ඕන කෙනෙක් සුදු වෙලා පැහැපත් කරන කළු ලප ඉවත් කරන කෝපි ෆේෂල් එක Skin Whitening With Coffee Facial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ඕන කෙනෙක් සුදු වෙලා පැහැපත් කරන කළු ලප ඉවත් කරන කෝපි ෆේෂල් එක Skin Whitening With Coffee Facial
    Hi everyone!
    Hope you all are doing well...
    😍 Coffee Facial
    Step 1 - Cleanser
    Coffee + Aloe Vera
    Step 2 - Scrub
    Coffee + Sugar + Aloe Vera
    Step 3 - Face Pack
    Coffee + Gram flour + Yogurt + Bee Honey + Lime juice
    Coffee is an excellent exfoliator and helps in stimulating blood flow, which reduces acne and even cellulite and stretch marks. Important coffee face pack benefits are that its rich antioxidants kill dead cells and remove impurities, making skin smoother and brighter looking.
    This is why you can find beauty products with coffee as the main ingredient, especially to treat acne and give you a glow to your skin. Similar to the boost it provides internally, the coffee powder helps boost your skin health.
    Permanent Skin Whitening with Coffee Facial. Get Fair Skin, Glowing Skin and Spotless skin with this facial.so must try this remedy today.
    Applying coffee in the form of a face pack reduces your skin’s swelling and puffing by promoting blood circulation. It keeps your skin energized and healthy.
    If you are easily prone to pimples, the coffee and besan face pack works best for you. Coffee is packed with antioxidants, which help eliminate dirt, excess oil, and pimple-causing bacteria by cleansing it. Besan or gram flour has zinc, which is proven to reduce pimples effectively . The lemon and honey brighten your skin texture by acting as natural bleaching agents.
    කෝපි වලින් සුදු වෙලා ලස්සන වෙන රහස Homemade Coffee Face Pack For Glowing Skin - • කෝපි වලින් සුදු වෙලා ල...
    කෝපි වලින් ලස්සන වෙන්න සුපිරිම ක්‍රම 4ක් | Beauty Benefits of Coffee - • කෝපි වලින් ලස්සන වෙන්න...
    ලස්සන පැහැපත් සමක් ලබා දෙන විශේෂ ෆේෂල් එකක් How to do a Facial at home to get glowing skin - • ලස්සන පැහැපත් සමක් ලබා...
    හැමෝම ලස්සන කරන කඩලපිටි ෆේෂල් එක How to do Gram Flour Facial at Home to get Clear Glowing Skin - • හැමෝම ලස්සන කරන කඩලපිට...
    ගෙදර ඉදන් ලස්සන වෙන්න ස්වභාවික ක්‍රම 5ක් | 5 Natural Beauty Tips - • ගෙදර ඉදන් ලස්සන වෙන්න ...
    ගෙදරදීම උබ්ටන් ෆේෂල් එකක් කරමු | Miracle Skin Lightening Indian Ubtan Facial For Face & Body - • ගෙදරදීම උබ්ටන් ෆේෂල් එ...
    කරපිංචා වලින් කොන්ඩේ වවන සුපිරිම ක්‍රම 3ක් | Amazing Tips for Hair Regrowth with Curry Leaves - • කරපිංචා වලින් කොන්ඩේ ව...
    සමට ගැලපෙන විදිහට කඩලපිටි පැක් එක කරමු | Gram flour face pack for different skin types - • සමට ගැලපෙන විදිහට කඩලප...
    😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com
    Like Us - / slvikimedia1
    Follow us at Instagram - / slvikimedia
    Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
    #coffeefacial #coffepack #coffeescrub #coffeecleanser #slvikimedia #slviki #skinglow #skingoals #beautyyoutuber #diycoffeepack #homemadecoffeescrub #srilankanyoutuber #beautychannel #socialinfluencer #sinhalabeautytips #sinhalabeautychannels #coffee #sinhalabeauty #beauty #sinhalabeautytips #sinhalabeautytips #sinhalayoutuber #naturalbeautytips #socialmedia #skinglow #sinhalaayurveda #ayurvedabeautytips

ความคิดเห็น • 1.2K

  • @kavindyakeshani6101
    @kavindyakeshani6101 4 ปีที่แล้ว +204

    Anee akee mn caroot oil ek oy kiypu widiyt dwsta deprk use kraa athhtma mge thuwala kelel hodk tibuna ath akul wala athhmi den sati 4k wge mn use kranwa ae tuwala kelek godakma adu wela pen neti trmata hodiii mn mekta krna kisima deyk netwa hitapu welwaka tmi mta hodama reslt hmbune... hrima sthutui muna wgema ath kakuluth prt wela... ae wgema oyge me kofi pak scrb mn trmth use krnwa ae nissa me facial aken hodama hoda reslt lebenwa kiynna mn dnnwa... oyage tretment nissa den mta loku wensk tiyenwa hemadamath oy ekk ardren innwaaa ardareiii goddkkk😘😘😘😘😘

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +12

      adareii godak... mata harima sathutui... thanks results kiwwata nangi... parissamen inna 😘😘😘

    • @upulsanjiwa6846
      @upulsanjiwa6846 4 ปีที่แล้ว +3

      akki apita adare araksha karagannath karmayak kiyannako

    • @upulsanjiwa6846
      @upulsanjiwa6846 4 ปีที่แล้ว +2

      akki mama oyage kopi sathkaraya kala mata athtatama petipala labuna

    • @ashanharshana2399
      @ashanharshana2399 4 ปีที่แล้ว +2

      @@Buddihioyata me natural treatment karala wedk na... oya kandy wala tiyanawa ccc hospital kiyala privet beheth dena aayatanayk...(Net eke blanna) ekata enne specialist doctorsla witari....oyata ette skin eke hari blood wala hari problem 1k ...dan oya behet ganna doctor oyawa rawattanawa eti salli oni nisa...oya kemati nam mn e ayatanaye number 1 dennm...

    • @ashanharshana2399
      @ashanharshana2399 4 ปีที่แล้ว +1

      @@Buddihi sorry hode...mn hituwe akka kenk kiyla...ok aiye pehedili....family eke wena katawth naa kiyanne meke jaana walin ena ledk newei..e kiyanne me lede aniwaa hoda karanna puluwn....wede kiynne oya hariyatama hoya ganna oni mekata hariyatama behet karana doctorwa...boru kaarayo netuwa eka tikak amaru wei sallit godak yai...hebei try eka atarinna epa...meka aniawaa hoda karnna puluwn....ehenm meeta wada serious leda tiyana aya hoda wenne aiyoo...Thawa english doctor kenek innoo meya godk hodai....Net 1n blnna wistara ( doctor Jayaruwan Bandara)...me doctor TV program walatat enoo...me wage leda walata aniwaa godaak hodai....(90% witara sure).me doctorge videos ehema youtube eke blanna....me doctorge wistara Net 1 ke blanna...doctorwa channel karanna colombo 10 inne...Doctorge me numbreta kata karala witara denaganna...= 071- 6412427 // 011- 2683983 (Doctor Jayaruwan Bandara) Thawa Sinhala behet karana godak hoada Hamuduru Kenek inno eyath godak prasiddai , Dakshai hoda karanna amaru leda godak hoda karanawaa....menna nambare = Kuswala weda hamuduruwoo = 011 2293080 call karala witara dena ganna...Net eke balanna meyawa...me Dr. dennagen Behet karala balnnakoo aiwaa hoda wei...netto mata kiyanna problems okk....bs.

  • @HaveejLakpriya
    @HaveejLakpriya 10 หลายเดือนก่อน +19

    මුහුනේ ඇති රෝම ඉවත් කරන විදියක වීඩියෝ එකකුත් කරල එවන්නකො ඔයාට ගොඩක් පින් මේවා කරනවට

  • @RuwanNishshanka-hg5dz
    @RuwanNishshanka-hg5dz ปีที่แล้ว +12

    මම අද කරා අක්කේ , ගෑව ගමන් මගෙ face ekata අමුතු wow look ekak awa akkiyoooo thank you soo much 😍❤️

  • @u.bandara6453
    @u.bandara6453 ปีที่แล้ว +35

    1. CLEANSER - aloevera gel + coffee powder ( Watery liquid,apply for 1 min with finger tips,donot wash ,use a cotton pad )
    2.SCRUB - coffee powder + sugar 1tsp + 2 sliced aloevera pieces ( apply with the alovera pieces ,for 2min,wash it )
    3.FACEPACK- coffee powder + dhal powder + yoghurt + honey+ lime)

    • @ilmabhanu1006
      @ilmabhanu1006 ปีที่แล้ว +1

      Not dhal poder its gram flour 🫤

  • @kumudunineluwaththa7875
    @kumudunineluwaththa7875 4 ปีที่แล้ว +34

    ස්තුතිය මිස්,මගෙ දැන් කොණ්ඩේ දික්වෙලා,මූණ සුදුපාට වෙලා ,ස්භාවික හෙනා සත්කාර ගැන වීඩියෝ එකක් දාන්නකෝ

    • @iresharandunu5974
      @iresharandunu5974 4 ปีที่แล้ว +2

      Kondeta monda kre

    • @oshi136
      @oshi136 2 ปีที่แล้ว

      Akki kondeta monada gave kiyannako

    • @shiranishanthi5208
      @shiranishanthi5208 2 ปีที่แล้ว

      matath oni

    • @niroshaekanayake2062
      @niroshaekanayake2062 11 หลายเดือนก่อน +1

      Oya monaada පාවිච්චි kare.konde dik wenna .saha සුදු wenna

  • @Sujeewasunjeewani
    @Sujeewasunjeewani ปีที่แล้ว +28

    දෝනි මට වයස 52 මම් මේ සත්කාරය කරා සතියකට එක දවසක්. තාම මාසයයි කරේ හරිම සාර්ථක ස්වභාවික සත්කාරයක්.මේ වගේ වැගත් වීඩියෝ කරනවට ඔයාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි ඔයාට ❤️❤️❤️❤️❤️

  • @nadeeshanigalappaththi673
    @nadeeshanigalappaththi673 3 ปีที่แล้ว +9

    අනේ නංගි මගේ මුනෙ කැලලි ගොඩක් තියනවා. මම ඉන්නෙ ඩුබායි වල.මෙහින් ගන්න පුලුවන් ක්‍රීම් එකක් කියන්නකෝ.ඔයාට ගොඩක් පිං පරිස්සමිං ඉන්න මැණික බුදු සරණයි

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 4 ปีที่แล้ว +160

    මේ අක්කගෙ වීඩියෝස්නම් පටිටයි❤❤❤❤මෙයාගෙනමි මුලුඇගම එකපාටයි...සමහරඅය කියල දෙනව විඩියෝ මුනවිතරයි සුදු😁😁😁😁

  • @lashininimsara1404
    @lashininimsara1404 3 ปีที่แล้ว +9

    ඔයාට ගොඩක් පින් එක දවසින් මගේ මුනේ එලියක් අවා 😊🙏මේක ගපු වෙලවේ ඉදල ඇස් දනව ඇයිද දම්නෑ ඒ,😊

  • @sewwandiprasandika1791
    @sewwandiprasandika1791 2 ปีที่แล้ว +19

    අක්කි මම පලවෙනි පාරට coffee වලින් facial එකක් කරෙ 😍ඇත්තම මූණෙ වෙනසක් තිබ්බා...thank you අක්කි..😋❣️

  • @sethmigimhani8201
    @sethmigimhani8201 3 ปีที่แล้ว +4

    මගේ මූන ඩැමේජ් වෙලා තිබුනේ බ්ලීචීන් නිසා.ඔයාගේ වීඩියෝ බලලා මන් මේ ෆේශල් එක කරා.අනේ මගේ මූනේ ලප ඔක්කොම නැති උනා.දැන් ගොඩක් ක්ලීන් මූන☺️.තැන්ක්ස් අක්කී ඔයාට.බුදු සරනයි ඔයාට .

    • @nikinivihara1276
      @nikinivihara1276 3 ปีที่แล้ว +1

      ඔයා මේක විතරයි ද කලෙ කොච්චර කාලයක් කරාද

  • @sachinimadushika961
    @sachinimadushika961 2 ปีที่แล้ว +168

    අක්කි කියලා දෙන එව කරලම මට බයයි අනිත් පෙශ් වොශ් කීම් ගාන්න.මගෙ මුන පැහැපත් අක්කි කියන එවා කරලා.අම්මා කියනවා වෙන කීම් පවිච්චි කරන්න එපා කියලා.thankyou 🤗❤❤

    • @wasanachathurangani8017
      @wasanachathurangani8017 2 ปีที่แล้ว +2

      Mtath 😘😘

    • @lakmalishomeandgarden4392
      @lakmalishomeandgarden4392 2 ปีที่แล้ว

      th-cam.com/video/UB9YBlwL1GI/w-d-xo.html

    • @ipmusic7891
      @ipmusic7891 2 ปีที่แล้ว +9

      මොන pack එකෙංද dr ඔයාට හොඳ රිසාල්ට් එකක් තීන්නෙ

    • @Iresha-je8yd
      @Iresha-je8yd 7 หลายเดือนก่อน +1

      Mathath hoda risat tiyana peckekak kiyannako

    • @KavinduLakshan-ky5yt
      @KavinduLakshan-ky5yt 3 หลายเดือนก่อน

      ඔය අක්කිත් කක්කි කරල නිදාගන්න

  • @chamarasandaruwan5828
    @chamarasandaruwan5828 2 ปีที่แล้ว +1

    මම කාන්තාවක්, ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ මම අද තමයි..ඒකත් අහම්බෙකින් දැකලා...මගේ මූන පිම්පල්ස් ඇවිත් අවපැහැ වෙලා තියෙන්නෙ බ්ලැක් හෙඩ්ස් වගේම ඇස් යට නාසය අවට කලු වෙලා...පිම්පල්ස් වලට පොඩි පොඩි වලවල් පවා හැදිලා...ප්ලීස් හෙල්ප් මී..😥😥

  • @kahateSudden-pz1zi
    @kahateSudden-pz1zi ปีที่แล้ว +4

    ඇත්තට ඔයාකියලා දෙන එවානම් මමදන්නේ අවුරැදු ගානක ඉදලා ඇත්තට පාවිච්චි කරලා තියෙනවා සුදුවෙනවා පැහැපත් වෙනවා❤❤

  • @chamodasankalpani4387
    @chamodasankalpani4387 ปีที่แล้ว +2

    මං තාම එක දවසයි මේක කරේ ඇත්ටම ප්‍රතිපල තියෙනවා.මගේ මූණේ කුරුළෑ ඇවිත් කළු ලප ගොඩක් තිබ්බා.ඒවා.අඩු උනා ගොඩක්.Thank you ඔයාට.♥️

    • @Sachini1823
      @Sachini1823 ปีที่แล้ว

      එක දවසට කලු ලප නැති උනාද🤔

  • @princemc1077
    @princemc1077 3 ปีที่แล้ว +19

    අක්කෙ පැල්ලම් ම යන විඩියෝ එකක් දෙන්නකො ඒ වගේම මුලු ඇඟම පැහැපත් වන පානයක් කියන්නකෝ
    අක්කෙ ඔයා අපිට ගොඩක් වටිනවා ♥️ ගොඩක් ආදරෙයි 😘😍

  • @sandalisamaraweera-lm7vy
    @sandalisamaraweera-lm7vy 9 หลายเดือนก่อน +7

    බොහොම ස්තූතියි අක්කී....කිසිම ලෝබකමක් නැතුව කියල දෙනවා ඔයා....🙏❤️

  • @sanjanamarapperuma8004
    @sanjanamarapperuma8004 2 ปีที่แล้ว +36

    ඔයාට ගොඩක් පින් හැමෝටම මේ වගේ හරියටම දේවල් කියලා දෙනවට 💕

  • @sumithdahanayakas.dahanaya9261
    @sumithdahanayakas.dahanaya9261 ปีที่แล้ว +3

    බය නැතුව බලන එකම යුු ටියුබ් චැනල් එක❤️

  • @Dumindarairanagani123
    @Dumindarairanagani123 3 ปีที่แล้ว +13

    අහම්බෙන් වගේ මේ youtube channel එක හම්බුනේ ..... ඇත්තමයි මේ අක්කි කියා දිපු ගොඩක් දේවල් කරා.... මට ගොඩක් හොද ප්‍රතිඵල ලැබුනා

  • @shanvidanage2723
    @shanvidanage2723 4 ปีที่แล้ว +21

    තැන්ස් අක්කි. මං අදත් ඔයා කලින් කියා දිපු කොපි පැක් එක ගැවා. ඔකත් කරලා බලන්නම්.

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว

      😘😘😍😍😍😍😍

  • @pabasaramalindhi7250
    @pabasaramalindhi7250 9 หลายเดือนก่อน +5

    අක්කි කුරුලෑ සහ පැල්ලම් ඉවත් වෙන වීඩියෝ එකක් දාන්න කෝ plz plz akki ❤❤❤❤😢😢😢😢😢

  • @dilmidivayanjalee16
    @dilmidivayanjalee16 3 ปีที่แล้ว +10

    Anee attmi akke marama marai me facial Eka.. Godak loku wenasak thiyenwa. Ane akki morning and night skin care routine ekk karannko 😍😍😍😍😍😍

  • @kokilavithana2349
    @kokilavithana2349 4 ปีที่แล้ว +14

    මම නමි ගොඩාක් කැමතියි කොපි පැක් එකට.අනේ මගෙ ඇස් යට කලු වෙලා ගොඩක්.එකට විඩියෝ එකක් කරන්නකො.අලුත් එකක්

  • @gimsararudrigo
    @gimsararudrigo ปีที่แล้ว +2

    akke me coffe fecial eka mamath gala beluwa..eka mata harri giya..mage mune thibba thuwala kelel godak adu una..oyata pin

  • @priyathipremathunga3080
    @priyathipremathunga3080 2 ปีที่แล้ว +10

    ඔයත් ලස්සනයි කටභඩත් ලස්සනයි ඔයා කියල දෙන හැමදේම ගොඩාක් හොදයි ඔයාට බුදු සරණයි

  • @annmoriya1288
    @annmoriya1288 ปีที่แล้ว +1

    කඩල පිටි නැතුව ගන්න පුළුවන් දෙයක් කියන්නකෝ මට කඩල පිටි ගෑවම මුහුණ වේලනවා

  • @chanduwachandu1645
    @chanduwachandu1645 4 ปีที่แล้ว +11

    Adarei Manika ...❤ Kisima Lobakamak Nethiwa Hemadema Kiya Denawa...Oyage Hadawathe Lassana Muhunen Penawa...Hemadama Sathutin Enna Lebewa...Theruwan Saranai...!

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +2

      😍😍😍😍😍 adarei godak... parissamen inna 😘😘😘😘😘 hamadama me wage adaren inna .. theruwan sarani 😍

  • @piyuminiroshima7314
    @piyuminiroshima7314 ปีที่แล้ว

    අක්කේ මගේ මූණේ ගෙිඩක් කලු ලප වලවල් කුරුලෑ එහෙම තියනවා තෙල් විශාල වශයෙන් තියන සමක්... මං කෝපිවලින් ඔයාගේ විඩීයෝවල තියන ඒවා කරලා බැලුවා ඇත්තටම මුල් දවස්වල හොඳ වෙනසක් තිබ්බා මූණේ ඒත් ටික දවසක් යද්දි මූණ අඳුරු වෙලා කුරුලෑ 15 ක් විතර එක පාර දැම්මා ඇයි අක්කේ ඒ ? මොකද්ද ඒකට කරන්න පුලුවන් 🥺

  • @kavihashini3356
    @kavihashini3356 4 ปีที่แล้ว +4

    Akki chuti dadiya bibili wge moone , nalale kammul wala tiyenw, akki ekata wisadumak kiynnko.. mn oyge video blnw ewa godk hodai 😊😊😍😍

  • @DushanthiDilhani
    @DushanthiDilhani 2 หลายเดือนก่อน +2

    අක්කෙ 3 වෙනි step එකට යෝගට් වෙනුවට කෝමාරිකා දැම්මට කමක් නැද්ද

  • @malkasenanayaka1265
    @malkasenanayaka1265 4 ปีที่แล้ว +22

    ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ...අපිට ලස්සනට ඉන්න කියලා දෙනවට.. 🤩😇😍

  • @PavithraKariyawasam-it6xe
    @PavithraKariyawasam-it6xe 2 หลายเดือนก่อน

    මේ steps 3ම එකවර කරන්න ඕනෙද ඩියර් ❤️

  • @idurangasarshani5398
    @idurangasarshani5398 3 ปีที่แล้ว +7

    පැක් එක කොච්චර වෙලා තියල වොශ් කරන්න ඕනෙද

  • @warunishehara8263
    @warunishehara8263 3 ปีที่แล้ว +1

    අක්කා කොච්චර කාලයක් කරන්න ඕනද මේ විදියට? මං මේ ළගදි පටන් ගත්තෙ

  • @EMONEYWITHMADHUWA
    @EMONEYWITHMADHUWA 4 ปีที่แล้ว +8

    අනේ අක්කිගේ වීඩියෝ එකක් එනකන් මන් බලන් ඉන්නෙ. මේ හැම දේකින්ම මට ප්‍රතිපල හම්බෙලා තියන්වා😘😘😘

  • @nethmisadunika3744
    @nethmisadunika3744 2 ปีที่แล้ว

    කඩල පිටි ඇලජි කෙනෙක්ට ඒ වෙනුවට දන්න මොකුත් නැද්ද...එකට හරියන පැක් එකක් කියන්නකො

  • @HashiLakshani
    @HashiLakshani 4 ปีที่แล้ว +26

    ඔය ලස්සන තව හුඟාක් වැඩි වෙලා තවත් ලස්සනම ලස්සන වෙන්න ඕන😍😘❤ love u soo much bby

    • @ashanharshana2399
      @ashanharshana2399 4 ปีที่แล้ว +3

      aneee....appachchiye.....lakawata giya kalak...muna , ega, kochchara lassana unath wedak na haloo hitha lassana netthnam. (pretty heart)...

  • @dulanishanika4342
    @dulanishanika4342 3 ปีที่แล้ว +1

    අනේ අක්කේ පැපොල් කැලලි වලට මෙික හොඳයාද.... අනේ මගේ ගොඩක් තියේ මූනේ ඒකට මොකක් හරි විසඳුමක් කියන්නකො දන්න කෙනෙක්

  • @razad8085
    @razad8085 3 ปีที่แล้ว +4

    අනේ අක්කේ Night cream එකක් කියලා දෙන්නකෝ 😘😘

  • @deepadarshani8712
    @deepadarshani8712 7 หลายเดือนก่อน

    නංගි මගේ ඇස් වටා කලූ වෙලා ගොඩක්.. මන් ෆාමිසියෙන් ගත්තා skin shine ක්‍රීම් එක.. ඒක ඇස් වටා ගෑවට කමක් නැද්ද.. ඒ ක්‍රීම් ඒක හොද නැත්නම් මට ක්‍රීම් එකක් කියන්නකෝ... මගේ මුණ සුදුයි ඇස් කළු පාටයි 😔😔😔

  • @warunishehara8263
    @warunishehara8263 3 ปีที่แล้ว +7

    අක්කව contact කරගන්න විදියක් නැද්ද තේරෙන්නෙ නැති දේවල් අහගන්න

  • @dhanushkasubhashini6943
    @dhanushkasubhashini6943 4 ปีที่แล้ว

    කැන්ඩෙලා සබන් එක පාවිච්චි කරන විදිහක් තියෙනවා ..විස්තර ඇතුලේ තියෙනවා කියවලා බලන්න..මගේ කමෙන්ට් එක කියවන අය ආයුර්වේද කඩයකින් අරන් පාවිච්චි කරලා බලන්න..ඔයාලා හැමදාම ගාන්න ආස වෙයි..

  • @Angela-wp4oz
    @Angela-wp4oz 4 ปีที่แล้ว +11

    Ane thanx sudu me wage simple dewal dala lassana wenna kiyala denawata... digatama me wage simple dewal kiyanna.... adarei godak........
    😙❤😙❤😙❤😙❤

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว

      adarei godakk parissamen inna.. 😍😍😍😍😘

  • @DeepaChandani-z6j
    @DeepaChandani-z6j 26 วันที่ผ่านมา

    මගේ ඇහිබමු සුදු වෙලා මොකද කරන්නේ දුවේ?මට අවුරුදු49කොණ්ඩෙත් ටිකක් ඉඳලා,මම මොකද කරන්නේ දුව?

  • @muthusilva4662
    @muthusilva4662 4 ปีที่แล้ว +5

    අක්කි ඔයාට ගොඩක් තැන්ක්ස් ඔක ගොඩක් හොදයි ඔය ගොඩක් ලස්සනයි ඔයා වගෙ ලයිව් ඇවිත් පැහැදිලි ව හැමදෙම කියාදෙන අය අඩුයි thank you verry much

  • @jayarathnaupeksha1291
    @jayarathnaupeksha1291 3 ปีที่แล้ว +1

    අනේ අක්කි මුලු ඇගම සුදු වෙන්න ක්‍රමයක් කියන්නකෝ .....

  • @VictoryVision138
    @VictoryVision138 2 ปีที่แล้ว +13

    ස්තුති ....පැහැදිලිව කියාල දුන්නට

  • @kalpanirangika6542
    @kalpanirangika6542 ปีที่แล้ว

    කඩල පිටි ගන්ඩ තියෙද නංග කඩේ..නැත්තන් හදාගන්ඩ පුළුවන්ද

  • @dulakshibandara2141
    @dulakshibandara2141 3 ปีที่แล้ว +11

    Dear ඇත්තටම ගොඩක් හොදයි ඔයා කියල දුන්න හැමදේම.මම මේ ඔක්කොම කලා.ගොඩක් හොද ප්‍රතිඵල තියනවා pack එකෙන්.ගාපු වෙලේම ඉදන් ඒ වගේම carrot oil එක..thnx a lot.ඔයා ගැන ලොකු විශ්වාසයක් ඇති වුනා.
    Good luck and stay safe.love ❤

    • @naveenkumara9571
      @naveenkumara9571 ปีที่แล้ว

      carroting oil eka kohomada use karanne

  • @shanikadilhani6119
    @shanikadilhani6119 3 หลายเดือนก่อน

    මේක හදලා ප්‍රිජ් එකේ දාගන තියාගෙන පාවිච්චි කරාට කමක් නැද්ද

  • @tfgjftfggytd9211
    @tfgjftfggytd9211 3 ปีที่แล้ว +6

    ඔයාට බොහෝම ඉස්තුයි නගියා බුදුසරණයි

  • @tharu4529
    @tharu4529 3 ปีที่แล้ว

    අනෙ අක්කෙ මන් කලින් ගොඩක් මහතයි දැන් චුට්ටක් කෙට්ටුයි .දැන් මගෙ හමෙ ඉරි ඉරි ගිහින් තියෙනවා.ඒව මැකෙන්න මොකක් හරි කියන්නකො🤒

  • @bhagyakumarasinghe2046
    @bhagyakumarasinghe2046 4 ปีที่แล้ว +6

    අක්කෙ කඩල පිටි පැක් එක දාන ගමන් මේක කරාට කමක් නැද්ද? මේකට පස්සෙ පැක් එක දැම්මට කමක් නැද්ද?

  • @vimanshasadamini1467
    @vimanshasadamini1467 3 หลายเดือนก่อน

    ඇස් වට කලු එකට මොනවා කරන්නෙ ❤

  • @alokaranasinghe8606
    @alokaranasinghe8606 3 ปีที่แล้ว +10

    Thank u so much , could u please tell that whether this suitable or not for the skin with pimples ?

  • @MsSawbagya
    @MsSawbagya 7 วันที่ผ่านมา

    අක්කේ මේක කුරලෑ වලට හොදයිද

  • @najaneedewmi230
    @najaneedewmi230 4 ปีที่แล้ว +4

    Anee Godaak watinaa Vedio ekak akki.. thank you Soo much.. Akkii ath kakul walaa Romaa Iwath karaganna Deyak kiyannakoo..🙁🙁

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +1

      😍😍😍😍😘😘😘😘😘 adarei godak parissamen inna .. sugar wax eka thamai thiyenne eka ridenawa wadi mama video ekak karannamkoo

  • @doni2144
    @doni2144 6 หลายเดือนก่อน

    අක්කේ මේක රෑට ගැවට කමක් නැද්ද ?😊❤

  • @maduwanthik.p2240
    @maduwanthik.p2240 4 ปีที่แล้ว +3

    Hodaa vidio ekak akkiyoo godaak thanks apita me dewal kiyala denawata ..adarei oyata godaakma.😘😘😘😘

  • @irudikachamali
    @irudikachamali 2 หลายเดือนก่อน

    දවස් කීයකට සැරයක් ද නංගී කරන්න ඕනි

  • @worldssupertiktoks6775
    @worldssupertiktoks6775 4 ปีที่แล้ว +43

    යුහන්තිකා අක්කට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ කරනවට.
    ඇත්තටම වටින වීඩියෝවක් .❤😘

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +3

      ආදරෙයි ගොඩක්... පරිස්සමෙන් ඉන්න.. 😍😘😘😍😍

  • @pushparani9569
    @pushparani9569 2 หลายเดือนก่อน +1

    කොන්ඩය වවන්න සත්කාර කියලා දෙන්න පුතේ

  • @chethaninisansala4234
    @chethaninisansala4234 4 ปีที่แล้ว +13

    Thank you akkiyo oya godaak lassanay 😍

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +1

      😘😘😘😘😘

  • @dhanushkasubhashini6943
    @dhanushkasubhashini6943 4 ปีที่แล้ว +2

    මගේ කමෙන්ට් එක කියවන හැමෝටම මට කියන්න දෙයක් තියෙනවා..මම ටික කාලයක ඉදන් කැන්ඩෙලා කියලා ආයුර්වේද සබන් එකක් පාවිච්චි කරනවා මුළු ඇගටම ..එක සබන් කැටයක් 195 ක් වෙනවා ..ගාන ටිනක් වැඩි වුනාට ඒ සබන් එක පාවිච්චි කරද්දී මට ලොකු වෙනසක් දැනුනා..මගේ හම ලස්සන වුනා..මුහුනේ කැළැල් ගොඩක් අඩු වුනා..ලංකාවේ ඕනෑම ආයුර්වේද කඩවලින් ගන්න පුළුවන් ..මගේ කමෙන්ට් එක කියවන අය මං කියනවට පාවිච්චි කරලා බලන්න..ඔයාලටත් ලොකු වෙනසක් දැනේවි..

    • @mayuramadushan3163
      @mayuramadushan3163 2 ปีที่แล้ว

      රතු පාට පෙටිටියෙ එන සබන් කැටය නෙද එක ගොඩක් හොදයිද

    • @RamyaLatha-l3t
      @RamyaLatha-l3t 11 หลายเดือนก่อน

      😅​@@mayuramadushan3163

  • @uthpalaerandathi1407
    @uthpalaerandathi1407 ปีที่แล้ว +5

    කොච්චර කාලෙකට සැරයක්ද කරන්න ඕන මේක😊

    • @saurithishara99
      @saurithishara99 ปีที่แล้ว +1

      සතියට සැරයක් ☺️☺️☺️☺️

  • @dinishirehana4831
    @dinishirehana4831 3 ปีที่แล้ว +2

    Akke face pack ekedi yogart wenuwata komarika gel use karanna barida...

  • @nuwanchamara640
    @nuwanchamara640 3 ปีที่แล้ว +7

    The Results Are Successful 😊 🤝 Thnkuu For Ur Support 💫😌 Keep It Up 🤗❤️

  • @singithiwijesekara1278
    @singithiwijesekara1278 3 ปีที่แล้ว +1

    තෑන්ක්ස් අක්කේ..අනේ කකුල් සුදු වෙන්නත් මොනවාහරි කියන්නකෝ

  • @thejagamage1879
    @thejagamage1879 3 ปีที่แล้ว +5

    This is realy good. I have experienced it.
    Thank you sooo much.

  • @shashinivibodha3963
    @shashinivibodha3963 5 หลายเดือนก่อน

    ඇස් වටේ කළු වෙන එකටත් මොකක් හරි කියන්නකො😓

  • @nishanimadumali6982
    @nishanimadumali6982 3 ปีที่แล้ว +11

    Thank you sooo much. Is it okay to do this treatment twice a week?

  • @දෝනි-ළ1ර
    @දෝනි-ළ1ර 3 ปีที่แล้ว +29

    අක්කි මේකට කෝමාරිකා නැතුව වෙන මොකුත් ගන්න බැරිද කියන්නකෝ....please...

  • @dinukaliyanage9486
    @dinukaliyanage9486 2 ปีที่แล้ว +1

    Mekanam superb . Man kara akke..godak hoda prathipala thiyenawa . iyeth kara 😍👍..

  • @suduaraliya5195
    @suduaraliya5195 3 ปีที่แล้ว +18

    සතියකට 3පාරක් විතර කරන්න එපාද අක්කි😍

  • @NishuNishu-re5uh
    @NishuNishu-re5uh ปีที่แล้ว

    මූන විතරක් නෙමෙයි මුලු ඇගම එක පාටක් කරගන්න විදියක් කියන්නකො

  • @තරූමංසල
    @තරූමංසල 4 ปีที่แล้ว +18

    ගොඩක් ස්තුතියි සහෝදරී 💖💖💖💖💖💖

  • @kaveeshamadumadhavee7551
    @kaveeshamadumadhavee7551 3 ปีที่แล้ว

    Akki තොල් කලු වෙනවට විසදුමක් දෙන්නකෝ

  • @hansidhananji5030
    @hansidhananji5030 4 ปีที่แล้ว +5

    Thanks dr.. 💝 Sathiyakata ki parak me widiyta karannna onida....😘

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +2

      sathiyata eka paarak facial ekak karanna natural adarei godak.. parissamen inna 😍😍😍😘😘

  • @prasannafernando3766
    @prasannafernando3766 2 ปีที่แล้ว

    Ane akke hoda bodiloshan ekak kiyannako plz plz 👀

  • @wsriyniwsriyni7005
    @wsriyniwsriyni7005 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තුති ❤🌹

  • @සේවන්දිසේවන්දි
    @සේවන්දිසේවන්දි 2 ปีที่แล้ว

    අක්කි කඩල පිටි අනිවාර්යයෙන් ම දාාන්න ඔිනිද

  • @nirashanonis1232
    @nirashanonis1232 4 ปีที่แล้ว +14

    අක්කේ oily skin ekakadi යෝගට් danme nathi unma කෝපියි,කඩල පිටියි micks karanna මී පැණි dannama oni da

  • @hashinitharushika-hh9xo
    @hashinitharushika-hh9xo ปีที่แล้ว

    කඩල පිටි වෙනුවට සුදු හදුන් පාවිච්චි කරන්න බැරිද?

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි නංගියට

  • @shyamalisamarakoon2199
    @shyamalisamarakoon2199 9 หลายเดือนก่อน +1

    ඕනෑම වයසක කෙනෙකුට ගැළපෙනවද

  • @chamarasandaruwan5828
    @chamarasandaruwan5828 2 ปีที่แล้ว +8

    තෙල් සහිත සමකට නම් යෝගට් නැතුව වෙන ඒ වෙනුවට යොදන්නෙ මොනවද...කඩල පිටි වෙනුවට වෙන යොදන්න වෙන ද්‍රව්‍යයක් නැද්ද

  • @takeshirukshani3388
    @takeshirukshani3388 4 ปีที่แล้ว +1

    Ane godak watinawa akki video eka.. ❤ akki puluwannam ඉන්නට karana beheth kiynnako.. plzzz🙏

    • @shashimofficial1285
      @shashimofficial1285 4 ปีที่แล้ว

      Subject: ඔබේ සමේ තිබෙන
      ඔබේ සමේ තිබෙන... කුරුලෑ, ඇස්යට කළු වීම්, අදුරු ලප, පිග්මන්ටේෂන්, අසාදන තත්වයන්, බ්ලැක් හෙඩ්ස්/වයිට් හෙඩ්ස් සහ පාද වල ඇති යටි පතුල් පැලීම්, පාද වියලීම යන සියළුම ප්‍රශ්න සදහා 100% ස්වභාවික නිෂ්පාදනයක්😍 වැඩි විස්තර දැනගැනීමට 0759227745📲 දැන්ම whatsapp කරන්න 😍
      😄

  • @sasiatapattu8366
    @sasiatapattu8366 4 ปีที่แล้ว +8

    Coffee is the best😍um using. It is the only treatment that I recommend🥰

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +2

      wow.. thanks for the comment.. stay safe 😘😘😘😘

    • @sasiatapattu8366
      @sasiatapattu8366 4 ปีที่แล้ว

      @@slvikimedia you too stay safe dr😍 should say that the way you explaining is amazing and attractive and so much different. This channel is the only youtube channel I recommend as it presents true information always. Thanks alot❤

    • @shanikafernando27
      @shanikafernando27 4 ปีที่แล้ว +1

      මොන කෝෆි ද ගන්න ඕනෙ මේකට

  • @nirdasathsaranikarunarathn3494
    @nirdasathsaranikarunarathn3494 3 ปีที่แล้ว

    අනේ අක්කේ අත් වල එහෙම ගාද්දින් මේ මේ ගන්න ප්‍රමානය වැඩි කරන්න ඕනේද.අනේ කියන්නකෝ.plz akki reply meeeeeeeee😭.අනේ🥺🥺😭

  • @kavithridiv7115
    @kavithridiv7115 4 ปีที่แล้ว +13

    Coffee is the best treatment i hve ever had..thnk u so much akki..😚❤

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว +2

      😍😍😍😍😍 thanks for the comment.. stay safe love you

  • @rizanaramzan179
    @rizanaramzan179 3 ปีที่แล้ว

    අක්කෙ මේවට කඩවල තියෙන කෝපි හොඳයිද

  • @oshinihansika8125
    @oshinihansika8125 4 ปีที่แล้ว +9

    Akki enna enna ලස්සන wenawa thank you akki ❤️❤️❤️

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว

      😍😍😍😍😘😘😘😘😘 adarei godak parissamen inna

    • @oshinihansika8125
      @oshinihansika8125 4 ปีที่แล้ว

      @@slvikimedia aneee math godak ආදරෙයි සුදු akkita❤️😘

  • @SewminiKawshalya-q2z
    @SewminiKawshalya-q2z หลายเดือนก่อน +1

    නියමයි අක්කි ❤❤

  • @imalkaanuradha9678
    @imalkaanuradha9678 4 ปีที่แล้ว +6

    Akki oya api wa lassna karana nisa oya thwath lassna wela 🤭

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว

      adarei godak.. parissamen inna 😍😍😍😘😘

  • @shanimadhu2207
    @shanimadhu2207 2 ปีที่แล้ว

    අක්කේ oil face එහෙකට හොද cream එකක් කියන්නකෝ

  • @p.s.c.f5082
    @p.s.c.f5082 4 ปีที่แล้ว +3

    Athatama godak hoda result thiyanava thank you so much 👍💜

    • @slvikimedia
      @slvikimedia  4 ปีที่แล้ว

      😍😍😍😘😘😘

    • @warunishehara8263
      @warunishehara8263 3 ปีที่แล้ว

      ඔයාට කොච්චර කාලයක් ගියාද හොද ප්‍රතිඵලයක් ගන්න

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 8 หลายเดือนก่อน +2

    මොන කෝපි ද පාවිච්වි කරන්නේ

  • @nuzhanuz9627
    @nuzhanuz9627 2 ปีที่แล้ว +1

    Hi dear yoghurt wenuwata curd use karanna puluwanda

  • @yoharaenakshi1645
    @yoharaenakshi1645 3 ปีที่แล้ว +9

    අක්කේ මට‍ අව්රුදු 18. මන් ඕක ගෑවට කමක් නැද්ද අක්කේ. මන් ඒක පාරක් ගෑවා එත් හිතපු තරම් සාර්ථක නැ. දෙපාරක් වත් ගාන්න ඕනිද සතියකට