Me USB kit Wala thiyene loku gataluwak thami supply eka nathi unama API hdapu setting Tika okkoma reset wena ekka (eq setting wage).mekata wisadumak denna puluwanda? Good luck 👍
@@my4tech761 aiya meka 3 wheel ekata set keranne puluwan neda.mage laga japan set ekak thyenne eke cd witherai usb wada na. Eka nisa thma usb kit eken car set aux ekata denna baluwe.wade goda da ganna puluwan neda?
ඉතා වටින හොඳ සර්කිට් එකක් ගොඩක් අයට තිබුන පස්නයක් මේක..😁😁❤️❤️ ජයවේව..👍
Thanks a lot 💜️❤️👍
Thawa aitam ekak thiyanawa
Jhwjsjrjsujwsuyrhdyrufhyyrjurusrjufjr hehsuhruj the project . 37uwuduu387834ywhaue e7suw8c39wiu4u jduisi😉😉😧😧😤😳😥😸😾😾😾😾😾😾😾💀💀💀💪💪👂👽👂👽👂👽
😇
ayya🤪
නියමයි හොඳ වැඩ කැලි ටිකක් බලාගන්න ලැබුනා ස්තුතියි පිල්ටරය ගැන නම් කියන්න දෙයක් නැහැ කඩෙන් ගන්නැතුව හදන එකට තමයි මම ගොඩාක් කැමති දැනුම ලබා ගත්තා ස්තුතියි ඔබට
Thanks ❤❤
loku pasnayak una deyak godaak hodai👍👍👍
❤❤❤👍
ස්තූතිය සුපිරි ගොඩක් වටිනව ජයෙන් ජය
Thanks bro ❤❤👍
ඒකනම් ගොඩක් වටිනව අයියේ... සුපිරී....
Thanks ❤❤
ගොඩක් වටිනවා ,මහත්මයා
ස්තුතියි 👍👍❤
Supiri aiya thankzzz..godak kal balan unna ekak meka
🙏❤️😊
Niyamai supiriyata theruna aiye.bs
Thanks 🙏
Goodak essthuthi opa thumata budu sarani
❤️❤️❤️❤️❤️
නියමයි.. හරිම දේ කියල දුන්න.
ස්තුතියි ❤❤
Ayye c3281 transister eka wenuwata danna puluwan same transistar eka mokadda 200w amp ekak..anit components ekata hariyanawada..
Data sheet බලන්න. හොයාගන්න පුළුවන්
සුපිරි වැඩක් අයියේ එල
Thanks malli 🙏❤️😊
Thanks dear godak udauwak. 12v dc 24 dc karana hatith video akakdanna .. ground nathi trans akakin...
👍
Nice vedeo bro,, keep up,, congratulations with complements
👍❤❤❤
Usb kit ektama 7805 regulator eka enakota filter ekatath dnna oneda
නැහැ. එහෙම අවශ්‍ය නෑ
3vil walata oka hai karanna baha ne .. enging humm eka enawa mokakda karanna puluwan
මේක සමහර usb කිට් වලට හරියන්නෙ නෑ
Ayye 100w hari 50w hari amp ekak hada ganna puluwanda. Kiyak withara yaida
pcb එකක් ගත්තනම් ලේසියෙන්ම හදාගන්න පුළුවන්
ආයේ ඉතින් මට හදන්න පුලුවන්නම් ඔයාගෙන් අහනවද අයියේ.
Nice.👍 ,USB kit eka 12v nam 7805 transistor eka onida?
නැහැ
Niyamai niyamai 👍👍👍👍👍
Thanks bro 🙏
supiri video eka
Thanks 🙏
niyamai niyamai, godak hoyapu ekak meka.
ස්තුතියි ඔබට 💜️👍👍
Me USB kit Wala thiyene loku gataluwak thami supply eka nathi unama API hdapu setting Tika okkoma reset wena ekka (eq setting wage).mekata wisadumak denna puluwanda? Good luck 👍
U services ugly 2 the hdyehegeyr6rhdyfy she cib yydty
Sha niyamai vrry good.12 v walatath danna puluwanda.
ඔව්. පුළුවන්
නියමයි...වටිනවා මේ සර්කිට් එක.
🙏🙏❤️❤️
12vusb aka thiyenne battery walata mayka hareda regulator marukarama hareda pilituru balapurutu wemi
Ow. Regulator eka wenas karanna
Thanks..... Super work.....👍
ස්තුතියි ❤❤❤
ayye mekata danna puluwan wena transistor tiyenawada. d718 wage hariyanedda.
NPN එකක් දාල බලන්න.
Godak watinawa video eka
Thanks 🙏
5volt ergulator ek usb kit ekem thiyen ekkata kohomda oka hada gnneee?
7805 නැතුව ට්‍රාන්සිස්ටර එකෙන් විතරක් හදන්න
Ethama Hondai. Matath Thibuna Prashnayak Oka.
👍👍❤️❤️
Niyamai😀😀
ස්තුතියි ❤❤👌
Mama gaththu MP3 aka onwela podda welawaking off wela yanawa.why a.pl.
ඇම්පියර් මදි උනාම එහෙම වෙනව
Oka 12v usb kit ekata dena power supply ekatath hari yawida?
ඔව්. එතකොට 7805 අවශ්‍ය නෑ
7805 nathuwa circuit එක complete නෑ නේ..එ වෙනුවට මොකක් හරි Ic එකක් thiyada.? . එතකොට මොකද කරන්නේ..
@@senuka.D_06 7805 න් කරන්නෙ 5v කරනඑක. ෆිල්ටර් වෙන්නෙ අනිත් ට්‍රාන්සිස්ටර් එකත් එක්ක තියෙන සකිට් එකෙන්.
දෙවෙනි කොටස බලන්න එතකොට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්
@@my4tech761 thanks
ඕකට වීඩියෝ එකේ පාවිච්චි කරල තියෙන්නෙ ඈම්ප් එකට වෙනම පවර් සප්ලයි එකයි usb kit එකට වෙනම පවර් සප්ලයි එකයිද.....ඒකනම් මට තේරුනේ නෑ....මම පාවිච්චි කරන්නෙ බැටරි වලින්.....ඈම්ප් එකට වෙනම බැටරියයි usb kit එකට වෙනම බැටරියයි දැම්මොත් හම් එකක් එන්නෑ ඒත් ඈම්ප් එකටයි usb kit එකටයි එක පාරම බැටරියෙන් සප්ලයි දුන්නම හම් එක සුපිරියටම තියෙනවා....ඒකටත් ඔය සර්කිට් එකම පාවිච්චි කරන්න පුලුවන්ද.....(මන් පාවිච්චි කරන්නෙ ඈම්ප් එකට 12v බැටරියයි usb kit එකට තව 12v බැටරියයි) කියන්න පුලුවන්ද....
මේක එක ට්‍රාන්ස්ෆෝමර් (12v) එකකින් ඇම්ප් එකටයි usb kit එකටයි දීල තියෙන්නෙ
superb thank you very much......
🙏❤️😊
Aiye filter 1 hadala chek krla beluwa.. mulin weda kara passe weda krnne nethuwa giya amp 1
Man gawa thiuena amp 1 5v digital amp 1k. Usb kit 1 12v 1k
මෙක usb කිට් එකට විතරයි
Mg hum 1 awe usb kit eken newei amp eken eekatai mm gehuwe
එක නම් මරුම ❤️❤️
Thanks bro ❤❤
Great video thank you so much ❤👌
😊😊👍👍❤️❤️
Dc to Dc isolated supply ekakin usb kit ekata supply denna ethakota hum eka enne na.
Ow.ඒක හරි 👍👍
අයියෙ තිබුනටත් වඩා හම් එකක් එනවනෙ ට්‍රාන්සිස්ටර් එක මාරු කරල බැලුව එ්ත් හරියන්නෙ නෑනෙ, 1047 ට්‍රාන්සිස්ටර් එකේ වෙන වර්ග තියෙනවද
මේකෙ දෙවෙනි කොටස හදල බලන්න. ඉන්පුට් ග්‍රවුන්ඩ් කරන්න.
Voltej madi athi
Oya transistor 1ta 12v denda barida
පුළුවන්
සුපිරි සුපිරි
Thanks 🙏
Ane bro,,mn eka hariyatama hadala check karala beluwa,,eth sampoornayenma hum eka nethi une nehe,, mokada karanne, upadeshayak denna puluwanda,,,
සමහර කිට් වලට හරියන්නෙ නැ. ඒත් මං සෙට් කරපු හැම කිට් එකටම හොඳට වැඩ කරා.
පුළුවන්නම් වට්ස්ඇප් මැසෙජ් කරන්න. අදහසක් දෙන්නම්
සුපිරි 👌👍❤
Thanks bro
සුපිරි 👌👌👌
Thanks 🙏
ඒක සුපිරි 😃😃❤️❤️
Thank you 🙏🙏💜️💜️
car display eken audio OUT car set eke AUX dunnm ඇක්ලේට් කරනකොට සද්දයක් ඒනවා මොකද කරන්නේ
Filter ekak danna
@@my4tech761 audio out ektd
eka godakhodi mama hoyaya hitapu ekak ma sirkit ekak meka
Thanks ❤❤
සුපිරි ...ස්තුති
❤❤❤👍
Amp eke sadde wadi kalahama ai aphadili weiine
ට්‍රාන්ස්ෆෝමර් එක මදි වෙන්න පුළුවන්
Aiyye mama me circuit eka hadala mp3 kit eka on karahama automa off wenawa
අනිත් එක හදල බලන්න
ගොඩාක් වටින වීඩියෝ එකක් මහත්තයා 🙏🙏 D1047 නොතිබුනොත් ගැලපෙන එවා මොනවාද . ස්තූතී ❤️
D313 දාන්නත් පුළුවන්
Thanks ayye
එල 👍👍❤️❤️
Good job bro......go.....he.. d
thanks 👍👍
2200uf 16v nathuwa 1000uf 35 wage dammoth hariyannadda
Man hadala ne. Try karala balanna
@@my4tech761 man haduwa eth awa aiya e sound eka .. 2200uf16v ma oni wage
Heat zink ekak nathuwa hadanna barida
හදන්න පුළුවන්. රත්වීම වැඩිනම් ඔරොත්තු දෙන්නෙ නෑ
අයියෙ කර්කැසටිි එකට තමයි යුස්බි කටිි එක හයිකරලා තියෙන්නෙ.එ කාර් කැසට් එකෙ රෙඩියො එකයි සිඩි විතරයි තියෙන්නෙ සිඩි එක ගලවලා අයින් කෙරැවා රෙඩියො ලයින් එකට තමයි යුස්බි කිට් එකෙ L.R අවුට් පුට් එක දුන්නෙ යුස්බි එකට පවර් දුන්නෙත් කර් කසට් බොඩ් එකෙන්.කිසි අවුලක් නැතිව වැඩ කරනවා.පේන්. රෙඩියො . aus ලයින් වැඩ කරනවා බුලුටුත් ඔන් කරපු ගමන් හම් එකක් එනවා මෙක හෙන අවුලක් මෙකට මෙනවාද කරන්න ඔනා
ඔයා මේකට විසදුමක් හොයා ගත්තද.මටත් ඕකම වෙලා තියෙන්නෙ
Supiri brother ♥
Thanks ❤❤❤
අයියා හදපු lA4425 අෑප් එකට හම් එකට වෙන විසදුමක් නැද්ද .මම හැදුව එක හොදයි.හම් එක එනව අවුලකට තියෙන්නේ.
ඒ ඇම්ප් එකෙ හම් එකක් එන්නෙ නැ. ඔයාගෙ ලයින් ඉන් එකෙ අවුලක්ද බලන්න
සුපිරි ඈ..
Thanks bro 🙏❤️
Usb kit එක amp එකකට set කරන්නෙ නැතුව use කරන්න බැරිද
ඇම්ප් තියෙන කිට් එකක් ගන්න. එතකොට පුළුවන්.
@@my4tech761 එහෙම amp එකක් නැති එකක් කෙලින්ම speaker වලට දෙන්න බැරි ද
@@127thaveesha8 බැහැ
Thanks
❤❤❤
Supiri maru oyata jaya
Thanks bro ❤️
Usb kit eke 7805 thiyeddi me සර්කිට් එකම හදලා දැම්මාට කමක් නැහැද්ද
එතකොට මේ සකිට් එකෙ 7805 අවශ්‍ය නෑ
7805 නැතුව කොහොමද සකිට් එක හදන්නේ
Good job bro
Thanks
ඕකම වාහනේ සෙට් එකට හයි කරන්න පුලුවන්ද ට්රාස්පෝම එක නැතුව 12v දීලා
පුළුවන්
Good
Thanks 🙏🙏
ඈම්ප් එකට දෙන එකම සප්ලයි එකෙන් දෙන්න පුළුවන් ද නැත්තම් වෙනම සප්ලයි එකකින්ද දෙන්න ඕනේ ඈම්ප් හෝ ප්‍රී ඈම්ප් පවර් සප්ලයි එකෙන්ම දුන්නොත් හම් එකක් එයිද ඕක දැම්මත්
හම් එක එනවනම් විතරක් මේක දාල බලන්න. හැම කිට් එකකින්ම හම් එක එන්නෙ නැ
මේ filter එකේ ground එකට (-) සම්බන්ධ කරපු ගමන්ම blutooth kit එක off වෙනවනෙ.ඒ ඇයි කියලා කියන්න පුළුවන්ද? 🙏🙏
හදපු සකිට් එකෙ වරදක් තියෙනවද බලන්න
ara dp 131 18 amp eka kade ganna thiyenwada
ඔව් තියෙනවා. මං න ඔන්ලයින් ඕඩර් කලේ
@@my4tech761 mokenda oder kale ,keeyada, mokak kiyalada search kare
මං ඕඩර් කලෙ මැලේසියාවෙන්. ඒකෙන් ලංකාවට බැහැ. ඔයා ali එකෙ බලන්න. ic නම්බර් එක ගහල search karanna
Enawane macho..wahana walata oka hariyan nadda
Samahara ewata hari
Niyamai
Thanks bro ❤️
Aiyoo mata hari giyenhh
ඒ මොකද. මොකද උනේ. දෙවෙනි එක හදල බලන්න
filter 1n passe 5v enne nane 4v withara neda enne?
මේකෙ දෙවෙනි කොටස බලන්න. ඒක හදන්න.
Man nam kale niutal eken wenama වයර් kellak usb aekata තියල ඊයම් thibba ham aekak aenne ne
👍👍. මගෙත් සමහර ඒවයෙ හම් ආවෙ නැ.
ප්‍රදීප් ඔයාගෙ නම්බ එක දෙන්න පුලුවන් ද 0757798654
Ooona amp ekkata set wenwada
ඔව් ඕනම ඇම්ප් එකකට පුළුවන්. හැබැයි usb කිට් සමහර ඒවට සෙට් වෙන්නෙ නැ
Blutooth set wenawa namuth kadi kadi ahenne.mokakda awula
Wenath ekakin dala balana.
niyamai
Thanks 🙏
Vai shahab up video ka nice. Up hindi ce boliyena . Up language nehi bujta
wo tho sinhala (Sri Lanka) bolthahe bai saab.
Aiya meka 12v walata set keranne khmda ?
7805 ගලවල අයින් කරන්න
@@my4tech761 aiya meka 3 wheel ekata set keranne puluwan neda.mage laga japan set ekak thyenne eke cd witherai usb wada na.
Eka nisa thma usb kit eken car set aux ekata denna baluwe.wade goda da ganna puluwan neda?
@@udeshfernando4875 ඔව් පුළුවන්
@@my4tech761 e kiyanne usb kit eke thyena 7805 ekada ain krla oyage DC filter eka haraha usb kit ekata power dunnanam hari neda?
@@udeshfernando4875 නෑ නෑ. Filter එකෙ තියෙන 7805 අයින් කරන්න
අයියේ meke output eka 12vda
5v. අවශ්‍ය නම් 12v හදන්න පුළුවන්
maru ne
Thanks bro 🙏
12v බැටරියෙන් දෙනකොට හම් එක ඔය විදියටම එනවා ඔය විසදුම එකට හරියයිද
හදලා බලන්න ඕනි. හැම කිට් එකටම හරියන්නෙ නැ
මගෙත් w200ඇමිප්එකේත් එනවා ඔයවිදිහට හදාගන්න බැරිද
Okata specerda ambda set karanne
Supper
Thanks 🙏
12v kit ekata meka use karanna berida
Puluwan. 7805 අවශ්‍ය නෑ එතකොට.
USB.KIT එක VIDEO තියන එක කොහෙන්ද aiye ගන්න තියෙන්නේ කියක් විතර වෙනවද
ඒ වීඩියෝ එකෙ කමෙන්ට් එකෙ ඇති ලින්ක් එකක්. ඒකෙන් බලන්න. ඔඩර් කරන්න පුළුවන්
සබ් එකට හයිකඑලා මේ විදියට හැදුවාම සබ් එකට යන කරට් ප්‍රමාණය අඩු වෙලා ගැටලුවක් වෙවිද ???
නෑ එහෙම් ප්‍රස්නයක් වෙන්නෙ නෑ. මාත් සෙට් කරල තියෙනව
Mp3 walatath hariyai ne
Ow
anith skit eka on na neda?
අනිත් එක (දෙවෙනි කොටස) හොඳයි
Ookata kiyak withra yaida
දැන් නම් මිල ගණන් කියන්න අමාරුයි. හැමදාම මිල වෙනස් වෙනව
200t aduida
Why did you advertise the video in English when you are speaking a language most of the world doesn't speak?
C5200 ගන්නද D නම්බරෙ වෙනුවට
හදලා බලන්න. වෙනසක් තියෙනවනම් කියන්න
5v walin usb kit eka wada karan nne mokada karanne aiye ekata
7805 Regulator එක තියෙනවද බලන්න
Ow usb kit eke tynwa... Dc filter ekata 7812 ic ekak dannada... Power supply ekath 18 v ena ekak
@@ShamodhaPersonal ඔව් filter එකෙ 7805 අයින් කරන්න
hari thnks aiye... Ethakot 7812 ekak danna on nne nd
@@ShamodhaPersonal නැතුවත් පුළුවන්. 7812 දැම්මත් අවුලක් නැ
200uf 25v බැරිද
200uF ??
aiye oya usd kit eke bod eka godak loku ai.oke video out ekakuth tiyanavada
ඔව්. මේක mp5 වීඩියෝ කිට් එක
මේ ට්‍රන්ස්පොමර් එක හදපු විදිය විඩියො එකක් තියෙනවාද සහො
ඔව්.dc 5v හදන එකක් ඇති
Kohenda ගන්න පුළුවන් meka
මොකක්ද
@@my4tech761 mp5 kit eka kotuwe තියෙනවාද
@@my4tech761 me usb kit eka
@@rspcbcreation9325 ඔව්. ඉලෙක්ට්‍රොනික් කඩවල ගන්න තියෙනව
@@my4tech761 pitokotuwe කොහෙද ගන්න පුළුවන් .skc da.unitec da.asia da
මේ මොඩියුල් වල රේඩියෝ අහුවෙන එක වැඩි කරගන්න ක්‍රමයක් කියන්නකෝ එක චැනල් එකක්වත් හරියට ඇහෙන්නේ නැ සෝ ගානවා විතරයි බුස්ටර් තියෙන ඇන්ටෙන පවා දාල බැලුව එකක්වත් වැඩ නැ . ඒකට පරණ ජපන් සෙට් වලට ඇන්ටෙනා නැතුවත් හොදටම පැහැදිලි. මේකට හරියන ඇන්ටෙනාවක් හෝ විසදුමක් හරි දෙන්න.
ඔය කිට් එහෙම තමයි. සමහර වෙලාවට රේඩියෝ හොඳට වැඩ කරන කිට් හම්බවෙනවා
Mp 3 usb කිට් එකටත් මේක හරියනවාද
ඔව්