ගම්පොල සහ දැදිගම රාජධානී | Kingdom of Gampola and Dedigama | Unlimited History Sri Lanka 137 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2022
  • #UnlimitedHistory
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 164

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +11

    සිංහබාහු කොටස ඇතුලත් වාසගම සහිත පුද්ගලයින් අදටත් ඉන්නවා

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +2

    ඔබතුමන්ලාගේ වැඩ සටහණ අහන්න අහන්න තව තවත් අහන්න ඕනෑ එකක්.

  • @chalakasagarafernando7519
    @chalakasagarafernando7519 ปีที่แล้ว +1

    ඉතා වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!

  • @thilakmuthukuda6654
    @thilakmuthukuda6654 ปีที่แล้ว +6

    රවුම් නිවාස හතරැස් නිවාස බවට පරිනාමය වූයේ කෙසේද?
    මේ යුගය වනවිට සමාජයේ කුල පීඩනය තිබුනාද?
    ගනින්නාසේලා බිහි වෙලාද?පිරිවෙන් නඩත්තු වුයේ කෙසේද?

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @upaliliyanage2969
    @upaliliyanage2969 ปีที่แล้ว

    ජාති ෙය උරැමයන් ගැනදැනුවත් කලාට ඔබ තැමන්ට පින් අයිති ෙවිවා.දි්ර්ගායුෂ ලැෙබිවා

  • @Betterworldforyou.
    @Betterworldforyou. ปีที่แล้ว +2

    Thank you for both of you dedication to our heritage and proud history.
    Why we have gone to such low level of governance by current leaders ?
    I do not want to blame anyone can you elaborate on this whenever you have opportunity please.
    Ajith from NSW 🇦🇺

  • @bunnybro7392
    @bunnybro7392 ปีที่แล้ว +3

    වෘකයාගෙන් බල්ලා ගුහාශිත් වෙනකොට බල්ලා විතරක් බුරන්න. පුළුවන් උනේ කොහොමද ? වෘකයාටත් බුරන්න පුළුවන්ද දන්නෙ නෑ ☺️. ජීව විද්‍යාත්මක ප්‍රශ්නයක් වෙන්න ඇති. ඒත් පිළිතුරක් දෙන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් කැමතියි. ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි.✨️🤟

    • @janithnethma5907
      @janithnethma5907 ปีที่แล้ว +2

      වෘකයත් බුරනවා. ගොඩක් වෙලාවට වෘකයා උඩු බිරුම howling තමා කරන්නේ.

    • @bunnybro7392
      @bunnybro7392 ปีที่แล้ว +1

      @@janithnethma5907 බල්ලට වගේ බුරන්න බෑ නේද ?

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +2

    සර්,මිනිසාගේ ආහාර රටාව පරිනාමය වුයේ කෙසේද යන්න වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වටිනවා

  • @Dhammadewa518
    @Dhammadewa518 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative

    • @sunchare
      @sunchare  ปีที่แล้ว +1

      Glad you think so!

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks Sir

  • @erangagoonasekaraparanaman8285
    @erangagoonasekaraparanaman8285 ปีที่แล้ว +1

    👍❤

  • @jmslakma2682
    @jmslakma2682 ปีที่แล้ว

    ජය ශ්‍රී...!!!

  • @asankaravi7310
    @asankaravi7310 ปีที่แล้ว +2

    🎉❤

  • @manikwejasenha698
    @manikwejasenha698 ปีที่แล้ว +2

    💓💓💓

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    වත්හිමි කුමාරයා හෙවත් ගලේබණ්ඩාර ගැන කිසිවක් කීවේ නැහැනෙ.

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว +3

    ❤️❤️🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    👍👍👍

  • @roshansef276
    @roshansef276 ปีที่แล้ว +2

    ❤❤❤

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +1

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +2

    🙏

  • @isha906
    @isha906 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @diyathgannoruwa78
    @diyathgannoruwa78 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wimalp.k7727
    @wimalp.k7727 ปีที่แล้ว

    👍

  • @madusankamadusankamadusank4258
    @madusankamadusankamadusank4258 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว

    🌝👍

  • @hikkaduwaliyanegedhanukama6633
    @hikkaduwaliyanegedhanukama6633 ปีที่แล้ว

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @sumithchandra8123
    @sumithchandra8123 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    🌷🌷🌷❤️❤️❤️

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    👍💐❤️🙏🏼

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว +2

    යාපහුව රාජධානිය කාලේ හන්ගිලිපොල නම් පරම්පරාවක් ගැන ඔබේ අදහසක් තිබේද?

    • @nilminihewa1106
      @nilminihewa1106 ปีที่แล้ว +1

      එව්වා අහන එපා. මෙතුමා දන්නේ විදේශීය ආක්‍රමණ හා ස්වදේශිකයන් ගේ තොරතුරු වලට විදේශීය තොරතුරු සම්බන්ධ කරලා කියන ඒවා තමයි උලුප්පන්නේ.
      කුවේණිය ගෙ සහෝදරිය අල්ලිරානි කලා වගේ තමයි ඉතින් .
      ඔබ ඔය කියනා පරපුරටත් ඉන්දියාවේ එකක් ගාවයි ඉතින් 😀

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      @@nilminihewa1106 කුවෙණියගෙ කනිටු සොහොයුරිය අල්ලිරාණි තමයි
      කොහොමත් මෙතුමා විකූර්ති කරනවා තමයි

  • @dhanushkapathirana3578
    @dhanushkapathirana3578 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +1

    ටාටා සහ අශෝක් ලේලන්ඩ් ගෙනෙන අයත් අදත් අපට එහෙම කරාවි ද ?🤔

  • @Deuwdinashah4946
    @Deuwdinashah4946 ปีที่แล้ว +5

    බුදු දහම නිසා ඇති උනු බලපෑමෙන් ලංකාව ආක්‍රමණශීලී ජාතියක් නූනද නැත්තම් නොහැකියාව නිසා එහෙම උනාද කියලා හරියටම කියන්න බෑ නේද මොංගෝලියාව ජපානය කියන්නේ ප්‍රභල බෞද්ධ මූලයන් සයිත සමාජ පද්ධති (ථේරවාද නොවෙන්නට පුලුවන් ඒත් බෞද්ධ බලපෑම් සහිත රාජ්‍යන්) නමුත් ඔවුන් යුරෝපීයයන් මෙන්ම වඩාත් රණකාමී සහ ආක්‍රමණශීලී ජාතීන් අද ජපානය එක දෙක නොතේරෙන බබාලා වගේ හිටියට ඔවුන් ඉතාම ම්ලේච්ඡ ඉතිහාසයක් සහිත ජාතියක් ඔව්න්ට වඩා ම්ලේච්ඡයි මෝංගෝලියානුවන්.

    • @wijayanath4187
      @wijayanath4187 ปีที่แล้ว

      ඉතිහාසය පුරාම නිවට නියාලු බවක් තියෙනව පරාක්‍රමබාහුගෙ කාලෙ ඇර. ඒ යුද්දෙත් අවසන් වුනේ ඛේදවාචකයකින්.
      මම හුගක් කල්පනා කරල තියෙන ක්ශේත්‍රයක් මේක.
      ඔබ කියල තියෙන ජාතීන් ඔය සටන් කරන කාලෙ බෞද්ධ නෙමෙයි. බෞද්ධ වුනාට පස්සෙ කුල්ලකුජීත වුනා ආර්ථික හා යුධමය වශයෙන්. සර්ව අශුභවාදයක් තුල තනි මිනිහෙකුටවත් ඔලුව උස්සන්න අමාරුයි.

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว

      රටේ ප්‍රමාණය, ජනගහනය ,ප්‍රධාන වශෙයෙන් සංස්කෘතිය තමයී ඔකට හෙතුව..අනිත් හෙතුව අපි ආහාර වගේ අත්‍යවශ්‍ය සම්පත් වලින් ස්වයංපෝෂිත වීම වෙන්න ඔනේ..අද වුනත් මොනතරම් අමාරුකම් තිබුනත් ඒ තත්වයට එන්නේ නෑ ...අඩුතරමින් රටේ ප්‍රශ්න විසදන්නවත් කෑරලී ගැසීමටවත් එකතුවෙන්නේ නෑ ..

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +1

      @UNIQUE CHAMPION තමුන් සිංහලෙන් කර්මෙන්ට් කරාට විජාතිකයෙක්...පාඩුවේ පැත්තකට වෙලා ඉන්න අපේ සමාජයේ තියන අඩුපාඩු අපි හදාගන්නම්...ලොකයේ ඔය මොන රටකත් ජාතියකත් ඔහොම අදුරූ පරිච්ඡේද තියනවා..එක අපිට විතරක් නෙවෙයී...අපි තව හොදයී

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      @@chamarama9349 ගණන් ගන්න එපා ඔය යකා දෙමලෙක්!!!
      ලංකාව විනාශ කරපු චොලයන්ට කඩෙ යන එකෙක්!!

  • @janaagri257
    @janaagri257 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว +1

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @krishansampath4128
    @krishansampath4128 ปีที่แล้ว

    දානිගල ,හේනානිගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවාද

  • @chanithaanuranga4988
    @chanithaanuranga4988 ปีที่แล้ว +1

    Me weda satahana kiyatada yanne

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanachandana4378
    @chandanachandana4378 ปีที่แล้ว

    Wathhimi kumaraya ko

  • @nicholasluminato6264
    @nicholasluminato6264 ปีที่แล้ว

    සඳකත්ගේ වීඩියෝවට පිලිතුරක් දෙන්නකෝ? ත්‍රිපිටක භානක සම්ප්‍රදාය ගැන සහ පරිනාමවාදය ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ

  • @chandanachandana4378
    @chandanachandana4378 ปีที่แล้ว

    Wear wathhimi

  • @tamarind1459
    @tamarind1459 ปีที่แล้ว +2

    Some people online spreading false information Sinhala Kings with Bahu names were actually Pandyan,since some had maternal relations to Pandyan kingdom eg. King Parakramabahu the first. They say they were Pandyan Buddhists and not Sinhalese..they are hell bent on saying there were no Sinhala Kings who ruled the whole island.

    • @cg-fq2im
      @cg-fq2im 14 วันที่ผ่านมา +1

      But king 1 parakramabahu was pandyan prince through his father's ancestry

  • @champikaru5260
    @champikaru5260 ปีที่แล้ว +1

    බාහුල පාන්ඩ්‍ය සම්භවයක් ඇති අය වෙන්න බැරිද.. පරාක්‍රමබාහු ගෙත් පියා මානාභරන ගෙ පියා පාන්ඩ්‍ය වංශිකයෙක් නේද
    යාපනේ ආර්‍යචක්‍රවර්ති යන අයත් පාන්ඩ්‍ය සම්භවයක් තිබුනු කෙනෙක් කියල තමයි intenet එකේ තියෙන්නෙ.
    ඔය සවුලු කතාවත් එහෙම නිසා ආව එකක් වෙන්න පුලුවන් නේද
    අනික මේ සම්බන්ධකම් නිසාම මේ අය යුද්ධ නොකර ඉන්නත් ඇති යාපනය සමඟ

    • @tamarind1459
      @tamarind1459 ปีที่แล้ว

      Mewa Eelam wadinge surangana katha. Vijaya raju indaba dakunu indiawen bisowaru sarana pawa gaththa. Megollo kiyanne Sinhala rajawaru hitiye ne hitiya pandya wanshika bawuddawaru..ekiyanne demand bawuddyayo..

  • @chandanachandana4378
    @chandanachandana4378 ปีที่แล้ว

    Wathhimi frins no

  • @heshand
    @heshand 6 หลายเดือนก่อน

    මේ බුවෙනකබාහු,පරාක්‍රමබාහු විජයබාහු,වික්‍රමබාහු,,ජයබාහු ගජබාහු,සූරබාහු,වීරබාහු ,දේවබාහු ,සංගබාහු,නාගබාහු,සූර්යබාහු,චන්ද්‍රබාහුවෙල්ගම්බාහූ , රනබාහු පංචබාහු, සිංහබාහු කියන එක වැරදි භාවිතයක්.සාමන්‍යෙන් බාහූ කියලා එන්නේ නෑ..මේක සිංහලේ පරන සිංහල වචනයක්.බාහු නෙවෙයි ඒ කාලේ බා කියලා කියන්නේ.බා කියන්නේ රජ කියන එක.යුරොපයෙන් රජවරුනට ඉස්සර කියන්නේ සා කියලා.නැත්නම් සාර් කියලා.සාර් කියන එකට වඩා සා කියලා කියන්නේ.මේක අරාබියෙන් ආපු සා කියන එක ලංකාවේ බා කියලා භාවිතා වුනා.මේක වෙන්න ඕන .බුවෙනකබා,පැරකුම්බා විජයබා,ගජබා වීරබා ජයබා වික්‍රමබා සූරබා ,දේවබා ,සංගබා,සිංහබා,සූර්යබා,රණබා, වලගම්බා වගේ.මෙහෙම තමයි ඒ කාලේ භාවිතා වෙන්නේ.මේ සා බා කියන වචන සැරදේවා වගේ තෙරුමක් තියෙන්නේ.ඒක අශීර්වාදයක්. මේක කරන්නේ රජුට විතරයි.ඒකෙන් තමයි මේ බා ස කියන වචන වලින් රජවරු හඳුන්වන්නේ..දැන් අපි ශ්‍රී කියලත් රජවරුන්ට කියනවා. ශ්‍රී වික්‍රම ,කීරිති ශ්‍රී, වගේ .මේ ශ්‍රී කියන එකත් යම් ආශිර්වාදයක්.

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +6

    අපේ රජවරු බොහෝදෙනෙක්ගේ නමෙි අගට බාහු කියන වචනය යෙදිලා තිබෙන්නේ සිංහබාහු නිසයි.ඒකාලේ සිංහලයන් ට අද සිංහලයන් ට වගේ සිංහයාගෙන් සිංහල ජාතිය ආරම්භ වුනා කියන එක ගැටලුවක් වුනේ නැහැ.අද කාලේ සිංහලයන් බටහිර විද්‍යාවට යටත්වෙලා ඉන්න නිසා සිංහයාට දාව සිංහබාහු ඉපදුණ බව වැටහෙන්නේ නැහැ.එහෙත් ත්‍රිපිටක ධර්මය දන්න පැරැණියන්ට එය ගැටලුවක් නැහැ.ධර්මයට අනුව දරුවෙකු පිලිසිඳගන්නා ආකාර අටක් තිබෙි.

    • @chamarama9349
      @chamarama9349 ปีที่แล้ว +7

      එතකොට අනුරාධපුර යුගයේ හිටියේ සිංහලුන් නෙවෙයි ද?? කෝ බාහු ලා අනුරාධපුර යුගයේ ඉන්නේ එක්කෙනයී...මහාචාර්තුමාගේ මතය වඩා සංගතයී

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +2

      "සිංහයාගෙන් සිංහල ජාතිය ආරම්භ වුනා කියන එක ගැටලුවක් වුනේ" නැත්තේ.
      මම හිතන්නේ, ඒ සිංහභාහු කථාව අහල තිබ්බ අයට ඒ කථාවෙන් ඔවුන්ට ලොකු අභිමානයක් ලැබෙන්න ඇති.
      ඉස්කොලෙදි 3,4 පන්තියේ වගේ, සිංහභාහු කථාව කියල දුන්න. සිංහල ජාතිය, අපි සිංහයෙක්ගෙන් එන්නේ කියන කථාව කියවුනා. එය ඇසූ මට ඇතිවුනේ ලොකු අභිමානයක්. අදටත් එය මට ලොකු ශක්තියක්!.
      එදා අපේ පන්තියේ හිටපු අනිත් ළමයි කිසිවෙකු එසේ ප්‍රශ්න කලාද? නැද්ද? ඒ ගැන හිතුවේ මොනවද කියා මම දන්නේ නෑ.
      හැබැයි සිංහයාගෙ ශුක්‍රාණු ඉස්සරහට දාගෙන සහ ගෑණුන්ගේ ඩිම්ඹ එකතුවෙලා විජය කුමාරයාගේ සීයා හැදුනාද?, සිංහල කියන්නේ තිරිසන් ජාතියක්ද ආදී නිෂ්ඵල දේ සමහර අය විමසනව.

    • @khp7425
      @khp7425 ปีที่แล้ว +2

      @@chamarama9349බාහු යන වචනයෙන් වගකීම දැරීම අදහස් වෙනවා නමි බාහු පදය අනුරාධපුර රජවරු භාවිතා නොකලේ ඔවුන් වගකීමෙන් බැහැරවෙලා රට පාලනය කරපු නිසාද?සිංහබාහුට වසර 1500 කට පසු ආරම්භ වුන පොලොන්නරුවේ අලුත් යුගයේ අයට තමන්ගේ මූලය සිහිපත් කරදීම සඳහා බාහු පදය රජවරුගේ නමට ඈඳාගත්තා වියහැකිය.

    • @khp7425
      @khp7425 ปีที่แล้ว +1

      @@dtakamalakirthidissanayake9770 ඇත්තෙන්ම සිංහබාහු විජයගේ සීයා නොව පියාය.සිංහයා බුදුදහමට අනුව පහත් තිරිසතෙක් නොව ශ්‍රේෂ්ඨ සතෙකි.බුදුරජාණන්වහන්සේට සාක්‍යසිංහ කියන්නේ ඒනිසාය.අපේ සිංහල ශිෂ්ටාචාරය සිංහයා පහත්තිරිසන් සතෙකු වශයෙන් සැලකුවානමි දුටුගැමුණු රජුගේ කොඩියට සිංහයාව යොදාගන්නේ නැත.එමෙන්ම සිංහලයන් සිංහයාගෙන් පැවතගෙන එන බව අනුරාධපුර යුගයේ සිංහලයන් අවිවාදයෙන් පිලිගෙන සිටින්නට ඇත.

    • @lalithakodikara6689
      @lalithakodikara6689 ปีที่แล้ว

      වංසකථා ලියු ඉන්දීය බමුනන් තමයි බාහුලා ගෙනාආවෙ.ඊට පෙර අපේ ඉතිහාසය තුල බාහුලා සිට් බවට සාක්ශි නොපෙනේ .

  • @heshanprabath401
    @heshanprabath401 ปีที่แล้ว +2

    💗💗💗

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว +1

    🙏

  • @chandrawansadeepaloka2552
    @chandrawansadeepaloka2552 ปีที่แล้ว

    🙏