වියදම් කරලා අලුත් ටැප් එකක් ගන්න කලින් පරන එක හදා ගමු | thuru tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 224

  • @thusharagimhanranasinghe6163
    @thusharagimhanranasinghe6163 2 ปีที่แล้ว +24

    මිනිසුන් නොමිනිසුන් වී අනෙකාගේ දේ පවා හොරකම් කරන යුගයක අනෙකාගේ වියදම් වෙන රුපියල පවා ඉතිරි කිරීම වෙනුවෙන් ඔබ දෙන මේ දායකත්වය ගොඩක් වටිනවා සොයුර...නුබට ජය තෙරුවන් සරණයි...

  • @lakminiradhika3267
    @lakminiradhika3267 2 ปีที่แล้ว +3

    ඔබට බොහොම ස්තුතියි ජලය කියන්නේ වටිනා ස්වභාවික සම්පතක් , මේ වටිනා සම්පත ආරක්ෂා කරගැනීම සඳහා ඔබගේ ඉගැන්වීම බොහොම වටිනවා

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +7

    ඇත්තටම ..ඔබ වැනි මිනිස්සුන් මේ සමාජය සුවපත් කරනවා...😘👌

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහොම පිං.

  • @ziyadx4786
    @ziyadx4786 2 ปีที่แล้ว +6

    ඇත්ත නැති බැරි කෙනාව නැත්තටම නැති කරන්න හදන කලුකඩකාරයො ඉන්න අපෙ රටෙ මෙහෙම දෙයකින් හරි අසරණ මිනිස්සු න්ට පිහිට වෙන්න මගක් සැදු ඔබතුමා ට ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් 👍👍👍👍👍🙏💐

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      teruwan saranai obata.

    • @bathipooja
      @bathipooja 3 หลายเดือนก่อน

      පලයන😡

  • @ashelluthika999
    @ashelluthika999 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩාක් පින්.එවැනි ටැප් 5 ගෙදර තියෙනවා .ඔබ වැනි මිනිසුන් රටට දහසක් වටි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @w.a.chularathnawanasingha9773
    @w.a.chularathnawanasingha9773 2 ปีที่แล้ว +10

    ඔබතුමාගේ සියලු ම වැඩසටහන් මම ඉතා ආශාවෙන් නරඹනවා. ඒවා අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ගොඩක් ස්තුතියි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      bohoma pin obathumata.

  • @ballapitiyekusalanimehenin1012
    @ballapitiyekusalanimehenin1012 2 ปีที่แล้ว +8

    වැදගත් නොවන කිසිම වැඩකට නැති දේවල් ඉදිරිපත් කරමින් මිනිසුන්ගේ මුදල් ගසාකන මොහොතක අසරන වී සිටින මිනිසුන්ගේ යහපත වෙනුවෙන් කර ඇති මේ ඉදිරිපත් කිරීම ව්ටිනා අගය කලයුත්තක්. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් තව තවත් වටින දේ ඉදිරිපත් කිරීමට ඔබතුමාට ශක්තිය ධර්්‍යය ලැබේවා තෙරුවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      bohoma pin miss oyata.

    • @buddikainoshan4723
      @buddikainoshan4723 2 ปีที่แล้ว

      ඔබ තුමාට ගෝඩාක් ස්තුතියි මේවගෙ දේවල් කියල දෙනවට.

  • @anurathennakon6246
    @anurathennakon6246 2 ปีที่แล้ว +2

    ඔබගේ මේ ගැන ජනතාව වෙනුවෙන් කළ පැහැදිලි කිරීම ගැන ගොඩාක් ම ස්තුතියි

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුති දැනුවත් කරිම.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      බොහොම පිං

  • @irweerakoon9425
    @irweerakoon9425 11 หลายเดือนก่อน

    ඉතාම හොඳ දැනුවත් කිරීමක්. ඔබ වැනි අය මේ රටට ඉතා වටිනවා. ස්තූතියි.

    • @thurutv5804
      @thurutv5804  11 หลายเดือนก่อน

      bohoma sthuti

  • @gnanarathnathelahera6800
    @gnanarathnathelahera6800 2 ปีที่แล้ว +2

    මේක ඉතා හොඳ කියා දීමක් .බොහෝ ම පින්!

  • @rishan5694
    @rishan5694 2 ปีที่แล้ว +1

    ඇත්තටම හොද අදහසක් ගොඩක් ස්තූතියි

  • @diyawijerathna1815
    @diyawijerathna1815 2 ปีที่แล้ว +6

    කොච්චර හොඳද මේ කාලේ මුදල් ඉතිරි කරගන්න මිනිස්සුන්ට උපදෙස් දෙන එක.හරිම වටිනවා .ඔයාට ස්තූතියි 👍👍👍

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thank you yalu.

    • @gaminduwanigasekara7110
      @gaminduwanigasekara7110 2 ปีที่แล้ว

      ස්තුතියි ..තෙරුවන් සරණයි ..👍👍👍🙏🙏🙏

  • @Hewagej
    @Hewagej 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් විඩියෝ එකක් ස්තුතියි

  • @indranisubasinha6267
    @indranisubasinha6267 2 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝනම් පට්ටයි👍 සුපිරියි👍 සාමාන්‍ය ජීවිතයට ගොඩාක් වටිනව💪 තෑන්ක්ස් ඔයාට තෙරුවන්සරනයි🙏

  • @bandarawanninayaka9029
    @bandarawanninayaka9029 2 ปีที่แล้ว +2

    ඔබේ සැලසුම් ගොඩක්
    වටිනවා.ස්තුතියි .

  • @chanukumee2189
    @chanukumee2189 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනව.
    ස්තූතියි .බුදුසරණයි
    තවත් වීඩියෝ ලබා දෙන්න ❤

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว

    ඇත්තටම ඔබගේ උපදෙස් අපට බොහෝ වටිනවා. තෙරුවන් සරණයි.

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිස්.

  • @lukiyaliyanage4268
    @lukiyaliyanage4268 2 ปีที่แล้ว

    හිත හොඳ කොල්ලෙක්.. තව දාපන් මචං . හරිම ප්‍රයෝජනවත්....
    ජය....

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thanks machoooo oya mata shaktiyak.

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว +1

    කියල දුන්නාට ස්තුතිය මහත්මයෝ බුදු සරන වේවා

  • @IndraniPushpalatha-pj8ro
    @IndraniPushpalatha-pj8ro 3 หลายเดือนก่อน

    ඔබට ගොඩක් පින් 🙏

  • @nilupadesilva2019
    @nilupadesilva2019 2 ปีที่แล้ว

    ස්තුතියි. එදිනෙදා ජිවිතයට අත්‍යාවශ්‍ය දැනුම මේ‍

  • @dilhanisakunthala4361
    @dilhanisakunthala4361 2 ปีที่แล้ว

    හරිම වැදගත් , ගොඩාක් වටිනවා . ස්තූතියි ඔබට.... 🙏

  • @priyadarshadeshapriya7622
    @priyadarshadeshapriya7622 2 ปีที่แล้ว

    ඉතාමත් හොඳයි බුදු සරණයි දෙවි පිහිටයි චිරං ජයතු

  • @menikedissanayake3004
    @menikedissanayake3004 2 ปีที่แล้ว

    බොහොම පින්.දැනුවත් කලාට. තෙරැවන් සරණයි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thanx disanayaka mahattaya.

  • @raffyhilariyanchandralal7532
    @raffyhilariyanchandralal7532 2 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුති, thanks

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 ปีที่แล้ว

    Bohoma sthuthi mahathmaya. Udin leek wena wathura tikath nawaththaganna kramayak balala kiyanna

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මහත්මයා යමක් දීමෙන් ලබන්නාද දෙන්නාද සතුටුවෙ මංකොල්ලකාරී ආර්තිකය ක ඹවැනිදෙයක් හොකියාදීම දශමයකින්හො ඉතිරිකරගතහැක පිං

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      bohoma pin oyata bs.

  • @dahamiparindya5433
    @dahamiparindya5433 2 ปีที่แล้ว +1

    Thawath deyak igena gaththa.sthuthie

  • @judelakshman7054
    @judelakshman7054 2 ปีที่แล้ว

    ඔබට ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීමට

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว

    පැහැදිලි යි... බොහොම ස්තුතියි..

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මිස්.

  • @ramanisaumyalatha8551
    @ramanisaumyalatha8551 ปีที่แล้ว

    Atthenma oba thumage idhiripath kireem godak watinawa api wage duppath ayata loku phitak ithama wadagath athi visjishtai isthuthi budu saranai obata ! ! !

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 7 หลายเดือนก่อน

    ඔබට ස්තුතියි සොහොයුර! 👍👍👍🙏🙏🙏

    • @thurutv5804
      @thurutv5804  7 หลายเดือนก่อน

      oyatath thank you 😀

  • @senarathbandara4430
    @senarathbandara4430 2 ปีที่แล้ว

    ස්තුතියි .very good .!

  • @upasenaupasena8989
    @upasenaupasena8989 2 ปีที่แล้ว

    Oba thumata ජයවේවා

  • @chathuraprabath-b1j
    @chathuraprabath-b1j 4 วันที่ผ่านมา

    Thank you mahaththaya

  • @sirilakawathagotha663
    @sirilakawathagotha663 2 ปีที่แล้ว

    වැදගත් පුයෝජනවත් වීඩියෝවකි.

  • @manieabeyagunawardena483
    @manieabeyagunawardena483 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි

  • @kumardheva-2144
    @kumardheva-2144 6 หลายเดือนก่อน

    Wash basin akea tap aka leal aka kohomei nawathwanne?

  • @wasantharathnayaka1697
    @wasantharathnayaka1697 ปีที่แล้ว

    නියමයි. වටිනා vedeo 1k thank you.

  • @renukafernando565
    @renukafernando565 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දැනුවත් කෙරුවට

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว

    🙏❤️🙏බොහොමත්ම ස්තූතියි !🙏🌼❤️🙏

  • @srinathcroosdabarera9944
    @srinathcroosdabarera9944 2 ปีที่แล้ว

    VERY GREAT THANKS FOR THE VIDEO SHOWN. NEED MORE FUTURE DAYS.

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 2 ปีที่แล้ว

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ,

  • @Perfect-zx2ew
    @Perfect-zx2ew 4 หลายเดือนก่อน

    Niyamai

  • @laksadiasboos2987
    @laksadiasboos2987 2 ปีที่แล้ว

    හරි වැදගත් දැනුවත් කිරීමක්

  • @dadigama6435
    @dadigama6435 2 ปีที่แล้ว

    වටිනා මෙහෙවරක්...

  • @cripto2992
    @cripto2992 2 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක් සහෝදරයා

  • @evaperera1087
    @evaperera1087 2 ปีที่แล้ว

    නියම වැඩක් ,👍

  • @SumithPushpakumara-ly7db
    @SumithPushpakumara-ly7db 8 หลายเดือนก่อน

    නියමයි අයියෙ බුදු සරණයි.

    • @thurutv5804
      @thurutv5804  8 หลายเดือนก่อน

      Thank you .

  • @ranjaniranjani4201
    @ranjaniranjani4201 2 ปีที่แล้ว

    හරිම වැදගත් බුදු සරණයි පුතේ

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 ปีที่แล้ว

    ස්තුතිය ඔබතුමාට

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ස්තුතියි මහත්මිය.

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 2 ปีที่แล้ว

    Harima watinawa.Thank you.

  • @imalshakavihara4668
    @imalshakavihara4668 2 ปีที่แล้ว

    ජයවේවා

  • @irshaadhaqukhan9392
    @irshaadhaqukhan9392 2 ปีที่แล้ว

    Helpull Tecnic.Thank you

  • @Sadun340
    @Sadun340 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ❤❤️

  • @geethprasanna2409
    @geethprasanna2409 2 ปีที่แล้ว

    නියමයි.. බුදු සරණයි

  • @robinkumara4533
    @robinkumara4533 2 ปีที่แล้ว

    Watura , tanks

  • @anandakularatne6097
    @anandakularatne6097 2 ปีที่แล้ว

    Very.good.& thanks.for.you

  • @tilakaratnekalegana1103
    @tilakaratnekalegana1103 2 ปีที่แล้ว

    දැනුවත් කිරීම අගය කරන්නෙමු .බෙහෙවින්ම ස්තුතියි

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      obagena bohoma sathutui.

  • @gwsooriyabandara1424
    @gwsooriyabandara1424 2 ปีที่แล้ว

    Obe video harima prayogikai. Thanks

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 2 ปีที่แล้ว

    Very good thanks.

  • @muthukrishnanarun327
    @muthukrishnanarun327 2 ปีที่แล้ว

    நன்றி அண்ணண் 👍👍👍

  • @wimalasena2878
    @wimalasena2878 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි, thank you.. 👍

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 ปีที่แล้ว

    Thanķs your so much.

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว

    ගොඩක් එටිනවා

  • @harshakumara3180
    @harshakumara3180 2 ปีที่แล้ว

    එක මරු

  • @hkpjayawardhana2683
    @hkpjayawardhana2683 2 ปีที่แล้ว

    Wena aya wenuwen sewayak kirimata adahs kireemama itha agayanawa thankful

  • @craftstv2264
    @craftstv2264 2 ปีที่แล้ว

    Amazing one.. good luck ..💖💖
    New subscriber 🤝🤝🔔🔔

  • @malinthapriyanrathnayaka6074
    @malinthapriyanrathnayaka6074 2 ปีที่แล้ว

    godak sthuthiy Shawar walata ena boolwal leek wenawata kramayak thiyeida

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      ewa hadanna amarui mama uthsha karannam.

  • @wishwanathwedamahatha4771
    @wishwanathwedamahatha4771 2 ปีที่แล้ว

    👍👍👍

  • @gaminibandara9610
    @gaminibandara9610 2 ปีที่แล้ว

    Great help.thanks so much

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thank you gamini mahattaya.

  • @vineethayaddehige5982
    @vineethayaddehige5982 2 ปีที่แล้ว

    Thankyou oya gedanuma harima watinawa good luck

  • @sasiruwan5936
    @sasiruwan5936 2 ปีที่แล้ว

    Godak watinava.thankyou and good luck

  • @paramisanjana104
    @paramisanjana104 2 ปีที่แล้ว

    Thanks 👍👍👍

  • @weerasinhaweerasinha863
    @weerasinhaweerasinha863 2 ปีที่แล้ว +1

    👍

  • @pathiranar.p.s.2172
    @pathiranar.p.s.2172 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @travelwithsami5328
    @travelwithsami5328 2 ปีที่แล้ว

    Supiri jaya wewa..👍👍👍👍

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 2 ปีที่แล้ว

    බෝහෝ පින් ලැබේවා!

  • @ajithmarasingha2798
    @ajithmarasingha2798 2 ปีที่แล้ว

    Hoda wadak

  • @janakakahawala708
    @janakakahawala708 2 ปีที่แล้ว

    නියමයි අගේ කරනවා

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      thank you janaka mahattaya.

  • @wood-u8q
    @wood-u8q 2 ปีที่แล้ว

    👍💐💐

  • @neethaneranjane1425
    @neethaneranjane1425 2 ปีที่แล้ว

    Thank you very much 🙏

  • @luxmanweerasekara7595
    @luxmanweerasekara7595 2 ปีที่แล้ว

    👍👍 thanks

  • @sumithdhananjaya5785
    @sumithdhananjaya5785 2 ปีที่แล้ว

    thanks, good luck for your future success

  • @SunilSunil-tk5jd
    @SunilSunil-tk5jd 2 ปีที่แล้ว

    සුපිරි

  • @jayanthapushpakumara9970
    @jayanthapushpakumara9970 2 ปีที่แล้ว

    Good idia

  • @sanrosecosmetic5533
    @sanrosecosmetic5533 2 ปีที่แล้ว

    Supiri..

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 2 ปีที่แล้ว

    Watinawa me dawaswala viyadam ekka.thanks

  • @jonatha6686
    @jonatha6686 2 ปีที่แล้ว

    නියමයි 👍👍

  • @buddikamanaj3060
    @buddikamanaj3060 2 ปีที่แล้ว

    ඔබටසුබදවසක්

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      subama suba dawasak yalu.

  • @thanujashamali7159
    @thanujashamali7159 2 ปีที่แล้ว

    Godak hodai obata bohoma pin

  • @amanullaibrahim832
    @amanullaibrahim832 2 ปีที่แล้ว

    Great

  • @samankumara1596
    @samankumara1596 2 ปีที่แล้ว

    හොදයි

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 2 ปีที่แล้ว

    Good

  • @ariyasenamunasinghe7512
    @ariyasenamunasinghe7512 2 ปีที่แล้ว

    very good vedio

  • @huaweihome6057
    @huaweihome6057 2 ปีที่แล้ว

    A useful idea!

  • @chandanichandani1706
    @chandanichandani1706 2 ปีที่แล้ว +1

    උඩ කරමේ වතුර යන එක නතර කරන්න පුලුවන් වැඩක් කරලා පෙන්නන්න

    • @thurutv5804
      @thurutv5804  2 ปีที่แล้ว

      uthsha karannam.

    • @aaindians
      @aaindians 2 ปีที่แล้ว

      ඒ කේ රබර් ඔරින් ගිහින් තියෙන්නේ, උඩ කොටසේ රබර් කැල්ලයි ,යට කොටසයි, හාඩ්වෙයාර් ගන්න තියෙනවා රුපියල් 20/= විතරයි වෙන්නේ, සමහර විට සයිකල් ටියුබ් එකේ කලු පාටට රබර් ඩසට් එක වගේ දෙයක් වතුරට දියවෙන්න පුළුවන්, ,

  • @kamalavithanage6604
    @kamalavithanage6604 ปีที่แล้ว

    Godak stutiyi

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ปีที่แล้ว

    හුගක් හොඳ ය්.

    • @thurutv5804
      @thurutv5804  ปีที่แล้ว

      ගොඩක් ස්තුති.