නෙරංජන් විජේරත්න විසි වසරක මතකාවර්ජනය 02 කොටස I Neranjan Wijeratne I 2021.08.21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • නෙරංජන් විජේරත්න විසි වසරක මතකාවර්ජනය - 02 කොටස
    නෙරංජන් විජේරත්න - හිටපු දියවඩන නිළමේ
    විශේෂ වැඩසටහන - 2021.08.21
    Jayamaga TV is now broadcast 24/7 on PEO TV CH 94 in Sri Lanka and also live on TH-cam.
    Like Us on Facebook
    / jayamagatv.lk​​
    #Jayamagatv #Perahara #Daladamaligawa

ความคิดเห็น • 625

  • @pubudusandaruwan4204
    @pubudusandaruwan4204 3 ปีที่แล้ว +219

    අපේ දියවඩන නිළමේ තුමා සමග තවත් සාකච්ඡාවක් ඕනි කියන අය කෝ බලන්න

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +3

      Mame.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kumaraajith433
      @kumaraajith433 2 ปีที่แล้ว +1

      ow

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +1

      ඔවු අනිවාර්යයෙන්ම ☸️🙏

    • @shehankavishka216
      @shehankavishka216 ปีที่แล้ว +1

      Oo siraawatama✌

    • @y.m1912
      @y.m1912 ปีที่แล้ว +4

      අනිවාරෙන්ම ඕනේ

  • @මාතලේසිලරතනහිමි
    @මාතලේසිලරතනහිමි 3 ปีที่แล้ว +300

    ඇත්තටම දළදා හාමුදුරුවෝ වෙනුවෙන් ගොඩක් කැප කිරිමක් කරපු වටිනා නිලමෙි කෙනෙක් වගේම මෙිතුමා තමා දියවඩන නිළමෙි තනතුරට ගැලපෙන පුද්ගල සමිමා සමිබුදු සරණයි

    • @krishani5329
      @krishani5329 3 ปีที่แล้ว +22

      බෝම්බෙන් මාලිගවට වෙච්ච හානිය ඒකලේ අපි දැක්කා.නමුත් පෙර තිබුනු විදියට මාලිවගාව හදන්න ඔබතුමාඇතුලු පිරිසට පුලුවන් උනා.ඔබතුමගේ සේවය විශිශ්ට්ටයි.

    • @tharananiranjana4157
      @tharananiranjana4157 2 ปีที่แล้ว +5

      Sadu sadu sadu sadu

    • @bajibaji8330
      @bajibaji8330 2 ปีที่แล้ว +6

      🙏🙏🙏🙏 ඔබ තුමාට ගරු පේමදාස මහතට පින් මෙ පුදබිම ආරක්ෂා කරාට.මට ඔබ තුමාගේ පියාට .මාල්ලි මනො ව්ජයරත්න මහතාට .🤝🤝

  • @redapplemusicofficial
    @redapplemusicofficial 3 ปีที่แล้ว +35

    නෙරන්ජන් විජේරත්නයන් යනු, පෞද්ගලික වාසී නොබලා ශ්‍රී දළදා වහන්සේට, ශ්‍රී දළදා මාළිගාවට සේවය කල ශ්‍රේෂ්ඨම දියවඩන නිළමේවරයා. දීර්ඝායූ වේවා.! තෙරුවන් සරණයි.!

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 3 ปีที่แล้ว +112

    මා දන්නා පරිදි තම රාජකාරිය දේවකාරිය මෙන් ඉටුකල එකම නිළමෙතුමා.තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @cperera5055
    @cperera5055 3 ปีที่แล้ว +175

    තප්පරයක්වත් අපතෙ නොයවා බැලුවා. ඉතාම හරවත් වැදගත් අත්දැකීම් සමුදායක්❤️

  • @sandunsadee3205
    @sandunsadee3205 3 ปีที่แล้ว +156

    ශ්‍රී ලංකාවට ජාතික සම්පතක් මේ අපේ නිලමේ තුමා , මෙවැනි දැනුම් සම්භාරයක් ඇති නිලමේ තුමනි ඔබට දළදා සමිදු පිහිටයි

  • @BulkOne
    @BulkOne หลายเดือนก่อน +4

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @bhashishehan9703
    @bhashishehan9703 3 ปีที่แล้ว +39

    මගේ එකම ප්‍රාර්ථනයයි මා මැරෙන්න කලින් දළදා වහන්සේ ඇස් දෙකෙන් බලා වැදපුදා ගැනිමට අවස්තාවක් ලැබේවා කියා...ඒ වගේම මෙතුමා නැවතත් දියවඩන නිලමෙතුමන් ලෙස පත් වේවා..කියයි.... මගේ පැතුම...

  • @kasunm232
    @kasunm232 3 ปีที่แล้ว +63

    අද වෙනකොට මුදල් බලේ, දේශපාලන බලේ දළදා මාලිගාව තුළටත් අරක්ගෙන... එහෙම නොවුණා නම් මෙතුමා අදටත් දියවඩන නිළමේ...
    දළදා සමිඳු පිහිටයි ඔබ තුමාට...

  • @maheshikarandunuge9459
    @maheshikarandunuge9459 หลายเดือนก่อน +3

    රාජ කාරිය දේවකාරිය මෙන් සිදු කල ඔබ තුමාට ඒ පිනෙන්ම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා... සාදු.. සාදු..සාදු...

  • @nimalkabasnayaka3769
    @nimalkabasnayaka3769 3 ปีที่แล้ว +31

    දේශපාලකයො වගේද මේ මනුස්සයා. ලංකාවේ වටිනාම මනුස්සයා. දීර්ඝායුෂ ලැබේවා.

  • @bluesky1042
    @bluesky1042 3 ปีที่แล้ว +55

    දළදා හාමුදුරුවෝන් වෙනුවෙන් කරපු සෙවාවෙ පින් මහිමයෙන් ඔබතුමා නැවත වරක් දියවඩන නිළමේ තනතුරට පත්වෙවා

  • @pabasaravideovision
    @pabasaravideovision 3 ปีที่แล้ว +47

    අපේ ගමට අල්ලපු ගමේ මෙතුමා. ආඩම්බරයක් අපිට. දැන් උනත් මෙතුමා පත්වෙනවා නම් දියවඩන නිළමේතුමා විදියට කොච්චර සම්පතක්ද.🙏❤

  • @asanthasrilal4511
    @asanthasrilal4511 3 ปีที่แล้ว +77

    අපේ දළදා වහන්සේ වෙනුවෙන් ඔබ කල අසීමීත කැපකිරීම් සම්භාරයේ මහිමයෙන් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @shorts8519
    @shorts8519 3 ปีที่แล้ว +35

    මං. මහනුවර. කෙනක්. මට. වයස. 58 යි. දැන්. ඉන්නේ. කොළඔ. කොපමණ. දළදා. වැන්දත්. ඔබ. න්‍රමාගේ. මෙි. කතාව. ඇහුවට. පසුව. හිතෙනවා. මං. අද. තමයි. සද්ධාවෙන්ම. දළදා. වහන්සේව. වැන්දේ. කියලා. නිලමෙි. ත්‍රමෙිනි. අප. ඔබ. වහන්සේට. හදවතින්ම. ගෞරව. කරනවා

  • @randikamadushan4899
    @randikamadushan4899 3 ปีที่แล้ว +67

    කොටස් දෙකම බැලුව. ඇත්තටම මාර ආසාවෙන් අහන් හිටියෙ. මන් හිතන්නෙ දලදා වහන්සේගෙ ගෞරවය හරියට රැකපු නිලඹෙ කියල අපෙ අම්මල තාත්තල කතා වෙනව.

  • @rashiniperera9683
    @rashiniperera9683 3 ปีที่แล้ว +27

    ගිහියකුව මහගු ශාසනික හා ඓතිහාසික සේවාවක් නොපිරිහෙලා ඉටුකල, රාජකාරිය දේවකාරිය හා සමව යුතුකම් වගකීම් සම්භාරය ඉටුකරමින් මහගු සේවාවක් කල ඔබ තුමා තව තවත් යුග ගනනාවක් ආයු සම්පත්තිය ලැබීමට වාසනා වේවා 🙏 සසර අවසන අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ශාත් කරගැනීමට මේ පින් හේතු වාසනා වේවා !!!!

  • @vidhurakavishka8246
    @vidhurakavishka8246 3 ปีที่แล้ว +55

    එතුමාගේ ගාම්භීර බව තවමත් තියෙයි.හිටපු නිලමේතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා.නිවේදකතුමාටත් ස්තුතියි හරවත් සාකච්ඡාවක් පැවැත්වූවාට.

  • @tharakalakshan7061
    @tharakalakshan7061 3 ปีที่แล้ว +85

    කොටස් දෙකම එක දිගට බැලුවා මේ පාන්දර වෙනකම්ම...හරිම වටිනවා කැපකිරීම් කරපු වැදගත් මිනිසුන්..උතුම් දළදා හාමුදුරුවන්ගෙ සරණයි..🌸🌼💞💞❤️🌼🌼🌸

  • @ramyaabeysinghe8111
    @ramyaabeysinghe8111 ปีที่แล้ว +7

    දෙව්ලොව සිට ශ්‍රී දළදා වහන්සේට ආරක්‍ෂව සැලසීමට එවූ දේවදූතයෙකි...
    ඔබතුමාගේ උතුම් සේවය මාගේ නමස්කාරය වේවා!!!
    දළදා සමිඳු පිහිට ආශීර්වාදය නොඅඩුවම ලැබේවා!!!
    සසර ගිනි නිවේවා!!!
    උතුම් නිවන අවබෝධ වේවා!!!...
    🙏🙏🙏🙏

  • @tharinduappuhami8678
    @tharinduappuhami8678 3 ปีที่แล้ว +34

    මේ වගේ හරවත් කථිකා වලට වීව්ස් නෑ දුකයි.. 😓

  • @thinuranimsara4086
    @thinuranimsara4086 3 ปีที่แล้ว +18

    වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම දියවඩන නිළමේ වරයෙක් ❤🙏🏽

  • @shirankulathunga1425
    @shirankulathunga1425 3 ปีที่แล้ว +39

    නෙත්තිමාලයක් පැලදි පලමු දියවඩන නිලමෙතුමා.දලදා සමිදු පිහිටයි ඔබතුමාට 🙏🙏🙏

    • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
      @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 3 ปีที่แล้ว +2

      පැහැදිලි කරන්න

    • @shirankulathunga1425
      @shirankulathunga1425 3 ปีที่แล้ว +9

      @@යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව මෙතුමා මුල් ඇදුම පැලද සිටින අවස්තාවෙ නලලෙ තිබෙන ආභරනය තමයි නෙත්තිමාලය කියන්නෙ.වීඩියෝවෙ තිබෙන ජායාරූපයෙ එය හොදින් පෙනෙ.එම ආභරනය තිබෙන්නෙ මෙතුමාට පමණි.

    • @onmarkgraphics8918
      @onmarkgraphics8918 3 ปีที่แล้ว

      @@shirankulathunga1425 man hithanna nishshanka Wijerathnai thawa 3k withara eka peladala tiyanawa

  • @charithmadusanka5451
    @charithmadusanka5451 3 ปีที่แล้ว +44

    ඔබ වැනි පිං වන්ත දියවඩන නිලමෙ කෙනෙකු කවදා අපට ලැබේදැයි සිහිනයකි....

  • @ranganajr8570
    @ranganajr8570 3 ปีที่แล้ว +53

    එන ආත්මේ දළදා වහන්සේට තේවාව කරන්න අවස්ථාවක් අත්වේවා ☸️

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +2

      ඔබේ ඒ ප්‍රාර්ථනාව් ඉශ්ට වේවා..🙏☸️

    • @wediyegedaraniroshan9980
      @wediyegedaraniroshan9980 ปีที่แล้ว

      ලබන ආත්මේ අපායේ

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว

      ​@@wediyegedaraniroshan9980ඔයා.. 😂 ඒකද ඔයාගෙ ප්‍රාර්ථනය ...😂

  • @nadeekaheshani1324
    @nadeekaheshani1324 3 ปีที่แล้ว +33

    සොදුරු මිනිසෙක් .
    නිතැතින්ම මෛත්‍රී බුදුන් කල ශාසනයේ සේවය කරන්න ලැබේවා....

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +36

    නැවතත් මෙතුමා දියවඩන නිලමෙි තනතුරට පත් වෙනවනම් ඇත්තටම අපේ රටෙි අනාගතයට ගොඩක් වැදගත් වෙයි. දෑල බන්ඩාර කියන්නෙ මැර දේශපාලනයත් එක්ක ඉන්න කෙනෙක්. අද වෙනකල් දියවඩන නිලමෙි තනතුරේ ඉන්න තිබිබා දේශපාලනයයි සල්ලියි පාවාදීමි නැතිවුනානමි.

  • @shanaka2473
    @shanaka2473 3 ปีที่แล้ว +65

    ඇස පිනවන චරිතයක්...නැවත වතාවක් මෙතුමා දියවඩන නිලමේ වෙනවානම්..

  • @udayadananjaya7015
    @udayadananjaya7015 3 ปีที่แล้ว +45

    නිළමෙි තුමනි. නිදුක් නිරෝගි සුවය ලැබෙිවා .2025 දී නැවත දියවඩන නිළමෙි තනතුරට පත්විමට ශක්තිය ලැබෙිවා

  • @subashaniamaratunga4635
    @subashaniamaratunga4635 3 ปีที่แล้ว +80

    ඉතාම වටිනා සාකච්ඡාවක් ..ඉතා ම හික්මුණු නිවේදකයෙක් සහ හිටපු අපගේ දියවඩන නිලමේ තුමාට ආයුෂ බොහෝ වේවා ...

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    ඒ හික්මීම පවුර්ශය දැක්මෙන් හා සිතිවිලිවලින් රජෙකු හා සමානයි .ඔබ වැන්නන් මේ දෙරණේ පිංවන්තයින් .උතුම් දළදා හාමුදුරුවන් ගේ පිහිට නිරන්තරයෙන් ඔබ හා ඔබට ගෑවෙන සියලු සත්වයින් සමග වේවා.🙏

  • @anuruddhaamarosa1590
    @anuruddhaamarosa1590 3 ปีที่แล้ว +13

    මේ තනතුරේ දේශපාලකයෙක් හිටියා නම් අත්වන ඉරණම අපට සිතා ගත හැකියි. අද අපේ රටට සිදු සිදුවෙලා තියෙන දෙය එයට හොඳ උදාහරණයක්.
    මෙවන් ශ්‍රේෂ්ඨ, උගත්, රාජ්‍ය තාන්ත්‍රික මිනිසුන් අපේ රට මෙහෙයවන තැන සිටියා නම් අද අපේ රට කෙතරම් ලස්සන තැනක තිබේවිද!

  • @DisniSilvaELT--B-
    @DisniSilvaELT--B- 3 ปีที่แล้ว +42

    එක විනාඩියක් වත් මග නොහැරම බැලුවා... ඔබතුමාට දළදා සමිදු පිහිටයි...

    • @janaabandara2295
      @janaabandara2295 3 ปีที่แล้ว +2

      Harima sathutui
      Oba tumata edath adath mama adaren piligannava.

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +34

    එක දිගටම දෙවනි කොටසත් බලනවා,කියන්න වචන නැහැ ..මේ තමයි දලදා වහන්සේ වෙනුවෙන් රාජකාරි හරියටම කල නිලමේතුමා, ඔබතුමාට උතුම් තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා ....

  • @thennakoon7233
    @thennakoon7233 3 ปีที่แล้ว +39

    දලදා වහන්සෙ රකින්න අපු දෙවියෙක් ❤

  • @neelesh1963
    @neelesh1963 3 ปีที่แล้ว +52

    සිත ශ්‍රද්ධාවෙන් පිරීගියා!! 🙏🙏🙏🙏 ඔබ නාලිකාවේ සියලු දෙනාට බොහෝ පින්!!

  • @ranganiroshan9014
    @ranganiroshan9014 3 ปีที่แล้ว +62

    ඉගෙන ගන්න බොහෝ දේවල් තියේ, දළදා සමිඳු පිහිටයි සියලු දෙනාට 🙏 🙏

    • @sandyaranasinghe5751
      @sandyaranasinghe5751 3 ปีที่แล้ว +2

      ඔබතුමාට ගොඩක් පිං දළදා සමිදු ආරක්ෂා කලාට. දළදා සමිදු පිහිටයි.

  • @warunadissanayake
    @warunadissanayake 3 ปีที่แล้ว +8

    ඇත්තටම හිතට පුදුම සතුටක් වාගෙම අපිත් මරෙන්න කලින් අපේ කාලයේ සිද්ධවෙච්ච ඒත් අප්‍රකට කරුණු දැනගත්තා උත්තම දළඳා සමිදුන්ගෙ,වගෙම අමිල සේවයක් කරපු නිලමේ කොනක්,.මෙම වැඩසටහන ගෙන එන නිවෙදක මහත්මාගේ කථා විලාසය මෙන්ම සංයමෙන් හැසිරිම අගය කලයුතුය,.නිළාමට දිර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 3 ปีที่แล้ว +11

    බලන්න මෙතුමාගේ මතක ශක්තිය. අපි පොඩි කාලේ ඉඳලා දැකලා තිබුණේ පෙරහැරේ යනවා විතරයි. නමුත් දියවඩන නිලමේ තනතුර මොකද්ද කියලා පැහැදිලි කරන ගමන් දළදා වහන්සේ වෙනුවෙන් කරපු කියපු හැමදෙයක්ම දින වකවානු නම් ගම් සමග හරිම අපූරුවට කියනවා.

  • @jayangasandaruwan3547
    @jayangasandaruwan3547 3 ปีที่แล้ว +34

    හිටපු දියවඩන නිළමේ තුමාටත් නිවේදක තුමාටත් දළදා වහන්සේගේ පිහිට ලැබේවා..

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +19

    මං මැරුණත් කමක් නෑ.කොහොම හරි කරඬුව බේරගන්න.මට ඕනෙ එච්චරයි.සාධු සාධු සාධු .ඒ වචන ටික

  • @shashenrashmika6219
    @shashenrashmika6219 3 ปีที่แล้ว +25

    මට දැන් අවුරුදු 25ක්.මම දළදා මාළිගාවට කිහිප වතාවක්ම ගිහිල්ලා තියෙනවා.ඒත් මෙච්චර කාලෙකට අහලවත් නැති විස්තර ගොඩාක් වටිනාකම් ගොඩාක් දැන ගන්න ලැබුනා.ඇත්තට නෙරංජන් විජේරත්න හිටපු දිය වඩන නිලමේ තුමාට හිසනමා අචාර කරනවා.🙏🙏 ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @buddikabuddika2145
    @buddikabuddika2145 3 ปีที่แล้ว +16

    විශිෂ්ටතම 🇱🇰 සිංහලයෙක්
    බුදු සරණයි තුමනි

  • @sanuka5588
    @sanuka5588 3 ปีที่แล้ว +15

    හම්මෝ මට සංවේදිම දෙබස " මගේ රාජකාරිය මම හරියටම දළදා වහන්සේ වෙනුවෙන් කලා ඒ පිං ටික මට ලබන ආත්මෙටත් 🥺💓🙏" ඔබ තුමාට දීර්ඝායුස

  • @achinthasasanga786
    @achinthasasanga786 3 ปีที่แล้ว +29

    මේ තරම් වටින මනුස්සයෙක් 🥺🙏

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว +18

    ඔබතුමාගෙ සේවය ප්‍රසංශනීයයි. ආදර්ශමත් . ඔබ නිරෝගි වේවා! An like කරලා තියෙන්නෙ මොන පව්කාරයෝද?

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 3 ปีที่แล้ว +35

    මේ කරගත්තා වූ පිනෙන් ගෞතම භාග්‍යවතුන් වාහාන්සේගේ සාසනයේදීම නිවන් දකිත්වා

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 3 ปีที่แล้ว +38

    නම අමතක උන ඉංජිනේරු මහත්මය තමා විද්‍යා ජෝති ගැමුණු සිල්වා මහත්මය

  • @sandeepaadhikari786
    @sandeepaadhikari786 3 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම මේ කතා වස්තුව අහන් ඉද්දි දැනෙන්නේ නෑ වෙලාව යනවවත්....මමත් බෝම්බ ප්‍රහායෙන් පසුව තිබුන පලමු දලදා ප්‍රදර්ශනයට ගොස් දලදා වහන්සේ දැකගන්න හැකියාව ලැබුනා.ඒ මෙතුමා දියවඩන නිලමේ තුමා ලෙස කටයුතු කරන සමයේ.මම මෙතුමාට වැදලත් තියනවා.ඇත්තටම මෙතුමාලා නොමැතිනම් අද දලදා වහන්සේ නෑ.ඇත්තටම යුග පුරුශයෙක් ඔබ තුමා මේ පින් බලෙන්ම ඔබ තුමාට නිර්වානය ලගා වේ යැයි මම විස්වාස කරනවා ඔබ තුමාට උතුම් දලදා සමිදු පිහිටයි☸️☸️☸️

  • @ldcreation3527
    @ldcreation3527 3 ปีที่แล้ว +34

    සැමදා ඔබ දියවඩන නිළමේ තනතුරින් දළදා වහන්සේ රැක්කා.... ඔබ බුදුන්ගේ සේවයටම උපන් අයෙකි. ඔබ ඔබේ වගකීම රුක්කේ සියළු උරුමයන් සහිත උත්තම මිනිසෙකි.

  • @catherinaciciliawickramasi6616
    @catherinaciciliawickramasi6616 2 ปีที่แล้ว +10

    සිත ශ්‍රද්ධාවෙන් පිරීගියා!! 🙏🙏🙏🙏පුදුම වටින කතාවක් .මේවා අපේ රටේ සියලුදෙනා ඇසිය යුතුය් .මේ වැඩ සටහන කරපු සියලුදෙනා ටම හිසනමා ආචාර කරනවා දිය වඩන නිලමේ තුමාට හිසනමා ගෞරව කරනවා ඔබ තුමාත් අපේ රටේ ජාතික වස්තුවක් ඔබ සියලුදෙනා ටම පින් 🙏🙏🙏 අපේ දළදා වහන්සේ වෙනුවෙන් ඔබ කල අසීමීත කැපකිරීම් සම්භාරයේ මහිමයෙන් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🙏මෙවන් වටිනා තොරතුරු සම්භාරයක් අපටත් අනාගත පරම්පාරවටත් දැනගැනීම සදහා ඉදිරිපත් කිරීම පිළිබදව ඔබතුමාටත් මෙවන් වටිනා තොරතුරු වියැකී යන්නට නොදී මේ වගේ වැඩසටහන් කිරීම පිලිබදව මෙම නාලිකාවටත් බෙහෙවින් ස්තූතියිවන්ත වෙමි.🙏
    ගිහියකුව මහගු ශාසනික හා ඓතිහාසික සේවාවක් නොපිරිහෙලා ඉටුකල, රාජකාරිය දේවකාරිය හා සමව යුතුකම් වගකීම් සම්භාරය ඉටුකරමින් මහගු සේවාවක් කල ඔබ තුමා තව තවත් යුග ගනනාවක් ආයු සම්පත්තිය ලැබීමට වාසනා වේවා 🙏
    ඔබතුමාට ගොඩාක් පිං ....මතු උපදින හැම බවයකම දළදා වහන්සේ ආරක්ෂා කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා...!!! සසර අවසන අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ශාත් කරගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඔබ නාලිකාවේ සියලු දෙනාට බොහෝ පින්!!දළදා වහන්සේ රැක බලාගත් පිනෙන් ඔබතුමාට උතුම් ඌ නිර්වාන සුවයම අත්වේවා. ...!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wikumgunawardhana1133
    @wikumgunawardhana1133 2 ปีที่แล้ว +18

    මේවගේ රටට ආදරයක් ඇති නිලමෙ කෙනෙක් ආයෙ බිහිවෙන්නෙ නෑ🙏 ඔබ තුමාට දළදා සමිදු පිහිටයි!

  • @Lak-xg8lj
    @Lak-xg8lj 3 ปีที่แล้ว +42

    හරිම ආසාවෙන් බැලුවා තව කතාව දික් උනානම් තවත් විස්තර ට්කක් අහන්න තිබුනා නම් කියලා හිතුනා.ගොඩක් පින් ඔබ දෙපලටම❤

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว +3

      Podidaruwek kathandarayak ahan innawa wage me thathawa harima asawan ahanhitiye..

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 3 ปีที่แล้ว +26

    වැඩසටහන් දෙකම බැළුව වෙලාව ගියා දැනුන් නෑ.. දළදා වහන්සේ රැක බලාගත් පිනෙන් ඔබතුමාට උතුම් ඌ නිර්වාන සුවයම අත්වේවා. ...!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanagedona9170
    @liyanagedona9170 3 ปีที่แล้ว +18

    ගොඩාක් පිං ඔබතුමන්ට නෙරංජන් විජේරත්න මැතිතුමනි.නියමාකාරයෙන්ම අපේ දියවඩන නිළමේ තුමා ඔබතුමා කළ සේවාවට අනේකවාරයක් පිං. 🙏🙏
    ජයමග tv බෙහෙවින් පිං මේ හරවත් වැඩසටහන වෙනුවෙන් ..තවත් කොටසක් මෙතුමා සමඟ තිබුණානම් හොඳයි කියා සිතමි.

  • @MHub_Tv
    @MHub_Tv 3 ปีที่แล้ว +70

    අනේ මෙතුමව ආයේ දියවඩන නිළමේ තුමා විදිහට පත් කරගන්න හාමුදුරුවරුනේ..🙏🙏

  • @ruwansenanayaka3112
    @ruwansenanayaka3112 3 ปีที่แล้ว +19

    නිලෙමේතුමනි ඔබ කල මෙහෙවර දළදා වහන්සේ උදෙසා අතිවිශිෂ්ඨයි 🙏🙏🙏🙏

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 3 ปีที่แล้ว +15

    වැදගත් වැඩසටහනක් වැදගත් ලෙස මෙහෙයවිය හැකි දක්ශම නිවේදක මහත්මයෙක්.තෙරුවන් සරණයි

  • @sperera3473
    @sperera3473 3 ปีที่แล้ว +10

    අපි පොඩි කාලේ දැකපු දියවඩන නිලමේ තුමා... කොයිතරම් නම් පින් වන්ත පෙනුමක්ද මෙතුමාට තිබෙන්නේ, ඔබ තුමා වගේ ගාම්භීර තේජා වන්ත දළදා වහන්සේ ට උපරිමයෙන් kapa උන පිං වන්ත උත්තමයෙක් නැවතත් දළදා පෙරහැරේ තේජස් ලීලාවෙන් යනවා දකින්න නැවතත් හැකි වේවායි පතමි... නමෝ බුද්ධාය 🙏

  • @32partsrider29
    @32partsrider29 3 ปีที่แล้ว +10

    පිංවත් මනුස්ස හදවත් ඇති දෙවියන් පවා ප්‍රිය කරන සැබෑ නායකයෝ... 👑️🙏 ප්‍රිය මනාප වචන,ප්‍රිය මනාප තොරතුරු, දුර්ලභ මනුස්ස භවයේ දෙලොවටම යහපතක් කරගත් උතුම් පිංවන්තයෙක්, මනුස්ස වර්ගයාටම සැබෑ ආදර්ශයක් හැම තත්පරයක්ම වටිනාකමක් ඇති හරවත් සංවාදයක්.....☸️ඔබ තුමා ඇතුලුව මෙම කථා පුවත සැදැහැ සිතින් ශ්‍රවණය කරණ සැමටම🙏 🌼"උතුම් දලදා වහන්සේගේ පිහිටයි"🌼🙏

  • @18fdy
    @18fdy 3 ปีที่แล้ว +36

    ප්‍රේමදාස මහත්තයලගේ කැපකිරීම් දැන් ඉන්න නායකන්ගේ නැනේ.ගොඩක් වැදගත් කතිකාවක්

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @dimuthbhanuka1027
      @dimuthbhanuka1027 3 ปีที่แล้ว

      UNP එකේ open market එක ලංකාව කෑවා

    • @18fdy
      @18fdy 2 ปีที่แล้ว

      දැන් ඔපන් මාකට් එක නැතුව මොකක්ද වේලා තියෙන්නේ ??

    • @monsurmonsur3607
      @monsurmonsur3607 2 ปีที่แล้ว

      @@dimuthbhanuka1027 සිංගප්පූරුව දියුණු කිරීමට මොකක්ද අනුගමනය kala හොයලා බලන්න

    • @RATHNAYAKE1888
      @RATHNAYAKE1888 2 ปีที่แล้ว

      සම්පූර්ණ ඇත්ත. දැන් ඉන්න උන් හොරාකනවා විතරමයි. රටටත් ශාපයක්.

  • @ashenikajayakody1545
    @ashenikajayakody1545 3 ปีที่แล้ว +20

    අපේ දළදා වහන්සේ වෙනුවෙන් ඔබ කල අසීමීත කැපකිරීම් සම්භාරයේ මහිමයෙන් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🙏මෙවන් වටිනා තොරතුරු සම්භාරයක් අපටත් අනාගත පරම්පාරවටත් දැනගැනීම සදහා ඉදිරිපත් කිරීම පිළිබදව ඔබතුමාටත් මෙවන් වටිනා තොරතුරු වියැකී යන්නට නොදී මේ වගේ වැඩසටහන් කිරීම පිලිබදව මෙම නාලිකාවටත් බෙහෙවින් ස්තූතියිවන්ත වෙමි.🙏♥️

  • @nkaa444
    @nkaa444 3 ปีที่แล้ว +4

    මෙතුමාගේ පින් පාට ශරීර වර්ණයෙන් පේනවා. දීර්ඝායුෂ ලැබේවා

  • @දිව්යවිමන්-ඨ5ස
    @දිව්යවිමන්-ඨ5ස 3 ปีที่แล้ว +30

    අනේ අහගෙන ඉන්න ආසයි. ආයෙමත් වැඩසටහනක් කරන්නකෝ... ගොඩාක් වටින කතාබහක්.

  • @kalegana
    @kalegana 3 ปีที่แล้ว +24

    නෙරංජන් විජේරත්න මහතාට දිගටම දියවඩන නිළමෙි තනතුරේ ඉන්න දෙන්න තිබ්බේ...

    • @shanaka2473
      @shanaka2473 3 ปีที่แล้ว

      දේශපාලනේ තමා බ්‍රෝ...

  • @chandimascollection
    @chandimascollection 3 ปีที่แล้ว +22

    ගොඩාක් ලස්සන කතාවක් ... හරිම අසාවෙන් බැලුවේ .... පින්වන්ත දියවඩන නිළමේ තුමනි ඔබ කල සේවය සදා අනුස්මරණීයයි

  • @isurusumedha2814
    @isurusumedha2814 3 ปีที่แล้ว +22

    රත්තරන් මනුස්සයෙක් 🙏🙏

  • @wasantasadanaykawasanta1933
    @wasantasadanaykawasanta1933 3 ปีที่แล้ว +11

    අපේ රට රැකපු ජාතියත් උරුමය ත් රැක දුන් ඔබ තුමාගේ වැඩ සටහන් බලද්දී පුදුම ආඩම්බරයක් දවසක් වුවත් අහන්න පුළුවන් ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha7443 3 ปีที่แล้ว +72

    මෙතුමා නැවත අනිවාර්යෙන්ම දියවඩන නිළමේ වියයුතුයි එතුමාට දුරදක්නා නුවණ වගේම තීක්ෂණ බුද්දියක් තියෙනවා

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 3 ปีที่แล้ว +4

      රාඡපස්සලා නැතිකාලේක බලමු..😂😂😂😂🤣🤣🤣😂😂😂😅😅😅

    • @gayaniranaweera5841
      @gayaniranaweera5841 3 ปีที่แล้ว +1

      @@prasannarathnayakeprasanna799 eka aththa rajapakshala inna kan aye me diyawadana nilame thumata enna denne na

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 3 ปีที่แล้ว +17

    අනභිභවනීය අමරනීය නිළමේ වරයකුගේ වගකීම දිවි දෙවනිකොට ඉටු කල නෙරන්ජන් නිළමේ තුමනි ඔබ තුමන්ට උතුම් දළදා හිමිසරණයි. නිදුක් නිරෝගී සුවය චිරජීවනයම ප්‍රාර්ථනා කරමි.❤️🙏

  • @asinthanuwan6790
    @asinthanuwan6790 3 ปีที่แล้ว +40

    මෙතුමා පුදුම කැපකිරීමක් කරපු උතුම් මිනිසෙක් ❤

  • @IshanwithNadu
    @IshanwithNadu 2 ปีที่แล้ว +4

    පෙරුම් පුරාගෙන දළදා හාමුදුරුවෝ රැක බලා ගන්න පිං ඇති ඔබට දළදා හාමුදුරුවන්ගේ අශිර්වාදයෙන්..දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නීරොගීව සුව සේ ආයු වළදත්වා..

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 ปีที่แล้ว +8

    අපේ දළදා වහන්සේ වෙනුවෙන් ඒ කළ කැපකිරිමට බොහොම ස්තූති ඔබතුනට ❤️🙏 ඒ වගේම ඔබතුමන්ලාගේ නාලිකාවට බොහොම ස්තූතී මේ කරුණු අපට ගෙන හැර දැක්වුවාට ❤️

  • @mahanamamahanama5163
    @mahanamamahanama5163 3 ปีที่แล้ว +9

    ඔබතුමාගේ දූර කාලයෙදී රැස් කල සියළුම පුණ්‍යධර්මයන් ඉතාම සතුටින් අනුමෝදන් වෙමි !!!🙏🙏 ඔබතුමා අපගේ යුග පුරෂයෙක් ගෞරව නමස්කාරය වේවා🙏🙏🙏 ... චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිස සියළුම පුණ්‍යධර්මයන් උපණීශ්‍රය වේවා !!! දළදා සමිදු පිහිටයි!!!

  • @palithasenarathna2416
    @palithasenarathna2416 หลายเดือนก่อน

    ඔබතුමා තමයි නියම දියවඩන නිලමේතුමා.දළදාවහන්සෙ වෙනුවෙන් ඒ කල කැපකිරීම, උතුම්, ඔබතුමා ට බුදු සරණයි, දැඩිමුණ්ඩ දෙවියන්ගේ පිහිටයි.

  • @shanikashanika8121
    @shanikashanika8121 3 ปีที่แล้ว +7

    නැවත මේතුමා සමග වැඩසටහනක් බලාපොරොත්තු වේනවා .. අහන් ඉන්න ආසයි

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +9

    මම මුස්ලිම් නමූත් මම ඉගෙන ගන්න ආස ලංකාවේ අතීතයේ සිදු වූ සිදුවීම් ආසාවෙන් බලපු වැඩ සටහන ක්

  • @nadeebasnayeka6099
    @nadeebasnayeka6099 3 ปีที่แล้ว +11

    මෙරටට අති පූජනීය දළදාවහන්සේ රැක දුන් ඔබ තුමාට දළදා සමිදු පිහිටයි මේ වගේ වටිනා දේවල් අපිට දැන ගන්න සැලැස්සුවාට ඔබලාට පිං 🙏🙏

  • @chamalimadanayake
    @chamalimadanayake 3 ปีที่แล้ว +27

    වටිනා තොරතුරු රැසක්ම ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා....
    දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව ඔබ දෙපලටම ලැබේවා

  • @dtennakoon3715
    @dtennakoon3715 3 ปีที่แล้ว +8

    ආසම දියවඩන නිලමේතුමා. ඉස්සර මෙතුමා පෙරහැරේ යනව බලන්න ආසයි ඇතා බලනවට වඩා. එච්චර⁣ට ලස්සනයි. දැන් ඉතිං සොබාදහම අනුව වියපත් වෙලා. බුදුසරණයි නෙරංජන් මැතිතුමණි!!!

    • @onmarkgraphics8918
      @onmarkgraphics8918 3 ปีที่แล้ว +3

      sahathika eththa, A gamanwilashaya nam aith dakinna harima asai. video clip hewwata hoyagannawath ne.

    • @gimeshaupamali7111
      @gimeshaupamali7111 3 ปีที่แล้ว +2

      Ane oww math hewwa, hari ekak hamba wune na

    • @gimeshaupamali7111
      @gimeshaupamali7111 3 ปีที่แล้ว +3

      Me video eka balanna ape nilame thuma innawa, godak hoyala hoyala hoya gaththe. Thawa meke kotas dekakuth thiyenawa
      th-cam.com/video/UntdmYDLaQM/w-d-xo.html

  • @ashansenevirathna4377
    @ashansenevirathna4377 3 ปีที่แล้ว +6

    මෙතුමා දැනුම් සාගරයක්. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට. ප්‍රේමදාස මහත්තයත් දළදා හාමුදුරුවෝ වෙනුවෙන් සෑහෙන්න වැඩ කොටසක් කරලා තියෙනවා අද තමා දැනගත්තේ.

  • @sanjeewakariyawasam9363
    @sanjeewakariyawasam9363 3 ปีที่แล้ว +17

    ඔබතුමාට දලදා සමිදු පිහිටෙන් දීර්ගායුශ ලැබේවා!

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d ปีที่แล้ว +7

    දෙවියනේ පින් කදක් මේ....ඔබතුමාට අති උතුම් දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි......☸️🙏❤️

  • @LIFE-pp6ln
    @LIFE-pp6ln 2 ปีที่แล้ว +4

    ඒ පින ඇති ඔබ තුමාට නිවන් දකින්න.....එක මොහොතක්වත් මග හරින්න සිතුන් නෑ ❤️❤️🙏

  • @minuramalinda7157
    @minuramalinda7157 3 ปีที่แล้ว +6

    මන් මේ කතාව රිවයින් කර කර කී පාරක් බැලුවද?...තවත් මෙතුමන් සමග කතා බහක් ඉක්මනින්ම සිංහලයන්ට අවශ්‍යයි ...🙏🙏🙏 දීර්ඝායු වේවා නිලමේතුමනි...

  • @chandichandrasena4602
    @chandichandrasena4602 3 ปีที่แล้ว +11

    අහන් ඉන්න ආසයි. ඔබ තුමාට දීර්ගායු ලැබේවා. බුදුසරණයි

  • @filmscenes9703
    @filmscenes9703 6 วันที่ผ่านมา

    ලෝකයට බොහොම අඩු වශයෙන් බිහි වන චරිත.❤ දීර්ඝායු ලැබේවා!

  • @gayanipriyadarshani6935
    @gayanipriyadarshani6935 3 ปีที่แล้ว +16

    සියලු අතීත දළදා ආරක්ෂාවන් සුරක්ෂිත කලේ ඔබ වැනි පරපුරක් රටේ ධර්මානු කූලව රටේ ද්ළදා වහන්සේ සුරැකීම සිදු කළ නිසයි.තෙරුවන් සරණයි.

  • @samadhigurusinghe3189
    @samadhigurusinghe3189 2 ปีที่แล้ว +5

    අහගෙන ඉන්න හරිම ආසයි. ඇස් දෙකට කඳුලු එනවා සමහර දේවල් අහද්දී. එතුමන් පින් කඳක්. තව තවත් මෙවන් පින් උතුමන් මේ බිමට පහල වේවා.....🙏 උතුම් දළදා පිහිටෙන් මෙතුමන්ට දීර්ඝායුශ ලැබේවා....🙏 මෙයින් මතු මාළිගාවට යන හැම වතාවකම දියවඩන නිලමේ ඔබ තුමන්ටත් පින් දෙනවා.....හරිම වටිනා උතුමෙක් ඔබ. හරිම වටිනා කතාවක්. නිවේදක මහතාගේ වාග් විලාශයත් ඉතා අගෙයි....

  • @diliprajitha7091
    @diliprajitha7091 3 ปีที่แล้ว +7

    මේවා අහනකොට ඇස්වලට කදුලු එනව. මෙතුමා මම කැමතිම දියවඩන නිලමේ තුමා. දීර්ඝායු වේවා මෙතුමට දළදා සමිදු පිහිටයි ..

  • @chanuxa6208
    @chanuxa6208 หลายเดือนก่อน +4

    සාදු ...........සාදු ....................සාදු .............................................................................................

  • @disanthapriyadarshaka9597
    @disanthapriyadarshaka9597 3 ปีที่แล้ว +8

    ඔබතුමා මගේ ළමා වියෙ වීරයෙක්......
    ඔබතුමාට දිගාසිරි වේවා.....!

    • @onmarkgraphics8918
      @onmarkgraphics8918 3 ปีที่แล้ว +1

      math copy karapu charithayak podikale

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +1

      මගෙත්.☸️🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +6

    හරිම ලස්සන කතාවක්, කදුලු වැටුනා දළදා වහන්සේගේ අසිරිය අසා. Theruwansaranai obasiyaludenatama!

  • @harshaalwis3072
    @harshaalwis3072 2 ปีที่แล้ว +6

    වැඩසටහනක් නෙමේ භාවනාවක්... ගොඩක් ස්තුති....

  • @UJK..creation
    @UJK..creation 3 ปีที่แล้ว +4

    ඒ දවස් වල ඔබතුමා පෙරහැරේ යනකොට අපි බලන් ඉන්න ආසයි ඒ තරම් ගාම්බීරයි🙏

  • @dinushagalkotuwa8807
    @dinushagalkotuwa8807 3 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය.!
    ඒ භාග්‍යවත් වු අරහත් වු තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ නිල් මහනෙල් මල් සුවද විහිදුණු ශ්‍රි මුඛයෙහි වැඩ සිටිමින් ඒ පිවිතුරු ධර්මස්කන්ධය ස්පර්ශයෙන් පරම පුජනීයත්වයට පත් උතුම් ශ්‍රි දළදා වහන්සේගේ පිහිට අාශිර්වාදය ගරැ දියවඩන නිලෙමේතුමාට ලැබේවා.! දිර්ඝායු ⁣වේවා ප්‍රාර්ථනා කරමි.! ශ්‍රි සම්බුද්ධ සාසනය වෙනුවෙන් මිල කල නොහැකි අවංක සේවයක් කරා වු,මිහිපිට පහල වු දුර්ලභ පිංවන්ත මිනිසුන්❤️ බුදු සරණයි නිලෙමේතුමනි.!

  • @animalkindomtourbook2196
    @animalkindomtourbook2196 3 ปีที่แล้ว +8

    ඔබ තුමාට දළදා සමිදු පිහිටයි දීර්ගායුෂ ලැබේවා පතමි.. තව දීර්ග කාලයක් දියවඩන නිලමේ තනතුර ලැබෙන්න තිබුනේ ඔබතුමාට කියලා සිතුනා.. නැවත එවන් අවන් අවස්ථාවක් ඔබට ලැබේවායි දළදා සමිදුගෙන් අප ඉල්ලා සිටින්නෙමු.🙏🙏🙏🙏🙏🙏

  • @ruwangunathilaka3387
    @ruwangunathilaka3387 3 ปีที่แล้ว +7

    දීර්ගායු වේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @nsaththanayaka9591
    @nsaththanayaka9591 3 ปีที่แล้ว +7

    අවසානය දක්වාම ආසාවෙන් බලපු වැඩසටහනක් .නිලමෙ තුමනි ඔබතුමා රටට වාසනාවක්.වැඩසටහන ඉදිරිපත් කරන ඔබතුමාත් ඉතාම දක්ෂ සංයමයක් ඇති නිවේදකයෙක්.

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 3 ปีที่แล้ว +3

    දිනක් නෑර දිනපොතක් මෙන් මතකාවර්ජනය චිත්තරූප මැවෙන චිත්තාකර්ශනීය කතා බහ ඉදිරියට කරගෙන යන ,
    මේ තමන්ගේ රාජකාරිය දේවකාරියක් මෙන් කල
    දියවඩන නිලමේ තුමාට හිස නමා ආචාර කරමි.
    තැනට ඔබින වදන් වැලක්
    සුබ ගමනක්
    නියත ජයක්
    නම ගම නොදනිමි නිවේදකතුමෙක්...
    තෙරුවන්ගේ සරණයි...