ලස්සන පැහැපත් කකුල් දෙකක රහස | FEET WHITENING PEDICURE AT HOME | Remove SUNTAN & WHITEN YOUR SKIN
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ලස්සන පැහැපත් කකුල් දෙකක රහස | FEET WHITENING PEDICURE AT HOME | Remove SUNTAN & WHITEN YOUR SKIN
Hi everyone!
Hope you all are doing well..
Dark marks on feet can put you in embarrassment. Our feet remain exposed most of the time. Hence, they get darker than the skin on other parts of our bodies. Our skin tends to get very sticky and tanned during summers due to heat, including the skin on our feet. So, let’s check out this remedy to whiten your feet instantly. The ingredients required are readily available in every household and work like magic.
We girls love to do Pedicure but getting it done from Parlor is so expensive & time-consuming. I do this instant feet brightening pedicure step by step at home & it removed Dark Spots, Pigmentation and get rid of uneven skin tone and darkness on my feet.
So today I'll be sharing with you all easy & time saving steps to do that perfect all natural Pedicure at Home. How to get glowing feet and legs at home. How to lighten your dark feet. Pedicure at home with home ingredients. how to get brighten feet. How to lighten your dark feet.
Do This And Lighten Your Feet Instantly | Feet Whitening Pedicure At Home
Step by Step PEDICURE at Home - Remove SUNTAN Instantly
1 Day Challenge - Feet Brightening Pedicure | After 1 Use Get Super Bright Glowing Feet
How to Whiten Feet Instantly Foot Whitening Pedicure at Home | Amazing Beauty Tips For Feet Whitening Feet Brightening Pedicure How to Get Young, Shiny, Fair, Smooth & Spotless Legs
Thank you so much for watching.
Make sure you share the video with your friends and don't forget to subscribe.
😍📧 For Collaborations, Product Reviews & any Content Related Inquiries Email to r.yuhanthika@gmail.com
Like Us - / slvikimedia1
Follow us at Instagram - / slvikimedia
Disclaimer: The materials and the information contained on this Slviki Media channel are provided for general and educational purposes only and do not constitute any legal, medical or other professional advice on any subject matter. These statements have not been evaluated by the FDA and are not intended to diagnose, treat or cure any disease. Always seek the advice of your physician or other qualified health provider prior to starting any new diet or treatment and with any questions you may have regarding a medical condition. If you have or suspect that you have a medical problem, promptly contact your health care provider.
#pedicureathome #legwhitening #footwhiteningpedicure #howtowhitenfeetinstantly #leg #pedicure #sinhalapedicure #slviki #slvikimedia #slvikipedicure #kakulsudukaraganna #legwhiteningsinhala #slvikifeetwhitening #suntanremove #darkspots #easypedicure #detan #skinglow #skinfair #lighteningdarklegs #healthylegs #sinhalapedicure #sinhalabeautytips #sinhalayoutuber #naturalbeautytips #socialmedia #skinglow #sinhalaayurveda #ayurvedabeautytips #tanremoval #sinhala #legwhiteningwater #magicwaterforlegs #legwhiteningathomesinhala #srilankanyoutuber #beautychannel #socialinfluencer #sinhalabeautychannels #sinhalabeauty #beauty #sinhalabeautytips #footscrub #footpack #footcare #footwhitening
You are an inspiration for all girls. Thanks a lot for inspiring our SL Girls my dear ❤🥰
People always look at a girl's face first, but next they check they feet too. Every girl has a natural beauty. What you have to do is, just maintain it. Leave laziness & choose cleanliness.
Have a little time for you to enhance your beauty with this type of DIY treatements.
Thank you darling ❤️ 😍🥰
@@slvikimedia You're welcome 🥰
Yes definitely
..9
@@thusharisubhasinghe5846
How to find pink salt and sea salt
මාත් මේක කලා. ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිපල තියෙනවා. ගොඩාක් ස්තූතියි අක්කේ මේ වගේ වටින දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට.
මාත් ටික කාලේක ඉදන් කරනවා ඇත්තටම හොද රිසාල්ට් තියෙනවා ❤
ඔයා නිසයි ඇත්තටම මමත් මගේ මූණ , අත් , කකුල් ගැන අවදානයක් යොදන්න ඕන කියල හිතුණෙ ඇත්තටම ගොඩාක් ස්තූතියි . ඔයා දවසින් දවස තවත් ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනව .
කකුල් දෙකට මාරම සනීපයක් දැනෙන්නේ ..මාත් මේ විදිහ කලා thank you akka 😍
Pedicure එක නම් මරු. Results තියෙනවා අක්කේ Thank you. 🥰
මාත් අද මේක කරා අක්කි ඇත්තටම ලොකු වෙනසක් තියනව පලවෙනි දවසෙම.. කඩල පිටි පැක් එක වගේම තමයි best result 🥰 thank you akkiyo oyata😘😘
කඩල පිට් ගන්න තැනක් කියන්නකො නංගි
ඇත්තටම හරිම සරල ප්‍රතිකාර, බොහෝම සිත් ගන්නා ආකාරයට පැනැදිලිව කියා දෙනවා ,සහෝදරිය ඔබෙි කතා විලාශයම සුන්දරයි,ඉතින් ඔබෙි උපදෙස් පිළිපදින්න කවුද අකමැති වෙන්නෙ,ඔබට සදා ජය👍👍👍💐💐💐
Ĺlllllllpllpll
කඩල පිටි නැතුව කකුල් දෙක ලස්සන වෙන්න බැරිද අන්තිම සත්කාරේ කෙරැවේ
ඇත්තටම හරිම ශෝක් මේ සත්කාරය. මං වීඩියෝ එක බලපු ගමන් කරා.. 🤗 ලස්සන Glow එකක් එනවා කකුල් වලට. Thank u akkiyo.. ❤️🤗
ඇත්තටම මේක නම් මැජික් එකක් වගේ අක්කියො. මට හොදම result එකක් හම්බුනා. Thnx akki 😘
මං මේක කරා.ඇත්තටම මරු අනේ කියන්න වචන නෑ හරිම ලස්සනයි කකුල් දෙක 🥺❤
ඇත්තටමට මටත් හිතුණා කරලා බලන්න ඒකත් ඔයා හරියට කිව්වා
ස්තුති ගොඩක් වටිනවා ❤❤
Hmm ow math karanna oni
අක්කිගේ විඩීයෝ මන් අද තමා බලන්නේ.හරිම ලස්සනයි කටහඩ අක්කිගේ ❤️🔥❤️🔥
ඔයාගේ කකුල් දෙක දැක්කාම ආසයි . ස්තූතිය් .!!!
අනේ ලොකු ප්‍රශ්නයක් විසදුනා කකුල් ලස්සනට තියාගන්න කියලා දුන්නට බොහොම ස්තූතියි
මමත් මේක කරා,,, කකුල් දෙකට ලස්සන පාටක් ආවා,,,,,❤❤❤🌷🌷
මේවට ආස නැතුව ඉදියෙ මේ කටහඩින් ඇහුනාම ඇබ්බැහි වෙනවා ♥️
සිරා
ඇත්ත අනේ 🥺
මාත් මේක කරා හැබැයි කඩල පිටි වෙනුවට දැම්මෙ හාල් පිටි. ඇත්තටම කකුල් දෙකෙ අදුරු ගතිය නැති වෙලා ලස්සන පාටක් එනවා😍 mara look ekak enawa kakul dekata
ඇත්තටම කන්තාවන්ට හරිම වැදගත්, මේ නංගිගේ ලස්සන කකුල් තවලස්සන වුනා
මේක නම් නියමයි. මං කරා. result ඒක නම් සුපිරි ♥️🔥
ඇත්තටම හරිම ආසයි ඔයා පැහැදිලි කරනවිදිහ මාත් කරලමබලන්නමි...
අනේ ඇත්තටම ශෝක් අක්කෙ මේක..මන් මේක කරා.ලොකු වෙනසක් තිබ්බ. ස්තූතියි අක්කෙ ❤️
අක්කි ඔයාගේ hair oil එකක් මන් try කරා දැන් මාස තුන හතරකට කලින්... මට ඒ විඩියෝ එක හොයාගන්න බැරි උනා...මගේ කොන්ඩේ දිගයි සාමාන්‍යයෙන් හැබැයි නළල දෙපැත්තේ හිසකෙස් අඩුවෙන් තිබුනේ... ඒ oil එක මන් මාසයක් විතර පාවිච්චි කරා best results තිබුනා අක්කි කොන්ඩෙ කලු වෙලා තිබුනටත් වඩා මහත් වෙලා අර තට්ටෙ වගේ ගතියත් ගියා🥺💗මන් සාමාන්‍යයෙන් උපතින්ම fair skin එකක් තියෙන කෙනෙක්.. මන් තාම scl යන නිසා කිසිම ක්‍රිම් වර්ගයක් පාවිච්චි කරන්නෑ...කන කෑම වලින් හැර වෙන විශේෂ පෝෂණයක් හම්බෙන්නෙම නැති තරම්... අක්කිගේ කඩලපිටි පැක් එක මන් ඉදලා හිටලා පාවිච්චි කරේ scl clz වැඩ නිසා.... ඒත් හැමෝම කියනවා මන් හිටියටත් වඩා ගොඩක් සුදු වෙලා ලු මොකක්ද ගාන ක්‍රීම් එක කියලා... godk happy 🙉💗ඉදලා හිටලා ගාලා ඔහොම නම් හරියට කරා නම් තවත් best results තියෙයි... thanks akki...! වැඩ නැති වෙලාවට එන්නෙම අක්කිගේ විඩියෝ බලන් න ♥️
ආදරෙයි ගොඩක් 😍🌹🥰🥰 thank you comment එකට 🥰😍🌹 මේ ආදරේට මම ගොඩක් ආදරෙයි results කිව්ව්ට thank you 🥰🥰🥰
Akka pink sault ganne kohenda ?
මේක කරල බැලුවා ඇත්තටම වෙනසක් තියෙනවා...තැනකිවු ...❤❤
ඇත්තටම ලොකු වෙනසක් තියනවා. මට ගොඩක් සතුටුයි. ඔයාට ගොඩක් ස්තුතියි 👍.
හරිම අපූරුවට hemadema හොඳින් කියන්නේ hadawatinma කියලා මටත් දැනුණා ..අනිවාර්යයෙන් mm කරලා pretipala කියන්නම් ..ගොඩක් හොඳයි .ඔයාට subama අනාගතයක් ලැබේවා .බුදු saranai .adarei ගොඩක් .❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹
Thanks oyata .
Mn me pedicure aka mage ammatath kala, eta passe mth kala.. Thank you darling me dewal kiyala denawata.. ❤
ස්තූති ඔයාට ගොඩාරියක්...අද මම ඔයා කී විදියම කලා...ඇත්තටම සැලෝන් එකකින් කලාටත් වඩා සාර්තකයි...3500/=ඉතිරි කලා ඔයා...මේ ආර්තික අපහසු තා මැද ඒක මට නම් ලොකු ඉතිරියක්...ඔයාට ගොඩාක් පින් හොදේ...ජේසු පිහිටයි දලදා හාමුදුරුවන්ගෙ පිහිටයි හැමදාම සතුටින් ඉන්න
Me pink salt ekai කකුල් brush krna eka ganne kohenda dr.nama mokkda brush eke
හිරු _ සදු : pink salt daraz eken gnn puluwn. brush ek piumic
stone
Ko
@@Footb793 thanks
Wow me remedy eka superb ❤️
Thank you sis...
Mata instant results labuna me pedicure ❤️❤️❤️❤️
අනේ අක්කි toe nails දිගට වවන්න මං ගොඩක් ආසයි. ඒකෙන් ගෑනු ළමයෙක්ගෙ දෙපා වලට ලාලිත්‍යමය ලස්සනක් එකතු වෙනව වගේම දිග පිරිසිදු toenails වලින් ගෑනු ලමයෙක්ගෙ පිරිසිදු කමත් ගොඩක් වෙලාවට තීරණය වෙනවා. මොකද අපේ ශරීරයේ නිතරම කුණු දූවිලි ගෑවෙන්නෙ කකුල් දෙකේනෙ. එහෙම එකේ දිග toenails පවා පිරිසිදුවට තියෙනව කියන්නෙ ගෑනු ළමයෙකුගෙ පිරිසිදු කම තීරණය කරන්න පුලුවන් නෙ. අනේ අක්කි මට තියෙන ප්‍රශ්නෙ මගේ Toenails දිගට වැව්වට ගොඩක් වෙලාවට කැඩෙනවනෙ.😔. වතුරට නියපොතු පෙගුනාම කැඩෙනවනේ. අනේ අක්කි ඒකට විසදුමක් දෙන්නකෝ.
තව දෙයක් Toenails සුද්ද කරන tools වලට නියකන තුවාල වෙලා නියපොතු නරක් වෙන්න පුලුවන්නේද🥺. නිය පොතු අස්සෙ හෑරුනාම නිතරම කුනු දූවිලි රැදෙන්න පුලුවන් නේද නියපොතු අස්සෙ.🥺.අනේ අක්කෙ Solution එකක් දෙන්නකෝ මේවට. මම AL කරන කෙනෙක්. මට ලොකු මුදල් වියදම් කරන්න බෑ අක්කි.ගෙදර පහසුවෙන් කරන්න පුලුවන් treatment ටිකක් දෙන්නකෝ. ඔයාට ගොඩක් පින්.❤️
අක්කේ..මන් සුදු කෙනෙක්..ඒත් දැන් ගොඩක්.එහෙ මෙහෙන්‍යන නිස මගේ අත් දෙක ඔක්කොම.කලුයි..කලූ පාට පැල්ලම්.අතේ මූනේ ගොඩාක් තියෙමවා😢ඒකට හොද දෙයක් කියන්නකෝ..කලින් විදිහටම සුදු වෙන්න😁
කටහඩ ලස්සනයි අක්කෙ ❤😊
මටත් ආස හිතුනා. මේ ස්ක්‍රබ් එකයි පැක් එකයි අතට හරියනවද.
අක්කි mn meka kra..ඇත්තටම saneepai සහ kakul 2ka ටිකක් soft una... twa eka පාරයි try kre...පොඩි කාලේ තුවාල පැල්ලම් yawnna me ක්‍රමය ටිකක් කල් kroth හරි yaida kiynnko
පියුමික් ස්ටෝන් එකක් වෙනුවට මොකක්ද ගන්න පුළුවන් නංගි
Ketiyen saralawa hodata kiyanawa, good luck keep it up❤ very useful video 😊
මාත් කරල තියෙනවා
හරිම සනීපයක් දැනෙනවා
Nangi oyage කොහොඹ kaha සත්කාරය nam සුපිරි .mage kurula ඔක්කොම අඩු una.dan mama potato cream ekath use karanava.ලස්සන patak ඇවිත් තියෙන්නේ munata...thank you oyata...potato cream ekath ekk rice crem eka use koloth auld...plz reply kranna.
කකුල කෙසේවෙතත් ඒ කටහඬ ❤️
ඇයි 👣👣 ලස්සනයි
වැඩේ හොදයි හිතුවට වඩා සාර්‍ර්ත කයි 🥰🥰🥰🥰
ගොඩක් හොද වීඩියෝ එකක්. අපි ඔයාගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. ඔයා කරපු පැක් එක දාලා ටෝනර් කරන්න ඕනෙ නෑ ද? .ගොඩක් ස්තූතියි 🙏
man nam boy kenek...thnk u soo much i tried it so well!! great results akki!!
අනේ අක්කි ඇස් ලග ඇලි වැටෙනවට solutions එකක් කියන්නකො....... ඇස් දෙකේ කිසිම ලස්සනක් පේන්නේ නෑ ඒ නිසා 😓
Clear explanation with sweet voice ❤
Nangi man ada me pediqu eka mage mahaththayata kala godak hodai ...eya godak sathutu una..oyata godak pin...❤❤
අත් දෙකටත් මේ වගේ කියලා දෙන්න
මම කීප වතාවක්ම කලා.දැනුත් මේ කරගෙන බලන්නෙ 🥰🥰
මමත් කරනවා අක්කේ ගොඩක් වෙනසක් තියෙනවා ස්තුතියි ඔයාට
මාත් මේක කරලා බැලුවා. ඇත්තටම ඒකෙන් එවෙලෙම හොද රිසාල්ට් එකක් බලාගන්න පුලුවන්.හරිම ශෝක්😍 දිගටම කරද්දී ලොකු රිසාල්ට් එකක් ලැබෙයි කියලා හිතෙනවා. Thank you අක්කේ💓
ආදරෙයි ගොඩක් 😍🌹🥰🥰 thank you comment එකට 🥰😍🌹 මේ ආදරේට මම ගොඩක් ආදරෙයි
@@slvikimedia 😘💓
හරිම වටිනව.ඔයාට ගොඩාක් ස්තුතියි.
Vesilin ගෑවට කමක් නැද්ද අක්කේ cream එකක් use කරන්න කියන එකට.
හොද සත්කාරයක් කියාදුන් ඔයාට බොහොම ස්තුතියි
Akki oyage me kramaya math try kala godak honda result ekak labuna....thank u soooooo much akki...❤
අක්කි නියපොතු wewena video ekak dennako.......❤❤❤❤❤
අක්කා මේක කකුල් වලට විතරද use කරන්න පුලුවන් මූන ,අත් ,ඇගට පාවිච්චි කරන්න බැරිද 🥺❤️
Niyamai ...කකුලෙ ඇගිලි කෙසෙල් ගෙඩි වගෙ.....හා හා ...cute
මේ විඩියෝ එකට ඔයාට ගොඩක් ස්තුති .මට මේක හරිම වටිනවා .
Akke Oya karana pack okkoma mama karanawa Godak Hodha prathipala labenawa thq soo much akki 😀😍
😀
Pink salt kohenda gaththe
Aththatama godak watina video ekak thank you so much akki ❤️🙏
thank you very much... 💙💙💙 Manicure video එකකුත් ගේන්න. වීඩියෝ එකක් තියෙනවා නම් link එක දෙන්න please... 💙💙💙💙❤️❤️❤️❤️
අක්කෙ බොඩි වොෂ් වෙනුවට ෂැම්පො පාවිච්චියට කමක් නැද්ද අනේ කියන්නකො කවුරුහරි
Godak watina vdo 1k...ada mn try kala meke... athatama loku wenasak thiyenewa... Thank you ❤️😍😍
අනේ කකුලෙ කොරල හැදෙනවට යූස් කරන්න පුලුවන් බෙහෙත් එකක් හරි ට්‍රීට්මන්ට් එකක් හරි කියන්නකො 🥺🥺
ඒ කටහඬ සහ ඒ උරතලේ .. හරි ෂෝක් ❤❤
මමත් කලා ඇත්තටම හොඳයි thankyouuu
Short and sweet ❤අහන් ඉන්න ආසයි ❤
ස්තූතියි ඔබ තුමියට ❤❤
ගොඩාක් ස්තුතියි .කඩල පිට් ගන්න පුළුවන් තැනක් කියන්න plz.❤
Attama hoda result ekk labuna ♥️😍Thank you akki💞
කකුලේ තෙතමනය රදවා ගත හැකි ක්‍රීම් එකක් කියන්නකො.
Very good and easy method thank you.
අක්කෙ මගෙ කෙල්ල සුදුයි ඒත් එයාගෙ අත්දෙක හුගක් කළුයි.හැබැයි එයාගේ මූණයි කකුල් දෙකයි සුදුම සුදුයි.
හොය හොය හිටියේ අක්කී♥️තැන්ක් යූ.ආදරෙයි
අනේ මගේ කකුල් ගොඩක් වේලෙනවනේ සාමනයෙන් මගේ හම ඔයිලි, ඒත් කකුල් දෙක නිකම් පිටි වගේ වෙලා තියෙන්නෙ මොනා හරි කියන්නකො ඒකට කරන්න
ගොඩක් ස්තූතියි. නියපොතු ඉක්මනින් කැඩෙන්නෙ ඇයි.පොඩ්ඩක් වැවෙනකොටම නියපොත්ත කැඩෙනව.
Home pedicure ekak sathiyakata sarayak karana eka hodanadda
Super ❤❤
Body wash නැතුව wenath ekka adeshayk karanna බැරිද ?
අක්කි මන් හදිස්සියට බික්‍රෙසක් එකෙම් වැක්ස් කරලා කකුලේ පැල්ලම් පැල්ලම් වගේ එක නැති කරගන්න මුකුත් නැඩ🥺💔
බොඩි වොෂ් කියලා දැමිමේ මොනවාද 😔🤔 ෂැන්පෝ දැන්මත් හරිද 🥺🥺
අන්තිම ටිකේ පසුබිමත් එක්කම සුදු වෙලා නේද
Wdiya salli වියදම් venith na ❤
Akke pink solt eka aniwaryenma ona da kohen da gnne
Mn kara..hoda results thiyenawa...thank you so much akkiyo❤️
ඔව් මාත් කරනවා අනිවාර්යයෙන්ම ..ස්තූතියි ඔයාට .❤️❤️
Thank u very much ❤❤❤
මමත් කළා…🥰
Like කළා…
Subscribe කළා…
අනේ අක්කෙ අතේ නියපොතු වලට කරන සත්කාර ටිකක් කියන්න්කො🥺..වැවෙන්නෙ නැ කැඩෙනවනේ🥺
දවස් කීයෙන් කීයටද කරන්න ඔනි අක්කේ🙄
Apit කරන්නම් yaluwnatat share කලා ඔන්න
ජයවේවා
Thank you .vedio eka beluwe harima asawen.budusaranai oyata .❤️
හරිම ලස්සනයි පැහැදිළියි
අක්කේ කකුල් වල කොරල අයින් කරගන්න පුළුවන් විදිහක් කියන්ට කෝ
Pink salt ganne koheda miss
අත් දෙක සුදු කරන්නත් dannko nangiiyoo ...
Oyge voice ek hrim lssni🌸🎤 e wgem video ekth clear
Math ada karala baluwa..loku wenask una...oyata godk thanx..
Pink salt kohamada hoya gena akka
Light eke eliya wadi nokarama antimata dammanam gdk watinwa video eka.gdk wadagat deyak ada video eka
Meke nam best result thiyenawa❤
කඩල පිටි වෙනුවට මොනවද දාන්න පුළුවන්