මං වෙලේ සුදාවත් හමුවුණා-නීතීඥ ප්‍රතිභා මහානාමත් පුදුම වුණ පොඩි ලැසීලගෙ කතා ටික.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • මං වෙලේ සුදාත් හමුවුණා-නීතීඥ ප්‍රතිභා මහානාමත් පුදුම වුණා පොඩි ලැසීලා කියපු විද්‍යාත්මක කතා ටික
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #palithathewarapperuma #palitha #palithathewarapperumafunaral #පාලිත #තෙවරප්පෙරුම #පාලිතතෙවරප්පෙරුම

ความคิดเห็น • 93

  • @pererafrank6470
    @pererafrank6470 16 วันที่ผ่านมา +49

    මෙයා කියන දේවල් හොඳයි මෙයාලා ගෙ වැඩ ගැන දන්නේ නැති මිනිසුන්ට අහන්න...මුන් නීතිඥ සංගමය...ට අද බැරිවෙලා තිබෙනවා දූෂිත රාජ්‍ය කටයුතු වලට එරෙහි වෙන්න...මුන් සේරම දූෂිත මිනිස්සු නැත්තන් ඔය දේශ පාළුව අද මෙහෙම නටන්නේ නැහැ...😢😢😢

    • @dilipdarshana2676
      @dilipdarshana2676 13 วันที่ผ่านมา +1

      Oya kiyana okkoma horu thamai ngo salli walin thamai rata pawa digena ka gahanne

  • @user-hm4mn3mr4x
    @user-hm4mn3mr4x 15 วันที่ผ่านมา +32

    ප්‍රතිභා කීවට ...රටට වැඩක් නැති කටින් බතල කොල හිටවන පුද්ගලයෙක්..

  • @rajaembogama
    @rajaembogama 16 วันที่ผ่านมา +28

    ඇති ප්‍රතිභාවක් නැත,,, කතා විතරයි,,, මෙයා පැහිච්ච වට්ටක්කා ගෙඩියක්,,, මගුලකටවත් සෙතක් නැහැ,,,

  • @sameerachatu7860
    @sameerachatu7860 11 วันที่ผ่านมา +6

    කලින් හිතුවෙ වැදගත් මනුස්සයෙක් කියලා ..සල්ලි වලට කහින මනුස්සයෙක්

  • @indikaudeniudeni5729
    @indikaudeniudeni5729 15 วันที่ผ่านมา +18

    ඒකට තමා යකො කරුමෙ කියන්නෙ ඌ කන්නෙත් බයෙන් පවු පටිසන් දෙනවා..

  • @janakrishantha6788
    @janakrishantha6788 16 วันที่ผ่านมา +32

    ඔය කතා මේ රටට වැඩක් නෑ...ඊට වඩා ප්‍රායෝගික ප්‍රශ්න රටේ තියෙනවා .අවුරුදු 30ක් ගොවිතැන් කරපු කෙනෙක් .උදැල්ල කකුලෙ වැදිල රෝහලට ගියාම.ගෝස් අරන් එන්න බෙහෙත් දාල දෙන්නම් කියනවා..මේ රට කොතනද තියෙන්නෙ

    • @ajiththilakarathne1098
      @ajiththilakarathne1098 14 วันที่ผ่านมา

      Koheda oka une? Lankawela, sandalankaweda? Kiuwe anura kumara da? Gobba jeppek wenda epa manussayo, ,, thamange vidiyakata loke diha balanda purudu wenda

    • @nilanmad5996
      @nilanmad5996 11 วันที่ผ่านมา +1

      බොරු නොකියහිටපන් කුනකටු ජෙප්පා

    • @sunwick6857
      @sunwick6857 11 วันที่ผ่านมา

      ​@@nilanmad5996ඒකනේ ඇත්ත කතාකලොත් ඌ ජෙප්ප. දැන් හැමෝම වගේ ජෙප්පො.

    • @user-rw9nl5ci4l
      @user-rw9nl5ci4l 10 วันที่ผ่านมา +1

      මේ මීහරකා ජෙප්පො ජෙප්පො කියලා බැන්නට බොරැද කියන්නේ ගෝස් පිටින් ගේන්න කියලා කියනවා තමයි .

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z 14 วันที่ผ่านมา +19

    පොඩි ලැසී උබලට සහ කලු කෝට් කරයින්ටයි පොරක් වෙන්න පුලුවන් එත් ඌ අහිංසක පොඩි ලමයි කී දෙනෙක් මැරුවද ඕකුන් මහ පාරේ ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරන්න ඕන ලංකාවට බරක් ඔය වගේ උන්

  • @chandanadikwella6475
    @chandanadikwella6475 16 วันที่ผ่านมา +11

    ඒනම් ගෙදර ගෙනිහින් තියාගන්න මිනී මරුවෝ කුඩ්ඩෝ මන්කොල්ල කාරයෝ 😂😂

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 16 วันที่ผ่านมา +5

    💥💥💥💥💥ඇසූ පිරූ තැන් ඇතිවා කියන්නේ මොළේ තියෙන එක නෙමෙයි😂😂. මෙන්න සුපිරි උදාහරණයක්

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 15 วันที่ผ่านมา +20

    මෙයාලගෙ තියෙන්නෙ පම්පෝරි විතරයි. මේ රටේ ඔය වගේ කටින් බතල හිටවන මිනිස්සුන්ගෙන් නම් අඩුවක් නැහැ.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 14 วันที่ผ่านมา +9

    මුගේ වයස ට වඩා මිනිමරලා තියෙනවා විශාල මුදලක් අරන් මූට ඇප අරන් දුන්නා ,මූ ගියේ නෑ බය ට,අනික මූ හිරේ සැප සම්පත් විදින වා ඉතිං යකො රටේ අපරාධ අඩු වෙයිද වරද කොහේද නීතිඥ යින් ගේද නැතිනම් යල්පැන ගිය නීති නිසා ද

  • @ruchiracosta5746
    @ruchiracosta5746 14 วันที่ผ่านมา +4

    අනේ මහත්තයෝ ඔයාලා ඇත්ත බොරැව කරනවා බොරැව ඇත්ත කරනවා,සේරම මහජනතාවට අප්පිරියයි

  • @Dmkn8219
    @Dmkn8219 13 วันที่ผ่านมา +3

    ඔය කාලකන්නින්ට ඔහොම වෙලා මදි. පව් කාර හැත්ත මරලා දාන්න ඕනි අහිංසක ජනතාවට නිදහසේ ජීවත් වෙන්න

  • @indikalakmewan251
    @indikalakmewan251 12 วันที่ผ่านมา +1

    කමෙන් ටික බලපුවාම හිතෙනවා උන්දලෑ මෙතන ඉන්න ඕන අය නෙමෙ කියලා.

  • @sisiravideos8346
    @sisiravideos8346 11 วันที่ผ่านมา +2

    සල්ලි සල්ලි.. පොඩි ලැසිගෙන් කියක් එනවද මාසෙකට..

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 11 วันที่ผ่านมา +2

    දැන් මේ මහත්තයා කියන විදියට පොඩි ලැසී කියන අපරාධ කාරයා මාර පොරක්ද..කලුකෝට් අඳින ඔයාලට එයාලා පොරවල්....රටට කෙලවෙන එක අහන්නත් දෙයක් ද......

  • @user-yt3yr3ru3i
    @user-yt3yr3ru3i 13 วันที่ผ่านมา +4

    රාජ පස්සෙ කුක්කාගෙ කයිය.
    🤣🤣🤣🤣🤣

  • @krishanthasanjeewa1835
    @krishanthasanjeewa1835 14 วันที่ผ่านมา +5

    තොරණ් වල විරුඳු කියන්න හොඳයි.....රටටනම් කරපු දෙයක් නෑ ......කැටයම් විතරයි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 16 วันที่ผ่านมา +2

    මුන් මාර කරැමයක් රටට

  • @user-mv1ls7zr5b
    @user-mv1ls7zr5b 13 วันที่ผ่านมา +2

    Ane me Prathiba , Oyage Kisima Prtibhavak naha, Boru Kaivaruva Pamanai,😢

  • @2786kenneth
    @2786kenneth 15 วันที่ผ่านมา +4

    Just another actor

  • @sureshkumara2774
    @sureshkumara2774 13 วันที่ผ่านมา +3

    උබ දර්මය ගැනකතාකලාට උබේ හදවත දන්නවා ඇති මුදලට බොරු කියා අපරාද කරුවන් නිවැරදි කල අවස්තා. හැමදාම ජීවත්වෙන්නේ නෑ මැරුනම පස්සේ හැමෝම බලාගනියි.....

  • @rajindraarampola2142
    @rajindraarampola2142 13 วันที่ผ่านมา

    Mr prathiba pls teach tha valuable low to all of police officers from PC because of 2 years ago I met a CI who was working gampaha police station , he was a unit head of a valuable unit but he was a INFENT so dear prathiba I can't imagine who gave that seat to that kind of personality pls teach them pls

  • @user-be7zn3nn4h
    @user-be7zn3nn4h 12 วันที่ผ่านมา +1

    කව්ද මල්ලී මේ😂.. හා👍👍👍

  • @thilankaherathCANWiN
    @thilankaherathCANWiN 10 วันที่ผ่านมา

    රාඡ පස්සලාට කඩේ ගිය පිස්සෙක් ……

  • @janakamohan7890
    @janakamohan7890 12 วันที่ผ่านมา +2

    මෙ තවත් බූරු පැටියෙක්

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 13 วันที่ผ่านมา +1

    වැඩියි වගේ 😂

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 14 วันที่ผ่านมา +2

    රාජ්‍ය සේවය හදන්න ඕයාට නෙමේ බුදුහාමුදුරුවෝ ,ජේසු ආවත් බෑ

  • @udayahettige7796
    @udayahettige7796 13 วันที่ผ่านมา

    පාලකයන්ට ජනතා විස්වාසයෙන් වැඩක් නෑ 🤓🤓🤓

  • @StarHoodYT
    @StarHoodYT 16 วันที่ผ่านมา +1

    Prasna thiyenakam oyalata desana thiya thya salli hamba karana puluwan.paw ahinsaka minissunge prasna kawada visandewida?

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 16 วันที่ผ่านมา +3

    කුඩු ටිකනම් ගැස්සුවා වටේටම

  • @MohamedFazrin-ww9tt
    @MohamedFazrin-ww9tt 15 วันที่ผ่านมา +1

    Mung okkoma yaluwo mung wagea hung ennnakang naomo saraniy 🇱🇰

  • @mahindaramanayaka-do5zo
    @mahindaramanayaka-do5zo 15 วันที่ผ่านมา

    Meyage kaywaru kisiwedakata nahe.horu doositayo rakina ,Awastawadi desapalana iththek?

  • @user-gf2mp1ws4o
    @user-gf2mp1ws4o 15 วันที่ผ่านมา

    Lassee koti keeyak dunnada me karhawats

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 13 วันที่ผ่านมา

    පොඩි ලැසී කියන්නේ මොකෙක්ද ඕකා ඉස්කෝලේ යන කාලේ අපේ සපත්තු ලේස් එක පවා ගැටගහලා තියෙනවා

  • @SamanMudiyanselage
    @SamanMudiyanselage 13 วันที่ผ่านมา +1

    Nai arinawa hodatama

  • @user-bu1sk1yq7c
    @user-bu1sk1yq7c 16 วันที่ผ่านมา

    Kohyda thiyenne samanathmathavaya,

  • @klennyfernando8454
    @klennyfernando8454 15 วันที่ผ่านมา +6

    දැන් ප්‍රමාද වැඩී .අපට බයිලා වැඩක් නෑ ..ජාතික ජනබලවේගයේ රජයක් ඉක්මනින් බලයට ගේන්න ඕනේ !!මාලිමාවට ජයවේවා !!

  • @surangaranaweera3034
    @surangaranaweera3034 13 วันที่ผ่านมา +1

    ඔයාල ඇප දෙනව..පොලිසියෙන් අල්ලනව

  • @sankagamage4774
    @sankagamage4774 9 วันที่ผ่านมา

    Yako අපරාධයක් karanam uta daduwamak thiyenne one aye thawa ekek eka nokaranna . Thopi ewa සාධාරණය karanna dagalanawa.

  • @NikinaHikkaduwaGamage-kb8pc
    @NikinaHikkaduwaGamage-kb8pc 13 วันที่ผ่านมา

    ගෙදර අරන් යන්න හොද කොල්ලෙක්... ඕක කරපු අපරාද හොයල බලපන්

  • @Channel12339
    @Channel12339 12 วันที่ผ่านมา

    Apita oya katha onenahr apr rajathuma king 👑 Ranil wickramasingha ❤️

  • @palithasilva9030
    @palithasilva9030 15 วันที่ผ่านมา

    Meka rajapakshalge passa lewakapu sakkili pkaya labbe talk munwa elawanna ona

  • @ChathuraRuwan-ny6ue
    @ChathuraRuwan-ny6ue 11 วันที่ผ่านมา

    Oya kalakani lokukarala katakaranna apa...

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 11 วันที่ผ่านมา

    මේ කතාවේ ගන්ඩ හරයක්ම නැතුවාම නෙවෙයි
    රටේ ජනාධිපතිට වඩා හොඳ මොලයක් තියෙන මිනිහෙක් තමයි සංවිධානාත්මකව සියලු දේ කළමනාකරණය කරන්න පුළුවන් කෙනෙක් තමයි මධූෂ කියන්නේ
    මධූෂගේ ඔලුවෙ තියෙන එක අල්ප මාත්‍රයක් දැන් ඉන්න ජනාධිපතිට තියෙනවා ද
    මධූෂගේ කකුල් දෙකට පෑගෙන දූවිල්ලත් තරංවත් බුද්ධි මට්ටමක් නැති නූගත් හරකෙක් තමයි දැන් එන ජනාධිපති
    ඒ විතරක් නෙවෙයි මහින්ද රාජපක්ෂ ඒ හැම කෙනෙක්ම බුද්ධිමත්වම කියන එක බිංදුවයි ඒගොල්ලන්ට තියෙන්නේ තමන් හැදෙන එකයි මිනීමරණ එකයි මිනිස්සුන්ගේ දාඩිය අසූචි වලින් ඒ කට්ටිය බඩකට මහත් කරගන්න එකයි
    මේ වගේ අසූචි කන ලෝකයේ එකම පාලකයෝ ලාංකික දේශපාලඥයෝ විතරයි වෙන්ඩ ඕ
    දාඩිය ගූ කණපාලකයෝ
    ඔය පාතාලයේ කෙනාට මේ තරං මොලයක් තියෙනවා කියනකොට පාන් වලට වහ දැම්මහම පාට වෙනස් වෙනවා කියලා. එතනත් තියෙනවා නේද යම්කිසි බුද්ධි මට්ටමක්
    මම නම් දන්නෑ ලංකාවේ නීතිපතිවරුන් ගැන නීතිය ගැන මොකද නීතියක් තියෙනවා නම් ඒවා හරියට කෙලින් කරනවනම් අද රටේ ඔහොම තත්ත්වයක් නෑ. යුරෝපෙ රටවල්වල නීතිය කියන්නේ මොකක්ද කියන එකයි ඔය කතා කරන්නේ නීතිඥ අහසට පොළොව වගේ හැබැයි හොඳ ඔලු විනාස කරන නීතියක් තමයි අපේ රටේ තියෙන්නේ
    ඉතින් මේවා ගැන හොඳට හිතලා ජනතාව හොඳින් බුද්ධිමත්ව හිතන්ඩ දෙපැත්තම හොඳට විග්‍රහයකට ඇවිත් හිතන්න පාලකයෝ කියන්නේ නූගත් මරිමොට්ට නූගත්ම ජාතියක්
    නීතිය කියන්නේ එක කකුසිකටක් වගේ එකක් ඒකේ වැඩ කරන වැඩ දායකයෝ කුණු වෙච්ච අසූචි ගලන නීතිඥයා තමයි ඉන්නේ හැබැයි නීතිය කියන්නේ පරිපූර්ණ පිරිසිදු දෙයක් ඒක ඔය අසූචි වලින් වහලා
    තියෙන්නෙ නා ගානන්ද වගේ නීතිඥවරුන්ට ඔය වගේ ඉන්න බැරි මේ අසූචි ගණන නීතිඥවරු හින්දා තමයි. නැත්නම් කෙලින් කතා කරලා නා ගානන්ද මහත්තයාට මෙහෙම කරන්නේ කියලා සියලුම නීතිඥවරුන් විරුද්ධ වෙන්න ඕනේ. එහෙම කරන්න නා ගානන්ද මහත්තයා නැතිවෙච්ච දවසක තෙරුවත් පෙරුම මහත්තයා වගේ අගේ දැනේවි. ඒ මැරුනට පස්සේ අගය කරලා වැඩක් නෑ ජීවතුන් අතර ඉද්දි ගුණ ගයන්න ඕනේ. දකින්න ඕන සමාජයට විවර කරන්න ඕන ඒවා ඒ වකරන් නැති පහත් නීතිඥයෝ තමයි ලංකාවෙන්නේ සල්ලි වලට අම්මා දුව පවා දුෂණය කරයි තමා විසින්ම හිරිකිතයි අප්පිරියයි නැතුව
    උපන් උපන් ආත්මයකට අපේ බල්ලෙක්වත් ඔය සිංහල කියන රටේ ඉපදෙන්න එපා ඒ සමාජයේ මිනිස්සු සක්කිලි නමුත් ලංකා අම්මා හරි අහිංසකයි එහි ජීවත් වෙන පාපතර පව්කාර මිනිස් වර්ගයා සුනාමියකින් වර විනාශ වෙලා යන්න කියලා තමයි මගේ එකම ප්‍රාර්ථනාව රටකටම සපත්තුවක් දාන්න බෑනේ මගේ කකුලට සපත්තුවක් දාගෙන මං අයින් වෙනවා පිරිසිදු වෙලා ඉන්න

  • @amazingfernando2440
    @amazingfernando2440 16 วันที่ผ่านมา +2

    YAKO HUKAN NETHUWA DESHA HUKANA TENNEKOON PATHALAYE MINIMARUWA KUDU RAJA WAHAMA ALLALA MARAPAN
    BAILA GAHANNE NETHUWA

  • @kwt5558
    @kwt5558 16 วันที่ผ่านมา

    Hira==gedarata==pamanai==minisaitiwasikam

  • @chamindaarachchi8706
    @chamindaarachchi8706 4 วันที่ผ่านมา

    Pake prathipa.patha baavala danna oni munva

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c 10 วันที่ผ่านมา

    Huththe loyal sit

  • @sadunkumara1145
    @sadunkumara1145 13 วันที่ผ่านมา

    Mulinnma policeiya Saha desapalkayo hadila Inna one

  • @lakminiruvanlakmink6703
    @lakminiruvanlakmink6703 16 วันที่ผ่านมา +1

    Okkoma hondhata karapu nisayi vivasthava gini thibba kiyala usavi giya peminilla viththiya mithuro wela caltan gihin ekamuthuva bomba gahala paatiyak aran cake kepuve.podi minihatayi hemoma kelinne wahallu wage nivata nisa.un negitima maranna me okkoma hondhata kala.ko viththiya ha viththikaruvo pancha pudhgala vivastha ullangana naduvata.ko maanava ayithin.meyala karunu idhiripath kalanam viththiya hire wele sudhala lesila eliye. Meyala hari dhey kalanam mehema kiyavanna onedha.palamu janayage dhinuma paradhava hire dhemma.2ni hansayava dhinavala thatu kepuva.kaatadha yako rata ayithi.mahindhata ranilta chandrikatadha.lanka vivasthava wenas karanna 6/6 ka balayak onemayi. Chandrikata beri dhey ranil anura sumanthiran sampandhan kale kohomadha.meyala wagauththara kivadha usaviyata.aeyi agavinisuru nithiyata nithipathivaraya nihanda vune.halo un raajya usas niladharin.un ranilta mahindhata anurata puka dhenna one nehe.me mahajanayage paramadhipathi balaya thula obala okkoma elavanna kalin ratata kelavapu 226 wahama ath adanguvata gena dio gahala wahama prasnaya niravaranaya karanna.

  • @chamarasandakalum880
    @chamarasandakalum880 13 วันที่ผ่านมา

    Danuth gatagaha ganinko kiyala

  • @KMSBandara-nm9ou
    @KMSBandara-nm9ou 12 วันที่ผ่านมา

    Lasita ahuwela😂😂😂

  • @nishanthahanwella5602
    @nishanthahanwella5602 14 วันที่ผ่านมา

    Kaiya witharai wada naha.

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 15 วันที่ผ่านมา +1

    අමිමට හුකන්න කියනව ඔියි. කැරියන්ට

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 15 วันที่ผ่านมา

    Umba danema na police pati gana kudu madush maruwe kawuda oya dannawa,dan ekata nadu danne basnahira kottasha bara s.d.ig tada? Oya baba hukum

  • @damindadewa3511
    @damindadewa3511 14 วันที่ผ่านมา

    Me mona pakekea

  • @chamaramunasinghe6460
    @chamaramunasinghe6460 วันที่ผ่านมา

    ලේ මාපිල්ලු

  • @derekwick1
    @derekwick1 9 วันที่ผ่านมา

    උබලා තමා සල්ලි වලට, කුඩු කාරයන්ට, මිනි මරුවන්‍ට, ස්ත්‍රී දුශකයෝ, හොරුන්ට ජීවිත් කරවනෙන්න්.

  • @user-wg4lk9uk6n
    @user-wg4lk9uk6n 16 วันที่ผ่านมา

    Horunta.... Kuddanata Hoda ta Kanna denawa 😂😂😂
    Rata salli
    Munwa nadaththu karanna rate salli winasa karannawa 😢

    • @leslieperera5589
      @leslieperera5589 15 วันที่ผ่านมา

      මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වන්න මේ රටේ තියන නීතියෙන් බැහැ. සිං ගප්පුරැව අනුගමනය කරන නීති පද්ධතිය ගැන සිතන්න. මෙය කල හැක්කේ මාලිමාවට පමනයි.

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 15 วันที่ผ่านมา

    Oya puk...denawa mehara kal kuddangen salli hoyan,issra kuddange horunge salli walin,dan n.g.o salli walin loyarlagen 90%k horu mage familly ekema 4k inawa nadu karayanta jarawa dila naduwata help ganneth okun nayata kahinne natiwa idapan

  • @thushanmadawa2972
    @thushanmadawa2972 7 วันที่ผ่านมา

    Muge ammata hukawanna ona topi maskada karayo

  • @nalinPrasaasnna
    @nalinPrasaasnna 15 วันที่ผ่านมา +1

    Podi lasita umbe gedarin gihin bath dipan naduwalata salli gathanam kalaknniya

  • @user-gf2mp1ws4o
    @user-gf2mp1ws4o 15 วันที่ผ่านมา

    mun wedi thiyala daanna oone .mun marapu minissu gana thamunla katha karanne ne

  • @antoneyperera520
    @antoneyperera520 16 วันที่ผ่านมา

    Mu pissu huttek😮😮.

  • @shashikaperera7116
    @shashikaperera7116 12 วันที่ผ่านมา

    Me porawa podi lasi naduwata allane nane .hahahahaha .talk denna puluwan itn

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 16 วันที่ผ่านมา +3

    මාත් කාලයක් ගරු කලා මෙයාට

    • @user-wg4lk9uk6n
      @user-wg4lk9uk6n 16 วันที่ผ่านมา

      Ayi dan moko

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 16 วันที่ผ่านมา

      ​@@user-wg4lk9uk6nදැන් රාජපක්ෂ අසූචි බුදින එකෙන්

    • @user-fj2uv7gd3n
      @user-fj2uv7gd3n 16 วันที่ผ่านมา +1

      මරලා දාපල්ලා බං මුන් කීදෙනෙක් අහිංසක මිනිස්සු මැරුවද යකෝ මුන් අපරාධ කලේ 12 / 1,2 වගන්ති වලින්ද මූට ගහන්න ඕනේ ඔක්කොටම කලින්

    • @Chutiya200
      @Chutiya200 16 วันที่ผ่านมา

      රාජපක්ෂ අමන වහලා මේ ප්‍රතිභා