Here I'm showing you why carburators use TPS sensors. Learn and Enjoy. Workshop location: maps.app.goo.gl/6dWPeMuj2a2h2... TP: 071-4528970 Email: achitha.bodhaka1997@gmail.com
Very well explained. I knew why this was there but didn't really think of the benefit over ignition advancing through pulse coil method to tps. I have an Xr250 with a tps. And another older bike with pulse coil and cdi only.
TPS ගැන දැනගෙන හිටියා ..ඒත් හරියටම දැනගත්තෙ අද thanx bro ඉල්ලීම ඉටු කලාට ❤❤
Tps eka wada karanne nathi unama kohomada dana ganne
Robin EY 20 ඇන්ජින් කාබ් එක thunin එකක් කරන්න ..ස්තුති ..
ස්තුතියි!
Very well explained. I knew why this was there but didn't really think of the benefit over ignition advancing through pulse coil method to tps. I have an Xr250 with a tps. And another older bike with pulse coil and cdi only.
Aiya supri video akak.. tps sensor issues mokatha? Pulwannak pottak akath mention karanna.
බලාගෙන හිටපු වීඩියෝ එකක් ❤❤❤
Godak wedagat video ekakk🎉🎉
Supiri wadak . Thanks bro
Thank you
godak watinawa math hemadama balanawa video ekak demmama
Thenks you ❤
Godak watina video ekak
135 bike eke charging system eka gana video ekak danavada
Niyamai aiye jaya❤
Hornet 250 eke sensor carb kiyanne TPS sensor eka neda enne
A kiyanne hornet ekak gannawa nam TPS sensor eka tiyena eka ganna eka da honda
වටිනවා ❤
Oka fz carb akak , fz v1 cdi unit repair karanna puluwan kramayak nethda , heat wenakota missed karanawa , duplicate akak demma ah timing podi wenasak tiyenawa, engine aka nock karanawa,
Tps sensor ek wada krnwd kyla chek krnne kohomada?
Spark plug jathi gana video ekak one.
සුපිරි ඈ😊❤
සුපිරි පොරක් ඈ❤😊
Carb එකත් එක්කම පෙට්ට්‍රල්. පම්ප් එක තියන carb එකක් bush cutter වල පාවිච්චි වෙනව.200cc විතර එන්ජින් එකකට ගැලපෙන මේ වර්ගයේ කාබියුරේටර් එකක් ගැන විස්තරයක් දෙන්න පුලුවන්ද
FZ බයික් වල front brake system ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න.
Samahara TPS outo transmition change vennath balapanava
sensor carb kiyanne mekatada?
Yamaha ray zr Carburetor එකේ TPS sensor එකක් එනවනේ
Nice
හොයපු එකක්😍
කාබියුරෙටරේ තියෙන පැට්‍රැල් වාහන වල AC ඔන් කරාම අයිඩියල් ඔන් වෙන්නේ ඇයි
Oil seel ගැන වීඩියෝ එකක් ගේන්නකෝ.
ඒකෙ මැද තියෙන ස්ප්‍රින් එකෙන් මොකක්ද වෙන්නෙ
ඔයිල් සීල් ය්න්නෙ කොමද
හොද එකක් තොරගන්නෙ කොමද
නම්බර් කියවන විදිය වගෙ 🥺🥺
තව ග්‍රීස් සීල් ගැනත් ඕන 🥺🥺🥺🥺 🙏🙏🙏🙏🙏🙏
v2 එකේ cab එක v1 එකට සෙට් කරන්න බැරිද
TPS nathuwa bike eka run krna widiyak nadda
Tps සෙන්සර් තියෙන කාබ් වල තෙල් වැඩද හොදට
tps vada kiyla chek krga kod
මහත්මයා මගේ cm125Honda බයික් එකේ එක් පැත්තකින් වැඩියෙන් දුම දානවා හේතුව මොකක්ද මට පහදාදෙන්න
👍👍
දානකන් බලාගෙන හිටියෙ. Thank you. අපි කොහොමද දැනගන්නෙ මේ TPS හරියටම වැඩ කරනවද කියලා. ඒක චෙක් කරග්න්නෙ කොහොමද
Tps natuvat baikke vadane
Pulser 150cc එකට හරියන ඩයෆ්‍රම් නොවන කාබලේටර් මොනාද
Tps eke sprin 1 කැඩිලා එක ගන්න කො හේද ති යෙන් නේ
❤😊
❤
TPS එක අවුල් වුනාම දැනගන්නෙ කොහොමද
Tps වැඩ නැති උනොත් තෙල් වැඩ කරන විදිහට බලපෑමක් එනවද ......තෙල් හරියට වැඩ නැද්ද
Carb ඒකේ කණ්ඩෙනසර් එක කියන්නෙත් මේකටමද.වාහනේ මිස් කරන්න හේතුව එකද
❤✌
හොයපු දෙයක්
Mage bike eka fz v 01 carb eke tps sensor eke wires disconect wela apahu පාස්සලා රෙපෙයාර් කළත් tps indicator bulb eka off wenne naha නිමෙනවා පත්තු වෙනවා මේක කොහොමද මම හදා ගන්නේ
Scanner ekak oni
දුම් වාර්තාව බලන විදිහ කියලා දෙන්නකො
👍👍👍👍👍👍❤❤❤
Aiye supiti vidio ekkak oyata godak pin aiye parana baik ganath dannako md 90 gana
135 Discovery bikek tune up කරගන්නේ කොහෙමද? කරපු video ඵකක් තියෙනවනම් link ඵක දාන්ඩ පුලුවන්ද ?
th-cam.com/video/Q7bbMAbpsF4/w-d-xo.html
Scooter genath katha karanna aiye
☝බයික් වල එන EGR system එක ගැන කියන්න ❤❤
Oyage wadasatahan supiri...hodata therenawa...mata oyage no eka denawada...deyak danaganna oni...
🌹🌹👍❤❤💥
මගේ Platina 100 BB නම්බර් එකෙත් තියෙනවා ඔය වගේ එකක්. ඇක්සලරේටර් ඩබල් කේබල් තියෙන්නේ. ඒකත් TPS සෙන්සර් එකක්ද.
පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ❤️
Thank you