භාගේ බට්ටෙට කෙලින්ම ටැප් එකක් සවි කරමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 100

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 ปีที่แล้ว +2

    වටිනා වැඩක් ඉගෙන.ගත්තා මගේ ගෙදරටැප් සහබට කැඩුනාම මමයි හදා.ගන්නේ එහෙම මට.හරිමවැදගත්.ඔබෙ අලුත්.ටැප් .කුමය ස්තුතියි ඔබට ගොඩාක්ම

  • @poojitharathnayake4
    @poojitharathnayake4 2 ปีที่แล้ว +4

    ජය වේවා යාළුවා යමක් ඉ⁣ගෙනගත්තා ස්තුතියි

  • @Shen-j7c
    @Shen-j7c 2 ปีที่แล้ว +11

    නියම වැඩක් , ලොකු ගමනක් යන්න පුලුවන් කොල්ලෙක් ජය වේවා

  • @pbyapa1988
    @pbyapa1988 2 ปีที่แล้ว +5

    අදහසක්
    පොට කැපීම සදහා පිත්තලහෝ යකඩ අගල් බාගෙ පොට කැපූ යූනියන් එකක් භාවිතා⁣ කරන්නේනමි පොට සාදාගැනීම තවත් පහසුවෙනවා ඇත
    ඔබගේ ඉදිරිපත්කිරීම ගොඩක් වටිනව අදකාලෙ හැටියට ස්තූතියි

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +9

    අද කාලේ හැටියට මේ වගේ ක්‍රම තමයි කරන්න වෙන්නේ බඩු මිල වැඩි වෙලා නිසා. ඔබ‍ට ස්තුතියි. 🙏

  • @herathflorence777
    @herathflorence777 11 หลายเดือนก่อน +2

    හොද දැනුවත් කිරිමක්👌

  • @achalaviraj9844
    @achalaviraj9844 2 ปีที่แล้ว +5

    ඉතාම හොද අදහසක්

  • @suramyasirisuramyasiri1360
    @suramyasirisuramyasiri1360 2 ปีที่แล้ว +4

    ගොඩාක් වටින දෙයක් කඩවල්වලට නිකන් සල්ලි දෙනවට වැඩිය හොඳයි කඩවල උන්ට හිතෙන ගනන් අයකරන්නෙ

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +6

    ෆෝසට් ශොකට් වල ගනන් හැටියට මේක මරු

  • @pradeepabeyrathna1462
    @pradeepabeyrathna1462 2 ปีที่แล้ว +4

    කාලීන මාතෘකාව ක්.එල එල 👍👍👍

  • @NandanaThilake-eq6bz
    @NandanaThilake-eq6bz 8 หลายเดือนก่อน

    හොඳ අදහසක් ඔබ තුමා ඉදිරිපත් කලේ

  • @rawanajeewandara808
    @rawanajeewandara808 2 ปีที่แล้ว +2

    ඒක නියමාාාායි,,,ස්තුතියි ,තෙරුවන් සරණයි ,!!!

  • @sandunranga8816
    @sandunranga8816 2 ปีที่แล้ว +1

    ඒක නියමයි,ජය ජය..👍🤔

  • @pathumsanjeewa4005
    @pathumsanjeewa4005 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොද අදහසක් , ගොඩක් වටිනවා

  • @gunadasawickramasinghe872
    @gunadasawickramasinghe872 ปีที่แล้ว

    හරිම වටිනව ඉදිරිපත් කිරීමට බොහෝම ස්තුතියි

  • @namaldananjaya8596
    @namaldananjaya8596 ปีที่แล้ว +3

    නියමයි .බටේ ඇතුලට ගම් ටිකක් ගාල ගිනිකූරක් ගැහුවනම් ඉටිපන්දම ඕනෙත් නෑ කරල බලන්න 👍

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +1

    ඔයා නම් වැඩ්ඩෙක්.

  • @h.b8385
    @h.b8385 2 ปีที่แล้ว +1

    ඉතාමත් අගෙයි

  • @AjithKapila-r3f
    @AjithKapila-r3f 11 หลายเดือนก่อน

    සුපිරි වැඩක්

  • @sanjeewanikumudu5698
    @sanjeewanikumudu5698 2 ปีที่แล้ว +1

    Godak hoda wadak aththatama , jaya wewa

  • @veethiranageamara3898
    @veethiranageamara3898 2 ปีที่แล้ว

    Oyage video eke harima pahadiliwa kiyala denawa. thanks. Godak pin.

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    අද කාලෙට වටින වීඩියෝ එකක්

  • @chamindarajapakse7615
    @chamindarajapakse7615 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ...

  • @lalkumarasiri565
    @lalkumarasiri565 2 ปีที่แล้ว +2

    නියමයි

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 2 ปีที่แล้ว +1

    හුගක් දෙවල් ඉගෙන ගත්තා ස්තුතිය

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว

    හරිම ප්‍රයොජනවත් ජයවේවා ,,ඔබ මාලිමාවට එකතුවෙන්න ,,රට ගගොඩනගමු

  • @sachithishara6670
    @sachithishara6670 2 ปีที่แล้ว +2

    Mata nam godak wadagat man karana tanat akka

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 11 หลายเดือนก่อน

    ඉතාම අනර්ඝ යි.❤

  • @ayeshabellanage6336
    @ayeshabellanage6336 2 ปีที่แล้ว +2

    You are sharing your knowledge without any propit.
    Wish you all the best.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 ปีที่แล้ว

    ඔබට ස්තුතියි.

  • @priyantharodrigo2011
    @priyantharodrigo2011 2 ปีที่แล้ว +1

    Very humble person thank you.

  • @samindawanniarachchi4439
    @samindawanniarachchi4439 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා ස්ත්තුතියි ගොඩක්

  • @punsiridissanayake8642
    @punsiridissanayake8642 ปีที่แล้ว

    Meva edineda vadavaladi hadissiyata bohoma vadagath malli.

  • @risaraautohouse3846
    @risaraautohouse3846 2 ปีที่แล้ว +2

    GOOD IDEA THANKS

  • @PiyanthaWeerasinga
    @PiyanthaWeerasinga 4 หลายเดือนก่อน

    සුපිරි

  • @thareeshasankalpa9825
    @thareeshasankalpa9825 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට

  • @praneethmadushan7149
    @praneethmadushan7149 10 หลายเดือนก่อน

    Oba nam niyama idia jenaretir kenek

  • @somaja7199
    @somaja7199 ปีที่แล้ว

    Hi thahs veary much your information for the leaking tap update i appiciate thaks budusarani

  • @Samuel_47d
    @Samuel_47d 2 ปีที่แล้ว +2

    A good idea

  • @sandaruwanwickramanayaka2424
    @sandaruwanwickramanayaka2424 4 หลายเดือนก่อน

    Eka niyamai.

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +1

    Thank for sharing

  • @FriendsWelding
    @FriendsWelding 11 หลายเดือนก่อน

    Good idea ❤

  • @MKPremawardana
    @MKPremawardana 17 วันที่ผ่านมา

    Harimawatina.

  • @bharathahegoda3538
    @bharathahegoda3538 2 ปีที่แล้ว +1

    Good one.

  • @osmundsilva8667
    @osmundsilva8667 ปีที่แล้ว

    Thank you for this. Keep it up.

  • @luximirathnaweera6708
    @luximirathnaweera6708 2 ปีที่แล้ว +1

    Great 👍

  • @ireshasanjeewani6826
    @ireshasanjeewani6826 2 ปีที่แล้ว +2

    Good job

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි...

  • @rajusumanasekara8058
    @rajusumanasekara8058 11 หลายเดือนก่อน

    Me wage deyak the rum ganna bering hark balance pallas. Mewagevidiyo

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว +2

    Thanks

  • @ajithwijerathna8037
    @ajithwijerathna8037 2 ปีที่แล้ว +1

    good luck ♥️♥️♥️♥️♥️

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 2 ปีที่แล้ว +2

    Thank

  • @BmGamini
    @BmGamini 11 หลายเดือนก่อน

    Thnk you🎉

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 2 ปีที่แล้ว

    Good job..

  • @upaliperera6246
    @upaliperera6246 ปีที่แล้ว

    Thank ❤

  • @janakasampath5798
    @janakasampath5798 ปีที่แล้ว

    Super wadak

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 2 ปีที่แล้ว +1

    Agaya karanava...malli...

  • @pradeepjayakody9768
    @pradeepjayakody9768 11 หลายเดือนก่อน

    Malli mewa thamai minissunge mole kiyala kiyanne. Hadissiyaka Meka Mona tharam watinawada. Oyata godak isthuthi. ❤❤❤😂❤

  • @dinnavlogs67
    @dinnavlogs67 2 ปีที่แล้ว +1

    Maru aiya..thawath me wage aluth dewal genna...Api 🍎 aran awaaaa...enna ape paththeth puluwan ikmanata 🍎 aran..apith balan innawa oya enakan

  • @kumarisadamali5560
    @kumarisadamali5560 2 ปีที่แล้ว +2

    Maru

  • @hareldhareld2784
    @hareldhareld2784 ปีที่แล้ว

    Super

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    ස්තුති, හයිකකරපු බට ලයින් එකක ඉටි පන්දම වටේ ගෙනියන්න අපහසුයි නේද 🤔

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว

    Good

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 2 ปีที่แล้ว

    Man hadwa sartakai wade
    Eka sokat ekak wath nathuwa tap line ekak gahuwa castamarta salli godak ithuru una sthuthii dena upades walata.

  • @nirushajanidu7303
    @nirushajanidu7303 2 ปีที่แล้ว

    Watinawa ගොඩාක්

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว

    ස්තූති .....

  • @rangasenadheera2829
    @rangasenadheera2829 7 หลายเดือนก่อน

    👍👍👍👌

  • @p.a.sarathkumara5574
    @p.a.sarathkumara5574 2 ปีที่แล้ว +1

    ✌️👍👍❤️❤️

  • @thrisankawasana5723
    @thrisankawasana5723 2 ปีที่แล้ว

    Hoda awanka kollek

  • @shanherath1314
    @shanherath1314 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @kasungallage3845
    @kasungallage3845 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍

  • @ktv2943
    @ktv2943 2 ปีที่แล้ว +4

    මේක ජලයටත් සම්බන්ද කරල ප්‍රායෝගික බව සනාත කර පෙන්වන්න මහත්මය.

  • @upaliathauda3161
    @upaliathauda3161 2 ปีที่แล้ว +2

    Hitumatata.badu.mila.wadi.karana.aiyalat.podi.matak.kiremak.tawa.mawage.hitana.daruwo.innawa

  • @rohandivisekara6677
    @rohandivisekara6677 2 หลายเดือนก่อน

    Tap kadunu welawata itipandam ginipetti batakaali owa kohen hoyannada😂😂😂😂😂😂😂

  • @anushkanuwanthi5364
    @anushkanuwanthi5364 11 หลายเดือนก่อน

    😮

  • @wijayakumara9927
    @wijayakumara9927 2 ปีที่แล้ว

    Hodai

  • @anandaudayakumara9815
    @anandaudayakumara9815 11 หลายเดือนก่อน

    උගත්කම කොතරම් තිබ්බත් වැඩක් නැ. ස්තානොචිත ප්‍රඥාව නැත්නම්.👌👍

  • @upalisenadeera6972
    @upalisenadeera6972 ปีที่แล้ว

    ඔබදන්නාදෙයක්.කියාදීමගැන.ස්තුතිනමුත්.ඔයක්‍රමය.සාර්තකනොවේ.

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว

    ඔයාට පුළුවන් පලපුරුද්දක් තියෙන නිසා ,ආදුනික කෙනෙකුට මෙය පලමු වතාවේම සාර්ථක කර ගැනීම අපහසුයි,අසාර්ථක උනත් නැවත උත්සාහකර හරියට වැඩේ කර ගන්න පුලුවන් ,ඔබට ස්තුතියි

  • @sulochanaabeynayake7948
    @sulochanaabeynayake7948 11 หลายเดือนก่อน

    😂

  • @nalakadeshapriya821
    @nalakadeshapriya821 ปีที่แล้ว

    මේ ක 100%ක් පමණ සම්පූර්ණයෙන්ම අසාර්ථක යී

  • @sinhalabro
    @sinhalabro ปีที่แล้ว

    පෙසර් වැඩි උනොත් ටැප් එක ගැලවෙනවා.

    • @Aman-x7b6b
      @Aman-x7b6b ปีที่แล้ว

      අගල් 1 1/2 අැණයක් රත්කරලා බස්සපන්

  • @pushpikasj
    @pushpikasj 2 ปีที่แล้ว +1

    මෙ වගෙ දෙවල් කරන්න යන්න එපා බොන වතුර ටැප් එකකට.

    • @tharangajayasinghe8271
      @tharangajayasinghe8271 2 ปีที่แล้ว

      මොකක්ද තියෙන වරද

    • @sheranviks7457
      @sheranviks7457 ปีที่แล้ว

      ay henagahanawada. mehemath modayo innawane deyyane

  • @janakakaluhendiwela6254
    @janakakaluhendiwela6254 2 ปีที่แล้ว

    නියමයි

  • @sujeewabandara4297
    @sujeewabandara4297 2 ปีที่แล้ว

    Good work ..

  • @rajusumanasekara8058
    @rajusumanasekara8058 11 หลายเดือนก่อน

    Me wage deyak the rum ganna bering hark balance pallas. Mewagevidiyo

  • @thusharabalasuriya7803
    @thusharabalasuriya7803 2 ปีที่แล้ว +1

    Good job

  • @CHAMINDALIYANAGE-m8b
    @CHAMINDALIYANAGE-m8b ปีที่แล้ว

    Good

  • @indasirisilva8142
    @indasirisilva8142 ปีที่แล้ว

    Good