අංජලී මෙච්චර ගානක් අය කරන ඒක සාධාරණද?දමිත් අසංක සියල්ල පැත්තක තබා A to Z පාඩමක් කියා දෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2024
  • අංජලී මෙච්චර ගානක් අය කරන ඒක සාධාරණද?
    දමිත් අසංක සියල්ල පැත්තක තබා A to Z පාඩමක් කියා දෙයි.
    දමිත් ගන්න ඇත්තම ගානත් හෙළිකරයි
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #palithathewarapperuma #palitha #palithathewarapperumafunaral #පාලිත #තෙවරප්පෙරුම #පාලිතතෙවරප්පෙරුම

ความคิดเห็น • 93

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 19 วันที่ผ่านมา +15

    කවුද මුන්ව ඔය sms ගහලා උඩට ගෙනාවේ..😂😂😂😂😂..හොදවැඩේ...උන් හිතන් ඉන්නේ..උන් නන්දාමාලිනි...අමරදේව...වගේ කියලා ..ඔය දෙකයි පනහේ රියලටි ශෝවලින් උඩට ගෙනාවම....අපිනම් ජිවිතේට ඔය අන්ජලිගේ සින්දුවක් ඇහුවේ නැ ..මොක්කුද උන්..

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 19 วันที่ผ่านมา +11

    😂දන්න මගුලක් කරගෙන ඉඳපං අපිට මේ රටේ තියන විහිලු ඇති, ගංජපාරක් ගහල බුදියගනිං😂😂😂

    • @tup5218
      @tup5218 18 วันที่ผ่านมา

      😂😂😂😂

  • @user-un3ex8xq5e
    @user-un3ex8xq5e 19 วันที่ผ่านมา +8

    ඔයා කියන විදියට හැම වුර්තියකටම ඔය කියන මුදල දෙන්න ඕන හ්ෂ්මෝගෙම ලමයි ඔයාගෙ ලම්‍යි වගේ තමයි ඒ උනත් අපිට ඉල්ලන ඉල්ලන දේවල් දෙන්න විදියක් නැහැ කටහඩට ඔච්චර මුදලක් දෙන්න ඕන නම් අපි යුද්දෙට ගියේ රු 900/= පඩියට යුද්දෙ ඉවරවෙලා ගෙදර ආවෙ රු 35000/= තාමත් හිගන්නොවගේ ජීවත් වෙනව ඔයාල කවුරුවත් කිව්වෙ නැහැනෙ අනේඋන්ගෙ තරුන කාලෙ යුද්දෙ නිසා මරනය පෙනි පෙනි කන්න බොන්න නැතුව කැලවල්වල ඉදල විනාසඋනා උන්ට ලක්ශ 02 ක පඩියක් දීපල්ල කියල ඔයාල සින්දු කිය විතරමද කියන්නෙ කොච්චර බිස්නස් වියාපාර කරන ගමන් නෙ ඔහොම කරන්නෙපා ඔයාලට අසනීපයක් හැදුනමත් මිනිසුන්ගෙන්මයි සල්ලි එකතු කරන්නෙ

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 19 วันที่ผ่านมา +10

    දරුවන්ට උදව් කෙරුවාට වැඩක් නැහැ ඔය කොහේවත් ඉන්න උන්ට මැසේජ් ගහලා ඉදිරියට ගෙනාවාට හොද වැඩේ ලංකාවේ මිනිස්සුන්ට

    • @samanchandana5175
      @samanchandana5175 18 วันที่ผ่านมา

      Ane palayan yanna ban omba hithenne hamathanama ticket walata karanne kiyala .ehema na .aneka prasne thiyane umbalage masema wiyadama 1 kenma cover karaganeemata yamai

    • @warunaakalanka2680
      @warunaakalanka2680 18 วันที่ผ่านมา

      Ane palayan gothrika naki ballo ubala vagee gobbayoo innakan me rata mehamai ponnaya

  • @m.apiyasena4317
    @m.apiyasena4317 19 วันที่ผ่านมา +7

    ඔය ගෑනිට sms ගහල ගොටාට ගැහුවා වගේ

  • @dinushamendis8608
    @dinushamendis8608 19 วันที่ผ่านมา +6

    බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ගුණ කියවෙන ගථාවක් මේකට යොදා ගන්නව කියන්නේම දමිත් අසංකගේ ට්‍රැක තාම හරි තිහිල්ලා නැහැ. තව බෙහෙත් කරන්න ඹ්න. ඔරිජිනල් ගායකයා තුට්ටුවට ගෙනත් සිංදු කියවල තරගයකින් ආපුතමන්ගෙම ස්ථාවරයක් නැති කෙනෙක් වැඩි ගානකට ගෙන්නන උන්ට ගහන්න ඕන. ෂෙහාන් ඌ තමන්ගේ සිංදු කියනවා අනික ස්තාවරයක් හදාගෙන. අනික අංජලීට ස්තීර රැකියාවක් තියෙනවා. ගනන් වලට මරාගන්න කලින් තමන්ගේ නිර්මාණ හදාගන්න එතකොට මරාගන්න්. මොකද කතෘ භග ගෙවල හරියට ගමන යන්න. සංවිධායකොත් හරියට ඩියුටිය කරන්න ඕන එහෙනම් ඔහොම වෙන්නෑ. එදා වේල කන්න නැති මිනිස්සු දුක් විදල ගන්න මුදල් ඔය. ගන්න මුදලින් හරි භාගයක්ම හරිනම් ඔරිජිනල් ගායක, රචක, සංගිත තනුවට මෙ අයගෙන් අරන් දෙන්න. නැතිනම් රටට නිර්මාණ ඉදිරිපත්කරපු අය මේ වැඩ නිසා නැත්තටම නැති වෙනවා. අනික ගොඩාක් කලාකරැවන්ට තමන්ගෙම වාහන තියෙනා. පිට වාහන කතාව මුදල වැඩි කර ගැනිමේ තර්කයක්. දමිත් කියන විදිහට ජනප්‍රියම රැල්ලේ සමහර අය රු.40000.00 එනවානම් අනිත් අය මොකෝ . ඒ ගානට අර කලාකරුවනුත් එන්නේ. ඉර්දියෙන් අහසි වෙන්නැති දමිත් අයියේ. වැඩි මුදලට නොගෙන්වා හිටියනම් නිකමිම ගන්න් අඩු වෙයි. අනික දැන් ප්‍රේක්ෂකයනුත් ??? අනික තමන්ගේ හරියේ ත් කි.මී. 100-200 දුරටත් එකම ගනන නම් අනික ගොඩක් වේලාවට එක දවසට ප්‍රසංග 1 ද යන්නේ . නියම ගරිල් ගැහිලි එවා දුක් විද නිර්මාණ කරපු අයට. තමන්ගේ නිර්මාණ කරගෙන එන්න. අනික සංවිදාක අය ඉදිරිපත් කරන්වේ මුදලටනම් ??? හිතන්න බැරි වැඩ නොකර. ව්‍යාපාරයකදී පාඩුත් බලාගෙන.
    අන්තිම ටික දමිත් චාමරල ෂෙහාන්ලා වගේ අය ( තව අය ඉන්නවා මේ ගොඩේ) හදවතේ ගායක ගායිකාවෝ වෙන්නේ කොහොමද??? මේ අයගේ ප්‍රසංග බලන්න පුලුවන්ද සාමාන්‍ය මිනිසුන්ට. සල්ලි තියෙනවනම් විතරයි. ෂෙහාන් සාමන්‍ය ප්‍රසංගයකටම ගෙන්නන්න පුලුවනිද.

  • @Sumanajothi-nh2pc
    @Sumanajothi-nh2pc 19 วันที่ผ่านมา +15

    සිංදු කීවට වැඩක් නෑ බත් කන අමු ගවයෙක් කියලා දැනගත්තේ අද ....සැරියුත් මහමුගලන් අරිහතුන් වහන්සේලා වදින උතුම් වචන මේ වගේ පුහු දේවලට යොදා ගන්න තරම් පහත් මිනිහෙක් ද්

    • @araliusa
      @araliusa 19 วันที่ผ่านมา +1

      හලෝ ඔබ දන්නවාද බුද්දධර්මය පත පොතේ ලියවුනේ බුදුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100කට පස්සේ හලෝ, එතකොට ඔබ මේ වදින ගතාව බුදුන් වහන්සේගේ කිවුව එකක් කියලා ඔබ හරියටම දනගෙනද කතා කරන්නේ, බොරු බවුද්දයෙක් වෙන්න එපා ඕක කිවුවා කියල බුදුන්ට අව්ලක් වුනාද හලෝ, මේ වචන පස්සේ යන්න එපා හලෝ. ඔබය් ගවයා

    • @tup5218
      @tup5218 18 วันที่ผ่านมา

      කවුද එකෙක් හලනව.ගනන් ගන්න එපා.බහුතරයක් චිරිලංකාවෙ ඉන්නෙ බද්ධිමත් නැති පිරිස්.
      එ්කා ගවයෙක්ම තමයි.ලක්ෂ 25 ක් ගත්තට සංවිදායකයෝ සගිතකන්ඩායම කීයක් ඉල්ලනවද?
      එ්ව අමතකයි මෙයාලට
      කිරිකට් කාරයෝ වගෙ මුනුත් අපිව හුරගෙන කනව....
      කෙලින්ම නොගත්තත් වටෙන් ගන්නවා.
      බටහිර රටවල අාර්ටිස්ලයි,සාමාන්යය මිනිසසුයි එකම මට්ටමේ ඉන්නෙ.
      මෙහෙ මුන් හිතන් ඉන්නෙ අපි වදින්න ඔන කියලා.
      එයාලව බොරුවට නග්ගල තියන අයත් ඉන්නව.
      අපෙත් අැතුලුව හැමෝගෙනම හොඳ ටැකිස් එකක් ගත්තනම් හරියටම හරි.
      මට දැනෙන විදිහට මිනිස්සු කතා කලේ අනුන්ගෙ සින්දු කියල ලක්ෂ ගනන් අය කරන එක ගැන...කියලා.

    • @menwjayasekera
      @menwjayasekera 18 วันที่ผ่านมา

      කෙනෙක්ට කුමන හෝ ක්ෂෙත්‍රයකින් දක්ෂතාවය කුසලතාවය ලැබුනහම ඔහු හෝ ඇයගේ වටිනාකම වැඩියි. ඒකයි ලෝකයේ ස්වභාවය. ඒ අනුවනෙ රැකියා වල වැටුප් මට්ටම් තියෙන්නෙ. ඉතින් ගායනයත් ලස්සනට, මිහිරට, වාදනයට අනුව ගයන්න හැකියාව ලැබෙන්නෙ සීමිත කොටසකටයි. ඉතින් ඔවුන් බොහෝ කැපවී ගබාගත් දක්ෂතාවයට මිලක් තියෙනව. වටිනාකමක් තියෙනව. එක කාටත් පොදුයි.එම පුද්ගලයා ඉදිරිපත් කරන මිලට කවුරු හෝ අකමැති නම් වාද මොකටද? වෙන අයෙක් තෝරා ගැනීම ඔබ සතුයි. ඔහුට හෝ ඇයට මඩ ගැසීම නොකල යුතුය යන්න අවධාරණය කරමි. අපේ පැරණි ගායක ගායිකාවො අඩු මුදලට ගී ගයපු නිසා ඒ පවුල් වලට අදටත් පොහොසත් කමක් නැහැ. වැඩියෙන් කාලය කැප කරල ගී ගයපු අය සල්ලි හම්බ කලා. උදා: වික්ටර් රත්නායක ශූරීන් , නන්දා මාලනී. හැබැයි මොවුන් විශේෂිත අය. ඉතින අංජලී ගායිකාව ඇයට සිතෙන මිල ඉදිරිපත් කිරීමෙන් කලබල විය යුතු නොවේ. කටහඬ හැමදාම නොතිබෙන්නට හැකියාව ඇති බව සැමදෙනාම සිතට ගනු!

  • @ajithweerasinghe7042
    @ajithweerasinghe7042 19 วันที่ผ่านมา +9

    මොනරාගල ඉදන් කොලඹට එන්ඩ ලක්ෂ එක හමාරක්......😢

    • @tup5218
      @tup5218 18 วันที่ผ่านมา

      මු සී ප්ලේන් එකෙන් එන්නෙ.පැරිෂුට් එකෙන් පනින්නෙ...😂😂😂

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 19 วันที่ผ่านมา +10

    අංජලි කරනියියෝ කියන එකයි අංජලී කියන එකියයි සම්බන්ධ කලේ කොහොමද බං ! එක්කෝ උඹ ගංජා ගහලා එහෙම නැතිනම් ගොන්කම එලියට ආවා 👺

  • @ratnaperera1044
    @ratnaperera1044 19 วันที่ผ่านมา +7

    ගොන් තකතීරු වන්ට පිස්සු නෙ.

  • @ivanjayakody4203
    @ivanjayakody4203 19 วันที่ผ่านมา +6

    බත් භුරුව වෙන රස්සාවක් කරපන්.

  • @enlightenmentlanka873
    @enlightenmentlanka873 19 วันที่ผ่านมา +4

    ආදරණීය ගායකයා .....❤❤ හොඳ පැහැදිලි කිරීමක්.....🙏🙏

    • @user-sz5ft8tn2c
      @user-sz5ft8tn2c 18 วันที่ผ่านมา

      😂😂😂😂😂😂 pissu huththek

    • @enlightenmentlanka873
      @enlightenmentlanka873 18 วันที่ผ่านมา

      @@user-sz5ft8tn2c 😢😢🤣🤣🤣

  • @ranakodi6468
    @ranakodi6468 19 วันที่ผ่านมา +3

    සින්දු කිවුවට සින්හල වචන දහයක් ගලපගන්න බෑ බවුද්ධ ධර්මය කෙලෙසමින් ඒව විහිලුවට ගත්ත මෝඩයෙක්

    • @araliusa
      @araliusa 19 วันที่ผ่านมา

      බුද්ද ධමය හොදටම දන්නවා නම් ඕව පත පොතේ ලියවුනේ බුදුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 100කට පස්සේ හලෝ, එතකොට ලියපු එක වර්ණනාවක් දැම්මා නම් ඔබ එකත ගිලිනිවා නේද?

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 18 วันที่ผ่านมา +1

    කුලියට යන මනුෂ්‍යයෙක්
    දවසටම 2500 යි
    ගායකයෙක් ගීත 3 කට 300000 යි .ඔක්කොම මේරටේ මිනිසුන් .ටිකක් සිතන්න යාලුවා.....

  • @user-zm8un4yd3e
    @user-zm8un4yd3e 19 วันที่ผ่านมา +4

    Dahama pethaka thiyala ....කතා කරන්න .....jaya veva ....බුදුරජාණන් වහන්සේ desana deaye panahe deval වලට ganna apa සහෝදරයා .....😊

  • @ranjithvidanapathirana260
    @ranjithvidanapathirana260 19 วันที่ผ่านมา +4

    ගුවනී ද ආවෙ යන උන් මොඩයො

  • @nimalnaulla6189
    @nimalnaulla6189 19 วันที่ผ่านมา +2

    අවුරුදු කාලෙට බොහෝ සංගීත ප්‍රසංග නොමිලේ පවත්වන බව නොදන්න ගවයෙක්. අනුග්‍රාහකයෙක් වුවත් එක් අයෙකුට ලක්ෂදෙකක් ගෙවයිද?

  • @sanjeewaabayarathna46
    @sanjeewaabayarathna46 19 วันที่ผ่านมา +2

    ඕන තරම් ගයන්න පුලුවන් දරැවන් ඉන්නවා. හැබැයි එයාලට රියලිටි වැඩසටහන් වලට එන්න නැහැ.
    අනුන්ගෙ සින්දු කියනවනම් නිකන් කිවුවනම් තමා හොද.

  • @sarigama9472
    @sarigama9472 18 วันที่ผ่านมา +1

    දක්සයි නම් ගත්තට කමක් නැ..මිනිසුන්ගෙ රුචිකත්වයන් වෙනස් සහ විවිදාකාරයි...ඒ වගෙම කාලා ලොකයත්...කිංස්ලිලා අජත්ලා හනාලා දිරවන්නෙ නැති අය එමටයි...ඒ වගෙ තමයි මම අකමැති ගිත තියෙනවා අජිත්,අංජලි ඔය වගෙ කිහිපයක් ඉන්නවා..

  • @ruwankumara7869
    @ruwankumara7869 19 วันที่ผ่านมา +3

    පිස්සෙක්නෙ මූ මෙච්චර ට්‍රැක්ද මූට

  • @rohanakulathunga
    @rohanakulathunga 17 วันที่ผ่านมา

    ගණනක් ගැන අහලා මේ මුංකියන ගොං කතා හැමදාමත් හිටියේ රස නහර ඇති එකා රට ආවත් එකට අපි ගහල හොද ක්‍රිකට්. ලැබුනා වූ ගාන මුංට හරි ජෙලක්

  • @d.m.ssportsclubu.s.a3008
    @d.m.ssportsclubu.s.a3008 18 วันที่ผ่านมา +1

    Oki sirasa voice akata gihin magadi kapuna a sirasa voice aka hitiya niyama waddo nisa .oki darana dream star gihin sms gahagana awa kohoma hari aka waddo nati nisa ....waran mama oita wada සිංදු kiyanawa yako ...😂😂😂😂

  • @shamithshiwantha3614
    @shamithshiwantha3614 19 วันที่ผ่านมา +1

    Damith asanka ayye oya oya katha karana ekkena oyala tharam hakiyawak nathi kenek oyage carrier aka 🎉🎉🎉🎉pahathata daganna epa😢😢😢😢😢

  • @user-uf3jo4fp3s
    @user-uf3jo4fp3s 19 วันที่ผ่านมา +3

    විකාර පිස්සු බබාලා

  • @user-eb9dt8em5p
    @user-eb9dt8em5p 19 วันที่ผ่านมา +1

    මූ...ත්...අමු ගොනෙක්....උදා:මම මේ දැන් ඇහුවා .සෝමසිරි මැදගෙදර ආදරණීය ගායන ශිල්පියාගේ "පිපෙනවාලු මල් "කියන ගීතය කොච්චර ලස්සන ද?ඒ අය මේවා කරන්න කොච්චර මහන්සි වෙලාද?අදත් නොනැසී පවතිනවා.ඒ ගීත..අපට මොකා කොච්චර සල්ලී ගත්තත් කමක් නෑ..අපට නමි ඕකෙන් වටින්නේ නෑ. අනුන්ගේ සිංදු කියලා (තමන්ගේ උනත් ඕවා පවතින්නේ නැත..කෝ දැන් සංජීවි කියන බොරැ අමු කාරයා)අනික තමුන් සංගීත පුසංගයක ට ලැබෙන ගණන් මිනුම් හදලා පෙන්වන්න හදන්නේ මේ රටේ ඉන්නේ ඕවා හදාගන්න බැරි අයද?

  • @champaedirisuriya2322
    @champaedirisuriya2322 19 วันที่ผ่านมา +1

    මටත් හිතුණා ඒත් මෙයා over යන බව තේරෙනවා දරුවෝ ඔයාට මෙයට වඩා සනුකම්පිතව මිනිස්සු ගැන බලන්න

  • @anurabandara2427
    @anurabandara2427 18 วันที่ผ่านมา +2

    කබ්බෝ පෝම් කරාම .ඕම වෙනවා ,උබත් අනිවාරෙන්ම මේ දාල තියෙන Comments හොදට කියවපන් .😂🤣😂🤣.

  • @thilakarathneguniyangodage82
    @thilakarathneguniyangodage82 19 วันที่ผ่านมา +1

    කලා කාරයෙකුට මිලක් තියෙන්න ඕනේ, ඒකට කාලයක් හොද නිර්මාණ කරල යම් කිසි ප්‍රතිරූපයක් හදාගන්න ඕනේ , මේ අනුන්ගෙ සිංදු කියන හාල් කෑලි වලට ඔය කියන මිළ ගණන් ගෙවන්න ඔළුවේ අමාරුකම් තියෙන්න ඕනේ,

  • @d.m.ssportsclubu.s.a3008
    @d.m.ssportsclubu.s.a3008 18 วันที่ผ่านมา +1

    Koccara nam lassanata සිංදු kiyana kollo kallo koccara nam innawada .mata nam okiga සිංදු malo rahak na .....😂

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 18 วันที่ผ่านมา +1

    Mama illanne janapriya gayakayan passe wadiya yanna epa mawathe gayakayoth honda aya innawa

  • @rathnasirium21
    @rathnasirium21 19 วันที่ผ่านมา +2

    Damith,,every men should live ,, not only artists ..

  • @PriyanthaKumara-ur1pf
    @PriyanthaKumara-ur1pf 18 วันที่ผ่านมา +1

    Yako laksha ganak dila anunge sindu kiyo ganna mokatada aekiwa Gennanne game kellekwa dammala kiyo gannawane....muta thama hodatama sanipa ne..wage .isakuduchciyak Danna wey wave...😅😅😅

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 19 วันที่ผ่านมา +2

    Ane matanam wadak na kisima wadak na oya Anjale melo Rhak na appritai

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 19 วันที่ผ่านมา +2

    උබලා ට පිස්සුනෙ බන් මුන් මොන ගායිකාවන් ද තාම ඉන්න වා රටෙ ගායිකවො මෙ පිස්සො පිස්සියන්ට මොන් මගුලකට ද මෙච්චර සල්ලි ගෙවලා මුන්ව ගෙන්නන්නෙ තොපෙ පුකෙ අමාරුවට බෙහෙතක් ගනිඋ

  • @user-hn7kv3zd5h
    @user-hn7kv3zd5h 17 วันที่ผ่านมา

    Anunge sindu kiyala gana kapana eka thahanam kalanam hari.saebe geetha rasikayinta original sindu CD valin ahanna puluvan

  • @user-un3ex8xq5e
    @user-un3ex8xq5e 19 วันที่ผ่านมา +2

    ප්‍රසන්ගයක් කරන්නෙ ගමක නගරයක තරුන කන්ඩායමක් සන්විදානයක් මීට ඉස්සර කරේ මිනිසුන්ගෙන් සල්ලි අරන් නෙවී මිනිසුන්ට නොමිලේ ඔයා කියන විදියට අහින්සක මිනිසුන්ට කවදාවත් සන්ගීතයක් බලන්න වෙන්නෙ නැහැ ඔය බිල අපිට වැඩක් නැහැ මොනරාගල ඉදන් එන්න ලක්ශ එකහමාරක් ඔයා ලැම්බොගිනියකද ඔයාගෙ සින්දු අපි කවදවත් අහන්නෙත් නැහැ ප්‍රසන්ගවලට ගෙන්නන්නෙත් නැහැ සින්දු කියන්නෙ රජසැප විදින්න නෙමෙයි ඕක කලාවක් ඕනම දේක සාදාරනයක් තියෙන්න ඕන එහෙනම් හමුදාසෙබලෙකුට ගෙවන්න ඕන ලක්ශ 05/=ක් විතර උන්ගෙ ලමයිනුත් ආස ආස දේවල් කන්න කැමතියි උනුත් නිදිමරනව අනුන්ට කඩේ යන්න එපා හරිද

  • @G.L.KamalpradeepDesilvaDesilva
    @G.L.KamalpradeepDesilvaDesilva 19 วันที่ผ่านมา

    Ella damith macho .වටිනාකම පෙන්නුවා ලස්සනයි

  • @user-fh7xk7yn1i
    @user-fh7xk7yn1i 18 วันที่ผ่านมา +2

    අන්ජ්ලී කරනීයෝ යකෝ තොට පිස්සුද

  • @asankaamarasingha9413
    @asankaamarasingha9413 18 วันที่ผ่านมา

    Thamusela eka reta stege kiyakata naginawada.hallo sindu kiyanna one rate minissunge hith sanasanna.misak hamba karanna newei.ehema gaththata kamak ne .maha loku madya walin karana ewata.game ahinsaka kollo tikak karana ewata ehema gaththama.kochchara pauda hallo.meka kalawak

  • @sudathnandana7423
    @sudathnandana7423 19 วันที่ผ่านมา +1

    Ane gedaratama wela inna wey idiriyedi

  • @lasanthasanjeewa6548
    @lasanthasanjeewa6548 18 วันที่ผ่านมา +1

    කීයක් ගත්තම මොකද? ගෙන්න ගන්න මිනිස්සුනෙ වැරදි. මොකද මැරෙනවද ඕක ඇහුවෙ නෑ කියල. තව ගායක ගායිකාවො ඉන්නෙ. කවුරුත් කථා නොකර හිටියනම් බිස්කට්, එළවලු මිල පහළ දැම්මෙ මිනිස්සු නොගෙන ඉන්නකොට ඒවගෙ අඩු වෙයි 😂😂😂

    • @user-hn7kv3zd5h
      @user-hn7kv3zd5h 17 วันที่ผ่านมา

      Oya visuka darsana balana evun thamai modayo.(Mama buddagama adahannek novei)

  • @chanwewala4067
    @chanwewala4067 19 วันที่ผ่านมา

    😍

  • @asankakapukotuwa7220
    @asankakapukotuwa7220 19 วันที่ผ่านมา

  • @user-rf2dy7iu9k
    @user-rf2dy7iu9k 19 วันที่ผ่านมา +2

    Nikan kainna epa damith aiye

  • @d.m.ssportsclubu.s.a3008
    @d.m.ssportsclubu.s.a3008 18 วันที่ผ่านมา

    Damith ❤

  • @slanuhas9992
    @slanuhas9992 19 วันที่ผ่านมา +1

    Mugs kathawa topi vage salli huren kana unta ya Dan na ban.

  • @user-ve4wf3mc8y
    @user-ve4wf3mc8y 18 วันที่ผ่านมา

    ane ounta salli hmba karanna onna

  • @user-co1jr6qu7x
    @user-co1jr6qu7x 19 วันที่ผ่านมา

    👍👍👍

  • @MadushankaFire-qi2yj
    @MadushankaFire-qi2yj 18 วันที่ผ่านมา +1

    කව්ද බන් ඕකුන්ව මියුසිකල් වලට ගෙන්නන්නෙ😂😂

  • @ayeshjayawardene1563
    @ayeshjayawardene1563 19 วันที่ผ่านมา

    Ape artistla

  • @mahindapathirana2986
    @mahindapathirana2986 17 วันที่ผ่านมา

    Yako. Lanka we Waterma giyath. Ochchar. Mudalak

  • @nilushthilanka480
    @nilushthilanka480 19 วันที่ผ่านมา

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @UpendraKumari-uo3rk
    @UpendraKumari-uo3rk 19 วันที่ผ่านมา +2

    Norakena dewal rakinna gihin uba aiyooooooo

  • @sasankapradeep1905
    @sasankapradeep1905 19 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍

  • @mahindapathirana2986
    @mahindapathirana2986 17 วันที่ผ่านมา

    Y’all. Lanka we

  • @mahindapathirana2986
    @mahindapathirana2986 17 วันที่ผ่านมา

    Y’all. Lankawe

  • @chandanasilva2399
    @chandanasilva2399 18 วันที่ผ่านมา

    goma tikak hoyaganna nadda......

  • @IndunilRanasinghe
    @IndunilRanasinghe 17 วันที่ผ่านมา

    මොකද .mu...kg...karayek....

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 19 วันที่ผ่านมา

    Mokada kiyamu gobble kathawa " Anjali karaniyoo" ona ammage redde

  • @dishnimuthukumarana4196
    @dishnimuthukumarana4196 19 วันที่ผ่านมา

    Anjali ge gana wadinam show walata nogena hitapalla . meke walalenne nathuwa .

  • @ThissaGunawardana
    @ThissaGunawardana 18 วันที่ผ่านมา

    Anjali muta redda ussalada kohedo

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 19 วันที่ผ่านมา +1

    😆😆😆Anunge sindu kiyanna...
    Laxa 2..i oyage kakapatatata kiiyada
    😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @piyasenad.a.7715
    @piyasenad.a.7715 18 วันที่ผ่านมา +1

    Mun gayakayoda.lajjahy

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 18 วันที่ผ่านมา +1

    Hatey😂😂😂 ganja හොඳට ගහල hoda තමයි ගීත eth aimee

  • @user-yu6te1vw9w
    @user-yu6te1vw9w 19 วันที่ผ่านมา

    Denna Aya innawanam keeyak gaththahama umbalata mokada........
    Umbalaga Athinada gewanne........

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 19 วันที่ผ่านมา

    අරක්කු සිගරට් වලට වියදම් කරයි කියන ගානක් හැබැයි ලංකාවේ කලාකරුවෙක් සංගීත කණ්ඩායමක් වෙනුවෙන් වැඩියෙන් සල්ලි දුන්නොත් තමයි අමාරු. යකෝ ඇවිත් බලපන් දියුණු රටවල් වල කලාව තමයි මිල අධික ම මොකද අපි ඉන්නේ ඊශ්‍රාලය නිසා දන්නවා... තුට්ටු දෙකට නිදි මරාගෙන කාලය අරගෙන ලංකාවේ වනචාරී මිනිස්සුන්ට ආතල් දෙන්න නිවට ජාතියක් දූෂිත පාලනයන් සේරම කතිරේ ගහලා යාවල දැන් වළලන්න හදනවා හැකියාවෙන් හම්බ කරන කෙනෙකුට... නිකමෝ වැඩි පුරම ඉන්න රට ලංකාව.. දෙන්න බැරි උන් නොදී හිටපන් පුළුවන් උන් දීලා සල්ලි තියෙන උන් වැඩේ කරයි...

  • @user-uz7bq7me3b
    @user-uz7bq7me3b 18 วันที่ผ่านมา

    මූටත් පිස්සු...ජෝතිපාල හිටියා නම් මූ කියන විදිහට ලක්ෂ 75 ක් වත් දෙන්න ඕනා...

  • @manojliyanage1279
    @manojliyanage1279 19 วันที่ผ่านมา +1

    If you do not agree with their price , do not book them up to you , very easy

  • @user-fb3jf2hi2k
    @user-fb3jf2hi2k 18 วันที่ผ่านมา

    මූට තාම ට්‍රැක්ද😂😂😂

  • @MaddumaBanda-os1zg
    @MaddumaBanda-os1zg 18 วันที่ผ่านมา

    😂බූරුවෙක් තමයි මේක .

  • @ShamAbeyagunasekara-ei6ce
    @ShamAbeyagunasekara-ei6ce 16 วันที่ผ่านมา

    මොන්ගල්ද මෙයාට ?කව්ද මේ‍ ?

  • @ajithsirikumara318
    @ajithsirikumara318 19 วันที่ผ่านมา +1

    Mona pissekda me monawada me kiyanne

  • @nihalpremawansha6630
    @nihalpremawansha6630 18 วันที่ผ่านมา

    Ttack na neda

  • @piyasenad.a.7715
    @piyasenad.a.7715 18 วันที่ผ่านมา

    Paew sms 10:45 10:45 10:45

  • @coolvideo419
    @coolvideo419 18 วันที่ผ่านมา

    අනේ පල.

  • @piyasenad.a.7715
    @piyasenad.a.7715 18 วันที่ผ่านมา

    Adagaana

  • @DilanIndika-gm2ez
    @DilanIndika-gm2ez 19 วันที่ผ่านมา +1

    Muta pissuda?