඔබට

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      ඔබට ජය

  • @bandusena8046
    @bandusena8046 6 หลายเดือนก่อน +1

    ස්තූතියි පුතා ඔයා ට. උත්සාහ කරලා බලන්න ම්. රිලව් කරටි කඩනවා නෙ. බෙර ගන්න ම් අමාරුයි.

    • @N-susu
      @N-susu  6 หลายเดือนก่อน +1

      කරන්ට් එක ඇදලා වගේ පේන්න ගස් වලට කම්බිය අදින්න. ඒකට රිලව් බයයි. මට නම් මේ ක්‍රමය සාර්ථක වුණා. උත්සහ කරලා බලමු නේද? ස්තුතියි...

  • @Jayanath_amaradewa
    @Jayanath_amaradewa 3 ปีที่แล้ว +3

    Monarun gen bera ganne kohomada

  • @dilushikadissanayake637
    @dilushikadissanayake637 3 ปีที่แล้ว +7

    ඉතුරු ටික අපි කරලද බලන්න ඔනේ හිටවන් විදිය කො

    • @ashasewwandi7008
      @ashasewwandi7008 2 ปีที่แล้ว +3

      ඇයි බං ඔය අත්ත කපලා හිටෝගන්නවත් තේරෙන්නෙ නැද්ද😥

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 ปีที่แล้ว +1

      😁😁

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 ปีที่แล้ว

      🙏🙏

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @medawelastudio3008
    @medawelastudio3008 4 ปีที่แล้ว +3

    නුග පැල හදන ආකාරය වීඩියෝ එකක් දාන්න

  • @geethakumuri8505
    @geethakumuri8505 2 ปีที่แล้ว +1

    Thanks.

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      Welcome

  • @ansarasham5672
    @ansarasham5672 2 ปีที่แล้ว +1

    Koheda pella kanne koheda. Mtta onne

  • @Winmoney94
    @Winmoney94 2 ปีที่แล้ว +1

    Mage wagawata mokadda welathiyenne kiyanna puluwanda potos dannam

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 4 ปีที่แล้ว +2

    Pochchi yaks wawannat puluwanda

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනව..ජයවේවා ඔයාට

    • @N-susu
      @N-susu  3 ปีที่แล้ว

      obatath jaya

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 ปีที่แล้ว

    අන්තිමට කිවුව ටික තේරුනේ නෑ.අන්තිම ටික පුලුවන් නම් පැහැදිලි කරනවද අයියා ?

  • @flashfiro549
    @flashfiro549 3 หลายเดือนก่อน

    ගස්ලබු ගහේ සුදු පැහැති එන්නේ ඇයි දැනගන්න පුළුවන්ද

  • @ravindurasanjana5691
    @ravindurasanjana5691 4 ปีที่แล้ว +3

    ගස්ලබු ගහක් කෙචිචර කාලයක් තියෙනවද..

  • @danushkakumara2158
    @danushkakumara2158 4 ปีที่แล้ว +2

    maradona f1 prabedaya hodai da , milak thiyenawada?

  • @sarathrohana3481
    @sarathrohana3481 2 ปีที่แล้ว +3

    ගස්ලබු ගහේ දල්ල කඩන්න එතකොට අතු බෙදිලා හැදෙනවා

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      Ou

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +2

      Ou

  • @kanthimanike7875
    @kanthimanike7875 3 ปีที่แล้ว +3

    පස් පුරවලා වතුර දමන්නෙ නැද්ද

  • @luckuyana
    @luckuyana 4 ปีที่แล้ว +2

    මරු ක්‍රමය , මමත් කරනවා

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      ජය

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po ปีที่แล้ว

    අතු පැලකරහම අයුකාලය අඩු නැද්ද

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว +3

    Thanks 🙏

  • @kumudunirajapaksha7355
    @kumudunirajapaksha7355 4 ปีที่แล้ว +3

    පුරවන පස් වලට වතුර දාලා තෙත් කරන්න ඕනිද?

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      ක්ෂේත්‍ර ධාරිතාවය ප්‍රමාණවත්.

  • @dmgelectronic7021
    @dmgelectronic7021 4 ปีที่แล้ว +2

    සුපිරි 🙏🙏🙏🙏

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @anupaanupa6939
    @anupaanupa6939 2 ปีที่แล้ว +1

    All the best !
    Dear friend, if you do the description without rings, bangles, & wristwatches, we can clearly see everything you do.
    It's very important & essential to highlight the job you do.

  • @padmakumari3086
    @padmakumari3086 4 ปีที่แล้ว +2

    Krpuwa aththata thibba polithin kella ewath karanawada

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      ඔවු

  • @prasadjayasundara
    @prasadjayasundara 4 ปีที่แล้ว +2

    සුපිරි

    • @phonehut3730
      @phonehut3730 4 ปีที่แล้ว +1

      Gon prashna ahanna epa yakune,

  • @dineshsameera8702
    @dineshsameera8702 2 ปีที่แล้ว +1

    Maru

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      tks

  • @dineshsameera8702
    @dineshsameera8702 2 ปีที่แล้ว +2

    kohomada Aka

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      tks

  • @HelloPabasara
    @HelloPabasara 6 หลายเดือนก่อน

    වෙලදපොලක් හොයා ගන්නෙ කොහොමද

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @xxxxxxxx1356
    @xxxxxxxx1356 ปีที่แล้ว

    Ane...mata ehema pala ganna thiyeda.....

  • @amig4732
    @amig4732 4 ปีที่แล้ว +2

    Gahe pradana kandata barida ?

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      Puluvan

  • @chamindhasanath3075
    @chamindhasanath3075 2 ปีที่แล้ว +1

    to angodada kalakaneya

    • @N-susu
      @N-susu  2 ปีที่แล้ว +1

      Ou

  • @Isira_Nimsara
    @Isira_Nimsara 3 ปีที่แล้ว +3

    ඔන්න මාත් sub කරලා හෙල්ප් එකක් දුන්නෝ😍😍❤❤👍👍🙏

    • @N-susu
      @N-susu  3 ปีที่แล้ว +1

      thank you

  • @movieplus560
    @movieplus560 2 ปีที่แล้ว +3

    අතු නැති නම් මොකද කරන්නේ

  • @sweetyfun6166
    @sweetyfun6166 4 ปีที่แล้ว +3

    Oya aththa ithin ohomsma thibbanam eth gedi enawane

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් පැපොල් ගහක අතු බෙදෙන පටන් ගන්නේ ගහේ ඵලදාව ඉවර වීගෙන යනකොට . එම නිසා අතුවල ගෙඩි හැදීම ගොඩක් දුරට අඩුයි. මේ ක්‍රමයට පැල කලහම අලුත් පැළයක් විදිහටයි පැළවෙන්නේ.

  • @vihangarasanjana1714
    @vihangarasanjana1714 4 ปีที่แล้ว +2

    Gasalabu gaha mal vitharana anna ayi a

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      පිරිමි ගහක් වෙන්න පුළුවන්. පිරිමි ගහක් නම් බද්දයක් කරන්න. ගස්ලබු බද්ධ කරන්න හරිම ලේසියි.

  • @lasanthaperera39
    @lasanthaperera39 4 ปีที่แล้ว +4

    වැඩේ තියෙන්නෙ හැම ගස්ලබු ගහකම අතු නෑනෙ.ගස්ලබු ගහේ අතු හදා ගන්න ක්‍රමයක් නැද්ද..??

    • @sweetyfun6166
      @sweetyfun6166 4 ปีที่แล้ว +1

      Eka aththa

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว +4

      ගොඩක් වෙලාවට ගස්ලබු ගස් වල අතු බෙදෙන ගන්නේ ගහේ ඵලදාව අවසන් වේගෙන එනකොට. එහෙම නැතිනම් ගහේ දල්ල කැඩුවාම බෙදෙනවා. ගහ හොඳින් මෝරපු හම ස්වභාවිකවම අතු බෙදෙනවා.

    • @theruwansaranai6124
      @theruwansaranai6124 2 ปีที่แล้ว

      පැලයකාලේ.දල්ල කඩන්න.ඵතකොට.අතුබෙදෙවා

  • @brosrilanka137
    @brosrilanka137 4 ปีที่แล้ว +4

    ඕක කරාම ගහේ අත්ත ටිකකින් බැලුවාහම අත්ත watenawana

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว +1

      එහෙම වෙන්නේ නෑ ගහ බාගෙට කපන්න. කොල්ලො ටික සියල්ල ඉවත් කරන්න.

    • @brosrilanka137
      @brosrilanka137 4 ปีที่แล้ว +1

      කොල්ලො ටික කියන්නෙ මොකද්ද?

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว +1

      Samavanna "කොළ ටික"

    • @brosrilanka137
      @brosrilanka137 4 ปีที่แล้ว +1

      ආ හාහා thanks

    • @sampathkumara6717
      @sampathkumara6717 4 ปีที่แล้ว

      මාසයක් විතර අල්ලන් හිටපුවාම හරි.... 😍😍😍 විහිලුවට හොදේ...

  • @sampathkumara6717
    @sampathkumara6717 4 ปีที่แล้ว +12

    ඒක නෙමේනෙ මචන් වැඩේ... ගස් ලබු වල අතු බෙදෙන්නෙ කලාතුරකින්නෙ.. ඉතින් ඉස්සෙල්ල කියපන් අතු බෙදන විදියක්..

  • @kodagodagemallikairangani6906
    @kodagodagemallikairangani6906 4 ปีที่แล้ว +2

    Cooking

    • @N-susu
      @N-susu  3 ปีที่แล้ว +1

      Thank you for watching !!

  • @kuwaitkuwait3306
    @kuwaitkuwait3306 3 ปีที่แล้ว +3

    👍👍👍👍👍

    • @N-susu
      @N-susu  3 ปีที่แล้ว +1

      Thank you for watching !!

  • @vidurachamika6338
    @vidurachamika6338 4 ปีที่แล้ว +2

    මුල් අදින්න දින කීයක් පමණ යනවද

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      මාස තුනක් විතර තියන්න. එතකොට හොඳින් මුල් ඇදලා තියෙයි.

    • @N-susu
      @N-susu  4 ปีที่แล้ว

      නිවැරදි කිරීමක්.
      මාස දෙකක් පමණ.

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +2

    Borukiyanna epa peolwala koheda rikilidanne nanugahahedenne

    • @N-susu
      @N-susu  3 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තුතියි.උත්සාහ කරලා බලන්න. අනිවාර්යෙන්ම හරි යනවා.

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว

      @@N-susu hmm api auruduganak wagawakaralathiyenawa kawadawath rikilidekalane ekai

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว

      @@dilanpriyanthamusic9286 ඔයාට වැරදිලා

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 3 ปีที่แล้ว +4

    ලොකු දෙයක් අනේ

    • @N-susu
      @N-susu  3 ปีที่แล้ว +1

      Thank you for watching !!

  • @nihiluwanilmini6420
    @nihiluwanilmini6420 3 ปีที่แล้ว +2

    Mal ena eka nathara wenne ai

  • @kiranjadhav4088
    @kiranjadhav4088 4 ปีที่แล้ว +2

    Koran, jadhav

  • @sandunisewwandi8503
    @sandunisewwandi8503 2 ปีที่แล้ว +1

    🤔☹️