Math nangi aurudu ganak pimpal nisa godak duk vidina kenek mona beheth gavata adu vennena muna piccuna gathiyak thiyenne dan man kadala Piti kaha kiri ekathukarala ganava velavaka ta gala hodapuhama muna hodata ma rathupatatata bibili enava ita passe rose vathura komarika ganava
ඇලෝවේරා ජෙල්වලට මගේ මූණ කසන්න ගන්න නිසා මම කඩලපිටියි,කෝපියි,වතුරයි එකතු කරලා පැක් එක ගාලා පැය බාගයක් හිටියා ඒක හොඳයි මූණට හොඳ එලියක් ආවා මූණ සොෆ්ට් වෙලා තැන්ක් යූ අක්කී...🤗❤️
Result ekk thiynwd akke🥺
මන් මේක මූණට අද apply කරා. ඇත්තටම මැජික් එකක් වගේ තමා. හොදට scrub කරන්න. ...... මේමයි ඉතින් මහා ගොඩක් සුදු වෙන් නෑ තමා . ඒත් මූණට හොද එලියක් එනවා.... හැමෝම try කරලා බලන්න.... ❤❤❤
Absolutely darling 🙈♥️
Meka sathiyata dawas kiyak wage krnna onada
@@himaliherath3303 සතියට එකක් ඇති මට නම්
ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල තියනවා මේකෙන් ❤
මි පැණි දැම්මට කමන් නැද්ද
නංගි ඔයා රාගම අවාද ඉරිදා කොලපාට ගවිමක් නෙද අැදලා හිටියේ මට කතා කරන්න බය හිතුනා පැටියො ඔයා ලස්සනයි
Lip natural colour එකක් කරගන්න විදිය කියල දෙන්නකි අක්කේ plz, ඒ කියන්නේ එළියෙන් කාටහරි බැලුවම lipstick වගේ මොනවා හරි ගල කියලා පේන්නේ නැති වෙන්න
කලින් බ්ලිචින්ග් ක්රීම් පවිච්චි කරලා තිබ්බොත් ඔය පැක් එක පවිච්චි කලාම පින්පල් දානවද🥲
ඔයා හරි ශෝක් අක්කි කෙනෙක් මං අක්කිට ගොඩක් කැමතියි අනේ ඔයා ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
අක්කි කෝමාරිකා නැත්තම් කමක් නැද්ද
Akke Akkage full body whiting pack ekaka video ekak danna.
තැන්ක්ස් අක්කියෝ 💗
Math akke meka kara mage pimple adu una thank you ❤
Thank You So Much Akki...!💕😍❤️
akke mekata aththtama sudu wenawa ❤ thank you
අක්කෙ ඕකට මී පැනි ටිකක් දැම්මොත් අවුලක් වෙන් නැති වෙයි නේද 😢 pleaseee reply 😢
Alovera wenuwata Dr Rashel soothing Gel eka use karanna puluwan da
Alovera jel akama onada komarika kamaknadda
Akki black heads wltat solution ekk kiyl video ekk one .. 🥺
මේක මමත් ගානවා අවුරුදු 3ක වගේ ඉඳන්ම..ඇත්තටම ගොඩක් හොඳයි..මූනට glow.එකක් එනවා.. මට වෙන cream වර්ග මුකුත්ම ගාන්න බෑ ඉතින් මේක දවස් 4කට වගේ සැරයක් ගානවා.. ඉඳලා හිටලා pimple එකක් දෙකක් එනවා ඒත් මේක ගොඩක් හොඳ සාර්ථක treatment එකක්..
Thank you soo much ☺️💕 love
Pack 1 iwarata ice katayak tiyanna pimples en na
@@Parenttalkd thank you dr💐
Kochichara dawasi ganna onida
Night gawata kamaki nadda
Oya Lassanai ❤
Tx akki .💗
😊Stay safe❤️akki.👍🏻🙏🏼☸️Jayawewa budusaranai.☸️🙏🏼
Natural Aloevera use karanna puluvan d mekata
පිග්මන්ටේසන් වලට මොනවද කරන්නෙ කියලා කියන්නකො
Aloe vera නැතුව කඩල පිටි, කෝපි කුඩු විතරක් ගාන්න බැරිද ?😢
Be.
හැම දාම පැක් එක පාවිච්චි කලාට අවුලක් නෑ නේ අක්කී
Akki pinpals kadunu ewa thiyeddin meka pavichchi kalata kamak nadda
Akke mek reenagerslata awlk ndd😊
Akike marunu hameta hode prathikarayak kiyaninakoooo ❤
Natural aloevera use karann puluvanda akki mekata😢
හදවතින්ම ස්තුතියි.💖
akke me vedio eke as yata dark wela gilila wage thiyenaw eth aluth ewage ne eka kohomad akke nethi kara gaththe 😢
Akki oya use karana face cream and body lotion mokadda
Akki meka hamadama gawata kamak nadda
Akki mekata mee pani dannath puluwanda
ඔයා හරි ලස්සනයි අක්කේ.තැන්කියු අපිටත් කියලා දෙනවට ❤️😊
මූනට විතරක් නැතුව ඇගටත් එක්කම ඇප්ලයි කරන්න පුලුවන් .... එතකොට ඇගත් පැහැපත් වෙනවද දන්න අය කියන්නකො
Ow
Thanks manika
Aloe jel brand eka kiyannakooo akke
Akke oily skin wlta kadala piti honda ndda.pimples enna blnwd
ඔබතුමිය use කරපු aloe jel brand එක මොකක්ද
Akkiyo room irganiz viduo ekk one
aka digata fans puluwanda
Hi akki...room organization video one
ඔව් ගොඩාක් හොදයි ❤
කස්තුරි කහත් එකතු කරාට කමක් නැද්ද
පොල් තෙල් ගත්තට කමක් නැද්ද
නෑ..ලාමිපු තෙල් ගත්තනමි හරි.
ආ ඇත්තද 😆😂@@nadikapriyadarshani8118
Aloe vera me mkkd dear .....oya use krnne
Pimples ආවට පස්සේ තියන කැළල් නැති කරගන්න විදියක් නැද්ද...තියනවනම් දන්න කෙනෙක් කියන්නකෝ ලොකු උදව්වක් 🥺🙏
අර්තාපල් අලය මැද හැන්දකින් සෙමින් සෙමින් හීනියට සූරගෙන ඒකට දෙහි බිංදුවක් දාලා කැලැල් උඩ විනාඩි 20ක් තියලා ඇල් වතුරෙන් සෝදන්න
@@inokasanjeewani9467 සතියට කී සැරයක් කරන්න ඕනෙද...ඔකට ඇත්තටම කැලැල් නැති වෙනවද🥺
@@amandinamaldeniya1428 එක දිගට කරන්න...එතකොට එ කැලලෙ හම මෙලෙක් වෙලා ඒක ඉක්මනින් මැකෙනවා...මම ඒක තමයි කරන්නේ...
Koththamalli, biththara sudumada, suduhadun, amu Kaha oya tika dala hodata blender karala dawasak Ara dawasak ganna vinadi 30 thiyala wash off karanna, ita passe ice cube ekak apply karanna, kalayak eka digata karaddi adu wenawa
akki sudu wenna use krna supliment 1 mokkd
Meka avurrudu 11 ta vadi ayata kamak nadee
අක්කි රොස වතුරද පවුඩර් එකද ඕනෙ❤❤
Akki oka reta apply krat kamak nedd
Kadala piti kohomada ganne
akki meka koi time eke wageda apply karanna hoda. ee kiyanne mornign or night
Akke as yata kalu wela aka nsthi karagnna deyak kiynnko
Lip wala dark gathiya adu wen deyak kiynn
Lips wala dark gathiya nathiwenawa meepani gawama.
අනේ අක්කි මගේ Face එකේ කුරුලෑ තියෙනවා ඒවා නැත්තටම නැති කරගන්නේ කොහොමද අක්කියෝ
ඒ වගේම මගේ Face එක පැහැපත් කරගන්නත් ඕනී
අනේ අක්කී
Ice cube treatmnt ek krnn🥰
Lips pink colour karana video ekak oni akki
ඉක්මනින් ගේන්නම් ❤️
Ane ow lips walth ekk ikmninm oni akki.
Scrubekakui blam ekui dekam oni☺️❤️
Hadla frij eke dal tyn ganna berida
මේකටම යෝගට් ටිකකුත් දාන්න ඕන..
Malee nangi kiyla dunnu widiyta maath me dawas wala sathiyata 3parak withra kurudu kudu, bee honey gaanawa mage muhuneth pimples enawa scarse tyenwa pimples marks tyenwa habai mn ganne udeta gaala welenakal idla sodanawa rata gawoth hamathanama gaweine
ස්තූතියි ගොඩක් 🙏🙏🙏
Akke kurule enne n ned mn evt beheth gthth dn ev adui tikk පැහැපත් venn oni ekt mek hodid
Ath wala suntan yawaganna deyak kiyala denna puluwanda dr
අත් වල එහෙම ගාන්න බැයිද ඔය පැක් එක
ඇස් යටට ගන්න බැයිද 🤔😍
Mita wada hodayi coffee,dehi,kaha,mi pani gana eka athata ma sudu wenwa mn kara ❤😊
Anee aththtama sudu wenvda
Anee ethtatama sudu weawada
දෙහි හොඳද muunata 😊
මූණට දෙහි හොඳ නෑනෙ
Before muna th pennath epaya ...oowa ganna kalin
Hamadama puluwanda .dry weida
Meka satiyata ki parak krnna onida
Aiooo sounds full wadi karalath oya kiyna ewa ahnne na...just speak loudly menn...its so annoying
❤❤❤
Dawase koiwelaweda karanna hoda
Awwta ynnethuwa oni welwk plwn❤️
දින පතා ගාන්න හොඳ නැද්ද
Hamadama use karanna onida
❤️ නංගා oya use karana face and body creams මොනවද
අනෙ ඔව් කියන්නකො
🤗❤️
මාත් කරලා බලන්න ඕන ස්තුතියි ❤
Akki hoda face wash ekak kiyannko darling
අපිට බැරිද ස්වාභාවික කොමාරිකා මද ගන්න
😂
අක්කෙ කඩල පිටි වලට pimple දාන්නෙ නැද්ද ?
Na
@@janitha.nipuni12 Thanks
ස්තුතියි ...
Akka ගෙදර කොටපු කොපි කුඩු ගත්තට කමක නැද්ද පැක් එකට ❤
Natural komarika dammata kakam nadda
Me alove gel eka mokaka ...price kiyada
ස්වභාවික කෝමාරිකා දැම්මට කමක් නැද්ද
Akki meka pimples marks walatatg hdi da
මගේ මූනේ නම් මොකුත් ගාන්න බෑ අනේ කුරුලෑ දානවා 😔😔
Mageth😢😢
Ow ane
අනේ ඔවු🥺🥺🥺🥺 හැමෝටම හරි යන්නෙ නෑ මේවා
Pimples tiynwnm mune oya home remedies mokuthma ganna epa . Mth issra eka eka ewa gawa . Passe doctor knkgen beheth gatha. Eya mn mune mokuthma ganne na kiyna promise eka pita thamai treatments ptn gathe. Muna allanna epa , scrub krna eka anam manan gana eka hondama na kewa , muna hodanna dunne Acnil face wash eka , baby powder ekk ganna kewa echcharai. Mge dn aththatama pimlpes naha. Oylta udwwak wei kiyalai ma comment eka damme
nescafe kamak nadda
Epa
Ita passe mokadda karanna ona kiyala oya kiyan nene.bagetane vidio eka
Math nangi aurudu ganak pimpal nisa godak duk vidina kenek mona beheth gavata adu vennena muna piccuna gathiyak thiyenne dan man kadala Piti kaha kiri ekathukarala ganava velavaka ta gala hodapuhama muna hodata ma rathupatatata bibili enava ita passe rose vathura komarika ganava
අක්කා ඉක්මනින් skin specialist කෙනෙක් හම්බ වෙන්න යන්න …❤️
Man nangi sahenna dottori 👨⚕️ gavata giya lankave vitharak neme man inna rate pava antibiotici eka digatama gaththa kisima deyak preyogana une na mage hama velila piccuna eka vitharai une hama nikan tisu ekk vage enisa man hithuve sinhala gedara thiyen deval valin karala balanna
Pimple thiyna kenk kawdwat Kiri , yogurt mune apply karnna epa pimple wadi wenwa math kalyk dannthuwa Kara enn Enna pimple wadi una
Natural alo vera gan plwnd
අනිවාරෙන් පුලුවන් ❤️
mekt pimples adu wenawada akki.plz reply
❤️❤️
කුරුලෑ වලවල් වලට කරන්න දෙයක් නැද්ද 😪
Kurudu kudu+ mee pani best
@@harshanikaushalya2849 thank u for ur kind reply 😍
හැමදාම ගෑවොත් අව්ල් යයිද
ටෙිුටින්-ඒ ගොඩාක් හොදයි
පොටි ගාපිය 😂😂
කොමරික දන්න පුළුවන් ද
🌼❤️
Ane akki oya use karana face & body cream monawda 🥺
Mn video ekak gennm nanga ❤️
😅😅😅😂😂😂❤😊😊🎉🎉🎉🎉
♥️♥️♥️♥️
❤
❤️❤️